Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නංගිගේ_සාරි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මා මෙය ලියන්නේ එදිනෙදා වෙන සිද්දිය. මෙය මා ගොතා ලියන කතාවක් නොවන අතර එදිනෙදා වෙන සිද්දි ඔබ හමුවේ තබමි.

නංගිගේ සාරි

ඊයේ සෙනසුරාදා නංගි එක්ක පිට කොටුවේ ගියානේ. ගියේ නංගිලාගේ ගෙදර ත්‍රි වීලර් එකෙන්. එක ගිහින් නැවත්තුවා කොටුවේ වාහන නවත්වන අංගනයේ.

පිට කොටුවේ පුදුම සෙනගක් ඉන්නේ. වෙළෙන්දෝ එහෙන් කෑගනවා , වාහනවල හොර්න් සද්දේ නොනවත්වාම ඇහෙනවා. තව පැත්තකින් බක්කි තල්ලු කරන් නාට්ටාමිලා දුවනවා.

කොහොම හරි නංගිවත් අතින් අල්ලාගෙන සාරි කඩවල ඇවිද්ද. ඒ මදිවට සාරි කඩවල බ්‍රෝකර් ල පිරිලා. උන්ගෙන් බේරිල්ලක් නැහැ. එන්න මිස් යන් හොඳ තැනක් තියනවා කියා කියා එක එක තැන්වලට අපව අරන් යයි. ඒ බ්‍රොකර්ස් ලට අපි සාරි මිලදීගත් විට කොමිස් මුදලක් ලැබෙන බැවිනි.

කොහොම හරි කඩවල් 20 කට වඩා ඇවිදලා ඔන්න නංගිට හරියන සාරියක් තිබ්බා. දන්නවනේ ඉතින් කාන්තා පාර්ශවය ඇඳුම් ගන්න ගියාම තියන තත්වේ. මට කෙලින් කටින් හිටගෙන ඉන්න බැරි තරමට කකුල් දෙක රිදෙනවා අවිදලාම. නංගිට ඒක ගානක්වත් නැහැ වගේ .

ඔන්න කොහොම හරි අවසානයේ ඇය තැබිලි පාටට හුරු ලස්සන සාරියක් මිලදී ගත්තාය. මා හෙට්ටු කොට අවසානයේ අඩු මිලකට ලබා ගන්න සමත්වූනෙමි.. සාරිය රුපියල් දොළොස් දහසක් ලෙස මිල සඳහන් කරලා තිබ්බත් එය කඩේ වෙළෙන්දන් විසින් රුපියක් 6250 දක්වා අඩු කරන ලදී. මේගොල්ලන්ට ඉතින් කොහොම ලාබයක් ඇති ද. පසුව සාරිය මිලදී ගෙන එයට හරියන ජැකට් එකට රෙදි සෙවීමට තවත් කඩ කිහිපයක රස්තියාදු වීමට සිදුවිය. පසුව අවශ්‍ය රෙදි මිලට ගෙන අසල වූ කුල් සපෝට් එකකින් ෆාලුඩා පානයකර වෙහෙස නිවාගතෙමු. නංගි අහනවා " අයියට මන් හින්ද හරියට කරදර නේද " කියලා. "අනේ ඕක මොන කරදරයක් ද නංගි අද නිවාඩු දවසනේ. ගෙදර හිටියත් ඉතින් මන් කම්මැලිකමෙන් තමයි ඉන්නේ." එසේ කීවද මා කිවේ අමුලික බොරුවකි. අද මට වැඩ දවසකි. පසුගිය දිනවල ඔෆිස් එකේ වැඩ ගොඩ ගැසීම නිසා බොහෝ දෙනා සෙනසුරාදා දවසම වැඩ කරයි. සමහරු රාත්‍රී 8 පමණ වනතුරුත් වැඩ කරයි. එයට අමතරම මගේ විභාගයද අත ළඟය. එයටද මා නොසහෙන මහන්සි වී වැඩ කලයුතුය. මොකක්දෝ දෙයකට මා නංගි පස්සේ වැටුනෙමි. පෙර ණයක් ගෙවිමටදෝ කොහේදෝ ඔවුනට සලකමින් මාගේ වැඩ පාඩු කරමින් ඇයට සේවය සපයයි. විටෙක ඔවුන්ගේ හෝටලේ වැඩ කරති. තවත් වරෙක ගෑස් ඉවර උන කල ගෑස් ගෙනවිත් දෙයි. අද ඇයගේ තනි නොතනියට පිටකොටුවේ සාරි මිලදී ගැනීමට ආවෙමි.

සිසිල් බිම පානයෙන් පසුව අපි වැල්ලවත්තට පැමිණියෙමු. එහි සිටින සාරි ජැකට් මහන කඩයට රෙදි සහ මෙෂර්මන්ට්ස් ලබා දී අපි නැවත නිවෙස බලා පිටත් උනෙමු.

කිරුළපන ආසන්නයේදී පොලිසියෙන් අපගේ ත්‍රීවීලරය නැවතත්තුවේය. ට්‍රැෆික් පොලිස් නිලදාරියෙක් ලඟට පැමිණ "ගේනවා බලන්න ලයිසන් එකයි ඉන්ෂුවරන්ස් එකයි අදායම් බලපත්‍රයයි" කියා පොලිස් නිලධාරියා ඉදිරියට ගියේය. "නංගි කෝ මේකේ ඉන්ෂුවරන්ස් එකයි අදායම් බලපත්‍රයයි ? ඕක අයියේ ඔය පෙට්ටියක් වගේ එකක් තියෙන්නේ එකේ ඇතුලේ ඇති." අවශ්‍ය දෑ රැගෙන පොලිස් නිලදාරියා වෙත ගියෙමි.

"දැන් තමුන් දන්නවද කල වැරැද්ද මොකද කියලා ? " ඔහු මට ගර්ජනය කරයි "නැහැ රාළහාමි මම හිතන්නේ නම් දැනුවත්ව වරදක් සිද්ද උනේ නැහැ." එවිට ඔහු "මොකද නැත්තේ අයිසේ තමුසෙ ත්‍රිවිලරේ ඉස්සරහින් ගිය කාර් එකට ඉස්සර කලේ කොහොමද. ? ඉරි දෙකත් කපාගෙන ඉස්සර කලේ. ගන්නවා බලන්න ලයිසන් එක." මේ අවස්ථාවේ පොලිස්යේ රාළහාමි මා ඇමතුවේ තමුසේ, අයිසේ , උබ බන් යනුවෙනි. මන්ද එම අවස්ථාවේ මා ත්‍රීවීල් කරුවෙකු වන බැවිනි. වෙනත් අවස්ථාවල මා වහනය පසවාගෙන යනවිට කතා කරන්නේ , මහත්මයා , සර් යනුවෙනි. නමුත් මෙයද අමතුම අත්දැකීමකි.

මට දෙලෝ රත්විය, මට ත්‍රීවීලර් පැදීමට ලයිසන් නොමැත. නමුත් ඔහුට ලයිසන් එක දිගු කලෙමි. "කෝ මේකේ තමුසෙට ත්‍රීවීල් පදින්න ලයිසන් නැහැනේ. තියෙන්නේ සැහැල්ලු වාහන විතරයි. "

ඇත්තටම නංගි ත් නොදන්නා දෙයක් මෙහි සිදුවී ඇත. නංගිලාගේ ඉස්සරහ මා රඟ දක්වා ඇත්තේ වෙනම චරිතයකි. මගේ රැකියාව සහ ජීවිතය සියල්ල ඔවුනට පවසා නැත. ඔවුන් දන්නේ මා නගරයේ කාර්ගිල්ස් සුපර් මාර්කට් එකක වැඩ කරන අයෙකු ලෙසය.

මට කිසි විටකත් සත්‍ය සඟවන්න උවමනාවක් තිබුනේද නැත. නමුත් එක දිනක් මා කඩේට පැමිණ විට නංගි විමසා සිටියේ " අයියේ ඔයා කොහෙද වැඩ කරන්නේ කොහෙද "  යනුවෙන්ය. එම අවස්ථාවේ කඩේට කෑමට මේසන් බාස් ලා , අත්වැඩ කරුවන් සහ ත්‍රීවීලර් රියදුරන් පැමිණ සිටිය බැවින් මගේ රක්ෂාව සහ තත්වය පැහැදිලි කිරීම නුසුදුසුය.

"මන් වැඩකරන්නේ කාර්ගිල්ස් ෆුඩ් සිටි එකේ නංගි. එචර හොඳක් නම් නැහැ. ශිෆ්ට් එකට තමයි වැඩ කරන්නේ. පඩිනම් මදි " යනුවෙන් මා බේගලයක් ඇදබෑවේමි. එමගින් මමත් සාමාන්‍ය මිනිසුන් අතර ජිවත් වෙමින් අමුතුම වින්දනයක් ලැබුවෙමි.

තවත් දිනක් මා නිවසේ විදුලි බිල ගෙවීම සඳහා කාර් එක පදවමින් යන අතරතුර නංගි පාරේ සිටිනු දැක වහනය නැවත්තුවෙමි. මා ඇයව මග හැර යාමට උත්සහ කලත් ඇය අවසානයේ මාව දුටුවාය. එවිට මා "නංගි මේ මගේ බොස් ගේ වාහනේ. බෝස්ගේ ලයිට් බිල් වගයක් ගෙවන්න තියනවා. එක ගෙවන්න යන ගමන්. නංගි කොහෙද යන්නේ. මම යනවා අයියේ කඩේට මාලු ගේන්න." එවිට මා " එහෙනම් එන්න නංගි යන්න. මන් දාගෙන යන්නම් මාලු මර්කර්ට් එක ලඟින් " යනුවෙන් පවසා ඇයව වහනයට ගොඩ කරගත්තෙමි. පසුව අයව මර්කට්ටුව අසලින් බස්සවා මා පිටත්ව ගියෙමි.

"තවමත් රාළහාමි ගර්ජනය කරයි. තමුසේ දන්නවද හරිනම් ත්‍රීවීලර් එක පොලිසියට අරන් යන්න පුළුවන්. මොකද සැහැල්ලු වාහන වලින් ත්‍රීවීලර් පදින්න බැහැ. දැන් මොකද කරන්නේ . " පසුව රාළහාමි එන පොට අපහසුතාවයකින් තොරව වටහා ගැනීමට මා සමත් උනෙමි. ඔහු අත රුපියල් 500 මිට මොලවා අමාරුවෙන් බේරී ආවෙමි. එනවිට නංගි බයෙන් සලිත වී සිටියාය.  " මොකද උනේ අයියේ " නැහැ නංගි ත්‍රීවීල් එක ඉර කපපු නිසා ඇල්ලුවේ. මන් ශේප් කරගෙන ආවා. " නමුත් මා ඇයට ලයිසන් හුටපටේ නොකීවෙමි.

මා ත්‍රීවීලර් පැදීමට ඉගෙන ගත්තේ අපගේ නිවසේ වැඩ කරන ආරියසේන ගෙනි. ඔහු දැනට වසර කිහිපයකට උඩදී මිලට ගත ත්රිවිලරයෙන් නිවසේ වැඩට පැමිණෙයි. ඔහු අකුරැස්සේ පුද්ගලයෙකි. මාස කිහිපයකට වරක් ඔහු ත්රිවිලරයෙන් ගමට ගොස් පැමිණෙයි.

මා ත්‍රිවිලරය පැදවූයේ බොහෝ බියෙනි මන්ද යම් කිසි හෙයකින් මා දන්නා අඳුරන කෙනෙකු මෙය දුටුවෙනම් මා හට දිසි නසා ගැනීමට සිදුවේ. මා ජිවත් වෙන්නේ කුලියට ගත් නිවසක බැවින් අසල ඇති නිවෙස්වල පුදගලයන් හා ඇසුරක් නොමැත. එබැවින් එතරම් බිය විය යුතුද නැත. එනමුදු ඔෆිස් එකේ කෙනෙකු දුටුවෙනම් අනිවාර්යයෙන්ම ම හට වහ කෑමට සිදුවේ. නංගි දියුණු වෙන යුවතියකි. ඇය දුක් මහන්සියෙන් උපයා මෙම ත්‍රි විලරය මිලදී ගෙන ඇති බව අය පැවසුවාය.

දැන් කොහොමින් හරි අපි නංගිලාගේ ගෙදරට ආවෙමු. ත්‍රිවිලරය නවත්වා මා ඇයගේ නිවසට පැමිණෙන විට අධික මහන්සියෙකින් පෙලුනෙමි. එය නංගිද වටහා ගත්තාය. නංගිලා ජිවත් වන නිවස අයිති අක්කාටය . ඇයගේ දෙමවුපියන් විසින් අක්කට නිවස ලියා දී ඇත. කඩය නංගීගේ නමට ලියා දී ඇත. ඔවුන්ගේ දෙමවුපියන් ජිවත් වෙන්නේ මොරටුව ප්රදේශයේය. කඩේ නිසා නංගි අක්කෙගේ නිවසේ සිටියි. එය අක්කගේ තනි නොතනියටද හොඳ විසඳුමකි.

අයියේ ගිහින් වොෂ් එකක් දාගන්න. ඉන්න මන් තුවායක් ගෙනත් දෙන්නම්.

ටික වෙලාවකින් නංගි තුවායක් සහ සබන් පෙට්ටියක් ගෙනවිත් දුන්නාය.අයියා ගිහින් වොෂ් එකක් ගෙන එන්න. ඔවුන්ට බර්ත්රුම්ක් එක නොමැත. ඇත්තේ ගෙයි පිටු පස බිත්ති බැඳ වට කර ඇති නාන කරාමයකි.අධික වෙහෙස නිසා මා පැය බාගයක් පමණ නෑවෙමි. සිතල වතුර ඇඟට වැටෙන කොට දැනෙන සැප කියලා වැඩක් නැත.

නා අවසානයේ තුවය ඇඳගත්තෙමි. දැන් මා කලින් ඇඳගෙන සිටි ඇඳුම් ඇදීමට අප්‍රිය ය. පිටකොටුවේ රවුම් ගසා පැමිණි දුහුවිලි සහ දහදිය ගැවිච්ච ඇඳුම් නැවත ඇඳීම අප්‍රසන්න සහගතය. එබැවින් තුවාය ඇඳගෙනම පැමිණියෙමි. එනවිට නංගි දුම් දමන ප්ලේන්ටියක් රැගෙන ආවාය. තේ එකෙන් දැනෙන තෘප්තිය ඉමහත්ය.

"ආපහු මේ ඇඳුම් දැන්ම අදින්න බැහැ නංගි. මේවයේ ජරාව ඔක්කොම තියනවා. ඒක තමයි අයියේ . කෝ දෙන්න ඕක මම අවුවට දාල ගේන්නම්" කියා මගේ ඇඳුම සියල්ල රැගෙන ගොස් වැලේ වනා පැමිණියාය.

අයියේ එහෙනම් අයියා ටිකක් රෙස්ට් කරන්න. මමත් නාගෙන එන්නම්. එන්න මේ කාමරයට , මෙහෙන් ටිකක් නිදා ගන්න. ඉන්පසු කාමරයට ගොස් ඇන්දේ ඇලවුනෙමි. කාමරය ඉතා පිරිසින්දුය. කොට්ටා වල එකම දුහුවිලි පොදක් නැත. බෙඩ් ෂිට් නවා ඉතා පිලිවලට ලස්සනට තබා ඇත. එමගින් ගම්‍ය වන්නේ ඇය ඉතා පිලිවටට ජිවත්වන යුවතියක් බවය.

ටික වෙලාවකින් ඇය නාගෙන පැමිණියේය. නයිටියක් ඇඳගෙන පැමිණියාය. නමුත් නයිටියට පිටින් ඉතා ගනකම හවුස් කෝට් එකක් ඇඳගෙන පැමිණියාය. ඇයගේ විශාල පියයුරු දකින විට මාගේ හැඟීම් මැඩලීමට විශාල සටනක් දීමට සිදු විය. නමුත් මා අවසනයේ සටනින් පරද වීමේ ලකුණු පහල විය . ඇය කලින් විවහ වූ කෙනෙක් බැවින් ඇයගේ ආරක්ෂා කිරීමට තරම් දෙයක් නොමැති බව මගේ සිත කිවේය. ඇයව මා තදින් තුරුලු කරගත්තෙමි. ඇයගේ විශාල තද පියයුරු අතර මා තනිවුයෙමි.

අවසානයේ අපි අපේම වූයෙමු.

[QUOTE="50KG, post: 20743615, member: 558780"] [SIZE=3][SIZE=2]මා මෙය ලියන්නේ එදිනෙදා වෙන සිද්දිය. මෙය මා ගොතා ලියන කතාවක් නොවන අතර එදිනෙදා වෙන සිද්දි ඔබ හමුවේ තබමි. [SIZE=7]නංගිගේ සාරි[/SIZE] [/SIZE] [/SIZE][CENTER][SIZE=3][IMG]https://s9.postimg.org/s42vh0r9r/saithan_heroine_aakarsha_high_resolution1_0025_In.jpg[/IMG][/SIZE] [/CENTER] [SIZE=3] ඊයේ සෙනසුරාදා නංගි එක්ක පිට කොටුවේ ගියානේ. ගියේ නංගිලාගේ ගෙදර ත්‍රි වීලර් එකෙන්. එක ගිහින් නැවත්තුවා කොටුවේ වාහන නවත්වන අංගනයේ. පිට කොටුවේ පුදුම සෙනගක් ඉන්නේ. වෙළෙන්දෝ එහෙන් කෑගනවා , වාහනවල හොර්න් සද්දේ නොනවත්වාම ඇහෙනවා. තව පැත්තකින් බක්කි තල්ලු කරන් නාට්ටාමිලා දුවනවා. කොහොම හරි නංගිවත් අතින් අල්ලාගෙන සාරි කඩවල ඇවිද්ද. ඒ මදිවට සාරි කඩවල බ්‍රෝකර් ල පිරිලා. උන්ගෙන් බේරිල්ලක් නැහැ. එන්න මිස් යන් හොඳ තැනක් තියනවා කියා කියා එක එක තැන්වලට අපව අරන් යයි. ඒ බ්‍රොකර්ස් ලට අපි සාරි මිලදීගත් විට කොමිස් මුදලක් ලැබෙන බැවිනි. කොහොම හරි කඩවල් 20 කට වඩා ඇවිදලා ඔන්න නංගිට හරියන සාරියක් තිබ්බා. දන්නවනේ ඉතින් කාන්තා පාර්ශවය ඇඳුම් ගන්න ගියාම තියන තත්වේ. මට කෙලින් කටින් හිටගෙන ඉන්න බැරි තරමට කකුල් දෙක රිදෙනවා අවිදලාම. නංගිට ඒක ගානක්වත් නැහැ වගේ . ;) ඔන්න කොහොම හරි අවසානයේ ඇය තැබිලි පාටට හුරු ලස්සන සාරියක් මිලදී ගත්තාය. මා හෙට්ටු කොට අවසානයේ අඩු මිලකට ලබා ගන්න සමත්වූනෙමි.. සාරිය රුපියල් දොළොස් දහසක් ලෙස මිල සඳහන් කරලා තිබ්බත් එය කඩේ වෙළෙන්දන් විසින් රුපියක් 6250 දක්වා අඩු කරන ලදී. මේගොල්ලන්ට ඉතින් කොහොම ලාබයක් ඇති ද. පසුව සාරිය මිලදී ගෙන එයට හරියන ජැකට් එකට රෙදි සෙවීමට තවත් කඩ කිහිපයක රස්තියාදු වීමට සිදුවිය. පසුව අවශ්‍ය රෙදි මිලට ගෙන අසල වූ කුල් සපෝට් එකකින් ෆාලුඩා පානයකර වෙහෙස නිවාගතෙමු. නංගි අහනවා [B]" අයියට මන් හින්ද හරියට කරදර නේද "[/B] කියලා. [B]"අනේ ඕක මොන කරදරයක් ද නංගි අද නිවාඩු දවසනේ. ගෙදර හිටියත් ඉතින් මන් කම්මැලිකමෙන් තමයි ඉන්නේ.[/B]" එසේ කීවද මා කිවේ අමුලික බොරුවකි. අද මට වැඩ දවසකි. පසුගිය දිනවල ඔෆිස් එකේ වැඩ ගොඩ ගැසීම නිසා බොහෝ දෙනා සෙනසුරාදා දවසම වැඩ කරයි. සමහරු රාත්‍රී 8 පමණ වනතුරුත් වැඩ කරයි. එයට අමතරම මගේ විභාගයද අත ළඟය. එයටද මා නොසහෙන මහන්සි වී වැඩ කලයුතුය. මොකක්දෝ දෙයකට මා නංගි පස්සේ වැටුනෙමි. පෙර ණයක් ගෙවිමටදෝ කොහේදෝ ඔවුනට සලකමින් මාගේ වැඩ පාඩු කරමින් ඇයට සේවය සපයයි. විටෙක ඔවුන්ගේ හෝටලේ වැඩ කරති. තවත් වරෙක ගෑස් ඉවර උන කල ගෑස් ගෙනවිත් දෙයි. අද ඇයගේ තනි නොතනියට පිටකොටුවේ සාරි මිලදී ගැනීමට ආවෙමි. සිසිල් බිම පානයෙන් පසුව අපි වැල්ලවත්තට පැමිණියෙමු. එහි සිටින සාරි ජැකට් මහන කඩයට රෙදි සහ මෙෂර්මන්ට්ස් ලබා දී අපි නැවත නිවෙස බලා පිටත් උනෙමු. කිරුළපන ආසන්නයේදී පොලිසියෙන් අපගේ ත්‍රීවීලරය නැවතත්තුවේය. ට්‍රැෆික් පොලිස් නිලදාරියෙක් ලඟට පැමිණ [B]"ගේනවා බලන්න ලයිසන් එකයි ඉන්ෂුවරන්ස් එකයි අදායම් බලපත්‍රයයි"[/B] කියා පොලිස් නිලධාරියා ඉදිරියට ගියේය. [B]"නංගි කෝ මේකේ ඉන්ෂුවරන්ස් එකයි අදායම් බලපත්‍රයයි ? ඕක අයියේ ඔය පෙට්ටියක් වගේ එකක් තියෙන්නේ එකේ ඇතුලේ ඇති.[/B]" අවශ්‍ය දෑ රැගෙන පොලිස් නිලදාරියා වෙත ගියෙමි. [B]"දැන් තමුන් දන්නවද කල වැරැද්ද මොකද කියලා ?[/B] " ඔහු මට ගර්ජනය කරයි [B]"නැහැ රාළහාමි මම හිතන්නේ නම් දැනුවත්ව වරදක් සිද්ද උනේ නැහැ[/B]." එවිට ඔහු [B]"මොකද නැත්තේ අයිසේ තමුසෙ ත්‍රිවිලරේ ඉස්සරහින් ගිය කාර් එකට ඉස්සර කලේ කොහොමද. ? ඉරි දෙකත් කපාගෙන ඉස්සර කලේ. ගන්නවා බලන්න ලයිසන් එක.[/B]" මේ අවස්ථාවේ පොලිස්යේ රාළහාමි මා ඇමතුවේ [B]තමුසේ, අයිසේ , උබ බන් [/B]යනුවෙනි. මන්ද එම අවස්ථාවේ මා ත්‍රීවීල් කරුවෙකු වන බැවිනි. වෙනත් අවස්ථාවල මා වහනය පසවාගෙන යනවිට කතා කරන්නේ , මහත්මයා , සර් යනුවෙනි. නමුත් මෙයද අමතුම අත්දැකීමකි. මට දෙලෝ රත්විය, මට ත්‍රීවීලර් පැදීමට ලයිසන් නොමැත. නමුත් ඔහුට ලයිසන් එක දිගු කලෙමි. [B]"කෝ මේකේ තමුසෙට ත්‍රීවීල් පදින්න ලයිසන් නැහැනේ. තියෙන්නේ සැහැල්ලු වාහන විතරයි. "[/B] ඇත්තටම නංගි ත් නොදන්නා දෙයක් මෙහි සිදුවී ඇත. නංගිලාගේ ඉස්සරහ මා රඟ දක්වා ඇත්තේ වෙනම චරිතයකි. මගේ රැකියාව සහ ජීවිතය සියල්ල ඔවුනට පවසා නැත. ඔවුන් දන්නේ මා නගරයේ කාර්ගිල්ස් සුපර් මාර්කට් එකක වැඩ කරන අයෙකු ලෙසය. මට කිසි විටකත් සත්‍ය සඟවන්න උවමනාවක් තිබුනේද නැත. නමුත් එක දිනක් මා කඩේට පැමිණ විට නංගි විමසා සිටියේ [B]" අයියේ ඔයා කොහෙද වැඩ කරන්නේ කොහෙද " [/B] යනුවෙන්ය. එම අවස්ථාවේ කඩේට කෑමට මේසන් බාස් ලා , අත්වැඩ කරුවන් සහ ත්‍රීවීලර් රියදුරන් පැමිණ සිටිය බැවින් මගේ රක්ෂාව සහ තත්වය පැහැදිලි කිරීම නුසුදුසුය. [B]"මන් වැඩකරන්නේ කාර්ගිල්ස් ෆුඩ් සිටි එකේ නංගි. එචර හොඳක් නම් නැහැ. ශිෆ්ට් එකට තමයි වැඩ කරන්නේ. පඩිනම් මදි "[/B] යනුවෙන් මා බේගලයක් ඇදබෑවේමි. එමගින් මමත් සාමාන්‍ය මිනිසුන් අතර ජිවත් වෙමින් අමුතුම වින්දනයක් ලැබුවෙමි. තවත් දිනක් මා නිවසේ විදුලි බිල ගෙවීම සඳහා කාර් එක පදවමින් යන අතරතුර නංගි පාරේ සිටිනු දැක වහනය නැවත්තුවෙමි. මා ඇයව මග හැර යාමට උත්සහ කලත් ඇය අවසානයේ මාව දුටුවාය. එවිට මා[B] "නංගි මේ මගේ බොස් ගේ වාහනේ. බෝස්ගේ ලයිට් බිල් වගයක් ගෙවන්න තියනවා. එක ගෙවන්න යන ගමන්. නංගි කොහෙද යන්නේ. මම යනවා අයියේ කඩේට මාලු ගේන්න."[/B] එවිට මා [B]" එහෙනම් එන්න නංගි යන්න. මන් දාගෙන යන්නම් මාලු මර්කර්ට් එක ලඟින් " [/B]යනුවෙන් පවසා ඇයව වහනයට ගොඩ කරගත්තෙමි. පසුව අයව මර්කට්ටුව අසලින් බස්සවා මා පිටත්ව ගියෙමි. [B] "තවමත් රාළහාමි ගර්ජනය කරයි. තමුසේ දන්නවද හරිනම් ත්‍රීවීලර් එක පොලිසියට අරන් යන්න පුළුවන්. මොකද සැහැල්ලු වාහන වලින් ත්‍රීවීලර් පදින්න බැහැ. දැන් මොකද කරන්නේ . "[/B] පසුව රාළහාමි එන පොට අපහසුතාවයකින් තොරව වටහා ගැනීමට මා සමත් උනෙමි. ඔහු අත රුපියල් 500 මිට මොලවා අමාරුවෙන් බේරී ආවෙමි. එනවිට නංගි බයෙන් සලිත වී සිටියාය. [B] " මොකද උනේ අයියේ " නැහැ නංගි ත්‍රීවීල් එක ඉර කපපු නිසා ඇල්ලුවේ. මන් ශේප් කරගෙන ආවා. " [/B]නමුත් මා ඇයට ලයිසන් හුටපටේ නොකීවෙමි. මා ත්‍රීවීලර් පැදීමට ඉගෙන ගත්තේ අපගේ නිවසේ වැඩ කරන ආරියසේන ගෙනි. ඔහු දැනට වසර කිහිපයකට උඩදී මිලට ගත ත්රිවිලරයෙන් නිවසේ වැඩට පැමිණෙයි. ඔහු අකුරැස්සේ පුද්ගලයෙකි. මාස කිහිපයකට වරක් ඔහු ත්රිවිලරයෙන් ගමට ගොස් පැමිණෙයි. මා ත්‍රිවිලරය පැදවූයේ බොහෝ බියෙනි මන්ද යම් කිසි හෙයකින් මා දන්නා අඳුරන කෙනෙකු මෙය දුටුවෙනම් මා හට දිසි නසා ගැනීමට සිදුවේ. මා ජිවත් වෙන්නේ කුලියට ගත් නිවසක බැවින් අසල ඇති නිවෙස්වල පුදගලයන් හා ඇසුරක් නොමැත. එබැවින් එතරම් බිය විය යුතුද නැත. එනමුදු ඔෆිස් එකේ කෙනෙකු දුටුවෙනම් අනිවාර්යයෙන්ම ම හට වහ කෑමට සිදුවේ. නංගි දියුණු වෙන යුවතියකි. ඇය දුක් මහන්සියෙන් උපයා මෙම ත්‍රි විලරය මිලදී ගෙන ඇති බව අය පැවසුවාය. දැන් කොහොමින් හරි අපි නංගිලාගේ ගෙදරට ආවෙමු. ත්‍රිවිලරය නවත්වා මා ඇයගේ නිවසට පැමිණෙන විට අධික මහන්සියෙකින් පෙලුනෙමි. එය නංගිද වටහා ගත්තාය. නංගිලා ජිවත් වන නිවස අයිති අක්කාටය . ඇයගේ දෙමවුපියන් විසින් අක්කට නිවස ලියා දී ඇත. කඩය නංගීගේ නමට ලියා දී ඇත. ඔවුන්ගේ දෙමවුපියන් ජිවත් වෙන්නේ මොරටුව ප්රදේශයේය. කඩේ නිසා නංගි අක්කෙගේ නිවසේ සිටියි. එය අක්කගේ තනි නොතනියටද හොඳ විසඳුමකි. [B]අයියේ ගිහින් වොෂ් එකක් දාගන්න. ඉන්න මන් තුවායක් ගෙනත් දෙන්නම්. [/B] ටික වෙලාවකින් නංගි තුවායක් සහ සබන් පෙට්ටියක් ගෙනවිත් දුන්නාය.අයියා ගිහින් වොෂ් එකක් ගෙන එන්න. ඔවුන්ට බර්ත්රුම්ක් එක නොමැත. ඇත්තේ ගෙයි පිටු පස බිත්ති බැඳ වට කර ඇති නාන කරාමයකි.අධික වෙහෙස නිසා මා පැය බාගයක් පමණ නෑවෙමි. සිතල වතුර ඇඟට වැටෙන කොට දැනෙන සැප කියලා වැඩක් නැත. නා අවසානයේ තුවය ඇඳගත්තෙමි. දැන් මා කලින් ඇඳගෙන සිටි ඇඳුම් ඇදීමට අප්‍රිය ය. පිටකොටුවේ රවුම් ගසා පැමිණි දුහුවිලි සහ දහදිය ගැවිච්ච ඇඳුම් නැවත ඇඳීම අප්‍රසන්න සහගතය. එබැවින් තුවාය ඇඳගෙනම පැමිණියෙමි. එනවිට නංගි දුම් දමන ප්ලේන්ටියක් රැගෙන ආවාය. තේ එකෙන් දැනෙන තෘප්තිය ඉමහත්ය. [B]"ආපහු මේ ඇඳුම් දැන්ම අදින්න බැහැ නංගි. මේවයේ ජරාව ඔක්කොම තියනවා. ඒක තමයි අයියේ . කෝ දෙන්න ඕක මම අවුවට දාල ගේන්නම්"[/B] කියා මගේ ඇඳුම සියල්ල රැගෙන ගොස් වැලේ වනා පැමිණියාය. [B]අයියේ එහෙනම් අයියා ටිකක් රෙස්ට් කරන්න. මමත් නාගෙන එන්නම්. එන්න මේ කාමරයට , මෙහෙන් ටිකක් නිදා ගන්න.[/B] ඉන්පසු කාමරයට ගොස් ඇන්දේ ඇලවුනෙමි. කාමරය ඉතා පිරිසින්දුය. කොට්ටා වල එකම දුහුවිලි පොදක් නැත. බෙඩ් ෂිට් නවා ඉතා පිලිවලට ලස්සනට තබා ඇත. එමගින් ගම්‍ය වන්නේ [/SIZE][SIZE=3][SIZE=3]ඇය [/SIZE]ඉතා පිලිවටට ජිවත්වන යුවතියක් බවය. ටික වෙලාවකින් ඇය නාගෙන පැමිණියේය. නයිටියක් ඇඳගෙන පැමිණියාය. නමුත් නයිටියට පිටින් ඉතා ගනකම හවුස් කෝට් එකක් ඇඳගෙන පැමිණියාය. ඇයගේ විශාල පියයුරු දකින විට මාගේ හැඟීම් මැඩලීමට විශාල සටනක් දීමට සිදු විය. නමුත් මා අවසනයේ සටනින් පරද වීමේ ලකුණු පහල විය . ඇය කලින් විවහ වූ කෙනෙක් බැවින් ඇයගේ ආරක්ෂා කිරීමට තරම් දෙයක් නොමැති බව මගේ සිත කිවේය. ඇයව මා තදින් තුරුලු කරගත්තෙමි. ඇයගේ විශාල තද පියයුරු අතර මා තනිවුයෙමි. අවසානයේ අපි අපේම වූයෙමු. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom