Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නංගියා 04
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නංගියා 04

දුම්රිය ස්ථානය කරා වේගයෙන් ඇදී එන Audi A4 මෝටර් රථය එහි පෝටිකෝව යට නතර වෙයි. එහි ඉදිරිපස අසුනේ සිටින්නේ අලුත විවාහ වූ ජෝඩුවකි. වාහනයෙන් බැසීමට පෙර තම තරුණ යෞවන සැමියාගේ අසුන පැත්තට බර වෙයි. ඔහු ඇගේ නළලත ආදරයෙන් සිප ගනී. ඇය ඔහුගෙන් දුක්බර ලෙස සමුගනීයි. මෝටර් රථයෙන් බසින ඇය ඇය ඇඳ සිටින්නේ සිංහල බෞද්ධ ඔසරියකි. ඇය එය ඇඳ සිටින්නේ චන්න විජෙවර්ධනගේ නැටුම් කණ්ඩායමේ නර්තන ශිල්පිණියක් ලෙසිනි.

දහස් ගණන් වූ මගී ජනයා අතර අතුරුදන් වන ඇය ‛සමුද්‍රදේවී’ දුමිරියේ මගී පෙට්ටියකින් යළි පාදූර්භූත වෙයි. ඇය එහි දී ආදරයෙන් අත්වැල් පටලවා ගෙන ඇඟට තදවී ඉන්නේ CIMA පාඨමාලාවකට යන මල්ලියෙකුටය.

ඇය චපල ද? නැත. ඇය චපල නැත. ආදරය සඳහා ඇය සිය විවාහක සැමියාව තෝරාගෙන ඇත. රාගය හෝ විනෝදය සඳහා ඇය CIMA මල්ලියාව තෝරා ගෙන ඇත. ස්ත්‍රියකගේ විනෝදය යනු තමන් විනෝද වන ආකාරය නොදන්නා පිරිමියෙකුව රැවටීමයි. සැමියා ගැන CIMA කොල්ලා නොදන්නා අතර CIMA කොල්ලා ගැන Audi සැමියා දන්නේ නැත.

ඇගේ විනෝදය වන්නේ මේ තමන් නොදන්නා අයෙකු සමග රහසින් විනෝද වීමයි.

සැළකිය යුතුයි- පාරේ තොටේ ගමන් කරන, සිල්වන්ත පිරිමින්ට නංගිලා හමු වන්නේ නැත. ඔවුනට හමුවන්නේ යශෝධරා,විශාකා වැනි උපාසක මාතාවන්ය. හැම ගැහැණියකම ඔහොම නෙමේ නේද කියා ගොන් ප්‍රශ්ණ අපෙන් අසන්නට එපා යැයි කාරුණිකව ඉල්ලන්නෙමු.

නංගියා සංකල්පය

Posted on 30 April 2012.

Rating: 7.0/7 (1 vote cast)

පසුගිය දිනෙක ලංකාවට යළිත් වතාවක් පැමිණි ෂැගීගේ සංගීතය ප්‍රසංගයේ දී මාධ්‍ය වෙත පලකර තිබූ ඡායාරූප අතරින් එක් ඡායාරූපයක් මගින් අපට ලංකාවේ පශ්චාත් නූතන නංගියාගේ භූමිකාව කුමක්ද යන්න අවබෝධකර ගන්නට අවස්ථාවක් හිමිවිය.ඒ අනුව අපට නංගියා සංකල්පය පහත පරිදි ව්‍යුහගත කරන්නට පුලුවන.

නංගියා යනු විමුක්තිය වෙළෙදපොළ හරහා ලබා ගත හැක්කේ යැයි සිතන්නියකි. බොහෝ විට ඇය ඇයගේම ව්‍යාපාරයක් කරගෙන යයි. ඇගේ නිවස සහ කාර්යාලය යනු එකම තැනකි. ඇගේ බොස් ඇයමය. ඇය ඊඩිපස් සංකීර්ණය අභිබවනය කරන අතර නාසිස්ම සංකීර්ණයේ නවතම ගොදුරයි.( නාසිස්ම සංකීර්ණය යනු එක්තරා කුමාරයෙකු විසින් වනාන්තරයේ ගමන් කරමින් සිටින අවස්ථාවක දීප්තිමත් ජල තලාවක් මතින් සිය රූපය දැකීම හා අවසානයේ එම රූපයටම ආශක්ත වී ඒ රූපයේම ප්‍රතිරූපයක් බවට පත් වීමයි) ඇගේ ආදර්ශ-අහම වන්නේ ඇයමය. ඇයට බාහිර යථාර්ථය කියා දෙයක් නොමැති අතර ඇයට ඇයවම යථාර්ථයකි. ඇය කැමති දේවල්, සම්ප්‍රදායන් යනු සමාජයේ නිෂ්පාදනයක් නොව ඇගේම නිෂ්පාදනයකි. ඇගේ ප්‍රධාන ලක්ෂණ කිහිපයක් පහත පරිදි සාරාංශගත කළ හැක.

01-මේ සමාජයේ කේන්ද්‍රය වීමේදී ශරීරය මිස මනස වැදගත් නොවන බව ඇය දනියි. ඇය කෙළිලොල් නැත. ඇගේ හඬා වැටීම නතර කරන්නේ හති වැටුන පසුය. ඇගේ කිහිල්ල ගඳ යැයි පවසන්නේ පූර්ණ වර්ගවාදී රංජන් රාමනායක වැනි පැරණි පිරිමින්ය.

02-ඇය පශ්චාත්-ස්ත්රිවාදීය- මනස ගණිකාකරණයට ලක්කර ඇති අතර ශරීරය ශෘංගාරයක් බව පැය විසිහතරේම දනියි.

03-අඳින ඇඳුම, එළ්ලා ගෙන ආයිත්තම්, සපත්තු, සෙරෙප්පු මේ ආදිය සියල්ල වෙළෙදපොළ මගින් තීරණය කරයි. ඒවාට ඇය ආශා කරන්නේ වෙනත් අය ආශා කරන නිසා නොව බලයට තමන් ආශා කරන නිසාය.

04-ඇයට අභියෝගය වන්නේ වෙනත් කිසිවකු නොව තමාමය. ඇය එතරම් එඩිතරය. කාර්යශූර ළමයෙකු වැනිය.

05-දරුවන් හෝ පවුල පිරිමි වැඩක් මිස ගැහැනියගේ ආගම නොවන බව ඇය සහතික වශයෙන්ම දනියි.

06-ඇය වැඩියෙන්ම ලිංගික තෘප්තියට පත් වන්නේ ශරීරයෙන් නොව කතා කිරීමෙන් සහ පාරිභෝගික භාණ්ඩ අත ගෑමෙනි.

07-බොහෝ විට ඇය කතා කරන්නේ නහයෙනි.

08-නඩත්තු කිරීමේ පිරිවැය ඉතා ඉහළය.

09-ඇයට දෛවයක් නැති අතර අන් අයටද එවැන්නක් නැති ලෙස සලකා ජීවත් වෙයි.

10-ඇයට අනුව තාරුණ්‍යය අමරණීය වේ. මිනිස්සු ජරාවට සහ මරණයට පත්වන බවක් ඇය නොදන්නා නිසා ඇය භාවනාවට යොමු නොවෙයි.

3mana.com

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය

නංගියා 02

Posted on 03 May 2012.

Rating: 0.0/7 (0 votes cast)

මේ නංගියා හිටියේ ඇල්විටිගල මහල් නිවාසයේය. එයා එහෙට ආවේ නිකවැරටියෙනි.එයාට දවසක් අහම්බෙකින් වල් කොල්ලෙක් හම්බ වෙනවා ඒ කොල්ලා විපරීත පැටියෙක්. ඌගේ සෙක්ස් උපරිම වල්. ඌ සමහර දවස්වල නංගියාගේ කකුල් සිගරට් කොට වලින් පුච්චලා සතුටු ඌනා. කම්මුලට පහර දුන්නා.blue film පෙන්නලා ඒවා කරන්න කීවා. සිගරට් බලෙන් පෙව්වා. ගංජා ගැස්සෙව්වා. Deep Thoart පාරවල් දැමිමා.අන්තිමට නංගිට පිස්සු හැදීගෙන ආවා.නංගිගේ සහෝදරියක් එයාව මේ වල් කොල්ලගෙන් බෙිරගෙන ඔස්ට්‍රෙිලියාවට ගෙනිච්චා. කෙල්ලව පිස්සන් කොටුවට දාලා මුලින්ම පිස්සු හොද කරලා යහපත් කෙනෙක් කෙරෙවිවා. මුදල් ගෙවලා නවක කන්‍ය පටලයක් සවිකලා. ආයිමත් ගැටවර කෙල්ලෙක් වෙන විදිහ කියලා දෙන පාසලකට යැවිවා.අන්තිමට එයා මේ හැමදේම හොදට ඉගෙන ගත්තා. එයා ප්ලාස්ටික් වුනා.

මේ මෑතකදී ඇය ලංකාවට ඇවිත් සිළුමිණ පත්තරේ දැන්වීමක් දැම්මා.කොළඔ කොල්ලෙක් ඇයව බලන්න ගියා. ඇගේ අතීත ඉතිහාසය ගැන කිසිවක් අලුත් කොල්ලට කීවේ නෑ. ඔවුට අනුව ඇය අහිංසක දයාබර සුන්දර තරුණියක්. ඇය ඔහුව රැවැට්ටුවේ නෑ. අපි අහන්නේ ඇගේ ඉතිහාසය අයිති වෙන්නේ ඉතිහාසයටද? උමතුවටද? කියලයි. ඔහුට අනුව ඇය කන්යවියක්. ලිංගික අත්දැකීම් නැති සබකෝල ස්ත්‍රියක්. ඇය එකම කුණුහරුපයක්වත් දන්නේ නැති. බියර් පොදක්වත් නොබීපු දුම්පානය නොකළ දහම් පාසල් ගිය යෞවනියක්. ඇය ඔහු සමග මෑතකදී තරුපහේ හෝටලයකදී සරණ බන්ධනයට ඇතුල් වුනා. අර වල් කොල්ලගේ අතීතයට සම්බන්ධ කිසිම වලත්තයෙක් ඒ මගුල් ගෙදරට ගියේ නෑ. ඒ වල් කොල්ලා අද කෙටි ච්ත්‍රපට නිර්මාණකරුවෙක්.

ඔබගේ ජීවිතය වරක් වැරදුනොත් එය ආපස්සට ගෙන ගොස් වැරදි තැන නිවරදි නිවරදි කර යළිත් අලුත් ජීවිතයක් පටන් ගත හැක ඒ සදහා කළ යුත්තේ බාහිර දෘඩ තැටියකට සියලු මතකයන් කොපිකර කොම්පියුටරය ෆෝමැටි කිරීමයි. අපගේ කතා නායිකාව එවැනි ෆොර්මැට් වූ චරිතයකි. ඇයට අතීතයක් හෝ ඉතිහාසයක් නැත. ඒ වෙනුවට ඇත්තේ ඇය විසින්ම අලුතින් ප්‍රබන්ධ කළ අතීතයක් සහ ඉතිහාසයක්ය. අවවාදයයි මෙවැනි තරුණියක් එකේදී දැනටමත් ඔබට හමු වී තිබිය හැක.

http://3mana.com

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය

නංගියා සංකල්පය ගැන තව දුරටත්

Posted on 06 May 2012.

Rating: 0.0/7 (0 votes cast)

අප නංගියා සංකල්පය හදුන්වා දීමෙන් පසුව සමහරු එක්වරම විනීත වැදත් මහත්වරුන් බවට පත්විය. ඔවුනට අනුව අපගේ ඇස් ඊෂ්යාසහගතය. අපගේ රස විනදනය වියලිය,නීරසය. මිනිසුන් හතලිස් දහසක් මරා දැමීමෙන් පසුවත් එවැන්නක් සිදු නොවූ ආකාරයෙන් ජීවත්වන්නන් අතර වීනීත,ශීලාචාර,වැදගත් මිනිසුන්ට කිසිම ඉඩක් නැත. එබැවින් අප ලංකාවේ විනීත නෝනා මහත්වරුන්ට බියෙන් පලා යන්නන් නොවේ.

නමුත් අපගේ අදහස් තව දුරටත් විදාරණය කරන ලෙසට ඉල්ලා සිටින අය වෙනුවෙන් යමක් ලිවීම කාලීනය.

‛නංගියා’ සංකල්පය අදාල වන්නේ අන්තර්ජාලයේ සැරිසරන අදේශපාලනික ලිබරල් ජීවීන්ට නොවේ. ඔවුනට අනුව දේශපාලනය යනු කැත වැඩකි. නැතිනම් අනුන්ගේ ගෙවල් වලට පැන බඩු මංකොල්ලකෑමකි. නැතහොත් තමන්ගේ ආතල් කැඩීමට උත්සහා කරන කපටි වැඩකි.මේ අය වහාම කළ යුත්තේ සිනමන් ග්රූන්ඩ් හෝටලයට ගොස් මෝදා මාළු බදුනක් භුක්ති විදිමින් ප්‍රංශ වයින් තොල ගාමින් කහපාට කළලයට අන්ව කලු බබා නැටවීමය.

නමුත් දේශපාලනයට උනන්දු පාඨකයන්ට අප මෙලෙස අවධාරණය කිරීමට කැමතිය. ‛නංගියා’ සංකල්පය අප විසින් බිහි කරනු ලැබූවේ පසුගිය ඇමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ සාරා පේලින්ගේ චර්යාවන් අධ්‍යනය කිරීමෙන් අනතුරුවය. ඇය ඇමෙරිකාවේ බොහෝ පිරිමින් තම ස්ත්‍රීත්වය හරහා බලවත් අපහසුතාවයකට පත්කළ චරිතයකි.

ඇය ඉතා හොදින් දැන සිටියේ සමාජ බලය යනු නිළ ඇදුමක එල්ලා ගත් ලංඡනයක් වැනි ස්වරූපයක් බවයි.

පිරිමියෙකු ඇයට ලංවූ විට ඇය එම ලංඡනය කඩා දමයි. ඇය තමන්ගේ ස්ත්‍රී බලය යොදා ගන්නේ පිරිමින් කෙතරම් ඉක්මනින් මේ යුගයේ පසු බසිනවාද යන්න විද්‍යාමාන කිරීමටය. ඇගේ විග්රහයට අනුව නූතන යුගයේ ස්ත්‍රියකගේ සංකේත කටිටලය මෙසේය.

01- වටිනා අත් බෑගයක්

02-ක්ලෝරීකය උත්තේජනය කරන වයබ්බ්රෙිටරයක්

03-රැකියාවක්

04-මහලු නිවාසක කාමරයක්

05-අවශ්‍ය විටෙක ජංගම දුරකථනයෙන් සම්බන්ධ කරගත හැකි මල්ලියෙකු මෙන් සුරතල් පිරිමියෙක්

අපගේ දැක්මට අනුව දෙදහා දශකයට පසු එතෙක් පැවති ස්ත්‍රියගේ සමාජ භූමිකාව රැඩිකල් ලෙස වෙනස් වී ඇත. මෙම ක්රියාලිය විසිවන සියවසේ ස්ත්‍රී විමුක්තියට අදාලව පැවති කතිකාව නොවේ. විසි එක්වන සියවසේ ස්ත්‍රිය සෘජු ලෙස සම්බන්ධ වන්නේ වෙළෙද පොළටය. මෙම වෙළෙදපොල තර්කනය අනුව නිපදවන්නේ බිරිදක්,මවක්, රොමැන්ටික පෙමිවතියක් වැනි සාම්ප්‍රදායික භූමිකා නොවේ. ඇය නිදහස ලෙස අර්ථ කතනය කරන්නේ වෙළෙදපොලෙන් නිදහසේ දේවල් තොරා ගැනීමට ඇති අයිතියයි. පසුගිය දිනෙක ජපානයේ කළ සමීක්ෂණයකදී හෙළි වූයේ ජපාන තරුණියන් ගෙන් වැඩි ප්‍රතිශතයක් තල දර්පන වලට අකමැති බවයි. ඊට හේතුව වනනේ තමන්ගේ ප්‍රතිරූපය තමන්ටම පෙනීම ඔවුන් අකමැති දේ වීමයි. ඊට හේතුව වන්නේ ඔවුන් පරාවර්තනයට තදින් විරුද්ධ වීමයි. විචාරයට, පරීක්ෂාවට, විමර්ශණයට, කියවීමට අවලෝකනයට, අර්ථකතනයට තදින් විරුද්ධ වන ඔවුහූ ඒවා නම් කරන්නේ ඊෂ්යසහගත,කුහක, ලස්සණ දේවල් දැකීමට අකමැති, අයගේ ක්‍රියා ලෙසිනි. මීට අමතරව විසි එක්වන සියවසේ තායිලන්ත තරුණිය තම මිතුරියන්ට දෙන උපදෙස මෙලෙසය.

’’ අල්ලගනින් සල්ලිකාරයෙක්ව. ඊට පස්සේ ඌට ඔරලෝසුවක් තෑගි කරපන්, ඌට ඔරලෝසු පනහක් විතර තිබුනත්, ඌ උඕෙ තෑග්ග නිසා වික්ෂිප්ත වෙලා, ඒ ආදරය කියා රැවටේවි. ඊට පස්සේ උඔ උඕෙ දැල හෙමිහිට එළපන් ’’

එබැවින් විසි එක්වන සියවසේ ස්ත්‍රිය යනු අධ්‍යත්මයට මුල්තැන නොදෙන ද්රව්යවාදියෙකි. ඇය දේශපාලනයට නැවුම් ශෘංගාරයක් එකතු කරයි. දැන් හොද ස්ත්‍රිය, කලු ස්ත්‍රිය, බුද්ධිමත් ස්ත්‍රිය, ලස්සන ස්ත්‍රිය, යනුවෙන් ස්ත්‍රියක් නැත. දැන් ජපන්, සිංහල, ඉන්දියානු, ඇමෙරිකානු යනුවෙන් ද ස්ත්‍රීයක් නැත. දැන් ඉන්නේ ඔබ විසින්ම පුරවන ලද ‛ස්ත්‍රිය’ නම් පොරමයට අවශ්‍ය පරිදි හිතන පතන ඔබේම සිහින කුමරියයි. ඇය ඔබේ ආදරවන්තිය නොව රෝග ලක්ෂණයයි. පශ්චාත් නූතනවාදී මුහුණු පොත හරහා හමුවන්නේ දම්මි හෝ බතී නොව සැමිසුන් හෝ ඔඩෙල් ස්ත්‍රියයි. ඇගේ රැකියාව ‛ජීවිතය’ නම් නිල් ච්ත්‍රපටියේ රඟපෑමයි.

http://www.3mana.com/

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය

http://elakiri.com/forum/newreply.php?do=newreply&p=12639917

[QUOTE="obama2, post: 12669390, member: 399563"] [B][SIZE=5][URL="http://3mana.com/%e0%b6%b1%e0%b6%82%e0%b6%9c%e0%b7%92%e0%b6%ba%e0%b7%8f-04/"]නංගියා 04[/URL][/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5][URL="http://3mana.com/wp/wp-content/woo_custom/1521-2012-audi-a4-4.jpg"][IMG]http://3mana.com/wp/wp-content/themes/gazette/thumb.php?src=http://3mana.com/wp/wp-content/woo_custom/1521-2012-audi-a4-4.jpg&h=180&w=250&zc=1&q=90[/IMG][/URL][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]දුම්රිය ස්ථානය කරා වේගයෙන් ඇදී එන Audi A4 මෝටර් රථය එහි පෝටිකෝව යට නතර වෙයි. එහි ඉදිරිපස අසුනේ සිටින්නේ අලුත විවාහ වූ ජෝඩුවකි. වාහනයෙන් බැසීමට පෙර තම තරුණ යෞවන සැමියාගේ අසුන පැත්තට බර වෙයි. ඔහු ඇගේ නළලත ආදරයෙන් සිප ගනී. ඇය ඔහුගෙන් දුක්බර ලෙස සමුගනීයි. මෝටර් රථයෙන් බසින ඇය ඇය ඇඳ සිටින්නේ සිංහල බෞද්ධ ඔසරියකි. ඇය එය ඇඳ සිටින්නේ චන්න විජෙවර්ධනගේ නැටුම් කණ්ඩායමේ නර්තන ශිල්පිණියක් ලෙසිනි.[/SIZE] [SIZE=5]දහස් ගණන් වූ මගී ජනයා අතර අතුරුදන් වන ඇය ‛සමුද්‍රදේවී’ දුමිරියේ මගී පෙට්ටියකින් යළි පාදූර්භූත වෙයි. ඇය එහි දී ආදරයෙන් අත්වැල් පටලවා ගෙන ඇඟට තදවී ඉන්නේ CIMA පාඨමාලාවකට යන මල්ලියෙකුටය.[/SIZE] [SIZE=5]ඇය චපල ද? නැත. ඇය චපල නැත. ආදරය සඳහා ඇය සිය විවාහක සැමියාව තෝරාගෙන ඇත. රාගය හෝ විනෝදය සඳහා ඇය CIMA මල්ලියාව තෝරා ගෙන ඇත. ස්ත්‍රියකගේ විනෝදය යනු තමන් විනෝද වන ආකාරය නොදන්නා පිරිමියෙකුව රැවටීමයි. සැමියා ගැන CIMA කොල්ලා නොදන්නා අතර CIMA කොල්ලා ගැන Audi සැමියා දන්නේ නැත.[/SIZE] [SIZE=5]ඇගේ විනෝදය වන්නේ මේ තමන් නොදන්නා අයෙකු සමග රහසින් විනෝද වීමයි. [/SIZE] [SIZE=5][COLOR=Purple]සැළකිය යුතුයි- පාරේ තොටේ ගමන් කරන, සිල්වන්ත පිරිමින්ට නංගිලා හමු වන්නේ නැත. ඔවුනට හමුවන්නේ යශෝධරා,විශාකා වැනි උපාසක මාතාවන්ය. හැම ගැහැණියකම ඔහොම නෙමේ නේද කියා ගොන් ප්‍රශ්ණ අපෙන් අසන්නට එපා යැයි කාරුණිකව ඉල්ලන්නෙමු.[/COLOR][/SIZE] [COLOR=Purple] [/COLOR][B][SIZE=6] [URL="http://3mana.com/%e0%b6%b1%e0%b6%82%e0%b6%9c%e0%b7%92%e0%b6%ba%e0%b7%8f-%e0%b7%83%e0%b6%82%e0%b6%9a%e0%b6%bd%e0%b7%8a%e0%b6%b4%e0%b6%ba/"]නංගියා සංකල්පය[/URL][/SIZE][/B] Posted on 30 April 2012. [URL="http://3mana.com/wp/wp-content/woo_custom/1477-sgyjj.jpg"][IMG]http://3mana.com/wp/wp-content/themes/gazette/thumb.php?src=http://3mana.com/wp/wp-content/woo_custom/1477-sgyjj.jpg&h=180&w=250&zc=1&q=90[/IMG][/URL] [SIZE=5]Rating: 7.0/[B]7[/B] (1 vote cast)[/SIZE] [SIZE=5]පසුගිය දිනෙක ලංකාවට යළිත් වතාවක් පැමිණි ෂැගීගේ සංගීතය ප්‍රසංගයේ දී මාධ්‍ය වෙත පලකර තිබූ ඡායාරූප අතරින් එක් ඡායාරූපයක් මගින් අපට ලංකාවේ පශ්චාත් නූතන නංගියාගේ භූමිකාව කුමක්ද යන්න අවබෝධකර ගන්නට අවස්ථාවක් හිමිවිය.ඒ අනුව අපට නංගියා සංකල්පය පහත පරිදි ව්‍යුහගත කරන්නට පුලුවන. නංගියා යනු විමුක්තිය වෙළෙදපොළ හරහා ලබා ගත හැක්කේ යැයි සිතන්නියකි. බොහෝ විට ඇය ඇයගේම ව්‍යාපාරයක් කරගෙන යයි. ඇගේ නිවස සහ කාර්යාලය යනු එකම තැනකි. ඇගේ බොස් ඇයමය. ඇය ඊඩිපස් සංකීර්ණය අභිබවනය කරන අතර නාසිස්ම සංකීර්ණයේ නවතම ගොදුරයි.( නාසිස්ම සංකීර්ණය යනු එක්තරා කුමාරයෙකු විසින් වනාන්තරයේ ගමන් කරමින් සිටින අවස්ථාවක දීප්තිමත් ජල තලාවක් මතින් සිය රූපය දැකීම හා අවසානයේ එම රූපයටම ආශක්ත වී ඒ රූපයේම ප්‍රතිරූපයක් බවට පත් වීමයි) ඇගේ ආදර්ශ-අහම වන්නේ ඇයමය. ඇයට බාහිර යථාර්ථය කියා දෙයක් නොමැති අතර ඇයට ඇයවම යථාර්ථයකි. ඇය කැමති දේවල්, සම්ප්‍රදායන් යනු සමාජයේ නිෂ්පාදනයක් නොව ඇගේම නිෂ්පාදනයකි. ඇගේ ප්‍රධාන ලක්ෂණ කිහිපයක් පහත පරිදි සාරාංශගත කළ හැක. [/SIZE] [SIZE=5]01-මේ සමාජයේ කේන්ද්‍රය වීමේදී ශරීරය මිස මනස වැදගත් නොවන බව ඇය දනියි. ඇය කෙළිලොල් නැත. ඇගේ හඬා වැටීම නතර කරන්නේ හති වැටුන පසුය. ඇගේ කිහිල්ල ගඳ යැයි පවසන්නේ පූර්ණ වර්ගවාදී රංජන් රාමනායක වැනි පැරණි පිරිමින්ය. [/SIZE] [SIZE=5]02-ඇය පශ්චාත්-ස්ත්රිවාදීය- මනස ගණිකාකරණයට ලක්කර ඇති අතර ශරීරය ශෘංගාරයක් බව පැය විසිහතරේම දනියි. [/SIZE] [SIZE=5]03-අඳින ඇඳුම, එළ්ලා ගෙන ආයිත්තම්, සපත්තු, සෙරෙප්පු මේ ආදිය සියල්ල වෙළෙදපොළ මගින් තීරණය කරයි. ඒවාට ඇය ආශා කරන්නේ වෙනත් අය ආශා කරන නිසා නොව බලයට තමන් ආශා කරන නිසාය. [/SIZE] [SIZE=5]04-ඇයට අභියෝගය වන්නේ වෙනත් කිසිවකු නොව තමාමය. ඇය එතරම් එඩිතරය. කාර්යශූර ළමයෙකු වැනිය. [/SIZE] [SIZE=5]05-දරුවන් හෝ පවුල පිරිමි වැඩක් මිස ගැහැනියගේ ආගම නොවන බව ඇය සහතික වශයෙන්ම දනියි. [/SIZE] [SIZE=5]06-ඇය වැඩියෙන්ම ලිංගික තෘප්තියට පත් වන්නේ ශරීරයෙන් නොව කතා කිරීමෙන් සහ පාරිභෝගික භාණ්ඩ අත ගෑමෙනි. [/SIZE] [SIZE=5]07-බොහෝ විට ඇය කතා කරන්නේ නහයෙනි. [/SIZE] [SIZE=5]08-නඩත්තු කිරීමේ පිරිවැය ඉතා ඉහළය. [/SIZE] [SIZE=5]09-ඇයට දෛවයක් නැති අතර අන් අයටද එවැන්නක් නැති ලෙස සලකා ජීවත් වෙයි. [/SIZE] [SIZE=5]10-ඇයට අනුව තාරුණ්‍යය අමරණීය වේ. මිනිස්සු ජරාවට සහ මරණයට පත්වන බවක් ඇය නොදන්නා නිසා ඇය භාවනාවට යොමු නොවෙයි. [URL="http://3mana.com/wp/wp-content/uploads/2012/04/sgy.jpg"][IMG]http://3mana.com/wp/wp-content/uploads/2012/04/sgy-260x300.jpg[/IMG][/URL][URL="http://3mana.com/wp/wp-content/uploads/2012/04/shaggy-live-in-concert-re-goissp9-21.jpg"][IMG]http://3mana.com/wp/wp-content/uploads/2012/04/shaggy-live-in-concert-re-goissp9-21-110x300.jpg[/IMG][/URL][URL="http://3mana.com/wp/wp-content/uploads/2012/04/shaggy-live-in-concert-re-goissp9-16.jpg"][IMG]http://3mana.com/wp/wp-content/uploads/2012/04/shaggy-live-in-concert-re-goissp9-16-145x300.jpg[/IMG][/URL][URL="http://3mana.com/wp/wp-content/uploads/2012/04/shaggy-live-in-concert-re-goissp9-24.jpg"][IMG]http://3mana.com/wp/wp-content/uploads/2012/04/shaggy-live-in-concert-re-goissp9-24-176x300.jpg[/IMG][/URL] [COLOR=Red] 3mana.com[/COLOR] [/SIZE][COLOR=Red][SIZE=6]ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය[/SIZE] [/COLOR][B][SIZE=6][URL="http://3mana.com/%e0%b6%b1%e0%b6%82%e0%b6%9c%e0%b7%92%e0%b6%ba%e0%b7%8f-02/"]නංගියා 02[/URL][/SIZE][/B] Posted on 03 May 2012. [URL="http://3mana.com/wp/wp-content/woo_custom/1489-15FB99AA229D121B164B4B6DBA224.jpg"][IMG]http://3mana.com/wp/wp-content/themes/gazette/thumb.php?src=http://3mana.com/wp/wp-content/woo_custom/1489-15FB99AA229D121B164B4B6DBA224.jpg&h=180&w=250&zc=1&q=90[/IMG][/URL] Rating: 0.0/[B]7[/B] (0 votes cast[SIZE=5])[/SIZE] [SIZE=5]මේ නංගියා හිටියේ ඇල්විටිගල මහල් නිවාසයේය. එයා එහෙට ආවේ නිකවැරටියෙනි.එයාට දවසක් අහම්බෙකින් වල් කොල්ලෙක් හම්බ වෙනවා ඒ කොල්ලා විපරීත පැටියෙක්. ඌගේ සෙක්ස් උපරිම වල්. ඌ සමහර දවස්වල නංගියාගේ කකුල් සිගරට් කොට වලින් පුච්චලා සතුටු ඌනා. කම්මුලට පහර දුන්නා.blue film පෙන්නලා ඒවා කරන්න කීවා. සිගරට් බලෙන් පෙව්වා. ගංජා ගැස්සෙව්වා. Deep Thoart පාරවල් දැමිමා.අන්තිමට නංගිට පිස්සු හැදීගෙන ආවා.නංගිගේ සහෝදරියක් එයාව මේ වල් කොල්ලගෙන් බෙිරගෙන ඔස්ට්‍රෙිලියාවට ගෙනිච්චා. කෙල්ලව පිස්සන් කොටුවට දාලා මුලින්ම පිස්සු හොද කරලා යහපත් කෙනෙක් කෙරෙවිවා. මුදල් ගෙවලා නවක කන්‍ය පටලයක් සවිකලා. ආයිමත් ගැටවර කෙල්ලෙක් වෙන විදිහ කියලා දෙන පාසලකට යැවිවා.අන්තිමට එයා මේ හැමදේම හොදට ඉගෙන ගත්තා. එයා ප්ලාස්ටික් වුනා. [/SIZE] [SIZE=5] මේ මෑතකදී ඇය ලංකාවට ඇවිත් සිළුමිණ පත්තරේ දැන්වීමක් දැම්මා.කොළඔ කොල්ලෙක් ඇයව බලන්න ගියා. ඇගේ අතීත ඉතිහාසය ගැන කිසිවක් අලුත් කොල්ලට කීවේ නෑ. ඔවුට අනුව ඇය අහිංසක දයාබර සුන්දර තරුණියක්. ඇය ඔහුව රැවැට්ටුවේ නෑ. අපි අහන්නේ ඇගේ ඉතිහාසය අයිති වෙන්නේ ඉතිහාසයටද? උමතුවටද? කියලයි. ඔහුට අනුව ඇය කන්යවියක්. ලිංගික අත්දැකීම් නැති සබකෝල ස්ත්‍රියක්. ඇය එකම කුණුහරුපයක්වත් දන්නේ නැති. බියර් පොදක්වත් නොබීපු දුම්පානය නොකළ දහම් පාසල් ගිය යෞවනියක්. ඇය ඔහු සමග මෑතකදී තරුපහේ හෝටලයකදී සරණ බන්ධනයට ඇතුල් වුනා. අර වල් කොල්ලගේ අතීතයට සම්බන්ධ කිසිම වලත්තයෙක් ඒ මගුල් ගෙදරට ගියේ නෑ. ඒ වල් කොල්ලා අද කෙටි ච්ත්‍රපට නිර්මාණකරුවෙක්. [/SIZE] [SIZE=5]ඔබගේ ජීවිතය වරක් වැරදුනොත් එය ආපස්සට ගෙන ගොස් වැරදි තැන නිවරදි නිවරදි කර යළිත් අලුත් ජීවිතයක් පටන් ගත හැක ඒ සදහා කළ යුත්තේ බාහිර දෘඩ තැටියකට සියලු මතකයන් කොපිකර කොම්පියුටරය ෆෝමැටි කිරීමයි. අපගේ කතා නායිකාව එවැනි ෆොර්මැට් වූ චරිතයකි. ඇයට අතීතයක් හෝ ඉතිහාසයක් නැත. ඒ වෙනුවට ඇත්තේ ඇය විසින්ම අලුතින් ප්‍රබන්ධ කළ අතීතයක් සහ ඉතිහාසයක්ය. අවවාදයයි මෙවැනි තරුණියක් එකේදී දැනටමත් ඔබට හමු වී තිබිය හැක. [/SIZE] [SIZE=5][COLOR=Red]http://3mana.com[/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red]ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය[/COLOR][/SIZE] [B][URL="http://3mana.com/%e0%b6%b1%e0%b6%82%e0%b6%9c%e0%b7%92%e0%b6%ba%e0%b7%8f-%e0%b7%83%e0%b6%82%e0%b6%9a%e0%b6%bd%e0%b7%8a%e0%b6%b4%e0%b6%ba-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b6%ad%e0%b7%80-%e0%b6%af%e0%b7%94%e0%b6%bb/"]නංගියා සංකල්පය ගැන තව දුරටත්[/URL][/B] Posted on 06 May 2012. [URL="http://3mana.com/wp/wp-content/woo_custom/1502-natasha-kinsky.jpg"][IMG]http://3mana.com/wp/wp-content/themes/gazette/thumb.php?src=http://3mana.com/wp/wp-content/woo_custom/1502-natasha-kinsky.jpg&h=180&w=250&zc=1&q=90[/IMG][/URL] Rating: 0.0/[B]7[/B] (0 votes cast) [SIZE=5][COLOR=Purple]අප නංගියා සංකල්පය හදුන්වා දීමෙන් පසුව සමහරු එක්වරම විනීත වැදත් මහත්වරුන් බවට පත්විය. ඔවුනට අනුව අපගේ ඇස් ඊෂ්යාසහගතය. අපගේ රස විනදනය වියලිය,නීරසය. මිනිසුන් හතලිස් දහසක් මරා දැමීමෙන් පසුවත් එවැන්නක් සිදු නොවූ ආකාරයෙන් ජීවත්වන්නන් අතර වීනීත,ශීලාචාර,වැදගත් මිනිසුන්ට කිසිම ඉඩක් නැත. එබැවින් අප ලංකාවේ විනීත නෝනා මහත්වරුන්ට බියෙන් පලා යන්නන් නොවේ. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple]නමුත් අපගේ අදහස් තව දුරටත් විදාරණය කරන ලෙසට ඉල්ලා සිටින අය වෙනුවෙන් යමක් ලිවීම කාලීනය. ‛නංගියා’ සංකල්පය අදාල වන්නේ අන්තර්ජාලයේ සැරිසරන අදේශපාලනික ලිබරල් ජීවීන්ට නොවේ. ඔවුනට අනුව දේශපාලනය යනු කැත වැඩකි. නැතිනම් අනුන්ගේ ගෙවල් වලට පැන බඩු මංකොල්ලකෑමකි. නැතහොත් තමන්ගේ ආතල් කැඩීමට උත්සහා කරන කපටි වැඩකි.මේ අය වහාම කළ යුත්තේ සිනමන් ග්රූන්ඩ් හෝටලයට ගොස් මෝදා මාළු බදුනක් භුක්ති විදිමින් ප්‍රංශ වයින් තොල ගාමින් කහපාට කළලයට අන්ව කලු බබා නැටවීමය. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple]නමුත් දේශපාලනයට උනන්දු පාඨකයන්ට අප මෙලෙස අවධාරණය කිරීමට කැමතිය. ‛නංගියා’ සංකල්පය අප විසින් බිහි කරනු ලැබූවේ පසුගිය ඇමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ සාරා පේලින්ගේ චර්යාවන් අධ්‍යනය කිරීමෙන් අනතුරුවය. ඇය ඇමෙරිකාවේ බොහෝ පිරිමින් තම ස්ත්‍රීත්වය හරහා බලවත් අපහසුතාවයකට පත්කළ චරිතයකි. ඇය ඉතා හොදින් දැන සිටියේ සමාජ බලය යනු නිළ ඇදුමක එල්ලා ගත් ලංඡනයක් වැනි ස්වරූපයක් බවයි. [/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple] පිරිමියෙකු ඇයට ලංවූ විට ඇය එම ලංඡනය කඩා දමයි. ඇය තමන්ගේ ස්ත්‍රී බලය යොදා ගන්නේ පිරිමින් කෙතරම් ඉක්මනින් මේ යුගයේ පසු බසිනවාද යන්න විද්‍යාමාන කිරීමටය. ඇගේ විග්රහයට අනුව නූතන යුගයේ ස්ත්‍රියකගේ සංකේත කටිටලය මෙසේය. [/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple] 01- වටිනා අත් බෑගයක් [/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple] 02-ක්ලෝරීකය උත්තේජනය කරන වයබ්බ්රෙිටරයක් [/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple] 03-රැකියාවක් [/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple] 04-මහලු නිවාසක කාමරයක් [/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple] 05-අවශ්‍ය විටෙක ජංගම දුරකථනයෙන් සම්බන්ධ කරගත හැකි මල්ලියෙකු මෙන් සුරතල් පිරිමියෙක් [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple]අපගේ දැක්මට අනුව දෙදහා දශකයට පසු එතෙක් පැවති ස්ත්‍රියගේ සමාජ භූමිකාව රැඩිකල් ලෙස වෙනස් වී ඇත. මෙම ක්රියාලිය විසිවන සියවසේ ස්ත්‍රී විමුක්තියට අදාලව පැවති කතිකාව නොවේ. විසි එක්වන සියවසේ ස්ත්‍රිය සෘජු ලෙස සම්බන්ධ වන්නේ වෙළෙද පොළටය. මෙම වෙළෙදපොල තර්කනය අනුව නිපදවන්නේ බිරිදක්,මවක්, රොමැන්ටික පෙමිවතියක් වැනි සාම්ප්‍රදායික භූමිකා නොවේ. ඇය නිදහස ලෙස අර්ථ කතනය කරන්නේ වෙළෙදපොලෙන් නිදහසේ දේවල් තොරා ගැනීමට ඇති අයිතියයි. පසුගිය දිනෙක ජපානයේ කළ සමීක්ෂණයකදී හෙළි වූයේ ජපාන තරුණියන් ගෙන් වැඩි ප්‍රතිශතයක් තල දර්පන වලට අකමැති බවයි. ඊට හේතුව වනනේ තමන්ගේ ප්‍රතිරූපය තමන්ටම පෙනීම ඔවුන් අකමැති දේ වීමයි. ඊට හේතුව වන්නේ ඔවුන් පරාවර්තනයට තදින් විරුද්ධ වීමයි. විචාරයට, පරීක්ෂාවට, විමර්ශණයට, කියවීමට අවලෝකනයට, අර්ථකතනයට තදින් විරුද්ධ වන ඔවුහූ ඒවා නම් කරන්නේ ඊෂ්යසහගත,කුහක, ලස්සණ දේවල් දැකීමට අකමැති, අයගේ ක්‍රියා ලෙසිනි. මීට අමතරව විසි එක්වන සියවසේ තායිලන්ත තරුණිය තම මිතුරියන්ට දෙන උපදෙස මෙලෙසය. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple]’’ අල්ලගනින් සල්ලිකාරයෙක්ව. ඊට පස්සේ ඌට ඔරලෝසුවක් තෑගි කරපන්, ඌට ඔරලෝසු පනහක් විතර තිබුනත්, ඌ උඕෙ තෑග්ග නිසා වික්ෂිප්ත වෙලා, ඒ ආදරය කියා රැවටේවි. ඊට පස්සේ උඔ උඕෙ දැල හෙමිහිට එළපන් ’’ එබැවින් විසි එක්වන සියවසේ ස්ත්‍රිය යනු අධ්‍යත්මයට මුල්තැන නොදෙන ද්රව්යවාදියෙකි. ඇය දේශපාලනයට නැවුම් ශෘංගාරයක් එකතු කරයි. දැන් හොද ස්ත්‍රිය, කලු ස්ත්‍රිය, බුද්ධිමත් ස්ත්‍රිය, ලස්සන ස්ත්‍රිය, යනුවෙන් ස්ත්‍රියක් නැත. දැන් ජපන්, සිංහල, ඉන්දියානු, ඇමෙරිකානු යනුවෙන් ද ස්ත්‍රීයක් නැත. දැන් ඉන්නේ ඔබ විසින්ම පුරවන ලද ‛ස්ත්‍රිය’ නම් පොරමයට අවශ්‍ය පරිදි හිතන පතන ඔබේම සිහින කුමරියයි. ඇය ඔබේ ආදරවන්තිය නොව රෝග ලක්ෂණයයි. පශ්චාත් නූතනවාදී මුහුණු පොත හරහා හමුවන්නේ දම්මි හෝ බතී නොව සැමිසුන් හෝ ඔඩෙල් ස්ත්‍රියයි. ඇගේ රැකියාව ‛ජීවිතය’ නම් නිල් ච්ත්‍රපටියේ රඟපෑමයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple][SIZE=6][COLOR=Red]http://www.3mana.com/[/COLOR][/SIZE][/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red]ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය[/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE] [URL="http://elakiri.com/forum/newreply.php?do=newreply&p=12639917"][/URL] [COLOR=Red] [/COLOR] [SIZE=5] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom