Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නංගියේ මල්ලියේ මෙහෙට වරෙල්ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නංගියේ මල්ලියේ මෙහෙට වරෙල්ලා

මෙන්න මේක බලපන්. මේ දේ අද උනේ උඹලගේ නංගිලා මල්ලිලට නොවෙන්න පුලුවන්. ඒත් මේ දේ උනේ තවත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ගේ දරුවෙකුට. පයින් ගහපු පොලිස් කාරයා පයින් ගැහුවේ උඹේ නංගිට නොවෙන්න පුලුවන් ඒත් කාගේ හෝ අයියෙකුගේ නංගි කෙනෙකුට. ඉල්ලුවේ අධ්‍යයාපනික අයිතිය මිසක් ඒ රොප්පෙට සැටලයිට් යවන්නවත්, ඩිරෙක්ටර්ගේ කාමරේ ඒසී එක ඇට දෙකට වැදෙන ගමන් නීති විභාගය කරන්න ඕනේ කියලවත් නෙමෙයි. කැම්පස් ජීවිතේ ගැන උඹලා දන්නෙවත් නැහැ බං. හරිහමන් කෑමක් නෑ, ලැබෙන 2500 ක් මහපොල එහෙමත් නැත්නම් සමහරුන්ට ලැබෙන රුපියල් 2000 බර්සරි එකත් අරගෙන ගෙදරින් දෙන සොච්චමත් එක්ක කැන්ටිමේ රුපියල් 25 -30 ට දෙන හරියට හෝදපු නැති හාල් එක්ක ගල් හැපෙන ගඳ ගහන බත් එක්ක මැනින් මාර්කට් එකෙන් හවසට කුණු කොල්ලෙට අරන් එන බාගෙට කුණුවුනු එළවලු එක්ක බත් කාලා අපි කැම්පස් වලින් පාස් අවුට් උනේ. මේ දේ උඹලට හෙට වෙන්න පුලුවන්. කඳුලු ගෑස් වෙනුවට හෙට තුවක්කු වලින් වෙඩි උණ්ඩ පිට වෙන්න පුලුවන්.

තීරණයක් ගනින්. ඇස් දෙකට හෙණ ගැහිලා වගේ ඉන්න එපා. ඇහැරපල්ලා. යුද්දේ දින්න එක මාර්කට් කර කරා තවත් පාරක් උඹලා මහින්දට චන්දේ දුන්නොත් මේ උඹලට ලැබෙන අන්තිම අවස්ථාවත් නැතිකරගත්තා කියලා හිතපල්ලා. මේ කියන්නේ වයස 18-22 වයස් වල උන්ට. මේ කතා කරන්නේ දෙපාරක් මහින්දට චන්දෙ දුන්නු එකෙක්. ඒ වගේම පරතෙරකට ඉගෙනගෙන දැන් ගෞරවාන්විතව ජීවත් වෙන එකෙක්. අපිට මෙහෙ ඉන්න බැරි උනොත් ඕනේ වෙලාවට IELTS ගොඩ දාගෙන වෙන රටකට යන්න පුලුවන්. ඒත් ඉපදුනු රට දාලා අපි කොහෙ යන්නද. ඔලුවෙන් කල්පනා කරපල්ලා. ඔලුවක් තියෙන්නේ හරක් වගේ තප්පුලන්න නෙමෙයි.

මහින්ද කියන්නේ මේ ලෝකේ ඉන්න හොඳම තාත්තා. ඒත් ඒ උගේ පුතුන්ට විතරයි. උඹලට මෙලෝ පරි ඇටයක් ලැබෙන්නේ නැහැ. දැන් කියන්න එපා පොලීසිය එව්වේ මහින්දද කියලා. ඔව් යුද්දේ කලෙත් තුවක්කුවක් බෙල්ලෙ එල්ලගෙන ගිය මහින්ද තමයි, රතුපස්වල වෙඩි තිබ්බෙත් මහින්ද තමයි, කටුනායක වෙඩි තිබ්බෙත් මහින්ද තමයි. ගොන් තර්ක ඉදිරිපත් කරලා නිවටයෙක් කියලා පෙන්නන්නේ නැතුව ඔලුවෙන් හිතපල්ලා. පුලුවන් තරම් මෛත්‍රීට චන්ද අරන් දෙන්න ඒ වෙනුවෙන් කතා කරපල්ලා. මොකද අවුරුදු 10 ක් මෙ යකා රටට කළ හදිය ඇති. වෙනසක් අවශ්‍යය කාලයයි. මෛත්‍රී , රනිල් පිස්සු කෙලියොත් එදාට මමත් ඉන්නවා උන්ව බලයෙන් එලවන්න දෙන චන්ද ලිස්ට් එකේ උඩින්ම. මොකද...

අපි කැපුවත් කොළ කැපුවත් නිල් නොවෙමු, පෞද්ගලික වාසි තකා කඩේ යන්නන් නොවෙමු, නමුත් උසස් යැයි සම්මත මිනිසාට ලැබුනු බුද්ධිය පොඩ්ඩක් මෙහෙයවන උන් වෙමු. එබැවින් අප අද මෛත්‍රී සමගයි. ඔබ????

[QUOTE="hitback, post: 17608968, member: 517783"] [b]නංගියේ මල්ලියේ මෙහෙට වරෙල්ලා[/b] [CENTER][INDENT][IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-xpa1/t31.0-8/p640x640/10869870_830747063649287_1744193856485191528_o.jpg[/IMG][/INDENT][/CENTER] [SIZE="4"][COLOR="Navy"]මෙන්න මේක බලපන්. මේ දේ අද උනේ උඹලගේ නංගිලා මල්ලිලට නොවෙන්න පුලුවන්. ඒත් මේ දේ උනේ තවත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ගේ දරුවෙකුට. පයින් ගහපු පොලිස් කාරයා පයින් ගැහුවේ උඹේ නංගිට නොවෙන්න පුලුවන් ඒත් කාගේ හෝ අයියෙකුගේ නංගි කෙනෙකුට. ඉල්ලුවේ අධ්‍යයාපනික අයිතිය මිසක් ඒ රොප්පෙට සැටලයිට් යවන්නවත්, ඩිරෙක්ටර්ගේ කාමරේ ඒසී එක ඇට දෙකට වැදෙන ගමන් නීති විභාගය කරන්න ඕනේ කියලවත් නෙමෙයි. කැම්පස් ජීවිතේ ගැන උඹලා දන්නෙවත් නැහැ බං. හරිහමන් කෑමක් නෑ, ලැබෙන 2500 ක් මහපොල එහෙමත් නැත්නම් සමහරුන්ට ලැබෙන රුපියල් 2000 බර්සරි එකත් අරගෙන ගෙදරින් දෙන සොච්චමත් එක්ක කැන්ටිමේ රුපියල් 25 -30 ට දෙන හරියට හෝදපු නැති හාල් එක්ක ගල් හැපෙන ගඳ ගහන බත් එක්ක මැනින් මාර්කට් එකෙන් හවසට කුණු කොල්ලෙට අරන් එන බාගෙට කුණුවුනු එළවලු එක්ක බත් කාලා අපි කැම්පස් වලින් පාස් අවුට් උනේ. මේ දේ උඹලට හෙට වෙන්න පුලුවන්. කඳුලු ගෑස් වෙනුවට හෙට තුවක්කු වලින් වෙඩි උණ්ඩ පිට වෙන්න පුලුවන්. [/COLOR][/SIZE] [COLOR="DarkGreen"][SIZE="4"][B]තීරණයක් ගනින්. ඇස් දෙකට හෙණ ගැහිලා වගේ ඉන්න එපා. ඇහැරපල්ලා. යුද්දේ දින්න එක මාර්කට් කර කරා තවත් පාරක් උඹලා මහින්දට චන්දේ දුන්නොත් මේ උඹලට ලැබෙන අන්තිම අවස්ථාවත් නැතිකරගත්තා කියලා හිතපල්ලා. මේ කියන්නේ වයස 18-22 වයස් වල උන්ට. මේ කතා කරන්නේ දෙපාරක් මහින්දට චන්දෙ දුන්නු එකෙක්. ඒ වගේම පරතෙරකට ඉගෙනගෙන දැන් ගෞරවාන්විතව ජීවත් වෙන එකෙක්. අපිට මෙහෙ ඉන්න බැරි උනොත් ඕනේ වෙලාවට IELTS ගොඩ දාගෙන වෙන රටකට යන්න පුලුවන්. ඒත් ඉපදුනු රට දාලා අපි කොහෙ යන්නද. ඔලුවෙන් කල්පනා කරපල්ලා. ඔලුවක් තියෙන්නේ හරක් වගේ තප්පුලන්න නෙමෙයි. [/B][/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"][B]මහින්ද කියන්නේ මේ ලෝකේ ඉන්න හොඳම තාත්තා. ඒත් ඒ උගේ පුතුන්ට විතරයි. උඹලට මෙලෝ පරි ඇටයක් ලැබෙන්නේ නැහැ. දැන් කියන්න එපා පොලීසිය එව්වේ මහින්දද කියලා. ඔව් යුද්දේ කලෙත් තුවක්කුවක් බෙල්ලෙ එල්ලගෙන ගිය මහින්ද තමයි, රතුපස්වල වෙඩි තිබ්බෙත් මහින්ද තමයි, කටුනායක වෙඩි තිබ්බෙත් මහින්ද තමයි. ගොන් තර්ක ඉදිරිපත් කරලා නිවටයෙක් කියලා පෙන්නන්නේ නැතුව ඔලුවෙන් හිතපල්ලා. පුලුවන් තරම් මෛත්‍රීට චන්ද අරන් දෙන්න ඒ වෙනුවෙන් කතා කරපල්ලා. මොකද අවුරුදු 10 ක් මෙ යකා රටට කළ හදිය ඇති. වෙනසක් අවශ්‍යය කාලයයි. මෛත්‍රී , රනිල් පිස්සු කෙලියොත් එදාට මමත් ඉන්නවා උන්ව බලයෙන් එලවන්න දෙන චන්ද ලිස්ට් එකේ උඩින්ම. මොකද... [/B][/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="6"][B]අපි කැපුවත් කොළ කැපුවත් නිල් නොවෙමු, පෞද්ගලික වාසි තකා කඩේ යන්නන් නොවෙමු, නමුත් උසස් යැයි සම්මත මිනිසාට ලැබුනු බුද්ධිය පොඩ්ඩක් මෙහෙයවන උන් වෙමු. එබැවින් අප අද මෛත්‍රී සමගයි. ඔබ????[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom