Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Today at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Yesterday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Yesterday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නංගියේ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරියේ ගොඩක් ඉන්නේ කොල්ලෝ උනාට, වැඩිපුර ගෙස්ට්ලා විදියට ඉන්නේ ගැහැණු ළමයි කියල මම ගොඩක් වෙලාවට අහල තියෙනවා...

පහුගිය දවස් වල වෙච්ච, අහන්න ලැබුන දේවල් එක්ක එයාලටත් කියන්න දෙයක් තියෙනවා...

ලොකු පොඩි හැමෝම කියවල බලන්න... වැරදි දෙයක් කියල තියේනම් කියන්න...

අද සමාජේ ඉන්නවනේ නංගිලා අක්කල ඇන්ටිලා... එයාලගෙයි අපෙයි(පිරිමි) වෙනසක් එහෙම තියේද...

උගත්කම අතින් ගත්තත් අපි එක සමානයි... දැනුම අතින් ගත්තත් එක සමානයි... පිරිමි අය වගේම ඔයාලත් අංගසම්පුර්ණයි... එහෙනම් මොනවයින්ද ඔයාල අපෙන් වෙනස් වෙන්නේ... ශරීර අවයව වලින් විතරයි...

ඔයාලගෙයි අපෙයි ඇඟේ දුවන්නේ රතු පාට ලේ, නහර ඇට කටු එක වගේ...

වැඩි වියට පැමිණුනාම ඔයාලගේ ශාරීරික වෙනස්කම් උනාට අපෙත් වෙනවා...

ඒත් ඇටකටු කුඩුවේ වෙනසක් වෙන්නේ නැහැ නංගි...

ඒ සේරම එකයි...

මැරුණ දවසට අපිට මේ සේරම දේවල් දාල යන්න වෙනවා...

ඔයාල ෆෙෂල් කරලා, ෆර්ම් කරලා, ඩයි කරලා, ලස්සන කරන ශරීරෙ ඔයාලට අයිති නැහැ...

ඔයාල අපි කොහොම මැරේවිද කියල උපදිනකොට කියලත් නැහැ... කොච්චර ඔලුව උඩින් තියාගෙන බොරු විශ්වාස මවන් ඉන්න කේන්දරේ පවා ලියවිලා නැහැ අපි කොහොම මැරේවිද කියල...

ඒ නිසා බොරුවට ලස්සන ගැන හිතන්න යන්න එපා...

ඒත් ඔයාල කවුරුත් කැතයි කියල හිතන්න එපා...

ඔයාල ලස්සනයි.. ඒ බව දන්නේ ඔයාලගේ දෙමවුපියෝ... යාළුවො... පන්තියේ සුදු කෙල්ලෙක් පස්සේ කොල්ලෝ යනවා නම් දුක් වෙන්න එපා ඔයා කලුයි කියල...

සතුටු වෙන්න, ඔයාට තව ඉගෙන ගන්න ඉඩක් ලැබුන එක ගැන...

ලස්සන හැමදාම තිබුනේ නැති උනාට උගත්කම හැමදාම තියෙනවා..

ඉස්සර ලස්සන දුවෙක් ලැබුනම කියනවා දෙවියෝ එවල තියෙන්නේ කියල... වෙන්න ඇති, හේතුව වෙන්නේ ඔයාලගේ ලස්සන නිසා කලින් ගේ දිහා නොබලපු ගොඩක් දෙනෙක් ගෙදර දිහා බලනවා...

ඒ ලස්සන රැකගන්න පුළුවන් වෙන්නත් ඕන..

ඒ කියන්නේ ලස්සන කියන දේ ඔයාලගේ රැකියාව කරගන්න යන්න එපා...

ගොඩක් වෙලාවට අද කාලේ අහිංසක කොල්ලෝ හුරගෙන කනවා කෙල්ලෝ..

ඒ තත්වෙට වැටෙන්න යන්න එපා..

එහෙම උනාම වෙන්නේ කොල්ලෝ පලි ගන්නවා.. පලි ගන්නේ අහිංසක ඔයාල වගේ නංගිලාගෙන්...

එතකොට ඒ නංගිලා තමන්ට වෙච්ච වැරැද්දට පලි ගන්නවා කොල්ලොන්ගෙන්... එතකොට කවද මේ දේවල් විසඳේවිද...

ප්‍රශ්න ප්‍රශ්න තමයි දිගටම...

අනික තමයි යන්නන් වාලේ කොල්ලෝ එක්ක යාලු වෙන්න ගිහින් ජිවිතේ විනාශ කරගන්නත් එපා...

බයික් එකක් පැදගෙන ආවට, පච්චයක් ගහල තිබුනට, කොන්ඩේ තඹ කලාට කොල්ල හැන්ඩියා උනාට උඹල උන් එක්ක ගිහින් ජිවත් වෙන්නේ නය වෙලාද... නැත්නම් අහිංසක අම්මල තාත්තල අමාරුවෙන් උඹල වෙනුවෙන් එකතු කරපු රත්තරන් බඩු උකස් තියලද...

තේරුම් ගනිල්ලා..

මේ පැත්තේ එහෙම දෙයක් උනා.. කෙල්ල ලස්සනයි... ගම මිරිස්ස... එහෙ ඉන්න කාල මෙහෙ කොල්ලෙක් ඒකිගේ පස්සෙන් ගිහින්... ලස්සන උනාට ඒකිට මොලේ කලඳක්වත් නැහැ..

පාරේ යන්නේ නළලට අරගෙන...

අපි හිනා උනාම ගස්සල අහක බලන් යන කෙල්ල, බයික් එකෙන් බහින ඩෙනිම ගහන කොල්ල එක්ක මුකුළු කළා...

පස්සේ හොයද්දි ඒකිට බබෙක් ලැබෙන්න ඉන්නවා මුගෙන්...

ඌට රස්සාවක් නැහැ, ඉන්න තිබුනේ පිය උරුමෙන් ගේ විතරයි... හැමෝම එපා කියද්දී උන් බැන්දේ...

අන්තිමට කොල්ල උගේ ගේ උකස් තිවුව ජිවත් වෙන්න විදියක් නැතිව...

ඒ සල්ලි වල යාළුවො එක්ක බිවුව, ගංජා ගැහුවා...

අන්තිමට කෙල්ලට බබා ලැබෙන්න කිට්ටුව ඒකිට බෙඩ් ජැකට් එක ගන්න අහල පහල ගෙවල් වලට යන්න උනා... පවු.. කෙල්ල කෙට්ටු වෙලා... මාව දැකල අඬුනා...

අපේ අහල පහල අය ඒකිව ඉස්පිරිතාලේ එක්කන් ගියේ..

ඒ අස්සේ අරූ පොලිසියෙන් අල්ලන් ගියා ගංජා අහු වෙලා...

කෙල්ලට බබා හම්බ වෙලා එක්කන් ආවේ අල්ලපු ගෙදරට, උන්ගේ ගේ සින්න වෙච්ච නිසා...

දැන් කෙල්ලට තව බබෙක් ලැබෙන්න ඉන්නවා...

ඔන්න ඕකයි තත්වේ... දුක් සීන් එකක් තමයි.. කෙල්ලට උදවු කරන විදියට ගොඩක් දෙනෙක් ඒකිට අනින්න ගියා.. ඒත් ඒකි මිනිහ වෙනුවෙන් ඉවසන් ඉන්නවා... ඒත් මිනිසා යාලුවෝ එක්ක බිබී ඇවිදිනවා...

ඉතින් ඔයාලත් හදන්නේ ඒ වගේ වලක වටෙන්නද....

මේවා අහන මෙතන ඉන්න සමහරක් අයට රිදෙන්න පුළුවන්... ඒත් එයාලත් දැනගන්න ඕන එයාලගේ නංගිට අක්කට ඒ වගේ දෙයක් උනොතින් ඔයාලට මොනවා හිතේවිද...

ජිවිතේ තියෙන්න විඳින්න... විඳවන්න නෙවි...

අපිට ගැහුවම රිදෙනවා.. බැන්නම දුක හිතෙනවා... අනිත් අයටත් එහෙමයි... ඒ දේට ගැහැණු පිරිමි කියල වෙනසක් නැහැ.. වේදනාව හැමෝටම එකයි...

ගොඩක් දෙනෙක් හිතෙන්නේ නැත්තේ ඒ ගැන තමයි...

නංගිලා ඉගෙන ගන්න... රස්සාවක් කරන්න පුළුවන් නම් හොඳයි.. අද කාලේ මිනිහගේ පඩියෙන් ජිවත් වෙන්න ගොඩක් අමාරුයි...

දෙන්නෙක් රස්සාවක් කරන එක හොඳයි...

ගාමන්ට් යන්න හිතන්න එපා... පරිසරය මොන වගේද කියල බලන්න ගිහින් බලන්නවත් එපා.. මම ගිහින් තියෙන නිසා දන්නවා ගැහැණු අයට සුදුසු නැහැ කියල...

ගාමන්ට් කෑලි කියලනේ කියන්නේ බහුතරයක්...

ඔයාල කෑලි නෙවි... ඔයාල සම්පුර්ණයි... ඒ සම්පුර්ණ බව නැති කරගන්න එපා...

හොඳින් ඉගෙන ගෙන තේරුම් අරගෙන සුදුසු විවාහයක් කරගන්න...

නැතිව කාමර ගානේ ගිහින් අන්තිමට වෙන්දේසි වෙන්න යන්න එපා...

මතක තියාගන්න ඔයාලට ඔයාගේ මහත්තය වෙනුවෙන් එක දෙයක් තියෙනවා දෙන්න.. ඒ දේ පරිස්සම් කරගත්තේ නැත්නම් ඔයාලටයි අපහසේ...

පිරිමියා කොහේ ගියත් ගැහැනුන්ට එහෙම බැහැ... වරදක් කලෝතින් කොච්චර පරිස්සම් උනත්, සාක්ෂි ඔයාලගේ ගර්භාශේ ඉතිරි වෙනවා...

ඒ බවත් මතක තියාගන්න...

විවාහ උනාම මහත්තය තමයි ඔයාලගේ ජිවිතේ වෙන්නේ...

නැතිව ෆේස්බුක් එකේ ඔයාලට ලයික් කොමෙන්ට් කරන පැරණි මිතුරන් නෙවි..

ඔයාලට ආදරෙන් බලාගන්න, දරුවෝ දෙන්න, කන්න බොන්න දෙන්න, අඳින්න පළදින්න දෙන්න සේරම කරන්නේ ඔයාලගේ මහත්තය මිසක් යාලුවෝ නෙවි...

පුළුවන් නම් ෆේස්බුක් ඉන්න අය විවාහෙන් පස්සේ ඒවායින් අයින් වෙන්න...

ජිවිතේ ලස්සන කරගන්න ෆේස්බුක් අවශ්‍ය නැහැ...

ඉස්සර අපේ අම්මල ඔයාලගේ අම්මල ෆේස්බුක් ගිහින් නෙවි උයන්න පිහන්න ගෙදර වැඩ පතිවත ගැන ඉගෙන ගත්තේ...

ඒ බව තේරුම් ගන්න...

මිනිස්සු විවිදාකාරයි... ප්‍රශ්න වලදී සැලෙන්න එපා... ඕනෑම දෙයක් තියෙන්නේ සුළු වෙලාවයි.. එල්ලී එල්ලී ගියෝතින් තමයි රණ්ඩු බවට පත් වෙන්නේ... ඒ නිසා ඉවසන්න පුරුදු වෙන්න...

ඔයාලගේ ඇඳුම් ගැනත් සැලකිලි දක්වන්න...

පොඩි කාලේ මතක් කරගන්නකො.. අම්මල ජංගි කොටේ අන්දවන්නේ ඔයාලට බැන බැන... ඒ මොකද කිවුවෝතින් කොච්චර ආදරේ උනත් තාත්තගේ හිත උනත් වෙනස් වෙන්න පුළුවන් ඒ දේ දැකල... වෙන දෙයක් ඕන නැහැනේ, ඔයා අපි ඉපදුනේ තාත්ත අම්ම එක්ක එහෙම කරපු නිසානේ...

ඒ නිසා කිසිම පිරිමියෙක්ට පේන්නේ නැති වෙන්න ඔයාලගේ ඒ දේ පරිස්සම් කරගෙන, අම්මල හැදුවේ අද ඔයාල පිටට ඒ දේ පෙන්වන්න නෙවි...

ටිකක් හිතල බලන්නකෝ අද කාලේ නංගිලා අක්කල අඳින හැටි...

පපුවෙන් 3/4ක් එළියේ... පස්ස හිර වෙන්න ඇඳලා...

ඔයාල කියාවි මේ යකාට මොකද අපි කොහොම ඇන්දත් කියල... මට නම් වැඩක් නැහැ තමයි, ඒත් ඒ දේ දිහා බලල වැඩක් ගන්න බලන් ඉන්න එවුන්ට නම් අඬගැහුවා වගේ තමයි....

ලස්සනට අඳින්න... වහන්න තියෙන දේවල් වහගන්න.. ෆැෂන් කියන්නේ අඩ නිරුවත් බව නෙවි...

බස් එකක යද්දී ඔලුව බිමට හැරෙවුවම පේන්නේ ගැහැණු ළමයින්ගේ කුක්කු... ඒත් අහම්බෙන් දැක්කත් ඔයාල බලන්න කොච්චර දුකක් විඳිනවද ඒ වෙලාවට කොන්ඩෙන් හරි වහගන්නේ හරියට අපි බලෙන් ඔයාලට අන්දවාගෙන ආව වගේනෙ...

ගෙදර කන්නාඩියෙන් හැඩ බල බල ඇවිල්ල පාරේ ඉන්න එවුන්ට පෙන්වල යනවා...

එක්කෝ අම්මල දැනගන්න ඕන, නැත්නම් ඔයාලට තේරෙන්න ඕන...

අන්තිමට ස්ත්‍රී දුෂණ උනා කියල මැරෙන්න හදනවා...

උනාට පස්සේ මැරුණ කියල වැඩක් වෙන්නේ නැහැ...

තේරුම් ගන්න...

හිතන්න...

තව කොටසක් තියෙනවා... ඒක මේකේ ප්‍රතිචාර අනුව දානවා..

[QUOTE="labu gediya, post: 20390946, member: 452091"] [COLOR=Teal][SIZE=3]එළකිරියේ ගොඩක් ඉන්නේ කොල්ලෝ උනාට, වැඩිපුර ගෙස්ට්ලා විදියට ඉන්නේ ගැහැණු ළමයි කියල මම ගොඩක් වෙලාවට අහල තියෙනවා... පහුගිය දවස් වල වෙච්ච, අහන්න ලැබුන දේවල් එක්ක එයාලටත් කියන්න දෙයක් තියෙනවා... ලොකු පොඩි හැමෝම කියවල බලන්න... වැරදි දෙයක් කියල තියේනම් කියන්න... අද සමාජේ ඉන්නවනේ නංගිලා අක්කල ඇන්ටිලා... එයාලගෙයි අපෙයි(පිරිමි) වෙනසක් එහෙම තියේද... උගත්කම අතින් ගත්තත් අපි එක සමානයි... දැනුම අතින් ගත්තත් එක සමානයි... පිරිමි අය වගේම ඔයාලත් අංගසම්පුර්ණයි... එහෙනම් මොනවයින්ද ඔයාල අපෙන් වෙනස් වෙන්නේ... ශරීර අවයව වලින් විතරයි... ඔයාලගෙයි අපෙයි ඇඟේ දුවන්නේ රතු පාට ලේ, නහර ඇට කටු එක වගේ... වැඩි වියට පැමිණුනාම ඔයාලගේ ශාරීරික වෙනස්කම් උනාට අපෙත් වෙනවා... ඒත් ඇටකටු කුඩුවේ වෙනසක් වෙන්නේ නැහැ නංගි... ඒ සේරම එකයි... මැරුණ දවසට අපිට මේ සේරම දේවල් දාල යන්න වෙනවා... ඔයාල ෆෙෂල් කරලා, ෆර්ම් කරලා, ඩයි කරලා, ලස්සන කරන ශරීරෙ ඔයාලට අයිති නැහැ... ඔයාල අපි කොහොම මැරේවිද කියල උපදිනකොට කියලත් නැහැ... කොච්චර ඔලුව උඩින් තියාගෙන බොරු විශ්වාස මවන් ඉන්න කේන්දරේ පවා ලියවිලා නැහැ අපි කොහොම මැරේවිද කියල... ඒ නිසා බොරුවට ලස්සන ගැන හිතන්න යන්න එපා... ඒත් ඔයාල කවුරුත් කැතයි කියල හිතන්න එපා... ඔයාල ලස්සනයි.. ඒ බව දන්නේ ඔයාලගේ දෙමවුපියෝ... යාළුවො... පන්තියේ සුදු කෙල්ලෙක් පස්සේ කොල්ලෝ යනවා නම් දුක් වෙන්න එපා ඔයා කලුයි කියල... සතුටු වෙන්න, ඔයාට තව ඉගෙන ගන්න ඉඩක් ලැබුන එක ගැන... ලස්සන හැමදාම තිබුනේ නැති උනාට උගත්කම හැමදාම තියෙනවා.. ඉස්සර ලස්සන දුවෙක් ලැබුනම කියනවා දෙවියෝ එවල තියෙන්නේ කියල... වෙන්න ඇති, හේතුව වෙන්නේ ඔයාලගේ ලස්සන නිසා කලින් ගේ දිහා නොබලපු ගොඩක් දෙනෙක් ගෙදර දිහා බලනවා... ඒ ලස්සන රැකගන්න පුළුවන් වෙන්නත් ඕන.. ඒ කියන්නේ ලස්සන කියන දේ ඔයාලගේ රැකියාව කරගන්න යන්න එපා... ගොඩක් වෙලාවට අද කාලේ අහිංසක කොල්ලෝ හුරගෙන කනවා කෙල්ලෝ.. ඒ තත්වෙට වැටෙන්න යන්න එපා.. එහෙම උනාම වෙන්නේ කොල්ලෝ පලි ගන්නවා.. පලි ගන්නේ අහිංසක ඔයාල වගේ නංගිලාගෙන්... එතකොට ඒ නංගිලා තමන්ට වෙච්ච වැරැද්දට පලි ගන්නවා කොල්ලොන්ගෙන්... එතකොට කවද මේ දේවල් විසඳේවිද... ප්‍රශ්න ප්‍රශ්න තමයි දිගටම... අනික තමයි යන්නන් වාලේ කොල්ලෝ එක්ක යාලු වෙන්න ගිහින් ජිවිතේ විනාශ කරගන්නත් එපා... බයික් එකක් පැදගෙන ආවට, පච්චයක් ගහල තිබුනට, කොන්ඩේ තඹ කලාට කොල්ල හැන්ඩියා උනාට උඹල උන් එක්ක ගිහින් ජිවත් වෙන්නේ නය වෙලාද... නැත්නම් අහිංසක අම්මල තාත්තල අමාරුවෙන් උඹල වෙනුවෙන් එකතු කරපු රත්තරන් බඩු උකස් තියලද... තේරුම් ගනිල්ලා.. [COLOR=Blue]මේ පැත්තේ එහෙම දෙයක් උනා.. කෙල්ල ලස්සනයි... ගම මිරිස්ස... එහෙ ඉන්න කාල මෙහෙ කොල්ලෙක් ඒකිගේ පස්සෙන් ගිහින්... ලස්සන උනාට ඒකිට මොලේ කලඳක්වත් නැහැ.. පාරේ යන්නේ නළලට අරගෙන... අපි හිනා උනාම ගස්සල අහක බලන් යන කෙල්ල, බයික් එකෙන් බහින ඩෙනිම ගහන කොල්ල එක්ක මුකුළු කළා... පස්සේ හොයද්දි ඒකිට බබෙක් ලැබෙන්න ඉන්නවා මුගෙන්... ඌට රස්සාවක් නැහැ, ඉන්න තිබුනේ පිය උරුමෙන් ගේ විතරයි... හැමෝම එපා කියද්දී උන් බැන්දේ... අන්තිමට කොල්ල උගේ ගේ උකස් තිවුව ජිවත් වෙන්න විදියක් නැතිව... ඒ සල්ලි වල යාළුවො එක්ක බිවුව, ගංජා ගැහුවා... අන්තිමට කෙල්ලට බබා ලැබෙන්න කිට්ටුව ඒකිට බෙඩ් ජැකට් එක ගන්න අහල පහල ගෙවල් වලට යන්න උනා... පවු.. කෙල්ල කෙට්ටු වෙලා... මාව දැකල අඬුනා... අපේ අහල පහල අය ඒකිව ඉස්පිරිතාලේ එක්කන් ගියේ.. ඒ අස්සේ අරූ පොලිසියෙන් අල්ලන් ගියා ගංජා අහු වෙලා... කෙල්ලට බබා හම්බ වෙලා එක්කන් ආවේ අල්ලපු ගෙදරට, උන්ගේ ගේ සින්න වෙච්ච නිසා... දැන් කෙල්ලට තව බබෙක් ලැබෙන්න ඉන්නවා... [COLOR=Teal]ඔන්න ඕකයි තත්වේ... දුක් සීන් එකක් තමයි.. කෙල්ලට උදවු කරන විදියට ගොඩක් දෙනෙක් ඒකිට අනින්න ගියා.. ඒත් ඒකි මිනිහ වෙනුවෙන් ඉවසන් ඉන්නවා... ඒත් මිනිසා යාලුවෝ එක්ක බිබී ඇවිදිනවා... ඉතින් ඔයාලත් හදන්නේ ඒ වගේ වලක වටෙන්නද.... මේවා අහන මෙතන ඉන්න සමහරක් අයට රිදෙන්න පුළුවන්... ඒත් එයාලත් දැනගන්න ඕන එයාලගේ නංගිට අක්කට ඒ වගේ දෙයක් උනොතින් ඔයාලට මොනවා හිතේවිද... ජිවිතේ තියෙන්න විඳින්න... විඳවන්න නෙවි... අපිට ගැහුවම රිදෙනවා.. බැන්නම දුක හිතෙනවා... අනිත් අයටත් එහෙමයි... ඒ දේට ගැහැණු පිරිමි කියල වෙනසක් නැහැ.. වේදනාව හැමෝටම එකයි... ගොඩක් දෙනෙක් හිතෙන්නේ නැත්තේ ඒ ගැන තමයි... නංගිලා ඉගෙන ගන්න... රස්සාවක් කරන්න පුළුවන් නම් හොඳයි.. අද කාලේ මිනිහගේ පඩියෙන් ජිවත් වෙන්න ගොඩක් අමාරුයි... දෙන්නෙක් රස්සාවක් කරන එක හොඳයි... ගාමන්ට් යන්න හිතන්න එපා... පරිසරය මොන වගේද කියල බලන්න ගිහින් බලන්නවත් එපා.. මම ගිහින් තියෙන නිසා දන්නවා ගැහැණු අයට සුදුසු නැහැ කියල... ගාමන්ට් කෑලි කියලනේ කියන්නේ බහුතරයක්... ඔයාල කෑලි නෙවි... ඔයාල සම්පුර්ණයි... ඒ සම්පුර්ණ බව නැති කරගන්න එපා... හොඳින් ඉගෙන ගෙන තේරුම් අරගෙන සුදුසු විවාහයක් කරගන්න... නැතිව කාමර ගානේ ගිහින් අන්තිමට වෙන්දේසි වෙන්න යන්න එපා... මතක තියාගන්න ඔයාලට ඔයාගේ මහත්තය වෙනුවෙන් එක දෙයක් තියෙනවා දෙන්න.. ඒ දේ පරිස්සම් කරගත්තේ නැත්නම් ඔයාලටයි අපහසේ... පිරිමියා කොහේ ගියත් ගැහැනුන්ට එහෙම බැහැ... වරදක් කලෝතින් කොච්චර පරිස්සම් උනත්, සාක්ෂි ඔයාලගේ ගර්භාශේ ඉතිරි වෙනවා... ඒ බවත් මතක තියාගන්න... විවාහ උනාම මහත්තය තමයි ඔයාලගේ ජිවිතේ වෙන්නේ... නැතිව ෆේස්බුක් එකේ ඔයාලට ලයික් කොමෙන්ට් කරන පැරණි මිතුරන් නෙවි.. ඔයාලට ආදරෙන් බලාගන්න, දරුවෝ දෙන්න, කන්න බොන්න දෙන්න, අඳින්න පළදින්න දෙන්න සේරම කරන්නේ ඔයාලගේ මහත්තය මිසක් යාලුවෝ නෙවි... පුළුවන් නම් ෆේස්බුක් ඉන්න අය විවාහෙන් පස්සේ ඒවායින් අයින් වෙන්න... ජිවිතේ ලස්සන කරගන්න ෆේස්බුක් අවශ්‍ය නැහැ... ඉස්සර අපේ අම්මල ඔයාලගේ අම්මල ෆේස්බුක් ගිහින් නෙවි උයන්න පිහන්න ගෙදර වැඩ පතිවත ගැන ඉගෙන ගත්තේ... ඒ බව තේරුම් ගන්න... මිනිස්සු විවිදාකාරයි... ප්‍රශ්න වලදී සැලෙන්න එපා... ඕනෑම දෙයක් තියෙන්නේ සුළු වෙලාවයි.. එල්ලී එල්ලී ගියෝතින් තමයි රණ්ඩු බවට පත් වෙන්නේ... ඒ නිසා ඉවසන්න පුරුදු වෙන්න... ඔයාලගේ ඇඳුම් ගැනත් සැලකිලි දක්වන්න... පොඩි කාලේ මතක් කරගන්නකො.. අම්මල ජංගි කොටේ අන්දවන්නේ ඔයාලට බැන බැන... ඒ මොකද කිවුවෝතින් කොච්චර ආදරේ උනත් තාත්තගේ හිත උනත් වෙනස් වෙන්න පුළුවන් ඒ දේ දැකල... වෙන දෙයක් ඕන නැහැනේ, ඔයා අපි ඉපදුනේ තාත්ත අම්ම එක්ක එහෙම කරපු නිසානේ... ඒ නිසා කිසිම පිරිමියෙක්ට පේන්නේ නැති වෙන්න ඔයාලගේ ඒ දේ පරිස්සම් කරගෙන, අම්මල හැදුවේ අද ඔයාල පිටට ඒ දේ පෙන්වන්න නෙවි... ටිකක් හිතල බලන්නකෝ අද කාලේ නංගිලා අක්කල අඳින හැටි... පපුවෙන් 3/4ක් එළියේ... පස්ස හිර වෙන්න ඇඳලා... ඔයාල කියාවි මේ යකාට මොකද අපි කොහොම ඇන්දත් කියල... මට නම් වැඩක් නැහැ තමයි, ඒත් ඒ දේ දිහා බලල වැඩක් ගන්න බලන් ඉන්න එවුන්ට නම් අඬගැහුවා වගේ තමයි.... ලස්සනට අඳින්න... වහන්න තියෙන දේවල් වහගන්න.. ෆැෂන් කියන්නේ අඩ නිරුවත් බව නෙවි... බස් එකක යද්දී ඔලුව බිමට හැරෙවුවම පේන්නේ ගැහැණු ළමයින්ගේ කුක්කු... ඒත් අහම්බෙන් දැක්කත් ඔයාල බලන්න කොච්චර දුකක් විඳිනවද ඒ වෙලාවට කොන්ඩෙන් හරි වහගන්නේ හරියට අපි බලෙන් ඔයාලට අන්දවාගෙන ආව වගේනෙ... ගෙදර කන්නාඩියෙන් හැඩ බල බල ඇවිල්ල පාරේ ඉන්න එවුන්ට පෙන්වල යනවා... එක්කෝ අම්මල දැනගන්න ඕන, නැත්නම් ඔයාලට තේරෙන්න ඕන... අන්තිමට ස්ත්‍රී දුෂණ උනා කියල මැරෙන්න හදනවා... උනාට පස්සේ මැරුණ කියල වැඩක් වෙන්නේ නැහැ... තේරුම් ගන්න... හිතන්න... තව කොටසක් තියෙනවා... ඒක මේකේ ප්‍රතිචාර අනුව දානවා.. [/COLOR][/COLOR][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom