Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නංගියේ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සොබාදහමේ විවිදත්වය කියන්නේ ඕක වෙන්න ඇති

ඕක තමයි අපට වැරදුන ප්‍රධානම තැන. යුරෝප් & අපි ව කවදාවත් සසඳන්න බෑ . දෙගොල්ලෝ යන්නේ පාරවල් දෙකක. සුද්ද රටින් යන්න කලින් dna වගේ ම ආකල්ප ත් පෙරදිග රටවල් වලට හැකි උපරිමයෙන් ඔබ්බවල යි ගියේ.  100% ක් සාර්ථක නොවුනත් මිනිස්සු තීරණ ගද්දි සිතුවිලි දෝලනය කරන්න තරන් එක ප්‍රභල උනා !  ඔතනයි අපට කෙල උනේ

දැන් අපේ මිනිහෙක් දෙයක් ගැන කතා කලොත් කොච්චර හොඳ දෙයක් උනත්, කොහෙන් හරි උදාහරණයක් ගෙනල්ල සංකෘතික සබ්යත්වය පට්ට ගහල ඒ දේ විවේචනය කරන්න ඕනේ තරම් කට්ටිය ඉන්නවා. ඒත් ඒ කවුරුත් දන් නෑ තමන් මේ ඉල්ලන්නේ සත්තුන්ට ආවේණික නිදහසක් නේද , කියල !

Western girl කෙනෙක් මුල්ම sex එක්ස්පිරියන්ස් එක ගද්දි බොහෝ විට pubertie වෙලාවත් නෑ. සමාජෙන්ම හදාගත්ත අසීමිත ලිංගික නිදහසක් එක්ක ඒ මිනිස්සු ජිවත් වෙන්නේ. කැමති කෙනා තෝරාගන්න කැමති කෙනත් එක්ක enjoy කරන්න කැමති දවසක වෙන් වෙලා වෙන කෙනෙක් තෝරාගන්න ඕනේ කෙනෙක්ට ඉඩ, නිදහස තියෙනවා. ඒ නිසාම එයාලට ඒ මිනිස්සුන්ට ඒ ගැන ලොකු තැකීමක් නෑ. මොකද ගෙදර සමාජේ පාසලේ හැම තැනම ඒක සාමාන්‍ය දෙයක් වෙලා. කොච්චර පිරිහිලා ද කියන්නේ අම්ම තාත්ත එක්ක උනත් අදහසක් ඇති උනොත් ඒ දේ ක්‍රියාත්මක කරන්න, විඳින්න තරම් පවුල සංස්ථාව කඩා වැටිලා. ඉතිං ඒ වගේ සමාජෙක half නෙමේ full ම එළියේ දැන් ගියත් ප්‍රශ්නයක් නෑ . හිත් වැටිලා තියෙන්නේ ඒ ගානටම.

මේ දිහා ගොඩක් අය දකින්නේ පුදුම කෑදර කමකින් ! පෘතහ්ජන කවුරුත් කැමතියි අසීමිතව පංච කාමය විඳින්න ! ඒක සාමාන්‍ය දෙයක් ! ඒ කෑදරකම හිතේ තියන් ජිවත් වෙන මිනිස්සුන්ගේ හරි වැරැද්ද ගැන ආකල්පමය වෙනසක් කරන්න, වරදෙන් බේරගන්න තමා ආගම්, දර්ශන බිහිවෙලා තියෙන්නේ. වරදේ විපාක පෙන්නලා දීල මිනිස්සු නිවැරදි දේහි පිහිටුවන්න ලෞකික ජිවිතේ සාර්ථක කරගන්න අඩුවැඩි වශයෙන් හෝ බොහෝ ආගමික සංකල්ප වලට පුළුවන් උනා ! කාලයක් මිනිස්සු රැකුන ඒ මත්තේ රැකුන !

ඒත් දැන් මිනිස්සු හැප්පෙන්නේ ඒ border එකත් එක්ක . ලැජ්ජා බය ඇතිකරලා පෘතහ්ජන හිත යම් තරමකට මෙල්ල කරපු සංස්කෘතිය ත් එක්ක ! හිත control කරන් ඉන්න 1000 ක් අතරේ ලිංගික නිදහස පතන එක්කෙනෙක් හිටියත් ඇති. කාලයත් එක්ක මිනිස්සු පොළඹවා ගන්න. මොකද කාමභෝගී ජීවිතයකට ලොල් වෙලා පිරිහෙන්න කවුරුත් කැමතියි. දැන් දැන් ලංකාවට වේගෙන එන්නෙත් ඕක !

මතක තියාගන්න , සමාජේ ගඟක් වගේ. පහලටමයි ගලන්නේ, ගලන පාර වෙනස් කලත් දිගටම ගලන්නේ වැඩිම බැස්මට ! ප්‍රයෝජනවත් දිශාවකට ගෙනියන්නනම් ලොකු වෙහෙසක් දරන්න වෙනවා !

ලිංගික වින්දනය කියන්නේ දිවිතුරා දෙදෙනෙක් අතර පමණක් සිමා වෙන්න ඕනේ දෙයක් !

එහෙම නොවුනොත් සත්තුන්ගෙයි මිනිස්සුන්ගෙයි කිසි වෙනසක් නැහැනේ !

දැන් බැනහන් මට ලිංගික කුහකය කියල !

[QUOTE="Capital_M, post: 20393643, member: 558545"] :yes::yes::yes::yes: සොබාදහමේ විවිදත්වය කියන්නේ ඕක වෙන්න ඇති :rolleyes::rolleyes: [CENTER][SIZE="4"][COLOR="Blue"]ඕක තමයි අපට වැරදුන ප්‍රධානම තැන. යුරෝප් & අපි ව කවදාවත් සසඳන්න බෑ . දෙගොල්ලෝ යන්නේ පාරවල් දෙකක. සුද්ද රටින් යන්න කලින් dna වගේ ම ආකල්ප ත් පෙරදිග රටවල් වලට හැකි උපරිමයෙන් ඔබ්බවල යි ගියේ.:rofl: :rofl: 100% ක් සාර්ථක නොවුනත් මිනිස්සු තීරණ ගද්දි සිතුවිලි දෝලනය කරන්න තරන් එක ප්‍රභල උනා ! :eek: ඔතනයි අපට කෙල උනේ දැන් අපේ මිනිහෙක් දෙයක් ගැන කතා කලොත් කොච්චර හොඳ දෙයක් උනත්, කොහෙන් හරි උදාහරණයක් ගෙනල්ල සංකෘතික සබ්යත්වය පට්ට ගහල ඒ දේ විවේචනය කරන්න ඕනේ තරම් කට්ටිය ඉන්නවා. ඒත් ඒ කවුරුත් දන් නෑ තමන් මේ ඉල්ලන්නේ සත්තුන්ට ආවේණික නිදහසක් නේද , කියල ! :lol::lol: Western girl කෙනෙක් මුල්ම sex එක්ස්පිරියන්ස් එක ගද්දි බොහෝ විට pubertie වෙලාවත් නෑ. සමාජෙන්ම හදාගත්ත අසීමිත ලිංගික නිදහසක් එක්ක ඒ මිනිස්සු ජිවත් වෙන්නේ. කැමති කෙනා තෝරාගන්න කැමති කෙනත් එක්ක enjoy කරන්න කැමති දවසක වෙන් වෙලා වෙන කෙනෙක් තෝරාගන්න ඕනේ කෙනෙක්ට ඉඩ, නිදහස තියෙනවා. ඒ නිසාම එයාලට ඒ මිනිස්සුන්ට ඒ ගැන ලොකු තැකීමක් නෑ. මොකද ගෙදර සමාජේ පාසලේ හැම තැනම ඒක සාමාන්‍ය දෙයක් වෙලා. කොච්චර පිරිහිලා ද කියන්නේ අම්ම තාත්ත එක්ක උනත් අදහසක් ඇති උනොත් ඒ දේ ක්‍රියාත්මක කරන්න, විඳින්න තරම් පවුල සංස්ථාව කඩා වැටිලා. :shocked:ඉතිං ඒ වගේ සමාජෙක half නෙමේ full ම එළියේ දැන් ගියත් ප්‍රශ්නයක් නෑ . හිත් වැටිලා තියෙන්නේ ඒ ගානටම. :( මේ දිහා ගොඩක් අය දකින්නේ පුදුම කෑදර කමකින් ! පෘතහ්ජන කවුරුත් කැමතියි අසීමිතව පංච කාමය විඳින්න ! ඒක සාමාන්‍ය දෙයක් ! ඒ කෑදරකම හිතේ තියන් ජිවත් වෙන මිනිස්සුන්ගේ හරි වැරැද්ද ගැන ආකල්පමය වෙනසක් කරන්න, වරදෙන් බේරගන්න තමා ආගම්, දර්ශන බිහිවෙලා තියෙන්නේ. වරදේ විපාක පෙන්නලා දීල මිනිස්සු නිවැරදි දේහි පිහිටුවන්න ලෞකික ජිවිතේ සාර්ථක කරගන්න අඩුවැඩි වශයෙන් හෝ බොහෝ ආගමික සංකල්ප වලට පුළුවන් උනා ! කාලයක් මිනිස්සු රැකුන ඒ මත්තේ රැකුන ! ඒත් දැන් මිනිස්සු හැප්පෙන්නේ ඒ border එකත් එක්ක . ලැජ්ජා බය ඇතිකරලා පෘතහ්ජන හිත යම් තරමකට මෙල්ල කරපු සංස්කෘතිය ත් එක්ක ! හිත control කරන් ඉන්න 1000 ක් අතරේ ලිංගික නිදහස පතන එක්කෙනෙක් හිටියත් ඇති. කාලයත් එක්ක මිනිස්සු පොළඹවා ගන්න. මොකද කාමභෝගී ජීවිතයකට ලොල් වෙලා පිරිහෙන්න කවුරුත් කැමතියි. දැන් දැන් ලංකාවට වේගෙන එන්නෙත් ඕක ! :sorry::sorry: මතක තියාගන්න , සමාජේ ගඟක් වගේ. පහලටමයි ගලන්නේ, ගලන පාර වෙනස් කලත් දිගටම ගලන්නේ වැඩිම බැස්මට ! ප්‍රයෝජනවත් දිශාවකට ගෙනියන්නනම් ලොකු වෙහෙසක් දරන්න වෙනවා ! [/COLOR] [B][COLOR="Blue"]ලිංගික වින්දනය කියන්නේ දිවිතුරා දෙදෙනෙක් අතර පමණක් සිමා වෙන්න ඕනේ දෙයක් ! :yes::yes: එහෙම නොවුනොත් සත්තුන්ගෙයි මිනිස්සුන්ගෙයි කිසි වෙනසක් නැහැනේ ![/COLOR][/B] :D ;) [COLOR="White"]දැන් බැනහන් මට ලිංගික කුහකය කියල ![/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom