Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නංගි වෙනුවෙන් අට දෙනෙක් මැරූ "හිතුමතේ ජීව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නංගි වෙනුවෙන් අට දෙනෙක් මැරූ "හිතුමතේ ජීව

නංගි වෙනුවෙන් බෙලි අටක් කපා වසර 129 කට හිරේ ගොස්

අනුරාධපුරයේ නිදහසේ ඇවිදින හිතුමතේ ජීවිතේ

පාසල නිමවී නිවසට යමින් සිටි පහළොස් හැවිරිදි පී. ඩී. කුසුමාවතී කිසියම් පිරිසක් විසින් මහ මඟදී පැහැරගෙන ගියේ ඇයගේ යෙහෙළියගේ විලාප හඬත් සමඟය. ඒ 1972 මැයි මස 28 වැනි දිනදීය. කළුතර දිස් ත් රික් කයේ අවුරුදු කුමාරිය තේරීමේ තරගයෙන් ප් රථම ස් ථානය හිමිකරගත් කුසුමාවතී අවුරුදු කුමරිය ලෙස කිරුළු පළ ¹ ගතවූයේ දින කීපයක් පමණි. ඇය පැහැර යාම රට ගෙන පුරා මහත් ආන්දෝලනයක් ඇති කළේය.

කළුතර ගෝනදූව මොරන්තුඩුව ප් රදේශයේ ජීවත් වූ කුසුමාවතී වරාය සේවකයකු වූ පී. ඩී. විල්සන් පෙරේරාගේ හා එවකට මීගමුව රෝහලේ සේවය කළ හෙදියකගේ දරුවා වූවාය. ඇයට සිටි එකම වූයේ පී සහෝදරයා. ඩී. සුමතිපාලය. අ.පො. ස. (උ. පෙළ) නිමා සුමතිපාලගේ වයස කළ මේ වන විට අවුරුදු දාහතක් විය. නැගණියගේ අතුරුදන්වීමෙන් කම්පාවට පත් මව්පියන් හා සුමතිපාල එදාම කළුතර පොලිසියට ගියේ මේ බව පැමිණිලි කිරීමටය. එහිදී පොලිස් ස් ථානාධිපතිවරයා සුමතිපාලට කිව්වේ

"අයිසේ තමුසෙගෙ නංගි කොල්ලෙක් එක් ක පැනල ගිහිල්ල අවුරුද්දකින් විතර එයි දරුවකුත් අරගෙන"

මෙයින් දැඩි කම්පාවට පත් සුමතිපාල "මගේ නංගී වැදගත් විදිහට ජීවත් වුණේ කවදාවත් ඒක වෙන්න බැහැ" යනුවෙන් පවසා ආපසු නිවසට පැමිණ නැගණියට සිදුවූ තම දේ කෙසේ හෝ හොයාගන්නවා යනුවෙන් දැඩි තීරණයකට පැමිණියේය. ඉන් අනතුරුව නැගණිය සමග ගිය යෙහෙළිය වූ ලීලාවතී හමුවී සියලු තොරතුරු දැනගත්තේය. එහිදී නංගි පැහැරගත් වාහනය පදවා ගෙන ආ රියෑදුරා පිළිබඳව යම් හෝඩුවාවක් ලබා ගැනීමට සුමතිපාල සමත් විය. අවසානයේ රියෑදුරා නිශ්චිතවම හඳුනා ගැනීමට ඔහුට හැකිවීමත් සමග මහ අපරාධයක සුල මුල හෙළිකර ගත්තේය. එහි අවසානය වූයේ පුද්ගලයන් අට දෙනකු ඝාතනය කර වසර හතළිස් හතරක් හිරබත් කෑමට සුමතිපාලට සිදුවීමය. තම නැගණිය වෙනුවෙන් සිරගෙට ගිය මේ සහෝදරයා පසුගියදා නිදහස් විය. අද වන විට ඔහුට යන්නට ඉන්නට තැනක් නැත. සුමතිපාල නම්වූ හැටඑක් වියෑති මේ පුද්ගලයා අනුරාධපුර නගරයේ මැදින් ජයශ් රී මහ බෝධිය වෙත යමින් සිටියදී පාඨකයන් වෙනුවෙන් ඔහු සමග කතා කරන්නට හැකිවූයේ හිතවත් වෙළෙඳ ව් යාපාරිකයකු මගිනි.

වැට මායිමට ඇන කොටා ගන්නා සහෝදරයන් සිටින අද සමාජයේ තම එකම සහෝදරිය වෙනුවෙන් මුළු ජීවිතයම සිරබත් කෑ මේ හා අපූරු මිනිසාගේ අනුවේදනීය විශ්මය ජනක කතාව මෙතැන් සිට ඔහුගේ වචනයෙන්ම සටහන් කරමු.

සිය පපුවේ "හිතුමතේ ජීවිතය" යනුවෙන් පච්චයක් ද ඔහු කොටගෙන ඇති අයුරු පැහැදිලිව දැකගත හැකිය. දැන් ඔහුගේ කතාවට සවන් දෙමු.

නංගිගේ යෙහෙළිය වූ ලීලාවතීගෙන් දැනගත් තොරතුරු අනුව මම රියෑදුරා නිශ්චිතව සොයා ගත්තා. පස් සෙ දින ගණනක් රැකල ඉඳලා රබර්වත්ත මැදින් ඔහු එද්දී පිහිය බෙල්ලට තියල "ඇත්ත කියපං මරන්නෙ නැහැ මම උඹව කිව්ව" මම ඔහුගේ ඇඟේ දෙපොලක් විතර පිහියෙන් කැපුව. ඒ පාර ඌ මට ඇත්ත කිව්ව. මගෙ නංගි කළුතර බෝධිය ළඟදී පැහැරගෙන ගිහිල්ල දූෂණය කරල නාත්තණ් ඩිය කනත්තකදී පුච්ච තියෙනවා දාල. මේකට පොලිසියේ ඕ. අයි. සී, මන්ත් රී කෙනෙක්, උළු මුදලාලි කෙනෙක්, විදුහල්පතිවරයෙක්, මස් කඩ මුදලාලි කෙනෙක් ඕ හා. අයි. සී. ගේ මස් සිනා කෙනෙක් වන හෝටල් හිමියකුත් සම්බන්ධවෙලා තියෙනවා. පස් සේ මම රියෑදුරාගේ තොරතුරු අනුව නාත්තණ් ඩිය කනත්ත හොයාගෙන ගියා. තැන මට හොයාගන්න පුළුවන් වුණා.

එතන තිබිල නංගි කරේ දාගෙන හිටපු ෙච්න් එකයි සුරයයි හමුවුණා. සුරය ඇතුලෙ තිබුණ තඹ කොළේ නංගිගෙ නම ලියල තිබුණා. මම ආපහු ආවා. මේ බව අම්මටත් තාත්තටවත් කිව්වේ නැහැ. පහුවදා ගියා පොලිසියට. ඕ.අයි. සී. වාඩිවෙලා හිටියා. මම කිව්ව මටයි උඹටයි බේරගන්න ගනුදෙනුවක් තියෙනව කියල. එතකොට ඕ. අයි. සී. පිස් තෝලය අතට ගන්න හැදුව ඉස් වුණා මම සර. මම අරගෙන ගිය රා කපන පිහියෙන් ඕ. අයි. සී. ගෙ හිස කඳින් වෙන්වෙන්න කැපුව. පොලිසියේ අනිත් දිව්වා අය. මම හිසත් අරගෙන පයින්ම පොලිස් අධිකාරි ළඟට ගිහින් හිස පෙන්නුව.

" මම හිතුව ඕක වෙයි කියල. ඔහෝම ඉඳගන්න කිව්වා."

පස් සේ මාව නඩුකාරයා ළඟට අරන් ගියා. නඩුකාරය මගෙන් විස් තර අහල මාත් එක් ක නාත්තණ් ඩිය කනත්තට ගිහින් එතන පරීක් ෂා කළා ඊට පස් සේ මාව මීගමුව බන්ධනාගාරයට දැම්මා. මම එහිදී දින කීපයකට පස් සේ හිරෙන් පැන්න. දින ගාණක් රැකල ඉඳල මන්ත් රී හොයාගෙන බෙල්ල කැපුවා. හිසත් අරන් පොලිසියට ගියා. භාර වුණා. ඊට පස් සේ මාව මහර හිරගෙදරට යෑව්වා. එහිදී හිරෙන් පැන්නා. දින ගාණක් ගමේ හැංගිල ඉඳල විදුහල්පතිගෙ බෙල්ල කැපුව. හිසත් අරන් ගිහින් පොලිසියට භාර වුණා. ඊට පස් සේ මාව යෑව්වා අනුරාධපුර බන්ධනාගාරයට. මාස ගාණක් හිටියා එහේ. මට එහිදී "මරුසිරා හමුවුණා". පස් සේ මම ක මරුසිරා එක් හිරගෙදරින් පැනල ගියා. ඒ ගිහින් දින ගාණක් හැංගිල ඉඳල මස් කඩ මුදලාලි අල්ලගෙන බෙල්ල කැපුවා. හිසත් අරන් ගිහින් පොලිසියට භාර වුණා. පස් සේ මාව යෑව්ව යාපනේ හිරගෙදරට. මාස කීපයකට පස් සේ හිරෙන් පැන්නා. ඇවිත් දින ගාණක් රැකල ඉඳල උළු මුදලාලිගේ බෙල්ල කැපුවා. හිසත් අරන් පොලිසියට භාර වුණා. ඊට පස් සේ මාව දැම්මා පොළොන්නරුව හිරගෙදරට. එහිදී මට "පොඩි විඡේ හමුවුණා". මම ක පොඩි විජෙත් එක් හිරෙන් පැන්නා. රයිෆල් දෙකකුත් පැන්නේ අරගෙන. ඒ ඇවිත් ඕ. අයි. සී. වන ගෙ මස් සිනා හෝටල් හිමිය අල්ලා ගත්තා. උගෙත් බෙල්ල කපල අරන් පොලිසියට ගිs හින් භාර වුණා. ඊට පස් සෙ මම දැම්මා බෝගම්බර හිරගෙදරට. එහෙත් මාස ගාණක් ඉඳල පැනල ඇවිත් දින ගාණක් රැකල ඉඳල රියෑදුරා මැරුවා. බෙල්ල කපල හිසත් අරන් ගිහින් පොලිසියට භාර වුණා. මම මහර බන්ධනාගාරයට දැම්මා.

හිරේ ඉන්න කාලේ පොලිසිය හිරගෙදරට එව්වා ගංජා ලක් ෂ්මන් කියල කෙනෙක් මාව මරන්න සැලසුම් කරල. මිනිහ මට පිහියෙන් ඇන්නා. මම පිහිය උදුරගෙන ඌ මරල දැම්මා. හැමදාම උසාවිවලට අරන් නඩු අහන්න යනව.

1975 මැයි මාසෙ හත්වැනිදා මාව එල්ලා මරන්න නියම වුණා. මරන්න නියම වුණ දිනට පෙරදින අම්ම මාව බලන්න ආවා.

අම්මා මාව දැකල පපුව පැලිල හිරගේ තුළම මැරුණා. මම ඒ වෙලාවේ බත්කන බෙලෙක් පිඟාන හතරට කඩල කෑල්ලකින් මගේ බඩ පලා ගත්තා. බඩවැල් බෙල්ලවටේ දාගත්තා අරගෙන. මාව ඊට පස් සේ ඉස් පිරිතාලෙ අරන් ගිහින් බෙහෙත් කළා. පහුවදා මාව මරන්න තිබුණ නිසා බන්ධනාගාර නිලධාරීන් ඉස් පිරිතාලෙට ඇවිත් මාව ගෙනියන්න හැදුව. ඒත් දොස් තර මහත්තුරු මාව ගෙනියන්න දුන්නේ නැහැ. පස් සේ මාව බලෙන් අරන් ගියා.

ඒ පාර දොස් තරලා වැඩ වර්ජනය කළා. එල්ලලා මරන්න විනාඩි පහක් තියෙද්දී විලියම් ගොපල්ලව ජනාධිපතිතුමාගෙන් නියෝගයක් ආවා එල්ලා මරන්න කියල එපා. මාව ආපහු ඉස් පිරිතාලෙට අරන් ගියා. කරපු වැරදිවලට අවුරුදු එකසිය විසිනවයක් හිරදඬුවම් ලැබුණා. අවුරුදු හතළිස් දෙකක් ම හිරගෙදර හිටියා. ඊට පස් සේ මම මාරාන්තික උපවාසයක් කළා. මාව නිදහස් කරන්න නැත්නම් එල්ලා මරන්න කියල. දවස් පහළොවක් වහලෙ උඩ හිටියා. මට අමාරු වුණා. ජනාධිපති මහින්ද රාජපක් ෂ මහත්තය හෙළිකොප්ටරයක් එවල මාව කොළඹ ඉස් පිරිතාලෙට දැම්මා. මාස ගාණක් හිටිය. හොඳ වුණේ නැහැ. ඊට පස් සේ මෛත් රීපාල සිරිසේන ජනාධිපතිතුමා මාව ඉන්දියාවේ රෝහලකට යෑව්වා. ඒ ගිහින් පසුගිය දෙසැම්බර් 28 වැනිදා ලංකාවට ගෙනත් පේරාදෙණියේ රෝහලේ ප් රතිකාර ගත්ත. ගිය සතියේ ටිකට් කපල මට යන්න කිව්ව. ඒත් මට දැන් යන්න තැනක් නැහැ. මාව කිසි කෙනෙක් අඳුරන් නැහැ. ජනාධිපතිතුමා මට රුපියල් ලක් ෂ පහක් දුන්නා. ඒක දාන්න බැංකු පොතක් අරගෙන අංකය අරන් එන්න කිව්වා. මට මිට් සුබිසි සමාගමෙන් කාරෙකක් දුන්නා. මේ තියෙන්නේ යතුර. තාම ඒක ගත්තේ නැහැ. ඒකේ වැඩ ලියාපදිංචි ඉවුර වුණාම ලැබෙනවා යෑයි දිගකතාවක් කෙටියෙන් පවසා සිටියේ තම නැගණිය වෙනුවෙන් වයස අවුරුදු දාහතේදී කැපවූ ඔහු තම යුතුකම නිසිලෙස ඉටුකළා යන හැඟීමෙන් යුතුවය.

එසේ සියල්ල වුවද කුඩා බෑගයක වටිනා ඡායාරූප සහතික, හා ඔහු පිළිබඳ පළවූ පුවත්පත් වාර්තා කීපයක් පමණක් ඔහු ද අත ශේෂව තිබිණි. හෙට දවස ගැන කිසිත් අපේක් ෂාවක් නැති ඔහු දැන් රෝගාතුරය. මහලුය. එහෙත් ඔහුගේ පපුවේ කොටා ඇති "හිතුමතේ ජීවිතේ" යන අකුරු ඔහු මියෙනතුරු නොමැකෙන සටහන්ව ලෙස ඇත. මතු දිනක ඔහුගෙන් කුරා කුහුඹියකුගේවත් ජීවිතයකට හානියක් නොවන බව නම් ඉඳුරාම කිව හැකිය.

හෙට දවස ගැන අමුතු හැඟීමක් ඔහු සතුව නැත. වසර හතළිස් දෙකක් හිරබත් කෑ ඔහුගේ යෞවනයම සිය නැගණිය වෙනුවෙන් කැප කළාය. අද ඒ ඔහු සියල්ල අභිමානයෙන් යුතුව සිහිපත් කරන්නේ මහත් සැහැල්ලුවකිනි. අවසාන වශයෙන් ඔබ දැන් යන්නේ කොහෙදැයි මම විමසා සිටියෙමි.

"මම අද ජයශ් රී මහ බෝධියට ගිහින් එතන ඉන්නවා" යෑයි පවසා මගෙන් සමුගෙන නගරය ඔස් සේ ශ් රී මහ බෝධිය දෙසට ගමන් කරන්නට විය.

උපුටා ගැනීමකි.. https://www.facebook.com/podikale/photos/a.390509484466291.1073741827.390505467800026/475892969261275/?type=3&theater

[QUOTE="Koalabanti, post: 19731920, member: 395343"] [b]නංගි වෙනුවෙන් අට දෙනෙක් මැරූ "හිතුමතේ ජීව[/b] [CENTER][IMG]http://puttalamtoday.com/wp-content/uploads/2015/10/hithumathe_jeewithe.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Navy"]නංගි වෙනුවෙන් බෙලි අටක් කපා වසර 129 කට හිරේ ගොස් අනුරාධපුරයේ නිදහසේ ඇවිදින හිතුමතේ ජීවිතේ පාසල නිමවී නිවසට යමින් සිටි පහළොස් හැවිරිදි පී. ඩී. කුසුමාවතී කිසියම් පිරිසක් විසින් මහ මඟදී පැහැරගෙන ගියේ ඇයගේ යෙහෙළියගේ විලාප හඬත් සමඟය. ඒ 1972 මැයි මස 28 වැනි දිනදීය. කළුතර දිස් ත් රික් කයේ අවුරුදු කුමාරිය තේරීමේ තරගයෙන් ප් රථම ස් ථානය හිමිකරගත් කුසුමාවතී අවුරුදු කුමරිය ලෙස කිරුළු පළ ¹ ගතවූයේ දින කීපයක් පමණි. ඇය පැහැර යාම රට ගෙන පුරා මහත් ආන්දෝලනයක් ඇති කළේය. කළුතර ගෝනදූව මොරන්තුඩුව ප් රදේශයේ ජීවත් වූ කුසුමාවතී වරාය සේවකයකු වූ පී. ඩී. විල්සන් පෙරේරාගේ හා එවකට මීගමුව රෝහලේ සේවය කළ හෙදියකගේ දරුවා වූවාය. ඇයට සිටි එකම වූයේ පී සහෝදරයා. ඩී. සුමතිපාලය. අ.පො. ස. (උ. පෙළ) නිමා සුමතිපාලගේ වයස කළ මේ වන විට අවුරුදු දාහතක් විය. නැගණියගේ අතුරුදන්වීමෙන් කම්පාවට පත් මව්පියන් හා සුමතිපාල එදාම කළුතර පොලිසියට ගියේ මේ බව පැමිණිලි කිරීමටය. එහිදී පොලිස් ස් ථානාධිපතිවරයා සුමතිපාලට කිව්වේ "අයිසේ තමුසෙගෙ නංගි කොල්ලෙක් එක් ක පැනල ගිහිල්ල අවුරුද්දකින් විතර එයි දරුවකුත් අරගෙන" මෙයින් දැඩි කම්පාවට පත් සුමතිපාල "මගේ නංගී වැදගත් විදිහට ජීවත් වුණේ කවදාවත් ඒක වෙන්න බැහැ" යනුවෙන් පවසා ආපසු නිවසට පැමිණ නැගණියට සිදුවූ තම දේ කෙසේ හෝ හොයාගන්නවා යනුවෙන් දැඩි තීරණයකට පැමිණියේය. ඉන් අනතුරුව නැගණිය සමග ගිය යෙහෙළිය වූ ලීලාවතී හමුවී සියලු තොරතුරු දැනගත්තේය. එහිදී නංගි පැහැරගත් වාහනය පදවා ගෙන ආ රියෑදුරා පිළිබඳව යම් හෝඩුවාවක් ලබා ගැනීමට සුමතිපාල සමත් විය. අවසානයේ රියෑදුරා නිශ්චිතවම හඳුනා ගැනීමට ඔහුට හැකිවීමත් සමග මහ අපරාධයක සුල මුල හෙළිකර ගත්තේය. එහි අවසානය වූයේ පුද්ගලයන් අට දෙනකු ඝාතනය කර වසර හතළිස් හතරක් හිරබත් කෑමට සුමතිපාලට සිදුවීමය. තම නැගණිය වෙනුවෙන් සිරගෙට ගිය මේ සහෝදරයා පසුගියදා නිදහස් විය. අද වන විට ඔහුට යන්නට ඉන්නට තැනක් නැත. සුමතිපාල නම්වූ හැටඑක් වියෑති මේ පුද්ගලයා අනුරාධපුර නගරයේ මැදින් ජයශ් රී මහ බෝධිය වෙත යමින් සිටියදී පාඨකයන් වෙනුවෙන් ඔහු සමග කතා කරන්නට හැකිවූයේ හිතවත් වෙළෙඳ ව් යාපාරිකයකු මගිනි. වැට මායිමට ඇන කොටා ගන්නා සහෝදරයන් සිටින අද සමාජයේ තම එකම සහෝදරිය වෙනුවෙන් මුළු ජීවිතයම සිරබත් කෑ මේ හා අපූරු මිනිසාගේ අනුවේදනීය විශ්මය ජනක කතාව මෙතැන් සිට ඔහුගේ වචනයෙන්ම සටහන් කරමු. [CENTER][IMG]http://1.bp.blogspot.com/-I-HPPOA9E3A/UjXwKJOJsDI/AAAAAAAAAVg/YiawJV3Owrg/s1600/3.gif[/IMG][/CENTER] සිය පපුවේ "හිතුමතේ ජීවිතය" යනුවෙන් පච්චයක් ද ඔහු කොටගෙන ඇති අයුරු පැහැදිලිව දැකගත හැකිය. දැන් ඔහුගේ කතාවට සවන් දෙමු. නංගිගේ යෙහෙළිය වූ ලීලාවතීගෙන් දැනගත් තොරතුරු අනුව මම රියෑදුරා නිශ්චිතව සොයා ගත්තා. පස් සෙ දින ගණනක් රැකල ඉඳලා රබර්වත්ත මැදින් ඔහු එද්දී පිහිය බෙල්ලට තියල "ඇත්ත කියපං මරන්නෙ නැහැ මම උඹව කිව්ව" මම ඔහුගේ ඇඟේ දෙපොලක් විතර පිහියෙන් කැපුව. ඒ පාර ඌ මට ඇත්ත කිව්ව. මගෙ නංගි කළුතර බෝධිය ළඟදී පැහැරගෙන ගිහිල්ල දූෂණය කරල නාත්තණ් ඩිය කනත්තකදී පුච්ච තියෙනවා දාල. මේකට පොලිසියේ ඕ. අයි. සී, මන්ත් රී කෙනෙක්, උළු මුදලාලි කෙනෙක්, විදුහල්පතිවරයෙක්, මස් කඩ මුදලාලි කෙනෙක් ඕ හා. අයි. සී. ගේ මස් සිනා කෙනෙක් වන හෝටල් හිමියකුත් සම්බන්ධවෙලා තියෙනවා. පස් සේ මම රියෑදුරාගේ තොරතුරු අනුව නාත්තණ් ඩිය කනත්ත හොයාගෙන ගියා. තැන මට හොයාගන්න පුළුවන් වුණා. එතන තිබිල නංගි කරේ දාගෙන හිටපු ෙච්න් එකයි සුරයයි හමුවුණා. සුරය ඇතුලෙ තිබුණ තඹ කොළේ නංගිගෙ නම ලියල තිබුණා. මම ආපහු ආවා. මේ බව අම්මටත් තාත්තටවත් කිව්වේ නැහැ. පහුවදා ගියා පොලිසියට. ඕ.අයි. සී. වාඩිවෙලා හිටියා. මම කිව්ව මටයි උඹටයි බේරගන්න ගනුදෙනුවක් තියෙනව කියල. එතකොට ඕ. අයි. සී. පිස් තෝලය අතට ගන්න හැදුව ඉස් වුණා මම සර. මම අරගෙන ගිය රා කපන පිහියෙන් ඕ. අයි. සී. ගෙ හිස කඳින් වෙන්වෙන්න කැපුව. පොලිසියේ අනිත් දිව්වා අය. මම හිසත් අරගෙන පයින්ම පොලිස් අධිකාරි ළඟට ගිහින් හිස පෙන්නුව. " මම හිතුව ඕක වෙයි කියල. ඔහෝම ඉඳගන්න කිව්වා." පස් සේ මාව නඩුකාරයා ළඟට අරන් ගියා. නඩුකාරය මගෙන් විස් තර අහල මාත් එක් ක නාත්තණ් ඩිය කනත්තට ගිහින් එතන පරීක් ෂා කළා ඊට පස් සේ මාව මීගමුව බන්ධනාගාරයට දැම්මා. මම එහිදී දින කීපයකට පස් සේ හිරෙන් පැන්න. දින ගාණක් රැකල ඉඳල මන්ත් රී හොයාගෙන බෙල්ල කැපුවා. හිසත් අරන් පොලිසියට ගියා. භාර වුණා. ඊට පස් සේ මාව මහර හිරගෙදරට යෑව්වා. එහිදී හිරෙන් පැන්නා. දින ගාණක් ගමේ හැංගිල ඉඳල විදුහල්පතිගෙ බෙල්ල කැපුව. හිසත් අරන් ගිහින් පොලිසියට භාර වුණා. ඊට පස් සේ මාව යෑව්වා අනුරාධපුර බන්ධනාගාරයට. මාස ගාණක් හිටියා එහේ. මට එහිදී "මරුසිරා හමුවුණා". පස් සේ මම ක මරුසිරා එක් හිරගෙදරින් පැනල ගියා. ඒ ගිහින් දින ගාණක් හැංගිල ඉඳල මස් කඩ මුදලාලි අල්ලගෙන බෙල්ල කැපුවා. හිසත් අරන් ගිහින් පොලිසියට භාර වුණා. පස් සේ මාව යෑව්ව යාපනේ හිරගෙදරට. මාස කීපයකට පස් සේ හිරෙන් පැන්නා. ඇවිත් දින ගාණක් රැකල ඉඳල උළු මුදලාලිගේ බෙල්ල කැපුවා. හිසත් අරන් පොලිසියට භාර වුණා. ඊට පස් සේ මාව දැම්මා පොළොන්නරුව හිරගෙදරට. එහිදී මට "පොඩි විඡේ හමුවුණා". මම ක පොඩි විජෙත් එක් හිරෙන් පැන්නා. රයිෆල් දෙකකුත් පැන්නේ අරගෙන. ඒ ඇවිත් ඕ. අයි. සී. වන ගෙ මස් සිනා හෝටල් හිමිය අල්ලා ගත්තා. උගෙත් බෙල්ල කපල අරන් පොලිසියට ගිs හින් භාර වුණා. ඊට පස් සෙ මම දැම්මා බෝගම්බර හිරගෙදරට. එහෙත් මාස ගාණක් ඉඳල පැනල ඇවිත් දින ගාණක් රැකල ඉඳල රියෑදුරා මැරුවා. බෙල්ල කපල හිසත් අරන් ගිහින් පොලිසියට භාර වුණා. මම මහර බන්ධනාගාරයට දැම්මා. [CENTER][IMG]http://3.bp.blogspot.com/-aQKgA4Pw35E/UjbfJlslIvI/AAAAAAAABK0/CEQrtYurM9I/s1600/1.jpg[/IMG][/CENTER] හිරේ ඉන්න කාලේ පොලිසිය හිරගෙදරට එව්වා ගංජා ලක් ෂ්මන් කියල කෙනෙක් මාව මරන්න සැලසුම් කරල. මිනිහ මට පිහියෙන් ඇන්නා. මම පිහිය උදුරගෙන ඌ මරල දැම්මා. හැමදාම උසාවිවලට අරන් නඩු අහන්න යනව. 1975 මැයි මාසෙ හත්වැනිදා මාව එල්ලා මරන්න නියම වුණා. මරන්න නියම වුණ දිනට පෙරදින අම්ම මාව බලන්න ආවා. අම්මා මාව දැකල පපුව පැලිල හිරගේ තුළම මැරුණා. මම ඒ වෙලාවේ බත්කන බෙලෙක් පිඟාන හතරට කඩල කෑල්ලකින් මගේ බඩ පලා ගත්තා. බඩවැල් බෙල්ලවටේ දාගත්තා අරගෙන. මාව ඊට පස් සේ ඉස් පිරිතාලෙ අරන් ගිහින් බෙහෙත් කළා. පහුවදා මාව මරන්න තිබුණ නිසා බන්ධනාගාර නිලධාරීන් ඉස් පිරිතාලෙට ඇවිත් මාව ගෙනියන්න හැදුව. ඒත් දොස් තර මහත්තුරු මාව ගෙනියන්න දුන්නේ නැහැ. පස් සේ මාව බලෙන් අරන් ගියා. ඒ පාර දොස් තරලා වැඩ වර්ජනය කළා. එල්ලලා මරන්න විනාඩි පහක් තියෙද්දී විලියම් ගොපල්ලව ජනාධිපතිතුමාගෙන් නියෝගයක් ආවා එල්ලා මරන්න කියල එපා. මාව ආපහු ඉස් පිරිතාලෙට අරන් ගියා. කරපු වැරදිවලට අවුරුදු එකසිය විසිනවයක් හිරදඬුවම් ලැබුණා. අවුරුදු හතළිස් දෙකක් ම හිරගෙදර හිටියා. ඊට පස් සේ මම මාරාන්තික උපවාසයක් කළා. මාව නිදහස් කරන්න නැත්නම් එල්ලා මරන්න කියල. දවස් පහළොවක් වහලෙ උඩ හිටියා. මට අමාරු වුණා. ජනාධිපති මහින්ද රාජපක් ෂ මහත්තය හෙළිකොප්ටරයක් එවල මාව කොළඹ ඉස් පිරිතාලෙට දැම්මා. මාස ගාණක් හිටිය. හොඳ වුණේ නැහැ. ඊට පස් සේ මෛත් රීපාල සිරිසේන ජනාධිපතිතුමා මාව ඉන්දියාවේ රෝහලකට යෑව්වා. ඒ ගිහින් පසුගිය දෙසැම්බර් 28 වැනිදා ලංකාවට ගෙනත් පේරාදෙණියේ රෝහලේ ප් රතිකාර ගත්ත. ගිය සතියේ ටිකට් කපල මට යන්න කිව්ව. ඒත් මට දැන් යන්න තැනක් නැහැ. මාව කිසි කෙනෙක් අඳුරන් නැහැ. ජනාධිපතිතුමා මට රුපියල් ලක් ෂ පහක් දුන්නා. ඒක දාන්න බැංකු පොතක් අරගෙන අංකය අරන් එන්න කිව්වා. මට මිට් සුබිසි සමාගමෙන් කාරෙකක් දුන්නා. මේ තියෙන්නේ යතුර. තාම ඒක ගත්තේ නැහැ. ඒකේ වැඩ ලියාපදිංචි ඉවුර වුණාම ලැබෙනවා යෑයි දිගකතාවක් කෙටියෙන් පවසා සිටියේ තම නැගණිය වෙනුවෙන් වයස අවුරුදු දාහතේදී කැපවූ ඔහු තම යුතුකම නිසිලෙස ඉටුකළා යන හැඟීමෙන් යුතුවය. එසේ සියල්ල වුවද කුඩා බෑගයක වටිනා ඡායාරූප සහතික, හා ඔහු පිළිබඳ පළවූ පුවත්පත් වාර්තා කීපයක් පමණක් ඔහු ද අත ශේෂව තිබිණි. හෙට දවස ගැන කිසිත් අපේක් ෂාවක් නැති ඔහු දැන් රෝගාතුරය. මහලුය. එහෙත් ඔහුගේ පපුවේ කොටා ඇති "හිතුමතේ ජීවිතේ" යන අකුරු ඔහු මියෙනතුරු නොමැකෙන සටහන්ව ලෙස ඇත. මතු දිනක ඔහුගෙන් කුරා කුහුඹියකුගේවත් ජීවිතයකට හානියක් නොවන බව නම් ඉඳුරාම කිව හැකිය. හෙට දවස ගැන අමුතු හැඟීමක් ඔහු සතුව නැත. වසර හතළිස් දෙකක් හිරබත් කෑ ඔහුගේ යෞවනයම සිය නැගණිය වෙනුවෙන් කැප කළාය. අද ඒ ඔහු සියල්ල අභිමානයෙන් යුතුව සිහිපත් කරන්නේ මහත් සැහැල්ලුවකිනි. අවසාන වශයෙන් ඔබ දැන් යන්නේ කොහෙදැයි මම විමසා සිටියෙමි. "මම අද ජයශ් රී මහ බෝධියට ගිහින් එතන ඉන්නවා" යෑයි පවසා මගෙන් සමුගෙන නගරය ඔස් සේ ශ් රී මහ බෝධිය දෙසට ගමන් කරන්නට විය.[/COLOR][/SIZE] [B][SIZE="2"]උපුටා ගැනීමකි..[/SIZE][/B] [URL="https://www.facebook.com/podikale/photos/a.390509484466291.1073741827.390505467800026/475892969261275/?type=3&theater"]https://www.facebook.com/podikale/photos/a.390509484466291.1073741827.390505467800026/475892969261275/?type=3&theater[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom