Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නගරයක් මරණයෙන් බේරාගත් බෝල්ටෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නගරයක් මරණයෙන් බේරාගත් බෝල්ටෝ

සුනඛයා සැලකෙන්නේ මිනිසාගේ හොඳම මිතුරා ලෙස යි. සුනඛයෙක් සැපතේ දී මෙන්ම විපතේ දී ද එක සේ සිය ස්වාමියා සමග සිටින අතර සමහර විටෙක සිය ජීවිතය ද පරදුවට තබා ඔහු හෝ ඇය උපද්‍රවවලින් බේරාගන්නවා.

බෝල්ටෝ නම් සුනඛයා ඇලෙස්කාවේ වීරත්වයෙන් සැලකෙනවා. ඒ, සම්පූර්ණ ග්‍රාමයක් උගේ වීර ක්‍රියාවක් නිසා මරණයෙන් ගැලවීම නිසා යි. මෙම සිදුවීම සිදුවී ශතකයකට අසන්න කාලයක් ගත වී තිබුණ ද බෝල්ටෝ පිළිබඳ මතකය එහි වැසියන් කෙරෙන් ඈත් වී නැහැ.

බෝල්ටෝ පිළිබඳ සැකෙවින්

සයිබීරියන් හස්කි වර්ගයට අයත් සුනඛයෙකු වන බෝල්ටෝ උප්පතිය ලබන්නේ 1919 වසරේ දී යි. කළු, දුඹුරු හා සුදු පැහැති ලොම් සහිත, මඳක් තරබාරු ශරීරයක් හිමි ඔහු සිය විශේෂයේ අනෙකුත් සත්ත්වයින් තරම් ක්‍රියාශීලී වුණේ නැහැ. විශෙෂයෙන් ඔහු කුඩා කාලයේ දීම වඳ සැත්කමකට මුහුණ දී තිබීම එයට හේතුවක් වුණා.

හිම කරත්තවලට බැඳීම සඳහා නෝම්හි ජීවත් වූ ගුනාර් කාසෙන් සයිබීරියන් හස්කි වර්ගයේ සුනඛයින් කණ්ඩායමක් මිල දී ගන්නට තීරණය කරන්නේ මේ අතර යි. සිය සුනඛ කණ්ඩායම එක්කාසු කරන විට කාසෙන්ට මේ තරබාරු, සෙමෙන් ක්‍රියා කරන, එහෙත් බුද්ධිමත් සුනඛයා හමුවන අතර ඔහුගේ වටිනාකම ඉක්මණින්ම ඔහු වටහාගන්නවා. 1925 ලෝක ප්‍රසිද්ධ 'දිවි ගලවාගැනීමේ' මෙහෙයුමට ඔහු සම්බන්ධ වන්නේ මේ අනුව යි.

නෝම්හි වසංගතය

නෝම් නුවර- classic-sailing.co.uk1925 වසරේ දී ඇලෙස්කාවේ කුඩා නගරයක් වූ නෝම් විශාල උපද්‍රවයකට මුහුණපෑවා. එම වසරේ ජනවාරි මාසයේ එහි වෛද්‍යවරුන් වෙත 'උගුරේ අපහසුව' සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව වැඩි වුණා. මේ ප්‍රවණතාව ඉතා භයානක තත්ත්වයක ආරම්භය බැව් ඔවුන්ට වැටහී ගියේ ඉන් බොහෝ දෙනා ගලපටල රෝගී තත්ත්වයෙන් පෙළෙන බව හෙළිවීමත් සමග යි.

1920 දශකය සමයේ ගලපටල රෝගය ඉතා භයානක හා මාරාන්තික රෝගී තත්ත්වයක් වුණා. 1921 වසර වන විට එම රෝගය ඇමෙරිකා එක්සත් ජනපදයෙහි මරණ 15000කට වැඩි සංඛ්‍යාවකට වග කියා තිබුණා.

එකල ගලපටල රෝගය වසංගතයක් මෙන් පැතිරීමේ විශාල ප්‍රවණතාවයක් තිබුණා. එමෙන්ම මෙය වැළඳුණු විට ඉක්මණින්ම ප්‍රතිකාර කළ යුතු වුණා. එම කාලය වන විට මේ සඳහා නිසි ප්‍රතිකාර සහිත මධ්‍යස්ථාන පිහිටුවා තිබුණේ නගරබද ව පමණයි. මේ හේතු නිසා සාමාන්‍යයෙන් පිටිසර, වෙන්ව පිහිටි ගම්මානවල ගලපටල වසංගත තත්ත්වයක් ඇති වුවහොත් එය ඉතා මාරාන්තික වුණා. ඇලෙස්කාව සලකන කල්හි එය එසමයෙහි එතරම් ජනාවාස නොවූ ජනපදයක් වූ අතර, නෝම් නගරයේ අයෙකුට ගලපටල රෝගය සඳහා ප්‍රතිකාර ගැනීමට නම් ඇන්කරේජ් වෙත පැමිණිය යුතුව තිබුණා. ඇන්කරේජ් පිහිටා තිබුණේ ඊට සැතපුම් 500කටත් වඩා දුරකින්. ජනවාරිය වන විට ඇලෙස්කාව මුහුණ පාන දැඩි හිම පතනය නිසා නෝම් සිට ඇන්කරේජ් වෙත යාමට ඇති මාර්ග සියල්ල අවහිර වීම, නෝම් නගරය වසංගත තත්ත්වයක දී ඉතා අවදානම් සහගත පෙදෙසක් බවට පරිවර්ථනය කොට තිබුණා.

නෝම් නුවරින් ගලපටල රෝගීන් කිහිපදෙනෙකු හඳුනාගෙන වැඩි දවසක් යන්නට මත්තෙන් එය වසංගතයක් ලෙස නගරය පුරා පැතිරී ගියා. එකිනෙකා රෝගී වී දුබල වන වන පමාවෙන් ඇන්කරේජ් වෙත ගෙනයන්නට එහි වූ කිසිවෙකුට ශක්‍යතාවක් තිබුණේ නැහැ. එහි වූ වෛද්‍යවරුන් හැකි සියළු වෙර යොදා තත්ත්වය පාලනය කිරීමට උත්සාහ දැරුව ද එය සිදු කිරීම උගහට බැව් ඔවුනට වැටහී ගියා. ඔවුන් ළඟ තිබූ සීමා සහිත ගලපටල ප්‍රතිධූලක සියල්ලම ද කල් ඉකුත් වී තිබුණා. අවසන, කළ හැකි කිසිවන් නොවූ තැන ඔවුන් ඇන්කරේජ් නුවරින් වෛද්‍ය ආධාර ඉල්ලා සිටියා.

අසීරු ගමනක්

ඇන්කරේජ් නුවරට නෝම් නගරයෙන් උදව් ඉල්ලමින් ආ පණිවුඩය ලැබුණු සැණින් ඒ සඳහා ගතවන කාලය වැනි දේ නිර්ණය කරන්නට එහි බලධාරීන් ක්‍රියා කළා. ඒ වන විට ඇන්කරේජ් නුවර සිට නෝම් කරා පාගමනින් හෝ ළඟාවීමට හැකියාව තිබූ එකම මාර්ගය සැතපුම් 674ක දුරකින් යුක්ත වූ අතර, ඒ ඔස්සේ පාගමනින් එහි ළඟා වන්නට මාසයක් පමණ ගත වනු ඇතැ යි ගණන් බැලුණා. අධික හිම පතනය නිසා ගුවන් හා මුහුදු මාර්ග ද අවහිරව තිබුණා. මෙහි නියමාකාර බරපතලකම ඔවුනට වැටහුණේ එවිට යි. ප්‍රතිකාර ලබාදීමට මාසයක කාලයක් ගතවුවහොත් අනිවාර්යයෙන්ම එහි බොහෝ දෙනා මියයන බැව් ඔවුනට ප්රත්යක්ෂ වුණා.

ඇලෙස්කාවේ ශීත සමය- fodors.comනෝම් වෙත උක්ත ආකාරයට ළඟාවීමට වඩා ඉක්මන් එක් ක්‍රමයක් තිබුණා. ඒ සුනඛයින් බැඳි හිම කරත්ත භාවිතා කිරීම යි. දින කිහිපයකින් එලෙස ළඟාවීමේ හැකියාව ඇති බැව් නිර්ණය කෙරුණා. එහෙත් වටපිටාවේ වූ කටුක ශීතල කාලගුණය විඳදරාගනිමින් සුනඛයින්ට කෙතරම් දුරක් යාමට හැකි වේදැ යි යන්න ගැටළු සහගත වුණා. වෙනත් කිසිදු ප්‍රායෝගික ක්‍රමයක් නොවූ තැන බලධාරීන් එම ක්‍රමය අත්හදා බලන්නට තීරණය කළා.

ඇන්කරේජ් සිට නෝම් කරා යාමේ දී ශීතලට අමතරව අසීරු කඳුකර පෙදෙසක් ද පසුකර යා යුතු වෙනවා. මේ අනුව සැලසුම් කෙරුණේ කණ්ඩායම් කිහිපයක් ලෙස නෝම් කරා ගමන් කිරීමට යි. මේ අනුව ගමන අදියර කිහිපයකින් නිම කිරීමට සැලසුම් කෙරුණා. ඇන්කරේජ් සිට නෝම් වෙත දන්වා යැවුණේ තමන් ආධාර එවන බව හා ඒවා ලබා ගැනීමට හැකිතාක් ඉදිරියට සුනඛ කරත්තවලින් පැමිණෙන ලෙස යි. එයට හොඳ ප්‍රතිචාර ලැබුණු අතර ඒ අනුව 1925 වසරේ ජනවාරි මස 27 වන දා මෙම තීරණාත්මක මෙහෙයුම ඇරඹුණා.

දිවි ගැලවීමේ මෙහෙයුම

1925 වසරේ ජනවාරි මස 27 වන දා හිමිදිරියේම ගලපටලය සඳහා වූ ඖෂධ සහිත විශාල පාර්සලය ඇන්කරේජ් සිට නෙනනා වෙත ප්‍රවාහනය කෙරුණා. එහි සිය සුනඛ හිම කරත්තය සමග රැඳී සිටියේ 'වයිල්ඩ් බිල්' ෂැනන් නම් පළපුරුදු කරත්ත කරුවා යි. ඔහු ඖෂධ පාර්සලය සිය කරත්තයට පටවාගෙන සිය සුනඛයින් හා කණ්ඩායම සමග ගමන ඇරඹුවා. සෙල්සියස් අංශක ඍණ 50ක කටුක ශීතල ඔස්සේ සෑහෙන දුරක් ගමන් කළ ඔවුන් එක්තරා සංධිස්ථානයක දී දෙවන කණ්ඩායමට ඖෂධ පාර්සලය පැවරුවා. ඒ වන විටත් අධික ශීතල හා වෙහෙස නිසා ෂැනොන්ගේ කණ්ඩායමේ සුනඛයින් 4 දෙනෙකුට සිය දිවි අහිමි වී තිබුණා. මෙලෙස කණ්ඩායම් කිහිපයකට පසු ඖෂධ පාර්සලය නෝම් සිට පැමිණි නෝවීජියානු ජාතික සුනඛ කරත්තකරුවෙකු වූ ලියොනාර්ඩ් සෙපාලාට පැවරුණා.

ඔහු ගේ සුනඛ කණ්ඩායම සයිබීරියාවෙන් ආනයනය කළ හස්කි සුනඛයින්ගෙන් සමන්විත වූ අතර එහි නායකයා වූයේ 12 හැවිරිදි ටොගෝ නම් සුනඛයා යි. ලියොනාඩ් හට පැවරී තිබුණේ ගමනෙහි අසීරුතම කොටස යි. ගල් ගැසෙන කටුක ශීතලේ අඩි 5000ක පමණ උසක් හා සැතපුම් 170ක් පමණ තරණය කළ ඔවුන් චාලි ඕල්සන්ට පාර්සලය සාර්ථකව භාර දෙනවා. ඕල්සන් ද සිය කණ්ඩායම සමග සාර්ථකව ගමන් කොට එය අවසානයේ ගුනාර් කාසන් හට ලැබෙනවා.

බෝල්ටෝ

බෝල්ටෝ ගුනාර් කාසන සමග- mentalfloss.comගුනාර් කාසන් සතු වූ සුනඛ කණ්ඩායමේ නායකයා වූයේ 'බෝල්ටෝ' යි. වෙනත් කරත්තකරුවෙකු නම් සෙමින් කටයුතු කරන එම සත්ත්වයා කිසි ලෙසකින් නායකත්වය සඳහා පත් නොකරගන්නා මුත්, උගේ ප්‍රඥාවන්තකම දැන සිටි කාසන් බෝල්ටෝ නායකකම සඳහා තෝරාගෙන තිබුණා. ගමනේ අවසන් සැතපුම් 55 ඔවුනට භාර වී තිබුණා. බැලූ බැල්මට එතරම් අපහසු නැති සෙයක් දිස් වූ මුත් ඔවුනට ගමන් කිරීමට තිබුණේ හිම කුණාටුවලින් ගහන බිම්කඩක් හරහා යි. මෙහිදී සිදුවන එක් අත් වැරැද්දක් නිසා මෙතෙක් සාර්ථකව කරගෙන ආ මෙහෙයුම සම්පූර්ණයෙන්ම කණපිට හැරීමට හැකියාව තිබුණා.

සංරක්ෂණය කරන ලද බෝල්ටෝගේ සිරුර- Cleveland Museum of Natural Historyගමන අතරතුර දී සිතූ පරිදිම දරුණු හිම කුණාටුවක් හටගත්තා. කාසන්ට පෙර මඟ නොපෙනී ගියා. මේ අවස්ථාවේ දී සිය ජීවිතය ද නොතැකූ බෝල්ටෝ සිය ඉව උපයෝගී කරගනිමින් නිසි මාර්ගයේ කරත්තය මෙහෙයැවූයේ බිඳක හෝ වැරදීමක් සිදු නොකරගනිමින්. අවසානයේ ඌ සිය කණ්ඩායම නෝම් වෙත සාර්ථකව ගමන්කරවූවා. පෙබරවාරි මස 2 දා කාසන් හා කණ්ඩායම නෝම් වෙත ළඟා වූ අතර වහ වහා ප්‍රතිකාර ඇරඹුණා.

පසුවදන

නෝම් නුවරට ගලපටලය සඳහා වූ ප්‍රතිකාර ගෙනයාමේ මහා මෙහෙයුම දින 6ක් ඇතුළත සිදුවුණා. මේ ව්‍යායාමය සඳහා සුනඛ කරත්තකරුවන් 20 දෙනෙක් හා සුනඛයින් 150 දෙනෙක් සහභාගී වුණා. කෙසේ නමුත් මෙහිදී බෝල්ටෝ සුවිශෙෂී වන්නේ අවසාන මොහොතේ දී ඉතා තීරණාත්මක අවස්ථාවක නිවැරදිව සිය කණ්ඩායම මෙහෙයවා ජීවිත ගණනාවක් බේරාගැනීම නිසා යි.

බෝල්ටෝ ගේ ප්‍රතිමාව- centralparktoursnyc.comකෙටි කලකින්ම බෝල්ටෝ නෝම් නුවර වීරයෙක් බවට පත් වුණා. පසුකාලීනව උගේ ප්‍රතිමාවක් ද මැන්හැටන්හි ඉදිවුණා. මේ සත්ත්වයා 1933 වසරේ දී 14 වියැතිව සිටිය දී මියගිය අතර උගේ සංරක්ෂිත දේහය අදටත් ක්ලීව්ලන්ඩ්හි ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙනවා. පසුගිය දා උගේ ජන්ම ශත සංවත්සරයත් සැමරුණා.

Roar

[QUOTE="Idias, post: 24621155, member: 556682"] [b]නගරයක් මරණයෙන් බේරාගත් බෝල්ටෝ[/b] [SIZE=3]සුනඛයා සැලකෙන්නේ මිනිසාගේ හොඳම මිතුරා ලෙස යි. සුනඛයෙක් සැපතේ දී මෙන්ම විපතේ දී ද එක සේ සිය ස්වාමියා සමග සිටින අතර සමහර විටෙක සිය ජීවිතය ද පරදුවට තබා ඔහු හෝ ඇය උපද්‍රවවලින් බේරාගන්නවා.[/SIZE] [SIZE=3]බෝල්ටෝ නම් සුනඛයා ඇලෙස්කාවේ වීරත්වයෙන් සැලකෙනවා. ඒ, සම්පූර්ණ ග්‍රාමයක් උගේ වීර ක්‍රියාවක් නිසා මරණයෙන් ගැලවීම නිසා යි. මෙම සිදුවීම සිදුවී ශතකයකට අසන්න කාලයක් ගත වී තිබුණ ද බෝල්ටෝ පිළිබඳ මතකය එහි වැසියන් කෙරෙන් ඈත් වී නැහැ.[/SIZE] [B][SIZE=3][B]බෝල්ටෝ පිළිබඳ සැකෙවින්[/B][/SIZE][/B] [SIZE=3]සයිබීරියන් හස්කි වර්ගයට අයත් සුනඛයෙකු වන බෝල්ටෝ උප්පතිය ලබන්නේ 1919 වසරේ දී යි. කළු, දුඹුරු හා සුදු පැහැති ලොම් සහිත, මඳක් තරබාරු ශරීරයක් හිමි ඔහු සිය විශේෂයේ අනෙකුත් සත්ත්වයින් තරම් ක්‍රියාශීලී වුණේ නැහැ. විශෙෂයෙන් ඔහු කුඩා කාලයේ දීම වඳ සැත්කමකට මුහුණ දී තිබීම එයට හේතුවක් වුණා.[/SIZE] [SIZE=3]හිම කරත්තවලට බැඳීම සඳහා නෝම්හි ජීවත් වූ ගුනාර් කාසෙන් සයිබීරියන් හස්කි වර්ගයේ සුනඛයින් කණ්ඩායමක් මිල දී ගන්නට තීරණය කරන්නේ මේ අතර යි. සිය සුනඛ කණ්ඩායම එක්කාසු කරන විට කාසෙන්ට මේ තරබාරු, සෙමෙන් ක්‍රියා කරන, එහෙත් බුද්ධිමත් සුනඛයා හමුවන අතර ඔහුගේ වටිනාකම ඉක්මණින්ම ඔහු වටහාගන්නවා. 1925 ලෝක ප්‍රසිද්ධ 'දිවි ගලවාගැනීමේ' මෙහෙයුමට ඔහු සම්බන්ධ වන්නේ මේ අනුව යි.[/SIZE] [B][SIZE=3][B]නෝම්හි වසංගතය[/B][/SIZE][/B] [SIZE=3][IMG]https://assets.roar.media/assets/zDCEaZfJh11in43T_2.-Nome.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=3]නෝම් නුවර- classic-sailing.co.uk[/SIZE][SIZE=3]1925 වසරේ දී ඇලෙස්කාවේ කුඩා නගරයක් වූ [URL="https://www.britannica.com/place/Nome-Alaska"]නෝම් විශාල උපද්‍රවයකට මුහුණපෑවා[/URL]. එම වසරේ ජනවාරි මාසයේ එහි වෛද්‍යවරුන් වෙත 'උගුරේ අපහසුව' සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව වැඩි වුණා. මේ ප්‍රවණතාව ඉතා භයානක තත්ත්වයක ආරම්භය බැව් ඔවුන්ට වැටහී ගියේ ඉන් බොහෝ දෙනා ගලපටල රෝගී තත්ත්වයෙන් පෙළෙන බව හෙළිවීමත් සමග යි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]1920 දශකය සමයේ ගලපටල රෝගය ඉතා භයානක හා මාරාන්තික රෝගී තත්ත්වයක් වුණා. 1921 වසර වන විට එම රෝගය ඇමෙරිකා එක්සත් ජනපදයෙහි [URL="https://www.cdc.gov/diphtheria/about/"]මරණ 15000කට වැඩි සංඛ්‍යාවකට වග කියා තිබුණා[/URL].[/SIZE] [SIZE=3]එකල ගලපටල රෝගය වසංගතයක් මෙන් පැතිරීමේ විශාල ප්‍රවණතාවයක් තිබුණා. එමෙන්ම මෙය වැළඳුණු විට ඉක්මණින්ම ප්‍රතිකාර කළ යුතු වුණා. එම කාලය වන විට මේ සඳහා නිසි ප්‍රතිකාර සහිත මධ්‍යස්ථාන පිහිටුවා තිබුණේ නගරබද ව පමණයි. මේ හේතු නිසා සාමාන්‍යයෙන් පිටිසර, වෙන්ව පිහිටි ගම්මානවල ගලපටල වසංගත තත්ත්වයක් ඇති වුවහොත් එය ඉතා මාරාන්තික වුණා. ඇලෙස්කාව සලකන කල්හි එය එසමයෙහි එතරම් ජනාවාස නොවූ ජනපදයක් වූ අතර, නෝම් නගරයේ අයෙකුට ගලපටල රෝගය සඳහා ප්‍රතිකාර ගැනීමට නම් ඇන්කරේජ් වෙත පැමිණිය යුතුව තිබුණා. ඇන්කරේජ් පිහිටා තිබුණේ ඊට සැතපුම් 500කටත් වඩා දුරකින්. ජනවාරිය වන විට ඇලෙස්කාව මුහුණ පාන දැඩි හිම පතනය නිසා නෝම් සිට ඇන්කරේජ් වෙත යාමට ඇති මාර්ග සියල්ල අවහිර වීම, නෝම් නගරය වසංගත තත්ත්වයක දී ඉතා අවදානම් සහගත පෙදෙසක් බවට පරිවර්ථනය කොට තිබුණා.[/SIZE] [SIZE=3]නෝම් නුවරින් ගලපටල රෝගීන් කිහිපදෙනෙකු හඳුනාගෙන වැඩි දවසක් යන්නට මත්තෙන් එය වසංගතයක් ලෙස නගරය පුරා පැතිරී ගියා. එකිනෙකා රෝගී වී දුබල වන වන පමාවෙන් ඇන්කරේජ් වෙත ගෙනයන්නට එහි වූ කිසිවෙකුට ශක්‍යතාවක් තිබුණේ නැහැ. එහි වූ වෛද්‍යවරුන් හැකි සියළු වෙර යොදා තත්ත්වය පාලනය කිරීමට උත්සාහ දැරුව ද එය සිදු කිරීම උගහට බැව් ඔවුනට වැටහී ගියා. ඔවුන් ළඟ තිබූ සීමා සහිත ගලපටල ප්‍රතිධූලක සියල්ලම ද කල් ඉකුත් වී තිබුණා. අවසන, කළ හැකි කිසිවන් නොවූ තැන ඔවුන් [URL="https://allthatsinteresting.com/balto"]ඇන්කරේජ් නුවරින් වෛද්‍ය ආධාර ඉල්ලා සිටියා[/URL].[/SIZE] [B][SIZE=3][B]අසීරු ගමනක්[/B][/SIZE][/B] [SIZE=3]ඇන්කරේජ් නුවරට නෝම් නගරයෙන් උදව් ඉල්ලමින් ආ පණිවුඩය ලැබුණු සැණින් ඒ සඳහා ගතවන කාලය වැනි දේ නිර්ණය කරන්නට එහි බලධාරීන් ක්‍රියා කළා. ඒ වන විට ඇන්කරේජ් නුවර සිට නෝම් කරා පාගමනින් හෝ ළඟාවීමට හැකියාව තිබූ එකම මාර්ගය [URL="https://allthatsinteresting.com/balto"]සැතපුම් 674ක දුරකින් යුක්ත වූ අතර, ඒ ඔස්සේ පාගමනින් එහි ළඟා වන්නට මාසයක් පමණ ගත වනු ඇතැ යි ගණන් බැලුණා[/URL]. අධික හිම පතනය නිසා ගුවන් හා මුහුදු මාර්ග ද අවහිරව තිබුණා. මෙහි නියමාකාර බරපතලකම ඔවුනට වැටහුණේ එවිට යි. ප්‍රතිකාර ලබාදීමට මාසයක කාලයක් ගතවුවහොත් අනිවාර්යයෙන්ම එහි බොහෝ දෙනා මියයන බැව් ඔවුනට ප්රත්යක්ෂ වුණා.[/SIZE] [SIZE=3][IMG]https://assets.roar.media/assets/QygCBu2m0EW0z9ea_3.-alaska-winter.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=3]ඇලෙස්කාවේ ශීත සමය- fodors.com[/SIZE][SIZE=3]නෝම් වෙත උක්ත ආකාරයට ළඟාවීමට වඩා ඉක්මන් එක් ක්‍රමයක් තිබුණා. ඒ සුනඛයින් බැඳි හිම කරත්ත භාවිතා කිරීම යි. දින කිහිපයකින් එලෙස ළඟාවීමේ හැකියාව ඇති බැව් නිර්ණය කෙරුණා. එහෙත් වටපිටාවේ වූ කටුක ශීතල කාලගුණය විඳදරාගනිමින් සුනඛයින්ට කෙතරම් දුරක් යාමට හැකි වේදැ යි යන්න ගැටළු සහගත වුණා. වෙනත් කිසිදු ප්‍රායෝගික ක්‍රමයක් නොවූ තැන බලධාරීන් එම ක්‍රමය අත්හදා බලන්නට තීරණය කළා.[/SIZE] [SIZE=3]ඇන්කරේජ් සිට නෝම් කරා යාමේ දී ශීතලට අමතරව අසීරු කඳුකර පෙදෙසක් ද පසුකර යා යුතු වෙනවා. මේ අනුව සැලසුම් කෙරුණේ කණ්ඩායම් කිහිපයක් ලෙස නෝම් කරා ගමන් කිරීමට යි. මේ අනුව ගමන අදියර කිහිපයකින් නිම කිරීමට සැලසුම් කෙරුණා. ඇන්කරේජ් සිට නෝම් වෙත දන්වා යැවුණේ තමන් ආධාර එවන බව හා ඒවා ලබා ගැනීමට හැකිතාක් ඉදිරියට සුනඛ කරත්තවලින් පැමිණෙන ලෙස යි. එයට හොඳ ප්‍රතිචාර ලැබුණු අතර ඒ අනුව [URL="http://www.historychannel.com.au/this-day-in-history/great-race-of-mercy/"]1925 වසරේ ජනවාරි මස 27 වන දා[/URL] මෙම තීරණාත්මක මෙහෙයුම ඇරඹුණා.[/SIZE] [B][SIZE=3][B]දිවි ගැලවීමේ මෙහෙයුම[/B][/SIZE][/B] [SIZE=3]1925 වසරේ ජනවාරි මස 27 වන දා හිමිදිරියේම ගලපටලය සඳහා වූ ඖෂධ සහිත විශාල පාර්සලය [URL="http://www.akc.org/content/akc-history-archive/articles/balto/"]ඇන්කරේජ් සිට නෙනනා වෙත ප්‍රවාහනය කෙරුණා[/URL]. එහි සිය සුනඛ හිම කරත්තය සමග රැඳී සිටියේ 'වයිල්ඩ් බිල්' ෂැනන් නම් පළපුරුදු කරත්ත කරුවා යි. ඔහු ඖෂධ පාර්සලය සිය කරත්තයට පටවාගෙන සිය සුනඛයින් හා කණ්ඩායම සමග ගමන ඇරඹුවා. සෙල්සියස් අංශක ඍණ 50ක කටුක ශීතල ඔස්සේ සෑහෙන දුරක් ගමන් කළ ඔවුන් එක්තරා සංධිස්ථානයක දී දෙවන කණ්ඩායමට ඖෂධ පාර්සලය පැවරුවා. ඒ වන විටත් අධික ශීතල හා වෙහෙස නිසා ෂැනොන්ගේ කණ්ඩායමේ සුනඛයින් 4 දෙනෙකුට සිය දිවි අහිමි වී තිබුණා. මෙලෙස කණ්ඩායම් කිහිපයකට පසු ඖෂධ පාර්සලය නෝම් සිට පැමිණි නෝවීජියානු ජාතික සුනඛ කරත්තකරුවෙකු වූ ලියොනාර්ඩ් සෙපාලාට පැවරුණා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඔහු ගේ සුනඛ කණ්ඩායම සයිබීරියාවෙන් ආනයනය කළ හස්කි සුනඛයින්ගෙන් සමන්විත වූ අතර එහි නායකයා වූයේ 12 හැවිරිදි [URL="https://learningfromdogs.com/2012/10/04/togo-the-heroic-dog/"]ටොගෝ නම් සුනඛයා යි[/URL]. ලියොනාඩ් හට පැවරී තිබුණේ ගමනෙහි අසීරුතම කොටස යි. ගල් ගැසෙන කටුක ශීතලේ අඩි [URL="http://www.baltostruestory.net/serumrunsynopsisp3.htm"]5000ක පමණ උසක් හා සැතපුම් 170ක් පමණ තරණය කළ ඔවුන්[/URL] චාලි ඕල්සන්ට පාර්සලය සාර්ථකව භාර දෙනවා. ඕල්සන් ද සිය කණ්ඩායම සමග සාර්ථකව ගමන් කොට එය අවසානයේ ගුනාර් කාසන් හට ලැබෙනවා.[/SIZE] [B][SIZE=3][B]බෝල්ටෝ[/B][/SIZE][/B] [SIZE=3][IMG]https://assets.roar.media/assets/bvm0stueo9X53hBs_5.-Balto.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=3]බෝල්ටෝ ගුනාර් කාසන සමග- mentalfloss.com[/SIZE][SIZE=3]ගුනාර් කාසන් සතු වූ සුනඛ කණ්ඩායමේ නායකයා වූයේ 'බෝල්ටෝ' යි. වෙනත් කරත්තකරුවෙකු නම් සෙමින් කටයුතු කරන එම සත්ත්වයා කිසි ලෙසකින් නායකත්වය සඳහා පත් නොකරගන්නා මුත්, උගේ ප්‍රඥාවන්තකම දැන සිටි කාසන් බෝල්ටෝ නායකකම සඳහා තෝරාගෙන තිබුණා. ගමනේ අවසන් සැතපුම් 55 ඔවුනට භාර වී තිබුණා. බැලූ බැල්මට එතරම් අපහසු නැති සෙයක් දිස් වූ මුත් ඔවුනට ගමන් කිරීමට තිබුණේ හිම කුණාටුවලින් ගහන බිම්කඩක් හරහා යි. මෙහිදී සිදුවන එක් අත් වැරැද්දක් නිසා මෙතෙක් සාර්ථකව කරගෙන ආ මෙහෙයුම සම්පූර්ණයෙන්ම කණපිට හැරීමට හැකියාව තිබුණා.[/SIZE] [SIZE=3][IMG]https://assets.roar.media/assets/2p52I3K0R3DmseV8_6.-Stuffed-.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=3]සංරක්ෂණය කරන ලද බෝල්ටෝගේ සිරුර- Cleveland Museum of Natural History[/SIZE][SIZE=3]ගමන අතරතුර දී සිතූ පරිදිම දරුණු හිම කුණාටුවක් හටගත්තා. කාසන්ට පෙර මඟ නොපෙනී ගියා. මේ අවස්ථාවේ දී සිය ජීවිතය ද නොතැකූ බෝල්ටෝ සි[URL="https://allthatsinteresting.com/balto"]ය ඉව උපයෝගී කරගනිමින් නිසි මාර්ගයේ කරත්තය මෙහෙයැවූයේ බිඳක හෝ වැරදීමක් සිදු නොකරගනිමින්[/URL]. අවසානයේ ඌ සිය කණ්ඩායම නෝම් වෙත සාර්ථකව ගමන්කරවූවා. පෙබරවාරි මස 2 දා කාසන් හා කණ්ඩායම නෝම් වෙත ළඟා වූ අතර වහ වහා ප්‍රතිකාර ඇරඹුණා.[/SIZE] [B][SIZE=3][B]පසුවදන[/B][/SIZE][/B] [SIZE=3]නෝම් නුවරට ගලපටලය සඳහා වූ ප්‍රතිකාර ගෙනයාමේ මහා මෙහෙයුම දින 6ක් ඇතුළත සිදුවුණා. මේ ව්‍යායාමය සඳහා සුනඛ කරත්තකරුවන් 20 දෙනෙක් හා සුනඛයින් 150 දෙනෙක් සහභාගී වුණා. කෙසේ නමුත් මෙහිදී බෝල්ටෝ සුවිශෙෂී වන්නේ අවසාන මොහොතේ දී ඉතා තීරණාත්මක අවස්ථාවක නිවැරදිව සිය කණ්ඩායම මෙහෙයවා ජීවිත ගණනාවක් බේරාගැනීම නිසා යි.[/SIZE] [SIZE=3][IMG]https://assets.roar.media/assets/iEekuuTf5byXvrLf_7.-Statue-of-Balto-in-Central-Park.png?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=3]බෝල්ටෝ ගේ ප්‍රතිමාව- centralparktoursnyc.com[/SIZE][SIZE=3]කෙටි කලකින්ම බෝල්ටෝ නෝම් නුවර වීරයෙක් බවට පත් වුණා. [URL="http://www.pbs.org/wnet/nature/sled-dogs-an-alaskan-epic-balto/3145/"]පසුකාලීනව උගේ ප්‍රතිමාවක් ද මැන්හැටන්හි ඉදිවුණා[/URL]. මේ සත්ත්වයා 1933 වසරේ දී 14 වියැතිව සිටිය දී මියගිය අතර උගේ සංරක්ෂිත දේහය අදටත් ක්ලීව්ලන්ඩ්හි ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙනවා. පසුගිය දා උගේ ජන්ම ශත සංවත්සරයත් සැමරුණා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]Roar [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom