Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නගර මැදින් ඇවිද යන දැවැන්තයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නගර මැදින් ඇවිද යන දැවැන්තයෝ

2006 වසරේ දිනක් ලන්ඩනයේ ජනතාව සන්ත්‍රාසයට පත් කරමින් ලන්ඩනයේ වීදි දිගේ ඇවිදගෙන යන්නට වුයේ අඩි 35 ක් උස ටොන් 50 ක් බර දැවැන්ත ඇතෙකි....ඇත් රාජයෙකි....ඒත් මෙයා ඇත්ත ඇතෙක් නෙවෙයි....ලී සහ යකඩ වලින් බොහොම අපුරුවට නිර්මාණය කරපු යාන්ත්‍රික ඇතෙක්....මෙයාව හඳුන්වන්නේ "the Sultan's Elephant" හෙවත් සුල්තාන්ගේ ඇතා කියල....

ජූල්ස් වර්න් ගේ විද්‍යා ප්‍රබන්ධයකට අනුව හදපු ,කුමාරිකාවක් පිටේ තියාගෙන වාහන සහ ගොඩනැගිලි වලට පහරදෙමින් යන ඇතෙක් ගැන කියවෙන "Visit From The Sultan Of The Indies On His Time-Traveling Elephant" කියන වේදිකා නාට්‍යයට පුර්ව ප්‍රචාරණයක් විදියට තමයි මේක හදල තියෙන්නෙ ....

මේකේ නිර්මාණකරු තමයි ප්‍රංශ ජාතික François Delarozière (ෆ්ර්න්ස්වා ඩිලරෝසියර්)...එයාගේ La Machine කියන ප්‍රංශයේ නැන්ටෙස් හි පිහිටි නිෂ්පාදනාගාරයේ දී

මේ ඇතා ගැන කියනවනම්....ඒක ඉංජිනේරු, architecture යාන්ත්‍රික සහ කලාත්මක masterpiece එකක් කියන්න පුළුවන්....ඇතාගේ හම සහ කන් පවා බොහොම සියුම්ව හදල තියෙනවා....ඒ වගේම කන් හොලවනව...ඇස් කරකවනවා....මෙයා ගේ හොඩයෙන් වතුර ගහල වටේ ඉන්න මිනිස්සු පවා නාවල ...ඒක hydraulic පම්ප් එහෙකින් හදල තියෙන්නෙ....

[YOUTUBE]UTyhkPNutmw[/YOUTUBE]

François හදල තියෙන්නෙ මේකම විතරක් නෙවේ....2008 දී මෙයා හැදුවා දැවැන්ත මකුළුවෙක්

මේකත් හදල තියෙන්නෙ යකඩ, ලී සහ hydraulic පොම්ප භාවිතයෙන්...මෙයාව හදන්න අවුරුද්දක් විතර ගිහින් තියෙනවා..

මෙයාගේ බර ටොන් 37 ක්....ඒ වගේම මෙයාව මෙහෙයවන්න මකුලුවගේ ඇගේම තැන් 12 ක ඉන්න operators ල 12 ක් ඕනේ...

පැයට හැතැප්ම 2 ක වේගයෙන් ඇවිදින මෙයාව එහා මෙහා ගෙනියන්න දොඹකර 16 ක් , forklift 6 ක් , basket crane 8 ක් (ඒ කියන්නේ ඔය කරන්ට් වයර් රිපෙයාර් කරන කට්ටිය එහෙම කනුව උඩට උස්සන ඒවා ), සහ තවත් 250 ක කාර්යමණ්ඩලයක් ඕනා...

[YOUTUBE]WS8WQMGcOvM[/YOUTUBE]

මේ තියෙන්නෙ එයාගේ තව නිර්මාණ කීපයක්

මේ තියෙන්නෙ එයාගේ la machine කියන ප්‍රංශයේ පිහිටි කර්මාන්ත ශාලාව

ruff2000 දාල තිබ්බ ත්‍රෙඩ් එහෙක තිබ්බ පින්තුරයක් දැකල තමයි මේක දාන්න හිතුනේ

හොඳනම් කියන්න

[QUOTE="kaushala1988, post: 11538401, member: 137855"] [b]නගර මැදින් ඇවිද යන දැවැන්තයෝ[/b] [SIZE="5"][COLOR="Navy"]2006 වසරේ දිනක් ලන්ඩනයේ ජනතාව සන්ත්‍රාසයට පත් කරමින් ලන්ඩනයේ වීදි දිගේ ඇවිදගෙන යන්නට වුයේ අඩි 35 ක් උස ටොන් 50 ක් බර දැවැන්ත ඇතෙකි....ඇත් රාජයෙකි....ඒත් මෙයා ඇත්ත ඇතෙක් නෙවෙයි....ලී සහ යකඩ වලින් බොහොම අපුරුවට නිර්මාණය කරපු යාන්ත්‍රික ඇතෙක්....මෙයාව හඳුන්වන්නේ "the Sultan's Elephant" හෙවත් සුල්තාන්ගේ ඇතා කියල.... ජූල්ස් වර්න් ගේ විද්‍යා ප්‍රබන්ධයකට අනුව හදපු ,කුමාරිකාවක් පිටේ තියාගෙන වාහන සහ ගොඩනැගිලි වලට පහරදෙමින් යන ඇතෙක් ගැන කියවෙන "Visit From The Sultan Of The Indies On His Time-Traveling Elephant" කියන වේදිකා නාට්‍යයට පුර්ව ප්‍රචාරණයක් විදියට තමයි මේක හදල තියෙන්නෙ .... [/COLOR][/SIZE] [IMG]http://2.bp.blogspot.com/_cqNbjz0gMoY/RqXngGi6S-I/AAAAAAAABBk/MU5zsqaCmWk/s1600/elephant6.jpg[/IMG] [SIZE="5"][COLOR="Navy"]මේකේ නිර්මාණකරු තමයි ප්‍රංශ ජාතික François Delarozière (ෆ්ර්න්ස්වා ඩිලරෝසියර්)...එයාගේ La Machine කියන ප්‍රංශයේ නැන්ටෙස් හි පිහිටි නිෂ්පාදනාගාරයේ දී [/COLOR][/SIZE] [IMG]http://www.presseocean.fr/photos/2010/04/08/P1276745D1325996G_apx_470__w_presseocean_.jpg[/IMG] [SIZE="5"][COLOR="DarkGreen"] මේ ඇතා ගැන කියනවනම්....ඒක ඉංජිනේරු, architecture යාන්ත්‍රික සහ කලාත්මක masterpiece එකක් කියන්න පුළුවන්....ඇතාගේ හම සහ කන් පවා බොහොම සියුම්ව හදල තියෙනවා....ඒ වගේම කන් හොලවනව...ඇස් කරකවනවා....මෙයා ගේ හොඩයෙන් වතුර ගහල වටේ ඉන්න මිනිස්සු පවා නාවල ...ඒක hydraulic පම්ප් එහෙකින් හදල තියෙන්නෙ.... [/COLOR][/SIZE] [IMG]http://3.bp.blogspot.com/_cqNbjz0gMoY/RqXngWi6S_I/AAAAAAAABBs/8E8BBlgeKzo/s1600/elephant7.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/_cqNbjz0gMoY/RqXms2i6S5I/AAAAAAAABA8/4VXqc79wzwY/s1600/elephant1.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/_cqNbjz0gMoY/RqXmtGi6S6I/AAAAAAAABBE/EYW1oxmY9_8/s1600/elephant2.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/_cqNbjz0gMoY/RqXmtGi6S7I/AAAAAAAABBM/wwGh7bRKnWA/s1600/elephant3.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/_cqNbjz0gMoY/RqXmtWi6S8I/AAAAAAAABBU/x0JHbkI8CaU/s1600/elephant4.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/_cqNbjz0gMoY/RqXmtmi6S9I/AAAAAAAABBc/yy_veanx2og/s1600/elephant5.jpg[/IMG] [IMG]http://www.instablogsimages.com/images/2008/07/25/dd_tz2iV_11446.jpg[/IMG] [YOUTUBE]UTyhkPNutmw[/YOUTUBE] [COLOR="DarkRed"][COLOR="Red"][SIZE="5"] François හදල තියෙන්නෙ මේකම විතරක් නෙවේ....2008 දී මෙයා හැදුවා දැවැන්ත මකුළුවෙක් [/SIZE][/COLOR][/COLOR]:shocked::shocked::shocked: [IMG]http://bloomdesign.typepad.com/.a/6a00e54ef40d5a88330105362fba9f970b-800wi[/IMG] [SIZE="5"] මේකත් හදල තියෙන්නෙ යකඩ, ලී සහ hydraulic පොම්ප භාවිතයෙන්...මෙයාව හදන්න අවුරුද්දක් විතර ගිහින් තියෙනවා.. මෙයාගේ බර ටොන් 37 ක්....ඒ වගේම මෙයාව මෙහෙයවන්න මකුලුවගේ ඇගේම තැන් 12 ක ඉන්න operators ල 12 ක් ඕනේ...[/SIZE] [SIZE="5"][COLOR="Navy"]පැයට හැතැප්ම 2 ක වේගයෙන් ඇවිදින මෙයාව එහා මෙහා ගෙනියන්න දොඹකර 16 ක් , forklift 6 ක් , basket crane 8 ක් (ඒ කියන්නේ ඔය කරන්ට් වයර් රිපෙයාර් කරන කට්ටිය එහෙම කනුව උඩට උස්සන ඒවා ), සහ තවත් 250 ක කාර්යමණ්ඩලයක් ඕනා.[/COLOR][/SIZE]..:shocked::shocked::shocked: [IMG]http://cache.boston.com/universal/site_graphics/blogs/bigpicture/lamachine_02_06/l01_6347.jpg[/IMG] [IMG]http://www.desinuts.com/wp-content/uploads/2009/02/l13_0131.jpg[/IMG] [IMG]http://madsilence.files.wordpress.com/2008/09/la-princesse-1.jpg?w=448&h=298[/IMG] [YOUTUBE]WS8WQMGcOvM[/YOUTUBE] [SIZE="5"]මේ තියෙන්නෙ එයාගේ තව නිර්මාණ කීපයක් [/SIZE] [IMG]http://scienceblogs.com/deepseanews/683704631_64bd21b991_o.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/_6nw4m9nvpeU/TEAm-MDPU9I/AAAAAAAAbP0/Q8MA9MbbrKY/s1600/Le+Manege+Carre+Senart+concu+par+Francois+Delaroziere+bestiaire+03.jpg[/IMG] [IMG]http://scienceblogs.com/deepseanews/683729845_44cd0a7fdb.jpg[/IMG] [SIZE="5"]මේ තියෙන්නෙ එයාගේ la machine කියන ප්‍රංශයේ පිහිටි කර්මාන්ත ශාලාව [/SIZE] [IMG]http://www.curatedmag.com/news/wp-content/uploads/2010/12/la-machine-01-curatedmag.jpg[/IMG] [IMG]http://farm7.static.flickr.com/6200/6058626363_1264bf9b9d.jpg[/IMG] ruff2000 දාල තිබ්බ ත්‍රෙඩ් එහෙක තිබ්බ පින්තුරයක් දැකල තමයි මේක දාන්න හිතුනේ :yes: [CENTER][COLOR="Red"][SIZE="5"]:):):)[CENTER][SIZE="6"]හොඳනම් කියන්න[/SIZE][/CENTER] :):):)[/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom