Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නඩුවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබට රථවාහන නඩුවක් සම්බන්ධයෙන් දැන ගන්න ඕන හැමදේම මේ ලිපියේ තියෙනවා, උසාවියට යන්න බැරි වුනොත් මොකද කරන්නෙ කියලාත් මේකෙ තියෙනවා.

1.ඔබට යම් පොලිසියකින් නඩුවක් දැම්ම කියලා හිතමු.

2.ඒ නඩුව රථවාහන නඩුවක් නම් මෙන්න මෙහෙමයි ඕක වෙන විදිහ.

3.පාරෙදි ඔබව අල්ලපු පොලිස් නිලධාරීන් ඔබේ රියදුරු බලපත්රය අරන් සමහර වැරදිවලට දඩ කොලයක් දෙනවා ගෙවලා ගෙනත් දීල රියදුරු බලපත්රය ගන්න කියල.

4.තව සමහර ඒවාට කෙලින්ම උසාවි දාලා නඩු දිනය තාවකාලික රියදුරු බලපත්රයේම ලියනවා.

5.අර පාරෙදි ඔබෙන් ගත්ත රියදුරු බලපත්රය ඒ නිලධාරීන් තමන් සේවය කරන පොලිසියේ රථවාහන අංශයට භාර දෙනවා.

6.ඊට පස්සෙ උසාවි නඩු දැමීම කරන රථවාහන අංශයේ නිලධාරි මහතා ඒ රියදුරු බලපත්රය නඩුව ලියාපදිංචිය සදහා උසාවියට ගෙනත් උසාවියේ ඉන්න ඔය නඩු අලුතින් ලියාපදිංචි කරන තැන ඉන්න පොලිස් නිලධාරී මහතාට භාර දෙනවා.

7.දැන් ඔබේ රියදුරු බලපත්රය තියෙන්නෙ,පොලිසියේ නෙවේ උසාවියේ.

8.ඊට පස්සෙ නඩුව ලියාපදිංචි කරලා ඒ පොලිස් නිලධාරීන් උසාවියේ නඩු කතා කරන MUDLIYAR(භාෂණ පරිවර්තක /තෝල්කමුදලි ) මහතාට දෙනවා.

9.දැන් උසාවියේ නඩුව කතා කරන තුරු ඔබ නොඉවසිල්ලෙන් බලන් ඉන්නවා.

10.නඩුව කතා කරහම ඔබ වරද පිලිගත්තොත් සමහර විට දඩයක් ගසා නඩුව අවසන් වෙනවා.

11.දඩේ ගෙවනකන් බන්ධනාගාර කූඩුවේ ඔබට ඉන්න වෙනවා.(උසාවියේ ඇතුලේ තියෙන කූඩුව).

12.ඊට පස්සෙ ඔබ වෙනුවෙන් කවුරුහරි උසාවියේ මුදල් ගෙවන තැනට ගිහින් අර කෙනාගෙ දඩය ගෙවන්න ඕන.(තමං තනියම නම් ඇවිත් ඉන්නෙ සල්ලිත් තියෙනවා නම් ගරු විනිසුරුතුමාට ඒ බව කියලා ගෙවන්න ඕන කටයුතුවලට සහනයක් ඔබේ නීතිඥවරයා මගින් ඉල්ලන්න)

13.දඩේ ගෙවන තැන ඉන්නකොට නම කතා කරනවා.

14.ඊට පස්සෙ දඩේට සල්ලි දෙන්න .

15.දඩ ගෙවීම කල පසු ලැබුනු රිසිට් එක ගෙනල්ල ඔබේ යාලුවා දැන් ඉන්න කූඩුව ලග හෝ එය භාරව ඉන්න බන්ධනාගාර නිලධාරී මහතාට දෙන්න.

16.ඒ රිසිට් එකේ විස්තර ඔවුන් තම පොත්වල සටහන් කරගෙන ඔබේ කූඩුව ඇතුලේ ඉන්න යාලුවා එලියට දායි.

17.එහෙම එලියට එනකොට අර සල්ලි ගෙවපු රිසිට් එක ඉල්ල ගන්න අමතක කරන්න එපා.

18.නඩුවෙ කෙනාගෙ රියදුරු බලපත්රය මාස කීපයක් තහනම් කරලා නම් අර සල්ලි ගෙවපු රිසිට් එක ඕන වෙනවා ඒ කාලය ඉවර වුනහම ඒක ගන්න.

නිදසුන=බීමත් රිය පැදවීම නිසා ඔබේ රියදුරු බලපත්රය මාස 3 ක් තහනම් කරානම් ඒ මාස තුන අවසන්වූ පසු ඊලගට තියෙන වැඩ කරන දිනේ අර උසාවිවල තියෙන පොලිසියේ කාමරයට (POLICE POST එක)ඇවිත් රිසිට් එක පෙන්නලා රියදුරු බලපත්රය ඉල්ල ගන්න .

19.ඒක ගන්න රියදුරු බලපත්රය අයිති කෙනාම යන්න ඕන.

20. නඩුව දාපු දිනයට යන්න බැරිම වුනොත් ඊට පස්සෙ දවසක ගිහින් MOTION එකක් දාලා නඩුව අරන් තමා මේ වැඩේ කර ගන්න වෙන්නෙ.

21.MOTION දාන්න නම් නඩු අංකෙ ඕන වෙනවා.

22.නඩු අංකෙ පොලිසියෙන් ඉල්ල ගන්නත් පුලුවන්.

23.MOTION දාන්න නීතිඥවරයෙක් ඕන වෙන හින්දා එයා දන්නවා ඔබව පොලිසියට යවන්නෙ නැතුව අංකෙ හොයා ගන්න,නඩු ලියාපදිංචි කරන තැනින් හොයා ගන්න බැරි නෑ.(LAWYER නැතුව තනියෙන් MOTION දාන එක්කෙනෙක් දෙන්නෙක් මං දැකලා තියෙනවා,ඒ වුනාට නොදන්න වැඩ කරන්න යන්න හොද නෑ)

24.මොකද ඕන උසාවියක ගේන නඩු ඒ ඒ පොත්පත්වල ලියාපදිංචි කරනවා,ඒ පොත්වලින් ඔය අංකය හොයාගන්න හැටි ඔබේ නීතිඥවරයා දන්නවා.

25.වරෙන්තු වෙලා නම් දඩ ගෙවලා යන්න කලින් උසාවි කාර්යාලයෙන් "වරෙන්තු ආපසු කැදවූ බවට ලිපිය" ඉල්ල ගන්න,

A.ඒ ලිපියේ මුල් පිටපත අදාල පොලිසියේ වරෙන්තු කරන නිලධාරී මහතාට දෙන්න.

B.ඒ ලිපියේ PHOTO COPY එකක් ඔබ සතුව හැමවිටම තියා ගන්න.

C.තව COPY එකක් ඔබේ ගෙදර තියන්න,වරෙන්තුවට ඔබ එක්ක යන්න ආවොත් ඔබ ගෙදර නැත්නම් පෙන්වන්න.

26.අලුත් දඩවල වටිනාකම් එහෙම ඇහුවහම බොහොම පරිස්සමින් වාහන පදවන ඔබ දිනුම්,හිතලා බලන්න නිකරුනේ මුදල් වැය නොකර ඉන්න.

(වාහන පදවන ඔබ කාටත් මේක වටිනවා)

උපුටා ගැනීමකි

ලිපියේ මුල් අයිතිය : Sandalal Wijendra

[QUOTE="50KG, post: 24659771, member: 558780"] [CENTER][IMG]https://scontent.fcmb5-1.fna.fbcdn.net/v/t1.0-9/66007506_834399406953248_1814197385581035520_n.jpg?_nc_cat=110&_nc_oc=AQltO2E1e2Jm0a0n1VCGwFtZNgKik_UPgLvkLXiDGq2wBzOYvYpEX09XQXLXp8wmOu8&_nc_ht=scontent.fcmb5-1.fna&oh=61db825875cc49ada34e9a698076915e&oe=5DA6C92A[/IMG] [/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4]ඔබට රථවාහන නඩුවක් සම්බන්ධයෙන් දැන ගන්න ඕන හැමදේම මේ ලිපියේ තියෙනවා, උසාවියට යන්න බැරි වුනොත් මොකද කරන්නෙ කියලාත් මේකෙ තියෙනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 1.ඔබට යම් පොලිසියකින් නඩුවක් දැම්ම කියලා හිතමු.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 2.ඒ නඩුව රථවාහන නඩුවක් නම් මෙන්න මෙහෙමයි ඕක වෙන විදිහ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 3.පාරෙදි ඔබව අල්ලපු පොලිස් නිලධාරීන් ඔබේ රියදුරු බලපත්රය අරන් සමහර වැරදිවලට දඩ කොලයක් දෙනවා ගෙවලා ගෙනත් දීල රියදුරු බලපත්රය ගන්න කියල.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 4.තව සමහර ඒවාට කෙලින්ම උසාවි දාලා නඩු දිනය තාවකාලික රියදුරු බලපත්රයේම ලියනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 5.අර පාරෙදි ඔබෙන් ගත්ත රියදුරු බලපත්රය ඒ නිලධාරීන් තමන් සේවය කරන පොලිසියේ රථවාහන අංශයට භාර දෙනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 6.ඊට පස්සෙ උසාවි නඩු දැමීම කරන රථවාහන අංශයේ නිලධාරි මහතා ඒ රියදුරු බලපත්රය නඩුව ලියාපදිංචිය සදහා උසාවියට ගෙනත් උසාවියේ ඉන්න ඔය නඩු අලුතින් ලියාපදිංචි කරන තැන ඉන්න පොලිස් නිලධාරී මහතාට භාර දෙනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 7.දැන් ඔබේ රියදුරු බලපත්රය තියෙන්නෙ,පොලිසියේ නෙවේ උසාවියේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 8.ඊට පස්සෙ නඩුව ලියාපදිංචි කරලා ඒ පොලිස් නිලධාරීන් උසාවියේ නඩු කතා කරන MUDLIYAR(භාෂණ පරිවර්තක /තෝල්කමුදලි ) මහතාට දෙනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 9.දැන් උසාවියේ නඩුව කතා කරන තුරු ඔබ නොඉවසිල්ලෙන් බලන් ඉන්නවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 10.නඩුව කතා කරහම ඔබ වරද පිලිගත්තොත් සමහර විට දඩයක් ගසා නඩුව අවසන් වෙනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 11.දඩේ ගෙවනකන් බන්ධනාගාර කූඩුවේ ඔබට ඉන්න වෙනවා.(උසාවියේ ඇතුලේ තියෙන කූඩුව).[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 12.ඊට පස්සෙ ඔබ වෙනුවෙන් කවුරුහරි උසාවියේ මුදල් ගෙවන තැනට ගිහින් අර කෙනාගෙ දඩය ගෙවන්න ඕන.(තමං තනියම නම් ඇවිත් ඉන්නෙ සල්ලිත් තියෙනවා නම් ගරු විනිසුරුතුමාට ඒ බව කියලා ගෙවන්න ඕන කටයුතුවලට සහනයක් ඔබේ නීතිඥවරයා මගින් ඉල්ලන්න)[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 13.දඩේ ගෙවන තැන ඉන්නකොට නම කතා කරනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 14.ඊට පස්සෙ දඩේට සල්ලි දෙන්න .[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 15.දඩ ගෙවීම කල පසු ලැබුනු රිසිට් එක ගෙනල්ල ඔබේ යාලුවා දැන් ඉන්න කූඩුව ලග හෝ එය භාරව ඉන්න බන්ධනාගාර නිලධාරී මහතාට දෙන්න.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 16.ඒ රිසිට් එකේ විස්තර ඔවුන් තම පොත්වල සටහන් කරගෙන ඔබේ කූඩුව ඇතුලේ ඉන්න යාලුවා එලියට දායි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 17.එහෙම එලියට එනකොට අර සල්ලි ගෙවපු රිසිට් එක ඉල්ල ගන්න අමතක කරන්න එපා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 18.නඩුවෙ කෙනාගෙ රියදුරු බලපත්රය මාස කීපයක් තහනම් කරලා නම් අර සල්ලි ගෙවපු රිසිට් එක ඕන වෙනවා ඒ කාලය ඉවර වුනහම ඒක ගන්න.[/SIZE] [SIZE=4] නිදසුන=බීමත් රිය පැදවීම නිසා ඔබේ රියදුරු බලපත්රය මාස 3 ක් තහනම් කරානම් ඒ මාස තුන අවසන්වූ පසු ඊලගට තියෙන වැඩ කරන දිනේ අර උසාවිවල තියෙන පොලිසියේ කාමරයට (POLICE POST එක)ඇවිත් රිසිට් එක පෙන්නලා රියදුරු බලපත්රය ඉල්ල ගන්න .[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 19.ඒක ගන්න රියදුරු බලපත්රය අයිති කෙනාම යන්න ඕන.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 20. නඩුව දාපු දිනයට යන්න බැරිම වුනොත් ඊට පස්සෙ දවසක ගිහින් MOTION එකක් දාලා නඩුව අරන් තමා මේ වැඩේ කර ගන්න වෙන්නෙ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 21.MOTION දාන්න නම් නඩු අංකෙ ඕන වෙනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 22.නඩු අංකෙ පොලිසියෙන් ඉල්ල ගන්නත් පුලුවන්.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 23.MOTION දාන්න නීතිඥවරයෙක් ඕන වෙන හින්දා එයා දන්නවා ඔබව පොලිසියට යවන්නෙ නැතුව අංකෙ හොයා ගන්න,නඩු ලියාපදිංචි කරන තැනින් හොයා ගන්න බැරි නෑ.(LAWYER නැතුව තනියෙන් MOTION දාන එක්කෙනෙක් දෙන්නෙක් මං දැකලා තියෙනවා,ඒ වුනාට නොදන්න වැඩ කරන්න යන්න හොද නෑ)[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 24.මොකද ඕන උසාවියක ගේන නඩු ඒ ඒ පොත්පත්වල ලියාපදිංචි කරනවා,ඒ පොත්වලින් ඔය අංකය හොයාගන්න හැටි ඔබේ නීතිඥවරයා දන්නවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 25.වරෙන්තු වෙලා නම් දඩ ගෙවලා යන්න කලින් උසාවි කාර්යාලයෙන් "වරෙන්තු ආපසු කැදවූ බවට ලිපිය" ඉල්ල ගන්න,[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] A.ඒ ලිපියේ මුල් පිටපත අදාල පොලිසියේ වරෙන්තු කරන නිලධාරී මහතාට දෙන්න.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] B.ඒ ලිපියේ PHOTO COPY එකක් ඔබ සතුව හැමවිටම තියා ගන්න.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] C.තව COPY එකක් ඔබේ ගෙදර තියන්න,වරෙන්තුවට ඔබ එක්ක යන්න ආවොත් ඔබ ගෙදර නැත්නම් පෙන්වන්න.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 26.අලුත් දඩවල වටිනාකම් එහෙම ඇහුවහම බොහොම පරිස්සමින් වාහන පදවන ඔබ දිනුම්,හිතලා බලන්න නිකරුනේ මුදල් වැය නොකර ඉන්න.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] (වාහන පදවන ඔබ කාටත් මේක වටිනවා)[/SIZE] [SIZE=4] උපුටා ගැනීමකි ලිපියේ මුල් අයිතිය : Sandalal Wijendra[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom