නත්තලට පොඩි බඩ්ඩක් අරංදුන්නා

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    Apit nan sellan badu tbbe na e kale, udaha ayyt hambenwa, porage ewa horakan krlth tyee e kale. u eddi hanganawa 😂 Army set thama tbbe godak. gedara hadana kale cement aran camp ehema haduwa:P Kale panala thama htye e kale bunker hadagena. Dan unta e athal eka na ne :(
    හොරකම නම් වැරදියි මොනා උනත්.
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,654
    1
    4,501
    113
    Matale
    Dave & Ava
    Cocomelon – Nursery Rhymes wage YouTube channel podi un inna ape pappala set eka toys genath denawa wage balanna denna. Mage podi eka english wachana godak allagatta me wenakota a channel balala. Habai purudu wenna denna epa. Dawasata paya bayagayak wage denna. Godakma hodai tab ekak ho lap 1k dala dena eka. Phone nam dennama epa..
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    No-name

    Junior member
  • Apr 15, 2018
    76
    41
    18
    මචන්ලා මට වයස 35. පොඩි කාලේ අප්පච්චී ගොඩක් අමාරුවෙන් අපිට කන්න බොන්න දීල ඉගැන්නුවේ, ඒ හින්ද යාලුවෝ ලග තිබුන සෙල්ලම් බඩු දිහා අසාවෙන් බලන් හිටියට කවදාවත් අරන් දෙන්න කියල ඉල්ලලා නෑ. දැන් ජොබ් එකක් කරලා අතේ සල්ලි තියෙන නිසා ebay එකෙන් ආසා හිතුනම එක එක ඒවා ගේනවා. ගෙදර අය හිනාවෙනවා . එත් එක මාගේ ආතල් එක. ලගදීම අප්පච්චි කෙනෙක් වෙන්න ඉන්නේ. කවද හරි මාගේ පොඩි එකාට මාගේ පොඩි කලේ නොලැබුන හැම සතුටක්ම දෙනවා....;)
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,654
    1
    4,501
    113
    Matale
    මචන්ලා මට වයස 35. පොඩි කාලේ අප්පච්චී ගොඩක් අමාරුවෙන් අපිට කන්න බොන්න දීල ඉගැන්නුවේ, ඒ හින්ද යාලුවෝ ලග තිබුන සෙල්ලම් බඩු දිහා අසාවෙන් බලන් හිටියට කවදාවත් අරන් දෙන්න කියල ඉල්ලලා නෑ. දැන් ජොබ් එකක් කරලා අතේ සල්ලි තියෙන නිසා ebay එකෙන් ආසා හිතුනම එක එක ඒවා ගේනවා. ගෙදර අය හිනාවෙනවා . එත් එක මාගේ ආතල් එක. ලගදීම අප්පච්චි කෙනෙක් වෙන්න ඉන්නේ. කවද හරි මාගේ පොඩි එකාට මාගේ පොඩි කලේ නොලැබුන හැම සතුටක්ම දෙනවා....;)

    Jaya wewa ubata..
    Haebai api hithana sundara loke ape lamainta denna baeriweyi ban me kaalakanni deshapalakayo nisa. Rata thawath walapallata yanne...
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    තිබුන නැති උන් තමයි පොඩි උන් පිටින් දාලා ඕවා ගන්නේ🤣🤣 එතකොට කීය දීලා ගත්තත් වයිෆ් කියවන්නේ නෑ🤣🤣

    හැබැයි ඉතින් මමනං පුතාටම කියලා හිතන්මයි අරං දෙන්නේ. චාන්ස් එකක් සෙට්වුනොත් සෙල්ලංකරනවා.😜

    mamath gaththa D99s ekak :lol: kollage pitin dala, tawama awuruddai kollata :rolleyes::baffled:
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,065
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මචන්ලා මට වයස 35. පොඩි කාලේ අප්පච්චී ගොඩක් අමාරුවෙන් අපිට කන්න බොන්න දීල ඉගැන්නුවේ, ඒ හින්ද යාලුවෝ ලග තිබුන සෙල්ලම් බඩු දිහා අසාවෙන් බලන් හිටියට කවදාවත් අරන් දෙන්න කියල ඉල්ලලා නෑ. දැන් ජොබ් එකක් කරලා අතේ සල්ලි තියෙන නිසා ebay එකෙන් ආසා හිතුනම එක එක ඒවා ගේනවා. ගෙදර අය හිනාවෙනවා . එත් එක මාගේ ආතල් එක. ලගදීම අප්පච්චි කෙනෙක් වෙන්න ඉන්නේ. කවද හරි මාගේ පොඩි එකාට මාගේ පොඩි කලේ නොලැබුන හැම සතුටක්ම දෙනවා....;)
    බහුතරය ඔහොම තමයි බං. මගේ දෙමව්පියෝ මම පොඩිකාලේ ගුරුවරු.
    ගුරුවරු කියන්නේ ඒ කාලේ ගමේම පිලිගැනීමක් තිබුනට අවම පඩියට වැඩකල මිනිස්සු. ඒ හින්දම අපි කිසිදෙයක් ඉල්ලලා අඩන්න පුරුදුවෙලා හිටියේ නෑ.
    එලියෙදී බඩගිනිද ඇහුවොත් නෑ කියන්නේ, මේ බඩුව ඕනද ඇහුවොත් එපා කියන්නේ. 😶

    දැන්නං මහ ලොකු මුදල් ප්‍රශ්න නැතත් මම දන්නේ නෑ මගේ ළමයි දෙන්නත් මට දේවල් ඉල්ලලා කරදර කරන්නේ නෑ. හැබැයි මම පුලුවන් හැමදේම ඒ අය ඉල්ලුවා නැතා කරනවා.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මට ආසයි බං full fuctional excavator and tipper එකක් ගන්න. පට්ට ගණන් නේ. දෙකටම ලක්ෂ 2ක් වත් යයි. මෙහෙ තියනවාද දන්නෙත් නෑ.
    Tamiya තමයි හොඳ බ්‍රෑන්ඩ් ඒක. තව ඒවා ඇති.
    මෙහෙ තියන හොඳ rc shop මොනවද බං?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    මට ආසයි බං full fuctional excavator and tipper එකක් ගන්න. පට්ට ගණන් නේ. දෙකටම ලක්ෂ 2ක් වත් යයි. මෙහෙ තියනවාද දන්නෙත් නෑ.
    Tamiya තමයි හොඳ බ්‍රෑන්ඩ් ඒක. තව ඒවා ඇති.
    මෙහෙ තියන හොඳ rc shop මොනවද බං?

    Huina tibba hobbymart ekenam.
    ah me tiyenne link eka https://hobbymartlk.com/rc-construction/

    price, service genanam idea ekak ne bn. amazon wage ewalin gena eka laba athi meeta wada
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,223
    2,415
    113
    Srilanka
    ඒ කාලේ ඕවා දිහා බලල කොච්චර සුසුම් හෙලන්න ඇතිද
    ගෙදරට ගන්න සල්ලි නැති නිසා ඉල්ලන්නේ නැ.

    දැන්නම් තියෙන තියෙන හැම කුණු ගොඩම ගන්නවා ඒ කාලේ ඇරියස් එකටත් එක්ක. වයිෆ්ට ඉතින් ඕවා තේරෙන්නේ නැ.

    බලන් ගියාම ගොඩක් උන් එකම බෝට්ටුවේ 😂😂
    මාත් පොඩි කාලේ ඉඳන් මාර ආසයි. හැබැයි තාම ගන්න නම් බැරි උනා. wltoys එකක් ගන්න ඉන්නේ. shipping නෝමල් වෙනකම් ටික දවසක් ඉදලාම ගන්නවා
     
    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    api podi kale remote thibbe naa.. thibune wine karana sellam badu. ekko battery deke car..battery bassata passe ayeth malata battery labenne naa.. owa dakkahama.. matath asayi.. mamath ape podi ekage pita dala..gannawa.. habayi gedara ewun eka dannawa..
     
    • Like
    Reactions: ML1987

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,065
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    api podi kale remote thibbe naa.. thibune wine karana sellam badu. ekko battery deke car..battery bassata passe ayeth malata battery labenne naa.. owa dakkahama.. matath asayi.. mamath ape podi ekage pita dala..gannawa.. habayi gedara ewun eka dannawa..
    ඕවා ඔහොම තමයි බං. මටනං වයිෆ් කියන්නේ ළමයි පිටින් දාලා තාත්තා පොඩිකාලේ ඇරියස් කවර් කරනවා කියලා🤣🤣
    ඇත්ත තමයි ඉතින්. නැත්තං ලොකුවෙලත් කුක්කූ බොයියෑ🤣🤣🤣

    පොඩි බඩ්ඩක් අරන්දුන්නා පස්සේ ෆොටෝ ටිකක් දාන්නං. තාම සෙල්ලං කරනවා😝
    ------ Post added on Aug 4, 2021 at 1:20 AM