Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නතාෂාට_සල්ලි_කොහෙන්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නතාෂාට_සල්ලි_කොහෙන්ද

නතාෂා පෙරේරාගේ මගුලට සල්ලි දුන්නේ නාමල් රාජපක්ෂද?

නාමල්ට CID ට එන්න කිව්වෙ නතාශාගේ මඟුල ගැන අහන්නලු!

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබන 12 වන සිකුරාදා පැමිණෙන ලෙස ඉල්ලීමක් ඇතැයි ඔහු විසින් ඔහුගේ ට්විටර් ගිණුමේ කරන ලද සඳහනක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් පොලීසිය කියා සිටියේ තමන් එවැනි කැඳවීමක් නොකළ බවයි. නමුත් සත්‍ය වශයෙන්ම නාමල්ව කැඳවා ඇත්තේ මූල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) විසින් බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. එසේ කැඳවා ඇත්තේ පසුගියදා පවත්වනු ලැබූ සුප්‍රසිද්ධ විවාහ මංගල්‍යයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට බව මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

එම විවාහ මංගල්‍ය නම් එතරම් ජනප්‍රිය නැති ගායිකාවක් වන නතාශා පෙරේරාගේ විවාහ මංගල්‍යයයි. නතාශා සහ ප්‍රිහාන් විවාහ මංගල්‍ය වෙනුවෙන් රුපියල් මිලියන 20 ක් (ලක්ෂ 200ක්) පමණ වැය වී ඇතැයි කලා ක්ෂේත්රයේ උදවිය පවසන අතර එවැනි මුදලක් වියදම් කිරීමට නතාශාට හෝ ෂෙහාන්ට නොහැකි බව ඔවුන්ගේ මතයයි. නතාශා පෙරේරා යනු ලංකාවේ ජනප්‍රිය ගායිකාවක් නොවේ. ඇගේ අත ගත් ප්‍රිහාන්, භාතිය හා සංතුෂ් ළඟ මාසික වේතනයට සේවය කරන පුද්ගලයෙකි. තම විවාහ මංගල්‍ය සඳහා මේ දෙදෙනා මේ සා විශාල මුදලක් වැයකළ ආකාරය සාධාරණ සැකයකට තුඩු දෙයි. නතාශාගේ විවාහ දින ඇඳුම සඳහා පමණක් ඇය රුපියල් මිලියනයක් වියදම් කළ බව මාධ්‍ය වාර්තා කර තිබුනි. විවාහ දින උත්සවය අලංකාර කළ නර්තන ශිල්පීන්ට හා ජිප්සීස් ගායක කණ්ඩායමට ගෙවා තිබුනේ අත්පිට මුදලින්ය.

අප්රකාශිත වත්කම් යටතේ නතාශාට හා ප්‍රිහාන්ට මුදල් විශුද්ධිකරණ පනත යටතේ (Money Laundering Act) නඩු පැවරිමේ නඩු නිමිත්තක් දේශීය ආදායම්බදු දෙපාර්තමේන්තුවට හා අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමට උපචය වී තිබේ.

කොළඹ හිල්ටන් හෝටලයේ පැවති විවාහ මංගල්‍යයට සහභාගි වූ ලංකාවේ සුප්‍රසිද්ධ ගායකයෙකු විවාහය අතරතුර පැමිණ සිටි පිරිසට ප්‍රසිද්ධියේම පවසා ඇත්තේ ‘මෙව්වා ඉතිං හිටපු රජ පවුලෙ කුමාරවරුන්ගෙ බෝල ඇල්ලුවාම ලැබෙන ප්‍රතිඵල' කියාය. ඔහුගේ කතාව අනුමත කරමින් සියලුම අය පවසා ඇත්තේ විවාහ මංගල්‍ය යේ සියලු බරපැන නාමල් සහ යෝෂිත විසින් දරා ඇති බවයි. නාමල් සහ යෝෂිත කවරාකාර සම්බන්ධයක් නතාශා සමග පැවැත් වූවාදැයි අපට අදාල නොමැත.

නමුත් අපට අදාළ වන්නේ තමන්ගේ සමීප හිතවතියකට රුපියල් ලක්ෂ 200 ක් පිනට දීමට තරම් ආදායමක් ඔවුන් දෙදෙනාට ලැබුනේ කෙසේද යන්නයි.

උපුටා ගැනීම ලංකා නිවුස් වෙබ්

http://sinhala.lankanewsweb.net/news/17281-cid-iuy

[QUOTE="Ek Downloader, post: 18481211, member: 399003"] [b]නතාෂාට_සල්ලි_කොහෙන්ද[/b] [COLOR=White]නතාෂා පෙරේරාගේ මගුලට සල්ලි දුන්නේ නාමල් රාජපක්ෂද?[/COLOR] [SIZE=3] නාමල්ට CID ට එන්න කිව්වෙ නතාශාගේ මඟුල ගැන අහන්නලු![/SIZE] [IMG]http://sinhala.lankanewsweb.net/images/2015/6_June/nathasha_namal.jpg[/IMG] [SIZE=3]පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබන 12 වන සිකුරාදා පැමිණෙන ලෙස ඉල්ලීමක් ඇතැයි ඔහු විසින් ඔහුගේ ට්විටර් ගිණුමේ කරන ලද සඳහනක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් පොලීසිය කියා සිටියේ තමන් එවැනි කැඳවීමක් නොකළ බවයි. නමුත් සත්‍ය වශයෙන්ම නාමල්ව කැඳවා ඇත්තේ මූල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) විසින් බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. එසේ කැඳවා ඇත්තේ පසුගියදා පවත්වනු ලැබූ සුප්‍රසිද්ධ විවාහ මංගල්‍යයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට බව මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී. එම විවාහ මංගල්‍ය නම් එතරම් ජනප්‍රිය නැති ගායිකාවක් වන නතාශා පෙරේරාගේ විවාහ මංගල්‍යයයි. නතාශා සහ ප්‍රිහාන් විවාහ මංගල්‍ය වෙනුවෙන් රුපියල් මිලියන 20 ක් (ලක්ෂ 200ක්) පමණ වැය වී ඇතැයි කලා ක්ෂේත්රයේ උදවිය පවසන අතර එවැනි මුදලක් වියදම් කිරීමට නතාශාට හෝ ෂෙහාන්ට නොහැකි බව ඔවුන්ගේ මතයයි. නතාශා පෙරේරා යනු ලංකාවේ ජනප්‍රිය ගායිකාවක් නොවේ. ඇගේ අත ගත් ප්‍රිහාන්, භාතිය හා සංතුෂ් ළඟ මාසික වේතනයට සේවය කරන පුද්ගලයෙකි. තම විවාහ මංගල්‍ය සඳහා මේ දෙදෙනා මේ සා විශාල මුදලක් වැයකළ ආකාරය සාධාරණ සැකයකට තුඩු දෙයි. නතාශාගේ විවාහ දින ඇඳුම සඳහා පමණක් ඇය රුපියල් මිලියනයක් වියදම් කළ බව මාධ්‍ය වාර්තා කර තිබුනි. විවාහ දින උත්සවය අලංකාර කළ නර්තන ශිල්පීන්ට හා ජිප්සීස් ගායක කණ්ඩායමට ගෙවා තිබුනේ අත්පිට මුදලින්ය. අප්රකාශිත වත්කම් යටතේ නතාශාට හා ප්‍රිහාන්ට මුදල් විශුද්ධිකරණ පනත යටතේ (Money Laundering Act) නඩු පැවරිමේ නඩු නිමිත්තක් දේශීය ආදායම්බදු දෙපාර්තමේන්තුවට හා අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමට උපචය වී තිබේ. කොළඹ හිල්ටන් හෝටලයේ පැවති විවාහ මංගල්‍යයට සහභාගි වූ ලංකාවේ සුප්‍රසිද්ධ ගායකයෙකු විවාහය අතරතුර පැමිණ සිටි පිරිසට ප්‍රසිද්ධියේම පවසා ඇත්තේ ‘මෙව්වා ඉතිං හිටපු රජ පවුලෙ කුමාරවරුන්ගෙ බෝල ඇල්ලුවාම ලැබෙන ප්‍රතිඵල' කියාය. ඔහුගේ කතාව අනුමත කරමින් සියලුම අය පවසා ඇත්තේ විවාහ මංගල්‍ය යේ සියලු බරපැන නාමල් සහ යෝෂිත විසින් දරා ඇති බවයි. නාමල් සහ යෝෂිත කවරාකාර සම්බන්ධයක් නතාශා සමග පැවැත් වූවාදැයි අපට අදාල නොමැත. නමුත් අපට අදාළ වන්නේ තමන්ගේ සමීප හිතවතියකට රුපියල් ලක්ෂ 200 ක් පිනට දීමට තරම් ආදායමක් ඔවුන් දෙදෙනාට ලැබුනේ කෙසේද යන්නයි.[/SIZE] [IMG]http://sinhala.lankanewsweb.net/images/2015/6_June/nathasha_2.jpg[/IMG] [SIZE=3][COLOR=Red]උපුටා ගැනීම ලංකා නිවුස් වෙබ්[/COLOR][/SIZE] [URL]http://sinhala.lankanewsweb.net/news/17281-cid-iuy[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom