Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නතාෂා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම විසල් වීදුරු කවුලුවෙන් ඈත දියඹ දෙස බලා සිටියෙමි රාත්‍රිය සාගරයට අලුත් චමත්කාරයක් එක්කර ඇත.තරු අතර ක්ෂිතිජයේ දිලෙන බොට්ටු එලි හදුනාගන්නට මම සියුම් වැයමක නිරත වීමි.

Baby…where did you hide my bra?

නතෂා තම විසල් පියයුරු අතින් වසා ගැනීමේ නිරර්තක උත්සහයක නියැලෙමින් සාලයේ ඇවිදියි.

මම මුහුද දෙසම බලාගෙනම සෙමෙන් හිනැහුනෙමි.මම එය සැගවූයේ නැත.නමුත් එය සැගවී ඇති තැන මම දැන සිටියෙමි.

අනේ බබා…please..ඒක දෙන්නකො..මට පරක්කු වෙනව.ඇය බොරු තරහවක් මවමින් පවසයි.

පරක්කු වෙනවා ?… කොහෙ යන්නද ? දැන් වෙලාව එකත් පහුවෙලා… මම හැගුමකින් තොරව ඇසුවෙමි.ඇගේ ඡායාව වීදුරුවෙන් යාන්තම් පෙනේ.

අයියෝ අසංක …තාම එකයිනේ…මාව “කාමා” එක ගාවින් ඩ්‍රොප් කරන්න…..හ්ම්ම්….නැත්නම් ඔයත් එන්නකො මාත් එක්ක. ඇය තවමත් ගෙය පුරා දුවයි.

ආහ්…මේ තියෙන්නෙ….ඇයට එය හමුවී ඇත.

අයියෝ…හංගන්න වෙන තැනක් තිබ්බෙම නැද්ද?..අල්මාරිය උඩට දැම්මෙ ? දූවිලිත් ගෑවිලා.ඔන්න රෑශ් එකක් එහෙම ආවොත් කැගහන්න එපා ගොරොසු වෙලා කියල.ඈ සුරතල් ගෝරනාඩුවක යෙදෙයි.ඒ සුරතලයට මම කවදත් කැමති බව ඈ දනී.

මම කලුවරෙන් ඇස් ඉවතට ගෙන ඈදෙසට හැරි හිනැහුනෙමි. මම නෙමේ ඕක හැංගුවෙ.

Seriously… Was I that Violent? ඈ හිනැහෙයි.

මම තැන් තැන්වල විසිරී තිබූ මගේ ඇදුම් සොයා එවා ඇගලා ගතිමි.නතාෂා මට පෙර ගෙයින් පිටවී හමාරය.

මම විදුලි සෝපානයේ බොත්තම එබුවෙමි.එය තිස්වන මහලට පැමිනෙන තුරු ඇයට ඉවසිල්ලක් නැත.

විදුලි සෝපානය හිස්ය.මම එක කොනෙකත් නතෂා අනෙක් කොනේත් බිම් මහලට සෝපානය බස්නා තුරු බලා සිටියෙමු.පැය කිහිපයකට පෙර අප දෙදෙනා මේ සෝපානයේම් උඩට ගිය හැටි මට මතක් විය.එවේලේ අපි සිටියේ කොන් දෙකක නොවේ.

ගාලු පාර හිස්ය.ගෝල් ෆේස් වට රවුමේ පමනක් පොලිසිය යනෙන වාහන පරීක්ශා කරයි. මම කාම සමාජ ශාලව අසල වාහනය නැවැතිවීමි.නතාෂා මගේ කම්මුලට පුන්චි හාද්දක් දෙමින් රථයෙන් බැස්සාය.දොර නොවැසු ඇය මටත් ඈ හා එකවන්නටැයි බල කලත් ඒ වැඩි කැමැත්තෙන් නොවන බව මට වැටහින.එහෙයින් මම පසුබා එතැනින් පිටවීමි.

නැවතත් මම කාමරයට වැදුනෙමි.සුපුරුදු ලෙසම මුහුදට මුහුනා තිබූ මගේ ප්‍රියතම පුටුවේ වාඩි උනෙමි.තවමත් ඈත මුහුදේ බොට්ටු එලි දැල්වෙයි. එලි විසල් ප්‍රමානයක් දල්වා ඇදෙන නැව්වලට වඩා මම තනි තනිව දිලෙන බෝට්ටුවලට ප්‍රිය කලෙමි.

ජංගම දුරකතනය නාදවන සිහින් හඩින් මට ඇහැරින.වෙලාව පාන්දර හතරයි තිහ පසුවී තිබින.

Baby… අනා..ඔයා නිදිද ? … Can you come and pick me baby?.. I am at Mojo. Please please come…අපි cinnamon එකට ගිහින් කිරිබත් කමු.

OK….මම එන්නම්. නිදිමත මාකාලමින් මම කීවෙමි.

නතෂාගේ දුරකතනයේ හඩ මට හොදින් ඇසේ.ඇය සිටි තැන තරමක් සන්සුන් බව මට වැටහින.ඒ අතරින් පිරිමියකු දොඩමලුවනු මට ඇසින.නතෂා දුරකතනය විසංධි කල නමුත් එය තවමත් විසංධි වී නැත.මම ඔහේ එයට කන් දීගෙන සිටියෙමි.ඇය හා පිරිමියා දොඩමලුවනු මට යාන්තමින් ඇසේ.

He will come and pick me now. Shashi….thanks for the awesome time.

No worries Natasha. When will you hit here again?

Hmmmm…tomorrow ..may be ….

තොල් පැටලෙන සියුම් හඩකින් ඔවුන්ගේ සංවාදය නිමාවුනු නිසා මමත් දුරකතනය විසංදි කලෙමි. ඈ සමග කිරිබත් කෑමට මා යා යුතුව ඇත.

මා ටාජ් හෝටලයට ලගාවන විට ඇය එතැන හිටියේ නැත.ජංගම දුරකතනයට ඇමතූ විට ඇය ගාලු මුවදොර පිටිය දිගේ දිව විත් මොටර් රථයට ගොඩ වූවාය.මම මොකුත් නොකියාම අපෙගේ නිවාස සංකීර්ණයට රිය පැදවීමි.

නිවසට පැමිනි වහා ඇය අත් බෑගයෙන් දුම් වැටි පැකට්ටුවක් ගෙන මේසය මත තැබුවාය.

You bought a new pack? What happened to the one you bought yesterday morning? මම ඇසුවෙමි.

“මේ තියෙන්නෙ” ඇය එම මේසයේම තවත් කොනෙක තිබූ සිගරට් පෙට්ටිය මට ඔසවා පෙන්නුවාය.

ම්ට මේක ගෙනියන්න අමතක උනානෙ.අපරාදෙ had to buy a new pack.ඇය එක් පෙට්ටියක තිබූ දුම් වැටි සියල්ල ගෙන අසල තිබූ කුණු බදුනට දැමුවාය.

මම එදෙස බලාගෙන සිටියෙමි.

One pack is enough. Or else I will be finishing both during these two days.හිනැහී එසේ කියමින් ඇය නාන කාමරයට රිංගා ගත්තාය.

මුහුදට උඩින් අහසේ වෙනසක් සිදුවෙමින් පවතී.මුහුද මත නිදා හුන් තරු එකිනෙකා නොපෙනී යයි. මම කමිසය උනා සොෆාවේ වැතිරුනෙමි.නතෂා ගීයක් මුමුණන හඩ නාන කාමරය තුලින් යන්තමින් ඇසෙයි.මගේ නෙත් නැවතත් පියවී ගියේය.

අසංක ..you know what මට ඊයේ මොජො එකේදි අපේ school එකේ කොල්ලෙක් meet උනානෙ….

නතාෂාගේ හඩින් නැවතත් මම පිබිදුනෙමි.ඇය තුවායක් පමනක් හැද මට එපිටින් වූ තනි පුටුවේ අසුන් ගත්තාය.

I don’t know how he got in… He can’t be more than sixteen.

මොන ග්රරේඩ් එකෙද ?.. මම ඇයට් උදව්වක් වශයෙන් ඇසුවෙමි. ඒ හැර එම සිද්දිය මට වැදගත් නැත.

Just finishing O/Ls I guess. ඇය කල්පනා කරමින් කීවාය.

Handsome කොල්ල හැබැයි.. Anyway I kept away as much as possible.ඇය සෙල්ලක්කාර ලෙස හිනැහෙමින් මා වෙත ඇසක්ද පොඩි කර පෙන්වා කාමරයට වැදුනාය.

අසංක.. Where did you keep the file I brought yesterday?

It’s still in the car. ඇයි ඔයාට දැන් ඒක් ඕනෙද ? මම නැගිටින්නට සැරසෙමින් ඇසුවෙමි.

Well yes.. those are exam papers. Monday වෙන්න කලින් මාක් කරල ඉවර කරන්න ඕනෙ. ඔයා ඉන්න baby මම ගේන්නම්.ඇය ටීපෝව මත වූ වාහනයේ යතුර ගෙන නිවසින් පිටව ගියාය.

නාසයට දැනුනු සැර දුමකින් මගේ නින්ද කැඩින. මා නෙත් හරිනා විට දුම් වැටියක් දල්වාගත් නතෂා කඩදාසි කොල කීපයක් දෙස නෙත් යොමාගෙන සිටියාය.

ඒවන විට උදෑසන නවයත් පසුවී තිබින.මම සෙමෙන් නැගිට්ටෙමි.මුලු රැයම නිදි වැරූ නතෂා මෙලෙසන් කෙලින් සිටින්නේ කෙසේදැයි මම කල්පනා කලෙමි.වෙනදාටනම් වැනෙමින් නිවසට එන ඇය ඇගලූ ඇදුම් පිටින්ම සවස් වන තුරු නිදයි.

You were up all night right? නිදිමත නැද්ද?

Nope… ඇය කඩදාසි අතරින් නෙත් ඉවතට නොගෙනම පැවසුවාය.

I need to finish this work. O/L exam is near. පුන්චි බැරෑරුම් කමක් ඇගේ මුව අත මැවින.

I even didn’t drink much yesterday. I have to be conscious to mark this stuff. මේ ටිකක් අරන් කියවල බලන්න අසංක Some have written very well.

මම මුව සොදාගෙන උදේ ආහරයට යමක් හැදුවෙමි.නතෂා කිරිබත් කන්නට මහත් සේ ඇලුම් කලාය.

දිනය පුරා ඇය උත්තර පත්‍ර අතර තම දෑස් රදවාගෙන සිටියාය. ෆයිල් කවරයේ තිබූ උත්තර පත්‍ර මිටියෙන් බාගයකට වැඩි කොටසක් බලා අවසන් කරන්නට සවස් වන විට ඇයට හැකිවිය.

Darling do me a favor… මෙ බලල තියෙන papers ටිකේ මුලු ලකුනු එකතු කරල මට final result sheet එකක් හදල දෙන්න.

මම තරමක් ඈලි මෑලි ස්වභාවයෙන් ඈ දෙස බලුවෙමි. ඈ බොරුවට රවමින් මදෙස බලුවාය.

Come on baby…it’s your job නෙ. ඔය හැමදාම කරන්නෙ ඔය විදිහට balance sheets , final reports අරව මේව present කරන එකනෙ.මේකත් කරල දෙන්නකො නපුරු වෙන්නෙ නතුව. ඈ පුන්චි සුරතලයක් මවා පායි.

Well හැමදාම කරන දේ weekend එකේ කරන්න බැහැ. අනික now what I do is only to take decisions by looking at them.මම දිව එලියට දික් කරමින් ඇයට විහිලු කලෙමි.

නැවතත් රාත්‍රිය උදා වෙමින් පවතී.දුම් වැටියක් දල්වා ගත් ඈ බැල්කනියේ සිට ප්‍රශ්න පත්තර බලයි. මම මගේ සුපුරුදු පුටුවේ හිද ගතිමි.මුහුද මැද නේක විදුලි බුබුලු දල්වාගෙන පාවෙන නැව් අතරින් මම තනි එලියෙන් දිලෙන බෝට්ටුවක් සොයා ගතිමි.එය ක්ෂිතිජයෙන් නොපෙනී යනතුරු බලා සිටිමි.

[QUOTE="damithcpu, post: 14456714, member: 460353"] [SIZE=3]මම විසල් වීදුරු කවුලුවෙන් ඈත දියඹ දෙස බලා සිටියෙමි රාත්‍රිය සාගරයට අලුත් චමත්කාරයක් එක්කර ඇත.තරු අතර ක්ෂිතිජයේ දිලෙන බොට්ටු එලි හදුනාගන්නට මම සියුම් වැයමක නිරත වීමි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]Baby…where did you hide my bra?[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]නතෂා තම විසල් පියයුරු අතින් වසා ගැනීමේ නිරර්තක උත්සහයක නියැලෙමින් සාලයේ ඇවිදියි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මම මුහුද දෙසම බලාගෙනම සෙමෙන් හිනැහුනෙමි.මම එය සැගවූයේ නැත.නමුත් එය සැගවී ඇති තැන මම දැන සිටියෙමි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]අනේ බබා…please..ඒක දෙන්නකො..මට පරක්කු වෙනව.ඇය බොරු තරහවක් මවමින් පවසයි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]පරක්කු වෙනවා ?… කොහෙ යන්නද ? දැන් වෙලාව එකත් පහුවෙලා… මම හැගුමකින් තොරව ඇසුවෙමි.ඇගේ ඡායාව වීදුරුවෙන් යාන්තම් පෙනේ.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]අයියෝ අසංක …තාම එකයිනේ…මාව “කාමා” එක ගාවින් ඩ්‍රොප් කරන්න…..හ්ම්ම්….නැත්නම් ඔයත් එන්නකො මාත් එක්ක. ඇය තවමත් ගෙය පුරා දුවයි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ආහ්…මේ තියෙන්නෙ….ඇයට එය හමුවී ඇත.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]අයියෝ…හංගන්න වෙන තැනක් තිබ්බෙම නැද්ද?..අල්මාරිය උඩට දැම්මෙ ? දූවිලිත් ගෑවිලා.ඔන්න රෑශ් එකක් එහෙම ආවොත් කැගහන්න එපා ගොරොසු වෙලා කියල.ඈ සුරතල් ගෝරනාඩුවක යෙදෙයි.ඒ සුරතලයට මම කවදත් කැමති බව ඈ දනී.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මම කලුවරෙන් ඇස් ඉවතට ගෙන ඈදෙසට හැරි හිනැහුනෙමි. මම නෙමේ ඕක හැංගුවෙ.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]Seriously… Was I that Violent? ඈ හිනැහෙයි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මම තැන් තැන්වල විසිරී තිබූ මගේ ඇදුම් සොයා එවා ඇගලා ගතිමි.නතාෂා මට පෙර ගෙයින් පිටවී හමාරය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මම විදුලි සෝපානයේ බොත්තම එබුවෙමි.එය තිස්වන මහලට පැමිනෙන තුරු ඇයට ඉවසිල්ලක් නැත.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]විදුලි සෝපානය හිස්ය.මම එක කොනෙකත් නතෂා අනෙක් කොනේත් බිම් මහලට සෝපානය බස්නා තුරු බලා සිටියෙමු.පැය කිහිපයකට පෙර අප දෙදෙනා මේ සෝපානයේම් උඩට ගිය හැටි මට මතක් විය.එවේලේ අපි සිටියේ කොන් දෙකක නොවේ.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ගාලු පාර හිස්ය.ගෝල් ෆේස් වට රවුමේ පමනක් පොලිසිය යනෙන වාහන පරීක්ශා කරයි. මම කාම සමාජ ශාලව අසල වාහනය නැවැතිවීමි.නතාෂා මගේ කම්මුලට පුන්චි හාද්දක් දෙමින් රථයෙන් බැස්සාය.දොර නොවැසු ඇය මටත් ඈ හා එකවන්නටැයි බල කලත් ඒ වැඩි කැමැත්තෙන් නොවන බව මට වැටහින.එහෙයින් මම පසුබා එතැනින් පිටවීමි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]නැවතත් මම කාමරයට වැදුනෙමි.සුපුරුදු ලෙසම මුහුදට මුහුනා තිබූ මගේ ප්‍රියතම පුටුවේ වාඩි උනෙමි.තවමත් ඈත මුහුදේ බොට්ටු එලි දැල්වෙයි. එලි විසල් ප්‍රමානයක් දල්වා ඇදෙන නැව්වලට වඩා මම තනි තනිව දිලෙන බෝට්ටුවලට ප්‍රිය කලෙමි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]……………………………………………………[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ජංගම දුරකතනය නාදවන සිහින් හඩින් මට ඇහැරින.වෙලාව පාන්දර හතරයි තිහ පසුවී තිබින.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]Baby… අනා..ඔයා නිදිද ? … Can you come and pick me baby?.. I am at Mojo. Please please come…අපි cinnamon එකට ගිහින් කිරිබත් කමු.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]OK….මම එන්නම්. නිදිමත මාකාලමින් මම කීවෙමි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]නතෂාගේ දුරකතනයේ හඩ මට හොදින් ඇසේ.ඇය සිටි තැන තරමක් සන්සුන් බව මට වැටහින.ඒ අතරින් පිරිමියකු දොඩමලුවනු මට ඇසින.නතෂා දුරකතනය විසංධි කල නමුත් එය තවමත් විසංධි වී නැත.මම ඔහේ එයට කන් දීගෙන සිටියෙමි.ඇය හා පිරිමියා දොඩමලුවනු මට යාන්තමින් ඇසේ.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]He will come and pick me now. Shashi….thanks for the awesome time.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]No worries Natasha. When will you hit here again?[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]Hmmmm…tomorrow ..may be ….[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]තොල් පැටලෙන සියුම් හඩකින් ඔවුන්ගේ සංවාදය නිමාවුනු නිසා මමත් දුරකතනය විසංදි කලෙමි. ඈ සමග කිරිබත් කෑමට මා යා යුතුව ඇත.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මා ටාජ් හෝටලයට ලගාවන විට ඇය එතැන හිටියේ නැත.ජංගම දුරකතනයට ඇමතූ විට ඇය ගාලු මුවදොර පිටිය දිගේ දිව විත් මොටර් රථයට ගොඩ වූවාය.මම මොකුත් නොකියාම අපෙගේ නිවාස සංකීර්ණයට රිය පැදවීමි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]නිවසට පැමිනි වහා ඇය අත් බෑගයෙන් දුම් වැටි පැකට්ටුවක් ගෙන මේසය මත තැබුවාය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]You bought a new pack? What happened to the one you bought yesterday morning? මම ඇසුවෙමි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]“මේ තියෙන්නෙ” ඇය එම මේසයේම තවත් කොනෙක තිබූ සිගරට් පෙට්ටිය මට ඔසවා පෙන්නුවාය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ම්ට මේක ගෙනියන්න අමතක උනානෙ.අපරාදෙ had to buy a new pack.ඇය එක් පෙට්ටියක තිබූ දුම් වැටි සියල්ල ගෙන අසල තිබූ කුණු බදුනට දැමුවාය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මම එදෙස බලාගෙන සිටියෙමි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]One pack is enough. Or else I will be finishing both during these two days.හිනැහී එසේ කියමින් ඇය නාන කාමරයට රිංගා ගත්තාය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මුහුදට උඩින් අහසේ වෙනසක් සිදුවෙමින් පවතී.මුහුද මත නිදා හුන් තරු එකිනෙකා නොපෙනී යයි. මම කමිසය උනා සොෆාවේ වැතිරුනෙමි.නතෂා ගීයක් මුමුණන හඩ නාන කාමරය තුලින් යන්තමින් ඇසෙයි.මගේ නෙත් නැවතත් පියවී ගියේය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]අසංක ..you know what මට ඊයේ මොජො එකේදි අපේ school එකේ කොල්ලෙක් meet උනානෙ….[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]නතාෂාගේ හඩින් නැවතත් මම පිබිදුනෙමි.ඇය තුවායක් පමනක් හැද මට එපිටින් වූ තනි පුටුවේ අසුන් ගත්තාය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]I don’t know how he got in… He can’t be more than sixteen.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මොන ග්රරේඩ් එකෙද ?.. මම ඇයට් උදව්වක් වශයෙන් ඇසුවෙමි. ඒ හැර එම සිද්දිය මට වැදගත් නැත.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]Just finishing O/Ls I guess. ඇය කල්පනා කරමින් කීවාය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]Handsome කොල්ල හැබැයි.. Anyway I kept away as much as possible.ඇය සෙල්ලක්කාර ලෙස හිනැහෙමින් මා වෙත ඇසක්ද පොඩි කර පෙන්වා කාමරයට වැදුනාය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]අසංක.. Where did you keep the file I brought yesterday?[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]It’s still in the car. ඇයි ඔයාට දැන් ඒක් ඕනෙද ? මම නැගිටින්නට සැරසෙමින් ඇසුවෙමි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]Well yes.. those are exam papers. Monday වෙන්න කලින් මාක් කරල ඉවර කරන්න ඕනෙ. ඔයා ඉන්න baby මම ගේන්නම්.ඇය ටීපෝව මත වූ වාහනයේ යතුර ගෙන නිවසින් පිටව ගියාය.[/SIZE] [SIZE=3] [/SIZE][CENTER][SIZE=3]…………………………………………………………………………[/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][LEFT][SIZE=3]නාසයට දැනුනු සැර දුමකින් මගේ නින්ද කැඩින. මා නෙත් හරිනා විට දුම් වැටියක් දල්වාගත් නතෂා කඩදාසි කොල කීපයක් දෙස නෙත් යොමාගෙන සිටියාය.[/SIZE][/LEFT] [SIZE=3] [/SIZE][LEFT][SIZE=3]ඒවන විට උදෑසන නවයත් පසුවී තිබින.මම සෙමෙන් නැගිට්ටෙමි.මුලු රැයම නිදි වැරූ නතෂා මෙලෙසන් කෙලින් සිටින්නේ කෙසේදැයි මම කල්පනා කලෙමි.වෙනදාටනම් වැනෙමින් නිවසට එන ඇය ඇගලූ ඇදුම් පිටින්ම සවස් වන තුරු නිදයි.[/SIZE][/LEFT] [SIZE=3] [/SIZE][SIZE=3]You were up all night right? නිදිමත නැද්ද?[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]Nope… ඇය කඩදාසි අතරින් නෙත් ඉවතට නොගෙනම පැවසුවාය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]I need to finish this work. O/L exam is near. පුන්චි බැරෑරුම් කමක් ඇගේ මුව අත මැවින.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]I even didn’t drink much yesterday. I have to be conscious to mark this stuff. මේ ටිකක් අරන් කියවල බලන්න අසංක Some have written very well.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මම මුව සොදාගෙන උදේ ආහරයට යමක් හැදුවෙමි.නතෂා කිරිබත් කන්නට මහත් සේ ඇලුම් කලාය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]දිනය පුරා ඇය උත්තර පත්‍ර අතර තම දෑස් රදවාගෙන සිටියාය. ෆයිල් කවරයේ තිබූ උත්තර පත්‍ර මිටියෙන් බාගයකට වැඩි කොටසක් බලා අවසන් කරන්නට සවස් වන විට ඇයට හැකිවිය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]Darling do me a favor… මෙ බලල තියෙන papers ටිකේ මුලු ලකුනු එකතු කරල මට final result sheet එකක් හදල දෙන්න.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මම තරමක් ඈලි මෑලි ස්වභාවයෙන් ඈ දෙස බලුවෙමි. ඈ බොරුවට රවමින් මදෙස බලුවාය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]Come on baby…it’s your job නෙ. ඔය හැමදාම කරන්නෙ ඔය විදිහට balance sheets , final reports අරව මේව present කරන එකනෙ.මේකත් කරල දෙන්නකො නපුරු වෙන්නෙ නතුව. ඈ පුන්චි සුරතලයක් මවා පායි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]Well හැමදාම කරන දේ weekend එකේ කරන්න බැහැ. අනික now what I do is only to take decisions by looking at them.මම දිව එලියට දික් කරමින් ඇයට විහිලු කලෙමි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]……………………………………………………………………………………………………………………………………………………………[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]නැවතත් රාත්‍රිය උදා වෙමින් පවතී.දුම් වැටියක් දල්වා ගත් ඈ බැල්කනියේ සිට ප්‍රශ්න පත්තර බලයි. මම මගේ සුපුරුදු පුටුවේ හිද ගතිමි.මුහුද මැද නේක විදුලි බුබුලු දල්වාගෙන පාවෙන නැව් අතරින් මම තනි එලියෙන් දිලෙන බෝට්ටුවක් සොයා ගතිමි.එය ක්ෂිතිජයෙන් නොපෙනී යනතුරු බලා සිටිමි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom