Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
නදීශාගේ_පහසට වශි මොහොමඩ් යසී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නදීශාගේ_පහසට වශි මොහොමඩ් යසී

නදීෂා හේමමාලිගේ ආදරයෙන් මත්වූ යසීන් මොහොමඩ්

නදීෂා හේමමාලි නිලියක් ලෙස ජනතාව අතරට පැමිණ දිගු කාලයක් ගත නොවුවද ඇය සතු සහජ කුසලතා හේතුකොටගෙන මේවනවිට සිංහල සිනමාවේ වඩාත් සරාගී මෙන්ම ධනවත්ම නිළිය ලෙස ඇය පත්ව සිටියි. ඇය දැන් ටෙලි නාට්‍යය නිෂ්පාදනකාරණයේද නියැලී සිටියි.

කලකට පෙර විශාල වියදමක් කර නිෂ්පාදනය කර විකාශය වූ ඇත්කඳ ලිහිණියා නම් ටෙලි නාට්‍යයද ඇගේ නිෂ්පාදනයකි. මේදිනවල ඇය, ඇගේ කුළුදුල් විවාහය සඳහා සුදානම් වනබව වාර්තාවේ.

එලෙස ඇය සමග විවාහ ගිවිස ගැනීමට සුදානම් වන්නේ "මොහොමඩ් හෆීස් යසීන්" නම් තිස් දෙහැවිරිදි මුස්ලිම් ජාතිකයෙකු සමගය.

නුගේගොඩ පාගොඩ පාරේ පිහිටි Yaseen’s Computerised Graphics නම් ව්‍යාපාරය හිමි ඔහු නදීෂා හේමමාලිගේ පිවිතුරු ආදරය හමුවේ පෙර විවිහයේ බිරිදව දික්කසාද කිරීම සදහා නීතිමය පියවර ගනිමින් සිටියි.

ඔහු පෙර විවාහයේ දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. ඔහු දැනටමත් නදීෂා හේමමාලි හට නිවසක් සහ ලිසිංකර කාර් එකක් ලබාදී තිබේ.

නදීෂා හට මෙලෙස වටිනා තෑගි හිමිවූ ප්‍රථම අවශතාව මෙය නොවේ. ඇයගේ ආදරයෙන් මත්ව ඇය වෙනුවෙන් වියදම් කල පුද්ගලයන් අතරට ජුලියා චිත්‍රපටයේ නිෂ්පාදක චරිත අබේසිංහ, දුමින්ද සිල්වා, සනත් ජයසුරිය, තරුණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම තවත් බොහොමයක් ධනවත් බාල/තරුණ/මහලු ව්‍යාපාරිකයන්, දේශපාලකයන් සිටියි.

ජුලියා චිත්‍රපටයේ නිෂ්පාදක චරිත අබේසිංහ හෙරොයින් වෙළදාම සහ මුල්‍ය වංචා යන චෝදනා මත දැන් එංගලන්තයේ සිරගතකර සිටින බව වාර්ථාවේ.

එංගලන්තයේ ජුලියා චිත්‍රපටය පටිගතකරන අතර නදීෂා හේමමාලි සහ සසන්ති ජයසේකර සමග ගතකල සොදුරු අතීතය පිලිබඳ චරිත අබේසිංහ මදුවිත පානය කරණ බොහෝවිට තම මිතුරන් සමගින් විස්තර කල බව වාර්තාවේ. අනේක් පෙම්වතුන්ගෙන් මෙන් දුමින්ද සිල්වාගෙන් ලේසියෙන් බෙරියා නොහැකි වීම මත වරකදී ඇයට දුමින්ද මගහැරීම් සඳහා දුරකථන අංක මෙන්ම නිවසද මාරුකිරීමට සිදුවිය.

කලක් ඇය සමග සමීප ඇසුරක් පවත්වනලද සනත් ජයසූරිය තවමත් ඇයට දුරකතනයෙන් කතාකරන බව තතුදත් ආරංචි මාර්ග වාර්තාකර සිටියි.

මෙලෙස ඇය සමග පෙමින් වෙලිසිටි පුද්ගලයන් තවමත් විශ්වාස කරනුයේ නදීෂා තමන්හට හදවතින්ම ආදරය කල බවයි. ඇයගේ පහසට එපමණකට මිනිසුන් වශිකර ගැනීමේ හැකියාවක් පවතින බව තතුදත් පුද්ගලයින් තවදුරටත් අප වෙත දන්වා එවන ලදී.

කෙසේ වෙතත් නව පෙම්වතා මුස්ලිම් ජාතියෙකු වීම මත ඇය මුස්ලිම් ජාතිකයන් කෙරෙහි වැඩි නැබුරුවක් දක්වන අතර, මොහොමඩ් යසීන්ගේ හිත දිනගැනීම් සදහා පසුගිය 20 - 20 ලෝක කුසලාන තරඟාවලියේ ඉන්දියාව සහ පකිස්ථානය අතර තරඟයේදී පකිස්ථානයට සහය පළකරමින් ක්‍රීඩාංගනයේ සිටින අයුරු මාධ්‍ය වලින් වාර්තාකරණ ලදී.

අපවෙත තොරතුරු ලබාදුන් පාර්ශවය අවසාන වශයෙන් කියා සිටියේ මොහොමඩ් යසීන් හට අල්ලා දෙවියන්ගේම පිහිටයි යනුවෙනි.

නදීශාගේ නව පෙම්වතා වන මොහොමඩ් හෆීස් යසීන් ගේ ජායාරූප පහතින්.

[QUOTE="Sadun Buwa, post: 13945771, member: 427884"] [b]නදීශාගේ_පහසට වශි මොහොමඩ් යසී[/b] :love:[COLOR=Black][SIZE=5][B]නදීෂා හේමමාලිගේ ආදරයෙන් මත්වූ යසීන් මොහොමඩ්[/B][/SIZE][/COLOR]:love: [IMG]http://1.bp.blogspot.com/-F4OQQMIl-Dw/ULYNM8w--KI/AAAAAAAAZ5o/kVqCDh8P9OA/s1600/Nadeesha+Gossip9-++(33).jpg[/IMG] [COLOR=Black][SIZE=4]නදීෂා හේමමාලි නිලියක් ලෙස ජනතාව අතරට පැමිණ දිගු කාලයක් ගත නොවුවද ඇය සතු සහජ කුසලතා හේතුකොටගෙන මේවනවිට සිංහල සිනමාවේ වඩාත් සරාගී මෙන්ම ධනවත්ම නිළිය ලෙස ඇය පත්ව සිටියි. ඇය දැන් ටෙලි නාට්‍යය නිෂ්පාදනකාරණයේද නියැලී සිටියි. කලකට පෙර විශාල වියදමක් කර නිෂ්පාදනය කර විකාශය වූ ඇත්කඳ ලිහිණියා නම් ටෙලි නාට්‍යයද ඇගේ නිෂ්පාදනයකි. මේදිනවල ඇය, ඇගේ කුළුදුල් විවාහය සඳහා සුදානම් වනබව වාර්තාවේ. එලෙස ඇය සමග විවාහ ගිවිස ගැනීමට සුදානම් වන්නේ "මොහොමඩ් හෆීස් යසීන්" නම් තිස් දෙහැවිරිදි මුස්ලිම් ජාතිකයෙකු සමගය. නුගේගොඩ පාගොඩ පාරේ පිහිටි Yaseen’s Computerised Graphics නම් ව්‍යාපාරය හිමි ඔහු නදීෂා හේමමාලිගේ පිවිතුරු ආදරය හමුවේ පෙර විවිහයේ බිරිදව දික්කසාද කිරීම සදහා නීතිමය පියවර ගනිමින් සිටියි. ඔහු පෙර විවාහයේ දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. ඔහු දැනටමත් නදීෂා හේමමාලි හට නිවසක් සහ ලිසිංකර කාර් එකක් ලබාදී තිබේ. නදීෂා හට මෙලෙස වටිනා තෑගි හිමිවූ ප්‍රථම අවශතාව මෙය නොවේ. ඇයගේ ආදරයෙන් මත්ව ඇය වෙනුවෙන් වියදම් කල පුද්ගලයන් අතරට ජුලියා චිත්‍රපටයේ නිෂ්පාදක චරිත අබේසිංහ, දුමින්ද සිල්වා, සනත් ජයසුරිය, තරුණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම තවත් බොහොමයක් ධනවත් බාල/තරුණ/මහලු ව්‍යාපාරිකයන්, දේශපාලකයන් සිටියි. ජුලියා චිත්‍රපටයේ නිෂ්පාදක චරිත අබේසිංහ හෙරොයින් වෙළදාම සහ මුල්‍ය වංචා යන චෝදනා මත දැන් එංගලන්තයේ සිරගතකර සිටින බව වාර්ථාවේ. එංගලන්තයේ ජුලියා චිත්‍රපටය පටිගතකරන අතර නදීෂා හේමමාලි සහ සසන්ති ජයසේකර සමග ගතකල සොදුරු අතීතය පිලිබඳ චරිත අබේසිංහ මදුවිත පානය කරණ බොහෝවිට තම මිතුරන් සමගින් විස්තර කල බව වාර්තාවේ. අනේක් පෙම්වතුන්ගෙන් මෙන් දුමින්ද සිල්වාගෙන් ලේසියෙන් බෙරියා නොහැකි වීම මත වරකදී ඇයට දුමින්ද මගහැරීම් සඳහා දුරකථන අංක මෙන්ම නිවසද මාරුකිරීමට සිදුවිය. කලක් ඇය සමග සමීප ඇසුරක් පවත්වනලද සනත් ජයසූරිය තවමත් ඇයට දුරකතනයෙන් කතාකරන බව තතුදත් ආරංචි මාර්ග වාර්තාකර සිටියි. මෙලෙස ඇය සමග පෙමින් වෙලිසිටි පුද්ගලයන් තවමත් විශ්වාස කරනුයේ නදීෂා තමන්හට හදවතින්ම ආදරය කල බවයි. ඇයගේ පහසට එපමණකට මිනිසුන් වශිකර ගැනීමේ හැකියාවක් පවතින බව තතුදත් පුද්ගලයින් තවදුරටත් අප වෙත දන්වා එවන ලදී. කෙසේ වෙතත් නව පෙම්වතා මුස්ලිම් ජාතියෙකු වීම මත ඇය මුස්ලිම් ජාතිකයන් කෙරෙහි වැඩි නැබුරුවක් දක්වන අතර, මොහොමඩ් යසීන්ගේ හිත දිනගැනීම් සදහා පසුගිය 20 - 20 ලෝක කුසලාන තරඟාවලියේ ඉන්දියාව සහ පකිස්ථානය අතර තරඟයේදී පකිස්ථානයට සහය පළකරමින් ක්‍රීඩාංගනයේ සිටින අයුරු මාධ්‍ය වලින් වාර්තාකරණ ලදී. අපවෙත තොරතුරු ලබාදුන් පාර්ශවය අවසාන වශයෙන් කියා සිටියේ මොහොමඩ් යසීන් හට අල්ලා දෙවියන්ගේම පිහිටයි යනුවෙනි. නදීශාගේ නව පෙම්වතා වන මොහොමඩ් හෆීස් යසීන් ගේ ජායාරූප පහතින්. [/SIZE][/COLOR] [IMG]http://4.bp.blogspot.com/-w5Ez2fQvXJk/ULTIavk2pCI/AAAAAAAAAMM/EhzzAGev31A/s320/Gossip9+nadeesha+aa+4851.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-Uu3wUocS3Ts/ULTIbif8mlI/AAAAAAAAAMU/_EHAa_Ql7Gk/s400/Gossip9+nadeesha+aa+4852.JPEG[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom