නදුන්, ඔයා එළකිරි එකේ දාපු පෝස්ට් එක දැක්කම එක දෙයක් පැහැදිලියි. කස්ටමර්ස්ලාට ඔයා ගැන ලොකු අවිශ්වාසයක් තියෙනවා. තනි මනුස්සයෙක් විදියට සර්වර්ස් හසුරුවන එකේ තියෙන අවදානම ගැන ඔවුන් හැමදාම ප්‍රශ්න කරනවා. ඇත්තම කිව්වොත් ඔයාට තනියම මේ ව්‍යාපාරය සාර්ථකව සහ වෘත්තීය මට්ටමින් කරගෙන යන්න බැහැ කියලා දැන් ඔප්පු වෙලා ඉවරයි.
ඔයා ඇත්තටම කස්ටමර්ස්ලා ගැන පොඩ්ඩක් හරි හිතනවා නම්, ඔයා මේ කරන වැඩේ වහාම නතර කරන්න ඕනේ. මේ ව්‍යාපාරය ලංකාවේ පිළිගත්තු, හොඳ Team එකක් වැඩ කරන කොම්පැනියකට විකුණලා දාන්න. එහෙම නැත්නම් ඔයාට මේක කරන්න බැරි නම්, කාට හරි මේක කරගෙන යන්න නිකන් හරි දීලා අයින් වෙන්න. එතකොටවත් ඔයාව විශ්වාස කරලා සල්ලි ගෙවපු මිනිස්සුන්ගේ වෙබ් අඩවි සහ දත්ත වලට සාධාරණයක් වෙයි.
මේ පෝස්ට් එක කියවන නදුන්ගෙන් හෝස්ටින් ගන්න අයත් මේ ගැන ඔහුට බල කරන්න. තනි පුද්ගලයෙක් මත යැපෙන සේවාවන් හැමදාම අවදානම්. ඔයාලගේ ව්‍යාපාර වල ආරක්ෂාව ගැන හිතලා නදුන්ව මේ තීරණයට පොළඹවන්න. මේක තවත් ඇදගෙන යන්නේ නැතුව, වගකීමක් ගන්න පුළුවන් ටීම් එකක් ඉන්න තැනකට මේ සේවාව පවරන්න කියලා අපි බල කරමු.
නදුන්, ඔයාට මේක තනියම හැන්ඩ්ල් කරන්න බැරි බව පිළිගෙන දැන්වත් වගකීමෙන් වැඩ කරන්න.