Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නන්දසේනලගෙ නොහැකියාව..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නන්දසේනලගෙ නොහැකියාව..

මේක අහම්බෙන් දැක්කෙ Indian stock market එකේ account එකක් open කරන්න යනකොට. අදානි (හෝ වෙනත් පිටරට සමාගමකට) වරායෙ කොටසක් විකුණන්න යන එක ආයෝජනයක් කියල හිතාගෙන ඇන්දිලා ඉන්න උන්ට මේක කියන්නෙ.

මේ ටික උපුටා ගන්නෙ පහළ ලින්ක් එකේ තියෙන ලිපියෙන්.

"As per the rules of the Reserve Bank of India (RBI), an NRI can only hold up to 5% of paid-up capital in an Indian company."

https://www.indiainfoline.com/article/general-blog-nri-services/can-nris-hold-a-demat-account-in-india-119080700469_1.html

මේ තියෙන විදියට මට තේරෙන සරල දේ තමයි ඉන්දියානු කොටස් වෙළඳපොලේ සමාගමක මුල් කොටස් නිකුතුවේදි ඉන්දියාවෙන් පිට කෙනෙකුට 5% වඩා සමාගමේ කොටස් තියාගන්න බෑ කියන එක. ( වරදක් තියෙනව නම් කවුරුහරි නිවැරදි කරන්න. )

ඇයි ඒ? කොටස් 51% ක් තියෙන්න ඕන නෑ සමාගම තමන්ට ඕන විදියට හසුරවන්න. ඒකයි ඒ. ඒ තමන්ගෙ රට ගැන හිතල වැඩ කරන රටවල්. උදාහරණයක් විදියට අදානි පෝර්ට්(Adani port) සමාගමේ කොටස් නිකුත් කරන වෙලාවෙදි ලංකාවෙ රජයෙන් ඒ සමාගමේ කොටස් 49% ක් ගන්න සැලසුම් කරා කියල හිතමු. ඒක කරන්න බෑ කියල තමයි මේ කියන්නෙ. උපරිම 5% පුලුවන්.

ඇයි එතකොට ලංකාවෙ ආයෝජකයෙක් ඉන්දියාවෙ කොටස් වල ආයෝජනය කරද්දි එක විදියකුත්, ඉන්දියාවෙ ආයෝජකයෙක් ලංකාවෙ කොටස් වල ආයෝජනය කරද්දි තව විදියකුත් වෙන්නෙ?

උත්තරේ සරලයි.

ඉන්දියාවෙ පාලකයො ඉන්දියාව ගැන හිතල තීරණ ගන්නෙ. උන්ට කොන්ද පණ තියෙනව.

ලංකාවෙ පාලකයො තීරණ ගන්නෙ ඊළඟ අවුරුදු 5 ට තමන්ගෙ බලේ රැකගන්නෙ කොහොමද කියන එකයි, තමන්ගෙ සාක්කුවට වැටෙන කොමිස් කුට්ටියයි ගැන විතරක් හිතලා.

උන්ට කොන්ද පණ තියෙනවා කියල උන් කියනව ස්ටේජ් වල ටෝක් දෙද්දි. Reality එක කාටත් පේනවනෙ. එක හමුදාවක නෙවෙයි හමුදා 100 කට අණ දුන්නත් වැඩක් තියෙනවද ඉන්දියන් බිස්නස් කාරයෙක් ලඟ බල්ලෙක් වගේ දණින් වැටෙනකොට. ටෝක් දෙද්දි කිව්වෙ බද්දට වත් දෙන්න එපා ඒ දීපුවත් ගන්නවා කියල. ආවට පස්සෙ අල්ලපු ගෙදර බල්ලා බිරුවම නැට්ට පුකේ ගහන් විකුණලම දානවා.

බලපන් අපිට ඔච්චර ආදරේට එන ඉන්දියාව අසල්වැසියා වෙලත් අපිට වත් invest කරන්න නොදෙන හැටි.

ප.ලි. : ගොන් ප්රශ්න, ගොන් තර්ක දාන්න එපා. මොකද බහුතරයක් වහල්ලු දෙයක් හිතන්න බැරි මොලේ වර්ධනය නොවෙච්ච ප්රාථමික ජීවින් කොටසක් නිසා කියන්නෙ. නැත්තන් වරදක් පෙන්නනකොට ලපයගෙ ලපේ ගැනයි, පුංචි අම්මෙක් ගැනයි කියන්නෙ නෑනෙ. පහළ ඒවත් ඒ වගේ.

අදානි සමාගම් වල කොටස් ගන්නෙ කොහොමද අපි, එච්චර සල්ලි නෑනෙ අපිට.

උඹ මොකද Indian stock market එකේ invest කරන්න හදන්නෙ ලංකාවට ආදරේ නන් ලංකාවෙ stock market එකේ කරපන්.

ඉන්දියාවෙයි, ලංකාවෙයි නීති එකම වෙන්න ඕනද?

ඉන්දියාවෙ උන් පාරෙ රෙන්නෙ...

සජිය හිටියනන් කොහොම කරයිද? bla blaa blaaa...

[QUOTE="shenat, post: 26091711, member: 30790"] [SIZE=5]නන්දසේනලගෙ නොහැකියාව.. මේක අහම්බෙන් දැක්කෙ Indian stock market එකේ account එකක් open කරන්න යනකොට. අදානි (හෝ වෙනත් පිටරට සමාගමකට) වරායෙ කොටසක් විකුණන්න යන එක ආයෝජනයක් කියල හිතාගෙන ඇන්දිලා ඉන්න උන්ට මේක කියන්නෙ. මේ ටික උපුටා ගන්නෙ පහළ ලින්ක් එකේ තියෙන ලිපියෙන්. "As per the rules of the Reserve Bank of India (RBI), an NRI can only hold up to 5% of paid-up capital in an Indian company." [URL]https://www.indiainfoline.com/article/general-blog-nri-services/can-nris-hold-a-demat-account-in-india-119080700469_1.html[/URL] මේ තියෙන විදියට මට තේරෙන සරල දේ තමයි ඉන්දියානු කොටස් වෙළඳපොලේ සමාගමක මුල් කොටස් නිකුතුවේදි ඉන්දියාවෙන් පිට කෙනෙකුට 5% වඩා සමාගමේ කොටස් තියාගන්න බෑ කියන එක. ( වරදක් තියෙනව නම් කවුරුහරි නිවැරදි කරන්න. ) ඇයි ඒ? කොටස් 51% ක් තියෙන්න ඕන නෑ සමාගම තමන්ට ඕන විදියට හසුරවන්න. ඒකයි ඒ. ඒ තමන්ගෙ රට ගැන හිතල වැඩ කරන රටවල්. උදාහරණයක් විදියට අදානි පෝර්ට්(Adani port) සමාගමේ කොටස් නිකුත් කරන වෙලාවෙදි ලංකාවෙ රජයෙන් ඒ සමාගමේ කොටස් 49% ක් ගන්න සැලසුම් කරා කියල හිතමු. ඒක කරන්න බෑ කියල තමයි මේ කියන්නෙ. උපරිම 5% පුලුවන්. ඇයි එතකොට ලංකාවෙ ආයෝජකයෙක් ඉන්දියාවෙ කොටස් වල ආයෝජනය කරද්දි එක විදියකුත්, ඉන්දියාවෙ ආයෝජකයෙක් ලංකාවෙ කොටස් වල ආයෝජනය කරද්දි තව විදියකුත් වෙන්නෙ? උත්තරේ සරලයි. ඉන්දියාවෙ පාලකයො ඉන්දියාව ගැන හිතල තීරණ ගන්නෙ. උන්ට කොන්ද පණ තියෙනව. ලංකාවෙ පාලකයො තීරණ ගන්නෙ ඊළඟ අවුරුදු 5 ට තමන්ගෙ බලේ රැකගන්නෙ කොහොමද කියන එකයි, තමන්ගෙ සාක්කුවට වැටෙන කොමිස් කුට්ටියයි ගැන විතරක් හිතලා. උන්ට කොන්ද පණ තියෙනවා කියල උන් කියනව ස්ටේජ් වල ටෝක් දෙද්දි. Reality එක කාටත් පේනවනෙ. එක හමුදාවක නෙවෙයි හමුදා 100 කට අණ දුන්නත් වැඩක් තියෙනවද ඉන්දියන් බිස්නස් කාරයෙක් ලඟ බල්ලෙක් වගේ දණින් වැටෙනකොට. ටෝක් දෙද්දි කිව්වෙ බද්දට වත් දෙන්න එපා ඒ දීපුවත් ගන්නවා කියල. ආවට පස්සෙ අල්ලපු ගෙදර බල්ලා බිරුවම නැට්ට පුකේ ගහන් විකුණලම දානවා. බලපන් අපිට ඔච්චර ආදරේට එන ඉන්දියාව අසල්වැසියා වෙලත් අපිට වත් invest කරන්න නොදෙන හැටි. ප.ලි. : ගොන් ප්රශ්න, ගොන් තර්ක දාන්න එපා. මොකද බහුතරයක් වහල්ලු දෙයක් හිතන්න බැරි මොලේ වර්ධනය නොවෙච්ච ප්රාථමික ජීවින් කොටසක් නිසා කියන්නෙ. නැත්තන් වරදක් පෙන්නනකොට ලපයගෙ ලපේ ගැනයි, පුංචි අම්මෙක් ගැනයි කියන්නෙ නෑනෙ. පහළ ඒවත් ඒ වගේ. අදානි සමාගම් වල කොටස් ගන්නෙ කොහොමද අපි, එච්චර සල්ලි නෑනෙ අපිට. උඹ මොකද Indian stock market එකේ invest කරන්න හදන්නෙ ලංකාවට ආදරේ නන් ලංකාවෙ stock market එකේ කරපන්. ඉන්දියාවෙයි, ලංකාවෙයි නීති එකම වෙන්න ඕනද? ඉන්දියාවෙ උන් පාරෙ රෙන්නෙ... සජිය හිටියනන් කොහොම කරයිද? bla blaa blaaa...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom