Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නන්දිකඩාල් පොතේ තිත්ත ඇත්ත....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රශ්නෙට උත්තරේ, ඕක යුද්ධය ජයග්‍රහණය කරන්න නායකත්වය දීම නිසාත් යුද්ධය අවසන් කරනතුරු ජාත්‍යන්තරව/අභ්‍යන්තරව යුද්ධයට බලපෑම් කරන්න ඉඩ නොදුන් නිසාත් ( වර්තමාන අගමැති රනිල් සහ මහින්දට පෙර හිටපු ජනාධිපතිවරු වගේ කොටින්ට අවි / යුද්ධෝපකරණ / මුල්‍යමය ආධාර ලබාදෙන්න ඉඩ නොදුන් බව ජනතාව දන්නවා - රනිල්ගේ කාලේ එළිපිටම කොටින්ට ආධාර ලැබුණා ) මහින්දට ඇතිවුණු ජන ප්‍රසාදය නැති කරන්න කරන බොරු චෝදනාවක්. ඒවා බොරු චෝදනා බව මේ වගේ පොත් ජනතාව අතරට ගියාම වඩාත් තහවුරු වෙනවා, ඒකයි ඔය පොතට මහින්ද විරෝධීන් පහර ගහන්නේ  මුලින්ම ප්‍රශ්නයක් විදිහට අහලා, ඊට පස්සේ "අනේ කොච්චර අපේ කොල්ලෝ මේ සල්ලිවලින් ගත්ත අවිවලින් මැරෙන්න ඇද්ද" කියල කිඹුල් කඳුළු හෙළලා, මේවා බොරු චෝදනා නම් අපහාස නඩු දාල වන්දි නොගන්නේ ඇයි කියල අහන්නේ ඒකයි  රනිල්ලා සුරංගනා ලෝකයක් මවලා පෙන්නලා බලයට ආවා. OP කියන විදිහටම සිංහලයාට යමක් මතක තියෙන්නේ සති දෙකක් නිසා රනිල් කොටින්ට එළිපිට ආධාර ලබාදෙන්න ඉඩ දීපු බව අමතක කරලා වොක්ස්වැගන් ෆ්‍රී වයිෆයි ලාබෙට බඩු වැඩි පඩි හැමෝටම කාර් බලාපොරොත්තුවෙන් රනිල් බලයට ගෙනාවා.

රනිල්ගේ පරණ කෙරුවාවල්

(http://www.sundaytimes.lk/030126/front/ltte.html, http://www.sundaytimes.lk/041114/columns/sitrep.html, http://www.sundaytimes.lk/021222/front/poweful.html)

සති දෙකකට හරි ආයෙත් මතකයට එන හැම වෙලේම (දැන් මතක් වෙලා තියෙන්නෙ මේ පොත නිසා) රනිල් කරපු වැඩේ මහින්දත් කළා කියල අභූත චෝදනා කරනවා.

[QUOTE="Hyaenidae, post: 20706527, member: 530392"] [SIZE="5"] ප්‍රශ්නෙට උත්තරේ, ඕක යුද්ධය ජයග්‍රහණය කරන්න නායකත්වය දීම නිසාත් යුද්ධය අවසන් කරනතුරු ජාත්‍යන්තරව/අභ්‍යන්තරව යුද්ධයට බලපෑම් කරන්න ඉඩ නොදුන් නිසාත් ( වර්තමාන අගමැති රනිල් සහ මහින්දට පෙර හිටපු ජනාධිපතිවරු වගේ කොටින්ට අවි / යුද්ධෝපකරණ / මුල්‍යමය ආධාර ලබාදෙන්න ඉඩ නොදුන් බව ජනතාව දන්නවා - රනිල්ගේ කාලේ එළිපිටම කොටින්ට ආධාර ලැබුණා ) මහින්දට ඇතිවුණු ජන ප්‍රසාදය නැති කරන්න කරන බොරු චෝදනාවක්. ඒවා බොරු චෝදනා බව මේ වගේ පොත් ජනතාව අතරට ගියාම වඩාත් තහවුරු වෙනවා, ඒකයි ඔය පොතට මහින්ද විරෝධීන් පහර ගහන්නේ :yes: මුලින්ම ප්‍රශ්නයක් විදිහට අහලා, ඊට පස්සේ "අනේ කොච්චර අපේ කොල්ලෝ මේ සල්ලිවලින් ගත්ත අවිවලින් මැරෙන්න ඇද්ද" කියල කිඹුල් කඳුළු හෙළලා, මේවා බොරු චෝදනා නම් අපහාස නඩු දාල වන්දි නොගන්නේ ඇයි කියල අහන්නේ ඒකයි :yes: රනිල්ලා සුරංගනා ලෝකයක් මවලා පෙන්නලා බලයට ආවා. OP කියන විදිහටම සිංහලයාට යමක් මතක තියෙන්නේ සති දෙකක් නිසා රනිල් කොටින්ට එළිපිට ආධාර ලබාදෙන්න ඉඩ දීපු බව අමතක කරලා වොක්ස්වැගන් ෆ්‍රී වයිෆයි ලාබෙට බඩු වැඩි පඩි හැමෝටම කාර් බලාපොරොත්තුවෙන් රනිල් බලයට ගෙනාවා. රනිල්ගේ පරණ කෙරුවාවල් ([url]http://www.sundaytimes.lk/030126/front/ltte.html[/url], [url]http://www.sundaytimes.lk/041114/columns/sitrep.html[/url], [url]http://www.sundaytimes.lk/021222/front/poweful.html[/url]) සති දෙකකට හරි ආයෙත් මතකයට එන හැම වෙලේම (දැන් මතක් වෙලා තියෙන්නෙ මේ පොත නිසා) රනිල් කරපු වැඩේ මහින්දත් කළා කියල අභූත චෝදනා කරනවා. [/SIZE]:yes: [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom