Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නන්දිකාල් පොත ලියපු එකා මේක දැක්කේ නැද්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පශ්චාත් යුද සාහිත්‍යය සහ නන්දි කාඩාල්...

සිංහලයන් ආදීකාලයේ සිටම ම්ලේච්ඡ ජාතියක් බව අමුතුවෙන් සදහන් කීරීමට අවශ්‍ය නොවේ විජය ඇතුළු පිරිස ලංකාදීපයට ගොඩ බසිනවිට මිනී මස් කමින් සිටි කුවේණිගේ යක්ෂ පරම්පරාවේ අපි.පුන පුනා ලේ රස ඔස්සේ මෙපමණ කලක් පැමිණියේය..ආර් ප්‍රේමදාස ආමර් විදීයේදී කුඩු වී යන විට කිරිබත් උයා කන්නේ එම කුවේණි පරපුරේ අපිමය. එමෙන්ම නන්දිකඩාල් කලපුවේ ලේකැටි සමග ප්රභාකරන් වැටී සිටිනු දැක රතිඤ්ඤා දල්වා කැවුම් ඉව්වේද මේ අති උදාර ජාතියම ය.ඉන් නොනවැතී "road to nandikadal" සමගින් යුද්ධයේ ලේ රස නැවත නැවත රසවිදීමට ඇති ආසාව කොලබ ජාත්‍යාන්තර පොත් සල්පිලට පැමිණෙන ඕනෑම අයෙකුට බලාගත හැක..එදා මේදා තුර ලංකාවේ ඉතාමත් සීග්‍රයෙන්ම අලවි උ පොත් පිළිබද සමීක්ෂණයක් කළහොත් පලවෙනි තැන හිමිවන්නේ කමල් ගුණරත්න මහතාගේ "road to nandikadal" වන බව නොඅනුමානය..

පශ්චාත් යුද සිනමාවේ දී විමුක්ති/හදගම/සනස්ගල සිංහල බෞදයන් විසින් පට්ට ගසන අතර පශ්චාත් යුද සාහිත්‍යයේ එන කමල් ගුනරත්න්න /කරන්නාගොඩ / සී. ඒ. චන්ද්‍රප්‍රේම කතුවරුන් ලෙස වීරයන් කරනු ලබයි.යුද්දය යනු සරලවම කිවහොත් ජනකණ්ඩායම් දෙකක් යම්කිසි කරුණක් වෙනුවෙන් මාර ගැනීමය.මෙහිදී LTTE ය විසින් ගිනි අවි බෝම්බ යොදා ගනිමින් පහරදෙන විට ශ්‍රිලංකාවේ ආමී එක නවගුණ වැල යුදපිටියට ගෙනගොස් ෛමත්රී කලා විය හැකිද..විමුක්ති හදගම ඇතුළු සෙට් එක සිංහල බෞදයගේ පොදු සතුරා වන්නේ ඔන්න ඔය කාරනයේදීය..ඔවුන් ගේ සිනමවේ එන යුද සෙබලා බෝදිසත්වයෙකු නොවේ..ප්රචණ්ඩ කාරී ආක්‍රමණ ශීලී අවශ්‍ය අවස්ථාවන් වලදී අංගජාත්ය කෙලින් වන ජාටියේ පෞර්ෂයකි..එය කෙසේ උවත් සිංහල බෞදයා එම කරණය තේරුම් ගැනීමට සුදානමක් නැත ..

කොටි සමරන්න එපා කියලා නීතී එන්නේම අමු ජාතිවාදය ඔස්සේය. මාගේ අදහසනම් දකුණේ යුධ විරුවන් සමරනවා නම්, උතුරේ උන්ට ත්‍රස්තවාදින් සැමරීමේ නිදහස තිබිය යුතුය. මොකෝ උන් අපට ත්රස්තවාදීන් වූවද, දෙමළාට උන්ගේ වීරයෝය. යුද්ධය කියන්නේ කාළකන්නි ගේම් එකක්ය. ප්රජාතන්ත්රවාදි රටක ත්රස්තවාදීන්ට ඉන්නත් බැරිය. උන්ව මර්ධනය කොරනා එකත් සාධාරණය. කොටි ත්‍රස්තවාදය නිසා පීඩා වින්දේ, ජීවීත අහිමි උනේ, සිංහළයාගේ විතරක් නෙමේය. මුස්ලිම් එකා විතරක් නොව, දෙමළාද අනෙක් උන්ටත් වඩා දුකක් වින්දේය. දකුණේ එක බෝම්බයක් පුපුරන කොට, උතුරේ පිපිරුනේ බෝම්බ වරුසාවන්ය. බෝම්බය, මූ අහිංසකයාද, ත්රස්තවාදීයාද, දෙමළාද, සිංහලයාද කියා බැලුවේ නැතිය.

ඇත්තටම ඒ කාළකන්නි යුද්ධය නිමා කිරීම ජයග්රහනයක් නොව, විජයග්රහණයක්මය. ඒවා සමරන එකෙත් අවුලක් නැත්තේය. සිංහලයන් පාන් පත්තු කරනවා වාගෙම, යුද්ධයට විරුද්ධ එකාට ඉටිපන්දමක් පත්තු කරන්නත් ඉඩ දිය යුතුය. එමෙන්ම යහ පාළණය තුලද ඒ වෙනුවෙන් රාජ්‍ය උත්සව පවත්වන්නේ නම්, දෙමළාටද තම මිය ගිය එකා සිහිකිරීමට ඉඩක් තිබිය යුතුමය. දකුණේ ජාතිවාදීන්ට පහන් පත්තු කළ හැකිනම්, උතුරේ උන් පහන් පත්තු කිරීමට ඉඩදිය යුතුය ..

අවසානවශයෙන් කමල් ගුණරත්න මහතාගේ "road to nandikadal" පිළිබද මට ගැටළුවක් නැත නමුත් එයට එක් කිරිය යුතුයැයි හැගුනු කරුණු කිහිපයක් සටහන් තැබීමට කැමැත්තෙමි .. යුද්දේ අන්තිම කාලේ මොකද වුනේ ?...ලග පහරදීම් සදහා බර අවි යොදාගත්තාද... ඉසිප්රියාට මොකෝ වුනේ? කාන්තාවෝ බුරුතු පිටින් දුෂණය වුනේ කොහොමද? හිස් මතට පොකුරු බෝම්බ වැටුනේ කොහොමද? සෙල් පියාබලා ගියේ කොහොමද? මිනිස්සු බල්ලෝ බළල්ලු වගේ තැන තැන මැරිලා වැටිලා කුණුවෙලා ගියේ කොහොමද ? ප්‍රබාගේ පුතා මැරුවේ කොහොමද ? දුව මැරුවේ කොහොමද ?...රසායනික අවි ප්‍රහාර එල්ලවුනාද? පොට්ටු අම්මාන්ට මොකද වුණේ? දකුණෙන් නඩේෂන් එක්ක කරකාරේ ගිය විනිතට මොකද වුනේ?...මේවා ගැනත් පොතේ ලියවෙන්න ඕනි.

[QUOTE="manulasj, post: 20694342, member: 166920"] [SIZE="5"]පශ්චාත් යුද සාහිත්‍යය සහ නන්දි කාඩාල්... සිංහලයන් ආදීකාලයේ සිටම ම්ලේච්ඡ ජාතියක් බව අමුතුවෙන් සදහන් කීරීමට අවශ්‍ය නොවේ විජය ඇතුළු පිරිස ලංකාදීපයට ගොඩ බසිනවිට මිනී මස් කමින් සිටි කුවේණිගේ යක්ෂ පරම්පරාවේ අපි.පුන පුනා ලේ රස ඔස්සේ මෙපමණ කලක් පැමිණියේය..ආර් ප්‍රේමදාස ආමර් විදීයේදී කුඩු වී යන විට කිරිබත් උයා කන්නේ එම කුවේණි පරපුරේ අපිමය. එමෙන්ම නන්දිකඩාල් කලපුවේ ලේකැටි සමග ප්රභාකරන් වැටී සිටිනු දැක රතිඤ්ඤා දල්වා කැවුම් ඉව්වේද මේ අති උදාර ජාතියම ය.ඉන් නොනවැතී "road to nandikadal" සමගින් යුද්ධයේ ලේ රස නැවත නැවත රසවිදීමට ඇති ආසාව කොලබ ජාත්‍යාන්තර පොත් සල්පිලට පැමිණෙන ඕනෑම අයෙකුට බලාගත හැක..එදා මේදා තුර ලංකාවේ ඉතාමත් සීග්‍රයෙන්ම අලවි උ පොත් පිළිබද සමීක්ෂණයක් කළහොත් පලවෙනි තැන හිමිවන්නේ කමල් ගුණරත්න මහතාගේ "road to nandikadal" වන බව නොඅනුමානය.. පශ්චාත් යුද සිනමාවේ දී විමුක්ති/හදගම/සනස්ගල සිංහල බෞදයන් විසින් පට්ට ගසන අතර පශ්චාත් යුද සාහිත්‍යයේ එන කමල් ගුනරත්න්න /කරන්නාගොඩ / සී. ඒ. චන්ද්‍රප්‍රේම කතුවරුන් ලෙස වීරයන් කරනු ලබයි.යුද්දය යනු සරලවම කිවහොත් ජනකණ්ඩායම් දෙකක් යම්කිසි කරුණක් වෙනුවෙන් මාර ගැනීමය.මෙහිදී LTTE ය විසින් ගිනි අවි බෝම්බ යොදා ගනිමින් පහරදෙන විට ශ්‍රිලංකාවේ ආමී එක නවගුණ වැල යුදපිටියට ගෙනගොස් ෛමත්රී කලා විය හැකිද..විමුක්ති හදගම ඇතුළු සෙට් එක සිංහල බෞදයගේ පොදු සතුරා වන්නේ ඔන්න ඔය කාරනයේදීය..ඔවුන් ගේ සිනමවේ එන යුද සෙබලා බෝදිසත්වයෙකු නොවේ..ප්රචණ්ඩ කාරී ආක්‍රමණ ශීලී අවශ්‍ය අවස්ථාවන් වලදී අංගජාත්ය කෙලින් වන ජාටියේ පෞර්ෂයකි..එය කෙසේ උවත් සිංහල බෞදයා එම කරණය තේරුම් ගැනීමට සුදානමක් නැත .. කොටි සමරන්න එපා කියලා නීතී එන්නේම අමු ජාතිවාදය ඔස්සේය. මාගේ අදහසනම් දකුණේ යුධ විරුවන් සමරනවා නම්, උතුරේ උන්ට ත්‍රස්තවාදින් සැමරීමේ නිදහස තිබිය යුතුය. මොකෝ උන් අපට ත්රස්තවාදීන් වූවද, දෙමළාට උන්ගේ වීරයෝය. යුද්ධය කියන්නේ කාළකන්නි ගේම් එකක්ය. ප්රජාතන්ත්රවාදි රටක ත්රස්තවාදීන්ට ඉන්නත් බැරිය. උන්ව මර්ධනය කොරනා එකත් සාධාරණය. කොටි ත්‍රස්තවාදය නිසා පීඩා වින්දේ, ජීවීත අහිමි උනේ, සිංහළයාගේ විතරක් නෙමේය. මුස්ලිම් එකා විතරක් නොව, දෙමළාද අනෙක් උන්ටත් වඩා දුකක් වින්දේය. දකුණේ එක බෝම්බයක් පුපුරන කොට, උතුරේ පිපිරුනේ බෝම්බ වරුසාවන්ය. බෝම්බය, මූ අහිංසකයාද, ත්රස්තවාදීයාද, දෙමළාද, සිංහලයාද කියා බැලුවේ නැතිය. ඇත්තටම ඒ කාළකන්නි යුද්ධය නිමා කිරීම ජයග්රහනයක් නොව, විජයග්රහණයක්මය. ඒවා සමරන එකෙත් අවුලක් නැත්තේය. සිංහලයන් පාන් පත්තු කරනවා වාගෙම, යුද්ධයට විරුද්ධ එකාට ඉටිපන්දමක් පත්තු කරන්නත් ඉඩ දිය යුතුය. එමෙන්ම යහ පාළණය තුලද ඒ වෙනුවෙන් රාජ්‍ය උත්සව පවත්වන්නේ නම්, දෙමළාටද තම මිය ගිය එකා සිහිකිරීමට ඉඩක් තිබිය යුතුමය. දකුණේ ජාතිවාදීන්ට පහන් පත්තු කළ හැකිනම්, උතුරේ උන් පහන් පත්තු කිරීමට ඉඩදිය යුතුය .. අවසානවශයෙන් කමල් ගුණරත්න මහතාගේ "road to nandikadal" පිළිබද මට ගැටළුවක් නැත නමුත් එයට එක් කිරිය යුතුයැයි හැගුනු කරුණු කිහිපයක් සටහන් තැබීමට කැමැත්තෙමි .. යුද්දේ අන්තිම කාලේ මොකද වුනේ ?...ලග පහරදීම් සදහා බර අවි යොදාගත්තාද... ඉසිප්රියාට මොකෝ වුනේ? කාන්තාවෝ බුරුතු පිටින් දුෂණය වුනේ කොහොමද? හිස් මතට පොකුරු බෝම්බ වැටුනේ කොහොමද? සෙල් පියාබලා ගියේ කොහොමද? මිනිස්සු බල්ලෝ බළල්ලු වගේ තැන තැන මැරිලා වැටිලා කුණුවෙලා ගියේ කොහොමද ? ප්‍රබාගේ පුතා මැරුවේ කොහොමද ? දුව මැරුවේ කොහොමද ?...රසායනික අවි ප්‍රහාර එල්ලවුනාද? පොට්ටු අම්මාන්ට මොකද වුණේ? දකුණෙන් නඩේෂන් එක්ක කරකාරේ ගිය විනිතට මොකද වුනේ?...මේවා ගැනත් පොතේ ලියවෙන්න ඕනි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom