Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
නන්දුට රෙස්ට් - Nandu Rest
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආසියාතික රටවල හා ඔබ කිව් පරිදි මැද පෙරදිග ඔය තත්වය බහුලව පෙනෙන්න හා දැනෙන්න තිබුනත් බටහිර රටවල ඔය තත්වය හාත්පසින්ම වෙනස්නේ...

අර කියපු සංවර්ධිත සැලසුම් ක්රියාවලියට අනුව බටහිර රටවල අති නවීන තාක්ෂණයට අනුවනේ ඔය කුණු ටික වුනත් එකතු කරගෙන යන්නේ..

ඉඳලා හිටලා මෙහෙත් (කැනඩාවෙත්) කුණු බක්කි අවුස්සන පිරිස් ඉන්නවා..කිව්වට කවුරුත් විශ්වාස කරන එකක් නෑ.. ඇයි ඔතරම් දියුණු රටකත් එහෙම කරන්නේ කියලා..

එතැන කුණු අවුස්සන හා එයින් ලබාගන්න වෙහෙසෙන අරමූණ අපේ පීඩිත ජනතාවට සාපේක්ෂව අහසට පොලොව වගේ වෙනස්...

නමුත් පීඩිත පංතිය මෙහෙත් නැතුවා නොවෙයි...හැබැයි විරැකියාවෙන් යුතු ඔවුනට ජීවත් වෙන්න ඇවැසි මුදල් ප්රමාණයක් රජයෙන් මාස් පතා ලැබෙනවා. ඒකට සැලසුම් රජයෙන් ලබා දීලා තියෙනවා..

මෙහේ මහල් නිවාසයක පිටත තබා ඇති කුණු container එකකට බැහැගෙන හොයන්නේ beer cans..ඕක කරන්නේ හිඟමනට හෝ නැති බැරි කමටම නෙවෙයි..ඔය කියන beer can එකකට මෙහේ penny10 ක් ලැබෙනවා(හරියට ශත 10ක් වගේ)..ඉතින් ඔය කියන කුණු container එකකින් ගොඩාරියක් beer cans අහුල ගන්න පුලුවන්..ඕක ගෙනිහින් beer store එකට දීලා ඒ ලැබෙන සල්ලිවලින් එතැනින්ම මොනවා හරි ගන්නවා බොන්න....

අන්න එතැනයි වෙනස.. ආසියාකරයේ (අපේ රටත් ඇතුලුව) ඔය කුණු බක්කි ඇහිඳිම කරන්නේ තමන්ගේ දරු පවුලගේ බඩ වියත රැක දෙන්න . මෙහේ වෙන්නේ උදේ ඉඳන් නින්දට යනකන් තමන්ට හොඳටම බීලා වෙරි වෙන්න...අන්න එතැනයි වෙනස. මේ මිනිස් සමාජ දෙක හා එහි පවතින පාලන ක්රමවේදයන්ට අනුව තමයි අවසාන ප්රතිඵලය වෙනස් වෙලා තියෙන්නේ...

අපේ පංතියේ එවුන් ගැන බිඳක් නිර්මානයෙන් එලි දක්වා ජනතාව දැනුවත් කිරීම ගැන මගේ සහෝදර ආචාරය...

ඇයි මෙහෙම වෙලා තියෙන්නේ?? අපි කොහොමද දියුණු රටවල තත්වයට මෙය වෙනස් කර ගන්නේ හා එතැනට ලඟා වීමට සංවර්ධන සැලසුම් ගොඩ නගන්නේ??...එසේ නම් කුමන සාමාජීය හා දේශපාලන ක්රමයක් අප අනුගමනය කල යුතුද?? කුමන නායකත්වයකින් ඔය ඇති නැති පරතරයට ලඟම විසඳුම් ලබා ගත හැකිද?? එයට කෙතරම් කාලයක් අප තව බලා සිටිය යුතුද??

ඔය ඉහත කී කරුණු නුවණැසින් විමසා බලන්න කියා මේ නිර්මානය තුලින් කෙලින්ම අපේ හදවත්වලට බල කර තිබෙනවා......

ඔබට ජය....

[QUOTE="ronsilva, post: 6805751, member: 163721"] [SIZE=3]ආසියාතික රටවල හා ඔබ කිව් පරිදි මැද පෙරදිග ඔය තත්වය බහුලව පෙනෙන්න හා දැනෙන්න තිබුනත් බටහිර රටවල ඔය තත්වය හාත්පසින්ම වෙනස්නේ... අර කියපු සංවර්ධිත සැලසුම් ක්රියාවලියට අනුව බටහිර රටවල අති නවීන තාක්ෂණයට අනුවනේ ඔය කුණු ටික වුනත් එකතු කරගෙන යන්නේ.. ඉඳලා හිටලා මෙහෙත් (කැනඩාවෙත්) කුණු බක්කි අවුස්සන පිරිස් ඉන්නවා..කිව්වට කවුරුත් විශ්වාස කරන එකක් නෑ.. ඇයි ඔතරම් දියුණු රටකත් එහෙම කරන්නේ කියලා.. එතැන කුණු අවුස්සන හා එයින් ලබාගන්න වෙහෙසෙන අරමූණ අපේ පීඩිත ජනතාවට සාපේක්ෂව අහසට පොලොව වගේ වෙනස්... නමුත් පීඩිත පංතිය මෙහෙත් නැතුවා නොවෙයි...හැබැයි විරැකියාවෙන් යුතු ඔවුනට ජීවත් වෙන්න ඇවැසි මුදල් ප්රමාණයක් රජයෙන් මාස් පතා ලැබෙනවා. ඒකට සැලසුම් රජයෙන් ලබා දීලා තියෙනවා.. මෙහේ මහල් නිවාසයක පිටත තබා ඇති කුණු container එකකට බැහැගෙන හොයන්නේ beer cans..ඕක කරන්නේ හිඟමනට හෝ නැති බැරි කමටම නෙවෙයි..ඔය කියන beer can එකකට මෙහේ penny10 ක් ලැබෙනවා(හරියට ශත 10ක් වගේ)..ඉතින් ඔය කියන කුණු container එකකින් ගොඩාරියක් beer cans අහුල ගන්න පුලුවන්..ඕක ගෙනිහින් beer store එකට දීලා ඒ ලැබෙන සල්ලිවලින් එතැනින්ම මොනවා හරි ගන්නවා බොන්න.... අන්න එතැනයි වෙනස.. ආසියාකරයේ (අපේ රටත් ඇතුලුව) ඔය කුණු බක්කි ඇහිඳිම කරන්නේ තමන්ගේ දරු පවුලගේ බඩ වියත රැක දෙන්න . මෙහේ වෙන්නේ උදේ ඉඳන් නින්දට යනකන් තමන්ට හොඳටම බීලා වෙරි වෙන්න...අන්න එතැනයි වෙනස. මේ මිනිස් සමාජ දෙක හා එහි පවතින පාලන ක්රමවේදයන්ට අනුව තමයි අවසාන ප්රතිඵලය වෙනස් වෙලා තියෙන්නේ... අපේ පංතියේ එවුන් ගැන බිඳක් නිර්මානයෙන් එලි දක්වා ජනතාව දැනුවත් කිරීම ගැන මගේ සහෝදර ආචාරය... ඇයි මෙහෙම වෙලා තියෙන්නේ?? අපි කොහොමද දියුණු රටවල තත්වයට මෙය වෙනස් කර ගන්නේ හා එතැනට ලඟා වීමට සංවර්ධන සැලසුම් ගොඩ නගන්නේ??...එසේ නම් කුමන සාමාජීය හා දේශපාලන ක්රමයක් අප අනුගමනය කල යුතුද?? කුමන නායකත්වයකින් ඔය ඇති නැති පරතරයට ලඟම විසඳුම් ලබා ගත හැකිද?? එයට කෙතරම් කාලයක් අප තව බලා සිටිය යුතුද?? ඔය ඉහත කී කරුණු නුවණැසින් විමසා බලන්න කියා මේ නිර්මානය තුලින් කෙලින්ම අපේ හදවත්වලට බල කර තිබෙනවා...... ඔබට ජය....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom