Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නන්දෙ ගූ වෙන එකට පුතා දුකින්ලු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමේ ගිවිසුම අත්සන් කිරීමේදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් බරපතළ වගන්ති හතරක් උල්ලංඝනය කර ඇති බව ජාතික සංවිධාන එකමුතුව නම් සංවිධානය පවසනවා. මෙම ගිවිසුම විශාල දූෂණයක් බවත් ටෙන්ඩර් කැඳවීමකින් තොරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමකින් තොරව කැබිනට් අනුමැතියකින් තොරව එය සිදුකළ නොහැකි බවත් ඔවුන් කියනවා.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස එම සංවිධානය විසින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ගොනු කළා. බෙංගමුවේ නාලක හිමි, ආචාර්ය ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර යන පිරිස් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා. විශේෂත්වය වන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී මෙම පිරිස ආණ්ඩුවට සහය දුන් අය වීමයි.

“අපි මේ පෙත්සම අල්ලස් කොමිසමට ඉදිරිපත් කරළා තියෙන්නේ. අපි දකින්නේ මේක විශාල දූෂණයක් හැටියට. මේ LNG ගිවිසුම ටෙන්ඩර් කැඳවන්නේ නැතුව, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැතුව, කැබිනට් අනුමැතියකින් තොරව සම්පූර්ණයෙන්ම බලහත්කාරයෙන්ම වගේ ඉදිරිපත් කරපු ගිවිසුමක්. ඒ වගේම මේක ඇත්ත වශයෙන්ම දූෂණයක්. මේකෙන් දූෂණයට අමතරව අපගේ ස්වෛරීභාවයට විශාල හානියක් සිදුවෙනවා. මොකද මේ ගිවිසුම මගින් ඇමරිකාව අපේ විදුලිබල ශක්තිය අතට අරගෙන එයාලට ඕන වෙලාවක එවා නිෂ්ක්‍රීය කරල අපිව දන ගස්සන්න පුළුවන්. ඒ වගේ භයානක දෙයක් මේ ගිවිසුම මගින් සිදු වෙනවා” ඒ හිමියන් පවසනවා.

“අපි දැන් ඉන්නේ ගිනි කන්දක් උඩ. අපේ රට දැන් තියෙන්න තුන්කොන් බලවේගයකට මැදි වෙලා. එහෙම තියන වෙලාවක මේ වගේ දෙයක් ඇමරිකාවට දීම මහා භයානක දෙයක්. මේක තුන්වැනි ලෝක යුද්ධයක් කරා යන්න මුල් වෙන්න පුළුවන්. එම නිසා අපි කියනවා ආණ්ඩුවට මේක වහාම අකුල ගන්න කියලා” මේ අවස්ථාවට එක්වූ ආචාර්ය ගුණදාස අමරසේකර මහතා කියා තිබෙනවා.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට එක් වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා “අපේ පැමිණිල්ලට පදනම වන්නේ ඔහු මූලිකත්වය ගෙන කැබිනට් එක නොමඟ යවා කැබිනට් එකට අත්සන් කරපු ගිවිසුම පවා ඉදිරිපත් නොකර මේ LNG බලාගාරයේ කොටස් විකිණීම සහ ගෑස් සැපයීමේ කොන්ත්‍රාත් සහ යටිතල පහසුකම් කොන්ත්‍රාත් විදේශීය සමාගමට ලබාදීම. එතැනදී ඔහු වැරදි හතරක් කරලා තියෙනවා. අල්ලස් දූෂණ පනත 70 වගන්තිය යටතේ රජයට පාඩු සිදුවන ආකාරයට පළවෙනි වරද තමයි. මෙය යුගදනවි බලාගාරයට අදාල කොටස් විකිණීමේදී මේ රටේ බලශක්ති ප්‍රතිපත්තියට අනුව ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමකින් තමයි එහෙම කරනවා නම් කරන්න පුළුවන්. ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමකින් නොකර එහෙම කොටස් විකිණීම නිසා රජයට පාඩු සිදු වෙනවා.

දෙවැනි කාරණය ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුව සහ ගෑස් යටිතල පහසුකම් කොන්ත්‍රාත්තුව එකට ගැට ගසා එක සමාගමකට දීම. ඒ නිසා රජයට පාඩු සිදු වෙනවා. තුන්වැනි කාරණය මේ ගෑස් ගබඩාව පොළවේ පාවෙන ගබඩාවට අතිරික්ත ධාරිතා ගාස්තුවක් ගෙවන්න අවුරුදු පහකට එකඟ වෙනවා ඩොලර් මිලියන 250 කට වැඩි ප්‍රමාණයක්. එහෙම ගබඩාවක් මිළදී ගන්න පුළුවන් ඩොලර් දෙසීයකට. හතරවෙනි කාරණාව තමයි අපට අවශ්‍ය ගෑස් ප්‍රමාණයට වඩා ගෑස් ප්‍රමාණයක් මිලදී ගැනීමට එකඟ වීම. ඒ නිසා අපි භාවිතයට නොගන්නා ගෑස් වලටත් අපට මුදල් ගෙවන්න සිදුවෙලා. ඒ නිසා මේ ආකාරයට මේ ගිවිසුම් අත්සන් කිරීම මගින් භාණ්ඩාගාර ලේකම්වරයා රජයට පාඩු සිදු කළකරලා තියෙනවා. ඒ නිසා ඔහු අල්ලස් අල්ලස් හා දූෂණ පනතේ 70 වගන්තිය උල්ලංගනය කරලා තියෙනවා” යි සඳහන් කළා.

[QUOTE="Anythinganytime, post: 26971043, member: 578860"] යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමේ ගිවිසුම අත්සන් කිරීමේදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් බරපතළ වගන්ති හතරක් උල්ලංඝනය කර ඇති බව ජාතික සංවිධාන එකමුතුව නම් සංවිධානය පවසනවා. මෙම ගිවිසුම විශාල දූෂණයක් බවත් ටෙන්ඩර් කැඳවීමකින් තොරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමකින් තොරව කැබිනට් අනුමැතියකින් තොරව එය සිදුකළ නොහැකි බවත් ඔවුන් කියනවා. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස එම සංවිධානය විසින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ගොනු කළා. බෙංගමුවේ නාලක හිමි, ආචාර්ය ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර යන පිරිස් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා. විශේෂත්වය වන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී මෙම පිරිස ආණ්ඩුවට සහය දුන් අය වීමයි. “අපි මේ පෙත්සම අල්ලස් කොමිසමට ඉදිරිපත් කරළා තියෙන්නේ. අපි දකින්නේ මේක විශාල දූෂණයක් හැටියට. මේ LNG ගිවිසුම ටෙන්ඩර් කැඳවන්නේ නැතුව, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැතුව, කැබිනට් අනුමැතියකින් තොරව සම්පූර්ණයෙන්ම බලහත්කාරයෙන්ම වගේ ඉදිරිපත් කරපු ගිවිසුමක්. ඒ වගේම මේක ඇත්ත වශයෙන්ම දූෂණයක්. මේකෙන් දූෂණයට අමතරව අපගේ ස්වෛරීභාවයට විශාල හානියක් සිදුවෙනවා. මොකද මේ ගිවිසුම මගින් ඇමරිකාව අපේ විදුලිබල ශක්තිය අතට අරගෙන එයාලට ඕන වෙලාවක එවා නිෂ්ක්‍රීය කරල අපිව දන ගස්සන්න පුළුවන්. ඒ වගේ භයානක දෙයක් මේ ගිවිසුම මගින් සිදු වෙනවා” ඒ හිමියන් පවසනවා. “අපි දැන් ඉන්නේ ගිනි කන්දක් උඩ. අපේ රට දැන් තියෙන්න තුන්කොන් බලවේගයකට මැදි වෙලා. එහෙම තියන වෙලාවක මේ වගේ දෙයක් ඇමරිකාවට දීම මහා භයානක දෙයක්. මේක තුන්වැනි ලෝක යුද්ධයක් කරා යන්න මුල් වෙන්න පුළුවන්. එම නිසා අපි කියනවා ආණ්ඩුවට මේක වහාම අකුල ගන්න කියලා” මේ අවස්ථාවට එක්වූ ආචාර්ය ගුණදාස අමරසේකර මහතා කියා තිබෙනවා. මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට එක් වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා “අපේ පැමිණිල්ලට පදනම වන්නේ ඔහු මූලිකත්වය ගෙන කැබිනට් එක නොමඟ යවා කැබිනට් එකට අත්සන් කරපු ගිවිසුම පවා ඉදිරිපත් නොකර මේ LNG බලාගාරයේ කොටස් විකිණීම සහ ගෑස් සැපයීමේ කොන්ත්‍රාත් සහ යටිතල පහසුකම් කොන්ත්‍රාත් විදේශීය සමාගමට ලබාදීම. එතැනදී ඔහු වැරදි හතරක් කරලා තියෙනවා. අල්ලස් දූෂණ පනත 70 වගන්තිය යටතේ රජයට පාඩු සිදුවන ආකාරයට පළවෙනි වරද තමයි. මෙය යුගදනවි බලාගාරයට අදාල කොටස් විකිණීමේදී මේ රටේ බලශක්ති ප්‍රතිපත්තියට අනුව ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමකින් තමයි එහෙම කරනවා නම් කරන්න පුළුවන්. ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමකින් නොකර එහෙම කොටස් විකිණීම නිසා රජයට පාඩු සිදු වෙනවා. දෙවැනි කාරණය ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුව සහ ගෑස් යටිතල පහසුකම් කොන්ත්‍රාත්තුව එකට ගැට ගසා එක සමාගමකට දීම. ඒ නිසා රජයට පාඩු සිදු වෙනවා. තුන්වැනි කාරණය මේ ගෑස් ගබඩාව පොළවේ පාවෙන ගබඩාවට අතිරික්ත ධාරිතා ගාස්තුවක් ගෙවන්න අවුරුදු පහකට එකඟ වෙනවා ඩොලර් මිලියන 250 කට වැඩි ප්‍රමාණයක්. එහෙම ගබඩාවක් මිළදී ගන්න පුළුවන් ඩොලර් දෙසීයකට. හතරවෙනි කාරණාව තමයි අපට අවශ්‍ය ගෑස් ප්‍රමාණයට වඩා ගෑස් ප්‍රමාණයක් මිලදී ගැනීමට එකඟ වීම. ඒ නිසා අපි භාවිතයට නොගන්නා ගෑස් වලටත් අපට මුදල් ගෙවන්න සිදුවෙලා. ඒ නිසා මේ ආකාරයට මේ ගිවිසුම් අත්සන් කිරීම මගින් භාණ්ඩාගාර ලේකම්වරයා රජයට පාඩු සිදු කළකරලා තියෙනවා. ඒ නිසා ඔහු අල්ලස් අල්ලස් හා දූෂණ පනතේ 70 වගන්තිය උල්ලංගනය කරලා තියෙනවා” යි සඳහන් කළා. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom