Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නපුන්සකත්වය, සමලිංගිකත්වය ගැන අංශුවක්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නපුන්සකත්වය, සමලිංගිකත්වය ගැන අංශුවක්..

ලිංගික භාවය තීරණය කිරීමට බොහෝ අය පිටතින් පෙනෙන කකුල් දෙක අතර තීරුවේ පිහිටීම කෙබඳු දැයි කුඩා කලදී බලති..එහෙත් ප්‍රමාණයෙන් විශාල වෙත්ම එම පෙදෙස් කැත හා අවලස්සන වන හෙයින් ඒවා වසා ගන්නා ලෙස සංස්කෘතිය බලකරනු ලබයි..මා දන්නා පරිදි බොහෝ වනචාරී ගෝත්‍රිකයින් පවා තමාගේ ලිංගික අවයව වසා සිටීමට ක්‍රියා කරනු ලැබේ..නිරුවත් වානරයාහි ඩෙස්මන් මොරිස් අදහස් දක්වන පරිදි ඇඳුම් අදින්නේ විලිවසාගැනීමටවත්,සීතලෙන් ආරක්ශා වීමටවත්,මැසිමදුරුවන්ගෙන් ආරක්ශා වීමටවත් නොවෙයි..ලිංගික ආකර්ශනය වැඩිදියුනු කරගැනීම සඳහාය..ඔහුගේ මතය සනාථ කිරිමට වැඩ්දුර අදහස් ගෙනහැර දක්වන මොරිස් මැදපෙරදිග රටවල ගැහැනුන් හිසේ සිට පාදය තෙක් වසා ගැනීමත්,යුරෝපීය සෞම්‍ය කලාපීය රටවල ගැහැනු බොහොදේ නිරාවරණය කිරීමත් උෂ්ණත්ව වෙනස හා පරිසර තත්වවලට අනුකූල නොවන අයුරින් සිදුවී ඇති ආකාරය පැහැදිලි කරයි..මගේ නම් අදහස ලිංගික අවයව සෝදාගත් විගස හැර බොහෝවිට දැකුම්කලු අවයව නොවෙයි..ඉතින් මේ සැබෑ ආකාරය නිතර නිරාවරණය වීම ලිංගික හැඟීම වර්ධනයට බාධාවක් වන හෙයින්..දෙවියන් වහන්සේ එම කැත වස්තු අලන්කාර කොට වසා ගැනීමට වස්තර මවා ඇත..

ඉතින් අපි දැන් ඔය ලිංග වෙනස් වීම නොහොත් ලිංගික කියන බාහිර සාධක වලින් වෙන අපගමන ගැන ඉතාම චූට්ටක් කතා කරමු..උදේ 7.30-8.30 යන වෙලාවට තොටලඟ හන්දියට එනවනම් ඔයාලට අමුතු අය ටිකක් දකින්න පුලුවනි..ඒ ගොඩක් අය එකම කොම්පැනි 1ක තමා වැඩ කරන්නෙ..තියෙන විශේෂත්වය තමා රූපයෙන් හැඩරුවෙන් පිරිමි අයවලුන් ඇඳුමෙන්,කතාවෙන් සහ හැසිරීමෙන් ගැහැනු මෙන් හැසිරීම..ඇයි එහෙම වෙන්නෙ කියල මම දන්නෙ නෑ..ඒත් මම ගොඩක් වෙලාවට ගෑනු විදිහට ඉන්න ආස කරන පිරිමි අය දැකල තියනව..සමහර අය පිරිමි අය නිකම් පෙම්වතුන් වාගෙ ඇසුරු කරන වෙලාවල් තියනව..

සමාජීය හා සංස්කෘතික වශයෙන් ඇති ලිංගිකත්වය හා ආශ්රිත ක්‍රියාකාරකම් සම්බන්ධ අධිකතර පීඩනය පහල පන්තිවල අයගෙ සමලිංගික නැඹුරු වීම්වලට බලපානව කියල මම හිතන්නෙ…කලාපේ වැඩකරන,,කාන්තා නේවාසිකාගාර ආදියෙ සමලිංගික හැසිරීම් තියෙන ගෑනු ලමෝ ඉන්නව කියල මම අහල තියනව..මට මතක් වෙනව නලින් පෙරේර මේ අසහන කාරී වටපිටාව ගැන කියනව,,මේක හරියට හොඳට කන්න දීල අධෝ මාර්ගයට ප්ලාස්ටර සෙට් කරගන්න කියන සමාජයක්..උදේ හවස ෆිල්ම් වලින් ලව් කරනව පෙන්නල,,සමහර විට ඉඹිනව පෙන්නන මේ සමාජෙ උන් කෙල්ලෙක් කොල්ලෙක් එක්ක ඇතිල්ලිලා බස් එකේ යෑමත් වැරදි විදිහට දකිනව..වරද්දගන්න එපා බුදුදහම අනුමත සමාජෙ එක්ක..,,, ඒ කාලෙත් නගර සෝබිනියො හිටියෙ නගරෙ ලස්සන කරන්නද???උයන් වතු තිබුනෙ මිනිස්සුන්ට ගිමන් අරින්නද???එතකොට රජ සිටු මැතිවරු පරිවාර ස්ත්‍රී සේනාව තියන් හිටියෙ අනාගතේ ගෑනු හමුදාවක් එයි කියල බයේද????හප්පෝ ඔව්ව කතා කරන්න ගියොත් මම සිල් බිඳින්න හදනව කියල කට්ටිය චෝදනා කරයි..ඇත්තටම අද පවතින මේ රුවිත සිස්ටම් නිසා සමලිංගික නැඹුරුව වැඩිවෙනව කියන එක සමහරු පිලිගන්න කැමතිවෙන එකක් නෑ…ඒත් එහෙම දෙයකුත් තියනව..

චීන ෆෝන් ආවට පස්සෙ ජනප්‍රිය උන වැඩක් තමා කටහඬ වෙනස් කර කතා කිරීම..ඉතින් සමහර උන්ට දැලිපිහියට වඳුර අහු උනා වාගෙ ඔය වාගෙ එකක් අහු උනාම හතර වටේටම ගෑනු කටහඬින් කොල්ලොන්ට ආතල් දෙනව…ඔව්වයි සමහර දේවල් රෙකෝඩ් කරල අහනව..මාර ෆන් ජෙනරේටින් වැඩක් සමහර උන්ට ඔය වැඩේ…තව ෆේස්බුක් එකේ ගෑනු ප්‍රොෆයිල් එකක් හදන් කාගෙහරි ගෑනු ලමයෙකුගෙ පවුලෙ පිංතූර දාගෙන නපුන්සක චරිත රඟපාන එකත් දැන් ජනප්‍රිය වැඩක්..ඉතින් අපේ පැනි කාරයො දාන පැනි..ලියන කවි..එන අටෝරාසියක් කොමෙන්ට් බලනව අර ලස්සන ගෑනු රූපෙකට මුවා වෙලා…

ඇත්තටම ජීව විද්‍යාත්මක පදනමක් සහිත ජානමය හා හෝමෝනමය සංකූලතා නිසා නපුන්සක ගති පෙන්වන අයත් ඉන්නව අපි ඒ අයටනම් පැහැදිලිව සමාජෙ නිසිතැන දෙන්න ඕනි..තැන දෙනව කියන්නෙ මිනිහට ඇහෙන්නම අනේ පව් නේද මෙයා එයාගෙ හැටි කියල උගෙ සනුහරේ තියෙන ආත්මගෞරවේ නැති කරල දාන එක නෙමෙ..එයාල දිහා සාමාන්‍ය විදිහට බලන්න හුරු වෙන එක..ඒ අයගෙ සාමාන්‍ය ජීවිතේ ගලාගෙන යෑමට ඉඩහැරීම..හැමවෙලාවෙම අනුන්ගෙ කුනු කන්දල් හොයන වට්ටි අම්මල පෙට්ටි තාත්තලටනම් මේක මාර අමාරු දෙයක්..ගමේ එකෙක් ඉංග්‍රීසි කෑල්ලක් වැරැද්දුවහම හිකිස් ගාන උන්,, ගෑනු වගෙ ඇඳන් ජෝගි නටන උන්ගෙ ජාන වෙනස් කියල අනුකම්පාව දෙයිද???

අනේ ඔයා නපුන්සක උනාට අපි ඔයාට අපි වෙනස් කම් කරන්නෙනෑ…ඔය වගෙ කමෙන්ට් වාගෙ අදහස් එපා…අපි මොනාහරි ලිව්වම එන කොමෙන්ට් අපේ ජාතකේ අවුස්සන,,මගේ මනස කියවල බෙහෙත් දමන්න හදන ඒව වෙන එකතමා මම නොදිරවනම කොමෙන්ට් ජාතිය..

found on a blog

[QUOTE="migaramk, post: 7639809, member: 38647"] [b]නපුන්සකත්වය, සමලිංගිකත්වය ගැන අංශුවක්..[/b] [CENTER][SIZE="4"][IMG]http://www.koreatimes.co.kr/upload/news/071213_p10_sex.jpg[/IMG] ලිංගික භාවය තීරණය කිරීමට බොහෝ අය පිටතින් පෙනෙන කකුල් දෙක අතර තීරුවේ පිහිටීම කෙබඳු දැයි කුඩා කලදී බලති..එහෙත් ප්‍රමාණයෙන් විශාල වෙත්ම එම පෙදෙස් කැත හා අවලස්සන වන හෙයින් ඒවා වසා ගන්නා ලෙස සංස්කෘතිය බලකරනු ලබයි..මා දන්නා පරිදි බොහෝ වනචාරී ගෝත්‍රිකයින් පවා තමාගේ ලිංගික අවයව වසා සිටීමට ක්‍රියා කරනු ලැබේ..නිරුවත් වානරයාහි ඩෙස්මන් මොරිස් අදහස් දක්වන පරිදි ඇඳුම් අදින්නේ විලිවසාගැනීමටවත්,සීතලෙන් ආරක්ශා වීමටවත්,මැසිමදුරුවන්ගෙන් ආරක්ශා වීමටවත් නොවෙයි..ලිංගික ආකර්ශනය වැඩිදියුනු කරගැනීම සඳහාය..ඔහුගේ මතය සනාථ කිරිමට වැඩ්දුර අදහස් ගෙනහැර දක්වන මොරිස් මැදපෙරදිග රටවල ගැහැනුන් හිසේ සිට පාදය තෙක් වසා ගැනීමත්,යුරෝපීය සෞම්‍ය කලාපීය රටවල ගැහැනු බොහොදේ නිරාවරණය කිරීමත් උෂ්ණත්ව වෙනස හා පරිසර තත්වවලට අනුකූල නොවන අයුරින් සිදුවී ඇති ආකාරය පැහැදිලි කරයි..මගේ නම් අදහස ලිංගික අවයව සෝදාගත් විගස හැර බොහෝවිට දැකුම්කලු අවයව නොවෙයි..ඉතින් මේ සැබෑ ආකාරය නිතර නිරාවරණය වීම ලිංගික හැඟීම වර්ධනයට බාධාවක් වන හෙයින්..දෙවියන් වහන්සේ එම කැත වස්තු අලන්කාර කොට වසා ගැනීමට වස්තර මවා ඇත.. [IMG]http://farm2.static.flickr.com/1275/610765646_ee26c98eca.jpg[/IMG] ඉතින් අපි දැන් ඔය ලිංග වෙනස් වීම නොහොත් ලිංගික කියන බාහිර සාධක වලින් වෙන අපගමන ගැන ඉතාම චූට්ටක් කතා කරමු..උදේ 7.30-8.30 යන වෙලාවට තොටලඟ හන්දියට එනවනම් ඔයාලට අමුතු අය ටිකක් දකින්න පුලුවනි..ඒ ගොඩක් අය එකම කොම්පැනි 1ක තමා වැඩ කරන්නෙ..තියෙන විශේෂත්වය තමා රූපයෙන් හැඩරුවෙන් පිරිමි අයවලුන් ඇඳුමෙන්,කතාවෙන් සහ හැසිරීමෙන් ගැහැනු මෙන් හැසිරීම..ඇයි එහෙම වෙන්නෙ කියල මම දන්නෙ නෑ..ඒත් මම ගොඩක් වෙලාවට ගෑනු විදිහට ඉන්න ආස කරන පිරිමි අය දැකල තියනව..සමහර අය පිරිමි අය නිකම් පෙම්වතුන් වාගෙ ඇසුරු කරන වෙලාවල් තියනව.. සමාජීය හා සංස්කෘතික වශයෙන් ඇති ලිංගිකත්වය හා ආශ්රිත ක්‍රියාකාරකම් සම්බන්ධ අධිකතර පීඩනය පහල පන්තිවල අයගෙ සමලිංගික නැඹුරු වීම්වලට බලපානව කියල මම හිතන්නෙ…කලාපේ වැඩකරන,,කාන්තා නේවාසිකාගාර ආදියෙ සමලිංගික හැසිරීම් තියෙන ගෑනු ලමෝ ඉන්නව කියල මම අහල තියනව..මට මතක් වෙනව නලින් පෙරේර මේ අසහන කාරී වටපිටාව ගැන කියනව,,මේක හරියට හොඳට කන්න දීල අධෝ මාර්ගයට ප්ලාස්ටර සෙට් කරගන්න කියන සමාජයක්..උදේ හවස ෆිල්ම් වලින් ලව් කරනව පෙන්නල,,සමහර විට ඉඹිනව පෙන්නන මේ සමාජෙ උන් කෙල්ලෙක් කොල්ලෙක් එක්ක ඇතිල්ලිලා බස් එකේ යෑමත් වැරදි විදිහට දකිනව..වරද්දගන්න එපා බුදුදහම අනුමත සමාජෙ එක්ක..,,, ඒ කාලෙත් නගර සෝබිනියො හිටියෙ නගරෙ ලස්සන කරන්නද???උයන් වතු තිබුනෙ මිනිස්සුන්ට ගිමන් අරින්නද???එතකොට රජ සිටු මැතිවරු පරිවාර ස්ත්‍රී සේනාව තියන් හිටියෙ අනාගතේ ගෑනු හමුදාවක් එයි කියල බයේද????හප්පෝ ඔව්ව කතා කරන්න ගියොත් මම සිල් බිඳින්න හදනව කියල කට්ටිය චෝදනා කරයි..ඇත්තටම අද පවතින මේ රුවිත සිස්ටම් නිසා සමලිංගික නැඹුරුව වැඩිවෙනව කියන එක සමහරු පිලිගන්න කැමතිවෙන එකක් නෑ…ඒත් එහෙම දෙයකුත් තියනව.. [IMG]http://www.planetsappho.com/siteimages/homepage/lesbian-dating-site.jpg[/IMG] චීන ෆෝන් ආවට පස්සෙ ජනප්‍රිය උන වැඩක් තමා කටහඬ වෙනස් කර කතා කිරීම..ඉතින් සමහර උන්ට දැලිපිහියට වඳුර අහු උනා වාගෙ ඔය වාගෙ එකක් අහු උනාම හතර වටේටම ගෑනු කටහඬින් කොල්ලොන්ට ආතල් දෙනව…ඔව්වයි සමහර දේවල් රෙකෝඩ් කරල අහනව..මාර ෆන් ජෙනරේටින් වැඩක් සමහර උන්ට ඔය වැඩේ…තව ෆේස්බුක් එකේ ගෑනු ප්‍රොෆයිල් එකක් හදන් කාගෙහරි ගෑනු ලමයෙකුගෙ පවුලෙ පිංතූර දාගෙන නපුන්සක චරිත රඟපාන එකත් දැන් ජනප්‍රිය වැඩක්..ඉතින් අපේ පැනි කාරයො දාන පැනි..ලියන කවි..එන අටෝරාසියක් කොමෙන්ට් බලනව අර ලස්සන ගෑනු රූපෙකට මුවා වෙලා… ඇත්තටම ජීව විද්‍යාත්මක පදනමක් සහිත ජානමය හා හෝමෝනමය සංකූලතා නිසා නපුන්සක ගති පෙන්වන අයත් ඉන්නව අපි ඒ අයටනම් පැහැදිලිව සමාජෙ නිසිතැන දෙන්න ඕනි..තැන දෙනව කියන්නෙ මිනිහට ඇහෙන්නම අනේ පව් නේද මෙයා එයාගෙ හැටි කියල උගෙ සනුහරේ තියෙන ආත්මගෞරවේ නැති කරල දාන එක නෙමෙ..එයාල දිහා සාමාන්‍ය විදිහට බලන්න හුරු වෙන එක..ඒ අයගෙ සාමාන්‍ය ජීවිතේ ගලාගෙන යෑමට ඉඩහැරීම..හැමවෙලාවෙම අනුන්ගෙ කුනු කන්දල් හොයන වට්ටි අම්මල පෙට්ටි තාත්තලටනම් මේක මාර අමාරු දෙයක්..ගමේ එකෙක් ඉංග්‍රීසි කෑල්ලක් වැරැද්දුවහම හිකිස් ගාන උන්,, ගෑනු වගෙ ඇඳන් ජෝගි නටන උන්ගෙ ජාන වෙනස් කියල අනුකම්පාව දෙයිද??? අනේ ඔයා නපුන්සක උනාට අපි ඔයාට අපි වෙනස් කම් කරන්නෙනෑ…ඔය වගෙ කමෙන්ට් වාගෙ අදහස් එපා…අපි මොනාහරි ලිව්වම එන කොමෙන්ට් අපේ ජාතකේ අවුස්සන,,මගේ මනස කියවල බෙහෙත් දමන්න හදන ඒව වෙන එකතමා මම නොදිරවනම කොමෙන්ට් ජාතිය..[/SIZE][/CENTER] found on a blog [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom