නබිතුමා කාමාතුරයෙක් – මුස්ලිම් ලෝකය කුපි&#3501

akilarandev

Member
Jan 12, 2012
316
32
0
නබිතුමා කාමාතුරයෙක් – මුස්ලිම් ලෝකය කුපි&#3501

ඊයේ දිනයේ ලිබියාවේ ඇමරිකානු තානාපතිවරයා මරා දැමීමට හේතු වූ ඊශ‍්‍රායල් අමෙරිකානු චිත‍්‍රපට අධ්‍යක්ෂවරයකු විසින් නිෂ්පාදනය කර ඇති මුස්ලිමි ජනතාව අතර ඉතා මතභේදයට තුඩුදෙන අපහාසාත්මක චිත‍්‍රපටයට එරෙහිව ඊජිප්තුවේද විරෝධතා පැවැත්වී ඇතැයි වාර්තා වේ.
52 හැවිරිදි Sam Bacile නමි මොහු ඉස්ලාම් විරෝධි මොහු වතු සංවර්ධන ව්‍යාපාරිකයකු ලෙස කැලිෆෝනියාවේ සේවය කල අයෙකි. ඔහුට චිත‍්‍රපට නිෂ්පාදනයට යුදෙවි ආධාර ලෙස ඩොලර් මිලියන 5ක් ලැබී ඇත.
නබි තුමාට අපහස වන අයුරින් මෙම චිත‍්‍රපට කථාංගය නිර්මාණය වී ඇති බැවින් ඊජිප්තුවද මෙම චිත‍්‍රපටය වාරණයට ලක් කර ඇත. එහි නබි තුමා පෙන්වා දී ඇත්තේ ව්‍යාජ කාමාතුරයෙකු ලෙස ය.
මේ සදහා දැඩි විරෝධය පල කරමින් දහස ගණනක් එක්ව ඊජිප්තුවේ අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් සිදු කර ඇත. එහිදී අමෙරිකානු ධජය ගිනි තබමින් චිත‍්‍රපටය නිකුත් කිරිම සමිබන්ධයෙන් සමස්ථ මුස්ලිම් ප‍්‍රජාවගෙන් අමෙරිකානු රජය සමාව ගත යුතු බවත් උද්ඝොෂකයන් විසින් කියා තිබේ.
දැනට මෙය මහජන ප‍්‍රදර්ශණය නවතා ඇති මුත් එක් වරක් හොලිවුඩිහි ප‍්‍රදර්ශණය කර ඇත. චිත‍්‍රපටයේ දර්ශන ඇතුලත් විඩියෝ කොටසක් ලොව පුරා අධික නරඹන්නන් පිරිසක් අතරට මේ වන විට නරඹා ඇති අතර ඇෆ්ගනීස්තානය හා ඊජිප්තුව කුපිත වූ ජනතාව පාලනය කිරිම උදෙසා You tube හි මෙම විඩියො පටය නැරඹිම අවහිර කර ඇති බවද වාර්තා වේ.
කෙසේ වෙතත් මෙම චිත‍්‍රපටය පෙන්ටගනයට පහරදිමේ 9/11 සිදුවීමට පලි ගැනිමක් ලෙස අමෙරිකානු රජය විසින් මුස්ලිම් ජනතාවට අපහාස කිරිමට කරන ලද කි‍්‍රයාවක් බවත් ඔවුන් තව දුරටත් පෙන්වා දෙයි.

http://lankacnews.com/sinhala/main-news/79619/
 
Last edited:

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ඉතින් කාමාතුරයට කාමාතුරය නෑතුව වෙන මොනා කියන්නද:oo: