Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
නබි සීයගේ අමානුෂික කිරිදරු දූෂණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වන්දින්න ආපු දැරිය දූෂණය කළ බුද්ද පුත්‍ර&#3514

වන්දින්න ආපු දැරිය දූෂණය කළ බුද්ද පුත්‍රයා

බාල වයස්කාර ලාංකික දැරියකට ළමා අපචාර කිරීමේ චෝදනාවට වරදකරු කළ ලන්ඩනයේ ක්‍රොයිඩන්හි තේම්ස් බෞද්ධ විහාරයේ විහාරාධිපති පහලගම සෝමරතන චීවරධාරියාට ලන්ඩන් අයිස්ල්වර්ත් ක්‍රවුන් කෝට් අධිකරණය අද වසර 7 ක සිර ද~ුවමක් නියම කෙළේය.

සිර ද~ුවමට අමතරව පහලගම සෝමරතන නම දින නියමයකින් තොරව ලිංගික අපයෝජකයන් ගේ නාම ලේඛනයට ඇතුලත් කරන මෙන්ද විනිශ්චයකරු නියෝග කළේය. ඒ අනුව මින් මතුවට සෝමරතනට ළමුන් සම්බන්ධ කිසිම කාර්යයකට සම්බන්ධ වීමද තහනම් කෙරේ.

1970 වේ දශකයේ බටහිර ලන්ඩනයේ චිස්වික් පළාතේදී බාල වියේ ශ්‍රී ලාංකික දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනා හතරකට සෝමරතන චීවරධාරියා වරදකාරයා බව පසුගිය මැයි මාසයේදී එම අධිකරණය තීන්දු කර ද~ුවම් නියම කිරීම අදට දින නියම කර තිබිණ.

පහලගම සෝමරතන චීවරධාරියාගේ වත්මන් වයස අවුරුදු 65 කි

මොහුට විරුද්ධව නඩු වැටෙන බව දැනගත් විට මොහු හීන් සීරුවේ ලංකාවට මාරු වෙන්නට උත්සාහ කළද පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී හීත්රෝ ගුවන් තොටුපොළේදී අත් අඩංගුවට ගැනින. පසුව ඇප මත නිදහස ලබා සිටියේ ය.

සෝමරතන චීවරධාරියාට එරෙහිව වසර තිස් ගණනකට පසුව නඩු දැමීමට හේතු වූයේ අතවරයට පත් එකල දැරියක්ව සිටි කාන්තාව සිය පියාට අවනම්බුවක් වෙතැයි යන කාරණය මත පියා මිය යන තුරු ඉවසා සිටීම හේතුවෙනි.

කුඩා කාලයේදී අතවරයට පත්වූ ඇය ශ්‍රී ලාංකික සිංහල බෞද්ධ කාන්තාවක් වන අතර ඇය වර්තමානයේ ලන්ඩනයේ සමාජය ඉහලින් සලකන රැකියාවක නියුක්තව සිටින්නියකි. සිය පියාට තිබූ ආදරය ගෞරවය නිසා ඔහු ජීවතුන් අතර සිටියදී මෙය හෙලිවුවහොත් පියාට එය දරා ගන්නට නොහැකි වනු ඇතැයි සිතා පියා මිය යන තුරුම ඉවසා ගෙන සිට තිබේ. පියා මිය යෑමෙන් අනතුරුව ඇය සෝමරතන චීවරධාරියා ට එරෙහිව නීතියේ පිහිට පැතුවාය.

මෙය ඓතිහාසික නඩු තීන්දුවක් වන්නේ ඒ අනුවය.

මෙම චීවරධාරියා වසර ගණනාවක් මුළුල්ලේ තමන් තේම්ස් විහාරයෙන් හරි හම්බ කළ ධනය යොදවා තම සොහොයුරන් ලවා ගම්පහ මාකේවිට සහ කසගහවත්ත ප්‍රදේශන්හි ගෙස්ට් හවුස් දෙකක් සාදා ව්‍යාපාර කරයි.

මෙම ගෙස්ට් හවුස් ගණිකාවන් සමග සතුටු වීමට කෙටි කාලයකට කුලියට දෙන ස්ථානයන් වේ. 80 ගණන් වලදී කුලී රථ එළවමින් සිටි සොහොයුරන්ට ගෙස්ට් හවුස් සෑදීමට මුදල් වියදම් කළ මෙම චීවරධාරියා බෞද්ධ ජනතාව රවටා ලබා ගත් ධනයෙන් තවත් බොහෝ නීති විරෝධී කටයුතු ලංකාවේ සිදුකර තිබේ. ලංකාවේ නීතියක් ක්‍රියාත්මක නොවන නිසා ඉන් අපූරුවට ගැලවී සිටියේ ය.

මින්පස්සෙ අපිත් දෙන්නක් උත්තර!

[QUOTE="pmmali, post: 12797371, member: 114536"] [b]වන්දින්න ආපු දැරිය දූෂණය කළ බුද්ද පුත්‍රය[/b] [SIZE="4"] වන්දින්න ආපු දැරිය දූෂණය කළ බුද්ද පුත්‍රයා බාල වයස්කාර ලාංකික දැරියකට ළමා අපචාර කිරීමේ චෝදනාවට වරදකරු කළ ලන්ඩනයේ ක්‍රොයිඩන්හි තේම්ස් බෞද්ධ විහාරයේ විහාරාධිපති පහලගම සෝමරතන චීවරධාරියාට ලන්ඩන් අයිස්ල්වර්ත් ක්‍රවුන් කෝට් අධිකරණය අද වසර 7 ක සිර ද~ුවමක් නියම කෙළේය. සිර ද~ුවමට අමතරව පහලගම සෝමරතන නම දින නියමයකින් තොරව ලිංගික අපයෝජකයන් ගේ නාම ලේඛනයට ඇතුලත් කරන මෙන්ද විනිශ්චයකරු නියෝග කළේය. ඒ අනුව මින් මතුවට සෝමරතනට ළමුන් සම්බන්ධ කිසිම කාර්යයකට සම්බන්ධ වීමද තහනම් කෙරේ. [IMG]http://a5.sphotos.ak.fbcdn.net/hphotos-ak-prn1/c0.0.403.403/p403x403/564369_363985626999942_342318327_n.jpg[/IMG] 1970 වේ දශකයේ බටහිර ලන්ඩනයේ චිස්වික් පළාතේදී බාල වියේ ශ්‍රී ලාංකික දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනා හතරකට සෝමරතන චීවරධාරියා වරදකාරයා බව පසුගිය මැයි මාසයේදී එම අධිකරණය තීන්දු කර ද~ුවම් නියම කිරීම අදට දින නියම කර තිබිණ. පහලගම සෝමරතන චීවරධාරියාගේ වත්මන් වයස අවුරුදු 65 කි මොහුට විරුද්ධව නඩු වැටෙන බව දැනගත් විට මොහු හීන් සීරුවේ ලංකාවට මාරු වෙන්නට උත්සාහ කළද පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී හීත්රෝ ගුවන් තොටුපොළේදී අත් අඩංගුවට ගැනින. පසුව ඇප මත නිදහස ලබා සිටියේ ය. සෝමරතන චීවරධාරියාට එරෙහිව වසර තිස් ගණනකට පසුව නඩු දැමීමට හේතු වූයේ අතවරයට පත් එකල දැරියක්ව සිටි කාන්තාව සිය පියාට අවනම්බුවක් වෙතැයි යන කාරණය මත පියා මිය යන තුරු ඉවසා සිටීම හේතුවෙනි. කුඩා කාලයේදී අතවරයට පත්වූ ඇය ශ්‍රී ලාංකික සිංහල බෞද්ධ කාන්තාවක් වන අතර ඇය වර්තමානයේ ලන්ඩනයේ සමාජය ඉහලින් සලකන රැකියාවක නියුක්තව සිටින්නියකි. සිය පියාට තිබූ ආදරය ගෞරවය නිසා ඔහු ජීවතුන් අතර සිටියදී මෙය හෙලිවුවහොත් පියාට එය දරා ගන්නට නොහැකි වනු ඇතැයි සිතා පියා මිය යන තුරුම ඉවසා ගෙන සිට තිබේ. පියා මිය යෑමෙන් අනතුරුව ඇය සෝමරතන චීවරධාරියා ට එරෙහිව නීතියේ පිහිට පැතුවාය. මෙය ඓතිහාසික නඩු තීන්දුවක් වන්නේ ඒ අනුවය. මෙම චීවරධාරියා වසර ගණනාවක් මුළුල්ලේ තමන් තේම්ස් විහාරයෙන් හරි හම්බ කළ ධනය යොදවා තම සොහොයුරන් ලවා ගම්පහ මාකේවිට සහ කසගහවත්ත ප්‍රදේශන්හි ගෙස්ට් හවුස් දෙකක් සාදා ව්‍යාපාර කරයි. මෙම ගෙස්ට් හවුස් ගණිකාවන් සමග සතුටු වීමට කෙටි කාලයකට කුලියට දෙන ස්ථානයන් වේ. 80 ගණන් වලදී කුලී රථ එළවමින් සිටි සොහොයුරන්ට ගෙස්ට් හවුස් සෑදීමට මුදල් වියදම් කළ මෙම චීවරධාරියා බෞද්ධ ජනතාව රවටා ලබා ගත් ධනයෙන් තවත් බොහෝ නීති විරෝධී කටයුතු ලංකාවේ සිදුකර තිබේ. ලංකාවේ නීතියක් ක්‍රියාත්මක නොවන නිසා ඉන් අපූරුවට ගැලවී සිටියේ ය.[/SIZE] [B][CENTER][COLOR="Red"][SIZE="4"]මින්පස්සෙ අපිත් දෙන්නක් උත්තර![/SIZE][/COLOR][/CENTER][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom