Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නමස්ථානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අටමස්ථානයට එරෙහිව නමස්ථානයක් හදා අටවැනිදා පැරදී නමවැනිදා ගෙදර යාම!

බුදු වසරින් නව වැන්නේ සුගත තථාගත සම්බුදු රජාණන් වහන්සේ සිරිලකට වැඩම කොට මහමෙව්නා උයනෙහි රන් තෙළඹු රුක් සෙවණේ සමාපත්ති සුව විහරණය කළ සේක. එසේ රන් තෙළඹු රුක පාමුල වැඩ සිටිමින් බුද්ධ නේත්‍රා මණ්ඩලයෙන් අට වතාවක් නෙත් මඬල විහිදුවාලූයේය. ඉක්බිතිව ඒ අට තැනටම වැඩම කළ උන්වහන්සේ උතුම් බුද්ධ ස්පර්ශයෙන් පවිත්‍ර කොට බුද්ධ පාරිභෝගික ශුද්ධ භූමි බවට පත් කරන්නේය.

මෙසේ පිහිට වූ ‘අටමස්ථානය’ එතැන් පටන් මෙරට පූජනීය ධර්ම කේන්ද්‍රස්ථාන අට බවට පත්වන්නේය. දේවනපෑතිස් රජ තෙමේ ථූපාරාමය ස්ථාපිත කරමින් ඇරැඹි අටමස්ථානය පිහිටුවීම මහසෙන් රජතුමා ජේතවනාරාමය බැඳ වීමෙන් පූර්ණත්වයට පත් වන්නේය.

එබැවින් අටමස්ථානය සිරිලක් සසුන් සම්ප්රදාය සේම රාජ සම්ප්රදාය වසර 2557 මුළුල්ලේ නොකිලිටිව, පිරිසිදුව පවිත්‍රව හා වන්දනීයව රැකගත් අපේ ජාතික සම්මතය. ඓතිහාසික සිරිතය.

අටමස්ථානය මහමෙවුනා උයනේ සම අට දුරින් පිහිටුවූ ගණිත සූත්රයකි. ගෞතම තථාගත බුදුන් වහන්සේ මෙම ස්ථාන අට බුද්ධ පාරිභෝගික භූමි බවට පත් කරන්නේ බුද්ධ රාජ්‍යයේ බුදුවරු අනුදැන වදාළ බුදු සිරිත අනුව යමින්ය. මන්ද මෙයට මත්තෙන් කකුසද, කොණාගම, කස්සප පෙර බුදුවරුන් වහන්සේලා ද මෙම භුමි මස්තකයට වැඩම කොට ශුද්ධ භුමි බවට පත් කොට ඇත්තේය. එය මතු බුදු වන මෛත්‍රී බුදු රජාණන් වහන්සේ ද ඉටු කරන බුද්ධ රාජ්‍යත්වයේ බුද්ධ චාරිත්රයකි. කෙසේ නමුත් බුදු දහම අනු දකින අටලෝ දහම ස්වකීය ජීවිත දහම බවට සිංහලයන් පත් කර ගන්නේ ‘අටමස්ථානය’ ධර්ම නිමිත්ත බවට පත් කර ගනිමිනි.

මේ ධර්ම නිමිත්ත ජීවිතය දෙස උපේක්ෂාවෙන් හා මැදහත්ව මෙනෙහි කිරීමෙකි ජාතික අභ්‍යාසය ජාතියට ලබා දීමකි. එම නිසා අටමස්ථානය බැඳි පෙර රජවරු අසහාය වන්නේය.

අමරණීයත්වයට පත් වීම පිණිස මහ සෑයක් බැඳීමේ දොල පිපාසයක් ලක් රජ කිරුළ දැරු සමහර රජවරුන්ගේ ආශාවක් වූ හැටි ද පෙනේ. ඒ පිළිබඳ මතු මත්තේ ඇතිවන ඇලීම ආශාව නිසාම ගෞතම බුදු රජුන් වහන්සේ අටමස්ථානයට පිටින් තවත් ස්ථාන දොළසක් වෙත වැඩම කොට සමාපත්ති සුව විහරණය කොට බුද්ධ පාරිභෝගික ශුද්ධ භුමි කොට තිබුණි. ඒ සියල්ල ද පූජා භූමි ලෙස ස්ථාපිත වීමෙන් සිරිලක ‘සොළොස්මස්ථාන’ බිහිවන්නේය. එබැවින් යම් රජකුට අමරණීය වීම පිණිස මහාසෑයක් බැඳ තැබීමට තවත් ඉඩක් නොවීය.

මේ ධර්මතාව බලයෙහි මුදුනට නැඟි කිහිප දෙනකුම අමතකව යන්නේය. ධර්මතාව පිළිබඳ ලොව ගැඹුරු හා සුමට දහම රකින පාලකයා ලෙස ලක් සිහසුන හිමි වූ සෑම රජු දරුවෙකුම පත් වන්නේ නිරායාසයෙන්මය. එබැවින් ලක්දිව පාලකයකුට රැකීමට “පෙර සිරිත” නමින් උරුම සිරිතක් වන්නේය. එය බුදු සිරිතට බැඳුණ ලක්දිව රජ සිරිතය. ඒ වගේම ජන සිරිතය.

එය සිරිලක දේශපාලන සිරිත ද වන්නේ එබැවිනි. පෙර සිරිත කිළිටි කිරිම වූ කලි ධර්මතාව කිළිටි කිරීමකි. ඒ නිසා ලක් විහාර සිරිත යමකු තම ලෝල ආශා සංතර්පනය පිණිස භාවිත කළේ නම් ඒ බුදුන් වහන්සේ සිංහලයාට අනුදැන වදාළ ධර්ම විනය ද අනුබුදු මිහිඳු මහ තෙරිඳු විදහන කළ ආරාම සිරිත ද කෙලෙසා දැමීමකි.

සිරිලක් දිව අසහාය දේශප්‍රේමී මහරජ වන්නේ දුටුගැමුණු නිරිඳුය. මහ මිහිඳු මහ තෙරිඳු නියමයෙන් මහාසෑය ස්වණමාලිය බැඳවීමේ ඓතිහාසික පූජා උරුමය උරුම වූයේ ඔහුටය. ඒ සඳහා රන් තෙළඹු රුක්ෂ රාජයා කපා ඉවත් කිරීම ද ගාඩි වංශය ඝාතනය කිරීමට ද කෙළවර වන්නේ මහසෑයේ රන් කොත තබනට පෙර මහ රජ ගැමුණු මහසෑයේ මස්තකය පාමුලම නාග ප්‍රහාරයට නොසිතූ නොපැතූ ලෙස ඝාතනය වී රජකම අහිමි වීමෙනි.

මහ සෑයටත් උඩින් ජේතවනාරාමය බඳින්න මහසෙන් රජතුමා ගත් ඓතිහාසික වරද කෙළවර වන්නේ ඔහුට එරෙහි මාරක දේශපාලන කැරැල්ලක් පැන නැඟී ඉතිහාසයෙහි මහ මෙහෙයක් සමඟ කළු පැල්ලම් තවරා ගැනීමෙනි. ඒ වගේම අදටත් එහි අන්කොත තබන්න බැරි වීමෙන්ය. අටමස්ථානය තනන්නට උරුම අයිතිය ලැබූ රජුන් දෙදෙනාම ධර්මතාවට උඩින් ගමන් කොට අත්පත් කරගත් ඛේදනීය ඉතිහාස පාඩම එයය.

එත් ලෝල ආශාවට නිමක් නැත. මහා පරාක්‍රමබාහු රජතුමා අසහාය වීම පිණිස තමනට අඩු එකම දේ මහා සෑයක් බැඳවීම බව දුටුවේය. මේ අසහාය නරපතියා දැදිගම තම මවු භූමියේ කොට වෙහෙර ද තම ජය භූමියෙහි යුදඟනා මහා සෑය ද මුල පුරන්නේය. එ මහා සෑ දෙකට රුවන්වැලි මහා සෑය ජේතවනාරාමය පරයන තරම් මහා සුවිශාල සැලසුමෙන්ය. ඒත් මහරජ පරාක්‍රමබාහු මේ මහා සෑ දෙකටම මුල් ගල බැන්දුදාම මාරක දේශපාලන කැරැල්ලකට මුහුණ දෙන්නේය. පුදුමය ඔහුට මහාසෑය බවට තම සෑ දෙක පත්වන තුරු ඉවසීමක් නොවීය. රජ තෙමේ සෑය බඳින්නට පෙර මහා උත්සවයක් සිදු කොට රටම බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔකද කර ධාතු තැන්පත් කොට පුලතිසි නුවර පැමිණියේය.

ඒත් ඔහු ලක් කිරුළ දරා සිටියේ එදායින් පසු දින එකොළොසකි. රජ කිරුළ හැර දමා ඔහුට මිය යන්නට සිදු වන්නේය. ලක් වෙහෙර සිරිතට බැඳි රාජ කථාව දිව යන්නේ එසේය.

ඒ රාජ සම්මත යුගයේය. ජන සම්මත යුගයෙන් කථාව මෙබඳුමය. මහ සේනානායක ඩී. එස්., අගමැතිඳු කොට වෙහෙරට යළි කොත පළන්දන්නට දින නියම කර ගෙවි ගියේ දින විසිතුනකි. අශ්වයා මතින් වැටී ඒතුමාණෝ අතර මගදි මිය යන්නේය. ලක්දිව පළමු විධායක ජනපති ජයවර්ධනයන් වෙහෙර සිරිතට පිටින් මිරිසවැටි මහා සෑයට රන් කොත තබන්ට මුල පුරා යළි රජ ගෙදර එන විට ඔහුට එරෙහිව මහ කැරැල්ලක් මහ පාරට ඇවිත් ඔහු ගෙදර යන්නේ අපවාද මැදින්ය. ලක් රාජ්‍ය මතු මත්තේ පාලනයට වරම් ලබා තිබූ ගාමිණි දිසානායක මහවැලි මහසෑය තැනවීමට මුල් වන්නේ වැරැදි සිරිතකිනි. එහු අතරමඟදී ජාතියට අහිමි වන්නේය.

මේ සියල්ල අහිංසක මෝඩකම් යැයි කිව හැකිය. ඒත් මේ සියල්ල ජාතියට කියා දී ඇති ධර්ම පණිවුඩය ගැඹුරුය.

එනම් අසහාය වීම පිණිස යමකුට ආශා ඇති වුවද ඒ සඳහා මහ සෑයක් බැඳීම සිදු වී අවසන්ය. ඒත් එය පිළිගන්නට මැළිවන්නේ සොබා දහමට උඩින් සිතීමට යාම නිසාය. මේ උඩඟු කම කෙළවර වන තැන අටලෝදහම අටමස්ථානය නමින්ම සනාථ වන තැනය. ඒත් උදේත් දහවලේත් රාත්‍රියේත් සංඝයා වහන්සේ යළි පිරිවරාගෙන සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒ අටවස්ථානය මධ්‍යයෙහි සඳහිරු සෑය නමින් “නමස්ථානය” බැඳ පෙර සිරිත කිළිටු කරන තරම් උඩගු වූයේය.

අතීතයේ මහා සෑ සිරිත වරදවා ගත් අය මේ වරද සිදු කළේ මහමෙව්නා බුද්ධ පරිභෝගික ශුද්ධ භූමියෙන් පිටතටය. ඒත් අවාසනාව වන්නේ රාජපක්ෂ මහතා ඓතිහාසික කිළිටු කිරීම එම ශුද්ධ භූමිය තුළම සිදු කිරීමය. ‘නමස්ථානය’ පිහිටුවීමට ජය සිරී මහ බෝ සමිඳුන් වහන්සේට සිසිලස හා රැකවරණය සැලසීමට රෝපිතව තිබූ පරිවාර බෝධින් වහන්සේලා විසිඑක් නමක් කපා ඉවත් කරන්නේ ක්‍රි. ව. 2011. 11. 18 රාත්‍රියේය.

නැකත දුන් ජෝතිර්වේදියා නැකත දී තිබුණේ හිටපු ජනාධිපතිවරයාගේ උපතින් වසර හැටහත පිරෙන දවසේය. නමස්ථානය බැඳ වීමට භාවිත කළ මහමෙවුනා උයනේ භූමිය කණින විට එහි තිබූ කෞතුක භාණ්ඩ හා කෞතුක සම්පත සියල්ල කඩිමුඩි ලෝල ආශාව නිසා ද අතුරුදන් වන්නේ සහවැසි සගයන් අතට පත්වීමෙනි.

රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලනයට අට අවුරුද්ද නිමා වන්නේ 2015. 11. 19 දාය. 2014. 11. 27 දා එතුමාණෝ සඳහිරු සෑයට ධාතු තැන්පත් කරන්නේය. නමස්ථානයට ධාතු තැන්පත් කළේ විහාර සිරිත ද සඟ සිරිත ද කෙලෙසා දමමින්ය. ‘වෛද්යන්ත පුස්තකය’ නමින් සිංහලයන්ට විහාර සිරිත බැඳි අත්පොතක් වේ. එහි ඇති නියමය අනුව චෛත්‍යයක ගර්භය නමින් කොටසක් ඇත්තේ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමටය.

ඒත් ඉක්මන හා අසහාය අමරණීයත්වය ගැන මෙනෙහි කළ ධර්මතාවට පටහැනි ගමන නිසා සියල්ල බලයට යටත් යැයි හැඟීමක් හිටපු ජනාධිපතිතුමාට පහළ වී තිබුණි. ඔහු ධාතුන් තැන්පත් කළේ නමස්ථානයෙහි ගර්භය බඳින්නට පෙර පේසා වළල්ලෙහිය. මේ අපවිත්‍ර වීමේ ප්‍රතිඵල වූයේ අටමස්ථානය මහා ගංවතුරෙන් යටවී රටම සොබාවික විපතින් දෙදරුම් කෑමය.

නමස්ථානයට ධාතු තැන්පත් කොට හිටපු ජනාධිපතිතුමා අරලියගහ මැදුරට පා තබන්නට පෙර අසහාය රජයක් සීසීකඩව බිඳි යාමට පටන් ගැනීමය. මේඝ ගර්ජනා අනෝරා වැසි නාය යෑම් මැදින් රජරටත් රට වටේත් මහ විපත් ඇති වී ජනතාව අනාථ වීමෙනි.

අවසානයේ අටමස්ථානය කිළිටි කළ එතුමාම අට වැනිදාවකම පරාජය වී තිබුණි. අටමස්ථානය නමස්ථානය කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට නවවැනිදාට ගෙදරට යන්න සිදුවිය. මේ සිහින කථාවක් නොව අද්භූත පාරභෞතික හිතළුවක් නොව ධර්මතාවයත් සමඟ බැඳි ධර්මතාවයය.

ධර්මතාව පසක්කොට කෙලෙස් නැසූ ගෞතමයාණන් වහන්සේ නවඅරහාදීය. ඒත් උන්වහන්සේ ගිහියන්ට කීවේ අටලෝ දහමට අවනත වන ලෙසය.

ඒ අටලෝ දහමේ ධර්ම නිමිත්ත බවට පත් වූයේ අටමස්ථානයය. ඒ නිසා නමස්ථානයක් බැඳ විය හැක්කේ, අටලෝ දහමින් නිවී ගිය නව අරහාදී බුදුගුණ බලය හිමි ලොව්තුරා බුදුවරයකුට පමණය.

බුදුවරයකුට පමණක් කළ හැකි කාර්යයක් ගිහියකු කරන්නට යෑමෙන් විපාකය සජීවීව දැකගත හැකි විය.

ලක්වැසි අප සැවොම 2015 ජනවාරි 8 වැනි දා දුටුවේ ද ජනවාරි 9 වැනි දා අත්දැක්කේ ද ඒ ධර්මතාවයයි. ඒ කියන්නේ අටමස්ථානයට එරෙහි වූ පාලකයකු, නවස්ථානය තැනූ පාලකයකු අටවැනිදා පැරැදී නව වැනිදාවක ගෙදර ගිය සැටියය.

මහානාම මහ තෙරිඳු ධර්මතාව රකින රාජ දේශපාලනය බැඳ මහාවංශය පද බැන්දේ ඒකය. මහා විහාර සිරිත කෙලෙසූ ‘ම’ අකුරේ මහින්ද ‘ම’ අකුරේ මෛත්‍රී යොදවා පරාජය කළේ මේ ධර්මතා සත්‍යය අනුවය. එබැවින් මේ ජනවාරි 8 වැනිදා සිදුවූයේ අටමස්ථානය සමඟ බැඳුණු ධර්මතාව ධර්මස්ථානයෙන් පසක් කළ සොබාදහමේ ධාර්මික විප්ලවයයි.

[QUOTE="hirashgeff, post: 17795241, member: 15895"] [SIZE="5"]අටමස්ථානයට එරෙහිව නමස්ථානයක් හදා අටවැනිදා පැරදී නමවැනිදා ගෙදර යාම! බුදු වසරින් නව වැන්නේ සුගත තථාගත සම්බුදු රජාණන් වහන්සේ සිරිලකට වැඩම කොට මහමෙව්නා උයනෙහි රන් තෙළඹු රුක් සෙවණේ සමාපත්ති සුව විහරණය කළ සේක. එසේ රන් තෙළඹු රුක පාමුල වැඩ සිටිමින් බුද්ධ නේත්‍රා මණ්ඩලයෙන් අට වතාවක් නෙත් මඬල විහිදුවාලූයේය. ඉක්බිතිව ඒ අට තැනටම වැඩම කළ උන්වහන්සේ උතුම් බුද්ධ ස්පර්ශයෙන් පවිත්‍ර කොට බුද්ධ පාරිභෝගික ශුද්ධ භූමි බවට පත් කරන්නේය. මෙසේ පිහිට වූ ‘අටමස්ථානය’ එතැන් පටන් මෙරට පූජනීය ධර්ම කේන්ද්‍රස්ථාන අට බවට පත්වන්නේය. දේවනපෑතිස් රජ තෙමේ ථූපාරාමය ස්ථාපිත කරමින් ඇරැඹි අටමස්ථානය පිහිටුවීම මහසෙන් රජතුමා ජේතවනාරාමය බැඳ වීමෙන් පූර්ණත්වයට පත් වන්නේය. එබැවින් අටමස්ථානය සිරිලක් සසුන් සම්ප්රදාය සේම රාජ සම්ප්රදාය වසර 2557 මුළුල්ලේ නොකිලිටිව, පිරිසිදුව පවිත්‍රව හා වන්දනීයව රැකගත් අපේ ජාතික සම්මතය. ඓතිහාසික සිරිතය. අටමස්ථානය මහමෙවුනා උයනේ සම අට දුරින් පිහිටුවූ ගණිත සූත්රයකි. ගෞතම තථාගත බුදුන් වහන්සේ මෙම ස්ථාන අට බුද්ධ පාරිභෝගික භූමි බවට පත් කරන්නේ බුද්ධ රාජ්‍යයේ බුදුවරු අනුදැන වදාළ බුදු සිරිත අනුව යමින්ය. මන්ද මෙයට මත්තෙන් කකුසද, කොණාගම, කස්සප පෙර බුදුවරුන් වහන්සේලා ද මෙම භුමි මස්තකයට වැඩම කොට ශුද්ධ භුමි බවට පත් කොට ඇත්තේය. එය මතු බුදු වන මෛත්‍රී බුදු රජාණන් වහන්සේ ද ඉටු කරන බුද්ධ රාජ්‍යත්වයේ බුද්ධ චාරිත්රයකි. කෙසේ නමුත් බුදු දහම අනු දකින අටලෝ දහම ස්වකීය ජීවිත දහම බවට සිංහලයන් පත් කර ගන්නේ ‘අටමස්ථානය’ ධර්ම නිමිත්ත බවට පත් කර ගනිමිනි. මේ ධර්ම නිමිත්ත ජීවිතය දෙස උපේක්ෂාවෙන් හා මැදහත්ව මෙනෙහි කිරීමෙකි ජාතික අභ්‍යාසය ජාතියට ලබා දීමකි. එම නිසා අටමස්ථානය බැඳි පෙර රජවරු අසහාය වන්නේය. අමරණීයත්වයට පත් වීම පිණිස මහ සෑයක් බැඳීමේ දොල පිපාසයක් ලක් රජ කිරුළ දැරු සමහර රජවරුන්ගේ ආශාවක් වූ හැටි ද පෙනේ. ඒ පිළිබඳ මතු මත්තේ ඇතිවන ඇලීම ආශාව නිසාම ගෞතම බුදු රජුන් වහන්සේ අටමස්ථානයට පිටින් තවත් ස්ථාන දොළසක් වෙත වැඩම කොට සමාපත්ති සුව විහරණය කොට බුද්ධ පාරිභෝගික ශුද්ධ භුමි කොට තිබුණි. ඒ සියල්ල ද පූජා භූමි ලෙස ස්ථාපිත වීමෙන් සිරිලක ‘සොළොස්මස්ථාන’ බිහිවන්නේය. එබැවින් යම් රජකුට අමරණීය වීම පිණිස මහාසෑයක් බැඳ තැබීමට තවත් ඉඩක් නොවීය. මේ ධර්මතාව බලයෙහි මුදුනට නැඟි කිහිප දෙනකුම අමතකව යන්නේය. ධර්මතාව පිළිබඳ ලොව ගැඹුරු හා සුමට දහම රකින පාලකයා ලෙස ලක් සිහසුන හිමි වූ සෑම රජු දරුවෙකුම පත් වන්නේ නිරායාසයෙන්මය. එබැවින් ලක්දිව පාලකයකුට රැකීමට “පෙර සිරිත” නමින් උරුම සිරිතක් වන්නේය. එය බුදු සිරිතට බැඳුණ ලක්දිව රජ සිරිතය. ඒ වගේම ජන සිරිතය. එය සිරිලක දේශපාලන සිරිත ද වන්නේ එබැවිනි. පෙර සිරිත කිළිටි කිරිම වූ කලි ධර්මතාව කිළිටි කිරීමකි. ඒ නිසා ලක් විහාර සිරිත යමකු තම ලෝල ආශා සංතර්පනය පිණිස භාවිත කළේ නම් ඒ බුදුන් වහන්සේ සිංහලයාට අනුදැන වදාළ ධර්ම විනය ද අනුබුදු මිහිඳු මහ තෙරිඳු විදහන කළ ආරාම සිරිත ද කෙලෙසා දැමීමකි. සිරිලක් දිව අසහාය දේශප්‍රේමී මහරජ වන්නේ දුටුගැමුණු නිරිඳුය. මහ මිහිඳු මහ තෙරිඳු නියමයෙන් මහාසෑය ස්වණමාලිය බැඳවීමේ ඓතිහාසික පූජා උරුමය උරුම වූයේ ඔහුටය. ඒ සඳහා රන් තෙළඹු රුක්ෂ රාජයා කපා ඉවත් කිරීම ද ගාඩි වංශය ඝාතනය කිරීමට ද කෙළවර වන්නේ මහසෑයේ රන් කොත තබනට පෙර මහ රජ ගැමුණු මහසෑයේ මස්තකය පාමුලම නාග ප්‍රහාරයට නොසිතූ නොපැතූ ලෙස ඝාතනය වී රජකම අහිමි වීමෙනි. මහ සෑයටත් උඩින් ජේතවනාරාමය බඳින්න මහසෙන් රජතුමා ගත් ඓතිහාසික වරද කෙළවර වන්නේ ඔහුට එරෙහි මාරක දේශපාලන කැරැල්ලක් පැන නැඟී ඉතිහාසයෙහි මහ මෙහෙයක් සමඟ කළු පැල්ලම් තවරා ගැනීමෙනි. ඒ වගේම අදටත් එහි අන්කොත තබන්න බැරි වීමෙන්ය. අටමස්ථානය තනන්නට උරුම අයිතිය ලැබූ රජුන් දෙදෙනාම ධර්මතාවට උඩින් ගමන් කොට අත්පත් කරගත් ඛේදනීය ඉතිහාස පාඩම එයය. එත් ලෝල ආශාවට නිමක් නැත. මහා පරාක්‍රමබාහු රජතුමා අසහාය වීම පිණිස තමනට අඩු එකම දේ මහා සෑයක් බැඳවීම බව දුටුවේය. මේ අසහාය නරපතියා දැදිගම තම මවු භූමියේ කොට වෙහෙර ද තම ජය භූමියෙහි යුදඟනා මහා සෑය ද මුල පුරන්නේය. එ මහා සෑ දෙකට රුවන්වැලි මහා සෑය ජේතවනාරාමය පරයන තරම් මහා සුවිශාල සැලසුමෙන්ය. ඒත් මහරජ පරාක්‍රමබාහු මේ මහා සෑ දෙකටම මුල් ගල බැන්දුදාම මාරක දේශපාලන කැරැල්ලකට මුහුණ දෙන්නේය. පුදුමය ඔහුට මහාසෑය බවට තම සෑ දෙක පත්වන තුරු ඉවසීමක් නොවීය. රජ තෙමේ සෑය බඳින්නට පෙර මහා උත්සවයක් සිදු කොට රටම බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔකද කර ධාතු තැන්පත් කොට පුලතිසි නුවර පැමිණියේය. [COLOR="Red"]ඒත් ඔහු ලක් කිරුළ දරා සිටියේ එදායින් පසු දින එකොළොසකි. රජ කිරුළ හැර දමා ඔහුට මිය යන්නට සිදු වන්නේය. ලක් වෙහෙර සිරිතට බැඳි රාජ කථාව දිව යන්නේ එසේය.[/COLOR] ඒ රාජ සම්මත යුගයේය. ජන සම්මත යුගයෙන් කථාව මෙබඳුමය. මහ සේනානායක ඩී. එස්., අගමැතිඳු කොට වෙහෙරට යළි කොත පළන්දන්නට දින නියම කර ගෙවි ගියේ දින විසිතුනකි. [COLOR="red"]අශ්වයා මතින් වැටී ඒතුමාණෝ අතර මගදි මිය යන්නේය.[/COLOR] ලක්දිව පළමු විධායක ජනපති ජයවර්ධනයන් වෙහෙර සිරිතට පිටින් මිරිසවැටි මහා සෑයට රන් කොත තබන්ට මුල පුරා යළි රජ ගෙදර එන විට ඔහුට එරෙහිව මහ කැරැල්ලක් මහ පාරට ඇවිත් ඔහු ගෙදර යන්නේ අපවාද මැදින්ය. [COLOR="red"]ලක් රාජ්‍ය මතු මත්තේ පාලනයට වරම් ලබා තිබූ ගාමිණි දිසානායක මහවැලි මහසෑය තැනවීමට මුල් වන්නේ වැරැදි සිරිතකිනි. එහු අතරමඟදී ජාතියට අහිමි වන්නේය.[/COLOR] මේ සියල්ල අහිංසක මෝඩකම් යැයි කිව හැකිය. ඒත් මේ සියල්ල ජාතියට කියා දී ඇති ධර්ම පණිවුඩය ගැඹුරුය. එනම් අසහාය වීම පිණිස යමකුට ආශා ඇති වුවද ඒ සඳහා මහ සෑයක් බැඳීම සිදු වී අවසන්ය. ඒත් එය පිළිගන්නට මැළිවන්නේ සොබා දහමට උඩින් සිතීමට යාම නිසාය. මේ උඩඟු කම කෙළවර වන තැන අටලෝදහම අටමස්ථානය නමින්ම සනාථ වන තැනය. ඒත් උදේත් දහවලේත් රාත්‍රියේත් සංඝයා වහන්සේ යළි පිරිවරාගෙන සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒ අටවස්ථානය මධ්‍යයෙහි සඳහිරු සෑය නමින් “නමස්ථානය” බැඳ පෙර සිරිත කිළිටු කරන තරම් උඩගු වූයේය. අතීතයේ මහා සෑ සිරිත වරදවා ගත් අය මේ වරද සිදු කළේ මහමෙව්නා බුද්ධ පරිභෝගික ශුද්ධ භූමියෙන් පිටතටය. ඒත් අවාසනාව වන්නේ රාජපක්ෂ මහතා ඓතිහාසික කිළිටු කිරීම එම ශුද්ධ භූමිය තුළම සිදු කිරීමය. ‘නමස්ථානය’ පිහිටුවීමට ජය සිරී මහ බෝ සමිඳුන් වහන්සේට සිසිලස හා රැකවරණය සැලසීමට රෝපිතව තිබූ පරිවාර බෝධින් වහන්සේලා විසිඑක් නමක් කපා ඉවත් කරන්නේ ක්‍රි. ව. 2011. 11. 18 රාත්‍රියේය. නැකත දුන් ජෝතිර්වේදියා නැකත දී තිබුණේ හිටපු ජනාධිපතිවරයාගේ උපතින් වසර හැටහත පිරෙන දවසේය. නමස්ථානය බැඳ වීමට භාවිත කළ මහමෙවුනා උයනේ භූමිය කණින විට එහි තිබූ කෞතුක භාණ්ඩ හා කෞතුක සම්පත සියල්ල කඩිමුඩි ලෝල ආශාව නිසා ද අතුරුදන් වන්නේ සහවැසි සගයන් අතට පත්වීමෙනි. රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලනයට අට අවුරුද්ද නිමා වන්නේ 2015. 11. 19 දාය. 2014. 11. 27 දා එතුමාණෝ සඳහිරු සෑයට ධාතු තැන්පත් කරන්නේය. නමස්ථානයට ධාතු තැන්පත් කළේ විහාර සිරිත ද සඟ සිරිත ද කෙලෙසා දමමින්ය. ‘වෛද්යන්ත පුස්තකය’ නමින් සිංහලයන්ට විහාර සිරිත බැඳි අත්පොතක් වේ. එහි ඇති නියමය අනුව චෛත්‍යයක ගර්භය නමින් කොටසක් ඇත්තේ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමටය. ඒත් ඉක්මන හා අසහාය අමරණීයත්වය ගැන මෙනෙහි කළ ධර්මතාවට පටහැනි ගමන නිසා සියල්ල බලයට යටත් යැයි හැඟීමක් හිටපු ජනාධිපතිතුමාට පහළ වී තිබුණි. ඔහු ධාතුන් තැන්පත් කළේ නමස්ථානයෙහි ගර්භය බඳින්නට පෙර පේසා වළල්ලෙහිය. මේ අපවිත්‍ර වීමේ ප්‍රතිඵල වූයේ අටමස්ථානය මහා ගංවතුරෙන් යටවී රටම සොබාවික විපතින් දෙදරුම් කෑමය. නමස්ථානයට ධාතු තැන්පත් කොට හිටපු ජනාධිපතිතුමා අරලියගහ මැදුරට පා තබන්නට පෙර අසහාය රජයක් සීසීකඩව බිඳි යාමට පටන් ගැනීමය. මේඝ ගර්ජනා අනෝරා වැසි නාය යෑම් මැදින් රජරටත් රට වටේත් මහ විපත් ඇති වී ජනතාව අනාථ වීමෙනි. [COLOR="red"]අවසානයේ අටමස්ථානය කිළිටි කළ එතුමාම අට වැනිදාවකම පරාජය වී තිබුණි. අටමස්ථානය නමස්ථානය කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට නවවැනිදාට ගෙදරට යන්න සිදුවිය. [/COLOR]මේ සිහින කථාවක් නොව අද්භූත පාරභෞතික හිතළුවක් නොව ධර්මතාවයත් සමඟ බැඳි ධර්මතාවයය. ධර්මතාව පසක්කොට කෙලෙස් නැසූ ගෞතමයාණන් වහන්සේ නවඅරහාදීය. ඒත් උන්වහන්සේ ගිහියන්ට කීවේ අටලෝ දහමට අවනත වන ලෙසය. ඒ අටලෝ දහමේ ධර්ම නිමිත්ත බවට පත් වූයේ අටමස්ථානයය. ඒ නිසා නමස්ථානයක් බැඳ විය හැක්කේ, අටලෝ දහමින් නිවී ගිය නව අරහාදී බුදුගුණ බලය හිමි ලොව්තුරා බුදුවරයකුට පමණය. බුදුවරයකුට පමණක් කළ හැකි කාර්යයක් ගිහියකු කරන්නට යෑමෙන් විපාකය සජීවීව දැකගත හැකි විය. ලක්වැසි අප සැවොම 2015 ජනවාරි 8 වැනි දා දුටුවේ ද ජනවාරි 9 වැනි දා අත්දැක්කේ ද ඒ ධර්මතාවයයි. ඒ කියන්නේ අටමස්ථානයට එරෙහි වූ පාලකයකු, නවස්ථානය තැනූ පාලකයකු අටවැනිදා පැරැදී නව වැනිදාවක ගෙදර ගිය සැටියය. මහානාම මහ තෙරිඳු ධර්මතාව රකින රාජ දේශපාලනය බැඳ මහාවංශය පද බැන්දේ ඒකය. මහා විහාර සිරිත කෙලෙසූ ‘ම’ අකුරේ මහින්ද ‘ම’ අකුරේ මෛත්‍රී යොදවා පරාජය කළේ මේ ධර්මතා සත්‍යය අනුවය. එබැවින් මේ ජනවාරි 8 වැනිදා සිදුවූයේ අටමස්ථානය සමඟ බැඳුණු ධර්මතාව ධර්මස්ථානයෙන් පසක් කළ සොබාදහමේ ධාර්මික විප්ලවයයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom