Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
නම්බුව....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යසෝ නැද්දට දූ ගැන එක එක ආරංචි එන්න ගත්තා කනින් කොනින්. කෙල්ල ජම්බු ගහෙන් වැටිල ඇහැට කනට පේන්න ගත්ත විතරයි, මුලු ගමේම ඉන්න රස්තියාදුකාරයෝ කෙල්ලගෙ පස්සෙන් වැටිල. “නම්බුව තමයි කෙල්ලෙක්ට තියෙන්න පුලුවන් වටිනාම වස්තුව” යසෝ නැන්ද තනියම හිතුව. “බල බලා ඉඳල හරියන්නෙ නෑ. කෙල්ලට දැනමුතුකං ටිකක් දෙන් එක හොඳයි පුලුවං ඉක්මනට”, මෙහෙම හිතපු යසෝ නැන්ද එක හැන්දෑවක උයන ගෙයි ඇතුලෙදි දෝනියැන්දව කතාවට අල්ලගත්ත.

“මෙහෙ වරෙං දුවේ. උඹට කියන්න මට කාරණා කීපයක් තියෙනව… ඔය පිරිමි ගැන…”

“…කොල්ලො උඹට එක එක ආලවට්ටං දාල කතාවට අල්ලගන්න බලයි. උඹ එහෙම නෙවි ඕවට අහු වෙන්නෙ. හරිද?”, යසෝ නැන්ද කිවුව.

“මේ… අම්මෙ… අම්මට කියන්නම කියල තමයි හිටියෙ… අර සියඹලගහවත්තෙ ගෙදර සිරි අයියා… මට කීප දවසෙම කුඹුකෙ ලිඳ ගාවදි හමබු උනා… මං ඉතිං ටිකක් කතා කලා”, කෙල්ල කිවුවෙ ඇඹරි ඇඹරි.

“මොකක්? තොපි දෙන්නගෙ අතරෙ මොකක්හරි පටලැවිල්ලක් තියෙනවයි?” යසෝ නැන්ද ඇහුවෙ සැරෙන්.

“අම්මට කොහොමද අම්මෙ මං බොරු කියන්නෙ”, කෙල්ල බිම බලාගෙන කිවුව.

“හ්ම්ම්… වයසෙ වැරැද්ද කියමුකො… එහෙනං පුතේ මං දැං මේ කියන ටික හොඳට අහගනිං…”

“…ඔය කොල්ලා උඹව තනිපංගලමෙ මුලිච්චි උනාම ඇඟේ ඇලෙන්ට එයි. උඹට ආස හිතෙයි. ඒත් උඹ එහෙම නෙවි ඒවට ඉඩ දෙන්නේ…”

“…බැරි වෙලා හරි එහෙම උනා කියමුකො… එයින් පස්සෙ උඹේ එක එක තැං අත පත ගාන්න හදයි ඕකා… උඹටත් ආස හිතෙයි… හැබැයි හැදිච්චි කෙල්ලෙක් නං උඹ එහෙම නෙවි ඕවට ඉඩ දෙන්නේ…”

“…හොඳයි බැරි වෙලා හරි එහෙමත් උනා කියමුකො… ඔයින් පස්සේ උඹව කොහේහරි අකුලකට ඇදන් ගිහින් ඇඟට ගොඩවෙන්න හදයි ඕකා… උඹට හොඳටම ආස හිතෙයි… ඒත් දුවේ ඌ උමේ ඇඟට ගොඩ උනොත් උඹෙයි උඹෙ අම්මගෙයි දෙන්නගෙම නම්බුව විනාසයි… උඹට තේරුණාද?” යසෝ නැන්ද කියාගෙන කියාගෙන ගියා.

“මං කවදාවත් එහෙම කරන්නෙ නෑ අම්මෙ… අම්මට කියන්න ගම් පිරිත දවසෙ අම්මා ඔය කියපු විදියටම සිරි අයියා මාව තනිකර ගත්තනේ…” කෙල්ල කිවුව කතාවට යසෝ නැන්දගෙ ඇහිබැම ඉස්සුනා ඉස්මුදුනටම.

“… එදා සිරි අයියා මගේ ඇඟට ගොඩවෙන්න හැදුවනේ අම්මේ… ඒත් මං ඉඩ දුන්නෙ නෑ ඌට මගෙයි අම්මගෙයි නම්බුව විනාස කරන්න… මං කොලා හොඳ වැඩක්…” කෙල්ල හිනා වෙවී කිවුවා.

“උඹ මොකද කොලේ?” යන්තං හුස්මක් ගත්තු යසෝ නැන්දා ඇහුවා.

“මං උගේ ඇඟ උඩට නැඟලා උගෙයි උගෙ අම්මගෙයි දෙන්නගෙම නම්බුව විනාස කලා”

හොඳ නම් ඉතින් රෙප් එකක් දෙකක් දෙන්න... ඉස්සුවේ අන්තිම පේලියෙන්...

[QUOTE="lakshansl, post: 13754284, member: 294661"] [SIZE="6"]යසෝ නැද්දට දූ ගැන එක එක ආරංචි එන්න ගත්තා කනින් කොනින්. කෙල්ල ජම්බු ගහෙන් වැටිල ඇහැට කනට පේන්න ගත්ත විතරයි, මුලු ගමේම ඉන්න රස්තියාදුකාරයෝ කෙල්ලගෙ පස්සෙන් වැටිල. “නම්බුව තමයි කෙල්ලෙක්ට තියෙන්න පුලුවන් වටිනාම වස්තුව” යසෝ නැන්ද තනියම හිතුව. “බල බලා ඉඳල හරියන්නෙ නෑ. කෙල්ලට දැනමුතුකං ටිකක් දෙන් එක හොඳයි පුලුවං ඉක්මනට”, මෙහෙම හිතපු යසෝ නැන්ද එක හැන්දෑවක උයන ගෙයි ඇතුලෙදි දෝනියැන්දව කතාවට අල්ලගත්ත. “මෙහෙ වරෙං දුවේ. උඹට කියන්න මට කාරණා කීපයක් තියෙනව… ඔය පිරිමි ගැන…” “…කොල්ලො උඹට එක එක ආලවට්ටං දාල කතාවට අල්ලගන්න බලයි. උඹ එහෙම නෙවි ඕවට අහු වෙන්නෙ. හරිද?”, යසෝ නැන්ද කිවුව. “මේ… අම්මෙ… අම්මට කියන්නම කියල තමයි හිටියෙ… අර සියඹලගහවත්තෙ ගෙදර සිරි අයියා… මට කීප දවසෙම කුඹුකෙ ලිඳ ගාවදි හමබු උනා… මං ඉතිං ටිකක් කතා කලා”, කෙල්ල කිවුවෙ ඇඹරි ඇඹරි. “මොකක්? තොපි දෙන්නගෙ අතරෙ මොකක්හරි පටලැවිල්ලක් තියෙනවයි?” යසෝ නැන්ද ඇහුවෙ සැරෙන්. “අම්මට කොහොමද අම්මෙ මං බොරු කියන්නෙ”, කෙල්ල බිම බලාගෙන කිවුව. “හ්ම්ම්… වයසෙ වැරැද්ද කියමුකො… එහෙනං පුතේ මං දැං මේ කියන ටික හොඳට අහගනිං…” “…ඔය කොල්ලා උඹව තනිපංගලමෙ මුලිච්චි උනාම ඇඟේ ඇලෙන්ට එයි. උඹට ආස හිතෙයි. ඒත් උඹ එහෙම නෙවි ඒවට ඉඩ දෙන්නේ…” “…බැරි වෙලා හරි එහෙම උනා කියමුකො… එයින් පස්සෙ උඹේ එක එක තැං අත පත ගාන්න හදයි ඕකා… උඹටත් ආස හිතෙයි… හැබැයි හැදිච්චි කෙල්ලෙක් නං උඹ එහෙම නෙවි ඕවට ඉඩ දෙන්නේ…” “…හොඳයි බැරි වෙලා හරි එහෙමත් උනා කියමුකො… ඔයින් පස්සේ උඹව කොහේහරි අකුලකට ඇදන් ගිහින් ඇඟට ගොඩවෙන්න හදයි ඕකා… උඹට හොඳටම ආස හිතෙයි… ඒත් දුවේ ඌ උමේ ඇඟට ගොඩ උනොත් උඹෙයි උඹෙ අම්මගෙයි දෙන්නගෙම නම්බුව විනාසයි… උඹට තේරුණාද?” යසෝ නැන්ද කියාගෙන කියාගෙන ගියා. “මං කවදාවත් එහෙම කරන්නෙ නෑ අම්මෙ… අම්මට කියන්න ගම් පිරිත දවසෙ අම්මා ඔය කියපු විදියටම සිරි අයියා මාව තනිකර ගත්තනේ…” කෙල්ල කිවුව කතාවට යසෝ නැන්දගෙ ඇහිබැම ඉස්සුනා ඉස්මුදුනටම. “… එදා සිරි අයියා මගේ ඇඟට ගොඩවෙන්න හැදුවනේ අම්මේ… ඒත් මං ඉඩ දුන්නෙ නෑ ඌට මගෙයි අම්මගෙයි නම්බුව විනාස කරන්න… මං කොලා හොඳ වැඩක්…” කෙල්ල හිනා වෙවී කිවුවා. “උඹ මොකද කොලේ?” යන්තං හුස්මක් ගත්තු යසෝ නැන්දා ඇහුවා. “මං උගේ ඇඟ උඩට නැඟලා උගෙයි උගෙ අම්මගෙයි දෙන්නගෙම නම්බුව විනාස කලා”[/SIZE] [SIZE="5"][COLOR="Red"]හොඳ නම් ඉතින් රෙප් එකක් දෙකක් දෙන්න...[/COLOR] [COLOR="LemonChiffon"]ඉස්සුවේ අන්තිම පේලියෙන්...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom