Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
නමුණුකුල තරණය - ගෝපළු වනපෙත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමහර ගමන් තියෙනවා කාලයක් ඉදන් යන්න හිතේ තිබුනත් ලේසියෙන් යන්න පුලුවන්කම තිබුනත් යන්න වුනේ නැතුව මගහැරුන ගමන්. මේ ගමනත් අන්න ඒ වගේ ගමනක්. නමුණුකුල යන්න ආසාව ඇතිවෙන්න මීට ගොඩක් කාලකට කලින් වුනත් යන්න අවස්ථාවක් ලැබෙන්නේ 2022.

අති සාර්ථක ජනවාරි මාසයේ ඇහින්දාස් මන්දෝදරිත් එක්ක පෙබරවාරියේ නමුණුකුල ගමන දාගන්නකොට බලාපොරොත්තු වුනාටත් වැඩි පිරිසක් මේ ගමනට අවසානයේ සහභාගි වෙනවා.

නමුණුකුල යන්න පාරවල් කීපයක්ම තියෙන නිසා සහ පහසුවෙන් නගින්න පුලුවන් කන්දක් නිසාම මගේ පලවෙනි උත්සහය උනේ 3 කනුව මාර්ගය ඔස්සේ මේ කන්ද නගින එක. ඊට අමතරව 10 කනුව මාර්ගය සහ ස්ප්‍රින්ග් වැලි මාර්ගයත් ලාවට ඔලුවේ තිබුනා.

[MEDIA=youtube]U0r5BsAzc5c[/MEDIA]

අදාල දිනයේ පාන්දර 12.10 ට විතර කොටුවෙන් පිටත්වෙන අපි නුගේගොඩ මහරගම සහ ගොඩගම සෙට් එකත් පටවගෙන රත්නපුරය හරහා බදුල්ලට එනකොට සෙනසුරාදා උදේ 7.20 ට වගේ ඇති. අපේ උදේ කැමට තෝරගෙන තිබුනේ කලින් පාරකත් අපි උදේට කැව බසාර් වීදියේ තියෙන සල්ගාදු හෝටලය.

මැප් එකේ තිබුන නම්බර් එක වැඩ නැති නිසා මේ හෝටලය එක්ක සම්බන්ධතා ගොඩ නගාගෙන කලින්ම කැම ඕඩර් කරගන්න වැඩේට සුපුරුදු විදියටම බදුල්ලේ මිතුරන් උදව් කරා.එයාල ගැන අන්තිමට කියන්නම්.

උදේ කෑමට බත් ඉදිආප්ප පාන් සහ බනිස් වර්ග තමයි තිබුනේ. චිකන් කිරිමාලු සහ සැමන් එක්ක සෙට් එකට හිතේ හැටියට කන්න සල්ගාදු හෝටලේ වැඩකටයුතු සලස්වලා තිබුනා. අපේ දවල් කෑම එකට විශේෂයෙන් උදේ මාළුපිනි වලට අමතරව හදපු මාළුපිනි කීපයක් ලබාදෙන්න සල්ගාදු මහතා කාරුණික වුනා.අපේ දිවා ආහාරය පාර්සල් විදියට අරගෙන අපි එතනින් පිටත් වෙනකොට උදේ 8.30 ට වගේ ඇති.

[ATTACH=full]173752[/ATTACH]

බදුල්ල පස්සර පාරේ පොඩි දුරක් ඒ කියන්නේ කිලෝමීටර් 4-5 ක් වගේ යනකොට තුනේ කනුව කියන තැන හම්බෙනවා.මෙතනින් තමයි නමුණුකුල යන්න ලේසිම පාර විදියට මට නම් හම්බුනේ. මෙතනින් හැරිලා Glen Alpin වතුයායේ කෙලවරට ගියාම එතනින් තේ වත්තෙන් උඩට පැහැදිලි අඩි පාරක් එක්ක උඩට නගින පාර තියෙනවා.

ඒත් අපේ අවාසනාවට තුනේ කනුවෙන් යන පාර පටන් ගන්න තැනම කානුවක් කැඩිලා ඒකට කොන්ක්‍රීට් දානවා. බස් එක අරන් යන්න අමාරුයි එතනින්.ඊටපස්සේ අපේ විකල්පය උනේ 10 කනුවෙන් යන පාර.

[ATTACH=full]173753[/ATTACH]

10 කනුවෙන් හැරිලා කිලෝමීටර් 4ක් වගේ යනකොට පාරක් තියෙනවා.ඒකෙන් බස් එක යන්න අමාරුයි.ඒ නිසා අපිට කිලෝමීටර් 6ක් වගේ පනින් යන්න වෙනවා. ඒ නිසා ඒ පාරත් අපේ ලැයිස්තුවෙන් කැපුනා. ඊටපස්සේ පාරෙතොටෙන් අහගත්ත පාරවල් සහ කලින් ගියපු යාලුවන්ගේ උපදේස් මත අපි නමුණුකුල ටවුන් එකටම ගියා.

එතනින් යන පාරෙත් බස් එක යන්න අදිමදි කරපු නිසා අපිට සිද්ධ වුනා නමුණුකුල ටවුන් එකෙන් ත්‍රී රෝද රථ පහක් අරන් කිලෝමීටර් 7 ක වගේ දුරක් යන්න.අපේ සෙට් එකේ 24ක් හිටියා. ඒ නිසා කොහොමින් කොහොමින් හරි පියාජියෝ ත්‍රී රෝද රථ පහක් අරන් අපි ආරම්භක ස්ථානයට ආවා.

ඔය සේරම කරලා ඉවර වෙනකොට දවල් 7 වගේ වුන නිසා දවල්ට කාලම ගමන පටන් ගන්න අපිප් තීරණය කරා.අපි හිටියේ තේ වත්තකට ඇතුල්වන තැනක.මීදුම නිසා මුලු පලාතම අදුරු ගතියක් තමයි තිබුනේ. උපරිම මීටර් 15කට වඩා ඇත පේන් නැති ගානට තදටම මීදුම.

තේ වත්ත මැද පාරේ කිලෝමීටර් 1.5 ක් වගේ පයින් ගිහින් අපි ඇතුල් උනේ තේ වත්තෙන් උඩ ලදු කැලේකට.පාරවල් ගොඩක් එහාට මෙහාට විහිදිලා තිබුන නිසා මැප් එකේ ආධාරයත් අරන් අපිට උඩට යන්න වුනා,.. ඊටපස්සේ අපි දිය ඇල්ලක් එහෙම පහු කරන් අපි ඇතුල් වුනේ ටර්ෆන්ටයින් කැලේකට. මීදුම එක්ක මේ හරිය පට්ටම ලස්සනයි.

මේ ටර්ෆන්ටයින් කැලය මැප් එකේ පැහැදිලිව බලාගන්න පුලුවන්.මේ කැලය අවසන් වෙන තැන පැහැදිලි අඩිපාරක් තියෙනව උඩට.අපිත් ඒ අඩිපාර දිගේ උඩටම ගියා. එතන ඉදන් පැය එක හමාරක් වගේ ඇතුලත අපි උඩටම ගියා.

නමුණුකුල විශේෂත්වය තමයි කැම්පින් සයිට්ස් 4ක් වගේ තියෙනවා. අපි තෝරගත්තෙ බුදුපිලිම තියලා තියෙන කන්දේ උසම ස්ථානයට ආසන්නව තියෙන තරමක් විශාල කැම්පින් සයිට් එක.

[ATTACH=full]173755[/ATTACH]

හවස 5 වගේ වෙලා තිබුන නිසා සීතල පොඩ්ඩ පොඩ්ඩ දැනෙන්න පටන් අරන් තිබුනේ. කූඩාරම් ටික අටවලා ඉවර වෙලා දවසේ ප්‍රධාන රාජකාරියට කට්ටිය සෙට් වුනා. රැ කෑමට හදන්න නියමිත වෙලා තිබුනේ රොටී.24 දෙනෙකුට රොටී හදන එකත් ලේසි වැඩක් නෙවේ.

අපි උදේට කාපු සල්ගාදු හෝටලයෙන් පොල් ගෙඩි දෙකක් ගාගෙන පැකට් කරගෙන තමයි අපි ආවේ. ඒ නිසා වැඩේ පහසුයි.පිටි කිලෝ තුනක් අනන්න ගේමට බැස්සේ මිසී සහ මනා. පිටි ටික අනන්න කලින් සෙට් එකම කෝපි එකක් බීලා ඉන්න අමතක කරෙත් නැ.

[ATTACH=full]173757[/ATTACH][ATTACH=full]173758[/ATTACH]

පිටි ටික අනලා ගුලි හදලා ඉවර වෙනකොට ලුණුමිරිසක් හදන්න ලූණු එහෙමත් කපලා ඉවරයි. අපි ගාව ගැස් ලිප තිබ්බත් රොටී පුච්චන්න නියමිත වෙලා තිබ්බේ දර ලිපක.ඉතින් දර ලිපක් හදලා දරලිප පත්තු කරගන්න පොඩි ගේමක් දුන්නා ඉස්සෙල්ලාම. ඊටපස්සේ පටන් ගත්තේ රොටී පිච්චීමේ මහා සන්ග්‍රාමය.

එක ලිපක් වැඩේට මදි නිසා තරුණයෝ පිරිස තවත් ලිපක් හැදුවා.දැන් ලිප් දේකේ පිරිස දේකට බෙදිලා තරගෙට රොටී පුච්චරනව.ලිපට පිඹින්න කෙනයි රොටී වඩන්න කෙනයි බාන්න කෙනයි විදියට හැමෝටම රාජකාරි බෙදිලා තිබුනේ. සියළුම දෙනාගේ උදව්වෙන් කැපවීමෙන් මහන්සියෙන් අපිට රොටී 100 කට වඩා හදාගන්න පුලුවන් වුනා.

[ATTACH=full]173759[/ATTACH]

රොටී වලටම හරියට විදියට සැරට ලුණුමිරිස හදාගන්න උඩුවැල්ල ඇතුලු කණ්ඩායම ට පුලුවන් වුනා. රැ කැමෙන් පස්සේ තිබුන අධික සීතල නිසා අපි ගිනිමැලයක් අටවගෙන ඒ වටේ ඉදන් කාලය ගත කරා. සින්දු ගල් පැලෙන බොරු වගේම කැම බීමත් මේ මැලය වටේ බෙදාහදා ගත්තා.

එදා රෑ නම් අමතක නොවෙන රැයක්.මට මතක ඇති කාලෙක සීතල වැඩියෙන්ම වින්ද රැයක් කීවොත් නිවැරදි.

පහුවදා උදේ අපේ අරමුණ වුනේ උදේ 9 වෙනකොට කදවුරු භුමියෙන් ඉවත් වෙලා පහලට බහින එක. උපරිමයෙන් කදවුරු භූමිය පිරිසිදු කරලා අපේ කුණුත් අරන් අපි පල්ලම් බැස්සේ ඉක්මනින් පහලට යන්න හිතාගෙන. පැයක් වගේ ඇතුලත අපිට පහලටම බහින්න පුලුවන් වුනා.

ආයෙමත් ත්‍රී රෝද රථවල නැගලා බස් එකට ආව අපි ඇල්ල හරහා ආයෙමත් කොළඹ බදුල්ල පාරට ඇවිල්ලා ඩබල් බ්‍රිජ් එක ගාවින් හොදට නාගත්තා. ඊටපස්සේ හොදට කාලා රැ 9 වගේ වෙනකොට අයෙමත් කොළඹට ආවා.

[ATTACH=full]173760[/ATTACH][ATTACH=full]173761[/ATTACH]

[QUOTE="SasiSpenzer, post: 27810273, member: 558116"] සමහර ගමන් තියෙනවා කාලයක් ඉදන් යන්න හිතේ තිබුනත් ලේසියෙන් යන්න පුලුවන්කම තිබුනත් යන්න වුනේ නැතුව මගහැරුන ගමන්. මේ ගමනත් අන්න ඒ වගේ ගමනක්. නමුණුකුල යන්න ආසාව ඇතිවෙන්න මීට ගොඩක් කාලකට කලින් වුනත් යන්න අවස්ථාවක් ලැබෙන්නේ 2022. අති සාර්ථක ජනවාරි මාසයේ ඇහින්දාස් මන්දෝදරිත් එක්ක පෙබරවාරියේ නමුණුකුල ගමන දාගන්නකොට බලාපොරොත්තු වුනාටත් වැඩි පිරිසක් මේ ගමනට අවසානයේ සහභාගි වෙනවා. නමුණුකුල යන්න පාරවල් කීපයක්ම තියෙන නිසා සහ පහසුවෙන් නගින්න පුලුවන් කන්දක් නිසාම මගේ පලවෙනි උත්සහය උනේ 3 කනුව මාර්ගය ඔස්සේ මේ කන්ද නගින එක. ඊට අමතරව 10 කනුව මාර්ගය සහ ස්ප්‍රින්ග් වැලි මාර්ගයත් ලාවට ඔලුවේ තිබුනා. [MEDIA=youtube]U0r5BsAzc5c[/MEDIA] අදාල දිනයේ පාන්දර 12.10 ට විතර කොටුවෙන් පිටත්වෙන අපි නුගේගොඩ මහරගම සහ ගොඩගම සෙට් එකත් පටවගෙන රත්නපුරය හරහා බදුල්ලට එනකොට සෙනසුරාදා උදේ 7.20 ට වගේ ඇති. අපේ උදේ කැමට තෝරගෙන තිබුනේ කලින් පාරකත් අපි උදේට කැව බසාර් වීදියේ තියෙන සල්ගාදු හෝටලය. මැප් එකේ තිබුන නම්බර් එක වැඩ නැති නිසා මේ හෝටලය එක්ක සම්බන්ධතා ගොඩ නගාගෙන කලින්ම කැම ඕඩර් කරගන්න වැඩේට සුපුරුදු විදියටම බදුල්ලේ මිතුරන් උදව් කරා.එයාල ගැන අන්තිමට කියන්නම්. උදේ කෑමට බත් ඉදිආප්ප පාන් සහ බනිස් වර්ග තමයි තිබුනේ. චිකන් කිරිමාලු සහ සැමන් එක්ක සෙට් එකට හිතේ හැටියට කන්න සල්ගාදු හෝටලේ වැඩකටයුතු සලස්වලා තිබුනා. අපේ දවල් කෑම එකට විශේෂයෙන් උදේ මාළුපිනි වලට අමතරව හදපු මාළුපිනි කීපයක් ලබාදෙන්න සල්ගාදු මහතා කාරුණික වුනා.අපේ දිවා ආහාරය පාර්සල් විදියට අරගෙන අපි එතනින් පිටත් වෙනකොට උදේ 8.30 ට වගේ ඇති. [ATTACH type="full"]173752[/ATTACH] බදුල්ල පස්සර පාරේ පොඩි දුරක් ඒ කියන්නේ කිලෝමීටර් 4-5 ක් වගේ යනකොට තුනේ කනුව කියන තැන හම්බෙනවා.මෙතනින් තමයි නමුණුකුල යන්න ලේසිම පාර විදියට මට නම් හම්බුනේ. මෙතනින් හැරිලා Glen Alpin වතුයායේ කෙලවරට ගියාම එතනින් තේ වත්තෙන් උඩට පැහැදිලි අඩි පාරක් එක්ක උඩට නගින පාර තියෙනවා. ඒත් අපේ අවාසනාවට තුනේ කනුවෙන් යන පාර පටන් ගන්න තැනම කානුවක් කැඩිලා ඒකට කොන්ක්‍රීට් දානවා. බස් එක අරන් යන්න අමාරුයි එතනින්.ඊටපස්සේ අපේ විකල්පය උනේ 10 කනුවෙන් යන පාර. [ATTACH type="full"]173753[/ATTACH] 10 කනුවෙන් හැරිලා කිලෝමීටර් 4ක් වගේ යනකොට පාරක් තියෙනවා.ඒකෙන් බස් එක යන්න අමාරුයි.ඒ නිසා අපිට කිලෝමීටර් 6ක් වගේ පනින් යන්න වෙනවා. ඒ නිසා ඒ පාරත් අපේ ලැයිස්තුවෙන් කැපුනා. ඊටපස්සේ පාරෙතොටෙන් අහගත්ත පාරවල් සහ කලින් ගියපු යාලුවන්ගේ උපදේස් මත අපි නමුණුකුල ටවුන් එකටම ගියා. එතනින් යන පාරෙත් බස් එක යන්න අදිමදි කරපු නිසා අපිට සිද්ධ වුනා නමුණුකුල ටවුන් එකෙන් ත්‍රී රෝද රථ පහක් අරන් කිලෝමීටර් 7 ක වගේ දුරක් යන්න.අපේ සෙට් එකේ 24ක් හිටියා. ඒ නිසා කොහොමින් කොහොමින් හරි පියාජියෝ ත්‍රී රෝද රථ පහක් අරන් අපි ආරම්භක ස්ථානයට ආවා. ඔය සේරම කරලා ඉවර වෙනකොට දවල් 7 වගේ වුන නිසා දවල්ට කාලම ගමන පටන් ගන්න අපිප් තීරණය කරා.අපි හිටියේ තේ වත්තකට ඇතුල්වන තැනක.මීදුම නිසා මුලු පලාතම අදුරු ගතියක් තමයි තිබුනේ. උපරිම මීටර් 15කට වඩා ඇත පේන් නැති ගානට තදටම මීදුම. තේ වත්ත මැද පාරේ කිලෝමීටර් 1.5 ක් වගේ පයින් ගිහින් අපි ඇතුල් උනේ තේ වත්තෙන් උඩ ලදු කැලේකට.පාරවල් ගොඩක් එහාට මෙහාට විහිදිලා තිබුන නිසා මැප් එකේ ආධාරයත් අරන් අපිට උඩට යන්න වුනා,.. ඊටපස්සේ අපි දිය ඇල්ලක් එහෙම පහු කරන් අපි ඇතුල් වුනේ ටර්ෆන්ටයින් කැලේකට. මීදුම එක්ක මේ හරිය පට්ටම ලස්සනයි. මේ ටර්ෆන්ටයින් කැලය මැප් එකේ පැහැදිලිව බලාගන්න පුලුවන්.මේ කැලය අවසන් වෙන තැන පැහැදිලි අඩිපාරක් තියෙනව උඩට.අපිත් ඒ අඩිපාර දිගේ උඩටම ගියා. එතන ඉදන් පැය එක හමාරක් වගේ ඇතුලත අපි උඩටම ගියා. නමුණුකුල විශේෂත්වය තමයි කැම්පින් සයිට්ස් 4ක් වගේ තියෙනවා. අපි තෝරගත්තෙ බුදුපිලිම තියලා තියෙන කන්දේ උසම ස්ථානයට ආසන්නව තියෙන තරමක් විශාල කැම්පින් සයිට් එක. [ATTACH type="full"]173755[/ATTACH] හවස 5 වගේ වෙලා තිබුන නිසා සීතල පොඩ්ඩ පොඩ්ඩ දැනෙන්න පටන් අරන් තිබුනේ. කූඩාරම් ටික අටවලා ඉවර වෙලා දවසේ ප්‍රධාන රාජකාරියට කට්ටිය සෙට් වුනා. රැ කෑමට හදන්න නියමිත වෙලා තිබුනේ රොටී.24 දෙනෙකුට රොටී හදන එකත් ලේසි වැඩක් නෙවේ. අපි උදේට කාපු සල්ගාදු හෝටලයෙන් පොල් ගෙඩි දෙකක් ගාගෙන පැකට් කරගෙන තමයි අපි ආවේ. ඒ නිසා වැඩේ පහසුයි.පිටි කිලෝ තුනක් අනන්න ගේමට බැස්සේ මිසී සහ මනා. පිටි ටික අනන්න කලින් සෙට් එකම කෝපි එකක් බීලා ඉන්න අමතක කරෙත් නැ. [ATTACH type="full"]173757[/ATTACH][ATTACH type="full"]173758[/ATTACH] පිටි ටික අනලා ගුලි හදලා ඉවර වෙනකොට ලුණුමිරිසක් හදන්න ලූණු එහෙමත් කපලා ඉවරයි. අපි ගාව ගැස් ලිප තිබ්බත් රොටී පුච්චන්න නියමිත වෙලා තිබ්බේ දර ලිපක.ඉතින් දර ලිපක් හදලා දරලිප පත්තු කරගන්න පොඩි ගේමක් දුන්නා ඉස්සෙල්ලාම. ඊටපස්සේ පටන් ගත්තේ රොටී පිච්චීමේ මහා සන්ග්‍රාමය. එක ලිපක් වැඩේට මදි නිසා තරුණයෝ පිරිස තවත් ලිපක් හැදුවා.දැන් ලිප් දේකේ පිරිස දේකට බෙදිලා තරගෙට රොටී පුච්චරනව.ලිපට පිඹින්න කෙනයි රොටී වඩන්න කෙනයි බාන්න කෙනයි විදියට හැමෝටම රාජකාරි බෙදිලා තිබුනේ. සියළුම දෙනාගේ උදව්වෙන් කැපවීමෙන් මහන්සියෙන් අපිට රොටී 100 කට වඩා හදාගන්න පුලුවන් වුනා. [ATTACH type="full"]173759[/ATTACH] රොටී වලටම හරියට විදියට සැරට ලුණුමිරිස හදාගන්න උඩුවැල්ල ඇතුලු කණ්ඩායම ට පුලුවන් වුනා. රැ කැමෙන් පස්සේ තිබුන අධික සීතල නිසා අපි ගිනිමැලයක් අටවගෙන ඒ වටේ ඉදන් කාලය ගත කරා. සින්දු ගල් පැලෙන බොරු වගේම කැම බීමත් මේ මැලය වටේ බෙදාහදා ගත්තා. එදා රෑ නම් අමතක නොවෙන රැයක්.මට මතක ඇති කාලෙක සීතල වැඩියෙන්ම වින්ද රැයක් කීවොත් නිවැරදි. පහුවදා උදේ අපේ අරමුණ වුනේ උදේ 9 වෙනකොට කදවුරු භුමියෙන් ඉවත් වෙලා පහලට බහින එක. උපරිමයෙන් කදවුරු භූමිය පිරිසිදු කරලා අපේ කුණුත් අරන් අපි පල්ලම් බැස්සේ ඉක්මනින් පහලට යන්න හිතාගෙන. පැයක් වගේ ඇතුලත අපිට පහලටම බහින්න පුලුවන් වුනා. ආයෙමත් ත්‍රී රෝද රථවල නැගලා බස් එකට ආව අපි ඇල්ල හරහා ආයෙමත් කොළඹ බදුල්ල පාරට ඇවිල්ලා ඩබල් බ්‍රිජ් එක ගාවින් හොදට නාගත්තා. ඊටපස්සේ හොදට කාලා රැ 9 වගේ වෙනකොට අයෙමත් කොළඹට ආවා. [ATTACH type="full"]173760[/ATTACH][ATTACH type="full"]173761[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom