Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නමේ(user name)තේරුම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඳුරන අයියලා Elakiri.com කියලා Website එකක් ගැන ඉස්සර කියවනවා මට මතක තිබ්බා. ඒ හින්දා මං A-Level කාලේ Google එකේ Elakiri.com කියලා Search කරා. ඊට පස්සේ මට මේ Website එක හම්බුනා. ඉතින් මං සාමාන්‍ය විදිහටම මගේ නම දාලා Account එකක් create කලා. මේ අවුරුද්දේ ඉඳන් තමා Elakiri Threads Daily කියවන්න පටන් ගත්තේ. එතකොට තමා දැනගත්තේ කට්ටිය Elakiri එකේ Accounts හදන්නෙ Fake Names වලින් කියලා. හැබැයි මං මට Anonymous Identity එකක් හදාගත්තොත් මට මාවම Control කරගන්න බැරිවෙයි කියලා හිතෙනවා. මොකද Elakiri එකේ සමහර Threads දැක්කහම මට කුණුහරුපෙන් බනින්න හිතෙනවා. Internet එකේ Anonymous Identity එකක් හදාගෙන Promotion Campaign එකක් ගෙනිච්චොත් කුණුහරුප කියනවට වඩා ලොකු දෙයක් වුනත් කරගන්න පුළුවන්. ඒකට Practical Examples Elakiri එකේම තියෙනවනේ. හැබැයි කවදහරි ඔව්වා සේරම Expose වෙලා අපේ True Identity එකත් Expose වෙන්න පටන්ගත්තොත් නම් ඉතිං අම්බානෙකට කෙලවෙනවා. ඒ හින්දා "මං මටම Limitations දාගෙන මට මාවම Control කරගන්න පුළුවන් හොඳම ක්‍රමේ, මම A-Level කාලේ මගේ ඇත්තම නමින් හදපු මේ Account එකම දිගටම පාවිච්චි කරන එක තමයි" කියලා හිතිලා මම මේ Account එකම දිගටම පාවිච්චි කරන්න පටන් ගත්තා.

UK කියන්නේ "උඩවත්ත කැලේට!"  අපේ ගෙදරට UK වල ඉඳන් රිලව් එනවා හැමදාම!

------ Post added on [DATETIME="UT"]1657075302[/DATETIME]

[QUOTE="Avishka Indula, post: 27910437, member: 569955"] අඳුරන අයියලා Elakiri.com කියලා Website එකක් ගැන ඉස්සර කියවනවා මට මතක තිබ්බා. ඒ හින්දා මං A-Level කාලේ Google එකේ Elakiri.com කියලා Search කරා. ඊට පස්සේ මට මේ Website එක හම්බුනා. ඉතින් මං සාමාන්‍ය විදිහටම මගේ නම දාලා Account එකක් create කලා. මේ අවුරුද්දේ ඉඳන් තමා Elakiri Threads Daily කියවන්න පටන් ගත්තේ. එතකොට තමා දැනගත්තේ කට්ටිය Elakiri එකේ Accounts හදන්නෙ Fake Names වලින් කියලා. හැබැයි මං මට Anonymous Identity එකක් හදාගත්තොත් මට මාවම Control කරගන්න බැරිවෙයි කියලා හිතෙනවා. මොකද Elakiri එකේ සමහර Threads දැක්කහම මට කුණුහරුපෙන් බනින්න හිතෙනවා. Internet එකේ Anonymous Identity එකක් හදාගෙන Promotion Campaign එකක් ගෙනිච්චොත් කුණුහරුප කියනවට වඩා ලොකු දෙයක් වුනත් කරගන්න පුළුවන්. ඒකට Practical Examples Elakiri එකේම තියෙනවනේ. හැබැයි කවදහරි ඔව්වා සේරම Expose වෙලා අපේ True Identity එකත් Expose වෙන්න පටන්ගත්තොත් නම් ඉතිං අම්බානෙකට කෙලවෙනවා. ඒ හින්දා "මං මටම Limitations දාගෙන මට මාවම Control කරගන්න පුළුවන් හොඳම ක්‍රමේ, මම A-Level කාලේ මගේ ඇත්තම නමින් හදපු මේ Account එකම දිගටම පාවිච්චි කරන එක තමයි" කියලා හිතිලා මම මේ Account එකම දිගටම පාවිච්චි කරන්න පටන් ගත්තා. [HR][/HR] UK කියන්නේ "උඩවත්ත කැලේට!" 😅 අපේ ගෙදරට UK වල ඉඳන් රිලව් එනවා හැමදාම! 😅 ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1657075302[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom