Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"නමෝ ........" කියා කියන්න පුළුවන්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආගම කියන දේ වෙනුවෙන් හරි තව කෙනෙක් එක්ක වෛර බැඳ ගැනීම කොචර දුරට හොද දෙයක් කියල ඔය හිතනවද? මට ඇත්තටම බුදු හාමුදුරුවෝ දේශනා කරපු ඒ බැඳීම ඇත හැරීම කියන එක ගැන ලොකු අදහසක් නැහැ..නමුත් සරල විදිහට දන්නවා එතුමා කිව්වේ කිසිම දෙයකට බැඳෙන්න එපා කියල...ආගම පිළිබඳව උනත් එක එහෙම වෙන්න ඕනේ කියලයි මම හිතන්නේ? මොකද බුදු හාමුදුරුවෝ එක දේශනා කලේ අපිට එයින් ජිවිතයට අවශ්‍ය දේ අරගෙන හරි මග යන්නයි..නැතුව එක බදාගෙන මේක මගේ, මේක අපේ කියන්න නෙමෙයි..

අනික නමෝ කියන වචනය බෞද්ද දහමට හානියක් නොවෙන අකාරයෙන් යොදාගන්නවානම්, එයින් බුදු දහමට අපහාසයක් හෝ, බුදු දහමට කිසිම බලපෑමක් වෙන්නේ නැත්තම්, අයි ඔච්චර ඔය වචනෙකට අයිති වාසිකම් කියාගන්න හදන්නේ? ඔයාල ආගම කියන දේ ජීවිතය තුල පිලි පදින්නේ නැහැ...වචනය එක්කත් බැඳීමක් ඇති වෙලා..මේ වචනය අපේ..අපේ ආගමට විතරයි මේක පාවිච්චි කරන්න පුළුවන්...වෙන අයට බැහැ..හොඳට බලන්න මෙතන තියෙන්නේ මොකක්ද කියල? මේ ආගම රැකගනීමද? නැත්තම් අනිත් ආගම් කෙරෙහි ඉරිසියාවෙන් කියන දෙයක් ද?

ඇයි අපි අවුරුදු ගානක් තිස්සේ ජාතික ගීය තුල නමෝ නමෝ කියද්දී ඔය කියන ඕනෑකම ආවේ නැත්තේ? එහෙමනනම් ජාතියක් විදිහට අපි බුදු දහමට කරලා තියෙන හානිය සුළු පටු නැහැනේ? ජාතික ගීය කියද්දී ඕනෙම පොඩි ළමයෙක්ට උනත් තේරෙනවා එතනදි නමෝ කියන්නේ නමස්කාර වේවා! කියන අදහසයි කියන එක..ඉතින් ඔය වචනය බුදු දහමේදී වෙන අර්තකතනයක් දෙනවා වෙන්න පුළුවන්...එක වෙන්න පුළුවන්නේ? එක වචනෙකට එක අර්ථයයි තියෙන්නේ කියල එකක් නැහැ කොහෙවත්..මම විස්වාස කරනවා ජාතික ගීය ලියපු ආනන්ද සමරකෝන් මහත්මයට මේ එළකිරියේ තෙපර බාන උදවියට වඩා යම්කිසි දැනුමක් තියෙන්න ඇති කියල භාෂාව සහ සාහිත්‍ය ගැන...එක වචනයක් ගැන ලොකුවට පුරසාරම් දොඩන එක්කෙනකුට වඩා මේ ජාතික ගීය බොහෝ උගත්, බුදුදහම පිලිබද දැනීම, ඒ වගේම සිංහල බාෂාව, සාමාන්‍ය දැනීම හොදට තියෙන පුද්ගලයෝ සිය දහස් ගානක්, වාරයක් මේ ජාතික ගීය කියල ඇති, අහල ඇති..

අවසාන වශයෙන් වැදගත් වෙන්නේ මේකයි, අපි වචනයක් අල්ලන් දඟලන එකෙන් වෙන්නේ ආගම් අතර තේරුමක් නැති වාද බේද ඇති වෙන එක විතරයි..නමුත් සැබෑ ලෙසම සිදු විය යුත්තේ මිනිසා කුමන ආගමක් ඇදහුවත් මේ ජිවත් වන කෙටි කාලය තුල ඉරිසියාව, ක්‍රෝධය ඉවත දමල මිනිසුන් වශයෙන් සහජීවනයෙන් කටයුතු කිරීමයි..Hope you all got my point

[QUOTE="kolavari, post: 17743040, member: 412792"] [COLOR=Purple][SIZE=3][B]ආගම කියන දේ වෙනුවෙන් හරි තව කෙනෙක් එක්ක වෛර බැඳ ගැනීම කොචර දුරට හොද දෙයක් කියල ඔය හිතනවද? මට ඇත්තටම බුදු හාමුදුරුවෝ දේශනා කරපු ඒ බැඳීම ඇත හැරීම කියන එක ගැන ලොකු අදහසක් නැහැ..නමුත් සරල විදිහට දන්නවා එතුමා කිව්වේ කිසිම දෙයකට බැඳෙන්න එපා කියල...ආගම පිළිබඳව උනත් එක එහෙම වෙන්න ඕනේ කියලයි මම හිතන්නේ? මොකද බුදු හාමුදුරුවෝ එක දේශනා කලේ අපිට එයින් ජිවිතයට අවශ්‍ය දේ අරගෙන හරි මග යන්නයි..නැතුව එක බදාගෙන මේක මගේ, මේක අපේ කියන්න නෙමෙයි.. [/B][/SIZE][/COLOR][COLOR=Purple][SIZE=3][B]අනික නමෝ කියන වචනය බෞද්ද දහමට හානියක් නොවෙන අකාරයෙන් යොදාගන්නවානම්, එයින් බුදු දහමට අපහාසයක් හෝ, බුදු දහමට කිසිම බලපෑමක් වෙන්නේ නැත්තම්, අයි ඔච්චර ඔය වචනෙකට අයිති වාසිකම් කියාගන්න හදන්නේ? ඔයාල ආගම කියන දේ ජීවිතය තුල පිලි පදින්නේ නැහැ...වචනය එක්කත් බැඳීමක් ඇති වෙලා..මේ වචනය අපේ..අපේ ආගමට විතරයි මේක පාවිච්චි කරන්න පුළුවන්...වෙන අයට බැහැ..හොඳට බලන්න මෙතන තියෙන්නේ මොකක්ද කියල? මේ ආගම රැකගනීමද? නැත්තම් අනිත් ආගම් කෙරෙහි ඉරිසියාවෙන් කියන දෙයක් ද? [/B][/SIZE][/COLOR] [COLOR=Purple][SIZE=3][B]ඇයි අපි අවුරුදු ගානක් තිස්සේ ජාතික ගීය තුල නමෝ නමෝ කියද්දී ඔය කියන ඕනෑකම ආවේ නැත්තේ? එහෙමනනම් ජාතියක් විදිහට අපි බුදු දහමට කරලා තියෙන හානිය සුළු පටු නැහැනේ? ජාතික ගීය කියද්දී ඕනෙම පොඩි ළමයෙක්ට උනත් තේරෙනවා එතනදි නමෝ කියන්නේ නමස්කාර වේවා! කියන අදහසයි කියන එක..ඉතින් ඔය වචනය බුදු දහමේදී වෙන අර්තකතනයක් දෙනවා වෙන්න පුළුවන්...එක වෙන්න පුළුවන්නේ? එක වචනෙකට එක අර්ථයයි තියෙන්නේ කියල එකක් නැහැ කොහෙවත්..මම විස්වාස කරනවා ජාතික ගීය ලියපු ආනන්ද සමරකෝන් මහත්මයට මේ එළකිරියේ තෙපර බාන උදවියට වඩා යම්කිසි දැනුමක් තියෙන්න ඇති කියල භාෂාව සහ සාහිත්‍ය ගැන...එක වචනයක් ගැන ලොකුවට පුරසාරම් දොඩන එක්කෙනකුට වඩා මේ ජාතික ගීය බොහෝ උගත්, බුදුදහම පිලිබද දැනීම, ඒ වගේම සිංහල බාෂාව, සාමාන්‍ය දැනීම හොදට තියෙන පුද්ගලයෝ සිය දහස් ගානක්, වාරයක් මේ ජාතික ගීය කියල ඇති, අහල ඇති.. [/B][/SIZE][/COLOR] [COLOR=Purple][SIZE=3][B]අවසාන වශයෙන් වැදගත් වෙන්නේ මේකයි, අපි වචනයක් අල්ලන් දඟලන එකෙන් වෙන්නේ ආගම් අතර තේරුමක් නැති වාද බේද ඇති වෙන එක විතරයි..නමුත් සැබෑ ලෙසම සිදු විය යුත්තේ මිනිසා කුමන ආගමක් ඇදහුවත් මේ ජිවත් වන කෙටි කාලය තුල ඉරිසියාව, ක්‍රෝධය ඉවත දමල මිනිසුන් වශයෙන් සහජීවනයෙන් කටයුතු කිරීමයි..Hope you all got my point :yes: [/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom