Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නමෝ බුද්ධාය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදු දහම

බුදු දහම යනු විශ්ව දහමකි. එය කිසිම ආගමකට හෝ ජාතියකට හෝ පමණක් අයත් නොවන මුළු විශ්වයටම පොදුවූ ධර්මයකි. අප ජීවත් වන මේ මහා භද්‍ර කල්පයේදී මෙම විශ්ව සත්‍යය සතර වන වරට විශ්වයට හෙළි කල බුදුරජාණන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේය. (සියළුම බුදුවරුන් දේශනා කරන්නේ එකම ධර්මය (බුදුදහම) වන අතර එක් බුදුවරයෙකු පහළ වූ කාලය හා තවත් බුදුවරයෙකු පහළ වන කාලය අතර කාල පරතරය අවුරුදු වලින් මැනිය නොහැකි තරම් දීර්ඝය)

ලෝකයේ පවතින අන් ප්‍රධාන ආගම් දෙස බැලූවිට බහුතරයක් ආගම් ගොඩනැගී ඇත්තේ යම් "සර්වබලධාරී"යැයි කියා ගන්නා දෙවියෙකු හා ඔහුගේ පුරාජේරු මතය. මෙම මැවුම්වාදී ආගම් වල පොදු ලක්ෂණය වන්නේ ඒවායේ දේව භාෂිතයන් තමාගේම ශ්‍රේෂ්ඨත්වය වර නඟන, තමා මහා විශ්ව ශක්තිය බවත්, තමාට යටත් වෙන ලෙසත්, එසේ යටත් වූවන්ට මෝක්ෂය ලැබෙන බවත්, නො එසේ නම් සදාකාළික අන්ධකාරයකින් ආත්මය වෙලා ගනු ඇති බවත් දන්වන ලඳ බොලඳ දේව පණිවිඩ වලින් යුක්ත වීමය.

"දෙවියන් සර්ව සම්පූර්ණය, සර්වබලධාරීය, දෙවියන්ගේ නිර්මාණ සර්ව සම්පූර්ණය, අති ශ්‍රේෂ්ඨය, අප ඉතා කුඩාය, දෙවියන්ට යටත් වී වහලුන්සේ සිටිනවා හැර අපට කළ හැකි කිසිවක් නෝවේ" ආදී කරුණු වලින් මෙම ආගම් සමන්විත වන අතර එමගින් මිනිසාගේ බුද්ධිය ගල් යුගයට රැගෙන යනවා මිස නිදහස් චින්තනයකට කිසිසේත්ම මෙම ආගම් වලින් රුකුලක් නොලැබේ. මධ්‍ය කාලීන යුරෝපයේ පල්ලි විසින් සිය ගණනක් චින්තකයන්, දාර්ශණිකයන්, විද්‍යාඥයන් මරා දැම්මේද, අදටත් ඉස්ලාම් මැද පෙරදිග කලා කරුවන්, ක්‍රීඩකයන්, චින්තකයන්, ලේඛකයන් මරා දමන්නේද "දෙවියන් යදිමින් සිටීම" හැර වෙනත් කිසිවක් ප්‍රගුණ නොකළ යුතු බවට ඔවුන්ගේ ආගමික පඬිවරුන් ඔවුන්ට දේශනා කර ඇති බැවිනි. එම ආගම්වල කිසිඳු කරුණක් බුද්ධියෙන් විමසා පිළිගැනීමට කිසිඳු අවස්ථාවකදී එම ආගමික ශාස්තෘවරුන් දේශනා කර නොමැති අතර එම ආගම්වල ජනයා රඳවා තබා ඇත්තේ කුඩා කල සිටම එම ආගම කෙරෙහි ඇතිකල බිය බැතිය හෙවත් අන්ද භක්තියම පමණකි. එසේ අන්ද භක්තිකයන් වූ පසු තව දුරටත් ඔවුන්ට තම ආගමේ රාමුව තුල හැර ඉන් බාහිර කිසිවක් ගැන බුද්ධියෙන් සිතා බලා තේරුම් ගැනීමට ඇති චින්තන ශක්තිය පවා හීනවීම නොවැලැක්විය හැකි ඛේදවාචිකයකි.

බුදු දහම අහම්බෙන් පහළ වූ දෙවියෙකු හෝ බාහිර බලවේගයක් විසින් මෙහෙයවනු ලැබූ ශාස්තෘ වරයෙකු දේශනා කරන ලද්දක් නොවේ. එය බුද්ධත්වය නම්වූ විශ්වයේ ඇති උත්තම පදවිය උදෙසා කල්ප ගණනාවක් ආත්ම ගණනාවක් තිස්සේ බෝසත්වරයෙකු ලෙස මහත් දුකසේ රැස්කරගත් දැනුම හා අත්දැකීම් සම්භාරයක සාධාරණ ප්රතිඵලයකි.

සාම්ප්‍රදායික ආගම් මිනිසා සහ පරිසරය හා බැඳුනු සියලු දේ යම් සචේතනික දෙවියකු සමඟ බද්ද කර විග්රහ කිරීමට වෙර දැරීමේදී බුදු දහම ඒ සාම්ප්‍රදායික මිත්‍යා මත දුරු කරමින් ඒ සියල්ල නූතන විද්‍යාවට සමාන්තර ව හා ඉන් ඔබ්බට දිවෙන පරිදි මේ සියල්ල අචේතනික බලවේගයන් ගේ ප්‍රතික්‍රියා මත පූර්වයෙහි පැවති “හේතුවක” ඵලයක් නිසා හට ගැන්ම, නැසීම, යළි හට ගැන්ම හා මේ අන්තරය ආදී වශයෙන් විශ්ව ක්රියාකාරීත්වයෙහි “චක්‍ර” ස්වරූපය ගෙන හැර දැක්වීම නිසා, එම ධර්මය භෞතික ගෝචරත්වය අතින් සෙසු ආගම් ගව් ගණනකින් අබිබවා සිටින්නේය.

යල් පැනගිය මැවුම්වාදී දේව සංකල්පය බුදු දහම මගින් සම්පූර්ණයෙන්ම බැහැර කරනුයේ "දෙවියන්" යන වචනය අප පෘථිවි තලය ඇසුරු කර ගනිමින් හා පෘථිවි තලයෙන් ඔබ්බට ඇති සූක්ශම තල වල ජීවත්වන අපට වඩා කුසල් ශක්තියෙන් ඉදිරියෙන් සිටින අපේ පියව් ඇසට නොපෙනෙන තන්මාත්‍ර, අර්ධ තන්මාත්‍ර ආදී සූක්ශම ශරීර දරන ජීවීන් කොට්ඨාශයක් හැඳින්වීමට යොදා ගනිමිනි. එමෙන්ම අපගේ මනුෂ්‍ය ලොවේදී යහපත් හා අයහපත් මිනිසුන් සිටින්නාක් මෙන් මෙම දෙවියන් අතරද ඔවුන්ගේ දෘෂ්ඨි අනූව සම්‍යක් දෘෂ්ඨික හා මිත්‍යා දෘෂ්ඨික දෙවියන් සිටිම හා එම දෙවිවරුන්ගේ දෘෂ්ඨි වලින් මනුෂ්‍ය ලෝකයට සිදුවන බලපෑම් ආදියද බුදු දහමේ මනාව විස්තර කර ඇති බැවින් සාම්ප්‍රදායික ආගම් බිහිවීට හේතුවද බුදු දහම නම් වූ විශ්ව ධර්මය තුලින් පැහැදිලි කළ හැක.

අනෙකුත් ආගම් සමඟ සැසඳීමට නොහැකි තරම් හා එම ආගම් අහලකටවත් ලඟාවිය නොහැකි තරම් වූ දහම් කරුනු සම්භාරයකින් බුදු දහම සමන්විත වන්නේ එය දේව නිර්මාණයක් හෝ මනුෂ්‍ය නිර්මාණයක් නොවන බැවිනි. පංචමහා වාදය (පානදුරාවාදය) ආදී ලෝ සුපතල වාද තුලින් මතවාදීව බුදු දහම ජය ලැබීම හා එහිදී දේවවාදී ආගම් අන්ත පරාජයකට පත්වීම මෙයට කදිම නිදසුනකි. යමක් බුද්ධියෙන් විමසා බලා අවබෝධ කර ගැනීමේ පූර්ණ නිදහස බුදු දහම ලබා දී ඇත්තේ අනෙකුත් ආගම්වල මෙන් අන්ධ භක්තිකයන් හට බුදු දහමේ ඉඩක් නොමැති බැවිනි.

මෙතරම් විශාල ධර්මස්කන්දයක් සහිත බුදු දහම බාහිරින් බලා විවේචනය කරන්නෝ ඕනෑ තරම් සිටිති. ඔවුන්ගේ එම විවේචන දුටුවිට බුදු දහම පිළිබඳ සාමාන්‍ය දැනීමක් ඇති අයෙකුට පවා එම විවේචකයන්ගේ බුද්ධි මට්ටම තේරුම් ගැනීමට අපහසු නොවනු ඇත. එසේ විවේචනය කරන්න්නෝ අතපත ගා බලා අලියා කුල්ලක් සේය, අලියා වංගෙඩියක් සේය, අලියා මෝල් ගහක් සේය ආදී ලෙස පැවසූ අන්ධයන්ගෙන් වෙනස් නොවෙති.

මෙම විශ්ව සත්‍යය මෙලොවෙන් හා විශ්වයෙන් අතුගා දැමීමට වෙර දරන මාර පාර්ශවයන් හා මිත්‍යා දෘෂ්ඨික දේව පාර්ශවයන් පිළිබඳ හෙලිදරව් කිරීම, එම මාර බලවේග වල විවිධ වූ ස්වරූපයන් පිළිබඳ ඔබව දැනුවත් කිරීම හා එම බලවේග වලින් මිදීමට ඔබට මග පෙන්වීම අපගේ අරමුණයි.

[QUOTE="Dilwaale, post: 18502955, member: 520020"] [CENTER][SIZE=4][U][B][COLOR=Blue][SIZE=5]බුදු දහම [/SIZE] [/COLOR][/B][/U][/SIZE][/CENTER] [SIZE=4][B][COLOR=Blue]බුදු දහම යනු විශ්ව දහමකි. එය කිසිම ආගමකට හෝ ජාතියකට හෝ පමණක් අයත් නොවන මුළු විශ්වයටම පොදුවූ ධර්මයකි. අප ජීවත් වන[FONT=Malithi Web] මේ මහා භද්‍ර කල්පයේදී මෙම විශ්ව සත්‍යය සතර වන වරට විශ්වයට හෙළි කල බුදුරජාණන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේය. [/FONT](සියළුම බුදුවරුන් දේශනා කරන්නේ එකම ධර්මය (බුදුදහම) වන අතර එක් බුදුවරයෙකු පහළ වූ කාලය හා තවත් බුදුවරයෙකු පහළ වන කාලය අතර කාල පරතරය අවුරුදු වලින් මැනිය නොහැකි තරම් දීර්ඝය) ලෝකයේ පවතින අන් ප්‍රධාන ආගම් දෙස බැලූවිට බහුතරයක් ආගම් ගොඩනැගී ඇත්තේ යම් "සර්වබලධාරී"යැයි කියා ගන්නා දෙවියෙකු හා ඔහුගේ පුරාජේරු මතය. මෙම මැවුම්වාදී ආගම් වල පොදු ලක්ෂණය වන්නේ ඒවායේ දේව භාෂිතයන් තමාගේම ශ්‍රේෂ්ඨත්වය වර නඟන, තමා මහා විශ්ව ශක්තිය බවත්, තමාට යටත් වෙන ලෙසත්, එසේ යටත් වූවන්ට මෝක්ෂය ලැබෙන බවත්, නො එසේ නම් සදාකාළික අන්ධකාරයකින් ආත්මය වෙලා ගනු ඇති බවත් දන්වන ලඳ බොලඳ දේව පණිවිඩ වලින් යුක්ත වීමය. "දෙවියන් සර්ව සම්පූර්ණය, සර්වබලධාරීය, දෙවියන්ගේ නිර්මාණ සර්ව සම්පූර්ණය, අති ශ්‍රේෂ්ඨය, අප ඉතා කුඩාය, දෙවියන්ට යටත් වී වහලුන්සේ සිටිනවා හැර අපට කළ හැකි කිසිවක් නෝවේ" ආදී කරුණු වලින් මෙම ආගම් සමන්විත වන අතර එමගින් මිනිසාගේ බුද්ධිය ගල් යුගයට රැගෙන යනවා මිස නිදහස් චින්තනයකට කිසිසේත්ම මෙම ආගම් වලින් රුකුලක් නොලැබේ. මධ්‍ය කාලීන යුරෝපයේ පල්ලි විසින් සිය ගණනක් චින්තකයන්, දාර්ශණිකයන්, විද්‍යාඥයන් මරා දැම්මේද, අදටත් ඉස්ලාම් මැද පෙරදිග කලා කරුවන්, ක්‍රීඩකයන්, චින්තකයන්, ලේඛකයන් මරා දමන්නේද "දෙවියන් යදිමින් සිටීම" හැර වෙනත් කිසිවක් ප්‍රගුණ නොකළ යුතු බවට ඔවුන්ගේ ආගමික පඬිවරුන් ඔවුන්ට දේශනා කර ඇති බැවිනි. එම ආගම්වල කිසිඳු කරුණක් බුද්ධියෙන් විමසා පිළිගැනීමට කිසිඳු අවස්ථාවකදී එම ආගමික ශාස්තෘවරුන් දේශනා කර නොමැති අතර එම ආගම්වල ජනයා රඳවා තබා ඇත්තේ කුඩා කල සිටම එම ආගම කෙරෙහි ඇතිකල බිය බැතිය හෙවත් අන්ද භක්තියම පමණකි. එසේ අන්ද භක්තිකයන් වූ පසු තව දුරටත් ඔවුන්ට තම ආගමේ රාමුව තුල හැර ඉන් බාහිර කිසිවක් ගැන බුද්ධියෙන් සිතා බලා තේරුම් ගැනීමට ඇති චින්තන ශක්තිය පවා හීනවීම නොවැලැක්විය හැකි ඛේදවාචිකයකි. බුදු දහම අහම්බෙන් පහළ වූ දෙවියෙකු හෝ බාහිර බලවේගයක් විසින් මෙහෙයවනු ලැබූ ශාස්තෘ වරයෙකු දේශනා කරන ලද්දක් නොවේ. එය බුද්ධත්වය නම්වූ විශ්වයේ ඇති උත්තම පදවිය උදෙසා කල්ප ගණනාවක් ආත්ම ගණනාවක් තිස්සේ බෝසත්වරයෙකු ලෙස මහත් දුකසේ රැස්කරගත් දැනුම හා අත්දැකීම් සම්භාරයක සාධාරණ ප්රතිඵලයකි. සාම්ප්‍රදායික ආගම් මිනිසා සහ පරිසරය හා බැඳුනු සියලු දේ යම් සචේතනික දෙවියකු සමඟ බද්ද කර විග්රහ කිරීමට වෙර දැරීමේදී බුදු දහම ඒ සාම්ප්‍රදායික මිත්‍යා මත දුරු කරමින් ඒ සියල්ල නූතන විද්‍යාවට සමාන්තර ව හා ඉන් ඔබ්බට දිවෙන පරිදි මේ සියල්ල අචේතනික බලවේගයන් ගේ ප්‍රතික්‍රියා මත පූර්වයෙහි පැවති “හේතුවක” ඵලයක් නිසා හට ගැන්ම, නැසීම, යළි හට ගැන්ම හා මේ අන්තරය ආදී වශයෙන් විශ්ව ක්රියාකාරීත්වයෙහි “චක්‍ර” ස්වරූපය ගෙන හැර දැක්වීම නිසා, එම ධර්මය භෞතික ගෝචරත්වය අතින් සෙසු ආගම් ගව් ගණනකින් අබිබවා සිටින්නේය. යල් පැනගිය මැවුම්වාදී දේව සංකල්පය බුදු දහම මගින් සම්පූර්ණයෙන්ම බැහැර කරනුයේ "දෙවියන්" යන වචනය අප පෘථිවි තලය ඇසුරු කර ගනිමින් හා පෘථිවි තලයෙන් ඔබ්බට ඇති සූක්ශම තල වල ජීවත්වන අපට වඩා කුසල් ශක්තියෙන් ඉදිරියෙන් සිටින අපේ පියව් ඇසට නොපෙනෙන තන්මාත්‍ර, අර්ධ තන්මාත්‍ර ආදී සූක්ශම ශරීර දරන ජීවීන් කොට්ඨාශයක් හැඳින්වීමට යොදා ගනිමිනි. එමෙන්ම අපගේ මනුෂ්‍ය ලොවේදී යහපත් හා අයහපත් මිනිසුන් සිටින්නාක් මෙන් මෙම දෙවියන් අතරද ඔවුන්ගේ දෘෂ්ඨි අනූව සම්‍යක් දෘෂ්ඨික හා මිත්‍යා දෘෂ්ඨික දෙවියන් සිටිම හා එම දෙවිවරුන්ගේ දෘෂ්ඨි වලින් මනුෂ්‍ය ලෝකයට සිදුවන බලපෑම් ආදියද බුදු දහමේ මනාව විස්තර කර ඇති බැවින් සාම්ප්‍රදායික ආගම් බිහිවීට හේතුවද බුදු දහම නම් වූ විශ්ව ධර්මය තුලින් පැහැදිලි කළ හැක. අනෙකුත් ආගම් සමඟ සැසඳීමට නොහැකි තරම් හා එම ආගම් අහලකටවත් ලඟාවිය නොහැකි තරම් වූ දහම් කරුනු සම්භාරයකින් බුදු දහම සමන්විත වන්නේ එය දේව නිර්මාණයක් හෝ මනුෂ්‍ය නිර්මාණයක් නොවන බැවිනි. පංචමහා වාදය (පානදුරාවාදය) ආදී ලෝ සුපතල වාද තුලින් මතවාදීව බුදු දහම ජය ලැබීම හා එහිදී දේවවාදී ආගම් අන්ත පරාජයකට පත්වීම මෙයට කදිම නිදසුනකි. යමක් බුද්ධියෙන් විමසා බලා අවබෝධ කර ගැනීමේ පූර්ණ නිදහස බුදු දහම ලබා දී ඇත්තේ අනෙකුත් ආගම්වල මෙන් අන්ධ භක්තිකයන් හට බුදු දහමේ ඉඩක් නොමැති බැවිනි. මෙතරම් විශාල ධර්මස්කන්දයක් සහිත බුදු දහම බාහිරින් බලා විවේචනය කරන්නෝ ඕනෑ තරම් සිටිති. ඔවුන්ගේ එම විවේචන දුටුවිට බුදු දහම පිළිබඳ සාමාන්‍ය දැනීමක් ඇති අයෙකුට පවා එම විවේචකයන්ගේ බුද්ධි මට්ටම තේරුම් ගැනීමට අපහසු නොවනු ඇත. එසේ විවේචනය කරන්න්නෝ අතපත ගා බලා අලියා කුල්ලක් සේය, අලියා වංගෙඩියක් සේය, අලියා මෝල් ගහක් සේය ආදී ලෙස පැවසූ අන්ධයන්ගෙන් වෙනස් නොවෙති. [/COLOR][/B][/SIZE][CENTER][SIZE=4][B][COLOR=Blue] මෙම විශ්ව සත්‍යය මෙලොවෙන් හා විශ්වයෙන් අතුගා දැමීමට වෙර දරන මාර පාර්ශවයන් හා මිත්‍යා දෘෂ්ඨික දේව පාර්ශවයන් පිළිබඳ හෙලිදරව් කිරීම, එම මාර බලවේග වල විවිධ වූ ස්වරූපයන් පිළිබඳ ඔබව දැනුවත් කිරීම හා එම බලවේග වලින් මිදීමට ඔබට මග පෙන්වීම අපගේ අරමුණයි.[/COLOR][/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom