Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නමෝ බුද්ධාය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්රිශික්ෂාව හික්මීමේ පිළිවෙළයි

ඉගෙනීමත්, හික්මීමත් යන කරුණු දෙක බුදුදහමේදී දෙකක් නොව එකකි. ඉගෙනීම හෙවත් හික්මීමේ මඟ ශික්ෂණ මාර්ග යනුවෙන්ද හැඳින්වේ. මෙසේ හඳුන්වන ශික්ෂණ මාර්ගය ශීල, සමාධි, ප්‍රඥා යනුවෙන් පියවර තුනකි. එම පියවර තුන ත්රිශික්ෂා යනුවෙන් හඳුන්වනු ලැබෙන අතර හික්මෙන්නා වූ පුද්ගලයා ත්රිශික්ෂාව පිළිවෙළින් සම්පූර්ණ කළ යුතුය.

ශීලය යන්නෙහි අදහස නම් සංවරයයි. සංවර බවත් දෙකොටසකි. එනම් පළමුවැන්න කාය සංවරය සහ දෙවැන්න වාචසික සංවරය වශයෙනි.මෙම දෙකොටස ශීල ශික්ෂාව සම්පූර්ණයට අත්‍යවශ්‍යම ක්‍රමවේද දෙකයි.

සමාජයේ ඇතැම් පුද්ගලයෝ දරුණු මිනී මැරුම්, මහා පරිමාණ මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ හා ළමා අපචාර සිදු කරති. අයුතු ලෙස කම් සැප විඳීම සහ විවිධ වර්ගයේ මත්පැන් , මත්ද්‍රව්‍ය භාවිතා කර සුරාමතින් විවිධ අපරාධ සිදු කිරීම පිළිබඳ ජනමාධ්‍ය හා පුවත්පත් මඟින් අපට දැනගන්නට ලැබෙයි. මෙවැනි ක්‍රියා කාය සංවරය හෙවත් කය සංවර කර ගැනීම අතිශයින් වියවුල් කරන මහා අකුසල කර්මයයි. මෙවැනි දෑ සිදු කිරීම තුළින් ශීල ශික්ෂාව සම්පූර්ණ කිරීමේ මඟ වැසී යනු ඇත. පංච ශීල ප්‍රතිපදාවට අනුව, ප්‍රාණ ඝාතයෙන්, අදත්තාදානයෙන්, කාමමිථ්‍යාචාරයෙන් හා සුරාපානයෙන් වැළකී සිල් ආරක්ෂා කර ගැනීම තුළින්ම කාය සංවරය ඇති කර ගත හැකිය.

එමෙන්ම වාචසික සංවරය ද ශීල ශික්ෂාව සම්පූර්ණය සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. වාචසික සංවරය යනුවෙන් ප්‍රකාශ කිරීමත් සමඟ ඔබේ සිතට දැනෙන්නේ වචනයේ සංවරය යන සරල අදහසයි. වාචසික සංවරය යනු නිවැරැදි වචන හැසිරවීමයි. විවිධාකාරයේ බොරු ප්‍රකාශ කිරීම, සමාජයේ පුද්ගලයන් භේද කිරීමේ අදහසෙන් වචන ප්‍රකාශ කිරීම, අපි‍්‍රය වචන හෙවත් අසන්නට අකැමැති පරුෂ වචන පැවසීම. කිසිම හරයක් සහ පරමාර්ථයක් නොමැතිව හිස්වචන ප්‍රකාශ කිරීම තුළින් වාචසික සංවරය බිඳ වැටේ. මුසාවාදා, පිසුනාවාචා, සම්ප්රඵලාපා, පරුෂා වාචා ආදියෙන් වැළැකීමේ සික පද නිසි ලෙස ආරක්ෂා කිරීම තුළින්ම වාචසික සංවරය ඇති කරගත හැකි වේ. මෙසේ පංච ශීලය නිසි ආකාරයට ආරක්ෂා කිරීමෙන් ත්රිශික්ෂාවේ පළමුවැනි පියවර හෙවත් ශීල ශික්ෂාව සම්පූර්ණ කරගැනීමට සමත්කම ලැබේ.

සමාධිය යනු හික්මීමේ දෙවැනි පියවරයි.මෙය වටහා ගැනීම සඳහා සිතේ ස්වභාවය තේරුම් ගත යුතුය.

අතිශයින් කෙලෙස් බරින් ලෝකයක ජීවත්වන පෘථග්ජන පුද්ගලයාගේ ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංච ඉන්ද්‍රියන්ට නිතර රූප ශබ්ද, ගන්ධ,රස, ස්පර්ශ යන පංචකාම වස්තූන් අරමුණ වෙයි. මෙසේ සිදු වූ විට චංචල සිතකින් යුතු පුද්ගලයා ඉතාමත් පහසුවෙන් වැරැදි ක්‍රියාවලට පෙළඹෙයි. සමාධිය යනු මෙය නොවේ. චංචලවීමට සිතට ඉඩ නොදී එක අරමුණක සිත පිහිටා ගෙන සිටීම සමාධියයි. අනාපානසති මෙත්තානුස්සති සහ බුද්ධානුස්සති ආදි භාවනා සිදු කිරීම තුළින් සිත් සමාධිගතකර ගත හැකිය. මෙසේ සිත සමාධිගත කිරීමෙන්, එනම් තැන්පත් කර ගැනීමෙන් සමාධි ශික්ෂාව සම්පූර්ණ කර ගත හැකි වනු ඇත.

‘ප්රඥානරානං රතනං ප්‍රඥාව මිනිසුන්ගේ මැණිකයි. ප්‍රඥාව යනු ත්රිශික්ෂාවේ අවසන් ශික්ෂාවයි.ඇත්ත ඇති සැටියෙන් දැකීම ප්රඥාවයි. බොහෝ දෙනා තම තමන්ගේ සුඛ විහරණය උදෙසා බොරුවද ඇත්ත කර ගනිති. එය ප්‍රඥාවට අතිශයින් පටහැනිය.ඇත්ත ඇති සැටියෙන් දැකීමේදී සියලු සංස්කාරයන්ට පොදු ලක්ෂණ තුනක් අවබෝධ කර ගනී. අනිත්‍ය , දුක්ඛ, අනාත්ම යනාදි වශයෙන් ද ත්රිලක්ෂණ වශයෙන්ද හදුන්වන්නේ එම කරුණූ තුනයි. ලෝකයේ පවත්නා සජීවි, අජීවි සියලු සංස්කාර ධර්ම ඇති වූ අවස්ථාවේ පටන් මොහොතක් පාසාම ටිකින් ටික වෙනස්වේ. ස්ථිරව පවත්නා කිසිම පීවියෙකු හෝ වස්තුවක් නොමැති බව හෙවත් අනිත්‍ය තාව තේරුම් ගැනීම ප්‍රඥාව දියුණු කරගැනීමේ පළමු වැනි පියවරයි.

දෙවැනි පියවර ‘දුක්ඛ ලක්ෂණය තේරුම් ගැනීමයි. උදාහරණයක් මෙසේ දැක්විය හැකිය. ඔබේ ගෙමිදුල උදෑසන රටා යොදමින් හොඳින් පිරිසුදු කළත් එම අවස්ථාවේ පටන් නැවත පිරිසුදු කරන තෙක්ම ටිකින් ටික අපිරිසුදු වේ. අප ජීවිතයද එසේමය. වෙනස්වීමටත් ඒ ඔස්සේ දුකටත් භාජනය වේ. මෙසේ වෙනසට පත්වන සෑමදේම දුකක් බව නුවණැත්තා වටහා ගනියි.

මෙසේ වෙනස්වෙමින් පවත්නේ වුවද සත්වයන්, පුද්ගලයන් හා සම්බන්ධව දිගින් දිගටම පවත්නා ආත්මයක් ඇතැයි සමහරුන් වරදවා තේරුම්ගෙන ඇත. එහෙත් සත්වයකු පුද්ගලයකු හෝ ආත්මයක් නොමැති බව බුදුරජාණන් වහනසේ සිය සර්වඥතා ඥානයෙන් අවබෝධ කරගෙන ලෝක සත්වයාට පෙන්වා දුන් සේක. මේ අනාත්ම ලක්ෂණය නුවණින් දැකිය හැකිසේ සිය ප්‍රඥාව දියුණු කිරීම ලෝකෝත්තර මගඵල අපේක්ෂා කරන තැනැත්තා විසින් සිදුකරනු ලැබේ.මෙසේ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්රිලක්ෂණයට යටත් බව තේරුම් ගැනීම මඟින් බලාපොරොත්තු වන ප්‍රඥාව සම්පූර්ණ කර ගත හැකිය.

හික්මීමේ මාර්ගය යනු පිළිවෙළින් ත්රිශික්ෂාව සම්පූර්ණ කිරීමයි. ශීල ශික්ෂාව අසම්පූර්ණ තැනැත්තකුට සමාධි ශික්ෂාව සම්පූර්ණ කළ නොහැකිය. සමාධිය අසම්පූර්ණ නම් ප්‍රඥාව පරිපූර්ණ කර ගත හැකි නොවේ. එබැවින් ශීල, සමාධි, ප්‍රඥා යන ආකාරයට පිළිවෙළින් ත්රිශික්ෂා සම්පූර්ණ කිරීම නිවන් අවබෝධයට අත්‍යවශ්‍ය සාධකයකි.

[QUOTE="Dilwaale, post: 18502958, member: 520020"] [CENTER] [U][B][SIZE=6]ත්රිශික්ෂාව හික්මීමේ පිළිවෙළයි[/SIZE][/B][/U] [U][B][SIZE=6] [/SIZE][/B][/U] [COLOR=Purple][B][SIZE=4]ඉගෙනීමත්, හික්මීමත් යන කරුණු දෙක බුදුදහමේදී දෙකක් නොව එකකි. ඉගෙනීම හෙවත් හික්මීමේ මඟ ශික්ෂණ මාර්ග යනුවෙන්ද හැඳින්වේ. මෙසේ හඳුන්වන ශික්ෂණ මාර්ගය ශීල, සමාධි, ප්‍රඥා යනුවෙන් පියවර තුනකි. එම පියවර තුන ත්රිශික්ෂා යනුවෙන් හඳුන්වනු ලැබෙන අතර හික්මෙන්නා වූ පුද්ගලයා ත්රිශික්ෂාව පිළිවෙළින් සම්පූර්ණ කළ යුතුය.[/SIZE][/B][/COLOR] [COLOR=Purple][B][SIZE=4] ශීලය යන්නෙහි අදහස නම් සංවරයයි. සංවර බවත් දෙකොටසකි. එනම් පළමුවැන්න කාය සංවරය සහ දෙවැන්න වාචසික සංවරය වශයෙනි.මෙම දෙකොටස ශීල ශික්ෂාව සම්පූර්ණයට අත්‍යවශ්‍යම ක්‍රමවේද දෙකයි.[/SIZE][/B][/COLOR] [COLOR=Purple][B][SIZE=4] සමාජයේ ඇතැම් පුද්ගලයෝ දරුණු මිනී මැරුම්, මහා පරිමාණ මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ හා ළමා අපචාර සිදු කරති. අයුතු ලෙස කම් සැප විඳීම සහ විවිධ වර්ගයේ මත්පැන් , මත්ද්‍රව්‍ය භාවිතා කර සුරාමතින් විවිධ අපරාධ සිදු කිරීම පිළිබඳ ජනමාධ්‍ය හා පුවත්පත් මඟින් අපට දැනගන්නට ලැබෙයි. මෙවැනි ක්‍රියා කාය සංවරය හෙවත් කය සංවර කර ගැනීම අතිශයින් වියවුල් කරන මහා අකුසල කර්මයයි. මෙවැනි දෑ සිදු කිරීම තුළින් ශීල ශික්ෂාව සම්පූර්ණ කිරීමේ මඟ වැසී යනු ඇත. පංච ශීල ප්‍රතිපදාවට අනුව, ප්‍රාණ ඝාතයෙන්, අදත්තාදානයෙන්, කාමමිථ්‍යාචාරයෙන් හා සුරාපානයෙන් වැළකී සිල් ආරක්ෂා කර ගැනීම තුළින්ම කාය සංවරය ඇති කර ගත හැකිය.[/SIZE][/B][/COLOR] [COLOR=Purple][B][SIZE=4] එමෙන්ම වාචසික සංවරය ද ශීල ශික්ෂාව සම්පූර්ණය සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. වාචසික සංවරය යනුවෙන් ප්‍රකාශ කිරීමත් සමඟ ඔබේ සිතට දැනෙන්නේ වචනයේ සංවරය යන සරල අදහසයි. වාචසික සංවරය යනු නිවැරැදි වචන හැසිරවීමයි. විවිධාකාරයේ බොරු ප්‍රකාශ කිරීම, සමාජයේ පුද්ගලයන් භේද කිරීමේ අදහසෙන් වචන ප්‍රකාශ කිරීම, අපි‍්‍රය වචන හෙවත් අසන්නට අකැමැති පරුෂ වචන පැවසීම. කිසිම හරයක් සහ පරමාර්ථයක් නොමැතිව හිස්වචන ප්‍රකාශ කිරීම තුළින් වාචසික සංවරය බිඳ වැටේ. මුසාවාදා, පිසුනාවාචා, සම්ප්රඵලාපා, පරුෂා වාචා ආදියෙන් වැළැකීමේ සික පද නිසි ලෙස ආරක්ෂා කිරීම තුළින්ම වාචසික සංවරය ඇති කරගත හැකි වේ. මෙසේ පංච ශීලය නිසි ආකාරයට ආරක්ෂා කිරීමෙන් ත්රිශික්ෂාවේ පළමුවැනි පියවර හෙවත් ශීල ශික්ෂාව සම්පූර්ණ කරගැනීමට සමත්කම ලැබේ.[/SIZE][/B][/COLOR] [COLOR=Purple][B][SIZE=4] සමාධිය යනු හික්මීමේ දෙවැනි පියවරයි.මෙය වටහා ගැනීම සඳහා සිතේ ස්වභාවය තේරුම් ගත යුතුය. [/SIZE][/B][/COLOR] [COLOR=Purple][B][SIZE=4] අතිශයින් කෙලෙස් බරින් ලෝකයක ජීවත්වන පෘථග්ජන පුද්ගලයාගේ ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංච ඉන්ද්‍රියන්ට නිතර රූප ශබ්ද, ගන්ධ,රස, ස්පර්ශ යන පංචකාම වස්තූන් අරමුණ වෙයි. මෙසේ සිදු වූ විට චංචල සිතකින් යුතු පුද්ගලයා ඉතාමත් පහසුවෙන් වැරැදි ක්‍රියාවලට පෙළඹෙයි. සමාධිය යනු මෙය නොවේ. චංචලවීමට සිතට ඉඩ නොදී එක අරමුණක සිත පිහිටා ගෙන සිටීම සමාධියයි. අනාපානසති මෙත්තානුස්සති සහ බුද්ධානුස්සති ආදි භාවනා සිදු කිරීම තුළින් සිත් සමාධිගතකර ගත හැකිය. මෙසේ සිත සමාධිගත කිරීමෙන්, එනම් තැන්පත් කර ගැනීමෙන් සමාධි ශික්ෂාව සම්පූර්ණ කර ගත හැකි වනු ඇත.[/SIZE][/B][/COLOR] [COLOR=Purple][B][SIZE=4] ‘ප්රඥානරානං රතනං ප්‍රඥාව මිනිසුන්ගේ මැණිකයි. ප්‍රඥාව යනු ත්රිශික්ෂාවේ අවසන් ශික්ෂාවයි.ඇත්ත ඇති සැටියෙන් දැකීම ප්රඥාවයි. බොහෝ දෙනා තම තමන්ගේ සුඛ විහරණය උදෙසා බොරුවද ඇත්ත කර ගනිති. එය ප්‍රඥාවට අතිශයින් පටහැනිය.ඇත්ත ඇති සැටියෙන් දැකීමේදී සියලු සංස්කාරයන්ට පොදු ලක්ෂණ තුනක් අවබෝධ කර ගනී. අනිත්‍ය , දුක්ඛ, අනාත්ම යනාදි වශයෙන් ද ත්රිලක්ෂණ වශයෙන්ද හදුන්වන්නේ එම කරුණූ තුනයි. ලෝකයේ පවත්නා සජීවි, අජීවි සියලු සංස්කාර ධර්ම ඇති වූ අවස්ථාවේ පටන් මොහොතක් පාසාම ටිකින් ටික වෙනස්වේ. ස්ථිරව පවත්නා කිසිම පීවියෙකු හෝ වස්තුවක් නොමැති බව හෙවත් අනිත්‍ය තාව තේරුම් ගැනීම ප්‍රඥාව දියුණු කරගැනීමේ පළමු වැනි පියවරයි.[/SIZE][/B][/COLOR] [COLOR=Purple][B][SIZE=4] දෙවැනි පියවර ‘දුක්ඛ ලක්ෂණය තේරුම් ගැනීමයි. උදාහරණයක් මෙසේ දැක්විය හැකිය. ඔබේ ගෙමිදුල උදෑසන රටා යොදමින් හොඳින් පිරිසුදු කළත් එම අවස්ථාවේ පටන් නැවත පිරිසුදු කරන තෙක්ම ටිකින් ටික අපිරිසුදු වේ. අප ජීවිතයද එසේමය. වෙනස්වීමටත් ඒ ඔස්සේ දුකටත් භාජනය වේ. මෙසේ වෙනසට පත්වන සෑමදේම දුකක් බව නුවණැත්තා වටහා ගනියි.[/SIZE][/B][/COLOR] [COLOR=Purple][B][SIZE=4] මෙසේ වෙනස්වෙමින් පවත්නේ වුවද සත්වයන්, පුද්ගලයන් හා සම්බන්ධව දිගින් දිගටම පවත්නා ආත්මයක් ඇතැයි සමහරුන් වරදවා තේරුම්ගෙන ඇත. එහෙත් සත්වයකු පුද්ගලයකු හෝ ආත්මයක් නොමැති බව බුදුරජාණන් වහනසේ සිය සර්වඥතා ඥානයෙන් අවබෝධ කරගෙන ලෝක සත්වයාට පෙන්වා දුන් සේක. මේ අනාත්ම ලක්ෂණය නුවණින් දැකිය හැකිසේ සිය ප්‍රඥාව දියුණු කිරීම ලෝකෝත්තර මගඵල අපේක්ෂා කරන තැනැත්තා විසින් සිදුකරනු ලැබේ.මෙසේ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්රිලක්ෂණයට යටත් බව තේරුම් ගැනීම මඟින් බලාපොරොත්තු වන ප්‍රඥාව සම්පූර්ණ කර ගත හැකිය.[/SIZE][/B][/COLOR] [COLOR=Purple][B][SIZE=4] හික්මීමේ මාර්ගය යනු පිළිවෙළින් ත්රිශික්ෂාව සම්පූර්ණ කිරීමයි. ශීල ශික්ෂාව අසම්පූර්ණ තැනැත්තකුට සමාධි ශික්ෂාව සම්පූර්ණ කළ නොහැකිය. සමාධිය අසම්පූර්ණ නම් ප්‍රඥාව පරිපූර්ණ කර ගත හැකි නොවේ. එබැවින් ශීල, සමාධි, ප්‍රඥා යන ආකාරයට පිළිවෙළින් ත්රිශික්ෂා සම්පූර්ණ කිරීම නිවන් අවබෝධයට අත්‍යවශ්‍ය සාධකයකි.[/SIZE][/B][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom