Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නමෝ බුද්ධාය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රඥාව

ප්‍රඥාව නම් කිම? කවර අර්ථයෙන් ‘ප්‍රඥා’ නම් වේ ද? ඒ ප්‍රඥාවගේ ලක්ෂණ, රස, ප්‍රත්‍යුපස්ථාන, පදස්ථානයෝ කවරහු ද? ප්‍රඥාව කී වැදෑරැම් ද? කෙසේ ප්‍රඥා භාවනා වැඩිය යුතු ද? ප්‍රඥා භාවනානිසංස කවරේ ද? යනාදිය පිළිබඳ ක්‍රමයෙන් විසඳනු ලබන අගනා ධර්ම ශාස්ත්‍රීය විග්‍රහයක් මෙහි පැනෙයි.

පූර්වයෙන් විස්තර කරන ලද පරිදි පඤ්චාභිඤ්ඤා වශයෙන් ලබන ලද අනුසස් ඇති අතිශයින් ස්ථිර වූ සමාධි භාවනාවෙන් යුක්ත වූ යෝගාවචර භික්ෂුව විසින් “සීලේපතිට්ඨාය නරොසපඤ්ඤා – චිත්තං පඤ්ඤංච භාවං” යි චිත්ත ශීර්ෂයෙන් දැක්වූ සමාධිය සර්වාකාරයෙන් වඩනා ලද්දේ ය. ඉක්බිති “පඤ්ඤං භාවයං” යි දක්වන ලද පරිදි ප්‍රඥා භාවනාවට ප්රවිශ්ට විය යුත්තේ ය. මෙහි දැක්වෙනුයේ එකී ප්‍රඥාව පිළිබඳ විස්තර කථනය යි.

ප්‍රඥාව යනු කුමක් දැ යි යන පැනයට එක එල්ලේ ම පිළිතුරු දිය නො හැකි මුත්, කුසල් සිත්හි යෙදුණු විදර්ශනා ඤාණය මෙහිලා ප්‍රඥා යැයි ගනු ලැබේ. නා නා ප්‍රකාරයෙන් ප්‍රභේද වශයෙන් දැන ගැනීම ය, අරමුණු වශයෙන් හැඳින ගැනීම ය, විශේෂ දැනගැනිම ය යන අර්ථයෙන් ප්‍රඥා යැයි කියන ලදි.

රන්කරුවාගේ රන්පෝරුව මත තැබූ කහවණු රැසක් දැක හටගත් නුවණ නැති බාල දරුවෙක් ඒ කහවණුයෙහි වර්ණය, සලකුණු ය යන මේ ආදී වශයෙන් දැන ගනී. එහෙත්, ගනුදෙනු ආදිය පිණිස මෙතෙක් අගනා වස්තුවෙකැ යි නො දනී. එහි පැමිණෙන පිටිසර ගම්වැසි පුරුෂයෙක් ඒ කහවණුවෙහි වර්ණ – සටහන් ආදිය ද, ගනු දෙනු පිණිස මෙතෙකැ යි උපකාර වන්නේ ද ආදිය දනී. එහෙත්, මෙය තඹ ආදියෙන් කළ බාල කහවණුවෙකැ යි ද යනාදීන් විශේෂ කොට නො දනී. එනමුදු, ඒ කහවණුව සන්තකයෙහි තබා ගෙන සිටින රන්කරු තෙමේ බාලදරුවාගේ හැඳිනීම් ආකාරය ද, පිටිසර වැසියාගේ හැඳිනීම් ආකාරය ද මනා ව දන්නේ වෙයි. එමතු ද නො ව, ඇසින් බැලීමෙන් ද, ගටා කනින් හඬ ඇසීමෙන් ද, සිඹ නැහැයෙන් ගඳ දැනීමෙන් ද, දිව ගා රස බැලීමෙන් ද, අතින් කිරා බර දැනීමෙන් ද මේ කහවණුව අසුවල් ගම හෝ නියම්ගම හෝ නුවර කරවන ලදැ යි හෝ අසුවල් පර්වතයෙහි උපනැ යි හෝ අසුවල් ශිල්පියා විසින් කරන ලදැ යි හෝ සැක හැර දැන ගනී.

එපරිද්දෙන් සංඥා – විඥාන – ප්‍රඥාවන්ගේ දැනීම සමාන යැයි පෙනුන ද, රන්කරුවාගේ කහවණු හැඳිනීම මෙන් විවිධාකාරයෙන් ප්‍රකට කොට දැකීම් වශයෙන් ප්‍රඥාව විස්තර වෙයි. නීලාදී වශයෙන් අරමුණු ආකාර දැනීමට ද, අනිත්‍යාදී වශයෙන් ප්‍රතිවේධයට පමුණුවා මත්තෙහි ද සෝවන් ආදී මාර්ගයන්ට පමුණුවාලීමට සමත් හෙයිනි. ළදරුවාගේ කහවණු හැඳිනීම මෙන් සංඥාව නීලාදී වශයෙන් අරමුණු වැටහුණු ආකාර මාත්‍රයක් ම වෙයි. පිටිසර වැසියාගේ කහවණු හැඳිනීම මෙන් විඥානය නීලාදී වශයෙන් වණ්ණ – ඝණ්ඨානාදිය හැඳිනීමට හා මත්තෙහි අනිත්‍යාදී වශයෙන් ලක්ෂණ ප්‍රතිවේධයට පමුණුව යි. එහෙත්, ප්රකර්ශයෙන් දැක්ක නො හෙයි.

එහෙයින් මැ නාගසේන ස්ථවිරයෝ මිලිඳු රජුට, “එක් අරමුණෙක පවත්නා අරූපී වූ චිත්ත – චෛතසික ධර්මයන් අතුරින් මේ ඵස්සය, මෝ වේදනාය, මෝ සංඥාය, මෝ චේතනාය, මේ චිත්තයැ” යි මෙසේ වෙනස් ආකාර දේශනා කිරීමෙන් අනෙකකු විසින් නො කට හැකි දුෂ්කරයක් කළ සේකැ යි භාග්‍යවතුන් වහන්සේ විසින් කරන ලදැ යි කීයේ යි. පෘථිවි ආදී රූපධර්මයන්ගේ තද බැව් ආදිය හා ස්පර්ශාදී අරූප ධර්මයන්ගේ අරමුණෙහි වැදගැනීම් ස්වභාවාදී එකිනෙකෙහි පවත්නා විශේෂ ස්වභාවය හෝ අනිත්‍යාදි සියල්ලට සාධාරණ ස්වභාවය හෝ අවිපරිත අවබෝධය ප්‍රඥාවේ ලක්ෂණය (ස්වභාවය) යි. නාම – රූප ධර්මයන්ගේ ස්වභාවික ලක්ෂණය මුවහ කරන්නා වූ මෝහාන්ධකාරය දුරැලීම ප්‍රඥාවේ රසය (කෘත්‍ය හෝ සම්පත්ති) යි. නාම – රූප ධර්මයන්හි නුමුළාවීම් සඞ්ඛ්‍යාත ඵලය පච්චුපට්ඨාන (වැටහෙන ආකාරය) යි. මෙහිලා විදර්ශනා ප්‍රඥාව අභිපේ‍්‍රත හෙයින් සමාධිය පදට්ඨානය (ආසන්න කාරණය) යි දත යුතු.

නාම – රූප ධර්මයන්ගේ සාමාන්‍ය විශේෂ ස්වභාවය ප්‍රතිවේධ කිරීම් වශයෙන් ප්‍රඥාව ආවේණික ස්වභාවයෙන් ඒකවිධ ය. කාමාවචර – රූපාවචර – අරූපාවචර කුසල චිත්තයෙහි හෝ දිට්ඨි ආදී විසුද්ධීන්හි යෙදෙන ලෞකික ප්‍රඥා ය, මාර්ග සිත්හි යෙදෙන ලෝකෝත්තර ප්‍රඥා ය යි ප්‍රඥාවෙහි ප්‍රථම ද්විකය යි. කාමාදී ආශ්රවයනට හෝ තත් සම්ප්රයුක්තයනට අරමුණු වූ සාශ්‍රව ප්‍රඥා ය, කාමාදී ආශ්රවයනට අරමුණු නො වූ හෝ ආශ්‍රව සම්ප්‍රයුක්ත නො වූ අනාශ්‍රව ප්‍රඥා ය යි ද්විතීය ප්‍රඥා ද්විකය යි. විදර්ශනා වඩන්නහුගේ සතර නාම ධර්ම විභාග වශයෙන් නාම ව්‍යවස්ථාන ප්‍රඥා ය, රූප විභාග කිරීම් වශයෙන් රූප ව්‍යවස්ථාපන ප්‍රඥා ය යි තෘතීය ද්විකය දැක්වෙයි.

ප්‍රඥාව පිළිබඳ චතුර්ථ ද්විකය මෙසේ යි. සෝමනස්ස සහගත ඤාණසම්පයුක්ත කුසල් දෙ සිතෙහි හා රූපාවාචර ප්‍රථම – ද්විතීය – තෘතීය – චතුර්ථ ධ්‍යානයෙන් සම්බන්ධ වූ සොළොස් මාර්ග චිත්තයෙහි යෙදුණු සෝමනස්ස සහගත ප්‍රඥාව ය, උපෙක්ඛා සහගත ඤාණසම්පයුක්ත කාමාවචර කුසල දෙ සිතෙහි හා පඤ්චමඣානික සතර මාර්ග චිත්තයෙහි යෙදුණු උපේක්ඛා සහගත ප්‍රඥාව වශයෙනි. සෝවන් මාර්ගය හා යෙදුණු ප්‍රඥාව ප්‍රථම කොට නිර්වාණය දක්නා හෙයින් දර්ශනභූමික ය. අවශේෂ මාර්ගත්රය හා යෙදුණු ප්‍රඥාව භාවනා භූමික ය. මේ අවසාන ප්‍රඥා ද්විකය යි.

ශ්රැතාදින් තොර ව තමා සිතා උපදවන ලද බැවින් ද, අනුන්ගේ උපදෙසින් උපදවන ලද බැවින් ද, අසා හෝ නො අසා හෝ භාවනාවෙන් උපදවන ලද බැවින් ද පිළිවෙලින් චිත්තාම ය, ශ්රැතමය, භාවනාමය යි ප්‍රඥායෙහි ත්රිප්රභේදයක් දැක්වෙයි. කාමාවචර ධර්මයන් අරභයා පැවැති පරිත්තාරම්මණ ය, රූපාවචර – අරූපාවචර ධර්මයන් අරභයා පැවැති මහග්ගතාරම්මණ ය, නිර්වාණය අරභයා පැවැති අප්පමාණාලම්බන ය යි ප්‍රඥාවේ ද්විතීය ත්‍රිකය යි. ආය – අපාය – උපායකොසල්ල වශයෙන් තෘතීය ත්රිකයකි. අනර්ථ නැසීම ය, අර්ථ ඉපැදවීම යි දෙවැදෑරුම් වූ වැඞීම ආය නමි. එහි කුසලභාවය ආයකොසල්ල යි. අර්ථය පිරිහීම, අනර්ථය ඉපදීම යන දෙකින් පිරිහීම අපාය නමි. ඒ ඒ කටයුත්තෙහි උපාය කෞශල්‍යය වූ යම් ප්‍රඥාවෙක් වේ නම් උපාය කෞශල්‍යය නමි. එසේ ම, තමා සතන්හි පිළිපැදීම කරන්නා වූ අජ්ඣත්තාභිනිවෙසය විදර්ශනා ප්‍රඥාව ය, බාහිර සන්තානයෙහි නුවණ පිහිටුවීමෙන් පිළිපදනා බහිද්ධාභිනිවේශ විදර්ශනා ප්‍රඥාව ය, අධ්‍යාත්ම – බාහිර දෙපක්ෂය ම නුවණින් ගෙන පිහිටුවන ලද්දේ අධ්‍යාත්ම – බාහිරාභිනිවේශප්රඥාය යි අධ්යාත්මාභිනිවේශාදී වශයෙන් ප්‍රඥාව ත්‍රිවිධ ව දැක්වෙයි.

දුඃඛාර්ය සත්‍යය – දුඃඛ සමුදාර්ය සත්‍යය – දුඃඛ නිරෝධාර්ය සත්‍යය – දුඃඛ නිරෝධගාමිණී පටිපදාර්ය සත්‍යය යි ප්‍රඥාව සිව්වැදෑරුම් ය. අර්ථ – ධර්ම – නිරුක්ති – ප්‍රතිභාන යන සතරෙහි ප්රභේදගත ප්‍රඥාව සතරප්රතිසම්භිදා ප්‍රඥා නම් වෙයි. අර්ථ නම් සැකෙවින් හේතුඵලය යි. ධර්ම නම් සඞ්ක්ෂ්පභාවයෙන් ප්‍රත්‍යයට නමි. මේ ස්වභාවය නිරුක්තිය නො වේ ය යි ඒ ස්වභාව නිරුක්තිය වූ මාගධ භාෂායෙහි ප්රභේදගත ඤාණය නිරුක්ති නමි. මේ අර්ථ – ධර්ම – නිරුක්ති ත්‍රිවිධ ඥාන විෂයෙහි මේ ඤාණයට මෙ නම් ගෝචර කෘත්යාදියක් ඇතැ යි විස්තර වශයෙන් දැකීම පටිභාන නමි. මේ සිව්පිළිසිඹියාවෝ ශෛක්‍ෂභූමියෙහි හා අශෛක්‍ෂභූමියෙහි ම ප්රභේදගත වෙයි. අග්‍රශ්‍රාවක මහාශ්රාවකයන්ගේ සිව්පිළිසිඹියාවෝ අශෛක්‍ෂභූමියෙහි ම ප්රභේදගත වෙති. ආනන්ද ස්ථවිර – චිත්තගහපති – ධම්මික උපාසක – ඛුජ්ජුත්තරා උපාසිකා ආදීන්ගේ සිවුපිළිසිඹියාවෝ ශෛක්‍ෂභූමියෙහි ප්රභේදගත වෙති.

මෙසේ මේ ද්විභූමියෙහි ප්රභේදගත වන්නාහු ද, අර්හත්වයට පැමිණීම යන අධිගමය ද, බුද්ධවචනය ප්‍රගුණ කිරීම යන පර්යාප්තිය ද, මනා ව අර්ථවත් කොට සද්ධර්මශ්රවණය යන ශ්‍රවණය ද, පෙළ අටුවාදාදීන්හි ගැටපද – අර්ථපද ආදිය පිළිබඳ විනිශ්චය කථාව විචාරීම යන පරිපුච්ඡාය, පෙර බුදුවරයන්ගේ ශාසනයන්හි ගත – පච්චාගතාදි වශයෙන් භාවනා වඩා අනුලෝම – ගෝත්රභු ඤාණයෙන් සමීපයෙහි වූ මුඤ්චිතුකම්යතා – පටිසඞ්ඛාණ – සඞ්ඛාරුපෙක්ඛා ඤාණය තෙක් විදර්ශනාවෙහි උත්සාහවත් වීම යන පූර්වයෝගය යන පස් ආකාරයෙන් මේ සිව්පිළිසිඹියාවෝ විසද වෙති. තව ද, ආචාර්ය මතයෙහි පූර්වයෝගය – බහුශ්‍රැතභාවය – දේශභාෂා දැනීම ය – ත්‍රිපිටකය දැනීම ය – ත්රිපිටකාර්ථ විචාරීම ය – සතර ඵලය – බහුශ්‍රැත ගුරුවරුන් සෙවීම ය – තියුණු ප්‍රතිභාග ඇති කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීම ය යන මේ කරුණු අට ප්‍රතිසම්භිදාවට උපකාර ධර්මයෝ යි.

පෙර කී පස්ආකාරයන් හෝ මේ අටාකාරයන් අතුරින් බුදුවරයෝ ද, පසේබුදුවරයෝ ද පුබ්බයෝග අධිගමයන් නිසා සිව්පිළිසිඹියාවන්ට පැමිණෙති. බුද්ධශ්‍රාවකයෝ මේ සියලූ කාරණයන් සිමා ම පැමිණෙත්. වෙන ම ම විශේෂ කමටහනක් මේ සඳහා නැති. ශෛක්ෂයන්ගේ ශෛක්ෂඵල අවසානයෙහි ද, අශෛක්‍ෂයන්ගේ අර්හත්ඵල අවසානයෙහි ද පිළිසිඹියා පැමිණීම වේ. බුදුවරයන්ට දශබල ඤාණය අර්හත්වය නිසා සමෘද්ධවන්නා සේ සිව්පිළිසිඹියාවෝ ද සමෘද්ධ වෙති.

‘භූමි’ වූ ස්කන්ධාදී ධර්මයන්ගේ අර්ථ හා පාළිය ඉගෙන නුවණින් පුරුදු කොට ‘මූල’ වූ ධර්ම සම්පූ ර්ණ කොට ‘ශරීර’ වූ පඤ්ච විශුද්ධීන් වඩා ප්‍රඥා භාවනාව සිද්ධ කළ යුතු වේ. සෙසු පඤ්ච විශුද්ධීන්ගේ පිහිටීමට උපකාරවත් වන හෙයින් සීල – චිත්ත විශුද්ධි දෙක මූලයෝ යි කියන ලදි. දිට්ඨිවිසුද්ධි – කඞ්ඛාවිතරණවිසුද්ධි – මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධි – පටිපදාඤාණදස්සනවිසුද්ධි – ඤාණදස්සනවිසුද්ධි යන භාවනා වශයෙන් වඩන ලද මේ පස ප්‍රඥා පරම්පරාවෙන් පවත්වන කල හස්ත – පාද ශීර්ෂස්ථාන වශයෙන් උපමා කොට අවයවයෙන් යුත් ශරිරය යැ යි කියනු ලැබෙති. මේ ප්‍රඥාව වැඩිය යුතු ආකාරය යි.

මෙහි ස්කන්ධ – ධාතු – ආයතන – ඉන්ද්රිය – සත්‍ය – ප්රතීත්යසමුත්පාදාදී ධර්ම භූමිය යි කී තන්හි විස්තර කථනය මෙසේ දත යුතු. ස්කන්ධ නම් රූපස්කන්ධය – වේදනාස්කන්ධය – සඤ්ඤාස්කන්ධය – සඕඛාරස්කන්ධය – විඤ්ඤාණස්කන්ධය යන මේ පස යි. චක්ඛු – රූප – සෝත – සද්ද – ඝාණ – ගන්ධ – ජීව්හා – රස – කාය – ඵොට්ඨබ්බ – මන – ධම්ම යැයි ආයතන දොළොසකි. එහි එකක් එකක් පාසා අර්ථය, ලක්ෂණය, අනූන – අනධිකතාය, ක්‍රමය, සංක්ෂ්පවිස්තාරය, දතයුතු බව ය යන මොවුන්ගේ වශයෙන් විනිශ්චය වෙයි.

ආයතන කථාවට අනතුරු ව, ධාතු කථාව දක්වනු ලැබේ. ධාතු කථායෙහි චක්ඛු – රූප – චක්ඛුවිඤ්ඤාණ – සොත – සද්ද – සොතවිඤ්ඤාණ – ඝාණ – ගන්ධ – ඝාණවිඤ්ඤාණ – ජීව්හා – රස – ජීව්හාවිඤ්ඤාණ – කාය – ඵොට්ඨබ්බ – කායවිඤ්ඤාණ – මනො – ධම්ම – මනොවිඤ්ඤාණ ධාතුය යි ධාතූහු අටළොසෙකි. මෙහි අර්ථ වශයෙන් ද, ලක්‍ෂණාදීන් වශයෙන් ද, ක්‍රම වශයෙන් ද, තාවත් ප්‍රමාණ වශයෙන් ද, සංඛ්‍යා වශයෙන් ද, ප්‍රත්‍ය වශයෙන් ද, දතයුතු බැවින් ද විනිශ්චය වෙයි. ධාතූන්ට අනතුරු ව දක්වන ලද ඉන්ද්රියයෝ චක්ඛු – සොත – ඝාණ – ජීව්හා – කාය – ඉත්ථි – පුරිස – ජීවිත – මන – සුඛ – දුක්ඛ – සොමනස්ස – දොමනස්ස – උපෙක්ඛා – සද්ධා – විරිය – සති – සමාධි – පඤ්ඤා – අනඤ්ඤාතඤ්ඤාස්සාමීති – අඤ්ඤි – අඤ්ඤාතාවි යැයි ද්වාවිසති විධ ය.

එහි විභාගය අර්ථ වශයෙන්, භේද – අභේද වශයෙන්, ලක්ෂණාදි වශයෙන්, කෘත්‍යය වශයෙන්, ක්‍රම වශයෙන්, භූමි වශයෙන් යැයි සයාකාරයකි. “සච්චානීති චත්තාරි අරියසච්චානි” යි සත්‍ය ශබ්දයෙන් දක්වන ලද ආර්ය සත්‍යය ම සත්‍ය නිර්දේශ වශයෙන් දක්වනු ලැබේ. දුඃඛාර්ය සච්ච – දුඃඛ සමුදාර්ය සච්ච – දුඃඛ නිරෝධාර්ය සච්ච – දුඃඛ නිරෝධගාමිණී පටිපදාර්ය සච්ච යි චතුර්විධ වේ. විදර්ශනාවට භූමි වූ හෙයින් ම ආර්ය සත්‍යය යි කියනු ලැබේ.

මේ සත්‍ය සතර, අර්ථ විභාග වශයෙන් ද, නිර්වචන වශයෙන් ද, ලක්‍ෂණාදීන්ගේ ප්‍රභේද වශයෙන් ද, සාමාන්‍ය අර්ථ වශයෙන් ද, අර්ථ උදුරා දැක්වීම් වශයෙන් ද, අඩු වැඩි නො වීම් වශයෙන් ද, ක්‍රම වශයෙන් ද, ජාති ආදීන්ගේ නිශ්චය වශයෙන් ද, ආර්ය සත්‍යාගත ඥාන කෘත්‍ය වශයෙන් ද, ධර්මයන්ගේ ප්‍රභේද වශයෙන් ද, උපමා වශයෙන් ද, චතුෂ්ක වශයෙන් ද, ශූන්‍යතා වශයෙන් ද, එකවිධාදීන්ගේ ප්‍රභේද වශයෙන් ද, සභාග වශයෙන් ද, විසභාග වශයෙන් දැ යි මෙසේ සොළොස් ආකාරයකින් විනිශ්චය වෙයි. හේතුඵලය විග්රහ කෙරෙන අවිද්‍යාදී පටිච්චසමුප්පාද ධර්මය ද දේශනා භේද වශයෙන්, අර්ථ වශයෙන්, ලක්ෂණ වශයෙන්, එකවිධාදී වශයෙන්, අංග පිරිසිඳීම් වශයෙන් විස්තර කෙරෙනු ලැබේ.

නාම – රූප ධර්මයන්හි යථා ස්වභාවය වශයෙන් විනිශ්චය කොට මනා සේ සත්ත්වයා ය, පුද්ගලයා ය යන මුලාව දුරු කරනු පිණිස නුමුලා ව සිත පිහිටුවීම පිණිස සත්ත්වයෙක්, පුද්ගලයෙක් නැතැ යි විනිශ්චයට බැස ගනී. මේ දිට්ඨි විසුද්ධි යැයි කියන ලදි. නාම – රූප දෙකේහි හේතුව පරීක්ෂා කිරීමෙන් සැක දුරුකර ගැනීම කඕඛාවිතරණ විසුද්ධි නමි.

විදර්ශනා භාවනාව ප්‍රගුණ කරන ආධුනික යෝගාවචරයාට ඇති වන වැරදි වැටහීම් නැති කරගනු පිණිස, නියම මාර්ගය මේ යැයි දැනගනු පිණිස වන ඤාණය මග්ගාමග්ග ඤාණ දස්සන විසුද්ධිය යි. ඒ සඳහා ඒ ඒ ස්කන්ධ ධාතු ආයතනාදීන්ට අයත් බිඳීම් ආදී ලක්ෂණ මෙනෙහි කිරීම යන ඥාතපරිඥාව ද, ඒ ඒ ස්කන්ධ ධාතු ආයතනාදි අනිත්‍ය – දුක්ඛ – අනාත්ම වශයෙන් මෙනෙහි කිරීම යන තීරණ පරිඥාව ද, එම ස්කන්ධ ධාතු ආයතනාදිය නිත්‍ය නො වන හෙයින් අත්හැරීම යන ප්‍රහාණ පරිඥාව ද යන ඤාණ තුනෙන් යුතු ව, අනිත්‍ය – දුඃඛ – අනාත්ම සංඛ්‍යාත ත්රිලක්ෂණය මෙනෙහි කළ යුතු ය.

ආධුනික වශයෙන් විදර්ශනාවෙහි යෙදුණු යෝගියා හට අවභාසය – ඤාණය – ප්‍රීතිය – පස්සද්ධිය – සුඛය – අධිමොක්ෂය – ප්‍රග්‍රහ – උපට්ඨාන – උපේක්ෂාව – නිකන්ති යන මේ දශවිධ උපක්ලේෂයෝ පහළ වෙති. එම නිසා එබඳු උපක්ලේෂයන්ගෙන් නුමුලා ව, නිවැරදි මාර්ගය ම අනුගමනය කළ යුතු ය. මේ උපක්ලේෂයෝ යැයි හැඳින ඉන් මිදීමට උත්සාහ කට යුතු ය. මෙසේ නිවනට මග නො මග වශයෙන් නිවැරදි ව අවබෝධ කොට ගෙන විදර්ශනා ඥානය ඉදිරියට මෙහෙයැවිය යුතු ය. මෙසේ මෙහෙයවනු ලබන ප්‍රඥායෙහි මීළඟ පියවර වශයෙන් පටිපදා ඤාණදස්සන විසුද්ධිය විස්තර වෙයි. ප්රතිපක්ෂ ධර්මයන්ගේ පිරිසිඳු බවට පත් ආර්ය මාර්ගයට පමුණුවන ඤාණ සමූහය පටිපදා ඤාණ දස්සන විසුද්ධිය යි. උදය – ව්යායානු ඤාණය, භඞ්ගානුදර්ශන ඤාණය, භයතුපස්ථා ඤාණය, ආදීනවානුදර්ශන ඤාණය, නිර්විදානුදර්ශන ඤාණය, මුඤ්චිතුකම්යතා ඤාණය, පටිසංඛානුපස්සනා ඤාණය, සංඛාරෝපෙක්ෂා ඤාණය, සත්යානුලෝමක ඤාණය යි එබඳු ඤාණ නවයකි.

මේ නවවිධ පටිපදා ඤාණදස්සන ඤාණය විස්තර කරනු පිණිස වවුලී යැ, කෘෂ්ණා සර්ප යැ, ගෘහ යැ, ගව යැ, යකිනි යැ, ළදරු යැ, ක්ෂුධා යැ, පිපාසා යැ, ශිත යැ, උෂ්ණ යැ, අන්ධකාර යැ, විෂය යි දොළොස් අකාර උපමාවෝ දක්වන ලදී. එහි ගෘහ උපමාව මෙසේ යි. ගෙහිමියා රෑ අහර කිස නිමවා යහනට නැගී නිදි ගත් කලැ ගෙය ගිනි ගත්තේ ය. හේ පිබිදී ගිනි දැක බිය වී මේ ගින්නෙන් නො දැවී නික්ම යෙම් නම් මැනැවැ යි බලන්නේ මගක් දැක නික්ම වේගයෙන් නිර්භය ස්ථානයකට ගොස් සිටියේ ය. එහි ගෙහිමියා අහර ගෙන යහනට නැගි නිදීම සේ බාල පුහුදුනාගේ පස්කඳෙහි “මම ය, මාගේ ය” යි මමායනය ද, පිබිද ගිනි දැක බියපත් කල මෙන් සම්‍යක් ප්‍රතිපත්තියට පිළිපැද තිලකුණු දැකි භයතුපට්ඨාන ඤාණය ද නික්මෙන මග සෙවීම මෙන් මුඤ්චිතුකම්යතා ඤාණය ද, මග දැකීම මෙන් අනුලෝම ඤාණය ද, නික්ම යාම සේ ගෝත්රභු ඤාණය ද, වේගයෙන් යාම සේ මාර්ග ඤාණය ද, අභය ස්ථානයෙහි සිටීම සේ ඵල ඤාණය ද දත යුතු යැයි භයතුපට්ඨාන ඤාණයෙහි පටන් ඵල ඤාණය දක්වා සියලූ ඤාණකෘත්යය ප්‍රකට වේ.

මේ ප්‍රතිපදා ඥාන දර්ශන විශුද්ධියෙන් අනතුරු ව, ඥානදර්ශනවිශුද්ධිය සෝවාන් – සකෘදාගාමී – අනාගාමී – අර්හත් යන මාර්ග සතරක් ඔස්සේ විස්තර වේ. එයින් ප්‍රථම මාර්ග ඤාණය ලබනු වස් වීර්ය වඩන්නා වූ යෝගාවචර තෙමේ පරිකර්ම – උපචාර – අනුලෝම නාමයෙන් ඇතිවන විදර්ශනා චිත්තයන්ට අනතුරු ව, ඤාණසම්ප්‍රයුක්ත කාමාවචර කුසලයන් අතුරෙන් යම් කිසිවක් නිර්වාණය අරමුණු කරමින් පෘථග්ජන භූමිය ඉක්ම වන්නා වූ, ආර්ය භාවයට පමුණුවන විදර්ශනාවගේ මස්තකය බඳු ගෝත්රභු ඥානය ඉපැදවිය යුතු ය. අනතුරු ව ප්‍රථම අනුලෝම චිත්තය නිරෝධයත් සමග ම සෝවාන් මාර්ග සිත පහළ වෙයි. එයින් ම සංසාර දුඃඛ සාගරය වියලව යි. සියලු අපා දොර වසයි. ආර්ය ධනයට අභිමුඛ වෙයි. කෙලෙස් සතුරු බිය නසයි. තවත් බොහෝ ආනිසංස ද ලබයි. ඉක්බිත්තෙන් සෝවාන් ඵලයට පැමිණේ.

සෝවාන් ඵලභාවයට පැමිණි ආර්යශ්‍රාවක තෙමේ කාමරාග – ව්‍යාපාද තුනී කිරීමෙන් දෙවන මාර්ගඵල ලාභය පිණිස භාවනා කෙරේ. හෙතෙම ශ්‍රද්ධාදී පඤ්චේන්ද්රියන් ද, ශ්‍රද්ධාදී බලයන් ද, සති ආදී බොජ්ඣඞ්ගයන් ද රැස් කොට රූප – වේදනා – සඤ්ඤා – සංඛාර – විඤ්ඤාණ යන භේද ඇති සංස්කාර සමූහය ත්රිලක්ෂණයෙන් මෙනෙහි කොට උයද – ව්යායානු දර්ශනයෙහි පටන් විදර්ශනා වීථියට බැස ගනී. අනතුරු ව, එක් ආවර්ජනයෙන් අනුලෝම ගෝත්රභු වූ ඤාණය උපන් කළ ඊට අනතුරු ව සකදාගාමී මාර්ග චිත්තය පහළ වෙයි. ඵලයට ද පැමිණේ.

මේ ද්විතීය මාර්ගඵලාදියට පැමිණියවුන් අතර, මෙලොව දී සකදාගාමී ඵලයට පැමිණ මෙහි දී ම රහත් ව පිරිනිවන් පානා ආර්යශ්රාවකයා ය, මෙලොව සකදාගාමී වී දෙව්ලොව දී පිරිනිවන් පානා ආර්යශ්රාවකයා ය, දෙව්ලොව දී සකදාගාමී ව දෙව්ලොව දී ම පිරිනිවන් පානා ආර්යශ්රාවකයා ය, දෙව්ලොව දී සකදාගාමී ව මෙලොව පැමිණ පිරිනිවන් පානා ආර්යශ්රාවකයා ය, මෙලොව දී සකදාගාමී ව දෙව්ලොව ඉපිද ආයු ඇතිතාක් සිට මිනිස් ලොව ඉපදී මෙහි දී පිරිනිවන් පානා ආර්යශ්රාවකයා ය යි පස්දෙනෙකි.

සකෘදාගාමී ඵලයට පැමිණි ආර්යශ්‍රාවක තෙමේ එයින් නො නැවතී කාමරාග – ව්‍යාපාද දෙක සහමුලින් ම නැති කර දමනු කැමැත්තේ තෘතීය මාර්ග ඤාණය පිණිස වීර්ය වඩයි. ඒ ආර්ය තෙම ඉන්ද්රිය – බල – බොජ්ඣඕගයන්හි ඒකාග්‍රතාවයෙන් එක් රැස් කොට ත්රිලක්ෂණ ධර්මයන් විදර්ශනා ඥානයෙන් මෙනෙහි කරමින් විදර්ශනා වීථියට බැස ගනී. මෙසේ පිළිපන් යෝගියා හට අනුලෝම ගෝත්රභු සිත් උපදනේ, අනතරු ව අනාගාමී මාර්ගය උපදී. ඵලයට ද පැමිණේ.

මෙපරිද්දෙන් පිළිවෙලින් සක්කායදිට්ඨි – විචිකිච්චා – සීලබ්බතපරාමාස – කාමරාග – ව්‍යාපාද යන ඕරම්භාගිය පඤ්චසංයෝජනයන් සහමුලින් ප්‍රහීණ කොට වදාළ ආර්යශ්රාවකයා ඉතිරි රූප – අරූප රාග, මාන – උද්ධච්ච – අවිජ්ජා යන උද්ධම්භාගිය පඤ්චසංයෝජනයන් ද සහමුලින් ම වනසා දමනු පිණිස විදර්ශනා භූමියට පිවිසේ. හේ දැන් ක්‍රමක්‍රමයෙන් නිවන් රස අඳුන යි. නිවන් සුව කරා පැමිණෙ යි. එකල්හි ත්රිලක්ෂණ ධර්මයන් විදර්ශනා ඥානයෙන් පිරිමදිමින් විදර්ශනා වීථියට බැසගත් කල්හි අනුලෝම ගෝත්රභු ඤාණයන් සමග අර්හත් මග්ග චිත්තය පහළ කර ගනී. ඉක්බිති අර්හත්ඵලයට ද පැමිණේ. මෙසේ සකල පාප ක්ලේෂ ධර්මයන් නසා අර්හත්වයට පැමිණි උත්තම තෙමේ මහාඛීණාශ්රව, අන්තිම දේහය දරන බහා තබන බර ඇති, ක්ෂය කළ භව සංයෝජන ඇති, සදේවක ලෝකයාගේ අග්‍ර දක්ෂිණාවට සුදුසු වූ ආර්ය පුද්ගලයා වේ.

මේ කියන ලද සතර වැදෑරුම් මාර්ග ඥානයෙන් ඥානදර්ශන විශුද්ධියේ ආනුභාවය දැන ගනු පිණිස පරිපූර්ණ බෝධිපාක්ෂිකභාවය, වුට්ඨානයෙන් ද බලයෙන් ද යුතු බව, ඒ ඒ මාර්ගයෙන් ද ප්‍රහීණ වන සංයෝජනාදිය, පරිඥදී වශයෙන් කියන ලද කෘත්‍ය දැනීම යන මේවා ගැන විස්තර දැනීම අවශ්‍යය වෙයි. සතර සතිපට්ඨානය – සතරසම්යක්ප්රධානය – සතර ඍද්ධිපාදය – පඤ්චේන්ද්රිය – පඤ්චබල – සප්තබෝධ්‍යංග – ආර්යඅෂ්ටාංගික මාර්ගය යි බෝධිපාක්ෂික ධර්මතිස්හතකි. ආර්යමාර්ගයාගේ පක්ෂයෙහි වූ බැවින් බෝධිපක්ඛිය නම් වෙති. සංස්කාර නිමිත්තෙන් නැගීම හා සමථ – විදර්ශනා බලයෙන් සම්ප්‍රයුක්ත බව වුට්ඨාන – බල වශයෙන් විස්තර වේ. දස සංයෝජනයෝ ය, දසක්ලේෂධර්මයෝ ය, අෂ්ට ලෝක ධර්මයෝ ය, පඤ්ච මච්ඡරියෝ ය, අෂ්ට මිච්ඡත්තයෝ ය, ත්‍රිවිධ විපල්ලාසයෝ ය, චතුර්විධ ග්රන්ථයෝ ය, සතර අගතියෝ ය, චතුආශ්රවයෝ ද, චතු ඕඝයෝ ද, චතුයෝගයෝ ද, පඤ්චනීවරණයෝ ද, පරාමාසය ද, සතර උපදානයෝ ද, සප්ත අනුසයෝ ද, ත්‍රිවිධ මලයෝ ය, දස අකුසලකම්මපථයෝ ය, දොළොස් අකුසල චිත්තෝත්පාදයෝ ය යි සංයෝග ධර්මයෝ ඒ ඒ මාර්ග ඤාණයෙන් ප්රහීණත්වයට පැමිණේ.

පහනක් දැල්වීමේ දී එක්විට ම වැටිය දැවීම, අඳුර දුරු කිරීම, ආලෝකය පැතිර වීම, තෙල් ක්ෂය කිරීම සිද්ධ වන්නාක් මෙන් චතුරාර්ය සත්‍යය අවබෝධ කරන කාලයෙහි මේ සතර ඥානයන් අතුරෙන් එක් එක් ඥානයේ පරිඤ්ඤ – පහාණ – සච්ඡිකිරිය – භාවනා යි කියන ලද මේ සතර කෘත්‍යය ම සිදු වේ. ඤතපරිඤ්ඤා – තීරණ පරිඤ්ඤා – පහාණ පරිඤ්ඤා යි මෙහි පරිඤ්ඤතය ද ත්‍රිවිධ වේ. වික්ඛම්භණ – තදඞ්ග – සමුච්ඡේද වශයෙන් ප්රහාණය ද ත්‍රිවිධ වේ. දස්සන සච්ඡිකිරියා ය, භාවනා සච්ඡිකිරියා ය යි භාවනාව ද දෙයාකාර වේ. සීලාදී විශුද්ධි සය ලෞකික යි. ඤාණදස්සන විශුද්ධිය ලෝකෝත්තර යි.

සක්කාය දිට්ඨි ආදී කෙලෙස් නැසීම, ආර්යඵල රස අනුභව කිරීම, නිරෝධ සමාපත්තියට සමවැදීම, පූජා ලැබීමට සුදුස්සෙක් වීම ආදී නා නා ආනිසංසයෝ ප්රඥාභාවනායෙහි වෙති. සෝවාන් ආදී කොට දක්වන ලද මාර්ගඵල ලාභය ආර්යඵල යැයි කියනු ලැබේ. ආර්ය ඵලයාගේ නිරෝධයෙහි පිහිටීම ඵලසමාපත්තිය නමි. සියලු ආර්යයෝ ආත්ම කෙලෙස් සංසිඳුවා ගනු පිණිසත්, නිවණ අරමුණු කොටත් තමන් ලැබූ ඒ ඒ ඵලසමවතට සමවදිති.

එහි නිරෝධ සමාපත්තියට සමවැදීම පිළිබඳ විස්තරය මෙසේ යි. විදර්ශනා මගින් පිළිවෙලින් අෂ්ට සමාපත්තීනට සමවැද අනතුරු ව කායාදී සංස්කාර පිළිවෙලින් නිරුද්ධ කිරීමෙන් චිත්ත චෛතසික ධර්මයන්ගේ නො පැවැත්ම නිරෝධ සමාපත්තිය වශයෙන් හැඳින්වේ. මෙයට සමවැදිය හැකි වන්නේ අෂ්ට සමාපත්ති ලාභී – අනාගාමී – රහත් යන මාර්ගඵලලාභීන්ට පමණි. සෙස්සන්ට සමවැදිය නො හැකි ය. පිළිවෙලින් චතුර්ථධ්යානයට සමවැදීමෙන් ආශ්වාස ප්‍රශ්වාස දෙක නවතී. සඤ්ඤාවේදයිත නිරෝධයට සමවැදීමෙන් සංඥාව ද නවතී. අනතුරු වේදනාව ද නවතී. මෙසේ ත්‍රිවිධ සංස්කාරයෝ ම අකර්මණ්‍ය වන් කල්හි නිරෝධ සමාපත්තියට සමවැදීම වන්නේ ය. ඒ සඳහා පළමු කොට නා නා බද්ධ අවිකෝපනය – සංඝ පතිමානනය – සත්ථුපක්කෝසනය – අද්ධාන පරිච්ඡේදය යන පූර්වකෘත්යය සම්පූර්ණ කළ යුතු ය. අනතුරු ව නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවදී. එකල සිත එක්වරක් හෝ දෙවරක් ඉක්ම අචිත්තක බවට පත්වේ. නිරෝධ සමාපත්තියට සමවැදීම යනු එය යි. නිරෝධ සමාපත්තිය යනු සිත නිවනට නැමීම යි.

මෘත දේහයක හා නිරෝධ සමාපත්තියට වන් ආර්යශ්‍රාවකයෙකු අතර වෙනස කුමක් ද? මෘත දේහයෙහි ආයුෂය අවසන් ය. කර්මජ තේජෝ ධාතුව ද නැත එහෙත්, සමාපත්තිලාභියාගේ ආයුෂත්, උෂ්ණයත්, ඉන්ද්රියයන්ගේ ප්‍රාණවත් බවත් ඇත. මෙසේ වූ ආර්ය පුද්ගල තෙමේ ආහුණෙය්‍ය පාහුණෙය්යාදී නොයෙක් ගුණයන් ගෙන් යුක්ත වෙති. අඤ්ජලීකරණීය වෙති. නිරෝධ සමාපත්තියට සමවැද සතියක් වැඩහුන් ආර්යයන් වහන්සේට මුල්ම පිණ්ඩපාතය පිළිගන්වන තැනැත්තහුට එහි පුණ්‍ය විපාකය මෙලොව දී ම ඵල දෙයි. එහෙයින්, ආර්යයන් වහන්සේලාගේ පහළ වීම අතිශයින් ඓශ්වර්යජනක ය. සියල්ලන්ට ම වැඩ පිණිස වෙයි.

සෝවාන් ඵලයට පැමිණි පුද්ගලයා ඉදිරි භව සතක් සුගතියෙහි ඉපිද දුක් කෙළවර කරන හෙයින් සත්තක්ඛත්තුපරම යයි ද, දෙතුන් වතාවක් සුගතියෙහි ඉපිද දුක් කෙළවර කරන හෙයින් කෝලංකෝල යයි ද, එක ම උපතකින් සසර දුක් කෙළවර කරන හෙයින් ඒකබීජ යැයි ද කියනු ලැබෙත්. සකෘදාගාමී ආර්යයන් වහන්සේ (සකෘදාගාමී උත්තමයන් අතුරෙන් පස්වැනි ආර්යයන් වහන්සේ පිළිබඳ ව පමණක් මෙහි කියන ලදි) එක්වරක් මිනිස් ලොව උත්පත්තිය ලබා දුක් කෙළවර කෙරෙයි. අනාගාමී පුද්ගලයා නැවත මිනිස් ලොවට නො එයි. බඹලොවෙහි දී ම පිරිනිවන් පායි. අනාගාමී පුද්ගලයාගේ එකී පරිනිර්වාණය අන්තරා පරිනිබ්බායි, උපහච්චපරිනිබ්බායි, අසංඛාර පරිනිබ්බායි, සසංකාර පරිනිබ්බායි, උද්ධංසෝත අකණිට්ඨගාමී යි ක්‍රම පසෙකින් සිදු වේ.

අර්හත්මාර්ග ඵලලාභී මහරහතුන් අතරිනිදු කිසිවෙක් ප්රඥාවිමුක්ත වෙති. කිසිවෙක් උභතෝභාග විමුක්ත වෙති. කිසිවෙක් ප්රතිසම්භිදාප්රාප්ත මහා ක්ෂීණාශ්රව වෙති. තව ද, සෝවාන් උත්තමයෝ විසි හතර දෙනෙකි, සකෘදාගාමීහු දොළොසකි, අනාගාමීහු සතලිස් අටෙකි, රහත්හු සැටකි, පසේබුදු – සම්මා සම්බුදු දෙදෙනෙකි යි ආර්යපුද්ගල භේද වශයෙන් එක්සිය සතලිස් සයකි. මේ එකසිය සතලිස් සයක් වූ සියලූ ආර්යයයෝ සදේවක ලෝකයාට අග්රදක්ෂිණාහි වෙති.

[QUOTE="Dilwaale, post: 18502998, member: 520020"] [CENTER][SIZE=4][COLOR=DarkOrchid][B][B][SIZE=6][U]ප්‍රඥාව [/U][/SIZE] [/B][/B][/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=DarkOrchid][B]ප්‍රඥාව නම් කිම? කවර අර්ථයෙන් ‘ප්‍රඥා’ නම් වේ ද? ඒ ප්‍රඥාවගේ ලක්ෂණ, රස, ප්‍රත්‍යුපස්ථාන, පදස්ථානයෝ කවරහු ද? ප්‍රඥාව කී වැදෑරැම් ද? කෙසේ ප්‍රඥා භාවනා වැඩිය යුතු ද? ප්‍රඥා භාවනානිසංස කවරේ ද? යනාදිය පිළිබඳ ක්‍රමයෙන් විසඳනු ලබන අගනා ධර්ම ශාස්ත්‍රීය විග්‍රහයක් මෙහි පැනෙයි.[/B] [B]පූර්වයෙන් විස්තර කරන ලද පරිදි පඤ්චාභිඤ්ඤා වශයෙන් ලබන ලද අනුසස් ඇති අතිශයින් ස්ථිර වූ සමාධි භාවනාවෙන් යුක්ත වූ යෝගාවචර භික්ෂුව විසින් “සීලේපතිට්ඨාය නරොසපඤ්ඤා – චිත්තං පඤ්ඤංච භාවං” යි චිත්ත ශීර්ෂයෙන් දැක්වූ සමාධිය සර්වාකාරයෙන් වඩනා ලද්දේ ය. ඉක්බිති “පඤ්ඤං භාවයං” යි දක්වන ලද පරිදි ප්‍රඥා භාවනාවට ප්රවිශ්ට විය යුත්තේ ය. මෙහි දැක්වෙනුයේ එකී ප්‍රඥාව පිළිබඳ විස්තර කථනය යි.[/B] [B]ප්‍රඥාව යනු කුමක් දැ යි යන පැනයට එක එල්ලේ ම පිළිතුරු දිය නො හැකි මුත්, කුසල් සිත්හි යෙදුණු විදර්ශනා ඤාණය මෙහිලා ප්‍රඥා යැයි ගනු ලැබේ. නා නා ප්‍රකාරයෙන් ප්‍රභේද වශයෙන් දැන ගැනීම ය, අරමුණු වශයෙන් හැඳින ගැනීම ය, විශේෂ දැනගැනිම ය යන අර්ථයෙන් ප්‍රඥා යැයි කියන ලදි.[/B] [B]රන්කරුවාගේ රන්පෝරුව මත තැබූ කහවණු රැසක් දැක හටගත් නුවණ නැති බාල දරුවෙක් ඒ කහවණුයෙහි වර්ණය, සලකුණු ය යන මේ ආදී වශයෙන් දැන ගනී. එහෙත්, ගනුදෙනු ආදිය පිණිස මෙතෙක් අගනා වස්තුවෙකැ යි නො දනී. එහි පැමිණෙන පිටිසර ගම්වැසි පුරුෂයෙක් ඒ කහවණුවෙහි වර්ණ – සටහන් ආදිය ද, ගනු දෙනු පිණිස මෙතෙකැ යි උපකාර වන්නේ ද ආදිය දනී. එහෙත්, මෙය තඹ ආදියෙන් කළ බාල කහවණුවෙකැ යි ද යනාදීන් විශේෂ කොට නො දනී. එනමුදු, ඒ කහවණුව සන්තකයෙහි තබා ගෙන සිටින රන්කරු තෙමේ බාලදරුවාගේ හැඳිනීම් ආකාරය ද, පිටිසර වැසියාගේ හැඳිනීම් ආකාරය ද මනා ව දන්නේ වෙයි. එමතු ද නො ව, ඇසින් බැලීමෙන් ද, ගටා කනින් හඬ ඇසීමෙන් ද, සිඹ නැහැයෙන් ගඳ දැනීමෙන් ද, දිව ගා රස බැලීමෙන් ද, අතින් කිරා බර දැනීමෙන් ද මේ කහවණුව අසුවල් ගම හෝ නියම්ගම හෝ නුවර කරවන ලදැ යි හෝ අසුවල් පර්වතයෙහි උපනැ යි හෝ අසුවල් ශිල්පියා විසින් කරන ලදැ යි හෝ සැක හැර දැන ගනී.[/B] [B]එපරිද්දෙන් සංඥා – විඥාන – ප්‍රඥාවන්ගේ දැනීම සමාන යැයි පෙනුන ද, රන්කරුවාගේ කහවණු හැඳිනීම මෙන් විවිධාකාරයෙන් ප්‍රකට කොට දැකීම් වශයෙන් ප්‍රඥාව විස්තර වෙයි. නීලාදී වශයෙන් අරමුණු ආකාර දැනීමට ද, අනිත්‍යාදී වශයෙන් ප්‍රතිවේධයට පමුණුවා මත්තෙහි ද සෝවන් ආදී මාර්ගයන්ට පමුණුවාලීමට සමත් හෙයිනි. ළදරුවාගේ කහවණු හැඳිනීම මෙන් සංඥාව නීලාදී වශයෙන් අරමුණු වැටහුණු ආකාර මාත්‍රයක් ම වෙයි. පිටිසර වැසියාගේ කහවණු හැඳිනීම මෙන් විඥානය නීලාදී වශයෙන් වණ්ණ – ඝණ්ඨානාදිය හැඳිනීමට හා මත්තෙහි අනිත්‍යාදී වශයෙන් ලක්ෂණ ප්‍රතිවේධයට පමුණුව යි. එහෙත්, ප්රකර්ශයෙන් දැක්ක නො හෙයි.[/B] [B]එහෙයින් මැ නාගසේන ස්ථවිරයෝ මිලිඳු රජුට, “එක් අරමුණෙක පවත්නා අරූපී වූ චිත්ත – චෛතසික ධර්මයන් අතුරින් මේ ඵස්සය, මෝ වේදනාය, මෝ සංඥාය, මෝ චේතනාය, මේ චිත්තයැ” යි මෙසේ වෙනස් ආකාර දේශනා කිරීමෙන් අනෙකකු විසින් නො කට හැකි දුෂ්කරයක් කළ සේකැ යි භාග්‍යවතුන් වහන්සේ විසින් කරන ලදැ යි කීයේ යි. පෘථිවි ආදී රූපධර්මයන්ගේ තද බැව් ආදිය හා ස්පර්ශාදී අරූප ධර්මයන්ගේ අරමුණෙහි වැදගැනීම් ස්වභාවාදී එකිනෙකෙහි පවත්නා විශේෂ ස්වභාවය හෝ අනිත්‍යාදි සියල්ලට සාධාරණ ස්වභාවය හෝ අවිපරිත අවබෝධය ප්‍රඥාවේ ලක්ෂණය (ස්වභාවය) යි. නාම – රූප ධර්මයන්ගේ ස්වභාවික ලක්ෂණය මුවහ කරන්නා වූ මෝහාන්ධකාරය දුරැලීම ප්‍රඥාවේ රසය (කෘත්‍ය හෝ සම්පත්ති) යි. නාම – රූප ධර්මයන්හි නුමුළාවීම් සඞ්ඛ්‍යාත ඵලය පච්චුපට්ඨාන (වැටහෙන ආකාරය) යි. මෙහිලා විදර්ශනා ප්‍රඥාව අභිපේ‍්‍රත හෙයින් සමාධිය පදට්ඨානය (ආසන්න කාරණය) යි දත යුතු.[/B] [B]නාම – රූප ධර්මයන්ගේ සාමාන්‍ය විශේෂ ස්වභාවය ප්‍රතිවේධ කිරීම් වශයෙන් ප්‍රඥාව ආවේණික ස්වභාවයෙන් ඒකවිධ ය. කාමාවචර – රූපාවචර – අරූපාවචර කුසල චිත්තයෙහි හෝ දිට්ඨි ආදී විසුද්ධීන්හි යෙදෙන ලෞකික ප්‍රඥා ය, මාර්ග සිත්හි යෙදෙන ලෝකෝත්තර ප්‍රඥා ය යි ප්‍රඥාවෙහි ප්‍රථම ද්විකය යි. කාමාදී ආශ්රවයනට හෝ තත් සම්ප්රයුක්තයනට අරමුණු වූ සාශ්‍රව ප්‍රඥා ය, කාමාදී ආශ්රවයනට අරමුණු නො වූ හෝ ආශ්‍රව සම්ප්‍රයුක්ත නො වූ අනාශ්‍රව ප්‍රඥා ය යි ද්විතීය ප්‍රඥා ද්විකය යි. විදර්ශනා වඩන්නහුගේ සතර නාම ධර්ම විභාග වශයෙන් නාම ව්‍යවස්ථාන ප්‍රඥා ය, රූප විභාග කිරීම් වශයෙන් රූප ව්‍යවස්ථාපන ප්‍රඥා ය යි තෘතීය ද්විකය දැක්වෙයි.[/B] [B]ප්‍රඥාව පිළිබඳ චතුර්ථ ද්විකය මෙසේ යි. සෝමනස්ස සහගත ඤාණසම්පයුක්ත කුසල් දෙ සිතෙහි හා රූපාවාචර ප්‍රථම – ද්විතීය – තෘතීය – චතුර්ථ ධ්‍යානයෙන් සම්බන්ධ වූ සොළොස් මාර්ග චිත්තයෙහි යෙදුණු සෝමනස්ස සහගත ප්‍රඥාව ය, උපෙක්ඛා සහගත ඤාණසම්පයුක්ත කාමාවචර කුසල දෙ සිතෙහි හා පඤ්චමඣානික සතර මාර්ග චිත්තයෙහි යෙදුණු උපේක්ඛා සහගත ප්‍රඥාව වශයෙනි. සෝවන් මාර්ගය හා යෙදුණු ප්‍රඥාව ප්‍රථම කොට නිර්වාණය දක්නා හෙයින් දර්ශනභූමික ය. අවශේෂ මාර්ගත්රය හා යෙදුණු ප්‍රඥාව භාවනා භූමික ය. මේ අවසාන ප්‍රඥා ද්විකය යි.[/B] [B]ශ්රැතාදින් තොර ව තමා සිතා උපදවන ලද බැවින් ද, අනුන්ගේ උපදෙසින් උපදවන ලද බැවින් ද, අසා හෝ නො අසා හෝ භාවනාවෙන් උපදවන ලද බැවින් ද පිළිවෙලින් චිත්තාම ය, ශ්රැතමය, භාවනාමය යි ප්‍රඥායෙහි ත්රිප්රභේදයක් දැක්වෙයි. කාමාවචර ධර්මයන් අරභයා පැවැති පරිත්තාරම්මණ ය, රූපාවචර – අරූපාවචර ධර්මයන් අරභයා පැවැති මහග්ගතාරම්මණ ය, නිර්වාණය අරභයා පැවැති අප්පමාණාලම්බන ය යි ප්‍රඥාවේ ද්විතීය ත්‍රිකය යි. ආය – අපාය – උපායකොසල්ල වශයෙන් තෘතීය ත්රිකයකි. අනර්ථ නැසීම ය, අර්ථ ඉපැදවීම යි දෙවැදෑරුම් වූ වැඞීම ආය නමි. එහි කුසලභාවය ආයකොසල්ල යි. අර්ථය පිරිහීම, අනර්ථය ඉපදීම යන දෙකින් පිරිහීම අපාය නමි. ඒ ඒ කටයුත්තෙහි උපාය කෞශල්‍යය වූ යම් ප්‍රඥාවෙක් වේ නම් උපාය කෞශල්‍යය නමි. එසේ ම, තමා සතන්හි පිළිපැදීම කරන්නා වූ අජ්ඣත්තාභිනිවෙසය විදර්ශනා ප්‍රඥාව ය, බාහිර සන්තානයෙහි නුවණ පිහිටුවීමෙන් පිළිපදනා බහිද්ධාභිනිවේශ විදර්ශනා ප්‍රඥාව ය, අධ්‍යාත්ම – බාහිර දෙපක්ෂය ම නුවණින් ගෙන පිහිටුවන ලද්දේ අධ්‍යාත්ම – බාහිරාභිනිවේශප්රඥාය යි අධ්යාත්මාභිනිවේශාදී වශයෙන් ප්‍රඥාව ත්‍රිවිධ ව දැක්වෙයි.[/B] [B]දුඃඛාර්ය සත්‍යය – දුඃඛ සමුදාර්ය සත්‍යය – දුඃඛ නිරෝධාර්ය සත්‍යය – දුඃඛ නිරෝධගාමිණී පටිපදාර්ය සත්‍යය යි ප්‍රඥාව සිව්වැදෑරුම් ය. අර්ථ – ධර්ම – නිරුක්ති – ප්‍රතිභාන යන සතරෙහි ප්රභේදගත ප්‍රඥාව සතරප්රතිසම්භිදා ප්‍රඥා නම් වෙයි. අර්ථ නම් සැකෙවින් හේතුඵලය යි. ධර්ම නම් සඞ්ක්ෂ්පභාවයෙන් ප්‍රත්‍යයට නමි. මේ ස්වභාවය නිරුක්තිය නො වේ ය යි ඒ ස්වභාව නිරුක්තිය වූ මාගධ භාෂායෙහි ප්රභේදගත ඤාණය නිරුක්ති නමි. මේ අර්ථ – ධර්ම – නිරුක්ති ත්‍රිවිධ ඥාන විෂයෙහි මේ ඤාණයට මෙ නම් ගෝචර කෘත්යාදියක් ඇතැ යි විස්තර වශයෙන් දැකීම පටිභාන නමි. මේ සිව්පිළිසිඹියාවෝ ශෛක්‍ෂභූමියෙහි හා අශෛක්‍ෂභූමියෙහි ම ප්රභේදගත වෙයි. අග්‍රශ්‍රාවක මහාශ්රාවකයන්ගේ සිව්පිළිසිඹියාවෝ අශෛක්‍ෂභූමියෙහි ම ප්රභේදගත වෙති. ආනන්ද ස්ථවිර – චිත්තගහපති – ධම්මික උපාසක – ඛුජ්ජුත්තරා උපාසිකා ආදීන්ගේ සිවුපිළිසිඹියාවෝ ශෛක්‍ෂභූමියෙහි ප්රභේදගත වෙති.[/B] [B]මෙසේ මේ ද්විභූමියෙහි ප්රභේදගත වන්නාහු ද, අර්හත්වයට පැමිණීම යන අධිගමය ද, බුද්ධවචනය ප්‍රගුණ කිරීම යන පර්යාප්තිය ද, මනා ව අර්ථවත් කොට සද්ධර්මශ්රවණය යන ශ්‍රවණය ද, පෙළ අටුවාදාදීන්හි ගැටපද – අර්ථපද ආදිය පිළිබඳ විනිශ්චය කථාව විචාරීම යන පරිපුච්ඡාය, පෙර බුදුවරයන්ගේ ශාසනයන්හි ගත – පච්චාගතාදි වශයෙන් භාවනා වඩා අනුලෝම – ගෝත්රභු ඤාණයෙන් සමීපයෙහි වූ මුඤ්චිතුකම්යතා – පටිසඞ්ඛාණ – සඞ්ඛාරුපෙක්ඛා ඤාණය තෙක් විදර්ශනාවෙහි උත්සාහවත් වීම යන පූර්වයෝගය යන පස් ආකාරයෙන් මේ සිව්පිළිසිඹියාවෝ විසද වෙති. තව ද, ආචාර්ය මතයෙහි පූර්වයෝගය – බහුශ්‍රැතභාවය – දේශභාෂා දැනීම ය – ත්‍රිපිටකය දැනීම ය – ත්රිපිටකාර්ථ විචාරීම ය – සතර ඵලය – බහුශ්‍රැත ගුරුවරුන් සෙවීම ය – තියුණු ප්‍රතිභාග ඇති කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීම ය යන මේ කරුණු අට ප්‍රතිසම්භිදාවට උපකාර ධර්මයෝ යි.[/B] [B]පෙර කී පස්ආකාරයන් හෝ මේ අටාකාරයන් අතුරින් බුදුවරයෝ ද, පසේබුදුවරයෝ ද පුබ්බයෝග අධිගමයන් නිසා සිව්පිළිසිඹියාවන්ට පැමිණෙති. බුද්ධශ්‍රාවකයෝ මේ සියලූ කාරණයන් සිමා ම පැමිණෙත්. වෙන ම ම විශේෂ කමටහනක් මේ සඳහා නැති. ශෛක්ෂයන්ගේ ශෛක්ෂඵල අවසානයෙහි ද, අශෛක්‍ෂයන්ගේ අර්හත්ඵල අවසානයෙහි ද පිළිසිඹියා පැමිණීම වේ. බුදුවරයන්ට දශබල ඤාණය අර්හත්වය නිසා සමෘද්ධවන්නා සේ සිව්පිළිසිඹියාවෝ ද සමෘද්ධ වෙති.[/B] [B]‘භූමි’ වූ ස්කන්ධාදී ධර්මයන්ගේ අර්ථ හා පාළිය ඉගෙන නුවණින් පුරුදු කොට ‘මූල’ වූ ධර්ම සම්පූ ර්ණ කොට ‘ශරීර’ වූ පඤ්ච විශුද්ධීන් වඩා ප්‍රඥා භාවනාව සිද්ධ කළ යුතු වේ. සෙසු පඤ්ච විශුද්ධීන්ගේ පිහිටීමට උපකාරවත් වන හෙයින් සීල – චිත්ත විශුද්ධි දෙක මූලයෝ යි කියන ලදි. දිට්ඨිවිසුද්ධි – කඞ්ඛාවිතරණවිසුද්ධි – මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධි – පටිපදාඤාණදස්සනවිසුද්ධි – ඤාණදස්සනවිසුද්ධි යන භාවනා වශයෙන් වඩන ලද මේ පස ප්‍රඥා පරම්පරාවෙන් පවත්වන කල හස්ත – පාද ශීර්ෂස්ථාන වශයෙන් උපමා කොට අවයවයෙන් යුත් ශරිරය යැ යි කියනු ලැබෙති. මේ ප්‍රඥාව වැඩිය යුතු ආකාරය යි.[/B] [B]මෙහි ස්කන්ධ – ධාතු – ආයතන – ඉන්ද්රිය – සත්‍ය – ප්රතීත්යසමුත්පාදාදී ධර්ම භූමිය යි කී තන්හි විස්තර කථනය මෙසේ දත යුතු. ස්කන්ධ නම් රූපස්කන්ධය – වේදනාස්කන්ධය – සඤ්ඤාස්කන්ධය – සඕඛාරස්කන්ධය – විඤ්ඤාණස්කන්ධය යන මේ පස යි. චක්ඛු – රූප – සෝත – සද්ද – ඝාණ – ගන්ධ – ජීව්හා – රස – කාය – ඵොට්ඨබ්බ – මන – ධම්ම යැයි ආයතන දොළොසකි. එහි එකක් එකක් පාසා අර්ථය, ලක්ෂණය, අනූන – අනධිකතාය, ක්‍රමය, සංක්ෂ්පවිස්තාරය, දතයුතු බව ය යන මොවුන්ගේ වශයෙන් විනිශ්චය වෙයි.[/B] [B]ආයතන කථාවට අනතුරු ව, ධාතු කථාව දක්වනු ලැබේ. ධාතු කථායෙහි චක්ඛු – රූප – චක්ඛුවිඤ්ඤාණ – සොත – සද්ද – සොතවිඤ්ඤාණ – ඝාණ – ගන්ධ – ඝාණවිඤ්ඤාණ – ජීව්හා – රස – ජීව්හාවිඤ්ඤාණ – කාය – ඵොට්ඨබ්බ – කායවිඤ්ඤාණ – මනො – ධම්ම – මනොවිඤ්ඤාණ ධාතුය යි ධාතූහු අටළොසෙකි. මෙහි අර්ථ වශයෙන් ද, ලක්‍ෂණාදීන් වශයෙන් ද, ක්‍රම වශයෙන් ද, තාවත් ප්‍රමාණ වශයෙන් ද, සංඛ්‍යා වශයෙන් ද, ප්‍රත්‍ය වශයෙන් ද, දතයුතු බැවින් ද විනිශ්චය වෙයි. ධාතූන්ට අනතුරු ව දක්වන ලද ඉන්ද්රියයෝ චක්ඛු – සොත – ඝාණ – ජීව්හා – කාය – ඉත්ථි – පුරිස – ජීවිත – මන – සුඛ – දුක්ඛ – සොමනස්ස – දොමනස්ස – උපෙක්ඛා – සද්ධා – විරිය – සති – සමාධි – පඤ්ඤා – අනඤ්ඤාතඤ්ඤාස්සාමීති – අඤ්ඤි – අඤ්ඤාතාවි යැයි ද්වාවිසති විධ ය.[/B] [B]එහි විභාගය අර්ථ වශයෙන්, භේද – අභේද වශයෙන්, ලක්ෂණාදි වශයෙන්, කෘත්‍යය වශයෙන්, ක්‍රම වශයෙන්, භූමි වශයෙන් යැයි සයාකාරයකි. “සච්චානීති චත්තාරි අරියසච්චානි” යි සත්‍ය ශබ්දයෙන් දක්වන ලද ආර්ය සත්‍යය ම සත්‍ය නිර්දේශ වශයෙන් දක්වනු ලැබේ. දුඃඛාර්ය සච්ච – දුඃඛ සමුදාර්ය සච්ච – දුඃඛ නිරෝධාර්ය සච්ච – දුඃඛ නිරෝධගාමිණී පටිපදාර්ය සච්ච යි චතුර්විධ වේ. විදර්ශනාවට භූමි වූ හෙයින් ම ආර්ය සත්‍යය යි කියනු ලැබේ.[/B] [B]මේ සත්‍ය සතර, අර්ථ විභාග වශයෙන් ද, නිර්වචන වශයෙන් ද, ලක්‍ෂණාදීන්ගේ ප්‍රභේද වශයෙන් ද, සාමාන්‍ය අර්ථ වශයෙන් ද, අර්ථ උදුරා දැක්වීම් වශයෙන් ද, අඩු වැඩි නො වීම් වශයෙන් ද, ක්‍රම වශයෙන් ද, ජාති ආදීන්ගේ නිශ්චය වශයෙන් ද, ආර්ය සත්‍යාගත ඥාන කෘත්‍ය වශයෙන් ද, ධර්මයන්ගේ ප්‍රභේද වශයෙන් ද, උපමා වශයෙන් ද, චතුෂ්ක වශයෙන් ද, ශූන්‍යතා වශයෙන් ද, එකවිධාදීන්ගේ ප්‍රභේද වශයෙන් ද, සභාග වශයෙන් ද, විසභාග වශයෙන් දැ යි මෙසේ සොළොස් ආකාරයකින් විනිශ්චය වෙයි. හේතුඵලය විග්රහ කෙරෙන අවිද්‍යාදී පටිච්චසමුප්පාද ධර්මය ද දේශනා භේද වශයෙන්, අර්ථ වශයෙන්, ලක්ෂණ වශයෙන්, එකවිධාදී වශයෙන්, අංග පිරිසිඳීම් වශයෙන් විස්තර කෙරෙනු ලැබේ.[/B] [B]නාම – රූප ධර්මයන්හි යථා ස්වභාවය වශයෙන් විනිශ්චය කොට මනා සේ සත්ත්වයා ය, පුද්ගලයා ය යන මුලාව දුරු කරනු පිණිස නුමුලා ව සිත පිහිටුවීම පිණිස සත්ත්වයෙක්, පුද්ගලයෙක් නැතැ යි විනිශ්චයට බැස ගනී. මේ දිට්ඨි විසුද්ධි යැයි කියන ලදි. නාම – රූප දෙකේහි හේතුව පරීක්ෂා කිරීමෙන් සැක දුරුකර ගැනීම කඕඛාවිතරණ විසුද්ධි නමි.[/B] [B]විදර්ශනා භාවනාව ප්‍රගුණ කරන ආධුනික යෝගාවචරයාට ඇති වන වැරදි වැටහීම් නැති කරගනු පිණිස, නියම මාර්ගය මේ යැයි දැනගනු පිණිස වන ඤාණය මග්ගාමග්ග ඤාණ දස්සන විසුද්ධිය යි. ඒ සඳහා ඒ ඒ ස්කන්ධ ධාතු ආයතනාදීන්ට අයත් බිඳීම් ආදී ලක්ෂණ මෙනෙහි කිරීම යන ඥාතපරිඥාව ද, ඒ ඒ ස්කන්ධ ධාතු ආයතනාදි අනිත්‍ය – දුක්ඛ – අනාත්ම වශයෙන් මෙනෙහි කිරීම යන තීරණ පරිඥාව ද, එම ස්කන්ධ ධාතු ආයතනාදිය නිත්‍ය නො වන හෙයින් අත්හැරීම යන ප්‍රහාණ පරිඥාව ද යන ඤාණ තුනෙන් යුතු ව, අනිත්‍ය – දුඃඛ – අනාත්ම සංඛ්‍යාත ත්රිලක්ෂණය මෙනෙහි කළ යුතු ය.[/B] [B]ආධුනික වශයෙන් විදර්ශනාවෙහි යෙදුණු යෝගියා හට අවභාසය – ඤාණය – ප්‍රීතිය – පස්සද්ධිය – සුඛය – අධිමොක්ෂය – ප්‍රග්‍රහ – උපට්ඨාන – උපේක්ෂාව – නිකන්ති යන මේ දශවිධ උපක්ලේෂයෝ පහළ වෙති. එම නිසා එබඳු උපක්ලේෂයන්ගෙන් නුමුලා ව, නිවැරදි මාර්ගය ම අනුගමනය කළ යුතු ය. මේ උපක්ලේෂයෝ යැයි හැඳින ඉන් මිදීමට උත්සාහ කට යුතු ය. මෙසේ නිවනට මග නො මග වශයෙන් නිවැරදි ව අවබෝධ කොට ගෙන විදර්ශනා ඥානය ඉදිරියට මෙහෙයැවිය යුතු ය. මෙසේ මෙහෙයවනු ලබන ප්‍රඥායෙහි මීළඟ පියවර වශයෙන් පටිපදා ඤාණදස්සන විසුද්ධිය විස්තර වෙයි. ප්රතිපක්ෂ ධර්මයන්ගේ පිරිසිඳු බවට පත් ආර්ය මාර්ගයට පමුණුවන ඤාණ සමූහය පටිපදා ඤාණ දස්සන විසුද්ධිය යි. උදය – ව්යායානු ඤාණය, භඞ්ගානුදර්ශන ඤාණය, භයතුපස්ථා ඤාණය, ආදීනවානුදර්ශන ඤාණය, නිර්විදානුදර්ශන ඤාණය, මුඤ්චිතුකම්යතා ඤාණය, පටිසංඛානුපස්සනා ඤාණය, සංඛාරෝපෙක්ෂා ඤාණය, සත්යානුලෝමක ඤාණය යි එබඳු ඤාණ නවයකි.[/B] [B]මේ නවවිධ පටිපදා ඤාණදස්සන ඤාණය විස්තර කරනු පිණිස වවුලී යැ, කෘෂ්ණා සර්ප යැ, ගෘහ යැ, ගව යැ, යකිනි යැ, ළදරු යැ, ක්ෂුධා යැ, පිපාසා යැ, ශිත යැ, උෂ්ණ යැ, අන්ධකාර යැ, විෂය යි දොළොස් අකාර උපමාවෝ දක්වන ලදී. එහි ගෘහ උපමාව මෙසේ යි. ගෙහිමියා රෑ අහර කිස නිමවා යහනට නැගී නිදි ගත් කලැ ගෙය ගිනි ගත්තේ ය. හේ පිබිදී ගිනි දැක බිය වී මේ ගින්නෙන් නො දැවී නික්ම යෙම් නම් මැනැවැ යි බලන්නේ මගක් දැක නික්ම වේගයෙන් නිර්භය ස්ථානයකට ගොස් සිටියේ ය. එහි ගෙහිමියා අහර ගෙන යහනට නැගි නිදීම සේ බාල පුහුදුනාගේ පස්කඳෙහි “මම ය, මාගේ ය” යි මමායනය ද, පිබිද ගිනි දැක බියපත් කල මෙන් සම්‍යක් ප්‍රතිපත්තියට පිළිපැද තිලකුණු දැකි භයතුපට්ඨාන ඤාණය ද නික්මෙන මග සෙවීම මෙන් මුඤ්චිතුකම්යතා ඤාණය ද, මග දැකීම මෙන් අනුලෝම ඤාණය ද, නික්ම යාම සේ ගෝත්රභු ඤාණය ද, වේගයෙන් යාම සේ මාර්ග ඤාණය ද, අභය ස්ථානයෙහි සිටීම සේ ඵල ඤාණය ද දත යුතු යැයි භයතුපට්ඨාන ඤාණයෙහි පටන් ඵල ඤාණය දක්වා සියලූ ඤාණකෘත්යය ප්‍රකට වේ.[/B] [B]මේ ප්‍රතිපදා ඥාන දර්ශන විශුද්ධියෙන් අනතුරු ව, ඥානදර්ශනවිශුද්ධිය සෝවාන් – සකෘදාගාමී – අනාගාමී – අර්හත් යන මාර්ග සතරක් ඔස්සේ විස්තර වේ. එයින් ප්‍රථම මාර්ග ඤාණය ලබනු වස් වීර්ය වඩන්නා වූ යෝගාවචර තෙමේ පරිකර්ම – උපචාර – අනුලෝම නාමයෙන් ඇතිවන විදර්ශනා චිත්තයන්ට අනතුරු ව, ඤාණසම්ප්‍රයුක්ත කාමාවචර කුසලයන් අතුරෙන් යම් කිසිවක් නිර්වාණය අරමුණු කරමින් පෘථග්ජන භූමිය ඉක්ම වන්නා වූ, ආර්ය භාවයට පමුණුවන විදර්ශනාවගේ මස්තකය බඳු ගෝත්රභු ඥානය ඉපැදවිය යුතු ය. අනතුරු ව ප්‍රථම අනුලෝම චිත්තය නිරෝධයත් සමග ම සෝවාන් මාර්ග සිත පහළ වෙයි. එයින් ම සංසාර දුඃඛ සාගරය වියලව යි. සියලු අපා දොර වසයි. ආර්ය ධනයට අභිමුඛ වෙයි. කෙලෙස් සතුරු බිය නසයි. තවත් බොහෝ ආනිසංස ද ලබයි. ඉක්බිත්තෙන් සෝවාන් ඵලයට පැමිණේ.[/B] [B]සෝවාන් ඵලභාවයට පැමිණි ආර්යශ්‍රාවක තෙමේ කාමරාග – ව්‍යාපාද තුනී කිරීමෙන් දෙවන මාර්ගඵල ලාභය පිණිස භාවනා කෙරේ. හෙතෙම ශ්‍රද්ධාදී පඤ්චේන්ද්රියන් ද, ශ්‍රද්ධාදී බලයන් ද, සති ආදී බොජ්ඣඞ්ගයන් ද රැස් කොට රූප – වේදනා – සඤ්ඤා – සංඛාර – විඤ්ඤාණ යන භේද ඇති සංස්කාර සමූහය ත්රිලක්ෂණයෙන් මෙනෙහි කොට උයද – ව්යායානු දර්ශනයෙහි පටන් විදර්ශනා වීථියට බැස ගනී. අනතුරු ව, එක් ආවර්ජනයෙන් අනුලෝම ගෝත්රභු වූ ඤාණය උපන් කළ ඊට අනතුරු ව සකදාගාමී මාර්ග චිත්තය පහළ වෙයි. ඵලයට ද පැමිණේ.[/B] [B]මේ ද්විතීය මාර්ගඵලාදියට පැමිණියවුන් අතර, මෙලොව දී සකදාගාමී ඵලයට පැමිණ මෙහි දී ම රහත් ව පිරිනිවන් පානා ආර්යශ්රාවකයා ය, මෙලොව සකදාගාමී වී දෙව්ලොව දී පිරිනිවන් පානා ආර්යශ්රාවකයා ය, දෙව්ලොව දී සකදාගාමී ව දෙව්ලොව දී ම පිරිනිවන් පානා ආර්යශ්රාවකයා ය, දෙව්ලොව දී සකදාගාමී ව මෙලොව පැමිණ පිරිනිවන් පානා ආර්යශ්රාවකයා ය, මෙලොව දී සකදාගාමී ව දෙව්ලොව ඉපිද ආයු ඇතිතාක් සිට මිනිස් ලොව ඉපදී මෙහි දී පිරිනිවන් පානා ආර්යශ්රාවකයා ය යි පස්දෙනෙකි[/B]. [B]සකෘදාගාමී ඵලයට පැමිණි ආර්යශ්‍රාවක තෙමේ එයින් නො නැවතී කාමරාග – ව්‍යාපාද දෙක සහමුලින් ම නැති කර දමනු කැමැත්තේ තෘතීය මාර්ග ඤාණය පිණිස වීර්ය වඩයි. ඒ ආර්ය තෙම ඉන්ද්රිය – බල – බොජ්ඣඕගයන්හි ඒකාග්‍රතාවයෙන් එක් රැස් කොට ත්රිලක්ෂණ ධර්මයන් විදර්ශනා ඥානයෙන් මෙනෙහි කරමින් විදර්ශනා වීථියට බැස ගනී. මෙසේ පිළිපන් යෝගියා හට අනුලෝම ගෝත්රභු සිත් උපදනේ, අනතරු ව අනාගාමී මාර්ගය උපදී. ඵලයට ද පැමිණේ.[/B] [B]මෙපරිද්දෙන් පිළිවෙලින් සක්කායදිට්ඨි – විචිකිච්චා – සීලබ්බතපරාමාස – කාමරාග – ව්‍යාපාද යන ඕරම්භාගිය පඤ්චසංයෝජනයන් සහමුලින් ප්‍රහීණ කොට වදාළ ආර්යශ්රාවකයා ඉතිරි රූප – අරූප රාග, මාන – උද්ධච්ච – අවිජ්ජා යන උද්ධම්භාගිය පඤ්චසංයෝජනයන් ද සහමුලින් ම වනසා දමනු පිණිස විදර්ශනා භූමියට පිවිසේ. හේ දැන් ක්‍රමක්‍රමයෙන් නිවන් රස අඳුන යි. නිවන් සුව කරා පැමිණෙ යි. එකල්හි ත්රිලක්ෂණ ධර්මයන් විදර්ශනා ඥානයෙන් පිරිමදිමින් විදර්ශනා වීථියට බැසගත් කල්හි අනුලෝම ගෝත්රභු ඤාණයන් සමග අර්හත් මග්ග චිත්තය පහළ කර ගනී. ඉක්බිති අර්හත්ඵලයට ද පැමිණේ. මෙසේ සකල පාප ක්ලේෂ ධර්මයන් නසා අර්හත්වයට පැමිණි උත්තම තෙමේ මහාඛීණාශ්රව, අන්තිම දේහය දරන බහා තබන බර ඇති, ක්ෂය කළ භව සංයෝජන ඇති, සදේවක ලෝකයාගේ අග්‍ර දක්ෂිණාවට සුදුසු වූ ආර්ය පුද්ගලයා වේ.[/B] [B]මේ කියන ලද සතර වැදෑරුම් මාර්ග ඥානයෙන් ඥානදර්ශන විශුද්ධියේ ආනුභාවය දැන ගනු පිණිස පරිපූර්ණ බෝධිපාක්ෂිකභාවය, වුට්ඨානයෙන් ද බලයෙන් ද යුතු බව, ඒ ඒ මාර්ගයෙන් ද ප්‍රහීණ වන සංයෝජනාදිය, පරිඥදී වශයෙන් කියන ලද කෘත්‍ය දැනීම යන මේවා ගැන විස්තර දැනීම අවශ්‍යය වෙයි. සතර සතිපට්ඨානය – සතරසම්යක්ප්රධානය – සතර ඍද්ධිපාදය – පඤ්චේන්ද්රිය – පඤ්චබල – සප්තබෝධ්‍යංග – ආර්යඅෂ්ටාංගික මාර්ගය යි බෝධිපාක්ෂික ධර්මතිස්හතකි. ආර්යමාර්ගයාගේ පක්ෂයෙහි වූ බැවින් බෝධිපක්ඛිය නම් වෙති. සංස්කාර නිමිත්තෙන් නැගීම හා සමථ – විදර්ශනා බලයෙන් සම්ප්‍රයුක්ත බව වුට්ඨාන – බල වශයෙන් විස්තර වේ. දස සංයෝජනයෝ ය, දසක්ලේෂධර්මයෝ ය, අෂ්ට ලෝක ධර්මයෝ ය, පඤ්ච මච්ඡරියෝ ය, අෂ්ට මිච්ඡත්තයෝ ය, ත්‍රිවිධ විපල්ලාසයෝ ය, චතුර්විධ ග්රන්ථයෝ ය, සතර අගතියෝ ය, චතුආශ්රවයෝ ද, චතු ඕඝයෝ ද, චතුයෝගයෝ ද, පඤ්චනීවරණයෝ ද, පරාමාසය ද, සතර උපදානයෝ ද, සප්ත අනුසයෝ ද, ත්‍රිවිධ මලයෝ ය, දස අකුසලකම්මපථයෝ ය, දොළොස් අකුසල චිත්තෝත්පාදයෝ ය යි සංයෝග ධර්මයෝ ඒ ඒ මාර්ග ඤාණයෙන් ප්රහීණත්වයට පැමිණේ.[/B] [B]පහනක් දැල්වීමේ දී එක්විට ම වැටිය දැවීම, අඳුර දුරු කිරීම, ආලෝකය පැතිර වීම, තෙල් ක්ෂය කිරීම සිද්ධ වන්නාක් මෙන් චතුරාර්ය සත්‍යය අවබෝධ කරන කාලයෙහි මේ සතර ඥානයන් අතුරෙන් එක් එක් ඥානයේ පරිඤ්ඤ – පහාණ – සච්ඡිකිරිය – භාවනා යි කියන ලද මේ සතර කෘත්‍යය ම සිදු වේ. ඤතපරිඤ්ඤා – තීරණ පරිඤ්ඤා – පහාණ පරිඤ්ඤා යි මෙහි පරිඤ්ඤතය ද ත්‍රිවිධ වේ. වික්ඛම්භණ – තදඞ්ග – සමුච්ඡේද වශයෙන් ප්රහාණය ද ත්‍රිවිධ වේ. දස්සන සච්ඡිකිරියා ය, භාවනා සච්ඡිකිරියා ය යි භාවනාව ද දෙයාකාර වේ. සීලාදී විශුද්ධි සය ලෞකික යි. ඤාණදස්සන විශුද්ධිය ලෝකෝත්තර යි.[/B] [B]සක්කාය දිට්ඨි ආදී කෙලෙස් නැසීම, ආර්යඵල රස අනුභව කිරීම, නිරෝධ සමාපත්තියට සමවැදීම, පූජා ලැබීමට සුදුස්සෙක් වීම ආදී නා නා ආනිසංසයෝ ප්රඥාභාවනායෙහි වෙති. සෝවාන් ආදී කොට දක්වන ලද මාර්ගඵල ලාභය ආර්යඵල යැයි කියනු ලැබේ. ආර්ය ඵලයාගේ නිරෝධයෙහි පිහිටීම ඵලසමාපත්තිය නමි. සියලු ආර්යයෝ ආත්ම කෙලෙස් සංසිඳුවා ගනු පිණිසත්, නිවණ අරමුණු කොටත් තමන් ලැබූ ඒ ඒ ඵලසමවතට සමවදිති.[/B] [B]එහි නිරෝධ සමාපත්තියට සමවැදීම පිළිබඳ විස්තරය මෙසේ යි. විදර්ශනා මගින් පිළිවෙලින් අෂ්ට සමාපත්තීනට සමවැද අනතුරු ව කායාදී සංස්කාර පිළිවෙලින් නිරුද්ධ කිරීමෙන් චිත්ත චෛතසික ධර්මයන්ගේ නො පැවැත්ම නිරෝධ සමාපත්තිය වශයෙන් හැඳින්වේ. මෙයට සමවැදිය හැකි වන්නේ අෂ්ට සමාපත්ති ලාභී – අනාගාමී – රහත් යන මාර්ගඵලලාභීන්ට පමණි. සෙස්සන්ට සමවැදිය නො හැකි ය. පිළිවෙලින් චතුර්ථධ්යානයට සමවැදීමෙන් ආශ්වාස ප්‍රශ්වාස දෙක නවතී. සඤ්ඤාවේදයිත නිරෝධයට සමවැදීමෙන් සංඥාව ද නවතී. අනතුරු වේදනාව ද නවතී. මෙසේ ත්‍රිවිධ සංස්කාරයෝ ම අකර්මණ්‍ය වන් කල්හි නිරෝධ සමාපත්තියට සමවැදීම වන්නේ ය. ඒ සඳහා පළමු කොට නා නා බද්ධ අවිකෝපනය – සංඝ පතිමානනය – සත්ථුපක්කෝසනය – අද්ධාන පරිච්ඡේදය යන පූර්වකෘත්යය සම්පූර්ණ කළ යුතු ය. අනතුරු ව නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවදී. එකල සිත එක්වරක් හෝ දෙවරක් ඉක්ම අචිත්තක බවට පත්වේ. නිරෝධ සමාපත්තියට සමවැදීම යනු එය යි. නිරෝධ සමාපත්තිය යනු සිත නිවනට නැමීම යි.[/B] [B]මෘත දේහයක හා නිරෝධ සමාපත්තියට වන් ආර්යශ්‍රාවකයෙකු අතර වෙනස කුමක් ද? මෘත දේහයෙහි ආයුෂය අවසන් ය. කර්මජ තේජෝ ධාතුව ද නැත එහෙත්, සමාපත්තිලාභියාගේ ආයුෂත්, උෂ්ණයත්, ඉන්ද්රියයන්ගේ ප්‍රාණවත් බවත් ඇත. මෙසේ වූ ආර්ය පුද්ගල තෙමේ ආහුණෙය්‍ය පාහුණෙය්යාදී නොයෙක් ගුණයන් ගෙන් යුක්ත වෙති. අඤ්ජලීකරණීය වෙති. නිරෝධ සමාපත්තියට සමවැද සතියක් වැඩහුන් ආර්යයන් වහන්සේට මුල්ම පිණ්ඩපාතය පිළිගන්වන තැනැත්තහුට එහි පුණ්‍ය විපාකය මෙලොව දී ම ඵල දෙයි. එහෙයින්, ආර්යයන් වහන්සේලාගේ පහළ වීම අතිශයින් ඓශ්වර්යජනක ය. සියල්ලන්ට ම වැඩ පිණිස වෙයි.[/B] [B]සෝවාන් ඵලයට පැමිණි පුද්ගලයා ඉදිරි භව සතක් සුගතියෙහි ඉපිද දුක් කෙළවර කරන හෙයින් සත්තක්ඛත්තුපරම යයි ද, දෙතුන් වතාවක් සුගතියෙහි ඉපිද දුක් කෙළවර කරන හෙයින් කෝලංකෝල යයි ද, එක ම උපතකින් සසර දුක් කෙළවර කරන හෙයින් ඒකබීජ යැයි ද කියනු ලැබෙත්. සකෘදාගාමී ආර්යයන් වහන්සේ (සකෘදාගාමී උත්තමයන් අතුරෙන් පස්වැනි ආර්යයන් වහන්සේ පිළිබඳ ව පමණක් මෙහි කියන ලදි) එක්වරක් මිනිස් ලොව උත්පත්තිය ලබා දුක් කෙළවර කෙරෙයි. අනාගාමී පුද්ගලයා නැවත මිනිස් ලොවට නො එයි. බඹලොවෙහි දී ම පිරිනිවන් පායි. අනාගාමී පුද්ගලයාගේ එකී පරිනිර්වාණය අන්තරා පරිනිබ්බායි, උපහච්චපරිනිබ්බායි, අසංඛාර පරිනිබ්බායි, සසංකාර පරිනිබ්බායි, උද්ධංසෝත අකණිට්ඨගාමී යි ක්‍රම පසෙකින් සිදු වේ.[/B] [B]අර්හත්මාර්ග ඵලලාභී මහරහතුන් අතරිනිදු කිසිවෙක් ප්රඥාවිමුක්ත වෙති. කිසිවෙක් උභතෝභාග විමුක්ත වෙති. කිසිවෙක් ප්රතිසම්භිදාප්රාප්ත මහා ක්ෂීණාශ්රව වෙති. තව ද, සෝවාන් උත්තමයෝ විසි හතර දෙනෙකි, සකෘදාගාමීහු දොළොසකි, අනාගාමීහු සතලිස් අටෙකි, රහත්හු සැටකි, පසේබුදු – සම්මා සම්බුදු දෙදෙනෙකි යි ආර්යපුද්ගල භේද වශයෙන් එක්සිය සතලිස් සයකි. මේ එකසිය සතලිස් සයක් වූ සියලූ ආර්යයයෝ සදේවක ලෝකයාට අග්රදක්ෂිණාහි වෙති.[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom