Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නමෝ බුද්ධාය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චතුරාර්ය සත්‍ය බුදුදහමේ අනන්‍යතාවයයි

මම ඇතුලු බොහෝ දෙනා පවසන දෙයක් තමයි විශ්වයේ පරම ඇත්ත අත්දැකිය යුතු බව. ඒත් ඔබට හිතුනේ නැත්ද මේ විශ්වයේ පරම ඇත්ත මොකක්ද කියලා? අපි කියනවා එකම එක පරම ඇත්තයිලු තියෙන්නේ කියලා... ඒත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන්න පරම ඇත්ත 4ක්.

දුක්ඛ ආර්ය සත්‍ය

දුක්ඛ සමුදය ආර්ය සත්‍ය

දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය

දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍ය

මේ කියන කරුණු 4 තමයි කරුණු වශයෙන් ගතහොත් ආර්ය සත්‍ය කියලා කියන්නේ.

සම්මා සම්බුදුරජාණන්වහන්සේලා මේ ලෝකයට පහල වෙන්නේම මේ කියන මහා සත්‍යය ලෝකයට මතු කර දෙන්නටයි කියලා අපි දැනටමත් බොහෝ කරුණු ඔස්සේ දන්නවා. ඉතින් මේ කියන විශ්වයේ පරම ඇත්තයි බුදු පියාණන්වහන්සේ පෙන්වා දුන්න පරම ඇත්ත හතරයි කියන්නේ දෙකක්ද? ගැලපෙන්නේ නැතිද? එසේ විය හැකිද? එසේ නම් ඒ විශ්වයේ පරම සත්‍යය චතුරාර්ය සත්‍යය වන්නේ කෙසේද කියලා අපි සිතා බැලිය යුතුයි නේද?

සම්මා සම්බුදු පියාණන්වහන්සේ දේශනා කලා දුක්ඛ ආර්ය සත්‍යයක් - අපි පිලිගත්තත් නැතතත් මේ ලොකයේ මේ කියන ඇත්ත තියෙනවා. අපි පිලිගන්නවාද නැත්ද කියලා මේ ඇත්තට අදාල නැහැ... අපේ පිලිගැනීම මත මෙය නැති වෙන්නේ හෝ ඇතිවෙන්නේ නැහැ... දුක්ඛ ආර්ය සත්‍යය කියන පරම ඇත්ත මේ විශ්වයේ පවතිනවා, සම්මා සම්බුදු පියාණන්වහන්සේ කෙනෙක් මතු කරලා පෙන්වා දෙනවා, ඉතින් කව්රු කොහොම ඔලුවෙන් හිටගෙන කිව්වත් මේ ඇත්ත වෙනස් කරන්න බැහැ. විශ්වයේ පරම සත්‍යය මෙයයි.

සම්මා සම්බුදු පියාණන්වහන්සේ දේශනා කලා දුක්ඛ සමුදය ආර්ය සත්‍යයක් - ඒ කියන්නේ ලෝකයේ දුක තියෙනවා ඒ දුකට හේතුවක් තියෙනවා කියලයි. අපි පිලිගත්තත් නැතතත් මේ ලොකයේ මේ කියන ඇත්ත තියෙනවා. අපි පිලිගන්නවාද නැත්ද කියලා මේ ඇත්තට අදාල නැහැ... අපේ පිලිගැනීම මත මෙය නැති වෙන්නේ හෝ ඇතිවෙන්නේ නැහැ... දුක්ඛ සමුදය ආර්ය සත්‍යය කියන පරම ඇත්ත මේ විශ්වයේ පවතිනවා, සම්මා සම්බුදු පියාණන්වහන්සේ කෙනෙක් මතු කරලා පෙන්වා දෙනවා, ඉතින් කව්රු කොහොම ඔලුවෙන් හිටගෙන කිව්වත් මේ ඇත්ත වෙනස් කරන්න බැහැ. විශ්වයේ පරම සත්‍යය මෙයයි.

සම්මා සම්බුදු පියාණන්වහන්සේ දේශනා කලා දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයක් - ඒ කියන්නේ දුක නිරෝධ කල හැකි බවයි... දුකට හේතුව නැති කලොත් අපිට හැකිවෙනවා දුක කියන ඵලය නැති කරන්න... ඉතින් අපි පිලිගත්තත් නැතතත් මේ ලොකයේ මේ කියන ඇත්ත තියෙනවා. අපි පිලිගන්නවාද නැත්ද කියලා මේ ඇත්තට අදාල නැහැ... අපේ පිලිගැනීම මත මෙය නැති වෙන්නේ හෝ ඇතිවෙන්නේ නැහැ... දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය කියන පරම ඇත්ත මේ විශ්වයේ පවතිනවා, සම්මා සම්බුදු පියාණන්වහන්සේ කෙනෙක් මතු කරලා පෙන්වා දෙනවා, ඉතින් කව්රු කොහොම ඔලුවෙන් හිටගෙන කිව්වත් මේ ඇත්ත වෙනස් කරන්න බැහැ. විශ්වයේ පරම සත්‍යය මෙයයි.

සම්මා සම්බුදු පියාණන්වහන්සේ දේශනා කලා දුක්ඛ නිරෝධ ගාමිනි පටිපදා ආර්ය සත්‍යයක් - ඒ කියන්නේ දුක ඇතිකරන හේතු නිරෝධ කරන්න මාර්ගයක් තියෙනවා කියලයි... ඒ මාර්ගය තුලින් අපට දුක කියන දේ නිරෝධ කරන්න පුළුවන් කියලයි. ඉතින් අපි පිලිගත්තත් නැතතත් මේ ලොකයේ මේ කියන ඇත්ත තියෙනවා. අපි පිලිගන්නවාද නැත්ද කියලා මේ ඇත්තට අදාල නැහැ... අපේ පිලිගැනීම මත මෙය නැති වෙන්නේ හෝ ඇතිවෙන්නේ නැහැ... දුක්ඛ නිරෝධගාමිනිපටිපදා ආර්ය සත්‍යය කියන පරම ඇත්ත මේ විශ්වයේ පවතිනවා, සම්මා සම්බුදු පියාණන්වහන්සේ කෙනෙක් මතු කරලා පෙන්වා දෙනවා, ඉතින් කව්රු කොහොම ඔලුවෙන් හිටගෙන කිව්වත් මේ ඇත්ත වෙනස් කරන්න බැහැ. විශ්වයේ පරම සත්‍යය මෙයයි

[QUOTE="Dilwaale, post: 18503000, member: 520020"] [CENTER][B][SIZE=6][COLOR=Blue][U]චතුරාර්ය සත්‍ය බුදුදහමේ අනන්‍යතාවයයි[/U][/COLOR][/SIZE][/B] [COLOR=Blue][B][SIZE=4]මම ඇතුලු බොහෝ දෙනා පවසන දෙයක් තමයි විශ්වයේ පරම ඇත්ත අත්දැකිය යුතු බව. ඒත් ඔබට හිතුනේ නැත්ද මේ විශ්වයේ පරම ඇත්ත මොකක්ද කියලා? අපි කියනවා එකම එක පරම ඇත්තයිලු තියෙන්නේ කියලා... ඒත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන්න පරම ඇත්ත 4ක්. [/SIZE][/B][/COLOR] [LIST=1] [*][COLOR=Blue][B][SIZE=4][B]දුක්ඛ ආර්ය සත්‍ය[/B][/SIZE][/B][/COLOR] [*][COLOR=Blue][B][SIZE=4][B]දුක්ඛ සමුදය ආර්ය සත්‍ය[/B][/SIZE][/B][/COLOR] [*][COLOR=Blue][B][SIZE=4][B]දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය[/B][/SIZE][/B][/COLOR] [*][COLOR=Blue][B][SIZE=4][B]දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍ය [/B][/SIZE][/B][/COLOR] [/LIST] [COLOR=Blue][B][SIZE=4]මේ කියන කරුණු 4 තමයි කරුණු වශයෙන් ගතහොත් ආර්ය සත්‍ය කියලා කියන්නේ. [/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4]සම්මා සම්බුදුරජාණන්වහන්සේලා මේ ලෝකයට පහල වෙන්නේම මේ කියන මහා සත්‍යය ලෝකයට මතු කර දෙන්නටයි කියලා අපි දැනටමත් බොහෝ කරුණු ඔස්සේ දන්නවා. ඉතින් මේ කියන විශ්වයේ පරම ඇත්තයි බුදු පියාණන්වහන්සේ පෙන්වා දුන්න පරම ඇත්ත හතරයි කියන්නේ දෙකක්ද? ගැලපෙන්නේ නැතිද? එසේ විය හැකිද? එසේ නම් ඒ විශ්වයේ පරම සත්‍යය චතුරාර්ය සත්‍යය වන්නේ කෙසේද කියලා අපි සිතා බැලිය යුතුයි නේද? [/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4]සම්මා සම්බුදු පියාණන්වහන්සේ දේශනා කලා [B]දුක්ඛ ආර්ය සත්‍යයක් -[/B] අපි පිලිගත්තත් නැතතත් මේ ලොකයේ මේ කියන ඇත්ත තියෙනවා. අපි පිලිගන්නවාද නැත්ද කියලා මේ ඇත්තට අදාල නැහැ... අපේ පිලිගැනීම මත මෙය නැති වෙන්නේ හෝ ඇතිවෙන්නේ නැහැ... දුක්ඛ ආර්ය සත්‍යය කියන පරම ඇත්ත මේ විශ්වයේ පවතිනවා, සම්මා සම්බුදු පියාණන්වහන්සේ කෙනෙක් මතු කරලා පෙන්වා දෙනවා, ඉතින් කව්රු කොහොම ඔලුවෙන් හිටගෙන කිව්වත් මේ ඇත්ත වෙනස් කරන්න බැහැ. විශ්වයේ පරම සත්‍යය මෙයයි. [/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4]සම්මා සම්බුදු පියාණන්වහන්සේ දේශනා කලා [B]දුක්ඛ සමුදය ආර්ය සත්‍යයක් -[/B] ඒ කියන්නේ ලෝකයේ දුක තියෙනවා ඒ දුකට හේතුවක් තියෙනවා කියලයි. අපි පිලිගත්තත් නැතතත් මේ ලොකයේ මේ කියන ඇත්ත තියෙනවා. අපි පිලිගන්නවාද නැත්ද කියලා මේ ඇත්තට අදාල නැහැ... අපේ පිලිගැනීම මත මෙය නැති වෙන්නේ හෝ ඇතිවෙන්නේ නැහැ... දුක්ඛ සමුදය ආර්ය සත්‍යය කියන පරම ඇත්ත මේ විශ්වයේ පවතිනවා, සම්මා සම්බුදු පියාණන්වහන්සේ කෙනෙක් මතු කරලා පෙන්වා දෙනවා, ඉතින් කව්රු කොහොම ඔලුවෙන් හිටගෙන කිව්වත් මේ ඇත්ත වෙනස් කරන්න බැහැ. විශ්වයේ පරම සත්‍යය මෙයයි. [/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4]සම්මා සම්බුදු පියාණන්වහන්සේ දේශනා කලා [B]දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයක් -[/B] ඒ කියන්නේ දුක නිරෝධ කල හැකි බවයි... දුකට හේතුව නැති කලොත් අපිට හැකිවෙනවා දුක කියන ඵලය නැති කරන්න... ඉතින් අපි පිලිගත්තත් නැතතත් මේ ලොකයේ මේ කියන ඇත්ත තියෙනවා. අපි පිලිගන්නවාද නැත්ද කියලා මේ ඇත්තට අදාල නැහැ... අපේ පිලිගැනීම මත මෙය නැති වෙන්නේ හෝ ඇතිවෙන්නේ නැහැ... දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය කියන පරම ඇත්ත මේ විශ්වයේ පවතිනවා, සම්මා සම්බුදු පියාණන්වහන්සේ කෙනෙක් මතු කරලා පෙන්වා දෙනවා, ඉතින් කව්රු කොහොම ඔලුවෙන් හිටගෙන කිව්වත් මේ ඇත්ත වෙනස් කරන්න බැහැ. විශ්වයේ පරම සත්‍යය මෙයයි. [/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4] සම්මා සම්බුදු පියාණන්වහන්සේ දේශනා කලා [B]දුක්ඛ නිරෝධ ගාමිනි පටිපදා ආර්ය සත්‍යයක් -[/B] ඒ කියන්නේ දුක ඇතිකරන හේතු නිරෝධ කරන්න මාර්ගයක් තියෙනවා කියලයි... ඒ මාර්ගය තුලින් අපට දුක කියන දේ නිරෝධ කරන්න පුළුවන් කියලයි. ඉතින් අපි පිලිගත්තත් නැතතත් මේ ලොකයේ මේ කියන ඇත්ත තියෙනවා. අපි පිලිගන්නවාද නැත්ද කියලා මේ ඇත්තට අදාල නැහැ... අපේ පිලිගැනීම මත මෙය නැති වෙන්නේ හෝ ඇතිවෙන්නේ නැහැ... දුක්ඛ නිරෝධගාමිනිපටිපදා ආර්ය සත්‍යය කියන පරම ඇත්ත මේ විශ්වයේ පවතිනවා, සම්මා සම්බුදු පියාණන්වහන්සේ කෙනෙක් මතු කරලා පෙන්වා දෙනවා, ඉතින් කව්රු කොහොම ඔලුවෙන් හිටගෙන කිව්වත් මේ ඇත්ත වෙනස් කරන්න බැහැ. විශ්වයේ පරම සත්‍යය මෙයයි[/SIZE][/B][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom