Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නමෝ බුද්ධාය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුක්ඛ සමුදය ආර්ය සත්‍ය

ලෝකය දුක මත පිහිටා ඇති බව සුගතාවවාදයයි. දුක වනාහි ඉබේ හටගන්නා දෙයක් නොවේ. තෘෂ්ණාව එයට හේතුවයි. තෘෂ්ණාව හටගැනීමට හේතුව අවිද්‍යාව හෙවත් චතුරාර්ය සත්‍යය නොදැනීමයි. සත්ත්වයා සසර අනාදිමත් කාලයක් සැරි සරන්නේ තෘෂ්ණාව නිසාය. ‘නි+ වාණ= නිර්වාණ’ යන වචනයෙහි තේරුම තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම නැවත හටනොගන්නා පරිදි නැති කර දැමීමයි. සිව්සස් හෙවත් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම යනු උතුම් වූ අර්හත්වය සාක්ෂාත් කර ගැනීමයි

“ඉදං ඛො පන භික්ඛවෙ දුක්ඛ සමුදයං අරිය සච්චං. යායං තණ්හා පොනොභවිකා නන්දිරාග සහගතා තත්රතත්රාභිනන්දිනී, සෙය්යථිදං? කාමතණ්හා භවතණ්හා විභවතණ්හා” ‘ මහණෙනි, මේ වනාහි දුක්ඛ සමුදය ආර්ය සත්‍යයයි. යම්කිසි තෘෂ්ණාවක් සත්ත්වයා ගේ පුනර්භවය හෙවත් නැවැත ඉපදීම ගෙන දෙන ස්වභාව ඇත්තේ වේද උපන් ඒ ඒ භවය සතුටින් පිළිගන්නා ස්වභාව ඇත්තේ වේද ඒ තෘෂ්ණාව කවරේද? කාමතණ්හාව, භවතණ්හාව, විභවතණ්හාව, යනුයි. පෙර වැඩ විසූ සියලු උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සෙයින් ම අප සිද්ධාර්ථ ගෞතම ශාක්‍යමුනීන්ද්‍රයාණන් වහන්සේ දඹදිව, බරණැස්නුවර ඉසිපතන මිගදාය නම් වූ උත්තරීතර පුණ්‍ය භූමියේ දී අද වැනි ඇසළ පුනු පොහෝ දිනයක පස්වග මහණුන් ප්‍රධාන සදේවක ලෝකයාට දේශනා කොට වදාළ උදාන සංඛ්‍යාත මංගල දම්දෙසුම වූ ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙහි දුකට හේතුව පිළිබඳ වූ දෙවැනි ආර්ය සත්‍යය පිළිබඳ අදහසක් මතු කර ගැනීම මේ ලිපියෙහි අරමුණයි.

"දුක්ඛෙ ලොකො පතිට්ඨිතො "ලෝකය දුක මත පිහිටා ඇති බව සුගතාවවාදයයි. දුක වනාහි ඉබේ හටගන්නා දෙයක් නොවේ. තෘෂ්ණාව එයට හේතුවයි. තෘෂ්ණාව හටගැනීමට හේතුව අවිද්‍යාව හෙවත් චතුරාර්ය සත්‍යය නොදැනීමයි. සත්ත්වයා සසර අනාදිමත් කාලයක් සැරි සරන්නේ තෘෂ්ණාව නිසාය. ‘නි+ වාණ= නිර්වාණ’ යන වචනයෙහි තේරුම තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම නැවත හටනොගන්නා පරිදි නැති කර දැමීමයි. සිව්සස් හෙවත් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම යනු උතුම් වූ අර්හත්වය සාක්ෂාත් කර ගැනීමයි. භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ විසි අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙහෙවී වීර්ය කැර අවබෝධ කැර ගත් දුක පිළිබඳව උන්වහන්සේගේ ප්‍රථම ධර්මදේශනාව වූ දම්සක් පැවැතුම් සුතුරෙහි දී පස්වග මහණුන් වහන්සේලාට පැහැදිලි කොට වදාළ සේක. එහි දී දුක්ඛ ආර්ය සත්‍යයෙන් දුක පිළිබඳවත් දුක්ඛ සමුදය ආර්ය සත්‍යයෙන් දුක හට ගැනීමට හේතුව පිළිබඳවත් දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයෙන් දුක නැති කැරගැනීම පිළිබඳවත් දුක්ඛ නිරෝධගාමිණී පටිපදා ආර්ය සත්‍යයෙන් දුක නැති කර ගැනීමේ මාර්ගය පිළිබඳවත් පැහැදිලි කර දුන් සේක.

මෙහි දී පළමු කොට ‘සමුදය’ යන වචනයෙහි අර්ථය වටහා ගත යුතුයි. ගැඹුරින් විමසතොත් විසුද්ධිමග්ගඉන්ද්‍රිසච්චනිර්දේශ විවරණයට අනුව ‘සං’ යන ශබ්දය සමාගමය, එකතුවීමය යන අර්ථ ඇත්තේ වේ. (සං ඉති අයං සද්දො සමාගමො) ‘උ’ යන ශබ්දය උප්පත්තිය, හටගැනීම යන අර්ථ ඇත්තේ වේ. (උ ඉති උප්පත්තිං) ‘අය’ යන ශබ්දය හේතුව, කාරණය යන අර්ථ ඇත්තේ වේ. (අය සද්දො කාරණං දීපෙති) කැර දැමීමයි. එනම්, සමුදය යන වචනයෙහි අදහස මෙසේ සත්ත්ව සන්තානය තෘණ්ණාව සමඟ එකතු වූ කල්හි එය පඤ්චස්කන්ධයාගේ යළි ඉපදීමට කාරණය’ යන්නයි. (ඉති දුක්ඛස්ස සංයොගෙ උප්පත්තිකාරනත්තා දුක්ඛ සමුදයන්ති) මෙහි සරල අදහස දුක ඇති වීමට හේතුව යන්නයි.

බුදුරජාණන් වහන්සේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යයෙන් දුක ඇතිවීමට හේතුව තණ්හාව බව වදාළ සේක. ‘තෘෂ්ණව ‘ යන වචනයෙහි අර්ථය ඇලීම යන්නයි. මේ ඇලීම නිසා සත්ත්වයා සසර නැවැත නැවැත උපදින බවත් (යායං තණ්හපොනොභවිකා) එසේ උපන් ඒ ඒ භවය සතුටින් පිළිගන්නා බවත් (නන්දිරාග සහගතා) උපන් ඒ ඒ භවයෙහි අතිශයින් සතුටුවන බවත් (තත්රතත්රාභිනන්දිනී) පැහැදිලි කැර ඇත. බුදුරජාණන් වහන්සේ කාමතණ්හාව, භවතණ්හාව, විභවතණ්හා යනුවෙන් තණ්හාවේ ප්‍රභේද තුනක් දුක්ඛ සමුදය ආර්ය සත්‍යයෙහි දී වදාළ සේක. අභිධාර්මික විවරණයන්ට අනුව තෘෂ්ණාව 108 වැදෑරුම් ය.

කාමය යන වචනයෙහි අර්ථය කැමැත්ත යන්නයි. ‘තණ්හාව ‘ යනු ඇලීමයි. කැමැත්තෙහි ඇලීම කාමතණ්හාවයි. කාමතෘෂ්ණාව යනු මනසින් චක්ඛු, සොත, ඝාණ, ජිව්හා, කාය යන පසිඳුරන් මඟින් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පඤ්චකාම සම්පත් ලබා ගෙන ඒවායෙහි අතිශයින් ඇලීමයි. බුදුසමයට අනුව පෘථග්ජන ගිහියාට කාම සම්පත් අනුභව කිරීමට තහනමක් නොමැත. එහෙත් ඒවායේ ඇලීම නිසා සත්ත්වයා ගැටීම ඇති කැර ගනියි. බුදුරජාණන් වහන්සේ කාම සම්පත් වල ආශ්වාදය හෙවත් රසවිඳීමක් ඇති බවත් ඒ නිසා ඒවායේ බොහෝ ආදීනව ඇති බවත් එහෙයින් ඒවායින් අත්මිදීමට හෙවත් සම්පූර්ණයෙන් ම ඉවත් වීමට උත්සුක විය යුතු බවත් පැහැදිලි කොට වදාළ සේක.

භව යනු වචනයෙහි අර්ථය ආත්මභාවය යන්නයි. ‘භව තෘෂ්ණාව ‘ යනු නැවැත නැවැත භවයන්හි සැරි සැරීමට හෙවත් ඉපදීමට ඇති ඇලීමයි. ධර්මය නොදැනීම නිසා ඇතැම් අන්ධබාල පෘථග්ජන සත්වයෝ දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය ආත්මභාවයන්හි ඉපදෙමින් ඒවාහි පවත්නා සුළු සුළු ආශ්වාද පරම සැප ලෙස සලකා ඒ ඒ භවවල ඉපදීමට කල්පනා කරති. ඒ වෙනුවෙන් අතිශයින් වෙහෙසෙති. එය සසර තව තවත් දීර්ඝවීමට හේතුවකි. භාග්‍යවතුන් වහන්සේ අසුරුසැනක් ගසන මොහොතක්වත් භවය වර්ණනා නොකරමි. (අච්ඡරාසංගහමත්තම්පි ඛො භවං න වණ්ණෙමි) යනුවෙන් වදාළ සේක. භව තෘෂ්ණාව නිසා මුහුණපෑමට සිදුවන ආදීනව සලකා භව තෘෂ්ණාව ක්ෂය කර ගැනීමට උත්සුක විය යුතු ය.

විභව යන වචනයෙහි අර්ථය ආත්මභාවයක් නොමැත යන්නයි. විභව තෘෂ්ණාව යනු නැවැත සැරි සැරීමට හෙවත් ඉපදීමට භවයක් නැතැයි සිතා මේ භවයෙහි උපරිම ලෙස පඤ්චකාම සම්පත් භුක්ති විඳීමට ඇති ඇලීමයි. ඇතැමෙක් උච්ඡේද දෘෂ්ටිගත වී නැවැත ඉපදීම හෙවත් පුනර්භවය පිළිනොගනියි. එහෙයින් දිවි ඇති තෙක් පසිඳුරන් මඟින් රූපාදී පඤ්චකාම අසීමාන්තිකව සම්පත් භුක්ති විඳියි. එහෙයින් බොහෝ අකුසල් රැස්කර ගනිති. එබඳු අන්ධබාල පෘථග්ජනයෝ මරණින් මතු බොහෝ විට නරකාදී සතර අපායට වැටෙති. එහෙයින් විභව තෘෂ්ණාව නිසා මුහුණපෑමට සිදුවන ආදීනව සලකා විභව තෘෂ්ණාව ක්ෂය කරගැනීමට උත්සුක විය යුතු ය.

දුක්ධ සමුදය ආර්ය සත්‍යය පිළිබඳ වූ තණ්හාවේ ස්වභාව සතර වන්නේ සූත්‍ර පිටකයෙහි පටිසම්භිදාමග්ග පාලියෙහි ආයුහනට්ඨය, නිදානට්ඨය, සංයොගට්ඨය, පළිබොධට්ඨයයි. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය පිළිබඳ වූ තෘෂ්ණාවේ ස්වභාව සතරක් විවරණය කැර ඇත. එනම්, ආයුහයනට්ඨය යනු නැවැත නැවැත දුක් රැස් කිරීමයි. නිදානට්ඨය යනු නැවැත නැවැත දුක් ගෙන දීමයි. සංයොගට්ඨය යනු නැවැත නැවැත දුකෙහි තදින් බැඳීමයි. පළිබොධට්ඨය යනු දුකින් මිඳීමේ ප්‍රතිපත්තියට බාධා කිරීමයි. යනුවෙනි.,

“යථාපි මූලෙ අනුපද්වෙ දළ්හේ – ඡින්නොපි රුක්ඛො පුනරෙව රූහති, එවම්පි තණ්හානුසයෙ අනුහතෙ – නිබ්බත්තතී දුක්ඛමිදං පුනප්පුනං” යනුවෙන් සම්බුද්ධ දේශනාවේ බොහෝ තැන්වල සඳහන් පරිදි මුදුන් මුල අනතුරක් නැතිව සවිමත් ව තිබෙන කල්හි නැවැත නැවැත ගස කපා දැමූවත් එගස නැවැත නැවැත ලියලයි. එමෙන් තෘෂ්ණාව සහමුලින් උදුරා නොදැමූ කල්හි තෘෂ්ණාව නැවැත නැවැත සිතෙහි හටගනියි යනුයි. එහෙයින් චතුරාර්ය සත්‍යයේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යයෙන් පැහැදිලි කැර ඇති දුකට හේතුව මැනැවින් වටහා ගැනීමට උත්සුක විය යුතු යි.

සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකයෙහි පහළවීමේ මුඛ්‍ය පරමාර්ථය දුක්විඳින අනන්ත සත්ත්වයන්ට චතුරාර්ය සත්‍ය දේශනා කර අවබෝධ කර සසරින් එතෙර කැරැ වීමයි. එහෙයින් නරකයෙහි උපන් කාලය, තිරිසන්ව උපන් කාලය, ප්‍රේතව උපන් කාලය, අසඤ්ඤතල හෙවත් දීර්ඝායුෂ්ක දිව්‍ය, බ්‍රහ්ම ලෝකයන්හි උපන් කාලය, බුද්ධ ධර්මය නැති ප්‍රත්‍යන්ත දේශයන්හි උපන් කාලය, මිථ්‍යා දෘෂ්ටිකව උපන් කාලය, මන්ද බුද්ධිකව උපන් කාලය, බුදුවරුන් ලොව පහළව නොමැති කාලයක උපන් කාලය යන අෂ්ට දුෂ්ටක්ෂණයෙන් විනිර්මුක්ත නවවන උතුම් දුර්ලභ මනුෂ්‍ය ජන්මභාවය හෙවත් ක්ෂණ සම්පත්ති ලද ඤණවන්ත ඔබ ඒ උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කැර ගැනීමට නොපමා විය යුතු ය. ඒ බව මැනැවින් වටහා ගෙන සීල, සමාධි, පඤ්ඤා යන ත්රිශික්ෂාවන් සම්පූර්ණ කරගෙන සසර ගමන කෙටි කර ගැනීමට පින්වත් ඔබ සැමට ඥාන ශක්තිය උදාපත් වේවායි මෙත් සිතින් යුතුව සෙත් පතමි.

[QUOTE="Dilwaale, post: 18503035, member: 520020"] [CENTER][U][SIZE=6][COLOR=DimGray][B]දුක්ඛ සමුදය ආර්ය සත්‍ය[/B][/COLOR][/SIZE][/U] [U][SIZE=6][COLOR=DimGray][/COLOR][/SIZE][/U] [COLOR=DimGray][B][SIZE=4]ලෝකය දුක මත පිහිටා ඇති බව සුගතාවවාදයයි. දුක වනාහි ඉබේ හටගන්නා දෙයක් නොවේ. තෘෂ්ණාව එයට හේතුවයි. තෘෂ්ණාව හටගැනීමට හේතුව අවිද්‍යාව හෙවත් චතුරාර්ය සත්‍යය නොදැනීමයි. සත්ත්වයා සසර අනාදිමත් කාලයක් සැරි සරන්නේ තෘෂ්ණාව නිසාය. ‘නි+ වාණ= නිර්වාණ’ යන වචනයෙහි තේරුම තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම නැවත හටනොගන්නා පරිදි නැති කර දැමීමයි. සිව්සස් හෙවත් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම යනු උතුම් වූ අර්හත්වය සාක්ෂාත් කර ගැනීමයි[/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4] “ඉදං ඛො පන භික්ඛවෙ දුක්ඛ සමුදයං අරිය සච්චං. යායං තණ්හා පොනොභවිකා නන්දිරාග සහගතා තත්රතත්රාභිනන්දිනී, සෙය්යථිදං? කාමතණ්හා භවතණ්හා විභවතණ්හා” ‘ මහණෙනි, මේ වනාහි දුක්ඛ සමුදය ආර්ය සත්‍යයයි. යම්කිසි තෘෂ්ණාවක් සත්ත්වයා ගේ පුනර්භවය හෙවත් නැවැත ඉපදීම ගෙන දෙන ස්වභාව ඇත්තේ වේද උපන් ඒ ඒ භවය සතුටින් පිළිගන්නා ස්වභාව ඇත්තේ වේද ඒ තෘෂ්ණාව කවරේද? කාමතණ්හාව, භවතණ්හාව, විභවතණ්හාව, යනුයි. පෙර වැඩ විසූ සියලු උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සෙයින් ම අප සිද්ධාර්ථ ගෞතම ශාක්‍යමුනීන්ද්‍රයාණන් වහන්සේ දඹදිව, බරණැස්නුවර ඉසිපතන මිගදාය නම් වූ උත්තරීතර පුණ්‍ය භූමියේ දී අද වැනි ඇසළ පුනු පොහෝ දිනයක පස්වග මහණුන් ප්‍රධාන සදේවක ලෝකයාට දේශනා කොට වදාළ උදාන සංඛ්‍යාත මංගල දම්දෙසුම වූ ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙහි දුකට හේතුව පිළිබඳ වූ දෙවැනි ආර්ය සත්‍යය පිළිබඳ අදහසක් මතු කර ගැනීම මේ ලිපියෙහි අරමුණයි. [/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4] "දුක්ඛෙ ලොකො පතිට්ඨිතො "ලෝකය දුක මත පිහිටා ඇති බව සුගතාවවාදයයි. දුක වනාහි ඉබේ හටගන්නා දෙයක් නොවේ. තෘෂ්ණාව එයට හේතුවයි. තෘෂ්ණාව හටගැනීමට හේතුව අවිද්‍යාව හෙවත් චතුරාර්ය සත්‍යය නොදැනීමයි. සත්ත්වයා සසර අනාදිමත් කාලයක් සැරි සරන්නේ තෘෂ්ණාව නිසාය. ‘නි+ වාණ= නිර්වාණ’ යන වචනයෙහි තේරුම තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම නැවත හටනොගන්නා පරිදි නැති කර දැමීමයි. සිව්සස් හෙවත් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම යනු උතුම් වූ අර්හත්වය සාක්ෂාත් කර ගැනීමයි. භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ විසි අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙහෙවී වීර්ය කැර අවබෝධ කැර ගත් දුක පිළිබඳව උන්වහන්සේගේ ප්‍රථම ධර්මදේශනාව වූ දම්සක් පැවැතුම් සුතුරෙහි දී පස්වග මහණුන් වහන්සේලාට පැහැදිලි කොට වදාළ සේක. එහි දී දුක්ඛ ආර්ය සත්‍යයෙන් දුක පිළිබඳවත් දුක්ඛ සමුදය ආර්ය සත්‍යයෙන් දුක හට ගැනීමට හේතුව පිළිබඳවත් දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයෙන් දුක නැති කැරගැනීම පිළිබඳවත් දුක්ඛ නිරෝධගාමිණී පටිපදා ආර්ය සත්‍යයෙන් දුක නැති කර ගැනීමේ මාර්ගය පිළිබඳවත් පැහැදිලි කර දුන් සේක. [/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4] මෙහි දී පළමු කොට ‘සමුදය’ යන වචනයෙහි අර්ථය වටහා ගත යුතුයි. ගැඹුරින් විමසතොත් විසුද්ධිමග්ගඉන්ද්‍රිසච්චනිර්දේශ විවරණයට අනුව ‘සං’ යන ශබ්දය සමාගමය, එකතුවීමය යන අර්ථ ඇත්තේ වේ. (සං ඉති අයං සද්දො සමාගමො) ‘උ’ යන ශබ්දය උප්පත්තිය, හටගැනීම යන අර්ථ ඇත්තේ වේ. (උ ඉති උප්පත්තිං) ‘අය’ යන ශබ්දය හේතුව, කාරණය යන අර්ථ ඇත්තේ වේ. (අය සද්දො කාරණං දීපෙති) කැර දැමීමයි. එනම්, සමුදය යන වචනයෙහි අදහස මෙසේ සත්ත්ව සන්තානය තෘණ්ණාව සමඟ එකතු වූ කල්හි එය පඤ්චස්කන්ධයාගේ යළි ඉපදීමට කාරණය’ යන්නයි. (ඉති දුක්ඛස්ස සංයොගෙ උප්පත්තිකාරනත්තා දුක්ඛ සමුදයන්ති) මෙහි සරල අදහස දුක ඇති වීමට හේතුව යන්නයි. [/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4] බුදුරජාණන් වහන්සේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යයෙන් දුක ඇතිවීමට හේතුව තණ්හාව බව වදාළ සේක. ‘තෘෂ්ණව ‘ යන වචනයෙහි අර්ථය ඇලීම යන්නයි. මේ ඇලීම නිසා සත්ත්වයා සසර නැවැත නැවැත උපදින බවත් (යායං තණ්හපොනොභවිකා) එසේ උපන් ඒ ඒ භවය සතුටින් පිළිගන්නා බවත් (නන්දිරාග සහගතා) උපන් ඒ ඒ භවයෙහි අතිශයින් සතුටුවන බවත් (තත්රතත්රාභිනන්දිනී) පැහැදිලි කැර ඇත. බුදුරජාණන් වහන්සේ කාමතණ්හාව, භවතණ්හාව, විභවතණ්හා යනුවෙන් තණ්හාවේ ප්‍රභේද තුනක් දුක්ඛ සමුදය ආර්ය සත්‍යයෙහි දී වදාළ සේක. අභිධාර්මික විවරණයන්ට අනුව තෘෂ්ණාව 108 වැදෑරුම් ය. [/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4] කාමය යන වචනයෙහි අර්ථය කැමැත්ත යන්නයි. ‘තණ්හාව ‘ යනු ඇලීමයි. කැමැත්තෙහි ඇලීම කාමතණ්හාවයි. කාමතෘෂ්ණාව යනු මනසින් චක්ඛු, සොත, ඝාණ, ජිව්හා, කාය යන පසිඳුරන් මඟින් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පඤ්චකාම සම්පත් ලබා ගෙන ඒවායෙහි අතිශයින් ඇලීමයි. බුදුසමයට අනුව පෘථග්ජන ගිහියාට කාම සම්පත් අනුභව කිරීමට තහනමක් නොමැත. එහෙත් ඒවායේ ඇලීම නිසා සත්ත්වයා ගැටීම ඇති කැර ගනියි. බුදුරජාණන් වහන්සේ කාම සම්පත් වල ආශ්වාදය හෙවත් රසවිඳීමක් ඇති බවත් ඒ නිසා ඒවායේ බොහෝ ආදීනව ඇති බවත් එහෙයින් ඒවායින් අත්මිදීමට හෙවත් සම්පූර්ණයෙන් ම ඉවත් වීමට උත්සුක විය යුතු බවත් පැහැදිලි කොට වදාළ සේක. [/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4] භව යනු වචනයෙහි අර්ථය ආත්මභාවය යන්නයි. ‘භව තෘෂ්ණාව ‘ යනු නැවැත නැවැත භවයන්හි සැරි සැරීමට හෙවත් ඉපදීමට ඇති ඇලීමයි. ධර්මය නොදැනීම නිසා ඇතැම් අන්ධබාල පෘථග්ජන සත්වයෝ දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය ආත්මභාවයන්හි ඉපදෙමින් ඒවාහි පවත්නා සුළු සුළු ආශ්වාද පරම සැප ලෙස සලකා ඒ ඒ භවවල ඉපදීමට කල්පනා කරති. ඒ වෙනුවෙන් අතිශයින් වෙහෙසෙති. එය සසර තව තවත් දීර්ඝවීමට හේතුවකි. භාග්‍යවතුන් වහන්සේ අසුරුසැනක් ගසන මොහොතක්වත් භවය වර්ණනා නොකරමි. (අච්ඡරාසංගහමත්තම්පි ඛො භවං න වණ්ණෙමි) යනුවෙන් වදාළ සේක. භව තෘෂ්ණාව නිසා මුහුණපෑමට සිදුවන ආදීනව සලකා භව තෘෂ්ණාව ක්ෂය කර ගැනීමට උත්සුක විය යුතු ය. [/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4] විභව යන වචනයෙහි අර්ථය ආත්මභාවයක් නොමැත යන්නයි. විභව තෘෂ්ණාව යනු නැවැත සැරි සැරීමට හෙවත් ඉපදීමට භවයක් නැතැයි සිතා මේ භවයෙහි උපරිම ලෙස පඤ්චකාම සම්පත් භුක්ති විඳීමට ඇති ඇලීමයි. ඇතැමෙක් උච්ඡේද දෘෂ්ටිගත වී නැවැත ඉපදීම හෙවත් පුනර්භවය පිළිනොගනියි. එහෙයින් දිවි ඇති තෙක් පසිඳුරන් මඟින් රූපාදී පඤ්චකාම අසීමාන්තිකව සම්පත් භුක්ති විඳියි. එහෙයින් බොහෝ අකුසල් රැස්කර ගනිති. එබඳු අන්ධබාල පෘථග්ජනයෝ මරණින් මතු බොහෝ විට නරකාදී සතර අපායට වැටෙති. එහෙයින් විභව තෘෂ්ණාව නිසා මුහුණපෑමට සිදුවන ආදීනව සලකා විභව තෘෂ්ණාව ක්ෂය කරගැනීමට උත්සුක විය යුතු ය. [/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4] දුක්ධ සමුදය ආර්ය සත්‍යය පිළිබඳ වූ තණ්හාවේ ස්වභාව සතර වන්නේ සූත්‍ර පිටකයෙහි පටිසම්භිදාමග්ග පාලියෙහි ආයුහනට්ඨය, නිදානට්ඨය, සංයොගට්ඨය, පළිබොධට්ඨයයි. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය පිළිබඳ වූ තෘෂ්ණාවේ ස්වභාව සතරක් විවරණය කැර ඇත. එනම්, ආයුහයනට්ඨය යනු නැවැත නැවැත දුක් රැස් කිරීමයි. නිදානට්ඨය යනු නැවැත නැවැත දුක් ගෙන දීමයි. සංයොගට්ඨය යනු නැවැත නැවැත දුකෙහි තදින් බැඳීමයි. පළිබොධට්ඨය යනු දුකින් මිඳීමේ ප්‍රතිපත්තියට බාධා කිරීමයි. යනුවෙනි., [/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4] “යථාපි මූලෙ අනුපද්වෙ දළ්හේ – ඡින්නොපි රුක්ඛො පුනරෙව රූහති, එවම්පි තණ්හානුසයෙ අනුහතෙ – නිබ්බත්තතී දුක්ඛමිදං පුනප්පුනං” යනුවෙන් සම්බුද්ධ දේශනාවේ බොහෝ තැන්වල සඳහන් පරිදි මුදුන් මුල අනතුරක් නැතිව සවිමත් ව තිබෙන කල්හි නැවැත නැවැත ගස කපා දැමූවත් එගස නැවැත නැවැත ලියලයි. එමෙන් තෘෂ්ණාව සහමුලින් උදුරා නොදැමූ කල්හි තෘෂ්ණාව නැවැත නැවැත සිතෙහි හටගනියි යනුයි. එහෙයින් චතුරාර්ය සත්‍යයේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යයෙන් පැහැදිලි කැර ඇති දුකට හේතුව මැනැවින් වටහා ගැනීමට උත්සුක විය යුතු යි. [/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4] සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකයෙහි පහළවීමේ මුඛ්‍ය පරමාර්ථය දුක්විඳින අනන්ත සත්ත්වයන්ට චතුරාර්ය සත්‍ය දේශනා කර අවබෝධ කර සසරින් එතෙර කැරැ වීමයි. එහෙයින් නරකයෙහි උපන් කාලය, තිරිසන්ව උපන් කාලය, ප්‍රේතව උපන් කාලය, අසඤ්ඤතල හෙවත් දීර්ඝායුෂ්ක දිව්‍ය, බ්‍රහ්ම ලෝකයන්හි උපන් කාලය, බුද්ධ ධර්මය නැති ප්‍රත්‍යන්ත දේශයන්හි උපන් කාලය, මිථ්‍යා දෘෂ්ටිකව උපන් කාලය, මන්ද බුද්ධිකව උපන් කාලය, බුදුවරුන් ලොව පහළව නොමැති කාලයක උපන් කාලය යන අෂ්ට දුෂ්ටක්ෂණයෙන් විනිර්මුක්ත නවවන උතුම් දුර්ලභ මනුෂ්‍ය ජන්මභාවය හෙවත් ක්ෂණ සම්පත්ති ලද ඤණවන්ත ඔබ ඒ උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කැර ගැනීමට නොපමා විය යුතු ය. ඒ බව මැනැවින් වටහා ගෙන සීල, සමාධි, පඤ්ඤා යන ත්රිශික්ෂාවන් සම්පූර්ණ කරගෙන සසර ගමන කෙටි කර ගැනීමට පින්වත් ඔබ සැමට ඥාන ශක්තිය උදාපත් වේවායි මෙත් සිතින් යුතුව සෙත් පතමි. [/SIZE][/B][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom