Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නමෝ බුද්ධාය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය

තෘෂ්ණාව ප්‍රහීණ කිරීම නිර්වාණය ලෙස කෙටියෙන් දැක්වුව ද අවිජ්ජා, සංඛාර ආදි හේතු ප්‍රත්‍යයන් ගේ නිරෝධය ද ඊට අදාළ වන බව සැලකිය යුතුය. නිර්වාණය නම් කුමක්දැයි පරිබ්රාජකයකු සැරියුත් හිමියන්ගෙන් විමසූ විට උන්වහන්සේගේ පිළිතුර වූයේ බුදුරදුන් පැවසු පරිදි ‘රාගය නැතිවීම, ද්වේශය නැතිවීම හා මෝහය නැතිවීම නිර්වාණයයි’ යනුවෙනි

චතුරාර්ය සත්‍යයේ තෙවැනි සත්‍ය දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයි. අනන්ත කාලයක් සසර දුක්විඳින සත්වයාට සසර දුකෙන් මිදීමට හැකියාවක් ද සසර දුකෙන් මිදීමේ ක්රමයක්ද ඇති බව පෙන්වා දුන් බැවින් බුදුන් වහන්සේ මිනිසා අනාථ අසරණ තත්ත්වයෙන් මුදාගෙන ඇත. ලෝකයේ දුක්ඛ ස්වභාව ගැන හෙළිකිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමුකොට ඇති නිසා බුදුදහම කෙනකු සර්ව අශුභවාදයක් ලෙස හැඳින්වුවද දුක්ඛ නිරෝධයක් හෙවත් දුක නැතිකිරීමක් ඇති බව පෙන්වා දෙන බැවින්, බුදුදහම සර්ව අශුභවාදයක් නොවන බව වටහාගත යුතුය.

චතුරාර්ය සත්‍ය හෙවත් සත්වයාගේ සංසාර දුක පිළිබඳ සත්‍යය ලොවට පැහැදිලි කෙරෙන්නේ පටිච්ච සමුප්පාදය නම් වූ, බෞද්ධ දර්ශනයේ කේන්ද්‍රීය ඉගැන්වීම වන හේතුඵලවාදය පදනම් කරගනිමිනි.

ඒ අනුව, සියල්ල පවතින්නේද බිහිවන්නේද පවතින දෙය වෙනස් වන්නේද හේතු ප්‍රත්‍ය ධර්මයන්ට අනුකූලව නිසා මිනිසාට එය වටහාගැනීමට ද ඒ ගැන ක්‍රියාත්මක වීමටද හැකියාවක් ඇත්තේය. දුක පිළිබඳ ගැටලුව විසඳා ගැනීමේ හැකියාවක් මිනිසාට ඇත්තේ දුක ප්‍රතීත්‍ය සමුත්පන්න නිසාය. එනම් හේතුඵල ධර්මයට අනුව පවත්නා නිසාය.

මෙසේ මිනිසාට හේතු ප්‍රත්‍ය ධර්ම අනුව දුක්ඛ නිරෝධයක්ද ඇති බව පනවන බැවින් මිනිසා අනාථ අසරණ සත්වයෙකු නොවන බවත්, දුකෙන් නිදහස් වන්නේ මිනිසා තුළින්ම හටගත් හේතු මිනිසා විසින්ම වටහාගනු ලැබ ඒ හේතු ඉවත්කිරීමෙන් පමණක් බවත් බුදුදහම අවධාරණය කරයි.

“අත්තාහි අත්තනො නාථො” යන ප්‍රසිද්ධ දේශනා පාඨයෙන් පැහැදිලි කෙරෙන්නේ මිනිසාගේ ගැලවුම්කරුවා මිනිසාම බවයි. එමඟින් මිනිසාට ඉහළින් සිටින, මිනිසා මෙහෙයවන ඊශ්වරයෙකු හෝ සර්ව බලධාරි දෙවියකු නොමැති බවත් පැහැදිලි කරයි. එසේම අහේතුවාදී ඉගැන්වීම් මෙන්ම සියල්ල නියත කර්මයකට අනුව සිදුවේ යන කර්ම නියතිවාදය පිළිබඳ ඉගැන්වීම්ද ප්‍රතික්ෂේප වේ.

මේ අනුව, මිනිසා වෙත ස්වාමිත්වයත් වගකීමත් නිදහසත් පැවැරේ. මිනිසාට සසර දුකෙන් මිදීමට හැකිවන්නේ සංසාර දුක්ඛයන් හේතු ප්‍රත්‍ය ධර්මයන්ට අනුව පවතින දේවල් නිසාය. දුකට හේතු ඉවත්කිරීමෙන් දුක්ඛ නිරෝධය සිදුවේ.

චතුරාර්ය සත්‍යයේ දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග සත්‍යයන්ගේ හේතු-ඵල ලක්ෂණ මෙලෙස දැක්විය හැකිය.

1. දුක්ඛ සත්‍යය – (ජාති, ජරා, ව්‍යාධි, මරණ) ඵල

2. සමුදය සත්‍යය – (තෘෂ්ණාව) හේතුන්

3. නිරෝධ සත්‍යය – (තෘෂ්ණාව ප්‍රහීණය) ඵල

4. මාර්ග සත්‍යය – (ආර්ය අෂ්ඨාංගික මාර්ගය) හේතුන්

මෙහිලා පටිච්ච සමුප්පාද ධර්මයේ දොළොස් වැදෑරුම් අනුලෝම ක්‍රමයට අනුව තෘෂ්ණාව හා අදාළ සෙසු අවිජ්ජා, සංඛාර ආදි හේතු සාධක සියල්ලම දුක්ඛ සමුදය හෙවත් දුක හටගැනීමට හේතුන් වන බව වටහාගත යුතුය. චතුරාර්ය සත්‍යයේ දුක්ඛ නිරෝධය තෘෂ්ණාවේ ප්‍රහීණයෙන් සිදුවන බව පැවසුවත් අවිද්‍යා, සංඛාර, විඤ්ඤාණ, නාම - රූප යන්ගේ නිරෝධයෙන්ද එය සිදුවන බව වටහාගත යුතුය. අනුලෝම පටිච්චසමුප්පාද දේශනයෙන් දැක්වෙන්නේ සංසාර දුක්ඛ සම්භවය පිළිබඳ චක්රයයි. ප්‍රතිලෝම ප්රතිත්යසමුප්පාද දේශනයෙන් දැක්වෙන්නේ සංසාර දුක්ඛයාගේ නිරෝධය වූ නිර්වාණයයි.

පස්වග තවුසන් හමුවේ ප්‍රථම ධර්ම දේශනාවේදී දුක්ඛ නිරෝධ සත්‍යය පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මෙසේය.

‘ඉදං ඛො පන භික්ඛවෙ දුක්ඛ නිරොධං අරිය සච්චං යො තස්සායෙව තණ්හාය අසෙස විරාග නිරොධො චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො ‘

“මහණෙනි, දුක්ඛ නිරෝධ අරිය සච්ච යනු දුකට හේතුවන තෘෂ්ණාව ඉතිරි නොකොට ප්‍රහීණ කිරීමයි. ඉවත දැමීමයි. තණ්හාවෙන් මිදීමයි. එයට කිසිදු ඉඩකඩක් නොදීමයි “

සංයුත්ත නිකායේ, රාධයන්ට නිරෝධ සත්‍ය ගැන දේශනා කළේ ‘තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං” තෘෂ්ණාව ක්ෂය කිරීම, විරාගය, නිරෝධය නිවනයි යනුවෙනි. නිරෝධ සත්‍යය වශයෙන් දැක්වෙන්නේ නිවන අවබෝධ කර ගැනීමයි.

තෘෂ්ණාව ප්‍රහීණ කිරීම නිර්වාණය ලෙස කෙටියෙන් දැක්වුවද ඉහතින් දැක්වූ පරිදි අවිජ්ජා, සංඛාර ආදි හේතු ප්‍රත්‍යයන් ගේ නිරෝධයද ඊට අදාළ වන බව සැලකිය යුතුය. නිර්වාණය නම් කුමක්දැයි පරිබ්‍රාජකයෙකු සැරියුත් හිමියන්ගෙන් විමසූ විට උන්වහන්සේගේ පිළිතුර වූයේ බුදුරදුන් පැවසු පරිදි ‘රාගය නැතිවීම, ද්වේශය නැතිවීම හා මෝහය නැතිවීම නිර්වාණයයි’ යනුවෙනි. රූප,වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යනුවෙන් දැක්වූ පංචස්කන්ධය පිළිබඳ ඡන්දරාගය හෙවත් උපාදාන වශයෙන් දැඩිව අල්වාගැනීම අත්හැර දැමීමත් දුක්ඛ නිරෝධයයි.

එසේනම් තෘෂ්ණාවේ නිරෝධය දුක්ඛ නිරෝධය ලෙස සැලකීමේදී එය සංක්ෂිප්තව දක්වන ලද්දක් බව සැලකිය යුතුය. තෘෂ්ණාව ප්‍රතිඝය, අවිද්‍යාව, මානය, දෘෂ්ටි ආදි සියලු ක්ලේශයන්ගෙන් නිදහස් වූ දුක්ඛ නිරෝධයට පත්වු තැනැත්තා කරුණා මෛත්‍රියෙන් සම්පූර්ණ කෙනෙකි. ඔහු තුළ ආත්ම දෘෂ්ටියක් තමාය යන හැඟීමක් නැති බැවින් ඔහුගේ පරාර්ථ චර්යාව නිර්මලය.

සක්කාය දෘෂ්ටියෙන් තොරය. තෘෂ්ණාවෙන් නිදහස්ය. තමන් සසර දුකෙන් එතෙරව,දුක්විඳින සත්වයන් එතෙර කරවීමට එබඳු උතුමෝ කැපවෙති. නිරෝධය යනු නිර්වාණයයි. එය සංසාර දුකෙහි නිවීයෑමයි. තර්කයට හසුනොවන නිවන ප්රත්යක්ෂ කරගත යුතු ධර්මයකි.

[QUOTE="Dilwaale, post: 18503036, member: 520020"] [CENTER][COLOR=Purple] [U][SIZE=6][B][B]දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය[/B][/B][/SIZE][/U][/COLOR] [B][SIZE=4][COLOR=Purple]තෘෂ්ණාව ප්‍රහීණ කිරීම නිර්වාණය ලෙස කෙටියෙන් දැක්වුව ද අවිජ්ජා, සංඛාර ආදි හේතු ප්‍රත්‍යයන් ගේ නිරෝධය ද ඊට අදාළ වන බව සැලකිය යුතුය. නිර්වාණය නම් කුමක්දැයි පරිබ්රාජකයකු සැරියුත් හිමියන්ගෙන් විමසූ විට උන්වහන්සේගේ පිළිතුර වූයේ බුදුරදුන් පැවසු පරිදි ‘රාගය නැතිවීම, ද්වේශය නැතිවීම හා මෝහය නැතිවීම නිර්වාණයයි’ යනුවෙනි[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] චතුරාර්ය සත්‍යයේ තෙවැනි සත්‍ය දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයි. අනන්ත කාලයක් සසර දුක්විඳින සත්වයාට සසර දුකෙන් මිදීමට හැකියාවක් ද සසර දුකෙන් මිදීමේ ක්රමයක්ද ඇති බව පෙන්වා දුන් බැවින් බුදුන් වහන්සේ මිනිසා අනාථ අසරණ තත්ත්වයෙන් මුදාගෙන ඇත. ලෝකයේ දුක්ඛ ස්වභාව ගැන හෙළිකිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමුකොට ඇති නිසා බුදුදහම කෙනකු සර්ව අශුභවාදයක් ලෙස හැඳින්වුවද දුක්ඛ නිරෝධයක් හෙවත් දුක නැතිකිරීමක් ඇති බව පෙන්වා දෙන බැවින්, බුදුදහම සර්ව අශුභවාදයක් නොවන බව වටහාගත යුතුය.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] චතුරාර්ය සත්‍ය හෙවත් සත්වයාගේ සංසාර දුක පිළිබඳ සත්‍යය ලොවට පැහැදිලි කෙරෙන්නේ පටිච්ච සමුප්පාදය නම් වූ, බෞද්ධ දර්ශනයේ කේන්ද්‍රීය ඉගැන්වීම වන හේතුඵලවාදය පදනම් කරගනිමිනි. [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] ඒ අනුව, සියල්ල පවතින්නේද බිහිවන්නේද පවතින දෙය වෙනස් වන්නේද හේතු ප්‍රත්‍ය ධර්මයන්ට අනුකූලව නිසා මිනිසාට එය වටහාගැනීමට ද ඒ ගැන ක්‍රියාත්මක වීමටද හැකියාවක් ඇත්තේය. දුක පිළිබඳ ගැටලුව විසඳා ගැනීමේ හැකියාවක් මිනිසාට ඇත්තේ දුක ප්‍රතීත්‍ය සමුත්පන්න නිසාය. එනම් හේතුඵල ධර්මයට අනුව පවත්නා නිසාය.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] මෙසේ මිනිසාට හේතු ප්‍රත්‍ය ධර්ම අනුව දුක්ඛ නිරෝධයක්ද ඇති බව පනවන බැවින් මිනිසා අනාථ අසරණ සත්වයෙකු නොවන බවත්, දුකෙන් නිදහස් වන්නේ මිනිසා තුළින්ම හටගත් හේතු මිනිසා විසින්ම වටහාගනු ලැබ ඒ හේතු ඉවත්කිරීමෙන් පමණක් බවත් බුදුදහම අවධාරණය කරයි. [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] “අත්තාහි අත්තනො නාථො” යන ප්‍රසිද්ධ දේශනා පාඨයෙන් පැහැදිලි කෙරෙන්නේ මිනිසාගේ ගැලවුම්කරුවා මිනිසාම බවයි. එමඟින් මිනිසාට ඉහළින් සිටින, මිනිසා මෙහෙයවන ඊශ්වරයෙකු හෝ සර්ව බලධාරි දෙවියකු නොමැති බවත් පැහැදිලි කරයි. එසේම අහේතුවාදී ඉගැන්වීම් මෙන්ම සියල්ල නියත කර්මයකට අනුව සිදුවේ යන කර්ම නියතිවාදය පිළිබඳ ඉගැන්වීම්ද ප්‍රතික්ෂේප වේ.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] මේ අනුව, මිනිසා වෙත ස්වාමිත්වයත් වගකීමත් නිදහසත් පැවැරේ. මිනිසාට සසර දුකෙන් මිදීමට හැකිවන්නේ සංසාර දුක්ඛයන් හේතු ප්‍රත්‍ය ධර්මයන්ට අනුව පවතින දේවල් නිසාය. දුකට හේතු ඉවත්කිරීමෙන් දුක්ඛ නිරෝධය සිදුවේ.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] චතුරාර්ය සත්‍යයේ දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග සත්‍යයන්ගේ හේතු-ඵල ලක්ෂණ මෙලෙස දැක්විය හැකිය.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] 1. දුක්ඛ සත්‍යය – (ජාති, ජරා, ව්‍යාධි, මරණ) ඵල 2. සමුදය සත්‍යය – (තෘෂ්ණාව) හේතුන් 3. නිරෝධ සත්‍යය – (තෘෂ්ණාව ප්‍රහීණය) ඵල 4. මාර්ග සත්‍යය – (ආර්ය අෂ්ඨාංගික මාර්ගය) හේතුන්[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] මෙහිලා පටිච්ච සමුප්පාද ධර්මයේ දොළොස් වැදෑරුම් අනුලෝම ක්‍රමයට අනුව තෘෂ්ණාව හා අදාළ සෙසු අවිජ්ජා, සංඛාර ආදි හේතු සාධක සියල්ලම දුක්ඛ සමුදය හෙවත් දුක හටගැනීමට හේතුන් වන බව වටහාගත යුතුය. චතුරාර්ය සත්‍යයේ දුක්ඛ නිරෝධය තෘෂ්ණාවේ ප්‍රහීණයෙන් සිදුවන බව පැවසුවත් අවිද්‍යා, සංඛාර, විඤ්ඤාණ, නාම - රූප යන්ගේ නිරෝධයෙන්ද එය සිදුවන බව වටහාගත යුතුය. අනුලෝම පටිච්චසමුප්පාද දේශනයෙන් දැක්වෙන්නේ සංසාර දුක්ඛ සම්භවය පිළිබඳ චක්රයයි. ප්‍රතිලෝම ප්රතිත්යසමුප්පාද දේශනයෙන් දැක්වෙන්නේ සංසාර දුක්ඛයාගේ නිරෝධය වූ නිර්වාණයයි.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] පස්වග තවුසන් හමුවේ ප්‍රථම ධර්ම දේශනාවේදී දුක්ඛ නිරෝධ සත්‍යය පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මෙසේය.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] ‘ඉදං ඛො පන භික්ඛවෙ දුක්ඛ නිරොධං අරිය සච්චං යො තස්සායෙව තණ්හාය අසෙස විරාග නිරොධො චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො ‘[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] “මහණෙනි, දුක්ඛ නිරෝධ අරිය සච්ච යනු දුකට හේතුවන තෘෂ්ණාව ඉතිරි නොකොට ප්‍රහීණ කිරීමයි. ඉවත දැමීමයි. තණ්හාවෙන් මිදීමයි. එයට කිසිදු ඉඩකඩක් නොදීමයි “[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] සංයුත්ත නිකායේ, රාධයන්ට නිරෝධ සත්‍ය ගැන දේශනා කළේ ‘තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං” තෘෂ්ණාව ක්ෂය කිරීම, විරාගය, නිරෝධය නිවනයි යනුවෙනි. නිරෝධ සත්‍යය වශයෙන් දැක්වෙන්නේ නිවන අවබෝධ කර ගැනීමයි.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] තෘෂ්ණාව ප්‍රහීණ කිරීම නිර්වාණය ලෙස කෙටියෙන් දැක්වුවද ඉහතින් දැක්වූ පරිදි අවිජ්ජා, සංඛාර ආදි හේතු ප්‍රත්‍යයන් ගේ නිරෝධයද ඊට අදාළ වන බව සැලකිය යුතුය. නිර්වාණය නම් කුමක්දැයි පරිබ්‍රාජකයෙකු සැරියුත් හිමියන්ගෙන් විමසූ විට උන්වහන්සේගේ පිළිතුර වූයේ බුදුරදුන් පැවසු පරිදි ‘රාගය නැතිවීම, ද්වේශය නැතිවීම හා මෝහය නැතිවීම නිර්වාණයයි’ යනුවෙනි. රූප,වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යනුවෙන් දැක්වූ පංචස්කන්ධය පිළිබඳ ඡන්දරාගය හෙවත් උපාදාන වශයෙන් දැඩිව අල්වාගැනීම අත්හැර දැමීමත් දුක්ඛ නිරෝධයයි. [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] එසේනම් තෘෂ්ණාවේ නිරෝධය දුක්ඛ නිරෝධය ලෙස සැලකීමේදී එය සංක්ෂිප්තව දක්වන ලද්දක් බව සැලකිය යුතුය. තෘෂ්ණාව ප්‍රතිඝය, අවිද්‍යාව, මානය, දෘෂ්ටි ආදි සියලු ක්ලේශයන්ගෙන් නිදහස් වූ දුක්ඛ නිරෝධයට පත්වු තැනැත්තා කරුණා මෛත්‍රියෙන් සම්පූර්ණ කෙනෙකි. ඔහු තුළ ආත්ම දෘෂ්ටියක් තමාය යන හැඟීමක් නැති බැවින් ඔහුගේ පරාර්ථ චර්යාව නිර්මලය. [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] සක්කාය දෘෂ්ටියෙන් තොරය. තෘෂ්ණාවෙන් නිදහස්ය. තමන් සසර දුකෙන් එතෙරව,දුක්විඳින සත්වයන් එතෙර කරවීමට එබඳු උතුමෝ කැපවෙති. නිරෝධය යනු නිර්වාණයයි. එය සංසාර දුකෙහි නිවීයෑමයි. තර්කයට හසුනොවන නිවන ප්රත්යක්ෂ කරගත යුතු ධර්මයකි.[/COLOR][/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom