Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නමෝ බුද්ධාය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍ය

ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් සොයා ගන්නා ලද මැදුම් පිළිවෙත එකල පැවැති වෙනත් දර්ශනයක නොඉගැන්වෙන බැවින් පෙර නොඇසු විරූ ප්‍රතිපදාවක් ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. එමෙන් ම පිරිනිවන් පානා අවස්ථාවේ පැමිණි සුභද්ද පිරිවැජියා අමතා දේශනා කළේ ආර්ය අෂ්ටාංගික මාර්ගය බුදුසසුනෙහි පමණක් දක්නට ලැබෙන බව ය. මේ අනුව බලනවිට මැදුම් පිළිවෙත නිවනෙහි දොරටුව වන චතුරාර්ය සත්‍යයෙහි හතරවන සත්‍ය වන දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා සත්‍ය ලෙස නම් කළ හැකිය.

පෙර ඉන්දියාවේ බොහෝ දෙනා දුකින් නිදහස්වීම පිණිස අනුගමනය කළ ප්‍රධාන අන්තවාදී මාර්ග දෙකක් තිබිණි. එනම් 1 කාමසුඛල්ලිකානුයෝගය හෙවත් සැපයෙහි දැඩිසේ ඇලී ගැලී වාසය කිරීම, 2 අත්තකිලමථානුයෝගය හෙවත් ශරීරයට දැඩි දුක් ගෙන දෙන පිළිවෙත් පිරීම යනුවෙනි. මෙම අන්තවාදී මාර්ග දෙකම පළමු දෙසුම වන ධම්මචක්කප්පවත්න සූත්‍ර දේශනයේ දී අත්හළ යුතු අන්තයන් ලෙස අවධාරණය කරමින් මධ්‍යම ප්‍රතිපදාව දේශනා කළහ. ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ මෙම මැදුම් පිළිවෙතෙහි අගය දම්සක් පැවතුම් සූත්‍රයේ දී දක්වන්නේ කෙලෙස් මල සංසිඳවන නුවණැස පිණිස සත්‍යාවබෝධය පිණිස උපකාරී වන බවයි.

ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් සොයා ගන්නා ලද මැදුම් පිළිවෙත එකල පැවැති වෙනත් දර්ශනයක නොඉගැන්වෙන බැවින් පෙර නොඇසු විරූ ප්‍රතිපදාවක් ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. එමෙන් ම පිරිනිවන් පානා අවස්ථාවේ පැමිණි සුභද්ද පිරිවැජියා අමතා දේශනා කළේ ආර්ය අෂ්ටාංගික මාර්ගය බුදුසසුනෙහි පමණක් දක්නට ලැබෙන බව ය. මේ අනුව බලනවිට මැදුම් පිළිවෙත නිවනෙහි දොරටුව වන චතුරාර්ය සත්‍යයෙහි හතරවන සත්‍ය වන දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා සත්‍ය ලෙස නම් කළ හැකිය. මෙම ගාමිණී පටිපදාව හඳුනා ගනිමු. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යනුවෙන් එය දැක්විය හැකිය.

ම. නි චූලවේදල්ල සූත්‍රයේ දී විශාඛා උපාසකයා විසින් ධම්ම දින්නා රහත් මෙහෙණින් වහන්සේගෙන් විමසන ලද ප්‍රශ්නයක් වූයේ අරිඅටඟ මග හේතුඵල දහමින් සකස් වූ එකක් ද නැතිනම් හේතුඵල දහමින් සකස් නොවුණ එකක් ද යන්නයි. එනම් සංඛතයක් ද අසංඛතයක් ද යන්නයි. එවිට ධම්ම දින්නා මෙහෙණියගේ පිළිතුර වුයේ මෙය සකස් වුණු එකක් මෙන්ම සකස් කරගන්නා එකක් යනුවෙනි. එසේනම් ප්‍රතිපදාව සකස් වූ දෙයක් බැවින් අප ජීවිතය තුළ සකස් කරගෙන සසරින් නිදහස් වීමට හැකිය. චුලවේදල්ල සූත්‍රයේදීම විශාඛා ගෘහපතියා මෙහෙණින් වහන්සේගෙන් විමසන්නේ සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ස්කන්ධ (ත්රිශික්ෂා) ආර්ය අෂ්ටාංගික මාර්ගය විසින් සකස් කරන ලද්දක් ද? නැතිනම් ත්‍රිවිධ ස්කන්ධ විසින් ආර්ය අෂ්ටාංගික මාර්ගය සකස් කරන ලද්දක්ද? යනුවෙනි. එවිට මෙහෙණින් වහන්සේගේ පිළිතුර වූයේ සීල, සමාධි, ප්‍රඥා යන ත්රිශික්ෂා මඟින් ආර්ය අෂ්ටාංගික මාර්ගය සකස් වූ බවය. තවද ධම්ම දින්නා තෙරණිය දේශනා කරන්නේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන අංග තුන සීලයටත්, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන අංග තුන සමාධියටත්, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප යන අංග දෙක ප්‍රඥාවටත් අයත් වන බවය. මෙම ධර්ම සාකච්ඡාවේදී සීල, සමාධි, ප්‍රඥා යන ත්රිශික්ෂා ආර්ය අෂ්ටාංගික මාර්ගයට වඩා පෘථූල වන බව පැහැදිලිය.

මෙහිදී ඉහත වර්ගීකරණයට අනුව ප්‍රඥාව සමාධියට අනතුරුව වැඩෙන අයුරු සිතෙන්නට හැකිවූවත් එය එසේ නොවන අතර ආර්යඅෂ්ටාංගික මාර්ගය ප්‍රඥාවෙන් ඇරැඹී සමාධියෙන් කෙළවර වන්නක් ද නොවේ. සීල, සමාධි, ප්‍රඥා යන පිළිවෙළ නිවැරැදිය. මෙයින් සිදුවන්නේ ප්‍රඥා ස්කන්ධය වැඩීමෙන් ආර්ය මාර්ගය නිමවන බවය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, මැදුම් පිළිවෙතෙහි පූර්වාංගම කොටසට, අයත් වූවත් එය පරිපූර්ණ ප්‍රඥා අවස්ථාවට නොවැටේ. ප්‍රඥාව පරිපූර්ණ වන්නේ සම්මා ඥානා, සම්මා විමුක්ති අංග දෙක ද සම්පුර්ණ වීමෙනි. මේ බව ම නි. මහාචත්තාරිසක සූත්‍රයේ සඳහන් ය. එසේම අරිඅටඟ මඟ පුද්ගලයා තුළ වඩන අයුරු ම නි. මහාචත්තාරිසක සුත්‍රයේදී දේශනා කර ඇත.ආර්ය මාර්ගයේ මුල් අංග පහ ආස්‍රව හා අනාස්‍රව වශයෙන් කොටස් දෙකකට බෙදා ඇත. ආස්‍රව අංශයෙන් අර්ථවත් වන්නේ කෙලෙස් සහිත ව පිනට නැඹුරුව නැවත උපතකට හේතුවන ක්රියාකලාපයයි. (සාසවා පුඤ්ඤභාගියා උපධිවෙපක්කා) අනාස්‍රව යනු ආර්ය වූ කෙලෙස් නැති ලෝකෝත්තර වූ නිවනට හේතුවන අංශයයි. (අරියා අනාස්‍රව, ලෝකෝත්තර මග්ගවා) උක්ත සාස්‍රව හා අනාස්‍රව ප්‍රභේදය ආර්ය අෂ්ටාංගික මඟ ඔස්සේ වෙන වෙනම පැහැදිලි කරගැනීමට උත්සාහ දරමු.

1. සම්මා දිට්ඨි

චත්තාරිසක සූත්‍රයට අනුව සම්මා දිට්ඨිය සාස්‍රව හා අනාස්‍රව වශයෙන් දෙපරිදි ය. සාස්‍රව සම්මා දිට්ඨිය වන්නේ දුන්දෙයෙහි විපාක ඇත. පූජාවෙහි විපාක ඇත. හොඳ නරක ක්‍රියාවන්ගේ විපාක ඇත. මෙලොව පරලොව ඇත. මව පියා ඇත. ඕපපාතික සත්වයෝ ඇත. දහම් මග පිළිපන් ශ්‍රමණ බමුණන් ඇත යන පිළිගැනීමයි. එම පුද්ගලයන්ට සුගතිගාමී වීමට හැකි අතර නැවත උපතකින් මිදීමට නොහැකිය. අනාස්‍රව සම්මා දිට්ඨිය වන්නේ ලෝකය ඇති සැටියෙන් ලෝකෝත්තර ලෙස දැකීමයි. එනම් චතුරාර්ය සත්‍ය ධර්මය දක්නා නුවණයි. මෙය විදර්ශනා ප්රඥාවයි. මෙමඟින් භවයෙන් මිදීම සිදුවේ.

2. සම්මා සංකප්ප

කාම ව්‍යාපාද විහිංසා යන ත්‍රිවිධ සංකල්පයන්ගෙන් වෙන්විය යුතුය යන කල්පනාව සම්මා සංකප්ප යැයි මෙලෙස නෙක්ඛම්ම අව්‍යපාද අවිහිංසා යන සංකල්ප වැඩිය යුතු යැයි සිතීම ආස්‍රව සහිතව පිනට නැඹුරු උපධි විපාක සහිතවීම ආස්‍රව සමඟ සංකප්ප නම් වන නමුත් එය ලෝකෝත්තර මාර්ගාංගයක් බවට පත්වන්නේ එම යහපත් කල්පනා කෙරෙහි සිත පිහිටුවීමක් විශේෂයෙන් පිහිටුවීමත් සමඟය. සරලව පැවසුවහොත් එම සංකල්ප පිළිබඳ අරමුණ සිතට වහා නංවන සුළු විතර්කයයි.

3. සම්මා වාචා

බොරු කීමෙන්, කේලම් කීමෙන්, පරුෂ වචන කීමෙන් හිස් වචන කීමෙන් වෙන්වීම සම්මා වාචා නම් වේ. මෙම සතර වැදෑරුම් වාග් දුෂ්චරිතයෙන් වෙන්වීම සාස්‍රව සහිතව පින්පැත්තට නැඹුරු උපධිවිපාක සහිත සම්මා වචනයි. නමුත් මෙය ලෝකෝත්තර මාර්ගාංගයක් වන්නේ ආර්ය වූ අනාස්‍රව මාර්ගය වඩන විට බව ම. නි. මහචත්තාරිසක සූත්‍රයේ සඳහන් කරයි.

4. සම්මා කම්මන්න

ප්‍රාණඝාතය, සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම යන තුන කායදුශ්චරිත හෙවත් වැරැදි ක්‍රියා ලෙස දක්වයි. මෙම වැරැදි ක්‍රියාවලින් මිදීම ආස්‍රව සහිතව පිනට නැඹුරුව උපධිවිපාක සහිත සම්මා කම්මන්තය සසර ගමන් කරයි. මෙය ලෝකෝත්තර මාර්ගංගයක් වන්නේ ආර්ය වූ අනාස්‍රව මාර්ගය වඩන පුද්ගලයාගේ කායදුස්චරිතයෙන් වෙන්වීමක් නැවැත්මක් ඇද්ද එම ස්වභාවයෙන් වැඩෙන විටයි. එය භව පැවැත්ම පිණිස හේතු නොවේ.

5. සම්මා ආජීව

වැරැදි දිවි පැවැත්මෙන් මිදීම සම්මා ආජීව නම් වේ. නැති ගුණ පෙන්වීම, විස්මය දනවන වචන කීම, ලාභය පිණිස ඇඟවීම් කිරීම, ලාභයෙන් ලාභය සෙවීම මිච්ඡා ආජීව බව ම.නි. 3 මහාචත්තාරිසක සූත්‍රයේ දක්වයි. සම්මා ආජීවය වන්නේ ඉහත ලක්ෂණයන්ගෙන් මිදීමයි. එසේ මිදීම ආස්‍රව සහිතව පිනට නැඹුරුව උපධිවිපාක සහිත සම්මා ආජීවයයි. නමුත් ලෝකෝත්තර මාර්ගාංගයක් වන්නේ ආර්ය වූ අනාස්‍රව ආර්ය මාර්ගය වැඩීමට ක්‍රියාකරන පුද්ගලයාගේ මිත්‍යා ආජීවයෙන් වෙන්වීමක් නැවැත්මක් ඇද්ද ඒ ස්වභාවයෙන් වැඩෙනවිටයි. (ම. නි. මහාචත්තාරිසක සුත්‍රය) මෙහිලා ආර්ය මාර්ගයේ මුල් අංග පහ ආස්‍රව සහිතව පින් පැත්තට නැඹුරුව සසර ප්‍රතිවිපාක මට්ටමෙන් ක්‍රියාත්මකවීම නිවන් මග සඳහා ප්‍රමාණවත් නොවන බැවින් මෙය ලෝකෝත්තර අංගයක් ලෙස ගැඹුරින් වැඩීම කෙසේ කළ යුත්තේ ද යන්න පැහැදිලි කර ගැනීම යෝග්‍ය වේ. දිට්ඨි, සංකප්ප, වාචා, කම්මන්ත ආජීව යන අංග පහේ වැරැදි නිවැරැදි බව අවබෝධ කරගැනීමට මූලික වන්නේ සම්මා දිට්ඨියයි. මේ සඳහා සම්මා වායාම, සම්මා සති යන අංග දෙක ද උපකාරී වේ.

6. සම්මා වායාම

සතර සම්‍යග් ප්‍රධං වීර්ය වැඩීමට අවශ්‍ය උත්සාහය සම්මා වායාමයි. වැරැදි දැකීම ඉවත් කොට නිරවද්‍ය දැකීම ඉපදවා ගැනීමට ඇති උත්සාහය සම්මා වායාම නමින් ද හැඳින් වේ. සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන අංග වැඩීමට ද ඇති උත්සාහය සම්මා වායාමයි.

7. සම්මා සති

නිවැරදි සිහියෙන් යුක්ත වී මිත්‍යා දෘෂ්ටියෙන් බැහැර වීම සම්මා සතියයි. ආර්ය මාර්ගයේ මුල් අංග වන සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන අංගයන්හි එළැඹි සිහියෙන් යුක්තවීම සම්මා සතියයි. ම.නි. මහාචත්තාරික සූත්‍රයේ දක්වන්නේ සම්මා දිට්ඨියත්, සම්මා වායාමත්, සම්මා සතියත් මඟින් ආර්ය මාර්ගයේ මුල් අංග පහ වැඩීම සිදුවන බවයි.

8. සම්මා සමාධි

සම්මා සමාධි පිළිබඳ ම.නි. මහචත්තාරිසක සුත්‍ර දේශනාවේ දී සඳහන් කරන්නේ මෙසේය. සම්මා දිට්ඨිය ආදී කොට ඇති මුල් අංග සතින් සිතේ යම් එකඟ බවක්, පරිවාර බවක් වේද මහණෙනි එය සම්‍යග් සමාධි ප්‍රත්‍ය සහිත යැයි ද, පරිවාර සහිත යැයිද කියනු ලැබේ යනුවෙනි. සම්මා සමාධිය දක්වා ඇති අංග අට සේඛ ප්‍රතිපදාව ලෙස නම් කරයි. එනම් ප්‍රතිපදාවෙන් නික්මෙන අවස්ථාවක් ලෙසයි. එසේනම් සම්මාඤාණ, සම්මා විමුක්ති යන අංග දෙක පරිපූර්ණවීමෙන් ප්‍රඥාව උදාවේ. මෙම අංග දෙක සම්බන්ධ වන්නේ ප්‍රඥා ඉන්ද්‍රියට හා සමාධි ඉන්ද්‍රියට බව මෙයින් සිහිපත් කළ යුතු වේ.

[QUOTE="Dilwaale, post: 18503038, member: 520020"] [CENTER] [U][SIZE=6][COLOR=DimGray][B][B]දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍ය[/B][/B][/COLOR][/SIZE][/U] [U][SIZE=6][COLOR=DimGray][B][/B][/COLOR][/SIZE][/U] [COLOR=DimGray][B][SIZE=4]ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් සොයා ගන්නා ලද මැදුම් පිළිවෙත එකල පැවැති වෙනත් දර්ශනයක නොඉගැන්වෙන බැවින් පෙර නොඇසු විරූ ප්‍රතිපදාවක් ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. එමෙන් ම පිරිනිවන් පානා අවස්ථාවේ පැමිණි සුභද්ද පිරිවැජියා අමතා දේශනා කළේ ආර්ය අෂ්ටාංගික මාර්ගය බුදුසසුනෙහි පමණක් දක්නට ලැබෙන බව ය. මේ අනුව බලනවිට මැදුම් පිළිවෙත නිවනෙහි දොරටුව වන චතුරාර්ය සත්‍යයෙහි හතරවන සත්‍ය වන දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා සත්‍ය ලෙස නම් කළ හැකිය. [/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4] පෙර ඉන්දියාවේ බොහෝ දෙනා දුකින් නිදහස්වීම පිණිස අනුගමනය කළ ප්‍රධාන අන්තවාදී මාර්ග දෙකක් තිබිණි. එනම් 1 කාමසුඛල්ලිකානුයෝගය හෙවත් සැපයෙහි දැඩිසේ ඇලී ගැලී වාසය කිරීම, 2 අත්තකිලමථානුයෝගය හෙවත් ශරීරයට දැඩි දුක් ගෙන දෙන පිළිවෙත් පිරීම යනුවෙනි. මෙම අන්තවාදී මාර්ග දෙකම පළමු දෙසුම වන ධම්මචක්කප්පවත්න සූත්‍ර දේශනයේ දී අත්හළ යුතු අන්තයන් ලෙස අවධාරණය කරමින් මධ්‍යම ප්‍රතිපදාව දේශනා කළහ. ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ මෙම මැදුම් පිළිවෙතෙහි අගය දම්සක් පැවතුම් සූත්‍රයේ දී දක්වන්නේ කෙලෙස් මල සංසිඳවන නුවණැස පිණිස සත්‍යාවබෝධය පිණිස උපකාරී වන බවයි. [/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4] ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් සොයා ගන්නා ලද මැදුම් පිළිවෙත එකල පැවැති වෙනත් දර්ශනයක නොඉගැන්වෙන බැවින් පෙර නොඇසු විරූ ප්‍රතිපදාවක් ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. එමෙන් ම පිරිනිවන් පානා අවස්ථාවේ පැමිණි සුභද්ද පිරිවැජියා අමතා දේශනා කළේ ආර්ය අෂ්ටාංගික මාර්ගය බුදුසසුනෙහි පමණක් දක්නට ලැබෙන බව ය. මේ අනුව බලනවිට මැදුම් පිළිවෙත නිවනෙහි දොරටුව වන චතුරාර්ය සත්‍යයෙහි හතරවන සත්‍ය වන දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා සත්‍ය ලෙස නම් කළ හැකිය. මෙම ගාමිණී පටිපදාව හඳුනා ගනිමු. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යනුවෙන් එය දැක්විය හැකිය.[/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4] ම. නි චූලවේදල්ල සූත්‍රයේ දී විශාඛා උපාසකයා විසින් ධම්ම දින්නා රහත් මෙහෙණින් වහන්සේගෙන් විමසන ලද ප්‍රශ්නයක් වූයේ අරිඅටඟ මග හේතුඵල දහමින් සකස් වූ එකක් ද නැතිනම් හේතුඵල දහමින් සකස් නොවුණ එකක් ද යන්නයි. එනම් සංඛතයක් ද අසංඛතයක් ද යන්නයි. එවිට ධම්ම දින්නා මෙහෙණියගේ පිළිතුර වුයේ මෙය සකස් වුණු එකක් මෙන්ම සකස් කරගන්නා එකක් යනුවෙනි. එසේනම් ප්‍රතිපදාව සකස් වූ දෙයක් බැවින් අප ජීවිතය තුළ සකස් කරගෙන සසරින් නිදහස් වීමට හැකිය. චුලවේදල්ල සූත්‍රයේදීම විශාඛා ගෘහපතියා මෙහෙණින් වහන්සේගෙන් විමසන්නේ සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ස්කන්ධ (ත්රිශික්ෂා) ආර්ය අෂ්ටාංගික මාර්ගය විසින් සකස් කරන ලද්දක් ද? නැතිනම් ත්‍රිවිධ ස්කන්ධ විසින් ආර්ය අෂ්ටාංගික මාර්ගය සකස් කරන ලද්දක්ද? යනුවෙනි. එවිට මෙහෙණින් වහන්සේගේ පිළිතුර වූයේ සීල, සමාධි, ප්‍රඥා යන ත්රිශික්ෂා මඟින් ආර්ය අෂ්ටාංගික මාර්ගය සකස් වූ බවය. තවද ධම්ම දින්නා තෙරණිය දේශනා කරන්නේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන අංග තුන සීලයටත්, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන අංග තුන සමාධියටත්, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප යන අංග දෙක ප්‍රඥාවටත් අයත් වන බවය. මෙම ධර්ම සාකච්ඡාවේදී සීල, සමාධි, ප්‍රඥා යන ත්රිශික්ෂා ආර්ය අෂ්ටාංගික මාර්ගයට වඩා පෘථූල වන බව පැහැදිලිය.[/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4] මෙහිදී ඉහත වර්ගීකරණයට අනුව ප්‍රඥාව සමාධියට අනතුරුව වැඩෙන අයුරු සිතෙන්නට හැකිවූවත් එය එසේ නොවන අතර ආර්යඅෂ්ටාංගික මාර්ගය ප්‍රඥාවෙන් ඇරැඹී සමාධියෙන් කෙළවර වන්නක් ද නොවේ. සීල, සමාධි, ප්‍රඥා යන පිළිවෙළ නිවැරැදිය. මෙයින් සිදුවන්නේ ප්‍රඥා ස්කන්ධය වැඩීමෙන් ආර්ය මාර්ගය නිමවන බවය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, මැදුම් පිළිවෙතෙහි පූර්වාංගම කොටසට, අයත් වූවත් එය පරිපූර්ණ ප්‍රඥා අවස්ථාවට නොවැටේ. ප්‍රඥාව පරිපූර්ණ වන්නේ සම්මා ඥානා, සම්මා විමුක්ති අංග දෙක ද සම්පුර්ණ වීමෙනි. මේ බව ම නි. මහාචත්තාරිසක සූත්‍රයේ සඳහන් ය. එසේම අරිඅටඟ මඟ පුද්ගලයා තුළ වඩන අයුරු ම නි. මහාචත්තාරිසක සුත්‍රයේදී දේශනා කර ඇත.ආර්ය මාර්ගයේ මුල් අංග පහ ආස්‍රව හා අනාස්‍රව වශයෙන් කොටස් දෙකකට බෙදා ඇත. ආස්‍රව අංශයෙන් අර්ථවත් වන්නේ කෙලෙස් සහිත ව පිනට නැඹුරුව නැවත උපතකට හේතුවන ක්රියාකලාපයයි. (සාසවා පුඤ්ඤභාගියා උපධිවෙපක්කා) අනාස්‍රව යනු ආර්ය වූ කෙලෙස් නැති ලෝකෝත්තර වූ නිවනට හේතුවන අංශයයි. (අරියා අනාස්‍රව, ලෝකෝත්තර මග්ගවා) උක්ත සාස්‍රව හා අනාස්‍රව ප්‍රභේදය ආර්ය අෂ්ටාංගික මඟ ඔස්සේ වෙන වෙනම පැහැදිලි කරගැනීමට උත්සාහ දරමු.[/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4]1. සම්මා දිට්ඨි[/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4] චත්තාරිසක සූත්‍රයට අනුව සම්මා දිට්ඨිය සාස්‍රව හා අනාස්‍රව වශයෙන් දෙපරිදි ය. සාස්‍රව සම්මා දිට්ඨිය වන්නේ දුන්දෙයෙහි විපාක ඇත. පූජාවෙහි විපාක ඇත. හොඳ නරක ක්‍රියාවන්ගේ විපාක ඇත. මෙලොව පරලොව ඇත. මව පියා ඇත. ඕපපාතික සත්වයෝ ඇත. දහම් මග පිළිපන් ශ්‍රමණ බමුණන් ඇත යන පිළිගැනීමයි. එම පුද්ගලයන්ට සුගතිගාමී වීමට හැකි අතර නැවත උපතකින් මිදීමට නොහැකිය. අනාස්‍රව සම්මා දිට්ඨිය වන්නේ ලෝකය ඇති සැටියෙන් ලෝකෝත්තර ලෙස දැකීමයි. එනම් චතුරාර්ය සත්‍ය ධර්මය දක්නා නුවණයි. මෙය විදර්ශනා ප්රඥාවයි. මෙමඟින් භවයෙන් මිදීම සිදුවේ.[/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4]2. සම්මා සංකප්ප[/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4] කාම ව්‍යාපාද විහිංසා යන ත්‍රිවිධ සංකල්පයන්ගෙන් වෙන්විය යුතුය යන කල්පනාව සම්මා සංකප්ප යැයි මෙලෙස නෙක්ඛම්ම අව්‍යපාද අවිහිංසා යන සංකල්ප වැඩිය යුතු යැයි සිතීම ආස්‍රව සහිතව පිනට නැඹුරු උපධි විපාක සහිතවීම ආස්‍රව සමඟ සංකප්ප නම් වන නමුත් එය ලෝකෝත්තර මාර්ගාංගයක් බවට පත්වන්නේ එම යහපත් කල්පනා කෙරෙහි සිත පිහිටුවීමක් විශේෂයෙන් පිහිටුවීමත් සමඟය. සරලව පැවසුවහොත් එම සංකල්ප පිළිබඳ අරමුණ සිතට වහා නංවන සුළු විතර්කයයි.[/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4]3. සම්මා වාචා[/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4] බොරු කීමෙන්, කේලම් කීමෙන්, පරුෂ වචන කීමෙන් හිස් වචන කීමෙන් වෙන්වීම සම්මා වාචා නම් වේ. මෙම සතර වැදෑරුම් වාග් දුෂ්චරිතයෙන් වෙන්වීම සාස්‍රව සහිතව පින්පැත්තට නැඹුරු උපධිවිපාක සහිත සම්මා වචනයි. නමුත් මෙය ලෝකෝත්තර මාර්ගාංගයක් වන්නේ ආර්ය වූ අනාස්‍රව මාර්ගය වඩන විට බව ම. නි. මහචත්තාරිසක සූත්‍රයේ සඳහන් කරයි.[/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4]4. සම්මා කම්මන්න[/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4] ප්‍රාණඝාතය, සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම යන තුන කායදුශ්චරිත හෙවත් වැරැදි ක්‍රියා ලෙස දක්වයි. මෙම වැරැදි ක්‍රියාවලින් මිදීම ආස්‍රව සහිතව පිනට නැඹුරුව උපධිවිපාක සහිත සම්මා කම්මන්තය සසර ගමන් කරයි. මෙය ලෝකෝත්තර මාර්ගංගයක් වන්නේ ආර්ය වූ අනාස්‍රව මාර්ගය වඩන පුද්ගලයාගේ කායදුස්චරිතයෙන් වෙන්වීමක් නැවැත්මක් ඇද්ද එම ස්වභාවයෙන් වැඩෙන විටයි. එය භව පැවැත්ම පිණිස හේතු නොවේ. [/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4]5. සම්මා ආජීව[/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4] වැරැදි දිවි පැවැත්මෙන් මිදීම සම්මා ආජීව නම් වේ. නැති ගුණ පෙන්වීම, විස්මය දනවන වචන කීම, ලාභය පිණිස ඇඟවීම් කිරීම, ලාභයෙන් ලාභය සෙවීම මිච්ඡා ආජීව බව ම.නි. 3 මහාචත්තාරිසක සූත්‍රයේ දක්වයි. සම්මා ආජීවය වන්නේ ඉහත ලක්ෂණයන්ගෙන් මිදීමයි. එසේ මිදීම ආස්‍රව සහිතව පිනට නැඹුරුව උපධිවිපාක සහිත සම්මා ආජීවයයි. නමුත් ලෝකෝත්තර මාර්ගාංගයක් වන්නේ ආර්ය වූ අනාස්‍රව ආර්ය මාර්ගය වැඩීමට ක්‍රියාකරන පුද්ගලයාගේ මිත්‍යා ආජීවයෙන් වෙන්වීමක් නැවැත්මක් ඇද්ද ඒ ස්වභාවයෙන් වැඩෙනවිටයි. (ම. නි. මහාචත්තාරිසක සුත්‍රය) මෙහිලා ආර්ය මාර්ගයේ මුල් අංග පහ ආස්‍රව සහිතව පින් පැත්තට නැඹුරුව සසර ප්‍රතිවිපාක මට්ටමෙන් ක්‍රියාත්මකවීම නිවන් මග සඳහා ප්‍රමාණවත් නොවන බැවින් මෙය ලෝකෝත්තර අංගයක් ලෙස ගැඹුරින් වැඩීම කෙසේ කළ යුත්තේ ද යන්න පැහැදිලි කර ගැනීම යෝග්‍ය වේ. දිට්ඨි, සංකප්ප, වාචා, කම්මන්ත ආජීව යන අංග පහේ වැරැදි නිවැරැදි බව අවබෝධ කරගැනීමට මූලික වන්නේ සම්මා දිට්ඨියයි. මේ සඳහා සම්මා වායාම, සම්මා සති යන අංග දෙක ද උපකාරී වේ.[/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4]6. සම්මා වායාම[/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4] සතර සම්‍යග් ප්‍රධං වීර්ය වැඩීමට අවශ්‍ය උත්සාහය සම්මා වායාමයි. වැරැදි දැකීම ඉවත් කොට නිරවද්‍ය දැකීම ඉපදවා ගැනීමට ඇති උත්සාහය සම්මා වායාම නමින් ද හැඳින් වේ. සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන අංග වැඩීමට ද ඇති උත්සාහය සම්මා වායාමයි.[/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4]7. සම්මා සති[/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4] නිවැරදි සිහියෙන් යුක්ත වී මිත්‍යා දෘෂ්ටියෙන් බැහැර වීම සම්මා සතියයි. ආර්ය මාර්ගයේ මුල් අංග වන සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන අංගයන්හි එළැඹි සිහියෙන් යුක්තවීම සම්මා සතියයි. ම.නි. මහාචත්තාරික සූත්‍රයේ දක්වන්නේ සම්මා දිට්ඨියත්, සම්මා වායාමත්, සම්මා සතියත් මඟින් ආර්ය මාර්ගයේ මුල් අංග පහ වැඩීම සිදුවන බවයි.[/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4]8. සම්මා සමාධි[/SIZE][/B][/COLOR] [COLOR=DimGray][B][SIZE=4] සම්මා සමාධි පිළිබඳ ම.නි. මහචත්තාරිසක සුත්‍ර දේශනාවේ දී සඳහන් කරන්නේ මෙසේය. සම්මා දිට්ඨිය ආදී කොට ඇති මුල් අංග සතින් සිතේ යම් එකඟ බවක්, පරිවාර බවක් වේද මහණෙනි එය සම්‍යග් සමාධි ප්‍රත්‍ය සහිත යැයි ද, පරිවාර සහිත යැයිද කියනු ලැබේ යනුවෙනි. සම්මා සමාධිය දක්වා ඇති අංග අට සේඛ ප්‍රතිපදාව ලෙස නම් කරයි. එනම් ප්‍රතිපදාවෙන් නික්මෙන අවස්ථාවක් ලෙසයි. එසේනම් සම්මාඤාණ, සම්මා විමුක්ති යන අංග දෙක පරිපූර්ණවීමෙන් ප්‍රඥාව උදාවේ. මෙම අංග දෙක සම්බන්ධ වන්නේ ප්‍රඥා ඉන්ද්‍රියට හා සමාධි ඉන්ද්‍රියට බව මෙයින් සිහිපත් කළ යුතු වේ.[/SIZE][/B][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom