Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නමෝ බුද්ධාය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ අනුව බුදු කෙනකු ලොව පහළ වන්නේ චතුරාර්ය සත්‍ය යනු කුමක්දැයි පැහැදිලි කිරීමට සහ ත්රිලක්ෂණ ධර්ම යනු මොනවාදැයි පැහැදිලි කිරීමට ය.

තථාගත බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වන්නේ ඉතාම කලාතුරකිනි. සම්බුද්ධ සුදේශිත ශ්‍රී සද්ධර්මය අපට අසන්නට ලැබෙන්නේ ඉතාම කලාතුරකිනි. එසේම මිනිසත් බවක් ලැබෙන මිනිසකු වශයෙන් සමාජයේ දැහැමිව ජීවත්වීමට අවස්ථාව ලැබෙන්නේ ද ඉතාම කලාතුරකිනි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනය පවතින මේ වකවානුවේ මනුෂ්‍යයකු වශයෙන් මෙලොව ඉපදීමට, සදහම් ඇසීමට, සදහම් ප්‍රගුණ කිරීමට, අපටත් අවස්ථාව ලැබීම මොනතරම් භාග්‍යයක්ද? පින්වත්, අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මුල් සූත්‍ර දේශනාවලට අනුව අපගේ ශාස්තෘවරයාණන් වහන්සේ වන ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ වනාහී කල්ප අනූ එකකින් මෙහා මෙලොව පහළ වූ බුදුරජාණන් වහන්සේගෙන් සත්වැනි බුදුරජාණන් වහන්සේ ය. මෙයට කල්ප අනූ එකකින් මෙහා, පිළිවෙලින් විපස්සී, සිඛ, වෙස්සභු, කකුසඳ, කෝනාගම, කාශ්‍යප යන බුදුවරු හය නමක් මෙලොව පහළ වී සදහම් දේශනා කළහ. එම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී දේශනා කළේත් චතුරාර්ය සත්‍ය දේශනයයි. අපගේ තිලෝගුරු බුදුපියාණන් වහන්සේ ලොව පහළව දේශනා කළේ ද චතුරාර්ය සත්‍යය දේශනයමයි. මතු බුදුවරු දේශනා කරන්නේ ද චතුරාර්ය සත්‍යමය. ඒ අනුව සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මූලික දේශනය වන්නේ අන් කිසිවක් නොව චතුරාර්ය සත්‍ය දේශනයමය.

“නාහි සීලවතං හේතු උප්පජ්ජන්ති තථාගතා අටඨකඛරා තීණි පදා සම්බුද්ධෙන පකාසිතා” යනුවෙන් සද්ධම්මෝපායන නම් ග්රන්ථයෙහි සඳහන් පාඨයට අනුව තථාගත බුදුරජාණන් ලොව පහළ වන්නේ සීලය යනු කුමක්දැයි පැහැදිලි කිරීමට නොව අක්ෂර හෙවත් අකුරු අටක් සහ පද තුනක් පැහැදිලි කිරීමට ය. මෙම අකුරු අට නම් “චතු අරිය සච්ච” යන අකුරු අට ය. පද තුන යනු “අනිච්ච දුක්ඛ අනත්ත” යන තුනය. මේ අනුව බුදු කෙනකු ලොව පහළ වන්නේ චතුරාර්ය සත්‍ය යනු කුමක්දැයි පැහැදිලි කිරීමට සහ ත්රිලක්ෂණ ධර්ම යනු මොනවාදැයි පැහැදිලි කිරීමට ය.

යම් කෙනෙක් සෝවාන් තත්ත්වයට පත්වීමත් සමඟම චතුරාර්ය සත්‍ය යනු කුමක්ද, ත්රිලක්ෂණ යනු මොනවාදැයි අවබෝධ කරගනියි. එසේ අවබෝධ කර ගැනීම පිළිවෙළින් සකදාගාමී, අනාගාමී සහ අරහත් තත්ත්වයට පත්වන විට සම්පූර්ණ පඤ්චස්කන්ධ ලෝකයේ ඇති තතු මැනවින් අවබෝධ කර ගනිමින් හෙතෙම සියලු කෙලෙසුන් නැති කළ ලොව අපරාජිත වූ උතුම්ම තත්ත්වයට පත් ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයකු බවට පත් වෙයි. එවන් උතුමා සමාජයේ නොඇලෙන, ;නාගැටෙන කෙනෙකි. ධම්මපදයේ අරහන්ත වග්ගයේ සඳහන් වන පරිදි සියලු ආශ්‍රව නැති කළ, ආහාරයට ගිජු නැති, සුඤ්ඤත හා අනිමිත්ත ලක්ෂණයන්ගෙන් යුක්ත වූ, නිවන ස්පර්ශ කළ කෙනෙකි. එවන් උතුමෝ අහසෙහි පියාසර කළ පක්ෂීන් ගිය මඟ මෙන්, පිරිනිවන් පෑ කළ කොහේ වැඩම කළේ දැයි සොයන්නට කිසිවකුටත් නොහැකි ය.

යම් කෙනෙකුගේ ජීවිතයේ උතුම්ම වූ සැපත වන නිර්වාණ සැපත ලැබෙන්නේ පිරිනිවන් පෑමෙන් නොව, ජීවත්ව සිටින කාලය තුළමය. අප බුදුරජාණන් වහන්සේ එදා බුද්ධගයාවේ දී සම්බුද්ධත්වයට පත් තැන් පටන් ලැබුවේ ලොව වෙනත් කිසිම කෙනකු විසින් නොවිඳින සැපයකි. ඒ කෙලෙස් නැති කිරීමේ සැපයයි. එය ආවේදයිත සැපයකි.

එම උතුම් වූ සැපත ලබා ගැනීම බුදුදහමේ පරමාර්ථයයි. මිනිසා ලෝකයට මමය මාගේ ය මගේ ආත්මයය යනුවෙන් ඇලෙන තරමට නිවන් සැපත මිනිසාගෙන් ඈත්වෙයි. එහෙත් තමා තුළ මම වශයෙන් හෝ මගේ වශයෙන් හෝ මගේ ආත්මය වශයෙන් හෝ ගැනීමට කිසිවක් නැතිබව තේරුම් ගන්නා තරමට සත්‍යයට හෙවත් උතුම් වූ නිර්වාණ සැපයට ළංවනු ඇත.

නිවන යනු ස්ථානයක් නොව, අවබෝධයකි. එබැවින් එය තම තමා විසින්ම උත්සාහයෙන්, ප්‍රඥාවෙන් අවබෝධ කළ යුතු ය. (පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහී)

නිවන් සැප සාදා දෙන ආශ්චර්යවත් ශක්තිය ඇත්තේ අන් කිසිවකුට නොව තථාගතයාණන් වහන්සේ විසින් දේශනා කරන චතුරාර්ය සත්‍ය ධර්මයට සහ ත්රිලක්ෂණ ධර්මයට ය. යම් කෙනෙක් මේ ධර්ම අවබෝධ කර ගන්නා විට පට්ච්ච සමුප්පාද ධර්මය ද අවබෝධ කර ගනිමින් සමස්ත ධර්මයම අවබෝධ කරගනියි. ඒ අනුව මූලිකම දේශනය, ප්‍රධානතම දේශනය වන්නේ, අන් කිසිවක් නොව චතුරාර්ය සත්‍යය දේශනයයි.

යම් කෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගත්තේ නම්, හෙතෙම නිර්වාණ ධර්මය අවබෝධ කරගත් කෙනෙකි. බුදුරජාණන් වහන්සේ විසින් තම මංගල ධර්ම දේශනය වන ධම්මචක්ක පවත්තන සූත්‍ර දේශනයෙන් චතුරාර්ය සත්‍යය යනු කුමක්දැයි ඉතා පැහැදිලිව දේශනා කළහ. එදා පටන් දේශනා කළ සියලුම දේශනාවලම පාහේ මුඛ්‍ය අරමුණ වූයේ, චතුරාර්ය සත්‍ය අවබෝධ කරවීම ය.

එදා භාරතීය සමාජයේ තිබුණු විවිධ ආගම් හා දර්ශන වලින් විවිධ දේ ඉගැන්වූව ද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මනුෂ්‍යයා තුළ පවතින දුක නැති කිරීමේ ක්‍රමයයි. එදා මෙන්ම අදත් බුදුදහම අවශ්‍ය වන්නේ දිව්‍යලෝක සැප සම්පත් ලබාදීමට, මනුෂ්‍යලෝක සැප සම්පත් ලබා දීමට හෝ වෙනත් මොනම හෝ ලෞකික සැප සම්පත් සදාදීමට නොව, මිනිස් සිත තුළ ඇති අක් මුල් සොයා ගැනීමට අපහසු සංසාරේ, භවයෙන් භවයට එකතුවේවී.

කැකෑරෙමින් එන කෙලෙස් දුක් ගිනි නිවාලීමට ය. දිව්‍යලෝකාදී සැප සම්පත් සාදාදීම වෙනත් ආගම් වලින් උගන්වන්නේ බුදුදහමටත් වඩා හොඳට ය. එනම් සදාකාලික දිව්‍යලෝකයක් ගැන ය. ඒ අනුව බුදුදහම අවශ්‍ය වන්නේ නිවන් මඟ තේරුම් ගැනීමට ය. “ලාභ සත්කාරාදිය ලබන මඟ එකකි. නිවන් මඟ අනිකකි” (අඤ්ඤානි ලාභුපනිසා අඤ්ඤා නිබ්බාණ ගාමිනී) යනු සම්බුද්ධ දේශනයයි. බුදුදහමට අනුව දිව්‍යලෝක යනු ද මෙම මිනිස් ලෝකය වැනි තවත් තාවකාලික නවාතැන් පමණි.

බුදුරජාණන් වහන්සේ විසින් සුදේශිත ධර්මයේ සංයුක්ත නිකායේ සච්ච සංයුක්තය චතුරාර්ය සත්‍යය ධර්මය පිළිබඳ ඉතා පැහැදිලි සවිස්තර දේශනා ඇතුළත් සද්ධර්ම භාණ්ඩාගාරයකි.මෙම සදහම් භාණ්ඩාගාරයෙන් අපට පෙනෙන්නේ බුදු දහම කුමට ද යන්න ය. එනම් චතුරාර්ය සත්‍ය අවබෝධයට,හෙවත් නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීමට බව ය.

අපි දැන් එම ධර්ම භාණ්ඩාගාරයේ දොර විවර කරමු. මෙහිදී මුලින්ම අපට හමුවන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අභීත සිංහනාදයක් බඳු දේශනයකි. “මහණෙනි, භාවනා කරන්න, සමාධිය වඩන්න සමාධිය දියුණු කළ භික්ෂුව, යථාභූත වශයෙන් අවබෝධ කරගනියි. ඔහු යථාභූත වශයෙන් අවබෝධ කරගන්නේ කුමක්ද? මේ දුක යැයි හෙතෙම යථාභූත වශයෙන් අවබෝධ කරගනියි. මේ දුකෙහි ඇතිවීමය යනුවෙන් හෙතෙම යථාභූත වශයෙන් අවබෝධ කරගනියි. මේ දුක නැති කිරීම හෙවත් නිවන යනුවෙන් හෙතෙම යථාභූත වශයෙන් අවබෝධ කර ගනියි. මේ දුක නැති කිරීමේ මාර්ගය යනුවෙන් හෙතෙම යථාභූත වශයෙන් අවබෝධ කර ගනියි”.

දැන් අපි බුදු පියාණන්ට සවන් දෙමු. “පින්වත් මහණෙනි, පෙර යම් කුල පුත්‍රයෙක් ගිහිගෙයින් නික්ම පැවිදි වූයේ නම් ඒ සැමදෙනාම පැවිදි වූයේ චතුරාර්ය සත්‍යය යථාභූත වශයෙන් අවබෝධ කර ගැනීමට ය. අනාගතයේ දී යම් කුල පුත්‍රයෙක් ගිහිගෙයින් නික්ම පැවිදි වන්නේ නම් ඒ සැමදෙනාම පැවිදි වන්නේ ද, මේ චතුරාර්ය සත්‍ය යථාභූත වශයෙන් අවබෝධ කර ගැනීමට ය. වර්තමානයේ යම් කුල පුත්‍රයෙක් ගිහිගෙයින් නික්ම පැවිදි වන්නේ නම් ඒ සැම දෙනාම පැවිදි වන්නේ චතුරාර්ය සත්‍ය යථාභූත වශයෙන් අවබෝධ කර ගැනීමට ය”. (බුදු දහම අවශ්‍ය වන්නේ මෙයටයි) “පින්වත් මහණෙනි, දුක යනු කුමක්දැයි නොදැනීම, දුකට හේතුව කුමක්දැයි නොදැනීම, දුක නැතිකිරීම යනු කුමක්දැයි නොදැනීම, දුක නැතිකිරීමේ මාර්ගය කුමක්දැයි නොදැනීම, අවිද්‍යාවයි”

“පින්වත් මහණනි, ඔබත් මමත් මේ සසරේ සැරිසරමින් දීර්ඝ කාලයක් තිස්සේ ආවේ මේ චතුරාර්ය සත්‍යය නොදැනීම නිසයි”

“පින්වත් මහණෙනි, ඔබ යම්කිසි මිත්‍රයකුට, හිතවතකුට, නෑදෑයකුට, ඇත්තෙන්ම අනුකම්පාව දක්වන්නේ නම්, හිතවත් නම්, කළ යුත්තේ චතුරාර්ය සත්‍ය කියා දීමය. හෙතෙම චතුරාර්ය සත්‍ය ධර්මයෙහි පිහිටුවීම ය.”

“පින්වත් මහණෙනි, මේ චතුරාර්ය සත්‍ය අතරින් යම් කෙනෙක් දුක යනු කුමක්දැයි දැනගන්නේ නම්, හෙතෙම දුකට හේතුව ද දැනගනියි. දුක නැතිකිරීම ද දැනගනියි. දුක නැති කිරීමේ මාර්ගය ද හෙතෙම දැනගනියි. ඒ අනුව එකක් අවබෝධ කරගත් විට සතරම අවබෝධ කරගනියි.”

“ පින්වත් මහණෙනි, අහසට විසිකරපු කිසියම් ලී කැබැල්ලක් වරෙක එහි මුලින් පහළට ඇදීගෙන එයි. වරෙක එහි අගින් පහළට ඇදීගෙන එයි. එමෙන්ම චතුරාර්ය සත්‍ය නොදත් සත්වයා තණ්හාවෙන් බැඳෙමින් මේ සංසාරේ සැරි සරමින් වරෙක වෙනත් ලෝකයකින් මෙලොවට එයි. වරෙක මෙලොවින් එලොවට යයි”

“පින්වත් මහණෙනි, වයස අවුරුදු සියයක් ජීවත්වන කෙනෙක් ඉන්නවා කියලා හිතාගන්න. යම් කෙනෙක් එයාට කියනවා, පින්වත, ඔබට උදේට හෙල්ල පාර සීයක් ගහනවා. දවල්ට හෙල්ල පාර සියයක් ගහනවා. සවසට හෙල්ලපාර සීයක් ගහනවා. මෙසේ දවසට හෙල්ලපාර තුන්සියය ගණනේ කමින් ඔබට වසර සියයක් ජීවත්වීමට සිදුවනවා. ඒත් අවුරුදු සියයක් ගිය තැන ඔබට චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට හැකියාව ලැබෙනවා කියලා. පින්වත් මහණෙනි ඒ හෙල්ල පාර තුන් සියය ගණනේ කමින් වසර සියයක් ජීවත් වීමට ලැබෙන වරය ලබාගැනීම හොඳයි. ඒ වසර සියයකින් හෝ ඔහුට චතුරාර්ය සත්‍ය අවබෝධ වන නිසයි”

“ පින්වත් මහණනි, මේ ලෝකයේ මෙපමණ බලවත් වූ ආලෝකයක් ඇති මේ හිරු සඳු දෙදෙනාගේ ආලෝකයවත් නොලැබෙන මහා අන්ධකාර වූ තැන් ඇත. (අද විද්‍යාඥයන් කතාකරන බ්ලැක් හෝල්ස් යනු මේවාය) මේවාටත් වඩා භය උපදවන අන්ධකාර වූ දෙයක් ඇත. එනම් මේ දුක යනු කුමක්දැයි නොදැන, දුකට හේතුව යනු කුමක්දැයි නොදැන, දුක නැතිකිරීම යනු කුමක්දැයි නොදැන, දුක නැති කිරීමේ මාර්ගය යනු කුමක්දැයි නොදැන, සංස්කාරවල ඇලෙමින් ජාති ජරා මරණ සෝක පරිදේව දුක් දොම්නස් උපායාස නමැති අන්ධකාරයට වැටීමය”

පින්වත, මෙසේ තථාගත බුදුරජාණන් වහන්සේ විසින් අපට සදහම් දේශනා කර ඇත්තේ කාම ලෝක රූප ලෝක, අරූප ලෝක යන ලෝක තුනෙහි එහා මෙහා සැරිසරමින් සැප යැයි සිතා දුක පසුපස දිවීමට නොව, දුක දුක වශයෙන් ද, දුකෙහි හට ගැනීම නම් වූ දුක්ඛ සමුදය වශයෙන් ද, දුක්ඛ නිරෝධය නම් වූ නිර්වාණ ධර්මය අවබෝධය දුක්ඛ නිරෝධය වශයෙන් ද, ඒ සඳහා වූ මාර්ගය එනම් දුක්ඛ නිරෝධගාමිණී ප්‍රතිපදාව, දුක්ඛ නිරෝධය සඳහා වූ මාර්ගය හෙවත් ප්‍රතිපදාව වශයෙන්ද, අවබෝධ කර ගැනීමට ය. සියලු දුක් ගිනි නිවාලමින් නිවුණු සැනසුණ කෙනෙක් බවට පත්වීමට ය. ‘නිබ්බාණ’ යනු සියලු කෙලෙස් ගිනි නිවීමය. ඒ අනුව තථාගතයාණන් වහන්සේ විසින් දේශනා කළ සුපිරිසුදු බුදුදහම අන් කිසිවක් සඳහා නොව චතුරාර්ය සත්‍යය, ත්රිලක්ෂණය, පටිච්චසමුප්පාදය, යන ධර්මතා අවබෝධ කර ගනිමින් අමාමහ නිවන් සුවය අවබෝධ කර ගැනීමට දේශනා කොට ඇති බව අපට මැනවින් පැහැදිලි කර ගත හැකි ය.

[QUOTE="Dilwaale, post: 18503110, member: 520020"] [B][SIZE=4][COLOR=Purple][U][SIZE=6]මේ අනුව බුදු කෙනකු ලොව පහළ වන්නේ චතුරාර්ය සත්‍ය යනු කුමක්දැයි පැහැදිලි කිරීමට සහ ත්රිලක්ෂණ ධර්ම යනු මොනවාදැයි පැහැදිලි කිරීමට ය. [/SIZE][/U]තථාගත බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වන්නේ ඉතාම කලාතුරකිනි. සම්බුද්ධ සුදේශිත ශ්‍රී සද්ධර්මය අපට අසන්නට ලැබෙන්නේ ඉතාම කලාතුරකිනි. එසේම මිනිසත් බවක් ලැබෙන මිනිසකු වශයෙන් සමාජයේ දැහැමිව ජීවත්වීමට අවස්ථාව ලැබෙන්නේ ද ඉතාම කලාතුරකිනි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනය පවතින මේ වකවානුවේ මනුෂ්‍යයකු වශයෙන් මෙලොව ඉපදීමට, සදහම් ඇසීමට, සදහම් ප්‍රගුණ කිරීමට, අපටත් අවස්ථාව ලැබීම මොනතරම් භාග්‍යයක්ද? පින්වත්, අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මුල් සූත්‍ර දේශනාවලට අනුව අපගේ ශාස්තෘවරයාණන් වහන්සේ වන ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ වනාහී කල්ප අනූ එකකින් මෙහා මෙලොව පහළ වූ බුදුරජාණන් වහන්සේගෙන් සත්වැනි බුදුරජාණන් වහන්සේ ය. මෙයට කල්ප අනූ එකකින් මෙහා, පිළිවෙලින් විපස්සී, සිඛ, වෙස්සභු, කකුසඳ, කෝනාගම, කාශ්‍යප යන බුදුවරු හය නමක් මෙලොව පහළ වී සදහම් දේශනා කළහ. එම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී දේශනා කළේත් චතුරාර්ය සත්‍ය දේශනයයි. අපගේ තිලෝගුරු බුදුපියාණන් වහන්සේ ලොව පහළව දේශනා කළේ ද චතුරාර්ය සත්‍යය දේශනයමයි. මතු බුදුවරු දේශනා කරන්නේ ද චතුරාර්ය සත්‍යමය. ඒ අනුව සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මූලික දේශනය වන්නේ අන් කිසිවක් නොව චතුරාර්ය සත්‍ය දේශනයමය. “නාහි සීලවතං හේතු උප්පජ්ජන්ති තථාගතා අටඨකඛරා තීණි පදා සම්බුද්ධෙන පකාසිතා” යනුවෙන් සද්ධම්මෝපායන නම් ග්රන්ථයෙහි සඳහන් පාඨයට අනුව තථාගත බුදුරජාණන් ලොව පහළ වන්නේ සීලය යනු කුමක්දැයි පැහැදිලි කිරීමට නොව අක්ෂර හෙවත් අකුරු අටක් සහ පද තුනක් පැහැදිලි කිරීමට ය. මෙම අකුරු අට නම් “චතු අරිය සච්ච” යන අකුරු අට ය. පද තුන යනු “අනිච්ච දුක්ඛ අනත්ත” යන තුනය. මේ අනුව බුදු කෙනකු ලොව පහළ වන්නේ චතුරාර්ය සත්‍ය යනු කුමක්දැයි පැහැදිලි කිරීමට සහ ත්රිලක්ෂණ ධර්ම යනු මොනවාදැයි පැහැදිලි කිරීමට ය. යම් කෙනෙක් සෝවාන් තත්ත්වයට පත්වීමත් සමඟම චතුරාර්ය සත්‍ය යනු කුමක්ද, ත්රිලක්ෂණ යනු මොනවාදැයි අවබෝධ කරගනියි. එසේ අවබෝධ කර ගැනීම පිළිවෙළින් සකදාගාමී, අනාගාමී සහ අරහත් තත්ත්වයට පත්වන විට සම්පූර්ණ පඤ්චස්කන්ධ ලෝකයේ ඇති තතු මැනවින් අවබෝධ කර ගනිමින් හෙතෙම සියලු කෙලෙසුන් නැති කළ ලොව අපරාජිත වූ උතුම්ම තත්ත්වයට පත් ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයකු බවට පත් වෙයි. එවන් උතුමා සමාජයේ නොඇලෙන, ;නාගැටෙන කෙනෙකි. ධම්මපදයේ අරහන්ත වග්ගයේ සඳහන් වන පරිදි සියලු ආශ්‍රව නැති කළ, ආහාරයට ගිජු නැති, සුඤ්ඤත හා අනිමිත්ත ලක්ෂණයන්ගෙන් යුක්ත වූ, නිවන ස්පර්ශ කළ කෙනෙකි. එවන් උතුමෝ අහසෙහි පියාසර කළ පක්ෂීන් ගිය මඟ මෙන්, පිරිනිවන් පෑ කළ කොහේ වැඩම කළේ දැයි සොයන්නට කිසිවකුටත් නොහැකි ය. යම් කෙනෙකුගේ ජීවිතයේ උතුම්ම වූ සැපත වන නිර්වාණ සැපත ලැබෙන්නේ පිරිනිවන් පෑමෙන් නොව, ජීවත්ව සිටින කාලය තුළමය. අප බුදුරජාණන් වහන්සේ එදා බුද්ධගයාවේ දී සම්බුද්ධත්වයට පත් තැන් පටන් ලැබුවේ ලොව වෙනත් කිසිම කෙනකු විසින් නොවිඳින සැපයකි. ඒ කෙලෙස් නැති කිරීමේ සැපයයි. එය ආවේදයිත සැපයකි. එම උතුම් වූ සැපත ලබා ගැනීම බුදුදහමේ පරමාර්ථයයි. මිනිසා ලෝකයට මමය මාගේ ය මගේ ආත්මයය යනුවෙන් ඇලෙන තරමට නිවන් සැපත මිනිසාගෙන් ඈත්වෙයි. එහෙත් තමා තුළ මම වශයෙන් හෝ මගේ වශයෙන් හෝ මගේ ආත්මය වශයෙන් හෝ ගැනීමට කිසිවක් නැතිබව තේරුම් ගන්නා තරමට සත්‍යයට හෙවත් උතුම් වූ නිර්වාණ සැපයට ළංවනු ඇත. නිවන යනු ස්ථානයක් නොව, අවබෝධයකි. එබැවින් එය තම තමා විසින්ම උත්සාහයෙන්, ප්‍රඥාවෙන් අවබෝධ කළ යුතු ය. (පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහී) නිවන් සැප සාදා දෙන ආශ්චර්යවත් ශක්තිය ඇත්තේ අන් කිසිවකුට නොව තථාගතයාණන් වහන්සේ විසින් දේශනා කරන චතුරාර්ය සත්‍ය ධර්මයට සහ ත්රිලක්ෂණ ධර්මයට ය. යම් කෙනෙක් මේ ධර්ම අවබෝධ කර ගන්නා විට පට්ච්ච සමුප්පාද ධර්මය ද අවබෝධ කර ගනිමින් සමස්ත ධර්මයම අවබෝධ කරගනියි. ඒ අනුව මූලිකම දේශනය, ප්‍රධානතම දේශනය වන්නේ, අන් කිසිවක් නොව චතුරාර්ය සත්‍යය දේශනයයි. යම් කෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගත්තේ නම්, හෙතෙම නිර්වාණ ධර්මය අවබෝධ කරගත් කෙනෙකි. බුදුරජාණන් වහන්සේ විසින් තම මංගල ධර්ම දේශනය වන ධම්මචක්ක පවත්තන සූත්‍ර දේශනයෙන් චතුරාර්ය සත්‍යය යනු කුමක්දැයි ඉතා පැහැදිලිව දේශනා කළහ. එදා පටන් දේශනා කළ සියලුම දේශනාවලම පාහේ මුඛ්‍ය අරමුණ වූයේ, චතුරාර්ය සත්‍ය අවබෝධ කරවීම ය. එදා භාරතීය සමාජයේ තිබුණු විවිධ ආගම් හා දර්ශන වලින් විවිධ දේ ඉගැන්වූව ද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මනුෂ්‍යයා තුළ පවතින දුක නැති කිරීමේ ක්‍රමයයි. එදා මෙන්ම අදත් බුදුදහම අවශ්‍ය වන්නේ දිව්‍යලෝක සැප සම්පත් ලබාදීමට, මනුෂ්‍යලෝක සැප සම්පත් ලබා දීමට හෝ වෙනත් මොනම හෝ ලෞකික සැප සම්පත් සදාදීමට නොව, මිනිස් සිත තුළ ඇති අක් මුල් සොයා ගැනීමට අපහසු සංසාරේ, භවයෙන් භවයට එකතුවේවී. කැකෑරෙමින් එන කෙලෙස් දුක් ගිනි නිවාලීමට ය. දිව්‍යලෝකාදී සැප සම්පත් සාදාදීම වෙනත් ආගම් වලින් උගන්වන්නේ බුදුදහමටත් වඩා හොඳට ය. එනම් සදාකාලික දිව්‍යලෝකයක් ගැන ය. ඒ අනුව බුදුදහම අවශ්‍ය වන්නේ නිවන් මඟ තේරුම් ගැනීමට ය. “ලාභ සත්කාරාදිය ලබන මඟ එකකි. නිවන් මඟ අනිකකි” (අඤ්ඤානි ලාභුපනිසා අඤ්ඤා නිබ්බාණ ගාමිනී) යනු සම්බුද්ධ දේශනයයි. බුදුදහමට අනුව දිව්‍යලෝක යනු ද මෙම මිනිස් ලෝකය වැනි තවත් තාවකාලික නවාතැන් පමණි. බුදුරජාණන් වහන්සේ විසින් සුදේශිත ධර්මයේ සංයුක්ත නිකායේ සච්ච සංයුක්තය චතුරාර්ය සත්‍යය ධර්මය පිළිබඳ ඉතා පැහැදිලි සවිස්තර දේශනා ඇතුළත් සද්ධර්ම භාණ්ඩාගාරයකි.මෙම සදහම් භාණ්ඩාගාරයෙන් අපට පෙනෙන්නේ බුදු දහම කුමට ද යන්න ය. එනම් චතුරාර්ය සත්‍ය අවබෝධයට,හෙවත් නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීමට බව ය. අපි දැන් එම ධර්ම භාණ්ඩාගාරයේ දොර විවර කරමු. මෙහිදී මුලින්ම අපට හමුවන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අභීත සිංහනාදයක් බඳු දේශනයකි. “මහණෙනි, භාවනා කරන්න, සමාධිය වඩන්න සමාධිය දියුණු කළ භික්ෂුව, යථාභූත වශයෙන් අවබෝධ කරගනියි. ඔහු යථාභූත වශයෙන් අවබෝධ කරගන්නේ කුමක්ද? මේ දුක යැයි හෙතෙම යථාභූත වශයෙන් අවබෝධ කරගනියි. මේ දුකෙහි ඇතිවීමය යනුවෙන් හෙතෙම යථාභූත වශයෙන් අවබෝධ කරගනියි. මේ දුක නැති කිරීම හෙවත් නිවන යනුවෙන් හෙතෙම යථාභූත වශයෙන් අවබෝධ කර ගනියි. මේ දුක නැති කිරීමේ මාර්ගය යනුවෙන් හෙතෙම යථාභූත වශයෙන් අවබෝධ කර ගනියි”. දැන් අපි බුදු පියාණන්ට සවන් දෙමු. “පින්වත් මහණෙනි, පෙර යම් කුල පුත්‍රයෙක් ගිහිගෙයින් නික්ම පැවිදි වූයේ නම් ඒ සැමදෙනාම පැවිදි වූයේ චතුරාර්ය සත්‍යය යථාභූත වශයෙන් අවබෝධ කර ගැනීමට ය. අනාගතයේ දී යම් කුල පුත්‍රයෙක් ගිහිගෙයින් නික්ම පැවිදි වන්නේ නම් ඒ සැමදෙනාම පැවිදි වන්නේ ද, මේ චතුරාර්ය සත්‍ය යථාභූත වශයෙන් අවබෝධ කර ගැනීමට ය. වර්තමානයේ යම් කුල පුත්‍රයෙක් ගිහිගෙයින් නික්ම පැවිදි වන්නේ නම් ඒ සැම දෙනාම පැවිදි වන්නේ චතුරාර්ය සත්‍ය යථාභූත වශයෙන් අවබෝධ කර ගැනීමට ය”. (බුදු දහම අවශ්‍ය වන්නේ මෙයටයි) “පින්වත් මහණෙනි, දුක යනු කුමක්දැයි නොදැනීම, දුකට හේතුව කුමක්දැයි නොදැනීම, දුක නැතිකිරීම යනු කුමක්දැයි නොදැනීම, දුක නැතිකිරීමේ මාර්ගය කුමක්දැයි නොදැනීම, අවිද්‍යාවයි” “පින්වත් මහණනි, ඔබත් මමත් මේ සසරේ සැරිසරමින් දීර්ඝ කාලයක් තිස්සේ ආවේ මේ චතුරාර්ය සත්‍යය නොදැනීම නිසයි” “පින්වත් මහණෙනි, ඔබ යම්කිසි මිත්‍රයකුට, හිතවතකුට, නෑදෑයකුට, ඇත්තෙන්ම අනුකම්පාව දක්වන්නේ නම්, හිතවත් නම්, කළ යුත්තේ චතුරාර්ය සත්‍ය කියා දීමය. හෙතෙම චතුරාර්ය සත්‍ය ධර්මයෙහි පිහිටුවීම ය.” “පින්වත් මහණෙනි, මේ චතුරාර්ය සත්‍ය අතරින් යම් කෙනෙක් දුක යනු කුමක්දැයි දැනගන්නේ නම්, හෙතෙම දුකට හේතුව ද දැනගනියි. දුක නැතිකිරීම ද දැනගනියි. දුක නැති කිරීමේ මාර්ගය ද හෙතෙම දැනගනියි. ඒ අනුව එකක් අවබෝධ කරගත් විට සතරම අවබෝධ කරගනියි.” “ පින්වත් මහණෙනි, අහසට විසිකරපු කිසියම් ලී කැබැල්ලක් වරෙක එහි මුලින් පහළට ඇදීගෙන එයි. වරෙක එහි අගින් පහළට ඇදීගෙන එයි. එමෙන්ම චතුරාර්ය සත්‍ය නොදත් සත්වයා තණ්හාවෙන් බැඳෙමින් මේ සංසාරේ සැරි සරමින් වරෙක වෙනත් ලෝකයකින් මෙලොවට එයි. වරෙක මෙලොවින් එලොවට යයි” “පින්වත් මහණෙනි, වයස අවුරුදු සියයක් ජීවත්වන කෙනෙක් ඉන්නවා කියලා හිතාගන්න. යම් කෙනෙක් එයාට කියනවා, පින්වත, ඔබට උදේට හෙල්ල පාර සීයක් ගහනවා. දවල්ට හෙල්ල පාර සියයක් ගහනවා. සවසට හෙල්ලපාර සීයක් ගහනවා. මෙසේ දවසට හෙල්ලපාර තුන්සියය ගණනේ කමින් ඔබට වසර සියයක් ජීවත්වීමට සිදුවනවා. ඒත් අවුරුදු සියයක් ගිය තැන ඔබට චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට හැකියාව ලැබෙනවා කියලා. පින්වත් මහණෙනි ඒ හෙල්ල පාර තුන් සියය ගණනේ කමින් වසර සියයක් ජීවත් වීමට ලැබෙන වරය ලබාගැනීම හොඳයි. ඒ වසර සියයකින් හෝ ඔහුට චතුරාර්ය සත්‍ය අවබෝධ වන නිසයි” “ පින්වත් මහණනි, මේ ලෝකයේ මෙපමණ බලවත් වූ ආලෝකයක් ඇති මේ හිරු සඳු දෙදෙනාගේ ආලෝකයවත් නොලැබෙන මහා අන්ධකාර වූ තැන් ඇත. (අද විද්‍යාඥයන් කතාකරන බ්ලැක් හෝල්ස් යනු මේවාය) මේවාටත් වඩා භය උපදවන අන්ධකාර වූ දෙයක් ඇත. එනම් මේ දුක යනු කුමක්දැයි නොදැන, දුකට හේතුව යනු කුමක්දැයි නොදැන, දුක නැතිකිරීම යනු කුමක්දැයි නොදැන, දුක නැති කිරීමේ මාර්ගය යනු කුමක්දැයි නොදැන, සංස්කාරවල ඇලෙමින් ජාති ජරා මරණ සෝක පරිදේව දුක් දොම්නස් උපායාස නමැති අන්ධකාරයට වැටීමය” පින්වත, මෙසේ තථාගත බුදුරජාණන් වහන්සේ විසින් අපට සදහම් දේශනා කර ඇත්තේ කාම ලෝක රූප ලෝක, අරූප ලෝක යන ලෝක තුනෙහි එහා මෙහා සැරිසරමින් සැප යැයි සිතා දුක පසුපස දිවීමට නොව, දුක දුක වශයෙන් ද, දුකෙහි හට ගැනීම නම් වූ දුක්ඛ සමුදය වශයෙන් ද, දුක්ඛ නිරෝධය නම් වූ නිර්වාණ ධර්මය අවබෝධය දුක්ඛ නිරෝධය වශයෙන් ද, ඒ සඳහා වූ මාර්ගය එනම් දුක්ඛ නිරෝධගාමිණී ප්‍රතිපදාව, දුක්ඛ නිරෝධය සඳහා වූ මාර්ගය හෙවත් ප්‍රතිපදාව වශයෙන්ද, අවබෝධ කර ගැනීමට ය. සියලු දුක් ගිනි නිවාලමින් නිවුණු සැනසුණ කෙනෙක් බවට පත්වීමට ය. ‘නිබ්බාණ’ යනු සියලු කෙලෙස් ගිනි නිවීමය. ඒ අනුව තථාගතයාණන් වහන්සේ විසින් දේශනා කළ සුපිරිසුදු බුදුදහම අන් කිසිවක් සඳහා නොව චතුරාර්ය සත්‍යය, ත්රිලක්ෂණය, පටිච්චසමුප්පාදය, යන ධර්මතා අවබෝධ කර ගනිමින් අමාමහ නිවන් සුවය අවබෝධ කර ගැනීමට දේශනා කොට ඇති බව අපට මැනවින් පැහැදිලි කර ගත හැකි ය.[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom