Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නමෝ බුද්ධාය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හේතුඵල ඉගැන්වීම බුදු දහමේ මූලික ඉගැන්වීමකි. මජ්ඣිමා පටිපදා හා මජ්ඣිමා දේශනා යනුවෙන් කොටස් දෙකක් චරණය හා දර්ශනය සම්බන්ධයෙන් බුදු දහමේ විස්තරවේ. එයින් මජ්ඣිමා පටිපදා යනු ප්‍රතිපත්තිය වේ. මජ්ඣිමා දේශනා යනු බුදුදහමේ දාර්ශනික කොටසයි. මජ්ඣිම දේශනා යනු පටිච්චසමුප්පාද දේශනය හෙවත් හේතුඵලවාදී දර්ශනයයි. අප බුදුදහම තුළ දකිනුයේ මෙලොව සෑම දෙයක්ම හේතු ඵලවාදයකට අනුව ක්‍රියාත්මක වන බවයි. ඒ බව ධර්මයේ පෙන්වනුයේ මෙසේය.

“අස්මිං සති ඉදං හෝති

ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති

අස්මිං අසති ඉසං න හෝති

ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ඣති”

ඇතිවීමට හේතු ඇති තෙක් සසර ඇතිවන බවත්, පැවැත්මට හේතු නැති කළ විට පැවැත්මට අදාළ හේතු නිමා වූ පසු සසර අවසන් වන බවත් එහි අදහසයි.

“හේතුංපටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ක්‍ධති” යනුවෙන් හේතූන් නිසා හට ගන්නා දේවල් හේතූන් නැති කල්හි නිමා වන බව ධර්මයෙහි පැහැදිලි කෙරෙයි. එහෙයින් ලොව ඇති ජීව අජීව ක්‍රියාකාරීත්වය පිළිබඳ සිද්ධාන්තය පටිච්චසමුප්පාදය හා සම්බන්ධ කර පෙන්වා දී ඇත. මිනිසා ගේ සසර පැවැත්ම පමණක් නොව ලොව පවතින සෑම ක්‍රියාකාරකමක්ම බුදුදහමේ පැහැදිලි කරනුයේ පටිච්චසමුප්පාදයට සම්බන්ධ කරමිනි. වැස්ස පරිසරය ආදි සියල්ල පටිච්චසමුප්පාද ක්‍රියාවලිය හා බැදී පවතියි. එය ‘උපනිස සූත්‍රයේ’ පෙන්වන්නේ මෙසේ ය.

යම් සේ කඳු මුදුන්වලට වැස්ස වැටුණා කල කඳුවල ඇති පුංචි පැල විවරවල වතුර පිරේ. ඒ පුංචි පැලි විවරවල පිරෙන ජලයෙන් මහා විල් පිරේ. මහාවිල් පුරවන ඒ ජලය පුංචි ගංගා පුරවයි. ඒ කුඩා නදීහු මහා නදීන් පුරවයි. මහා ගංගා සමුදුරට ගලා යයි. ඒ අනුව පුංචි වැහි බිංදුව මහා සයුරක් බවට පත් වෙන ක්‍රියාවලිය හඳුන්වා දෙන්නේ ඒ පටිච්චසමුප්පාද ක්‍රියාවලියටම සම්බන්ධ කොට ගෙන ය. ‘උපනිස සූත්‍රය’ බුදුරජාණන් වහන්සේ පරිසරයට, වැසි චක්‍රයට සම්බන්ධ කර දේශනා කළේ එසේය.

එසේම සමාජය තුළ මිනිස් ක්රියාකාරිත්වයන් පටිච්චසමුප්පාද ක්‍රියාවලියට අනුව සකස්වන ආකාරය බලමු. සමහරුන් සිරකරුවන් බවට පත්වනුයේ ඔවුන්ගේ වරදින්ම නොව සමාජයෙන් ඇති වන විවිධ හේතු සාධක බලපෑමෙනි. ඇතැම් විටෙක අපට දක්නට ලැබෙන අයුරු කලක් ඉතා හොඳින් සිටින අය තවත් කලෙක නරක පුද්ගලයන් බවට පත්වේ. එසේ වීමට හේතු වනුයේ බාහිර සමාජ ක්‍රියාකාරකම්ය. මෙයට හොඳම නිදසුන අහිංසක නම් ශිෂ්‍යයා අංගුලිමාල නම් දරුණු පුද්ගලයෙක් බවට පත්වීම. එහි දක්නට ඇත්තේ ද පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියකි.

අහිංසක දක්ෂයෙක් නිසා සහෝදර ශිෂ්‍යයන්ගේ ඊර්ෂ්‍යාවට ලක්වේ. දක්ෂකම නිසා එහි ඊර්ෂ්‍යාව ගොඩ නැඟේ. එම ඊර්ෂ්‍යාව නිසා කේලාම් කීමක් සිදුවේ. ඒ අනුව ගුරුවරයා අහිංසකව විනාශ කිරීමට සිතා ගුරු පඩුරු වශයෙන් නොකළ යුතු මහා බරපතළ වරදකට ඔහුව පොළොඹවයි. මෙම ක්‍රියාවලිය තුළ ද ඇත්තේ පටිච්චසමුප්පන්න ක්‍රියාවලියයි.

බුදුහාමුදුරුවෝ මිනිසුන්ට තෘෂ්ණාව නිසා පර්යේෂණයද පර්යේෂණය නිසා ලැබීමද ලැබීම නිසා විග්රහද ආදි වශයෙන් එකිනෙකට බැදී ගිය දාමයක් සේ සත්ත්වයා සසර පැටලෙන ආකාරය පෙන්වා දී තිබේ. ලැබෙන විට එක් පැත්තක් හොඳය. අනෙක් පැත්ත නරකය යනුවෙන් විනිශ්චයන්ට එළැඹේ. විනිශ්චය නිසා ඡන්දරාගය හටගනී. ඡන්දරාග නිසා බැස ගැන්ම ඇතිවේ. ඉනික්බිති ඇලීම ද ඇලුණු පසු ගැටීම ද ගොඩැනැඟෙයි. දඬුමුගුරු ගැනීම, අවි ආයුධ ගැනීම, කේලාම් කීම, බොරු කීම, මිනී මැරීම මේ සියල්ල ඇතිවනුයේ තෘෂ්ණාවෙන් ජීවත්වීම නිසාය. එක් එක් තැන කුඩා පටිච්චසමුප්පාද ක්‍රියාදාමයන් ද සිදුවේ. බුදු දහමේ කේන්ද්‍රීය ඉගැන්වීම පටිච්චසමුප්පාදයයි. කර්ම කර්මඵල හොඳ නරක ලෙස වෙන් කරන දෙය හා එහි ප්‍රතිඵලය එම ක්‍රියාවලියට අනුව සිදුවන්නකි. දුකක් ඇත දුකට හේතු ඇත. නිවන ඇත. නිවන සඳහා මාර්ගය ඇත. මාර්ගය නම් ක්‍රියාවයි. එහි ප්‍රතිඵලය නිවනයි.

ඒ අනුව මෙම සෑම දෙයකම පටිච්චසමුප්පාද දර්ශනය ඇතුළත්ව ඇති බව පැහැදිලිය. එහෙත් නිවන පිළිබඳව මෙයට වෙනස් අයුරින් සාකච්ඡා කළ යුතුවේ.

අසංඛතධාතු :- නිවන සංස්කරණය වූවක් නොවේ. පටිච්චයසමුප්පන්න ධර්මයක් ලෙස ධර්මයේ පැහැදිලි කර නැති මුත් නිවන සඳහා යන මඟෙහි ඇත්තේ පටිච්චසමුප්පන්න ක්‍රියාවලියකි. බුදුදහමේ උග්වන මේ කේන්ද්‍රීය ධර්ම කාරණාව මිනිසාගේ සසර පැවැත්ම සඳහා හේතුවන ආකාරය හා ඒ හේතු නැතිකර ගැනීමෙන් සසර පැවැත්ම නවතා ගන්නා ආකාරය පිළිබඳව සොයා බලමු.

බුදුහාමුදුරුවෝ එදා කුරු රටට (අද දිල්ලියට) වැඩම කොට ආනන්ද හිමි හා මේ පිළිබඳව සාකච්ඡා කළ බැව් ධර්ම ග්රන්ථයන්හි සඳහන් වේ. ආනන්ද හිමියන් විසින් මෙසේ විමසා ඇත. ස්වාමීනී, මෙය ආශ්චර්යයකි. අද්භූතයකි. පටිච්චසමුප්පාදය ගැඹුරු බැස ගැනීම් ඇති දෙයකි. එසේ වුවත් ස්වාමීනි, එම ධර්මයට මතුවී මතුවී පෙනෙන්නා සේ යැයි ආනන්ද හිමියෝ ප්‍රකාශ කළහ. ඉන් අදහස් කළේ පටිච්චසමුප්පාදය උන්වහන්සේට හොඳින් තේරුම ගොස් ඇති බවයි. එහි දී පටිච්චසමුප්පාදය පැහැදිලි කරමින් බුදුන් වහන්සේ මහානිදාන සූත්‍රය දේශනා කළ සේක. අවිද්‍යාවෙන් පටන්ගෙන සසර දුක් හටගන්නා ආකාරය උගන්වන කරුණු එහි ඇතුළත්ය. බුදු දහමේ පටිච්චසමුප්පාදය පිළිබඳව ඉගැන්වූ සසර පැවැත්මට සම්බන්ධ ඉගැන්වීම ලෙස ක්‍රමානුකූලව අප එය අධ්‍යයනය කළ හැකි ය.

අවිජ්ජා පච්චයා සංඛාර– අවිද්‍යාව නිසා සංස්කාර ගොඩනැගේ. අවිජ්ජාව යනු කුමක්ද? අවිද්‍යාව යනු සිව්සස් නොදැනීමයි. නැතහොත් චතුරාර්ය සත්‍යය පිළිබඳ අනවබෝධයයි. මෙය දුකයි. මෙය දුකට හේතුවයි. මෙය දුක නැති කිරීමෙන් ලබන්නා වු විමුක්තියයි. මෙය දුක නැති කිරීමේ මාර්ගයයි. යනුවෙන් චතුරාර්ය සත්‍යය න්‍යාය පිළිබඳව අවබෝධයක් තිබිය යුතුය. එසේ අවබෝධයක් නොමැතිකම අවිද්‍යාවයි.

අවිජ්ජාව නිසා සංස්කාර ගොඩ නැගේ. සංස්කාර පුඤ්ඤාභිසංඛාර, අපුඤ්ඤාභිසංඛාර හා අනෙඤ්ජාභිසංඛාර යනුවෙන් කොටස් වේ. පුඤ්ඤාභිසංඛාර නම් පින් රැස් කිරීමයි. අපුඤ්ඤාභිසංඛාර යනු අකුසල් රැස් කිරීමයි. අනෙඤ්ජාභිසංඛාර යනු ධ්‍යාන හේතු කොටගෙන බ්‍රහ්ම ලෝකවල ඉපදීමට අදාළ තත්ත්වය නිර්මාණය කරගැනීමයි.

සංඛාර පච්චයා විඤ්ඤාණ යනුවෙන් සංඛාර නිසා විඤ්ඤාණය ගොඩනැඟෙන බව පෙන්වාදී තිබේ. ප්රතිසන්ධි විඤ්ඤාණය කෙනෙකුට යළි භවයක් ලැබීම සඳහා හේතුවේ. එසේ නැති නම් අයෙක් භවයට සම්බන්ධ වන විඤ්ඤාණය ප්රතිසන්ධි විඤ්ඤාණය ලෙස නම් කර ඇත.

විඤ්ඤාණය පච්චයා නාමරූපං විඤ්ඤණය පදනම් කොටගෙන නාමරූප ගොඩ නැගේ. නාම යනු මානසික කොටසය. රූප යනු භෞතික කොටසය. මානසික කොටසේ ඇත්තේ චිත්ත චෛතසිකයන්ය. පංචස්ඛන්ධය ගත්කල වේදනා, සංඥා, සංඛාර, විඤ්ඥාණ යන සියල්ලම නාම කොටසේ අන්තර්ගතය. රූප කොටසින් භෞතිකත්වය අවධාරනය කෙරේ. මෙම නාමරූප පැවැත්ම ඛන්ධායතනධාතු පැවැත්ම සසරයි.

නාම රූප පච්චයා සළායතනං - නාමරූප යන ප්‍රාථමික තත්ත්වය තවදුරටත් සංවර්ධනය වෙමින් ආයතන හයක් බවට පත්වේ. එනම් ඇස, කන, නාසය, දිව, ශරීරය , මනස යනුවෙනි. සළායතන පච්චයා ඵස්සෝ ආයතන හය පදනම් කොටගෙන ස්පර්ශය ගොඩනැගේ. ඇසට රූප, කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, ශරීරයට ස්පර්ශය, සිතට අරමුණු වශයෙන් වේ. මෙම තත්ත්වයට විඤ්ඤාණය එක් වීමෙන් තවදුරටත් සංකීර්ණ වෙයි. ඇස, රූපය හා චක්ඛු විඤ්ඤාණය නිසා ඇසේ ස්පර්ශය ඇතිවේ. මේ ආකාරයට ආයතන හයෙහිම ස්පර්ශය ඇතිවේ.

ඵස්ස පච්චයා වේදනා ස්පර්ශය පදනම් කොට ගෙන විදීම ඇතිවේ. මෙය තුන් අයුරකින් ධර්මයෙහි බොහෝ තැන පැහැදිලි කෙරේ. වේදනාව විවිධාකාර ලෙස දැක්වේ. විශේෂයෙන් අපි වේදනා ප්‍රභේද තුනක් හදුනා ගනිමු. සුඛ වේදනා, දුක්ඛවේදනා, අපේක්ෂා වේදනා යනුවෙනි.

තණ්හා පච්චයා උපාදානං – තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය යනු දැඩිව අල්ලා ගැනීමයි. දැඩිව අල්ලා ගැනීම නිසා භවය හට ගනී. ඒ බව උපාදාන පච්චයා භවෝ යනුවෙන් දක්වා තිබේ. භවය නිසා ජාති හෙවත් උපත ඉපදීම සිදුවේ. උපත පිළිබඳව බොහෝ දෙනා කල්පනා කරනුයේ බොහෝ සුඛදායී හැගීමකිනි. එහෙත් එය වැරැදි හැගීමකි. දරුවෙක් මෙලොව බිහිවූ දින සිට ජරා දිරීම, ව්‍යාධි රෝගීවීම, මරණ මරණයට පත්වීම ආදි දුක් හට ගනී. ඒ නිසා ජීවිතය පිළිබඳව යථාර්ථවාදීව ඇත්ත ඇති සැටියෙන් කල්පනා කළ යුතුවේ. එසේ කල්පනා කරන විට ජීවිතය දුකක් ලෙස අවබෝධ වේ.

ජාති, ජරා, ව්‍යාධි යනුවෙන් සංවේග වස්තූන්ට අනුව ජීවිතය ගැන කල්පනා කළ යුතුය. ඉපදීම, ජරාවට පත්වීම, ලෙඩවීම, මරණය, අපාය දුක, අතීත දුක, අනාගත දුක, සසර දුක හා මේ ජීවිතයේදී ලබන ආහාර සෙවීමේ දුක යනුවෙන් සංවේග වස්තුන් අටක් දක්වා තිබේ.මේවා දැක සංවේග පහළ කරගත යුතුය. මෙයින් අප ගත කරන ජීවිතය සෑම අතකින්ම දුක්ඛදායකය. ජීවිතයේ ඇති එවන් යථාර්ථය හඳුනා ගෙන මුලා නොවී අවබෝධයෙන් කටයුතු කිරීමට අපි ඉටාගත යුතු වෙමු. තවද ලාභ ඉපයීම් මඟ හා නිවන් මඟ එකක් නොව දෙකක් ලෙස බුදුරජාණන් වහන්සේ පැහැදිලිව ම වදාරා තිබෙනවා. ඒ නිසා නිර්වාණලාභී ප්‍රතිපදාවේ ගමන් කිරීමට අපි සෑම දෙනා අදිටන් කර ගනිමු.

[QUOTE="Dilwaale, post: 18504814, member: 520020"] [COLOR=Purple][B][SIZE=4] හේතුඵල ඉගැන්වීම බුදු දහමේ මූලික ඉගැන්වීමකි. මජ්ඣිමා පටිපදා හා මජ්ඣිමා දේශනා යනුවෙන් කොටස් දෙකක් චරණය හා දර්ශනය සම්බන්ධයෙන් බුදු දහමේ විස්තරවේ. එයින් මජ්ඣිමා පටිපදා යනු ප්‍රතිපත්තිය වේ. මජ්ඣිමා දේශනා යනු බුදුදහමේ දාර්ශනික කොටසයි. මජ්ඣිම දේශනා යනු පටිච්චසමුප්පාද දේශනය හෙවත් හේතුඵලවාදී දර්ශනයයි. අප බුදුදහම තුළ දකිනුයේ මෙලොව සෑම දෙයක්ම හේතු ඵලවාදයකට අනුව ක්‍රියාත්මක වන බවයි. ඒ බව ධර්මයේ පෙන්වනුයේ මෙසේය.[/SIZE] [SIZE=4]“අස්මිං සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති අස්මිං අසති ඉසං න හෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ඣති”[/SIZE] [SIZE=4] ඇතිවීමට හේතු ඇති තෙක් සසර ඇතිවන බවත්, පැවැත්මට හේතු නැති කළ විට පැවැත්මට අදාළ හේතු නිමා වූ පසු සසර අවසන් වන බවත් එහි අදහසයි.[/SIZE] [SIZE=4] “හේතුංපටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ක්‍ධති” යනුවෙන් හේතූන් නිසා හට ගන්නා දේවල් හේතූන් නැති කල්හි නිමා වන බව ධර්මයෙහි පැහැදිලි කෙරෙයි. එහෙයින් ලොව ඇති ජීව අජීව ක්‍රියාකාරීත්වය පිළිබඳ සිද්ධාන්තය පටිච්චසමුප්පාදය හා සම්බන්ධ කර පෙන්වා දී ඇත. මිනිසා ගේ සසර පැවැත්ම පමණක් නොව ලොව පවතින සෑම ක්‍රියාකාරකමක්ම බුදුදහමේ පැහැදිලි කරනුයේ පටිච්චසමුප්පාදයට සම්බන්ධ කරමිනි. වැස්ස පරිසරය ආදි සියල්ල පටිච්චසමුප්පාද ක්‍රියාවලිය හා බැදී පවතියි. එය ‘උපනිස සූත්‍රයේ’ පෙන්වන්නේ මෙසේ ය.[/SIZE] [SIZE=4] යම් සේ කඳු මුදුන්වලට වැස්ස වැටුණා කල කඳුවල ඇති පුංචි පැල විවරවල වතුර පිරේ. ඒ පුංචි පැලි විවරවල පිරෙන ජලයෙන් මහා විල් පිරේ. මහාවිල් පුරවන ඒ ජලය පුංචි ගංගා පුරවයි. ඒ කුඩා නදීහු මහා නදීන් පුරවයි. මහා ගංගා සමුදුරට ගලා යයි. ඒ අනුව පුංචි වැහි බිංදුව මහා සයුරක් බවට පත් වෙන ක්‍රියාවලිය හඳුන්වා දෙන්නේ ඒ පටිච්චසමුප්පාද ක්‍රියාවලියටම සම්බන්ධ කොට ගෙන ය. ‘උපනිස සූත්‍රය’ බුදුරජාණන් වහන්සේ පරිසරයට, වැසි චක්‍රයට සම්බන්ධ කර දේශනා කළේ එසේය.[/SIZE] [SIZE=4] එසේම සමාජය තුළ මිනිස් ක්රියාකාරිත්වයන් පටිච්චසමුප්පාද ක්‍රියාවලියට අනුව සකස්වන ආකාරය බලමු. සමහරුන් සිරකරුවන් බවට පත්වනුයේ ඔවුන්ගේ වරදින්ම නොව සමාජයෙන් ඇති වන විවිධ හේතු සාධක බලපෑමෙනි. ඇතැම් විටෙක අපට දක්නට ලැබෙන අයුරු කලක් ඉතා හොඳින් සිටින අය තවත් කලෙක නරක පුද්ගලයන් බවට පත්වේ. එසේ වීමට හේතු වනුයේ බාහිර සමාජ ක්‍රියාකාරකම්ය. මෙයට හොඳම නිදසුන අහිංසක නම් ශිෂ්‍යයා අංගුලිමාල නම් දරුණු පුද්ගලයෙක් බවට පත්වීම. එහි දක්නට ඇත්තේ ද පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියකි.[/SIZE] [SIZE=4] අහිංසක දක්ෂයෙක් නිසා සහෝදර ශිෂ්‍යයන්ගේ ඊර්ෂ්‍යාවට ලක්වේ. දක්ෂකම නිසා එහි ඊර්ෂ්‍යාව ගොඩ නැඟේ. එම ඊර්ෂ්‍යාව නිසා කේලාම් කීමක් සිදුවේ. ඒ අනුව ගුරුවරයා අහිංසකව විනාශ කිරීමට සිතා ගුරු පඩුරු වශයෙන් නොකළ යුතු මහා බරපතළ වරදකට ඔහුව පොළොඹවයි. මෙම ක්‍රියාවලිය තුළ ද ඇත්තේ පටිච්චසමුප්පන්න ක්‍රියාවලියයි.[/SIZE] [SIZE=4] බුදුහාමුදුරුවෝ මිනිසුන්ට තෘෂ්ණාව නිසා පර්යේෂණයද පර්යේෂණය නිසා ලැබීමද ලැබීම නිසා විග්රහද ආදි වශයෙන් එකිනෙකට බැදී ගිය දාමයක් සේ සත්ත්වයා සසර පැටලෙන ආකාරය පෙන්වා දී තිබේ. ලැබෙන විට එක් පැත්තක් හොඳය. අනෙක් පැත්ත නරකය යනුවෙන් විනිශ්චයන්ට එළැඹේ. විනිශ්චය නිසා ඡන්දරාගය හටගනී. ඡන්දරාග නිසා බැස ගැන්ම ඇතිවේ. ඉනික්බිති ඇලීම ද ඇලුණු පසු ගැටීම ද ගොඩැනැඟෙයි. දඬුමුගුරු ගැනීම, අවි ආයුධ ගැනීම, කේලාම් කීම, බොරු කීම, මිනී මැරීම මේ සියල්ල ඇතිවනුයේ තෘෂ්ණාවෙන් ජීවත්වීම නිසාය. එක් එක් තැන කුඩා පටිච්චසමුප්පාද ක්‍රියාදාමයන් ද සිදුවේ. බුදු දහමේ කේන්ද්‍රීය ඉගැන්වීම පටිච්චසමුප්පාදයයි. කර්ම කර්මඵල හොඳ නරක ලෙස වෙන් කරන දෙය හා එහි ප්‍රතිඵලය එම ක්‍රියාවලියට අනුව සිදුවන්නකි. දුකක් ඇත දුකට හේතු ඇත. නිවන ඇත. නිවන සඳහා මාර්ගය ඇත. මාර්ගය නම් ක්‍රියාවයි. එහි ප්‍රතිඵලය නිවනයි. [/SIZE] [SIZE=4] ඒ අනුව මෙම සෑම දෙයකම පටිච්චසමුප්පාද දර්ශනය ඇතුළත්ව ඇති බව පැහැදිලිය. එහෙත් නිවන පිළිබඳව මෙයට වෙනස් අයුරින් සාකච්ඡා කළ යුතුවේ.[/SIZE] [SIZE=4]අසංඛතධාතු :- නිවන සංස්කරණය වූවක් නොවේ. පටිච්චයසමුප්පන්න ධර්මයක් ලෙස ධර්මයේ පැහැදිලි කර නැති මුත් නිවන සඳහා යන මඟෙහි ඇත්තේ පටිච්චසමුප්පන්න ක්‍රියාවලියකි. බුදුදහමේ උග්වන මේ කේන්ද්‍රීය ධර්ම කාරණාව මිනිසාගේ සසර පැවැත්ම සඳහා හේතුවන ආකාරය හා ඒ හේතු නැතිකර ගැනීමෙන් සසර පැවැත්ම නවතා ගන්නා ආකාරය පිළිබඳව සොයා බලමු.[/SIZE] [SIZE=4] බුදුහාමුදුරුවෝ එදා කුරු රටට (අද දිල්ලියට) වැඩම කොට ආනන්ද හිමි හා මේ පිළිබඳව සාකච්ඡා කළ බැව් ධර්ම ග්රන්ථයන්හි සඳහන් වේ. ආනන්ද හිමියන් විසින් මෙසේ විමසා ඇත. ස්වාමීනී, මෙය ආශ්චර්යයකි. අද්භූතයකි. පටිච්චසමුප්පාදය ගැඹුරු බැස ගැනීම් ඇති දෙයකි. එසේ වුවත් ස්වාමීනි, එම ධර්මයට මතුවී මතුවී පෙනෙන්නා සේ යැයි ආනන්ද හිමියෝ ප්‍රකාශ කළහ. ඉන් අදහස් කළේ පටිච්චසමුප්පාදය උන්වහන්සේට හොඳින් තේරුම ගොස් ඇති බවයි. එහි දී පටිච්චසමුප්පාදය පැහැදිලි කරමින් බුදුන් වහන්සේ මහානිදාන සූත්‍රය දේශනා කළ සේක. අවිද්‍යාවෙන් පටන්ගෙන සසර දුක් හටගන්නා ආකාරය උගන්වන කරුණු එහි ඇතුළත්ය. බුදු දහමේ පටිච්චසමුප්පාදය පිළිබඳව ඉගැන්වූ සසර පැවැත්මට සම්බන්ධ ඉගැන්වීම ලෙස ක්‍රමානුකූලව අප එය අධ්‍යයනය කළ හැකි ය.[/SIZE] [SIZE=4]අවිජ්ජා පච්චයා සංඛාර– අවිද්‍යාව නිසා සංස්කාර ගොඩනැගේ. අවිජ්ජාව යනු කුමක්ද? අවිද්‍යාව යනු සිව්සස් නොදැනීමයි. නැතහොත් චතුරාර්ය සත්‍යය පිළිබඳ අනවබෝධයයි. මෙය දුකයි. මෙය දුකට හේතුවයි. මෙය දුක නැති කිරීමෙන් ලබන්නා වු විමුක්තියයි. මෙය දුක නැති කිරීමේ මාර්ගයයි. යනුවෙන් චතුරාර්ය සත්‍යය න්‍යාය පිළිබඳව අවබෝධයක් තිබිය යුතුය. එසේ අවබෝධයක් නොමැතිකම අවිද්‍යාවයි.[/SIZE] [SIZE=4] අවිජ්ජාව නිසා සංස්කාර ගොඩ නැගේ. සංස්කාර පුඤ්ඤාභිසංඛාර, අපුඤ්ඤාභිසංඛාර හා අනෙඤ්ජාභිසංඛාර යනුවෙන් කොටස් වේ. පුඤ්ඤාභිසංඛාර නම් පින් රැස් කිරීමයි. අපුඤ්ඤාභිසංඛාර යනු අකුසල් රැස් කිරීමයි. අනෙඤ්ජාභිසංඛාර යනු ධ්‍යාන හේතු කොටගෙන බ්‍රහ්ම ලෝකවල ඉපදීමට අදාළ තත්ත්වය නිර්මාණය කරගැනීමයි.[/SIZE] [SIZE=4] සංඛාර පච්චයා විඤ්ඤාණ යනුවෙන් සංඛාර නිසා විඤ්ඤාණය ගොඩනැඟෙන බව පෙන්වාදී තිබේ. ප්රතිසන්ධි විඤ්ඤාණය කෙනෙකුට යළි භවයක් ලැබීම සඳහා හේතුවේ. එසේ නැති නම් අයෙක් භවයට සම්බන්ධ වන විඤ්ඤාණය ප්රතිසන්ධි විඤ්ඤාණය ලෙස නම් කර ඇත.[/SIZE] [SIZE=4] විඤ්ඤාණය පච්චයා නාමරූපං විඤ්ඤණය පදනම් කොටගෙන නාමරූප ගොඩ නැගේ. නාම යනු මානසික කොටසය. රූප යනු භෞතික කොටසය. මානසික කොටසේ ඇත්තේ චිත්ත චෛතසිකයන්ය. පංචස්ඛන්ධය ගත්කල වේදනා, සංඥා, සංඛාර, විඤ්ඥාණ යන සියල්ලම නාම කොටසේ අන්තර්ගතය. රූප කොටසින් භෞතිකත්වය අවධාරනය කෙරේ. මෙම නාමරූප පැවැත්ම ඛන්ධායතනධාතු පැවැත්ම සසරයි.[/SIZE] [SIZE=4] නාම රූප පච්චයා සළායතනං - නාමරූප යන ප්‍රාථමික තත්ත්වය තවදුරටත් සංවර්ධනය වෙමින් ආයතන හයක් බවට පත්වේ. එනම් ඇස, කන, නාසය, දිව, ශරීරය , මනස යනුවෙනි. සළායතන පච්චයා ඵස්සෝ ආයතන හය පදනම් කොටගෙන ස්පර්ශය ගොඩනැගේ. ඇසට රූප, කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, ශරීරයට ස්පර්ශය, සිතට අරමුණු වශයෙන් වේ. මෙම තත්ත්වයට විඤ්ඤාණය එක් වීමෙන් තවදුරටත් සංකීර්ණ වෙයි. ඇස, රූපය හා චක්ඛු විඤ්ඤාණය නිසා ඇසේ ස්පර්ශය ඇතිවේ. මේ ආකාරයට ආයතන හයෙහිම ස්පර්ශය ඇතිවේ.[/SIZE] [SIZE=4] ඵස්ස පච්චයා වේදනා ස්පර්ශය පදනම් කොට ගෙන විදීම ඇතිවේ. මෙය තුන් අයුරකින් ධර්මයෙහි බොහෝ තැන පැහැදිලි කෙරේ. වේදනාව විවිධාකාර ලෙස දැක්වේ. විශේෂයෙන් අපි වේදනා ප්‍රභේද තුනක් හදුනා ගනිමු. සුඛ වේදනා, දුක්ඛවේදනා, අපේක්ෂා වේදනා යනුවෙනි.[/SIZE] [SIZE=4]තණ්හා පච්චයා උපාදානං – තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය යනු දැඩිව අල්ලා ගැනීමයි. දැඩිව අල්ලා ගැනීම නිසා භවය හට ගනී. ඒ බව උපාදාන පච්චයා භවෝ යනුවෙන් දක්වා තිබේ. භවය නිසා ජාති හෙවත් උපත ඉපදීම සිදුවේ. උපත පිළිබඳව බොහෝ දෙනා කල්පනා කරනුයේ බොහෝ සුඛදායී හැගීමකිනි. එහෙත් එය වැරැදි හැගීමකි. දරුවෙක් මෙලොව බිහිවූ දින සිට ජරා දිරීම, ව්‍යාධි රෝගීවීම, මරණ මරණයට පත්වීම ආදි දුක් හට ගනී. ඒ නිසා ජීවිතය පිළිබඳව යථාර්ථවාදීව ඇත්ත ඇති සැටියෙන් කල්පනා කළ යුතුවේ. එසේ කල්පනා කරන විට ජීවිතය දුකක් ලෙස අවබෝධ වේ.[/SIZE] [SIZE=4] ජාති, ජරා, ව්‍යාධි යනුවෙන් සංවේග වස්තූන්ට අනුව ජීවිතය ගැන කල්පනා කළ යුතුය. ඉපදීම, ජරාවට පත්වීම, ලෙඩවීම, මරණය, අපාය දුක, අතීත දුක, අනාගත දුක, සසර දුක හා මේ ජීවිතයේදී ලබන ආහාර සෙවීමේ දුක යනුවෙන් සංවේග වස්තුන් අටක් දක්වා තිබේ.මේවා දැක සංවේග පහළ කරගත යුතුය. මෙයින් අප ගත කරන ජීවිතය සෑම අතකින්ම දුක්ඛදායකය. ජීවිතයේ ඇති එවන් යථාර්ථය හඳුනා ගෙන මුලා නොවී අවබෝධයෙන් කටයුතු කිරීමට අපි ඉටාගත යුතු වෙමු. තවද ලාභ ඉපයීම් මඟ හා නිවන් මඟ එකක් නොව දෙකක් ලෙස බුදුරජාණන් වහන්සේ පැහැදිලිව ම වදාරා තිබෙනවා. ඒ නිසා නිර්වාණලාභී ප්‍රතිපදාවේ ගමන් කිරීමට අපි සෑම දෙනා අදිටන් කර ගනිමු.[/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom