Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නමෝ බුද්ධාය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආර්ය අෂ්ටාංගික මාර්ගය

එංගලන්තයේ සුප්‍රකට මතධාරිනියක් වන රීස් ඩේවිඩ් මැතිනිය ප්‍රකාශ කර තිබෙනවා. බුදුරජාණන් වහන්සේ එදා ගංගානම් නදිය අසල වැඩ සිට දේශනා කර වදාළ සිඟාලෝවාද සූත්‍රය අද එංගලන්තයේ තේම්ස් නදිය අසල සිටින්නකුට වුවත් ඉතා හොඳින් ගැළපෙන බව. ඇය මෙහිදී පෙන්වා දී ඇත්තේ එවන් ප්රතිපදාවන් අනුගමනයෙන් උසස් ප්‍රතිඵල ලබාගත හැකි බවයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ වදාළ ධර්මයේ හරය, එමෙන්ම මෙලොව පරලොව දෙලොවම යහපත සකසා ගැනීම උදෙසා යා යුතු, අනුගමනය කළ යුතු එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.

ශ්‍රී සද්ධර්මය වසර 2600කට පමණ පෙර දේශනා කරන ලද්දක් බවත් එහි අගය, වටිනාකම අදවනතුරු කිසිදු අඩුවක් වී නැහැ. මේ ධර්මය අනුගමනය කරනු ලබන සියලු දෙනාට මානසික සහනයෙන් යුත් යහපත් ජීවිතයකට ළඟාවීමට පුළුවන්.

එංගලන්තයේ සුප්‍රකට මතධාරිනියක් වන රීස් ඩේවිඩ් මැතිනිය ප්‍රකාශ කර තිබෙනවා. බුදුරජාණන් වහන්සේ එදා ගංගානම් නදිය අසල වැඩ සිට දේශනා කර වදාළ සිඟාලෝවාද සූත්‍රය අද එංගලන්තයේ තේම්ස් නදිය අසල සිටින්නකුට වුවත් ඉතා හොඳින් ගැළපෙන බව. ඇය මෙහිදී පෙන්වා දී ඇත්තේ එවන් ප්රතිපදාවන් අනුගමනයෙන් උසස් ප්‍රතිඵල ලබාගත හැකි බවයි.

මේ අනුව ජාති, ආගම්, ගෝත්‍ර වශයෙන් හෝ බලපෑමකින් තොරව රටවල් වශයෙන් එසේත් නැත්නම් කාලය වශයෙන් බලපෑමකින් තොරව ධර්මයේ ඇති වටිනාකම අපට දකින්නට පුළුවන්.

බුදුරජාණන් වහන්සේ විසින් ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කර වදාළේ බුද්ධත්වය ලබා සති 8කින් නැත්නම් මාස දෙකක් ඉක්මගිය පසුවය.

ආර්ය අෂ්ටාංගික මාර්ගය අඩංගු පළමු සූත්‍රය දම්සක් පැවතුම් සූත්‍රය වන අතර එය පස්වග තවුසන් වෙත උන්වහන්සේ දේශනා කර වදාළේ පළමු ධර්ම දේශනය ලෙසයි.

චතුරාර්ය සත්‍යය

දුක, දුක ඇතිවීමට හේතුව දුක නැතිකිරීම, හා දුක නැති කිරීමේ මාර්ගය යන කරුණු ඇතුළත් චතුරාර්ය සත්‍යය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හරය වනවා.

බුදුරජාණන් වහන්සේ වසර 45 ක් පුරා දේශනා කළ සියලු කරුණු මෙම ආර්ය සත්‍යයෙහි අඩංගු වනවා. උන්වහන්සේගේ දේශනාවේ අඩංගු මධ්‍යම ප්‍රතිපදාව අරි අටඟිමඟ, දුක නැතිකිරීමේ මාර්ගය මධ්‍යම ප්‍රතිපදාව යනුවෙන් උන්වහන්සේ මෙය හඳුන්වා ඇත්තේ දෙකෙලවරට නොගොස් මධ්‍යම ලෙසින් මැදුම් පිළිවෙතින් යුතුව සිටිය යුතු බව පෙන්වා දීමටයි.

ශරීරයට අධික සැප ලබාදෙන කාමසුඛල්ලිකානුයෝගයත් ශරීරයට අධික දුක ලබාදෙන අත්තකිලමතානු යෝගයත් අත්හල යුතු අන්ත දෙකක් ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ දෙපැත්තටම යොමු නොවී මධ්‍යම ප්‍රතිපදාව නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට යොමුවන ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළා

බුද්ධ කාලීන භාරතයේ ඇතැමුන් අතර තිබූ මතයක් වූයේ පංචකාම සම්පත් උපරිම ලෙස විඳීම නිසා සැනසීම විමුක්තිය ලබාගත හැකි බවයි. එම මතය වැරැදි බව බුද්ධ දේශනාවේ සඳහන් වනවා.

එමෙන්ම අත්තකිලමථානු යෝගය මඟින් එනම් ශරීරයට දැඩිව දුක් දීමෙන් විමුක්තිය සලසා ගත හැකි බව විශ්වාස කළ ශාස්තෘවරුන්ද සිටියා.

එහෙත් මේ අන්ත දෙකෙන්ම විමුක්තිය සලසා ගත නොහැකි බව බෝසත් අවදියේ සිටම බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙනතිබුණා. විශේෂයෙන්ම අත්දැකීම් මත පිහිට ලබාගත් මෙම ඤාණය දැනුම ඇති අය ආර්ය නමින් හඳුන්වනවා. ආර්ය තත්ත්වයට පත්වනවා යනුවෙන් හඳුන්වන්නේ සෝවාන් සකෘදාගාමි, අනාගාමී අර්හත් ඵලයට ළඟා වූ වීමයි. එවැනි උතුමන් වටහා ගත් දැනුම උතුම් ආර්ය සත්‍යය, චතුරාර්ය සත්‍ය නමින් හඳුන්වනවා.

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කොටස් අටකින් යුක්ත වනවා. එය ප්‍රධාන වශයෙන් ශීල, සමාධි, ප්‍රඥා යන අංග තුනට බෙදා වෙන්කර දී තිබෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රථමයෙන් සඳහන් වන්නේ ප්‍රඥාවට අයත් සම්මා දිට්ඨි හා සම්මා සංකප්ප අංග දෙකය. ශීලයට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව අංග අයත් වනවා. සමාධියට සම්මා වායාම සම්මා සති, සම්මා සමාධි අයත් වනවා.

සම්මා දිට්ඨි

සම්මා දිට්ඨි

දහමේ හඳුන්වා දී ඇත්තේ

දුක්ඛේ ඤාණං

දුක්ඛ සමුදයේ ඤාණං

දුක්ඛ නිරෝධයේ ඤාණං

දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඤාණං .........ආදී වශයෙන් මෙයින් දුක, දුක ඇතිවීමට හේතුව, දුක නැතිකිරීම හා ඒ සම්බන්ධ මාර්ගය දන්නවානම් ඒ දැකීමට සම්මා දිට්ඨි යනුවෙන් දක්වා තිබෙනවා. එසේම ඇතැම් තැන්වල සම්මා දිට්ඨිය වෙනත් ආකාරයෙන් දක්වා තිබෙනවා.

‘කුසලංච පජානාති

කුසල මූලංච පජානාති

අකුසලංච පජානාති

අකුසල මූලංච පජානාති....’

කුසල් අකුසල් නිවැරැදිව තේරුම් ගැනීමට ඇති හැකියාවටත්, දැනුමටත් සම්මා දිට්ඨි යන්න යොදාගෙන ඇති බව මෙයින් පැහැදිලි වනවා. සාමාන්‍ය ජීවිතයේ දී මෙම දැක්ම ඉතා වැදගත් වනවා. උදාහරණයක් ලෙස යම් අයෙක් තමන් විසින් ගෙන ඇති මතයකට එරෙහිව යම් අයෙක් කරුණු දැක්වුවහොත් ඊට එදිරි වනවා. නිවැරැදි දැක්ම කුමක්ද? යන්න ගැන සොයා බලන්නේ නැහැ. තමන් නිවැරැදිය යන්න ගැන එල්බගෙන තර්ක විතර්ක කරනවා. මෙය ඉතාම අනර්ථකාරී බව කිව යුතුවනවා.

දුක, දුකට හේතුව ආදී ගැඹුරු දහමට යාමට පෙර සමාජයේ තිබෙන්නා වූ විවිධාකාර ගැටලුවලට හේතු සොයාගත යුතු වනවා. එමෙන්ම නිවැරැදි හේතු සොයා ගැනීම මෙහිලා ඉතාම වැදගත් වනවා.

මෙහිදී අප ඉතාම බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවයි වැදගත් වන්නේ.

බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ හේතු සහිතව යමක් පිළිගන්නා ලෙස දන්වා තිබෙනවා. යම් අයෙකුට එසේ තේරුම් ගැනීමේ අවබෝධය තිබෙනවා නම් සමාජයෙ ගැටලු ගැටුම්, අවම තත්ත්වයට පත්වනවා.

මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව වූයේ පඤාවන්තස්සායං ධම්මො නායං ධම්මො දුප්පංඤස්ස තමන් වහන්සේගේ ධර්මය ප්‍රඥාවන්තයාට මිස නුවණනැති අයට නොවන බවයි දේශනාව වූයේ. එසේ නුවණින් විමසා බලා කටයුතු කරනවා නම් දම්සක් පැවැතුම් සූත්‍රයේ සදහන්වන උපසමය (උපසමාය) යන සන්සිඳීම ඇතිවනවා.

ඇත්ත ඇති සැටියෙන් දැකීමයි වැදගත් වන්නේ චතුරාර්යය සත්‍යයේ සෙසු අංග විමසිලිමත්ව බැලීමෙන් ඒ ගැන තේරුම් ගැනීමට පුළුවන්.

සම්මා සංකප්ප

සම්මා සංකප්ප යනුවෙන් බුදුදහමේ දක්වා ඇත්තේ යහපත් නැත්නම් නිවැරැදි කල්පනාවයි. එය ප්‍රභේද තුනක් ලෙස බෙදා වෙන්කර තිබෙනවා. නෙක්ඛම්ම සංකප්ප අව්‍යාපාද සංකප්ප හා අවිහිංසා සංකප්ප යනුවෙන් එය වර්ග කර තිබෙනවා. නෙක්ඛම්ම සංකප්ප නැත්නම් නෛෂ්කම්ම යනුවෙන් හඳුන්වා දී ඇත්තේ පංචකාම සම්පත් විඳීමේ දී එහි හරයක් නොමැති බව වටහා ගැනීමේ නිවැරැදි කල්පනාවයි. එම විඳීම මඟින් තාවකාලික වින්දනයක් පමණක් ලැබෙන බව තේරුම් ගැනීම මෙහිදී අදහස් කරනවා.

අව්‍යපාද සංකප්ප යනුවෙන් දක්වා ඇත්තේ කිසිවකුටත් හිංසා පීඩාවක් නොකර මෛත්‍රී කරනු ලබන ස්වභාවයයි. අවි හිංසා සංකප්ප යනුවෙන් හඳුන්වා දී ඇත්තේ කිසිවකුගේ දිවි තොර කිරීමකින් තොරව එය රැක දීම උදෙසා හටගන්නා යහපත් කල්පනාවයි.

සම්මා වාචා

තෙවනුව දක්වා ඇත්තේ සම්මා වාචා නැත්නම් යහපත් වචන භාවිතා කිරීමය.

එහිදී මුසාවාදා පඨි විරතො හොති

‘පිසුණාවාචා පඨි විරතො හොති

පරුසා වාචා පඨි විරතො හොති

සම්ඵප්පලාපා පඨි විරතො හොති’

යනුවෙන් සඳහන් කරුණු ඇතුළත් බොරුකීම, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම යනාදියෙන් වැළකීම සම්මා වාචා යන්නට අයත් වනවා. මෙහිදී වචනයෙන් සිදුවන වැරැදිවලින් වෙන්වීමයි අදහස් කරන්නේ.

සම්මා කම්මන්ත

සම්මා කම්මන්ත යනුවෙන් හඳුන්වා දී ඇත්තේ කයින් සිදුවන වැරැදි තුනකින් වෙන්ව සිටීමයි. එනම් ත්‍රිවිධ කාය දුෂ්චරිතයෙන් වෙන්වීමයි.

සම්මා ආජීව

සම්මා ආජීව යනුවෙන් හඳුන්වා ඇත්තේ සම්මා වාචා සහ සම්මා කම්මන්ත යන අංගයන්ට අදාළ කරුණු ද සහිතව නොකළ යුතු වෙළෙඳාම්වලින් වැළකී දිවි ගෙවීමයි. එනම් මස් පිණිස සතුන් ඇති කිරීම, වස විස වෙළෙඳාම, අවි ආයුධ වෙළෙඳාම ආදී සමාජ අහිතකර ක්‍රියාදාමයන්ගෙන් වෙන් වී කෘෂිකර්මය ආදී සමාජ හිතකර ජීවිත සතුන් මැරීමෙන් සොරකම් කිරීමෙන් හා කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන්වීමයි.

සම්මා වායාම

ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඊළඟට දැක්වෙන්නේ සම්මා වායාම හෙවත් නිවැරැදි උත්සාහයයි. මෙහිදී වැරැදි සිදුවී ඇත්නම් ඒවා නිවැරැදි කර ගැනීමත් ඉදිරියේ දී වැරැදි සිදු නොවන පරිදි කටයුතු කිරීමත්, නිවැරැදිව කරනු ලබන ක්‍රියාවන් වැඩි දියුණු කර ගැනීමත් නිවැරැදි ලෙස හඳුනාගෙන කටයුතු කළ යුතු දේ හඳුනාගෙන කටයුතු කිරීමත් වැදගත් වෙනවා

ධාර්මික දිවියට අවශ්‍ය වන උත්සාහය ඇති කර ගැනීම මෙමඟින් අපේක්ෂා කරනවා.

සම්මා සති

සම්මා සතිය යනුවෙන් අදහස් කරන්නේ නිවැරැදි සිහියෙන් එළැඹීමය. වැරැදි දෙයින් ඉවත්ව යහපත් දෙයෙහි යෙදීමේ නිවැරැදි එළැඹීමය. කායානුපස්සනා, වේදනානුපස්සනා, ධම්මානුපස්සනා, චිත්තානුපස්සනා ලෙසින් සම්මා සතිය දහමේ හඳුන්වා දී තිබෙනවා.

කයේ ඇති නිසරු බව නිවැරැදිව කල්පනා කිරීම කායානුපස්සනාවය. කයට සහ සිතට ඇතිවන තත්ත්වය නිවැරැදිව වටහා ගැනීම වේදනානුපස්සනාවයි. ඇතැම් විට අපගේ සිත්වලට රාගය, මානය, උඩඟුකම ආදී වැරැදි චින්තනයන් ගලා එනවා. ඒවා වැරැදි බව හඳුනාගෙන බැහැර කිරීම චිත්තානුපස්සනාවය.

කෝපය, ද්වේෂය වැනි හැඟීම් ඇතිවූ විට ඒවා ඇතිකර ගැනීම සුදුසු නොවන බවට සිතේ ඇති කර ගන්නා එකඟකම ධම්මානුපස්සනාව ලෙසට දහමේ දැක්වෙනවා.

සම්මා සමාධි

සම්මා සමාධි යනුවෙන් දක්වා ඇත්තේ සිතේ එකගකමයි. ප්‍රථම ධ්‍යානයේ සිට පංචමධ්‍යානය දක්වා ළඟාවීමට සිත එකඟකර ගැනීමය. මෙසේ ළඟාවීමේ දී නීවරණ දුරුකරගනිමින් සිත දියුණු කර ගත යුතු වනවා. නිවන් මග අවුරණ යන ‘නීවරණ’ ඉවත් කිරීමට සම්මා සමාධිය ඉවහල් වනවා. ආර්ය මාර්ගය අනුගමනය කරනවා යනු ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමය.

මෙය ලෝකෝත්තර ගමන් මගේ යන අයට හික්මීම ඇති කර ගැනීම උදෙසා ඉවහල් වන්නක්. යම් දෙයක් පිළිබඳව නිවැරැදි දැක්මක් ඇති කර ගනිමින් ජීවත් වීම දෙලොව දියුණුව ඇති කර ගැනීමට ඉවහල් වන බව කිව යුතු යි.

[QUOTE="Dilwaale, post: 18504876, member: 520020"] [CENTER][COLOR=Blue][B][SIZE=4][COLOR=Blue][B][SIZE=4][U][SIZE=6]ආර්ය අෂ්ටාංගික මාර්ගය [/SIZE][/U][/SIZE][/B][/COLOR][/SIZE][/B][/COLOR][/CENTER] [COLOR=Blue][B][SIZE=4]එංගලන්තයේ සුප්‍රකට මතධාරිනියක් වන රීස් ඩේවිඩ් මැතිනිය ප්‍රකාශ කර තිබෙනවා. බුදුරජාණන් වහන්සේ එදා ගංගානම් නදිය අසල වැඩ සිට දේශනා කර වදාළ සිඟාලෝවාද සූත්‍රය අද එංගලන්තයේ තේම්ස් නදිය අසල සිටින්නකුට වුවත් ඉතා හොඳින් ගැළපෙන බව. ඇය මෙහිදී පෙන්වා දී ඇත්තේ එවන් ප්රතිපදාවන් අනුගමනයෙන් උසස් ප්‍රතිඵල ලබාගත හැකි බවයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ වදාළ ධර්මයේ හරය, එමෙන්ම මෙලොව පරලොව දෙලොවම යහපත සකසා ගැනීම උදෙසා යා යුතු, අනුගමනය කළ යුතු එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ශ්‍රී සද්ධර්මය වසර 2600කට පමණ පෙර දේශනා කරන ලද්දක් බවත් එහි අගය, වටිනාකම අදවනතුරු කිසිදු අඩුවක් වී නැහැ. මේ ධර්මය අනුගමනය කරනු ලබන සියලු දෙනාට මානසික සහනයෙන් යුත් යහපත් ජීවිතයකට ළඟාවීමට පුළුවන්. එංගලන්තයේ සුප්‍රකට මතධාරිනියක් වන රීස් ඩේවිඩ් මැතිනිය ප්‍රකාශ කර තිබෙනවා. බුදුරජාණන් වහන්සේ එදා ගංගානම් නදිය අසල වැඩ සිට දේශනා කර වදාළ සිඟාලෝවාද සූත්‍රය අද එංගලන්තයේ තේම්ස් නදිය අසල සිටින්නකුට වුවත් ඉතා හොඳින් ගැළපෙන බව. ඇය මෙහිදී පෙන්වා දී ඇත්තේ එවන් ප්රතිපදාවන් අනුගමනයෙන් උසස් ප්‍රතිඵල ලබාගත හැකි බවයි. මේ අනුව ජාති, ආගම්, ගෝත්‍ර වශයෙන් හෝ බලපෑමකින් තොරව රටවල් වශයෙන් එසේත් නැත්නම් කාලය වශයෙන් බලපෑමකින් තොරව ධර්මයේ ඇති වටිනාකම අපට දකින්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ විසින් ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කර වදාළේ බුද්ධත්වය ලබා සති 8කින් නැත්නම් මාස දෙකක් ඉක්මගිය පසුවය. ආර්ය අෂ්ටාංගික මාර්ගය අඩංගු පළමු සූත්‍රය දම්සක් පැවතුම් සූත්‍රය වන අතර එය පස්වග තවුසන් වෙත උන්වහන්සේ දේශනා කර වදාළේ පළමු ධර්ම දේශනය ලෙසයි. [/SIZE][/B][/COLOR][CENTER] [U][SIZE=5][COLOR=Blue][B]චතුරාර්ය සත්‍යය[/B][/COLOR][/SIZE][/U][/CENTER] [COLOR=Blue][B][SIZE=4] දුක, දුක ඇතිවීමට හේතුව දුක නැතිකිරීම, හා දුක නැති කිරීමේ මාර්ගය යන කරුණු ඇතුළත් චතුරාර්ය සත්‍යය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හරය වනවා. බුදුරජාණන් වහන්සේ වසර 45 ක් පුරා දේශනා කළ සියලු කරුණු මෙම ආර්ය සත්‍යයෙහි අඩංගු වනවා. උන්වහන්සේගේ දේශනාවේ අඩංගු මධ්‍යම ප්‍රතිපදාව අරි අටඟිමඟ, දුක නැතිකිරීමේ මාර්ගය මධ්‍යම ප්‍රතිපදාව යනුවෙන් උන්වහන්සේ මෙය හඳුන්වා ඇත්තේ දෙකෙලවරට නොගොස් මධ්‍යම ලෙසින් මැදුම් පිළිවෙතින් යුතුව සිටිය යුතු බව පෙන්වා දීමටයි. ශරීරයට අධික සැප ලබාදෙන කාමසුඛල්ලිකානුයෝගයත් ශරීරයට අධික දුක ලබාදෙන අත්තකිලමතානු යෝගයත් අත්හල යුතු අන්ත දෙකක් ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ දෙපැත්තටම යොමු නොවී මධ්‍යම ප්‍රතිපදාව නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට යොමුවන ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළා බුද්ධ කාලීන භාරතයේ ඇතැමුන් අතර තිබූ මතයක් වූයේ පංචකාම සම්පත් උපරිම ලෙස විඳීම නිසා සැනසීම විමුක්තිය ලබාගත හැකි බවයි. එම මතය වැරැදි බව බුද්ධ දේශනාවේ සඳහන් වනවා. එමෙන්ම අත්තකිලමථානු යෝගය මඟින් එනම් ශරීරයට දැඩිව දුක් දීමෙන් විමුක්තිය සලසා ගත හැකි බව විශ්වාස කළ ශාස්තෘවරුන්ද සිටියා. එහෙත් මේ අන්ත දෙකෙන්ම විමුක්තිය සලසා ගත නොහැකි බව බෝසත් අවදියේ සිටම බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙනතිබුණා. විශේෂයෙන්ම අත්දැකීම් මත පිහිට ලබාගත් මෙම ඤාණය දැනුම ඇති අය ආර්ය නමින් හඳුන්වනවා. ආර්ය තත්ත්වයට පත්වනවා යනුවෙන් හඳුන්වන්නේ සෝවාන් සකෘදාගාමි, අනාගාමී අර්හත් ඵලයට ළඟා වූ වීමයි. එවැනි උතුමන් වටහා ගත් දැනුම උතුම් ආර්ය සත්‍යය, චතුරාර්ය සත්‍ය නමින් හඳුන්වනවා. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කොටස් අටකින් යුක්ත වනවා. එය ප්‍රධාන වශයෙන් ශීල, සමාධි, ප්‍රඥා යන අංග තුනට බෙදා වෙන්කර දී තිබෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රථමයෙන් සඳහන් වන්නේ ප්‍රඥාවට අයත් සම්මා දිට්ඨි හා සම්මා සංකප්ප අංග දෙකය. ශීලයට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව අංග අයත් වනවා. සමාධියට සම්මා වායාම සම්මා සති, සම්මා සමාධි අයත් වනවා. [/SIZE][/B][/COLOR][U][SIZE=6] [/SIZE][/U][CENTER][COLOR=Blue][B][SIZE=4][COLOR=Blue][B][SIZE=4][U][SIZE=6] සම්මා දිට්ඨි[/SIZE][/U][/SIZE][/B][/COLOR][/SIZE][/B][/COLOR][/CENTER] [COLOR=Blue][B][SIZE=4][COLOR=Blue][B][SIZE=4] [/SIZE][/B][/COLOR] සම්මා දිට්ඨි දහමේ හඳුන්වා දී ඇත්තේ දුක්ඛේ ඤාණං දුක්ඛ සමුදයේ ඤාණං දුක්ඛ නිරෝධයේ ඤාණං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඤාණං .........ආදී වශයෙන් මෙයින් දුක, දුක ඇතිවීමට හේතුව, දුක නැතිකිරීම හා ඒ සම්බන්ධ මාර්ගය දන්නවානම් ඒ දැකීමට සම්මා දිට්ඨි යනුවෙන් දක්වා තිබෙනවා. එසේම ඇතැම් තැන්වල සම්මා දිට්ඨිය වෙනත් ආකාරයෙන් දක්වා තිබෙනවා. ‘කුසලංච පජානාති කුසල මූලංච පජානාති අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති....’ කුසල් අකුසල් නිවැරැදිව තේරුම් ගැනීමට ඇති හැකියාවටත්, දැනුමටත් සම්මා දිට්ඨි යන්න යොදාගෙන ඇති බව මෙයින් පැහැදිලි වනවා. සාමාන්‍ය ජීවිතයේ දී මෙම දැක්ම ඉතා වැදගත් වනවා. උදාහරණයක් ලෙස යම් අයෙක් තමන් විසින් ගෙන ඇති මතයකට එරෙහිව යම් අයෙක් කරුණු දැක්වුවහොත් ඊට එදිරි වනවා. නිවැරැදි දැක්ම කුමක්ද? යන්න ගැන සොයා බලන්නේ නැහැ. තමන් නිවැරැදිය යන්න ගැන එල්බගෙන තර්ක විතර්ක කරනවා. මෙය ඉතාම අනර්ථකාරී බව කිව යුතුවනවා. දුක, දුකට හේතුව ආදී ගැඹුරු දහමට යාමට පෙර සමාජයේ තිබෙන්නා වූ විවිධාකාර ගැටලුවලට හේතු සොයාගත යුතු වනවා. එමෙන්ම නිවැරැදි හේතු සොයා ගැනීම මෙහිලා ඉතාම වැදගත් වනවා. මෙහිදී අප ඉතාම බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවයි වැදගත් වන්නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ හේතු සහිතව යමක් පිළිගන්නා ලෙස දන්වා තිබෙනවා. යම් අයෙකුට එසේ තේරුම් ගැනීමේ අවබෝධය තිබෙනවා නම් සමාජයෙ ගැටලු ගැටුම්, අවම තත්ත්වයට පත්වනවා. මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව වූයේ පඤාවන්තස්සායං ධම්මො නායං ධම්මො දුප්පංඤස්ස තමන් වහන්සේගේ ධර්මය ප්‍රඥාවන්තයාට මිස නුවණනැති අයට නොවන බවයි දේශනාව වූයේ. එසේ නුවණින් විමසා බලා කටයුතු කරනවා නම් දම්සක් පැවැතුම් සූත්‍රයේ සදහන්වන උපසමය (උපසමාය) යන සන්සිඳීම ඇතිවනවා. ඇත්ත ඇති සැටියෙන් දැකීමයි වැදගත් වන්නේ චතුරාර්යය සත්‍යයේ සෙසු අංග විමසිලිමත්ව බැලීමෙන් ඒ ගැන තේරුම් ගැනීමට පුළුවන්. [/SIZE][/B][/COLOR][CENTER] [SIZE=5][U][COLOR=Blue][B]සම්මා සංකප්ප[/B][/COLOR][/U][/SIZE][/CENTER] [COLOR=Blue][B][SIZE=4] සම්මා සංකප්ප යනුවෙන් බුදුදහමේ දක්වා ඇත්තේ යහපත් නැත්නම් නිවැරැදි කල්පනාවයි. එය ප්‍රභේද තුනක් ලෙස බෙදා වෙන්කර තිබෙනවා. නෙක්ඛම්ම සංකප්ප අව්‍යාපාද සංකප්ප හා අවිහිංසා සංකප්ප යනුවෙන් එය වර්ග කර තිබෙනවා. නෙක්ඛම්ම සංකප්ප නැත්නම් නෛෂ්කම්ම යනුවෙන් හඳුන්වා දී ඇත්තේ පංචකාම සම්පත් විඳීමේ දී එහි හරයක් නොමැති බව වටහා ගැනීමේ නිවැරැදි කල්පනාවයි. එම විඳීම මඟින් තාවකාලික වින්දනයක් පමණක් ලැබෙන බව තේරුම් ගැනීම මෙහිදී අදහස් කරනවා. අව්‍යපාද සංකප්ප යනුවෙන් දක්වා ඇත්තේ කිසිවකුටත් හිංසා පීඩාවක් නොකර මෛත්‍රී කරනු ලබන ස්වභාවයයි. අවි හිංසා සංකප්ප යනුවෙන් හඳුන්වා දී ඇත්තේ කිසිවකුගේ දිවි තොර කිරීමකින් තොරව එය රැක දීම උදෙසා හටගන්නා යහපත් කල්පනාවයි. [/SIZE][/B][/COLOR][CENTER] [U][SIZE=5][COLOR=Blue][B]සම්මා වාචා[/B][/COLOR][/SIZE][/U][/CENTER] [COLOR=Blue][B][SIZE=4] තෙවනුව දක්වා ඇත්තේ සම්මා වාචා නැත්නම් යහපත් වචන භාවිතා කිරීමය. එහිදී මුසාවාදා පඨි විරතො හොති ‘පිසුණාවාචා පඨි විරතො හොති පරුසා වාචා පඨි විරතො හොති සම්ඵප්පලාපා පඨි විරතො හොති’ යනුවෙන් සඳහන් කරුණු ඇතුළත් බොරුකීම, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම යනාදියෙන් වැළකීම සම්මා වාචා යන්නට අයත් වනවා. මෙහිදී වචනයෙන් සිදුවන වැරැදිවලින් වෙන්වීමයි අදහස් කරන්නේ. [/SIZE][/B][/COLOR][CENTER] [SIZE=5][U][COLOR=Blue][B]සම්මා කම්මන්ත[/B][/COLOR][/U][/SIZE][/CENTER] [COLOR=Blue][B][SIZE=4] සම්මා කම්මන්ත යනුවෙන් හඳුන්වා දී ඇත්තේ කයින් සිදුවන වැරැදි තුනකින් වෙන්ව සිටීමයි. එනම් ත්‍රිවිධ කාය දුෂ්චරිතයෙන් වෙන්වීමයි. [/SIZE][/B][/COLOR][CENTER] [U][SIZE=5][COLOR=Blue][B]සම්මා ආජීව[/B][/COLOR][/SIZE][/U][/CENTER] [COLOR=Blue][B][SIZE=4] සම්මා ආජීව යනුවෙන් හඳුන්වා ඇත්තේ සම්මා වාචා සහ සම්මා කම්මන්ත යන අංගයන්ට අදාළ කරුණු ද සහිතව නොකළ යුතු වෙළෙඳාම්වලින් වැළකී දිවි ගෙවීමයි. එනම් මස් පිණිස සතුන් ඇති කිරීම, වස විස වෙළෙඳාම, අවි ආයුධ වෙළෙඳාම ආදී සමාජ අහිතකර ක්‍රියාදාමයන්ගෙන් වෙන් වී කෘෂිකර්මය ආදී සමාජ හිතකර ජීවිත සතුන් මැරීමෙන් සොරකම් කිරීමෙන් හා කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන්වීමයි. [/SIZE][/B][/COLOR][CENTER] [SIZE=5][U][COLOR=Blue][B]සම්මා වායාම[/B][/COLOR][/U][/SIZE][/CENTER] [COLOR=Blue][B][SIZE=4] ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඊළඟට දැක්වෙන්නේ සම්මා වායාම හෙවත් නිවැරැදි උත්සාහයයි. මෙහිදී වැරැදි සිදුවී ඇත්නම් ඒවා නිවැරැදි කර ගැනීමත් ඉදිරියේ දී වැරැදි සිදු නොවන පරිදි කටයුතු කිරීමත්, නිවැරැදිව කරනු ලබන ක්‍රියාවන් වැඩි දියුණු කර ගැනීමත් නිවැරැදි ලෙස හඳුනාගෙන කටයුතු කළ යුතු දේ හඳුනාගෙන කටයුතු කිරීමත් වැදගත් වෙනවා ධාර්මික දිවියට අවශ්‍ය වන උත්සාහය ඇති කර ගැනීම මෙමඟින් අපේක්ෂා කරනවා. [/SIZE][/B][/COLOR][CENTER] [U][SIZE=5][COLOR=Blue][B]සම්මා සති[/B][/COLOR][/SIZE][/U][/CENTER] [COLOR=Blue][B][SIZE=4] සම්මා සතිය යනුවෙන් අදහස් කරන්නේ නිවැරැදි සිහියෙන් එළැඹීමය. වැරැදි දෙයින් ඉවත්ව යහපත් දෙයෙහි යෙදීමේ නිවැරැදි එළැඹීමය. කායානුපස්සනා, වේදනානුපස්සනා, ධම්මානුපස්සනා, චිත්තානුපස්සනා ලෙසින් සම්මා සතිය දහමේ හඳුන්වා දී තිබෙනවා. කයේ ඇති නිසරු බව නිවැරැදිව කල්පනා කිරීම කායානුපස්සනාවය. කයට සහ සිතට ඇතිවන තත්ත්වය නිවැරැදිව වටහා ගැනීම වේදනානුපස්සනාවයි. ඇතැම් විට අපගේ සිත්වලට රාගය, මානය, උඩඟුකම ආදී වැරැදි චින්තනයන් ගලා එනවා. ඒවා වැරැදි බව හඳුනාගෙන බැහැර කිරීම චිත්තානුපස්සනාවය. කෝපය, ද්වේෂය වැනි හැඟීම් ඇතිවූ විට ඒවා ඇතිකර ගැනීම සුදුසු නොවන බවට සිතේ ඇති කර ගන්නා එකඟකම ධම්මානුපස්සනාව ලෙසට දහමේ දැක්වෙනවා. [/SIZE][/B][/COLOR][CENTER] [U][SIZE=5][COLOR=Blue][B]සම්මා සමාධි[/B][/COLOR][/SIZE][/U][/CENTER] [COLOR=Blue][B][SIZE=4] සම්මා සමාධි යනුවෙන් දක්වා ඇත්තේ සිතේ එකගකමයි. ප්‍රථම ධ්‍යානයේ සිට පංචමධ්‍යානය දක්වා ළඟාවීමට සිත එකඟකර ගැනීමය. මෙසේ ළඟාවීමේ දී නීවරණ දුරුකරගනිමින් සිත දියුණු කර ගත යුතු වනවා. නිවන් මග අවුරණ යන ‘නීවරණ’ ඉවත් කිරීමට සම්මා සමාධිය ඉවහල් වනවා. ආර්ය මාර්ගය අනුගමනය කරනවා යනු ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමය. මෙය ලෝකෝත්තර ගමන් මගේ යන අයට හික්මීම ඇති කර ගැනීම උදෙසා ඉවහල් වන්නක්. යම් දෙයක් පිළිබඳව නිවැරැදි දැක්මක් ඇති කර ගනිමින් ජීවත් වීම දෙලොව දියුණුව ඇති කර ගැනීමට ඉවහල් වන බව කිව යුතු යි.[/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom