Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නමෝ බුද්ධාය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සම්මාදිට්ඨි

සම්මාදිට්ඨි යනු නිවැරැදි දෘෂ්ටිය හෙවත් නිවැරැදි දැකීමය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළමුවැන්න වන මෙය බෞද්ධ ශික්ෂණ මාර්ගප්රවේශයේ සදාචාරාත්මක ආකල්පය වේ. එසේම එය පුද්ගල චර්යාව මෙහෙයවන ලෝක දෘෂ්ටිය ලෙස ද තෙරුවන් කෙරෙහි උපදවා ගත යුතු විශ්වාසය ලෙස ද අනෙක් මාර්ගාංගවල පදනම ලෙස ද හැඳින්විය හැකිය.

සම්මාදිට්ඨිය වටහා ගැනීමට එහි ප්‍රතිවිරුද්ධ වචනය වන මිච්ඡාදිට්ඨි යන පදය හඳුනාගැනීම ද ප්‍රයෝජනවත් වේ. මනුෂ්‍ය වර්ගයාගේ සියලු යහපත් හෝ අයහපත් ක්‍රියාකාරකම්වල පදනම වන්නේ ඔවුන් තුළ පවතින නිවැරැදි දැක්ම (සම්මාදිට්ඨිය) හෝ වැරැදි දැක්මයි. (මිච්ඡාදිට්ඨිය)

ගැඹුරු දාර්ශනික අරුතක් සහිත බෞද්ධ සංකල්පයක් වන සම්මාදිට්ඨිය භෞතික ලෝකයේ සරල සංසිද්ධීන් විවරණය කිරීම විෂයෙහිද ඇතැමුන් විසින් උපයෝගි කොට ගන්නා බව අපි දකිමු. ආර්ය අෂ්ටාංගික මාර්ගය යනු නිර්වාණ මූලික බෞද්ධ ශික්ෂණ ප්‍රතිපදාවකි.එබඳු පදනමකින් යුතු සංකල්පයක පළමු වන අංගය වන සම්මාදිට්ඨිය භෞතික පදනමක සිට විග්රහ කිරීම ඇතමෙකුගේ නොසතුටට කරුණක් විය හැකිය. පුහුදුන් පුද්ගලයෙකු සදාචාරත්මක වශයෙන් දියුණු බවට පත්කිරීම සඳහා සම්මාදිට්ඨිය ඉවහල් කර ගැනීමේ හැකියාවක් ඇත. එහෙයින්ම සාමාන්‍ය අර්ථයෙන් සම්මාදිට්ඨිය පොදු ජන සමාජයට අදාළ කර ගැනීමේ කිසිදු වරදක් නැත.

සාමාන්‍ය මිනිසුන් තුළ පවතින සම්මාදිට්ඨිය ලෞකිය සම්මාදිට්ඨි නමින් හැඳින්වේ. ධර්ම ශාස්ත්‍ර ප්‍රගුණ කිරීමෙන් සත්‍යය පිළිබද අප ලබන නිවැරැදි දැනුම (සච්චානුලෝමික සම්මාදිට්ඨි) අලෞකික වූ පරමාදර්ශයන් සාක්ෂාත් කිරීමට නියතයෙන්ම ඉවහල්වේ. එහෙත් එම දැකීම දෙනෙතින් නොදැක අතින් අල්ලා යමක් තේරුම් ගැනීමක් වැනිය. භාවනාව ඇසුරෙන් ලෝකයෙහි භෞතික වස්තුවල පවතින සත්‍යය නැතහොත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බව දැකීම අනුභූතිකමය සම්මාදිට්ඨියකි. එය සච්චපටිවෙධ සම්මාදිට්ඨි නමින්ද හැඳින්වේ. මෙම සම්මාදිට්ඨිය ඇසින් දැක යමක ස්වභාවය තේරුම් ගැනීමක් වැනිය. අප තුළ පවතින ඊර්ෂ්‍යාව වංචාව මායාව ආදිය විසින් මුවා කොට ඇති සත්‍යය මෙයින් නිරාවරණය වේ. බුදුදහමේ ම ඉගෙනීමත් අවශේෂ අධ්‍යාත්ම විද්‍යාවන් ප්‍රගුණ කිරීමත් අප විසින් උනන්දුවෙන් කළ යුතු වන්නේ අප පතන විමුක්තියට මෙම ලෞකික සම්මාදිට්ඨිය උපකාර වන නිසාය.

එතෙකුදු වුවත් බුද්ධවචනයෙහි විවරණය වන සම්මාදිට්ඨිය සරල සංකල්පයක් නොවන බව මෙහිලා අවධාරණයෙන් සඳහන් කළ යුතුය. මේ පිළිබඳ දාර්ශනික ඍජු සාකච්ඡාවක් බුද්ධකාලයේ දීම ප්‍රධාන පෙළේ භික්ෂූ පිරිසක් විසින් බුදුරදුන්ගේ ප්‍රධාන ශ්‍රාවකයෙකු වන සැරියුත් හිමියන් සමග සිදු කොට ඇත. එම සාකච්ඡාව දක්නට ලැබෙනුයේ මජ්ඣිමනිකායේ නවවන සම්මාදිට්ඨි සූත්‍රයෙහිය. එහි කරුණු 16 ක් දක්වා ඒවායින් එකිනෙක පිළිබඳ විශ්ලේෂණාත්මක අවබෝධයක් ලැබීමෙන් සම්මාදිට්ඨිය ඇතිවන අයුරු පෙන්වා දී ඇත.

1. කුසල් අකුසල්

2. ආහාර

3. සිවුසස්

4. වියපත්වීම හා මරණය

5. උපත

6. භවය

7. උපාදාන ම

8. තෘෂ්ණාව

9. වේදනාව

10. ස්පර්ශයය

11. සළායතන

12. නාමරූප

13. විඤ්ඤාණය

14. සංස්කාරය

15. අවිද්‍යාව

16. ආසව

යනු එම කරුණුය.

කුසලය දැනගැනීම හා කුසල මූලය දැන ගැනීම හෝ අකුසලය දැන ගැනීම හා අකුසල මූලය දැන ගැනීම මගින් සම්‍යක් දෘෂ්ටිකයෙකු වන බව මෙහි මුලින්ම පෙන්වා දී ඇත. ඒවා පිළිබඳ නිවැරැදි දැක්මක් ඇති තැනැත්තා තෙරුවන් විෂයෙහි නොසැලෙන පැහැදීමක් ඇති නියම බෞද්ධයෙකු වන බවත් සඳහන් වේ.

ඉහත සඳහන් කරුණු සොළොසින් එකිනෙක කරුණු පිළිබඳ නිවැරැදි අවබෝධය මිනිසා පියවරෙන් පියවර නිවන් මගට ගෙන යයි. නිදසුනක් ලෙස අප ජීවත් කරවන ආහාරය බලන්න. ආහාරය යනු කුමක්ද? බෞද්ධ විග්රහයට අනුව ආහාර සතරක් ඇත. කබලිංකාරාහාරය, ඵස්සාහාරය, මනොසංචේතනාහාරය හා විඤ්ඤාණාහාරය යනුවෙනි. කෙනෙකුගේ පැවැත්මට මෙම ආහාර වර්ග හතරම අවශ්‍යය. වඩා වැදගත් කරුණ වන්නේ මෙම ආහාර වර්ග හතරෙන් තුනක්ම මනසට ලබාදිය යුතු ආහාර බවයි. ශරීරයට ලැබෙනුයේ කබලිංකාරාහාරය හෙවත් අප කැබලි වශයෙන් අනුභව කරන ආහාර පමණකි. මෙම ආහාර සමතුලිතව කයට හා මනසට ලබාදීම කායික මානසික සෞඛ්‍යයෙන් හෙබි ජන කොටසක් බිහිවීමට ඉවහල් නොවන්නේ ද? අධිපෝෂණයත් මන්දපෝෂණයත් මිනිසාට හානිකරය. ආහාරය සමඟ බැඳී ඇත්තේ තෘෂ්ණාවය. එබැවින් ආහාරයේ සමුදය හෙවත් ආහාර තෘෂ්ණාව නැති කළ යුතුය. ඒ සඳහා වූ ප්‍රතිපදාව අනෙකක් නොව ආර්ය අෂ්ටාංගික මාර්ගයම වේ.මෙම හේතුඵල න්‍යායෙන් අනෙක් කරුණක් වුවද විනිවිද දැකීම අප තුළ විශ්වය පිළිබඳ නිවැරැදි දැකීම හෙවත් සම්මාදිට්ඨිය ඇතිකරවන බව පෙන්වා දී ඇත. සම්මාදිට්ඨිය රාගයත් ඊට ප්‍රතිවිරුද්ධ ද්වේශයත් දුරුකරයි. මමත්වය නැති කරයි. අවිද්‍යාව පළවා හැර විද්‍යාව උපදවයි.

බෞද්ධයන් වශයෙන් වෙසෙන අපගේ මෙලොව පරලොව ජීවිත සැපවත් කිරීමට අවශ්‍ය දැක්ම සම්මාදිට්ඨිය පිළිබඳ ඉගැන්වීමෙන් ලැබේ. මහළුවීම, මරණය, වේදනාව වැනි අත්දැකීම් සත්‍යය පසක් කරවීමට අදාළ කරගත හැකි දැයි අමුතුවෙන් පෙන්වා දිය යුතු කරුණක් නොවේ. සෝවාන්වීම, සකදාගාමි වීම වැනි ආර්ය මාර්ගයන් පිළිබඳ සිතන පතන කියන ඔබට යාමට ඇත්තේ එකම මගකි. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය මිස අනෙකක් නොවේ. එකි මාර්ගය ආරම්භ වන්නේ සම්මා දිට්ඨියෙනි. අවසන්වන්නේ සම්මා සමාධියෙනි. එයින් තහවුරු වන්නේ සම්මා දිට්ඨියක් නොමැති වුවහොත් සම්ම සමාධියක් තිබිය නොහැකි බවයි.

[QUOTE="Dilwaale, post: 18506667, member: 520020"] [CENTER][U][SIZE=6][B][COLOR=Purple][B][COLOR=Purple]සම්මාදිට්ඨි [/COLOR][/B][/COLOR][/B][/SIZE][/U][/CENTER] [B][SIZE=4][COLOR=Purple]සම්මාදිට්ඨි යනු නිවැරැදි දෘෂ්ටිය හෙවත් නිවැරැදි දැකීමය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළමුවැන්න වන මෙය බෞද්ධ ශික්ෂණ මාර්ගප්රවේශයේ සදාචාරාත්මක ආකල්පය වේ. එසේම එය පුද්ගල චර්යාව මෙහෙයවන ලෝක දෘෂ්ටිය ලෙස ද තෙරුවන් කෙරෙහි උපදවා ගත යුතු විශ්වාසය ලෙස ද අනෙක් මාර්ගාංගවල පදනම ලෙස ද හැඳින්විය හැකිය. සම්මාදිට්ඨිය වටහා ගැනීමට එහි ප්‍රතිවිරුද්ධ වචනය වන මිච්ඡාදිට්ඨි යන පදය හඳුනාගැනීම ද ප්‍රයෝජනවත් වේ. මනුෂ්‍ය වර්ගයාගේ සියලු යහපත් හෝ අයහපත් ක්‍රියාකාරකම්වල පදනම වන්නේ ඔවුන් තුළ පවතින නිවැරැදි දැක්ම (සම්මාදිට්ඨිය) හෝ වැරැදි දැක්මයි. (මිච්ඡාදිට්ඨිය) ගැඹුරු දාර්ශනික අරුතක් සහිත බෞද්ධ සංකල්පයක් වන සම්මාදිට්ඨිය භෞතික ලෝකයේ සරල සංසිද්ධීන් විවරණය කිරීම විෂයෙහිද ඇතැමුන් විසින් උපයෝගි කොට ගන්නා බව අපි දකිමු. ආර්ය අෂ්ටාංගික මාර්ගය යනු නිර්වාණ මූලික බෞද්ධ ශික්ෂණ ප්‍රතිපදාවකි.එබඳු පදනමකින් යුතු සංකල්පයක පළමු වන අංගය වන සම්මාදිට්ඨිය භෞතික පදනමක සිට විග්රහ කිරීම ඇතමෙකුගේ නොසතුටට කරුණක් විය හැකිය. පුහුදුන් පුද්ගලයෙකු සදාචාරත්මක වශයෙන් දියුණු බවට පත්කිරීම සඳහා සම්මාදිට්ඨිය ඉවහල් කර ගැනීමේ හැකියාවක් ඇත. එහෙයින්ම සාමාන්‍ය අර්ථයෙන් සම්මාදිට්ඨිය පොදු ජන සමාජයට අදාළ කර ගැනීමේ කිසිදු වරදක් නැත. සාමාන්‍ය මිනිසුන් තුළ පවතින සම්මාදිට්ඨිය ලෞකිය සම්මාදිට්ඨි නමින් හැඳින්වේ. ධර්ම ශාස්ත්‍ර ප්‍රගුණ කිරීමෙන් සත්‍යය පිළිබද අප ලබන නිවැරැදි දැනුම (සච්චානුලෝමික සම්මාදිට්ඨි) අලෞකික වූ පරමාදර්ශයන් සාක්ෂාත් කිරීමට නියතයෙන්ම ඉවහල්වේ. එහෙත් එම දැකීම දෙනෙතින් නොදැක අතින් අල්ලා යමක් තේරුම් ගැනීමක් වැනිය. භාවනාව ඇසුරෙන් ලෝකයෙහි භෞතික වස්තුවල පවතින සත්‍යය නැතහොත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බව දැකීම අනුභූතිකමය සම්මාදිට්ඨියකි. එය සච්චපටිවෙධ සම්මාදිට්ඨි නමින්ද හැඳින්වේ. මෙම සම්මාදිට්ඨිය ඇසින් දැක යමක ස්වභාවය තේරුම් ගැනීමක් වැනිය. අප තුළ පවතින ඊර්ෂ්‍යාව වංචාව මායාව ආදිය විසින් මුවා කොට ඇති සත්‍යය මෙයින් නිරාවරණය වේ. බුදුදහමේ ම ඉගෙනීමත් අවශේෂ අධ්‍යාත්ම විද්‍යාවන් ප්‍රගුණ කිරීමත් අප විසින් උනන්දුවෙන් කළ යුතු වන්නේ අප පතන විමුක්තියට මෙම ලෞකික සම්මාදිට්ඨිය උපකාර වන නිසාය. එතෙකුදු වුවත් බුද්ධවචනයෙහි විවරණය වන සම්මාදිට්ඨිය සරල සංකල්පයක් නොවන බව මෙහිලා අවධාරණයෙන් සඳහන් කළ යුතුය. මේ පිළිබඳ දාර්ශනික ඍජු සාකච්ඡාවක් බුද්ධකාලයේ දීම ප්‍රධාන පෙළේ භික්ෂූ පිරිසක් විසින් බුදුරදුන්ගේ ප්‍රධාන ශ්‍රාවකයෙකු වන සැරියුත් හිමියන් සමග සිදු කොට ඇත. එම සාකච්ඡාව දක්නට ලැබෙනුයේ මජ්ඣිමනිකායේ නවවන සම්මාදිට්ඨි සූත්‍රයෙහිය. එහි කරුණු 16 ක් දක්වා ඒවායින් එකිනෙක පිළිබඳ විශ්ලේෂණාත්මක අවබෝධයක් ලැබීමෙන් සම්මාදිට්ඨිය ඇතිවන අයුරු පෙන්වා දී ඇත. 1. කුසල් අකුසල් 2. ආහාර 3. සිවුසස් 4. වියපත්වීම හා මරණය 5. උපත 6. භවය 7. උපාදාන ම 8. තෘෂ්ණාව 9. වේදනාව 10. ස්පර්ශයය 11. සළායතන 12. නාමරූප 13. විඤ්ඤාණය 14. සංස්කාරය 15. අවිද්‍යාව 16. ආසව යනු එම කරුණුය. කුසලය දැනගැනීම හා කුසල මූලය දැන ගැනීම හෝ අකුසලය දැන ගැනීම හා අකුසල මූලය දැන ගැනීම මගින් සම්‍යක් දෘෂ්ටිකයෙකු වන බව මෙහි මුලින්ම පෙන්වා දී ඇත. ඒවා පිළිබඳ නිවැරැදි දැක්මක් ඇති තැනැත්තා තෙරුවන් විෂයෙහි නොසැලෙන පැහැදීමක් ඇති නියම බෞද්ධයෙකු වන බවත් සඳහන් වේ. ඉහත සඳහන් කරුණු සොළොසින් එකිනෙක කරුණු පිළිබඳ නිවැරැදි අවබෝධය මිනිසා පියවරෙන් පියවර නිවන් මගට ගෙන යයි. නිදසුනක් ලෙස අප ජීවත් කරවන ආහාරය බලන්න. ආහාරය යනු කුමක්ද? බෞද්ධ විග්රහයට අනුව ආහාර සතරක් ඇත. කබලිංකාරාහාරය, ඵස්සාහාරය, මනොසංචේතනාහාරය හා විඤ්ඤාණාහාරය යනුවෙනි. කෙනෙකුගේ පැවැත්මට මෙම ආහාර වර්ග හතරම අවශ්‍යය. වඩා වැදගත් කරුණ වන්නේ මෙම ආහාර වර්ග හතරෙන් තුනක්ම මනසට ලබාදිය යුතු ආහාර බවයි. ශරීරයට ලැබෙනුයේ කබලිංකාරාහාරය හෙවත් අප කැබලි වශයෙන් අනුභව කරන ආහාර පමණකි. මෙම ආහාර සමතුලිතව කයට හා මනසට ලබාදීම කායික මානසික සෞඛ්‍යයෙන් හෙබි ජන කොටසක් බිහිවීමට ඉවහල් නොවන්නේ ද? අධිපෝෂණයත් මන්දපෝෂණයත් මිනිසාට හානිකරය. ආහාරය සමඟ බැඳී ඇත්තේ තෘෂ්ණාවය. එබැවින් ආහාරයේ සමුදය හෙවත් ආහාර තෘෂ්ණාව නැති කළ යුතුය. ඒ සඳහා වූ ප්‍රතිපදාව අනෙකක් නොව ආර්ය අෂ්ටාංගික මාර්ගයම වේ.මෙම හේතුඵල න්‍යායෙන් අනෙක් කරුණක් වුවද විනිවිද දැකීම අප තුළ විශ්වය පිළිබඳ නිවැරැදි දැකීම හෙවත් සම්මාදිට්ඨිය ඇතිකරවන බව පෙන්වා දී ඇත. සම්මාදිට්ඨිය රාගයත් ඊට ප්‍රතිවිරුද්ධ ද්වේශයත් දුරුකරයි. මමත්වය නැති කරයි. අවිද්‍යාව පළවා හැර විද්‍යාව උපදවයි. බෞද්ධයන් වශයෙන් වෙසෙන අපගේ මෙලොව පරලොව ජීවිත සැපවත් කිරීමට අවශ්‍ය දැක්ම සම්මාදිට්ඨිය පිළිබඳ ඉගැන්වීමෙන් ලැබේ. මහළුවීම, මරණය, වේදනාව වැනි අත්දැකීම් සත්‍යය පසක් කරවීමට අදාළ කරගත හැකි දැයි අමුතුවෙන් පෙන්වා දිය යුතු කරුණක් නොවේ. සෝවාන්වීම, සකදාගාමි වීම වැනි ආර්ය මාර්ගයන් පිළිබඳ සිතන පතන කියන ඔබට යාමට ඇත්තේ එකම මගකි. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය මිස අනෙකක් නොවේ. එකි මාර්ගය ආරම්භ වන්නේ සම්මා දිට්ඨියෙනි. අවසන්වන්නේ සම්මා සමාධියෙනි. එයින් තහවුරු වන්නේ සම්මා දිට්ඨියක් නොමැති වුවහොත් සම්ම සමාධියක් තිබිය නොහැකි බවයි.[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom