Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නමෝ බුද්ධාය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සම්මා සංකප්ප

මිනිසෙක් තුළ හුදෙක් යහපත් අදහස් තිබීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඔහු ඒවා ප්‍රායෝගයෙහි යෙදවිය යුතුය. ඔහු සම්මා සංකප්ප මාර්ගාංගය වඩන සත්පුරුෂයෙකු බවට පත්වනුයේ එවිටය. බුදුදහමේ ඉගැන්වෙන ප්‍රඥාව හුදු කර්කශ බුද්ධියම නොව කරුණා මෛත්‍රි ආදි උදාර ගුණයන්ගෙන් සමූපේත වූ දැනුම්සම්භාරයක් බව මෙයින් සනාථවේ

ආර්ය සත්‍ය සතරම තථ, අවිතථ, අනඤ්ඤථ යන ලක්ෂණවලින් යුක්තය. තථ යනු ඇත්ත යන අදහසයි. බොරුවක් නොවේ යන අරුත අවිථත යන්නෙහි ඇත. අනඤ්ඤථ, යනු වෙනස් ආකාරයකට පත් නොවන බවයි. සම්මා සංකප්පය ඇතුළු මාර්ගාංග අටෙහිම මේ ලක්ෂණ තුන ඇතුළත් වේ. ඒ අනුව සම්මා සංකප්පය සත්‍යයකි. බොරු නො වූවකි. වෙනස් ආකාරයකට පත් නො වන්නකි. දුක්ඛ සත්‍යය බාධා කිරීමේ ස්වභාවයෙන් යුක්තයි. සමුදය සත්‍යය හට ගැනීමේ ලක්ෂණයෙන් යුක්තය. නිරෝධ සත්‍යය ශාන්ත ස්වභාවයෙන් යුක්තය. මාර්ග සත්‍යය නිවනට පමුණුවන ස්වභාවයෙන් යුක්තය.

සම්මා සංකප්ප යනු යහපත් අදහස් යන තේරුමයි. අයහපත් අදහස් මිච්ඡා සංකප්පයි. ඒවා දුරින් දුරලිය යුතු ය. නිවැරදි දැනීමක් නොමැතිව යහපත් අදහස් ඇතිකර ගත හැකි නොවේ. එබැවින් සම්මාදිට්ඨිය මුලට දක්වන ලදී. මාර්ගාංග දැක්වීමේදී පැහැදිලි ක්‍රමවේදයක් අනුගමනය කර තිබේ. මහාචත්තාරීසක සූත්‍රයෙන් ඒ බව පැහැදිලි වේ.

(මහණෙනි එහි නිවැරදි දැකීම පෙරටුව ගමන් කරයි. සම්මාදිට්ඨිය පෙරටුව ගමන් කරන්නේ කෙසේ ද? වැරදි අදහස් වැරදි අදහස් යයි දැන ගනී. නිවැරදි අදහස් නිවැරදි අදහස් යැයි දැනගනී)

මාර්ගාංග වැඩීමෙන් සංවර්ධනය වනුයේ ත්රිශික්ෂාවයි. ත්රිශික්ෂා යනු ශීල, සමාධි, ප්‍රඥා යන කොටස් තුනයි. ඒ පිළිබඳ පැහැදිලි විවරණයක් චුල්ලවෙදල්ල සූත්‍රයෙහි දක්නට ලැබේ.

(ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ත්රිශික්ෂාව සංග්‍රහ වී නැත. ත්‍රිශික්ෂාවෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය සංග්‍රහ වී ඇත) ඒ අනුව සම්මා දිට්ඨියත් සම්මාසංකප්පයත් ප්‍රඥා ශික්ෂාවට ඇතුළත් වේ.

හොඳ අදහස් පහළ වනුයේ නිවැරදි දර්ශනයක් හෙවත් සම්මාදිට්ඨියක් ඇති විටය ය. යහපත් අරි අටගි මෙගහි මුලට ම සම්මා දිට්ඨිය දක්වා ඇත්තේ එබැවින්ය. මිනිසා නරකට නපුරට පෙළඹෙනුයේ හරි දැකීමක් නැතිවිටය. හරි දැකීමේ ක්‍රියාකාරි ගුණය රැදී ඇත්තේ සම්මා සංකප්පයෙහිය.

නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප යයි සම්මා සංකප්පයෙහි අංග තුනකි. අත්හැරීම, මෛත්‍රිය, කරුණා යන උතුම් මිනිස් හැඟීම් එයින් අදහස් වේ. සම්මා සංකප්පයෙන් අපේක්ෂා කරනුයේ මෙම උතුම් අදහස් ක්‍රියාත්මක කිරීමයි.

මිනිසෙක් තුළ හුදෙක් යහපත් අදහස් තිබීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඔහු ඒවා ප්‍රායෝගයෙහි යෙදවිය යුතුය. ඔහු සම්මා සංකප්ප මාර්ගාංගය වඩන සත්පුරුෂයෙකු බවට පත්වනුයේ එවිටය. බුදුදහමේ ඉගැන්වෙන ප්‍රඥාව හුදු කර්කශ බුද්ධියම නොව කරුණා මෛත්‍රි ආදි උදාර ගුණයන්ගෙන් සමූපේත වූ දැනුම්සම්භාරයක් බව මෙයින් සනාථවේ.

සම්මා සංකප්පය ලෞකික ලෝකෝත්තර යයි දෙකොටසකට බෙදේ. ඒ පිළිබඳ පැහැදිලි විවරණයක් මහාචත්තාරීසක සූත්‍රයෙහි අන්තර්ගත වේ.

සාසව පුඤ්ඤභාගිය උපධිවෙපක්ක සම්මා සංකප්පය, අරිය අනාසව ලොකුත්තර මග්ගංග සම්මා සංකප්පය යනු එම කොටස් දෙකයි. පළමුවැන්නෙන් පැවසෙනුයේ ලෞකික සම්මා සංකල්පයයි. එය ආශ්‍රව සහිතය. පිනට නැඹුරුය. උපධි විපාකයන්ගෙන් යුක්තය. නෙක්ඛම්මාදි සංකල්පයන් ඇතුළත් වනුයේ එම කොටසටයි.

දෙවැන්න ලෝකෝත්තරයි. එය අරිය අනාසව ලෝකෝත්තර මග්ගංග සම්මා සංකප්ප යනුවෙන් හඳුන්වා ඇත. සම්මා සංකප්ප මාර්ගාංගයෙහි දාර්ශනික ස්වරූපය පිළිබිඹුවනුයේ මෙහිය. තක්ක, විතක්ක, සංකප්ප, අප්පණා, ව්යප්පණා, චෙතසො අභිනිරොපණා, වචීසංඛාර යන තාර්කික සහ දාර්ශනික ලක්ෂණ එහි ඇතුළත්වේ. මෙබඳු උසස් අදහස් ඇතිවනුයේ අර්ය මාර්ගය වඩන උතුමන් තුළය.ඒ තත්වය පසක් කරගැනීම සඳහා පළමුව ලෞකික සම්මා සංකප්ප අංග පුරුදු පුහුණු කළ යුතුය.

සම්මා සංකප්පය නිසා මිච්ඡා සංකල්ප විනාශයට පත්වෙයි. මිච්ඡා සංකල්පය නිසා හටගත් ළාමක අකුසල ධර්ම නැතිවෙයි. යහපත් කුසල ධර්ම අභිවෘද්ධියට පත්වෙයි. අවසානයේදී සියලු මාර්ගාංග වැඩීමෙන් නිවන් පසක් කර ගැනීමට උපකාර වෙයි.

[QUOTE="Dilwaale, post: 18506697, member: 520020"] [CENTER][COLOR=DarkRed][B][SIZE=4][COLOR=DarkRed][B][SIZE=4][SIZE=6][U]සම්මා සංකප්ප[/U][/SIZE][/SIZE][/B][/COLOR][/SIZE][/B][/COLOR] [/CENTER] [COLOR=DarkRed][B][SIZE=4]මිනිසෙක් තුළ හුදෙක් යහපත් අදහස් තිබීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඔහු ඒවා ප්‍රායෝගයෙහි යෙදවිය යුතුය. ඔහු සම්මා සංකප්ප මාර්ගාංගය වඩන සත්පුරුෂයෙකු බවට පත්වනුයේ එවිටය. බුදුදහමේ ඉගැන්වෙන ප්‍රඥාව හුදු කර්කශ බුද්ධියම නොව කරුණා මෛත්‍රි ආදි උදාර ගුණයන්ගෙන් සමූපේත වූ දැනුම්සම්භාරයක් බව මෙයින් සනාථවේ ආර්ය සත්‍ය සතරම තථ, අවිතථ, අනඤ්ඤථ යන ලක්ෂණවලින් යුක්තය. තථ යනු ඇත්ත යන අදහසයි. බොරුවක් නොවේ යන අරුත අවිථත යන්නෙහි ඇත. අනඤ්ඤථ, යනු වෙනස් ආකාරයකට පත් නොවන බවයි. සම්මා සංකප්පය ඇතුළු මාර්ගාංග අටෙහිම මේ ලක්ෂණ තුන ඇතුළත් වේ. ඒ අනුව සම්මා සංකප්පය සත්‍යයකි. බොරු නො වූවකි. වෙනස් ආකාරයකට පත් නො වන්නකි. දුක්ඛ සත්‍යය බාධා කිරීමේ ස්වභාවයෙන් යුක්තයි. සමුදය සත්‍යය හට ගැනීමේ ලක්ෂණයෙන් යුක්තය. නිරෝධ සත්‍යය ශාන්ත ස්වභාවයෙන් යුක්තය. මාර්ග සත්‍යය නිවනට පමුණුවන ස්වභාවයෙන් යුක්තය. සම්මා සංකප්ප යනු යහපත් අදහස් යන තේරුමයි. අයහපත් අදහස් මිච්ඡා සංකප්පයි. ඒවා දුරින් දුරලිය යුතු ය. නිවැරදි දැනීමක් නොමැතිව යහපත් අදහස් ඇතිකර ගත හැකි නොවේ. එබැවින් සම්මාදිට්ඨිය මුලට දක්වන ලදී. මාර්ගාංග දැක්වීමේදී පැහැදිලි ක්‍රමවේදයක් අනුගමනය කර තිබේ. මහාචත්තාරීසක සූත්‍රයෙන් ඒ බව පැහැදිලි වේ. (මහණෙනි එහි නිවැරදි දැකීම පෙරටුව ගමන් කරයි. සම්මාදිට්ඨිය පෙරටුව ගමන් කරන්නේ කෙසේ ද? වැරදි අදහස් වැරදි අදහස් යයි දැන ගනී. නිවැරදි අදහස් නිවැරදි අදහස් යැයි දැනගනී) මාර්ගාංග වැඩීමෙන් සංවර්ධනය වනුයේ ත්රිශික්ෂාවයි. ත්රිශික්ෂා යනු ශීල, සමාධි, ප්‍රඥා යන කොටස් තුනයි. ඒ පිළිබඳ පැහැදිලි විවරණයක් චුල්ලවෙදල්ල සූත්‍රයෙහි දක්නට ලැබේ. (ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ත්රිශික්ෂාව සංග්‍රහ වී නැත. ත්‍රිශික්ෂාවෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය සංග්‍රහ වී ඇත) ඒ අනුව සම්මා දිට්ඨියත් සම්මාසංකප්පයත් ප්‍රඥා ශික්ෂාවට ඇතුළත් වේ. හොඳ අදහස් පහළ වනුයේ නිවැරදි දර්ශනයක් හෙවත් සම්මාදිට්ඨියක් ඇති විටය ය. යහපත් අරි අටගි මෙගහි මුලට ම සම්මා දිට්ඨිය දක්වා ඇත්තේ එබැවින්ය. මිනිසා නරකට නපුරට පෙළඹෙනුයේ හරි දැකීමක් නැතිවිටය. හරි දැකීමේ ක්‍රියාකාරි ගුණය රැදී ඇත්තේ සම්මා සංකප්පයෙහිය. නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප යයි සම්මා සංකප්පයෙහි අංග තුනකි. අත්හැරීම, මෛත්‍රිය, කරුණා යන උතුම් මිනිස් හැඟීම් එයින් අදහස් වේ. සම්මා සංකප්පයෙන් අපේක්ෂා කරනුයේ මෙම උතුම් අදහස් ක්‍රියාත්මක කිරීමයි. මිනිසෙක් තුළ හුදෙක් යහපත් අදහස් තිබීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඔහු ඒවා ප්‍රායෝගයෙහි යෙදවිය යුතුය. ඔහු සම්මා සංකප්ප මාර්ගාංගය වඩන සත්පුරුෂයෙකු බවට පත්වනුයේ එවිටය. බුදුදහමේ ඉගැන්වෙන ප්‍රඥාව හුදු කර්කශ බුද්ධියම නොව කරුණා මෛත්‍රි ආදි උදාර ගුණයන්ගෙන් සමූපේත වූ දැනුම්සම්භාරයක් බව මෙයින් සනාථවේ. සම්මා සංකප්පය ලෞකික ලෝකෝත්තර යයි දෙකොටසකට බෙදේ. ඒ පිළිබඳ පැහැදිලි විවරණයක් මහාචත්තාරීසක සූත්‍රයෙහි අන්තර්ගත වේ. සාසව පුඤ්ඤභාගිය උපධිවෙපක්ක සම්මා සංකප්පය, අරිය අනාසව ලොකුත්තර මග්ගංග සම්මා සංකප්පය යනු එම කොටස් දෙකයි. පළමුවැන්නෙන් පැවසෙනුයේ ලෞකික සම්මා සංකල්පයයි. එය ආශ්‍රව සහිතය. පිනට නැඹුරුය. උපධි විපාකයන්ගෙන් යුක්තය. නෙක්ඛම්මාදි සංකල්පයන් ඇතුළත් වනුයේ එම කොටසටයි. දෙවැන්න ලෝකෝත්තරයි. එය අරිය අනාසව ලෝකෝත්තර මග්ගංග සම්මා සංකප්ප යනුවෙන් හඳුන්වා ඇත. සම්මා සංකප්ප මාර්ගාංගයෙහි දාර්ශනික ස්වරූපය පිළිබිඹුවනුයේ මෙහිය. තක්ක, විතක්ක, සංකප්ප, අප්පණා, ව්යප්පණා, චෙතසො අභිනිරොපණා, වචීසංඛාර යන තාර්කික සහ දාර්ශනික ලක්ෂණ එහි ඇතුළත්වේ. මෙබඳු උසස් අදහස් ඇතිවනුයේ අර්ය මාර්ගය වඩන උතුමන් තුළය.ඒ තත්වය පසක් කරගැනීම සඳහා පළමුව ලෞකික සම්මා සංකප්ප අංග පුරුදු පුහුණු කළ යුතුය. සම්මා සංකප්පය නිසා මිච්ඡා සංකල්ප විනාශයට පත්වෙයි. මිච්ඡා සංකල්පය නිසා හටගත් ළාමක අකුසල ධර්ම නැතිවෙයි. යහපත් කුසල ධර්ම අභිවෘද්ධියට පත්වෙයි. අවසානයේදී සියලු මාර්ගාංග වැඩීමෙන් නිවන් පසක් කර ගැනීමට උපකාර වෙයි.[/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom