Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නමෝ බුද්ධාය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සම්මාකම්මන්තය

සම්මාකම්මන්තය යනු කාය සංවරය යි. කාය වාග් මනෝ යන ද්වාරත්‍රය ම සංවර කරගැනීම යහපත් බව බුද්ධදේශනාව යි. කාය සංවරය ශීලයෙහි මූලික පැතිකඩකි. යහපත් ලෙස කාය වාක් ක්‍රියාවන් පැවැත්වීම සීලය සේ අර්ථකථනය වී ඇත්තේ එහෙයිනි

ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සිව්වැනි අංගය සම්මා කම්මන්තයි. එහි අර්ථය යහපත් කටයුතු යනු යි. සංයුත්ත නිකාය මග්ගසංයුත්තයෙහි විභංග සූත්‍රයෙහි විවරණය වී ඇති පරිදි පරපණ නැසීම, සොරකම, අබ්‍රහ්මචර්යාව යන තුනෙන් වැළකී කටයුතු කිරීම සම්මාකම්මන්ත නම් වේ. එනම් කයින් සිදුවන වැරැදිවලින් වැළකීම යි. එහෙයින් සම්මාකම්මන්තය යනු කාය සංවරය යි. කාය වාග් මනෝ යන ද්වාරත්‍රය ම සංවර කරගැනීම යහපත් බව බුද්ධදේශනාව යි. කාය සංවරය ශීලයෙහි මූලික පැතිකඩකි. යහපත් ලෙස කාය වාක් ක්‍රියාවන් පැවැත්වීම ශීලය සේ අර්ථකථනය වී ඇත්තේ එහෙයිනි. ඒ අනුව ශීලය සපුරාලීමට කායිකව සම්පූර්ණ විය යුතු කරුණු සම්මාකම්මන්ත යටතට අයත් වෙයි. ඉහත කී පරිදි ඊට කරුණු තුනක් ඇතුලත් වේ.

ඒවා විවරණය කිරීමට පෙර ඒ හා සම්බන්ධවන විරමන හා සමාදාන යන සංකල්ප දෙකක් ඇති බව කිව යුතුය. විරමන යනු වෙන්වීම යි. සමාදාන යනු සමීපයට ඇද ගැනීම යි. විරමනයෙහි ඈත් කරන දේ වෙනුවට සමාදානයෙන් බොහෝ දේ සමීප කරගනු ලැබේ.

පර පණ නැසීමෙන් වැළැකීම

පණ ඇති සතුන්ගේ දිවි තොරකිරීම හෝ කරවීම ප්‍රාණඝාත නම් වේ. පරපණ නසන්නා මරණින් මතු අපාය දුගතිසංඛ්යාත නිරයෙහි උපදියි. යම් හෙයකින් මිනිසකු වී උපන්නේ නම් අල්පායුෂ්ක වේ. තමන්ගේ සැපත සඳහා බොහෝ සෙයින් පරපණ නසයි. කවර පරමාර්ථයකින් ප්‍රාණඝාතය කළත් එය අකුසලයකි. එපමණක් නොව වෙනත් අකුසල් කිරීමට අවකාශ සලසන අකුසල කර්ම පථයක්ද වේ.

සම්මාකම්මන්තයට අයත් අංගයක් ලෙස ප්‍රාණඝාතයෙන් වැළකීම අර්ථකථනය කළ යුත්තේ එහි විරමනය සලකා නොව සමාදානය සැලකීමෙනි. සත්ව ඝාතනයෙන් වැළකෙන පුද්ගලයා වෙතට ඇදී එන ගුණධර්ම කිහිපයකි. කරුණා, මෛත්‍රි, ලජ්ජා, දයා, අනුකම්පා ආදිය ඊට අයත්ය. එය ‘සර්ව සත්ත්වහිතානුකම්පාව‘ ලෙස සූත්‍රවල දැක්වේ. වෙනත් වචනයකින් ගතහොත් සියලු සත්වයන් කෙරෙහි හිතවත්ව අනුකම්පා ඇතිබව යි. සත්‍ය ලෙසම මේ කරුණා මෛත්‍රි දෙක යි. ඒ අනුව සම්මා කම්මන්තයේ එක් පැතිකඩක් වන්නේ මෙත්තාව හා කරුණාව වර්ධනය කිරීමයි. සාමයෙහි මූලිකංග වන ඒවා සතර බ්‍රහ්ම විහරණවල පළමු හා දෙවන තැන් නියෝජනය කරයි. එහෙයින් එක් අතකින් ප්‍රාණඝාතයෙන් වැළැක්ම යනු බ්‍රහ්මවිහරණ දෙකකින් යුක්ත වීමයි.

සොරකමෙන් වැළකීම

තමන්ට නොදෙන ලද දෙය සොරසිතින් ගැනීම අදින්නාදානය හෙවත් සොරකමයි. තමන්ට අයත් නැතිදේ පැහැර ගැනීම, වංචාකිරීම, මංකොල්ලකෑම, අයථා ලෙස ලබාගැනීම හා අනුන් රවටා අයත් කරගැනීම ද සොරකමට ම වැටෙයි. තෘෂ්ණාව ,අලසකම, ක්‍රෝධය හෝ වෛරය ඊට පදනම් සලසයි. සොරකමෙන් වැළකී පරිත්‍යාගය හුරුකිරීම සම්මාකම්මන්තය සේ සැලකීම වඩා සුදුසුය. එක් අතකින් දානය පාරමිතාවකි. එහි පාරප්‍රාප්තිය නිවන අවසන් කර ඇත්තේය. අනෙක් අතින් පරිත්‍යාගය සමාජ ධර්මයකි. බොහෝ බෞද්ධ සංකල්පවල දානය පුරෝගාමීව දැක්වෙන්නේ එහෙයිනි. සම්මාකම්මන්තය යටතේ වඩා වැදගත්වන්නේ සමාජ සංහිඳියාව උදෙසා මෙහි බලපෑම යි. සොරකම නිසා හටගන්නා ගැටුමට පරිත්‍යාගයෙන් ඉඩක් නොමැතිවීම එම සමාජ සංහිඳියාවේ පදනම යි.

අබ්‍රහ්මචර්යාවෙන් වැළකීම

සම්මාකම්මන්තය සම්පූර්ණවීමට අවශ්‍ය තෙවැනි අංගය අබ්‍රහ්මචර්යාවෙන් වැළකීමයි. එනම් බ්රහ්මචාරිවීම යි.බොහෝ දෙනෙක් මෙය කාමමිථ්‍යාචාරයෙන් වැළකීම සේ විවරණය කළද ඉහත කී සංයුත්ත නිකාය විභංග සූත්‍රයට අනුව අබ්‍රහ්මචර්යාවෙන් වැළකීම ම සම්මා කම්මන්තයට අදාළ වේ. ඉහත කී ජනපි‍්‍රය අර්ථය එහි සමාජ අර්ථයසේ ගත යුතුය. දීඝ නිකාය අටුවාව බ්‍රහ්මචරිය ශබ්දය විවරණය කිරීමේදි එම අර්ථ දෙකම ගෙන ඇත්තේ එහෙයිනි.

අර්ථ දහයකින් බ්‍රහ්මචරිය ශබ්දය විස්තර කරන අටුවාව පස්වන හා සවන අර්ථ සේ දක්වා අත්තේ මෛථුන විරතිය (වැළකීම) හා ස්වාදාර සන්තුෂ්ටියයි. මෙහි මෛථූන විරතිය යනු අබ්‍රහ්මචර්යාවෙන් වැළකීමයි. ස්වාදාර සන්තුෂ්ටිය යනු කාමමිථ්‍යාචාරයෙන් වැළකීම යි. එනම් ස්වාමියා, භාර්යාව නොඉක්මවීම හා භාර්යාව, ස්වාමියා නොඉක්මවීමයි. සාමඤ්ඤඵල සූත්‍රයෙහි සඳහන් පරිදි මෛථුනය ග්‍රාම්‍ය ධර්මයකි. මෛථුනයෙන් සපුරා ඉවත් වී එනම් බ්‍රහ්මචාරිවීමෙන් මාර්ගාංගයක් සේ සම්මාකම්මන්තය සම්පූර්ණකර නිර්වාණාවබෝධයට පත් විය හැකිය.

පරපුරුෂ හා පරස්ත්‍රී සේවනයෙන් ඉවත්වීම සම්මාකම්මන්තයේ සමාජිය අර්ථයයි. එය සුචරිතවත් සමාජයක් ගොඩනැගීමේ පදනම යි.

සම්මාකම්මන්තයේ පැතිකඩ දෙකක් ඇති බව දත යුතුය.ඉන් පළමු වැන්න නිර්වාණාවබෝධය අවශ්‍ය කුසල නිෂ්පාදනය කිරීමට පුද්ගලයා යොමු කිරීමයි. කය මූලික කරගත් කුසල සම්පාදනය සඳහා සම්මාකම්මන්තය ප්‍රගුණ කළ යුතු වේ. ප්‍රාණඝාතයෙන් වැළැකීම සොරකමෙන් වැළකීම බ්‍රහ්මචර්යාව සාමකාමි හා සුචරිතවත් සමාජයක් ගොඩනැංවීමට අවශ්‍ය පුද්ගලයන් නිර්මාණය කිරීම සම්මාකම්මන්තයේ දෙවැනි පැතිකඩයි. මිනිස්, නොමිනිස් සැම දෙනා කෙරෙහි කරුණා, මෛත්‍රී, දයා, අනුකම්පා සහගත සිතිවිලි පතුරුවන අන්‍යෝන්‍ය සුහදත්වයෙන් සෑම දෙනා පිළිබඳ විශ්වසනීයත්වයෙන් ක්‍රියාකරන සුචරිතවත් මිනිසුන් සහිත සමාජයක් ගොඩනංවාගැනීමට සම්මාකම්මන්තය වඩාත් ඉවහල් වෙයි.

[QUOTE="Dilwaale, post: 18506727, member: 520020"] [CENTER] [SIZE=6][U][B]සම්මාකම්මන්තය [/B][/U][/SIZE] [SIZE=6][/SIZE][/CENTER] [SIZE=4][B]සම්මාකම්මන්තය යනු කාය සංවරය යි. කාය වාග් මනෝ යන ද්වාරත්‍රය ම සංවර කරගැනීම යහපත් බව බුද්ධදේශනාව යි. කාය සංවරය ශීලයෙහි මූලික පැතිකඩකි. යහපත් ලෙස කාය වාක් ක්‍රියාවන් පැවැත්වීම සීලය සේ අර්ථකථනය වී ඇත්තේ එහෙයිනි[/B][/SIZE] [SIZE=4][B]ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සිව්වැනි අංගය සම්මා කම්මන්තයි. එහි අර්ථය යහපත් කටයුතු යනු යි. සංයුත්ත නිකාය මග්ගසංයුත්තයෙහි විභංග සූත්‍රයෙහි විවරණය වී ඇති පරිදි පරපණ නැසීම, සොරකම, අබ්‍රහ්මචර්යාව යන තුනෙන් වැළකී කටයුතු කිරීම සම්මාකම්මන්ත නම් වේ. එනම් කයින් සිදුවන වැරැදිවලින් වැළකීම යි. එහෙයින් සම්මාකම්මන්තය යනු කාය සංවරය යි. කාය වාග් මනෝ යන ද්වාරත්‍රය ම සංවර කරගැනීම යහපත් බව බුද්ධදේශනාව යි. කාය සංවරය ශීලයෙහි මූලික පැතිකඩකි. යහපත් ලෙස කාය වාක් ක්‍රියාවන් පැවැත්වීම ශීලය සේ අර්ථකථනය වී ඇත්තේ එහෙයිනි. ඒ අනුව ශීලය සපුරාලීමට කායිකව සම්පූර්ණ විය යුතු කරුණු සම්මාකම්මන්ත යටතට අයත් වෙයි. ඉහත කී පරිදි ඊට කරුණු තුනක් ඇතුලත් වේ.[/B][/SIZE] [SIZE=4][B] ඒවා විවරණය කිරීමට පෙර ඒ හා සම්බන්ධවන විරමන හා සමාදාන යන සංකල්ප දෙකක් ඇති බව කිව යුතුය. විරමන යනු වෙන්වීම යි. සමාදාන යනු සමීපයට ඇද ගැනීම යි. විරමනයෙහි ඈත් කරන දේ වෙනුවට සමාදානයෙන් බොහෝ දේ සමීප කරගනු ලැබේ.[/B][/SIZE] [B][SIZE=4] පර පණ නැසීමෙන් වැළැකීම[/SIZE][/B] [SIZE=4][/SIZE][SIZE=4][B] පණ ඇති සතුන්ගේ දිවි තොරකිරීම හෝ කරවීම ප්‍රාණඝාත නම් වේ. පරපණ නසන්නා මරණින් මතු අපාය දුගතිසංඛ්යාත නිරයෙහි උපදියි. යම් හෙයකින් මිනිසකු වී උපන්නේ නම් අල්පායුෂ්ක වේ. තමන්ගේ සැපත සඳහා බොහෝ සෙයින් පරපණ නසයි. කවර පරමාර්ථයකින් ප්‍රාණඝාතය කළත් එය අකුසලයකි. එපමණක් නොව වෙනත් අකුසල් කිරීමට අවකාශ සලසන අකුසල කර්ම පථයක්ද වේ.[/B][/SIZE] [SIZE=4][B] සම්මාකම්මන්තයට අයත් අංගයක් ලෙස ප්‍රාණඝාතයෙන් වැළකීම අර්ථකථනය කළ යුත්තේ එහි විරමනය සලකා නොව සමාදානය සැලකීමෙනි. සත්ව ඝාතනයෙන් වැළකෙන පුද්ගලයා වෙතට ඇදී එන ගුණධර්ම කිහිපයකි. කරුණා, මෛත්‍රි, ලජ්ජා, දයා, අනුකම්පා ආදිය ඊට අයත්ය. එය ‘සර්ව සත්ත්වහිතානුකම්පාව‘ ලෙස සූත්‍රවල දැක්වේ. වෙනත් වචනයකින් ගතහොත් සියලු සත්වයන් කෙරෙහි හිතවත්ව අනුකම්පා ඇතිබව යි. සත්‍ය ලෙසම මේ කරුණා මෛත්‍රි දෙක යි. ඒ අනුව සම්මා කම්මන්තයේ එක් පැතිකඩක් වන්නේ මෙත්තාව හා කරුණාව වර්ධනය කිරීමයි. සාමයෙහි මූලිකංග වන ඒවා සතර බ්‍රහ්ම විහරණවල පළමු හා දෙවන තැන් නියෝජනය කරයි. එහෙයින් එක් අතකින් ප්‍රාණඝාතයෙන් වැළැක්ම යනු බ්‍රහ්මවිහරණ දෙකකින් යුක්ත වීමයි.[/B][/SIZE] [B][SIZE=4] සොරකමෙන් වැළකීම[/SIZE][/B] [SIZE=4][/SIZE][SIZE=4][B] තමන්ට නොදෙන ලද දෙය සොරසිතින් ගැනීම අදින්නාදානය හෙවත් සොරකමයි. තමන්ට අයත් නැතිදේ පැහැර ගැනීම, වංචාකිරීම, මංකොල්ලකෑම, අයථා ලෙස ලබාගැනීම හා අනුන් රවටා අයත් කරගැනීම ද සොරකමට ම වැටෙයි. තෘෂ්ණාව ,අලසකම, ක්‍රෝධය හෝ වෛරය ඊට පදනම් සලසයි. සොරකමෙන් වැළකී පරිත්‍යාගය හුරුකිරීම සම්මාකම්මන්තය සේ සැලකීම වඩා සුදුසුය. එක් අතකින් දානය පාරමිතාවකි. එහි පාරප්‍රාප්තිය නිවන අවසන් කර ඇත්තේය. අනෙක් අතින් පරිත්‍යාගය සමාජ ධර්මයකි. බොහෝ බෞද්ධ සංකල්පවල දානය පුරෝගාමීව දැක්වෙන්නේ එහෙයිනි. සම්මාකම්මන්තය යටතේ වඩා වැදගත්වන්නේ සමාජ සංහිඳියාව උදෙසා මෙහි බලපෑම යි. සොරකම නිසා හටගන්නා ගැටුමට පරිත්‍යාගයෙන් ඉඩක් නොමැතිවීම එම සමාජ සංහිඳියාවේ පදනම යි.[/B][/SIZE] [B][SIZE=4] අබ්‍රහ්මචර්යාවෙන් වැළකීම[/SIZE][/B] [SIZE=4][/SIZE][SIZE=4][B] සම්මාකම්මන්තය සම්පූර්ණවීමට අවශ්‍ය තෙවැනි අංගය අබ්‍රහ්මචර්යාවෙන් වැළකීමයි. එනම් බ්රහ්මචාරිවීම යි.බොහෝ දෙනෙක් මෙය කාමමිථ්‍යාචාරයෙන් වැළකීම සේ විවරණය කළද ඉහත කී සංයුත්ත නිකාය විභංග සූත්‍රයට අනුව අබ්‍රහ්මචර්යාවෙන් වැළකීම ම සම්මා කම්මන්තයට අදාළ වේ. ඉහත කී ජනපි‍්‍රය අර්ථය එහි සමාජ අර්ථයසේ ගත යුතුය. දීඝ නිකාය අටුවාව බ්‍රහ්මචරිය ශබ්දය විවරණය කිරීමේදි එම අර්ථ දෙකම ගෙන ඇත්තේ එහෙයිනි.[/B][/SIZE] [SIZE=4][B] අර්ථ දහයකින් බ්‍රහ්මචරිය ශබ්දය විස්තර කරන අටුවාව පස්වන හා සවන අර්ථ සේ දක්වා අත්තේ මෛථුන විරතිය (වැළකීම) හා ස්වාදාර සන්තුෂ්ටියයි. මෙහි මෛථූන විරතිය යනු අබ්‍රහ්මචර්යාවෙන් වැළකීමයි. ස්වාදාර සන්තුෂ්ටිය යනු කාමමිථ්‍යාචාරයෙන් වැළකීම යි. එනම් ස්වාමියා, භාර්යාව නොඉක්මවීම හා භාර්යාව, ස්වාමියා නොඉක්මවීමයි. සාමඤ්ඤඵල සූත්‍රයෙහි සඳහන් පරිදි මෛථුනය ග්‍රාම්‍ය ධර්මයකි. මෛථුනයෙන් සපුරා ඉවත් වී එනම් බ්‍රහ්මචාරිවීමෙන් මාර්ගාංගයක් සේ සම්මාකම්මන්තය සම්පූර්ණකර නිර්වාණාවබෝධයට පත් විය හැකිය.[/B][/SIZE] [SIZE=4][B] පරපුරුෂ හා පරස්ත්‍රී සේවනයෙන් ඉවත්වීම සම්මාකම්මන්තයේ සමාජිය අර්ථයයි. එය සුචරිතවත් සමාජයක් ගොඩනැගීමේ පදනම යි.[/B][/SIZE] [SIZE=4][B] සම්මාකම්මන්තයේ පැතිකඩ දෙකක් ඇති බව දත යුතුය.ඉන් පළමු වැන්න නිර්වාණාවබෝධය අවශ්‍ය කුසල නිෂ්පාදනය කිරීමට පුද්ගලයා යොමු කිරීමයි. කය මූලික කරගත් කුසල සම්පාදනය සඳහා සම්මාකම්මන්තය ප්‍රගුණ කළ යුතු වේ. ප්‍රාණඝාතයෙන් වැළැකීම සොරකමෙන් වැළකීම බ්‍රහ්මචර්යාව සාමකාමි හා සුචරිතවත් සමාජයක් ගොඩනැංවීමට අවශ්‍ය පුද්ගලයන් නිර්මාණය කිරීම සම්මාකම්මන්තයේ දෙවැනි පැතිකඩයි. මිනිස්, නොමිනිස් සැම දෙනා කෙරෙහි කරුණා, මෛත්‍රී, දයා, අනුකම්පා සහගත සිතිවිලි පතුරුවන අන්‍යෝන්‍ය සුහදත්වයෙන් සෑම දෙනා පිළිබඳ විශ්වසනීයත්වයෙන් ක්‍රියාකරන සුචරිතවත් මිනිසුන් සහිත සමාජයක් ගොඩනංවාගැනීමට සම්මාකම්මන්තය වඩාත් ඉවහල් වෙයි.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom