Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නමෝ බුද්ධාය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සම්මා සති

කෙලෙස් තවන වීර්යයෙන් මනා නුවණින් සිහියෙන් යුතුව ලෝකයෙහි ඇලීමක් හෝ ගැටීමක් නොමැතිව කයෙහි කය අනුව බලමින් වේදනාවන් කෙරෙහි වේදනාවන් අනුව බලමින්, සිත්හි සිත අනුව බලමින් ධර්මයන්හි ධර්මය අනුව බලමින් මෙසේ සතර සතිපට්ඨාන කෙරෙහි මනාකොට සිහියෙන් යුතුව කටයුතු කරයි නම් එය සම්මා සතිය යි

බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි හත්වෙනි අංගය “ සම්මා සතියයි” සම්මා සති යන්නෙහි සාමාන්‍ය අදහස යහපත් සිහිය, මනා සිහිය යන්නයි. එහෙත් මෙහි පුළුල් අර්ථය මීට වඩා සවිස්තර වූවකි. අභිධර්මයේ විභංගප්පකරණයට අනුව සම්මා සතිය විස්තර කර ඇත්තේ මෙසේය.

මේ ශාසනයෙහි යම්කිසි භික්ෂු නමක් කෙලෙස් තවන වීර්යයෙන් මනා නුවණින් සිහියෙන් යුතුව ලෝකයෙහි ඇලීමක් හෝ ගැටීමක් නොමැතිව කයෙහි කය අනුව බලමින් වේදනාවන් කෙරෙහි වේදනාවන් අනුව බලමින්, සිත්හි සිත අනුව බලමින් ධර්මයන්හි ධර්මය අනුව බලමින් මෙසේ සතර සතිපට්ඨාන කෙරෙහි මනාකොට සිහියෙන් යුතුව කටයුතු කරයි නම් එය සම්මා සතියයි. සතර සතිපට්ඨානයෙන් උගන්වන්නේ මෙකී සිහිය උපදවා ගන්නා ආකාරයයි. මුලින් කය අනුවත්, ඉන්පසු වේදනාව, අනුවත්, ඉන්පසු සිත අනුවත් කටයුතු කොට අවසානයේ හොඳ නරක පිළිබඳ අවබෝධයක් ලැබීම සිහිය පිහිටුවා ගැනීමෙන් ඇති කර ගත හැකිය.

සතිපට්ඨාන සූත්‍රයේ ආරම්භයේ දීම පෙන්වා දී ඇත්තේ කයට අනුව සිහිය උපදවා ගන්නේ කෙසේද යන්න පිළිබඳවයි. බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන, ගිරිමානන්ද වැනි සූත්‍රවලදි ඒ පිළිබඳව දීර්ඝ විස්තරයක් කර ඇත. යම්කිසි ආරණ්‍යයකට හෝ රුක් මුලකට හෝ හිස් බිමකට හෝ ගිය විටකදී පලක් බැඳ, උඩුකය, ඍජු කොට, මුහුණ ඉදිරියට කොට, සිහිය උපදවාගෙන හුස්ම ඉහළ පහළ දැමිය යුතුය. එසේ ඉහළ පහළ දමන හුස්ම දීර්ඝව ගන්නා බව, භ්‍රස්ව ගන්නා බව, සියලු ශරීරයට දැනෙන පරිදි ගන්නා බව, හිතට දැනෙන පරිදි ගන්නා බව, පී‍්‍රතිය විඳිමින් ගන්නා බව, සැපය විඳිමින් ගන්නා බව, ආදි වශයෙන් විවිධාකාරයෙන් හුස්ම ඉහළ පහළ දමන බව දනිමින් සිහියෙන් යුක්තව කළ යුතු බව පෙන්වා දී තිබේ.

එපමණක් නොව ඕනෑම වැඩක් පලක් කරන විටදී මනා සිහි නුවණින් යුක්තව ම කටයුතු සිදු කළ යුතුය. (ගතෙ-යන විට, ඨීතෙ-සිටින විට, නිසින්නෙ-හිඳින විට, සුත්තෙ-අසන විට, ජාගරිතෙ-නිදාගන්නා විට, සම්පජානකාරි හොති -සිහි නුවණින් යුතු වෙයි)

සිතට පැමිණෙන ඕනෑම දෙයක් සිහි නුවණින් යුක්තව සිතා කටයුතු කිරීමෙන් එවැනි සිතිවිලි පාලනය කර ගත හැකිය. සිත පිරිසුදු කර ගත හැකිය.

ඒ සඳහා සිහිය උපදවා ගැනීම අනිවාර්ය වේ. අපගේ සිතෙහි නොයෙක් ආශා කරන සිතිවිලි නැතහොත් අරමුණු ඇතිවිය හැකිය. විශේෂයෙන්ම පඤ්චේන්ද්රියන් තුළට අරමුණු වන රූප,ශබ්ද, ගන්ධ, රස හා ඵොට්ඨබ්බ යන ඒවාය. මෙසේ ඇති වන අරමුණු යටපත් කර ගැනීම සඳහා පුද්ගලයා විසින් කළ යුත්තේ යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව කටයුතු කිරීමය. එසේ කටයුතු සිදු කිරීම තුළින් එකී අරමුණු වල ආදීනව දකින්න මහන්සි ගත යුතුය. එහි ආදීනව වශයෙන් අනිත්‍ය, දුක්ඛඅනාත්ම වශයෙන් දකිමින් ඒ ආශා කරන අරමුණු සිතින් අයින් කිරීම සඳහා මනා සිහිය උපදවා ගත යුතුය.

එසේම ටික වේලාවක් යන විට තරහක්, ක්‍රෝධයක්, වෛරයක් වැනි අකුසල ධර්මයක් ඇතිවිය හැකිය. එවිටත් යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව සිත පිරිසුදු කර ගැනීම සඳහා සිහිය උපදවා ගත යුතුය. සියලු සත්වයන් කෙරෙහි දයාව අනුකම්පාව ඇති කර ගැනීම තුළින් එකී තරහ සිතිවිලි නැතිකර ගත හැකිය. ඉන්පසු ඔහුගේ සිත “ව්‍යාපාද දොසා චිත්තං පරිසොධෙති” යන්නෙන් දක්වා ඇති පරිදි අනුන් නැසිය යුතුය ‘ යන ද්වේශ සහගත සිතින් තම සිත පිරිසුදු කර ගන්නා තැනැත්තෙක් වේ. මේ සියලු අවස්ථාවන්හි පුද්ගලයාගේ සිත මනා සිහි නුවණින් යුක්තව තිබිය යුතුය. මෙය සතර සතිපට්ඨානයෙහි වේදනානුපස්සනාව මගින් උගන්වා ඇත.

තම සිතින් සිත අනුව කටයුතු කිරීම විස්තර වන්නේ චිත්තානුපස්සනාව තුළිනි. පහළවන සිතිවිලි ස්වභාවය මනාකොට දැන ගැනීමෙන් පසු “සරාගං වා චිත්තං සරාගං චිත්තාති පජානාති. වීතරාගං වා චිත්ත වීතරාගං චිත්තාති පජානාති”යන ආකාරයට සිත රාගයෙන් යුක්ත වූ පසු ඒ බව දැන ගනී. රාගයෙන් තොර වූ පසු ඒ බව ද දැන ගනී. උපදින උපදින චිත්ත ස්වභාවයන් නැතිව යන ආකාරය ද මනා සිහිනුවණින් දකියි. එසේ දක්නා විට මෙලොව ඇති සියල්ල පිළිබඳ මනා වැටහීමක් ඇති කර ගනී. එවිට ජීවිතයේ යථා ස්වභාවය පිළිබඳව ද වැටහීමක් ලබා ගත හැකිය.

සිහි නුවණින් කල්පනා කරමින් යහපත් සිතක් ඇති කර ගැනීම සඳහා ඉවහල් වන්නේ ධම්මානුපස්සනාවයි. පංච නීවරණ, (කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා) පඤ්ච උපාදානස්ඛන්ධ, (රූප වේදනා, සඤ්ඤා සංඛාර, විඤ්ඤාණ) ආධ්‍යාත්මක හා බාහිර ආයතන, (චක්ඛ, සොත, ඝාණ, ජිව්හා, කාය, මන, රූප, ශබ්ද, ගන්ධ,රස,ඵොට්ඨබ්බ, ධම්ම) සත්ත බොජ්ක්ධංග (සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපෙක්ඛා) චතුරාර්ය සත්‍ය (දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග) යන මේ ධර්ම අතරින් කවර හෝ ධර්මයක් පිළිබඳ ව සිහි කරමින් එහි සිත රඳවා තබා ගනිමින් බාහිර අරමුණුවලින් සිත ඉවත් කිරීම සඳහා කටයුතු සිදු කළ යුතුය.

සම්මා සතිය ඇති කරගන්නා පුද්ගලයා රථයක් පදවන රියදුරා නිතර රථයේ අඩුවැඩි වීම පිළිබඳව සලකමින් රථය හසුරුවන්නා සේ තමාගේ සෑම ක්‍රියාවක් පිළිබඳවම සළකමින් කටයුතු කිරීම සිදු කළ යුතුය. එසේ සිදු කරන විට බාහිර වශයෙන් සිතට දැනෙන්නා වූ අකුසල් සහගත සිතිවිලි සිත තුළට ඇතුළුවීම වළක්වා ගත හැකිය. එයින් තමා කවුරුන්ද යන්න පිළිබඳ ව මනා වැටහීමක් ද ඇති කරගත හැකිය. මේ වටහා ගැනීමත් සමග ලෝකයේ කිසිම දෙයකින් “මමය, මාගේය”යනුවෙන් ගැනීමක් ද සිදුවන්නේ නැත. එයම පුද්ගලයාගේ විසුද්ධිය පිණිස හේතුවක් වන්නේය.

[QUOTE="Dilwaale, post: 18506761, member: 520020"] [CENTER][SIZE=6][/SIZE][COLOR=Magenta][B][SIZE=4][SIZE=6][U]සම්මා සති[/U][/SIZE][/SIZE][/B][/COLOR] [COLOR=Magenta][B][SIZE=4][SIZE=6][/SIZE] [/SIZE][/B][/COLOR][/CENTER] [COLOR=Magenta][B][SIZE=4]කෙලෙස් තවන වීර්යයෙන් මනා නුවණින් සිහියෙන් යුතුව ලෝකයෙහි ඇලීමක් හෝ ගැටීමක් නොමැතිව කයෙහි කය අනුව බලමින් වේදනාවන් කෙරෙහි වේදනාවන් අනුව බලමින්, සිත්හි සිත අනුව බලමින් ධර්මයන්හි ධර්මය අනුව බලමින් මෙසේ සතර සතිපට්ඨාන කෙරෙහි මනාකොට සිහියෙන් යුතුව කටයුතු කරයි නම් එය සම්මා සතිය යි[/SIZE][/B][/COLOR] [COLOR=Magenta][B][SIZE=4]බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි හත්වෙනි අංගය “ සම්මා සතියයි” සම්මා සති යන්නෙහි සාමාන්‍ය අදහස යහපත් සිහිය, මනා සිහිය යන්නයි. එහෙත් මෙහි පුළුල් අර්ථය මීට වඩා සවිස්තර වූවකි. අභිධර්මයේ විභංගප්පකරණයට අනුව සම්මා සතිය විස්තර කර ඇත්තේ මෙසේය.[/SIZE][/B][/COLOR] [COLOR=Magenta][B][SIZE=4] මේ ශාසනයෙහි යම්කිසි භික්ෂු නමක් කෙලෙස් තවන වීර්යයෙන් මනා නුවණින් සිහියෙන් යුතුව ලෝකයෙහි ඇලීමක් හෝ ගැටීමක් නොමැතිව කයෙහි කය අනුව බලමින් වේදනාවන් කෙරෙහි වේදනාවන් අනුව බලමින්, සිත්හි සිත අනුව බලමින් ධර්මයන්හි ධර්මය අනුව බලමින් මෙසේ සතර සතිපට්ඨාන කෙරෙහි මනාකොට සිහියෙන් යුතුව කටයුතු කරයි නම් එය සම්මා සතියයි. සතර සතිපට්ඨානයෙන් උගන්වන්නේ මෙකී සිහිය උපදවා ගන්නා ආකාරයයි. මුලින් කය අනුවත්, ඉන්පසු වේදනාව, අනුවත්, ඉන්පසු සිත අනුවත් කටයුතු කොට අවසානයේ හොඳ නරක පිළිබඳ අවබෝධයක් ලැබීම සිහිය පිහිටුවා ගැනීමෙන් ඇති කර ගත හැකිය.[/SIZE][/B][/COLOR] [COLOR=Magenta][B][SIZE=4] සතිපට්ඨාන සූත්‍රයේ ආරම්භයේ දීම පෙන්වා දී ඇත්තේ කයට අනුව සිහිය උපදවා ගන්නේ කෙසේද යන්න පිළිබඳවයි. බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන, ගිරිමානන්ද වැනි සූත්‍රවලදි ඒ පිළිබඳව දීර්ඝ විස්තරයක් කර ඇත. යම්කිසි ආරණ්‍යයකට හෝ රුක් මුලකට හෝ හිස් බිමකට හෝ ගිය විටකදී පලක් බැඳ, උඩුකය, ඍජු කොට, මුහුණ ඉදිරියට කොට, සිහිය උපදවාගෙන හුස්ම ඉහළ පහළ දැමිය යුතුය. එසේ ඉහළ පහළ දමන හුස්ම දීර්ඝව ගන්නා බව, භ්‍රස්ව ගන්නා බව, සියලු ශරීරයට දැනෙන පරිදි ගන්නා බව, හිතට දැනෙන පරිදි ගන්නා බව, පී‍්‍රතිය විඳිමින් ගන්නා බව, සැපය විඳිමින් ගන්නා බව, ආදි වශයෙන් විවිධාකාරයෙන් හුස්ම ඉහළ පහළ දමන බව දනිමින් සිහියෙන් යුක්තව කළ යුතු බව පෙන්වා දී තිබේ.[/SIZE][/B][/COLOR] [COLOR=Magenta][B][SIZE=4] එපමණක් නොව ඕනෑම වැඩක් පලක් කරන විටදී මනා සිහි නුවණින් යුක්තව ම කටයුතු සිදු කළ යුතුය. (ගතෙ-යන විට, ඨීතෙ-සිටින විට, නිසින්නෙ-හිඳින විට, සුත්තෙ-අසන විට, ජාගරිතෙ-නිදාගන්නා විට, සම්පජානකාරි හොති -සිහි නුවණින් යුතු වෙයි)[/SIZE][/B][/COLOR] [COLOR=Magenta][B][SIZE=4] සිතට පැමිණෙන ඕනෑම දෙයක් සිහි නුවණින් යුක්තව සිතා කටයුතු කිරීමෙන් එවැනි සිතිවිලි පාලනය කර ගත හැකිය. සිත පිරිසුදු කර ගත හැකිය.[/SIZE][/B][/COLOR] [COLOR=Magenta][B][SIZE=4] ඒ සඳහා සිහිය උපදවා ගැනීම අනිවාර්ය වේ. අපගේ සිතෙහි නොයෙක් ආශා කරන සිතිවිලි නැතහොත් අරමුණු ඇතිවිය හැකිය. විශේෂයෙන්ම පඤ්චේන්ද්රියන් තුළට අරමුණු වන රූප,ශබ්ද, ගන්ධ, රස හා ඵොට්ඨබ්බ යන ඒවාය. මෙසේ ඇති වන අරමුණු යටපත් කර ගැනීම සඳහා පුද්ගලයා විසින් කළ යුත්තේ යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව කටයුතු කිරීමය. එසේ කටයුතු සිදු කිරීම තුළින් එකී අරමුණු වල ආදීනව දකින්න මහන්සි ගත යුතුය. එහි ආදීනව වශයෙන් අනිත්‍ය, දුක්ඛඅනාත්ම වශයෙන් දකිමින් ඒ ආශා කරන අරමුණු සිතින් අයින් කිරීම සඳහා මනා සිහිය උපදවා ගත යුතුය.[/SIZE][/B][/COLOR] [COLOR=Magenta][B][SIZE=4] එසේම ටික වේලාවක් යන විට තරහක්, ක්‍රෝධයක්, වෛරයක් වැනි අකුසල ධර්මයක් ඇතිවිය හැකිය. එවිටත් යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව සිත පිරිසුදු කර ගැනීම සඳහා සිහිය උපදවා ගත යුතුය. සියලු සත්වයන් කෙරෙහි දයාව අනුකම්පාව ඇති කර ගැනීම තුළින් එකී තරහ සිතිවිලි නැතිකර ගත හැකිය. ඉන්පසු ඔහුගේ සිත “ව්‍යාපාද දොසා චිත්තං පරිසොධෙති” යන්නෙන් දක්වා ඇති පරිදි අනුන් නැසිය යුතුය ‘ යන ද්වේශ සහගත සිතින් තම සිත පිරිසුදු කර ගන්නා තැනැත්තෙක් වේ. මේ සියලු අවස්ථාවන්හි පුද්ගලයාගේ සිත මනා සිහි නුවණින් යුක්තව තිබිය යුතුය. මෙය සතර සතිපට්ඨානයෙහි වේදනානුපස්සනාව මගින් උගන්වා ඇත.[/SIZE][/B][/COLOR] [COLOR=Magenta][B][SIZE=4] තම සිතින් සිත අනුව කටයුතු කිරීම විස්තර වන්නේ චිත්තානුපස්සනාව තුළිනි. පහළවන සිතිවිලි ස්වභාවය මනාකොට දැන ගැනීමෙන් පසු “සරාගං වා චිත්තං සරාගං චිත්තාති පජානාති. වීතරාගං වා චිත්ත වීතරාගං චිත්තාති පජානාති”යන ආකාරයට සිත රාගයෙන් යුක්ත වූ පසු ඒ බව දැන ගනී. රාගයෙන් තොර වූ පසු ඒ බව ද දැන ගනී. උපදින උපදින චිත්ත ස්වභාවයන් නැතිව යන ආකාරය ද මනා සිහිනුවණින් දකියි. එසේ දක්නා විට මෙලොව ඇති සියල්ල පිළිබඳ මනා වැටහීමක් ඇති කර ගනී. එවිට ජීවිතයේ යථා ස්වභාවය පිළිබඳව ද වැටහීමක් ලබා ගත හැකිය.[/SIZE][/B][/COLOR] [COLOR=Magenta][B][SIZE=4] සිහි නුවණින් කල්පනා කරමින් යහපත් සිතක් ඇති කර ගැනීම සඳහා ඉවහල් වන්නේ ධම්මානුපස්සනාවයි. පංච නීවරණ, (කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා) පඤ්ච උපාදානස්ඛන්ධ, (රූප වේදනා, සඤ්ඤා සංඛාර, විඤ්ඤාණ) ආධ්‍යාත්මක හා බාහිර ආයතන, (චක්ඛ, සොත, ඝාණ, ජිව්හා, කාය, මන, රූප, ශබ්ද, ගන්ධ,රස,ඵොට්ඨබ්බ, ධම්ම) සත්ත බොජ්ක්ධංග (සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපෙක්ඛා) චතුරාර්ය සත්‍ය (දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග) යන මේ ධර්ම අතරින් කවර හෝ ධර්මයක් පිළිබඳ ව සිහි කරමින් එහි සිත රඳවා තබා ගනිමින් බාහිර අරමුණුවලින් සිත ඉවත් කිරීම සඳහා කටයුතු සිදු කළ යුතුය.[/SIZE][/B][/COLOR] [COLOR=Magenta][B][SIZE=4] සම්මා සතිය ඇති කරගන්නා පුද්ගලයා රථයක් පදවන රියදුරා නිතර රථයේ අඩුවැඩි වීම පිළිබඳව සලකමින් රථය හසුරුවන්නා සේ තමාගේ සෑම ක්‍රියාවක් පිළිබඳවම සළකමින් කටයුතු කිරීම සිදු කළ යුතුය. එසේ සිදු කරන විට බාහිර වශයෙන් සිතට දැනෙන්නා වූ අකුසල් සහගත සිතිවිලි සිත තුළට ඇතුළුවීම වළක්වා ගත හැකිය. එයින් තමා කවුරුන්ද යන්න පිළිබඳ ව මනා වැටහීමක් ද ඇති කරගත හැකිය. මේ වටහා ගැනීමත් සමග ලෝකයේ කිසිම දෙයකින් “මමය, මාගේය”යනුවෙන් ගැනීමක් ද සිදුවන්නේ නැත. එයම පුද්ගලයාගේ විසුද්ධිය පිණිස හේතුවක් වන්නේය.[/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom