Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නමෝ බුද්ධාය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සත්වයාගේ විශුද්ධියට මාර්ගය

තුන්ලෝකාග්ර වූ භාග්‍යවත් වූ සම්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයන් වහන්සේ විසින් දේශනා කළ ධම්ම පද ගාථාවක් ප්‍රකාශ කළේ ධම්ම පදයෙහි 20 වැනි මාර්ග වර්ගයේ මුල් ගාථාවයි. මෙහි සරල තේරුම නම් මාර්ගයන් අතුරෙන් ශ්‍රේෂ්ඨ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සත්‍යය අතුරෙන් ශ්‍රේෂ්ඨ සත්‍යය චතුරාර්යය සත්‍යයයි. ධර්මයන් අතුරෙන් ශ්‍රේෂ්ඨ ධර්මය නිර්වාණ ධර්මයයි. දෙපා සියලු සත්ත්වයන්ට පසැස් ඇති ශ්‍රේෂ්ඨතම උත්තමයන් වහන්සේ ලොවුතුරා බුදු රජාණන් වහන්සේයි යන්න එම ගාථාවෙන් පැහැදිලි වෙයි. “එතෙන අට්ඨංගික මග්ගෙන සත්තා විසුජ්ඣන්ති” කියන දේශනාවට අනුව සත්වයා විශුද්ධියට පත්කරන එම මාර්ග අට නම් සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවො, සම්මා වායාමො, සම්මා සති, සම්මා සමාධි, යන මාර්ග අටයි. මෙහි “අරියො අට්ඨාංගිකො මග්ගො” කියන වචනයේ අර්ථය ද අප සලකා බැලිය යුතු ය.

ලෝක ධාතුවෙහි සත්ත්වයන් ඇවිදින මේ මාර්ග අතර නිරයට යන මාර්ගය, තිරිසන් අපායට යන මාර්ගය, පේර්ත අපායට යන මාර්ගය, මිනිස් ලොවට යන මාර්ගය දෙව්ලොවට යන මාර්ගය බඹලොවට යන මාර්ගය යනුවෙන් ගමන් මාර්ග විස්තර වේ. මේ මාර්ගයන් හි ගමන් කරන්නන් මේ ලෝක ධාතු තුළ පමණක්ම ගමන් කරයි. අපි හැම දෙනාම මේ මාර්ගයන් හි ගමන් කර තිබෙන්නත් ඉඩ තිබෙනවා. ලෝක ධාතුවෙන් එතෙර වන්න නම් නිර්වාණ ධාතුව අවබෝධ කර ගන්න නම්, ගමන් කළ යුතු එකම මාර්ගය වන්නේ ශ්‍රේෂ්ඨ බවට පූජනීය බවට පත් වූ මැදුම් පිළිවෙත් මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.

බුද්ධ කාලීන භාරත සමාජය අන්ත දෙකක් අනුගමනය කරනු ලැබීය. දැඩිසේ ශරීරයට දුක් දීමෙන් ආත්ම පාරිශුද්ධත්වයට පත් කර ගත හැකි ය. යන ශාස්වත වාදය ඇතුළත් අත්ථකිලමථානු යෝගයත්, මරණින් පසු සත්වයා නැවත නූපදී ය. ඒ නිසා හැකිතාක් දුරට පසිඳුරන් පිනවිය යුතුය යන උච්ඡේද වාදය ඇතුළත් කාම සුඛල්ලිකානු යෝගයත් එම අන්ත දෙක විය ..මේ අන්ත දෙකෙහිම යථා තත්ත්වය ප්රත්යක්ෂයෙන් අවබෝධ කර ගත් බුදුපියාණන් වහන්සේ එහි කාම සුඛල්ලිකානු යෝගය “හිනොගම්මෝ පොථුජ්ජනිකො අනරියො අනත්ථ සංහිතො” යනුවෙන් ළාමක ග්‍රාම්‍ය වූ පෘථග්ජනයන් විසින් පුරුදු පුහුණු කරනු ලබන්නා වූ අනාර්ය වූ අනර්ථයක්ම සිදු කරන්නා වූ පහත් ධර්ම ලෙස දේශනා කළහ. එහි අත්ථකිලමථානු යෝගය දුක් වූ අනාර්යව අනර්ථය කරයි. වදාළහ. මෙම අන්ත දෙකට නොපැමිණි තථාගතයන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළ සේක. ප්‍රඥා චක්ෂුෂ ඇති කරනු පිණිස ප්‍රඥාව දියුණු කරනු පිණිස ක්ලේශ පරිදාහය දුරුකිරීම පිණිස දුක්ඛ සමුදය නිරෝධ, මාර්ගය යන චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ ප්‍රතිවේධය පිණිස එම චතුරාර්යය සත්‍ය ධර්ම අවබෝධ කිරීම පිණිස නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස ආර්යය අෂ්ටාංගික මාර්ගය හෙවත් මධ්‍යම ප්‍රතිපදාව ඉවහල් වන බව දේශනා කරන ලදී. ධන ධාන්‍යයෙන් ආඪ්‍යව ජීවත් වීම හෝ ගෝත්‍රයෙන් උසස් වීම, කෙනෙකුගේ ජීවිතයේ ශුද්ධියට හේතු නොවේ. ධනය හමුවේ මිනිසා කෙතරම් විස්කම් දැක්වූවද ඒ සියල්ල අනිත්‍යයේ ධර්මතාවන්ට ගොදුරු වීමෙන් දුක්ඛිත තත්ත්වයට පත් වෙයි. කුලයෙන් කෙනෙක් කොතෙක් ඉහළ තත්ත්වයක වැජඹුනද මෙම ධර්මතාවයන්ට යටත්වීමට ඔහුට සිදුවෙයි. ඒ තුළින් පිරිසුදු වීමක් නොලබයි. ඒ නිසා සත්වයාගේ පාරිශුද්ධත්වයට මාර්ගය වන්නේ ආර්යය අෂ්ටාංගික මාර්ගයයි.

චිත්ත සන්තානගත රාගාදී කෙලෙසුන්ගේ පැවතීම අනුසයපරියුට්ඨාන – ව්‍යති ක්‍රම යන ක්‍රම තුනට ඇතුළත් වෙයි. බීජයක සැඟවී පවත්නා අංකුරයක් මෙන් සිතෙහි සැඟවී පවත්නා රාගාදී කෙලෙස් රූපාදී අරමුණු හමුවන තුරු සැඟවී පවතී. එසේ පවතින කෙලෙස් වල ස්වරූපය අනුසය අවස්ථාව ලෙස දැක්වේ.

අළු ගොඩකට ගලකින් ගැසූ කල ඇවිස්සී යන්නාක් මෙන් රූපාදී අරමුණු හමුවී රාගාදී කෙලෙසුන් නැගී සිටීමෙන් සිතෙහි ඇතිවෙන නොසන්සුන් අවස්ථාව පරියුට්ඨාන වශයෙන් දැක්වේ’ ඒ රූපය වැළඳ ගැනීම ආදී වශයෙන් සීමාව ඉක්මවා බාහිරව ප්‍රදර්ශනය වන අවස්ථාව ව්‍යති ක්‍රම යන්නෙන් දැක්වේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි දැක්වෙන සීල, සමාධි, ප්‍රඥා යන ති‍්‍ර ශික්ෂාවෙන් මෙම අවස්ථාව මැඩලිය හැකි ආකාරය බුදු සමයේ පැහැදිලි කරයි. සීල පාරිශුද්ධියෙන් ව්‍යති ක්‍රමය නවත්වා ලිය යුතු ය. සිල් සමාදන් වුණු තැනැත්තේ තම ඉන්ද්‍රියන් ආරක්ෂා කර ගන්න බැවින් එම සංවරය ඇති වේ. සිතෙහි නැඟීී සිටිනා ක්ලේශයන් සමාධියෙන් යටපත් කර ගත යුතු ය. එමඟින් පරියුට්ඨාන අවස්ථාව මැඩපවත්වාලයි. අනුසය අවස්ථාව ප්‍රඥාවෙන් නැති කළ යුතු ය. සිතෙහි හට ගන්නා ක්ලේශයන් පිළිබඳ දැක්වෙන මේ අවස්ථා තුන මධ්‍යම ප්‍රතිපදා වේ දැක්වෙන අංග අට වැඩීමෙන් නැති කළහැකි වෙයි. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, යන තුන සීලය වශයෙනුත් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප දෙක ප්‍රඥා වශයෙනුත් දැක්වේ. සීලයෙන් කෙලෙසුන්ගේ ව්‍යති ක්‍රමය නවතා සමාධියෙන් කෙලෙස් නැගී සිටීම නවතා විදසුන් ප්‍රඥාවෙන් යළි නූපදනා ලෙස කෙලෙස් මුල් සිඳලිය යුතුයි. සත්වයාගේ පිරිසුදු භාවය ඇති වන්නේ එමඟිනි.

ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීම තුළින් පුද්ගලයාගේ සිත, කය, වචන යන ද්වාරත්රයම හික්මවා ප්‍රඥාව දියුණු කිරීමෙන් නිවන අවබෝධ කරගත හැකි වෙයි. මෙහි මුලින්ම සඳහන් වෙන සම්මා දිට්ඨිය තුළින් තමා කරන හොඳ නරක කි‍්‍රයාවන්ට අනුව විපාක විඳීමට සිදුවන බව අවබෝධ කර ගනී. එසේ කර්ම ඵල ඇදහීමේ නුවණේ සිට චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම තෙක් ඇති යහපත් අවබෝධය සම්මා දිට්ඨියට ඇතුළත් වෙයි. සම්මා සංකප්ප තුළින් පුද්ගලයා තුළ යහපත් කල්පනා තුනක් ඇති කරයි. නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා යනුවෙන් දැක්වෙන්නේ ඒවායි. මෙම උදාර සංකල්පනාවන් පුද්ගලයාට ප්‍රඥාව දියුණු කර නිවන අවබෝධ කර ගැනීමට උදව් වෙයි. දැහැමි දිවිපෙවතක් ගත කිරීමටත් කය වචන දෙක්හි, සංවරය ඇති කිරීමටත් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, යන අංග තුන හේතු වේ. බොරු නොකීම, කේලාම් නොකීම, පරුෂ වචන නොකීම, හිස්වචන නොකීම යන වාග් සුචරිතය සම්මා වාචා යන්නෙන් දැක්වෙන අතර අනුන් නොනැසීම, අනුන් සතු දේ නොගැනීම අනාචාර කි‍්‍රයා වලින් වෙන් වීම යන කාය සුචරිතය සම්මා කම්මන්ත යන්නෙන් දැක්වෙයි. අධාර්මික වූ ජීවිකා වෘත්ීන්ගෙන් වෙන් වී දැහැමි දිවිපෙවතක් ගත කිරීමට මාර්ගය සම්මා ආජීවය තුළින් පැහැදිලි කරයි. සීල යන මෙම කරුණු අනුගමනය කිරීමෙන් යහපත් ජීවිතයක් ගෙනයාමට මිනිසාට අවස්ථාව උදාවෙයි.

උපන් වැරැදි අදහස් නැති කර ගැනීමටත් නූපන් වැරැදි අදහස් ඉපදීම වැලැක්වීමටත්, උපන් යහපත් අදහස් දියුණු කර ගැනීටමත් නූපන් යහපත් අදහස් උපදවා ගැනීමටත් දරන වෑයම සම්මා වායාම යන්නෙන් විස්තර වේ. කාය, වේදනා, චිත්ත, ධම්ම යන සතර සතිපට්ඨානය අනුව සිහිය දියුණු කර ගැනීම සතිය යනුවෙන් ධ්‍යාන උපදවා ගැනීමට සිතේ කෙලෙස් යටපත් කොට සමාධිය උපදවා ගැනීම සමාධිය යනුවෙනුත් දැක්වේ.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙම ආර්යය අෂ්ටාංගික මාර්ගයේ පරමාර්ථය චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණය එහි යෙදෙන පුද්ගලයා සැපවත් භාවයට පත් කරන බවයි. බුද්ධ ශාසනයේ පමණක්ම ඇති ශ්‍රේෂ්ඨ නිවන් සැපත වන මෙය අවබෝධ කර ගැනීමට බෞද්ධ අබෞද්ධ පුද්ගල භේදයකින් තොරව සෑම දෙනාටම මේ මාර්ගාංග අට අනුගමනය තුළින් ඉඩ ප්‍රස්ථාව සැලසේ.

ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යමින් බෝධි සම්භාර පුරාගෙන ආ අප බෝධිසත්වයන් වහන්සේ බුද්ධගයා ශුද්ධ භ®මියේ දී බෝධි මූලයේ වැඩ හිඳ ලොව්තුරා බුද්ධ රාජ්‍යයට පත් වී වදාළහ. අපත් එම උතුම් මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයන් වශයෙන් එම උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යමින් අමා මහා නිර්වාණ ධාතුව සුවසේ අවබෝධ කර ගැනීමට ලැබේවා.

[QUOTE="Dilwaale, post: 18507837, member: 520020"] [CENTER][B][SIZE=6][COLOR=DarkOrchid][U]සත්වයාගේ විශුද්ධියට මාර්ගය[/U][/COLOR][/SIZE][/B] [/CENTER] [B][SIZE=4][COLOR=DarkOrchid]තුන්ලෝකාග්ර වූ භාග්‍යවත් වූ සම්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයන් වහන්සේ විසින් දේශනා කළ ධම්ම පද ගාථාවක් ප්‍රකාශ කළේ ධම්ම පදයෙහි 20 වැනි මාර්ග වර්ගයේ මුල් ගාථාවයි. මෙහි සරල තේරුම නම් මාර්ගයන් අතුරෙන් ශ්‍රේෂ්ඨ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සත්‍යය අතුරෙන් ශ්‍රේෂ්ඨ සත්‍යය චතුරාර්යය සත්‍යයයි. ධර්මයන් අතුරෙන් ශ්‍රේෂ්ඨ ධර්මය නිර්වාණ ධර්මයයි. දෙපා සියලු සත්ත්වයන්ට පසැස් ඇති ශ්‍රේෂ්ඨතම උත්තමයන් වහන්සේ ලොවුතුරා බුදු රජාණන් වහන්සේයි යන්න එම ගාථාවෙන් පැහැදිලි වෙයි.[/COLOR][/SIZE][/B][B][SIZE=4][COLOR=DarkOrchid] “එතෙන අට්ඨංගික මග්ගෙන සත්තා විසුජ්ඣන්ති” කියන දේශනාවට අනුව සත්වයා විශුද්ධියට පත්කරන එම මාර්ග අට නම් සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවො, සම්මා වායාමො, සම්මා සති, සම්මා සමාධි, යන මාර්ග අටයි. මෙහි “අරියො අට්ඨාංගිකො මග්ගො” කියන වචනයේ අර්ථය ද අප සලකා බැලිය යුතු ය.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrchid] ලෝක ධාතුවෙහි සත්ත්වයන් ඇවිදින මේ මාර්ග අතර නිරයට යන මාර්ගය, තිරිසන් අපායට යන මාර්ගය, පේර්ත අපායට යන මාර්ගය, මිනිස් ලොවට යන මාර්ගය දෙව්ලොවට යන මාර්ගය බඹලොවට යන මාර්ගය යනුවෙන් ගමන් මාර්ග විස්තර වේ. මේ මාර්ගයන් හි ගමන් කරන්නන් මේ ලෝක ධාතු තුළ පමණක්ම ගමන් කරයි. අපි හැම දෙනාම මේ මාර්ගයන් හි ගමන් කර තිබෙන්නත් ඉඩ තිබෙනවා. ලෝක ධාතුවෙන් එතෙර වන්න නම් නිර්වාණ ධාතුව අවබෝධ කර ගන්න නම්, ගමන් කළ යුතු එකම මාර්ගය වන්නේ ශ්‍රේෂ්ඨ බවට පූජනීය බවට පත් වූ මැදුම් පිළිවෙත් මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrchid] බුද්ධ කාලීන භාරත සමාජය අන්ත දෙකක් අනුගමනය කරනු ලැබීය. දැඩිසේ ශරීරයට දුක් දීමෙන් ආත්ම පාරිශුද්ධත්වයට පත් කර ගත හැකි ය. යන ශාස්වත වාදය ඇතුළත් අත්ථකිලමථානු යෝගයත්, මරණින් පසු සත්වයා නැවත නූපදී ය. ඒ නිසා හැකිතාක් දුරට පසිඳුරන් පිනවිය යුතුය යන උච්ඡේද වාදය ඇතුළත් කාම සුඛල්ලිකානු යෝගයත් එම අන්ත දෙක විය ..මේ අන්ත දෙකෙහිම යථා තත්ත්වය ප්රත්යක්ෂයෙන් අවබෝධ කර ගත් බුදුපියාණන් වහන්සේ එහි කාම සුඛල්ලිකානු යෝගය “හිනොගම්මෝ පොථුජ්ජනිකො අනරියො අනත්ථ සංහිතො” යනුවෙන් ළාමක ග්‍රාම්‍ය වූ පෘථග්ජනයන් විසින් පුරුදු පුහුණු කරනු ලබන්නා වූ අනාර්ය වූ අනර්ථයක්ම සිදු කරන්නා වූ පහත් ධර්ම ලෙස දේශනා කළහ. එහි අත්ථකිලමථානු යෝගය දුක් වූ අනාර්යව අනර්ථය කරයි. වදාළහ. මෙම අන්ත දෙකට නොපැමිණි තථාගතයන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළ සේක. ප්‍රඥා චක්ෂුෂ ඇති කරනු පිණිස ප්‍රඥාව දියුණු කරනු පිණිස ක්ලේශ පරිදාහය දුරුකිරීම පිණිස දුක්ඛ සමුදය නිරෝධ, මාර්ගය යන චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ ප්‍රතිවේධය පිණිස එම චතුරාර්යය සත්‍ය ධර්ම අවබෝධ කිරීම පිණිස නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස ආර්යය අෂ්ටාංගික මාර්ගය හෙවත් මධ්‍යම ප්‍රතිපදාව ඉවහල් වන බව දේශනා කරන ලදී. ධන ධාන්‍යයෙන් ආඪ්‍යව ජීවත් වීම හෝ ගෝත්‍රයෙන් උසස් වීම, කෙනෙකුගේ ජීවිතයේ ශුද්ධියට හේතු නොවේ. ධනය හමුවේ මිනිසා කෙතරම් විස්කම් දැක්වූවද ඒ සියල්ල අනිත්‍යයේ ධර්මතාවන්ට ගොදුරු වීමෙන් දුක්ඛිත තත්ත්වයට පත් වෙයි. කුලයෙන් කෙනෙක් කොතෙක් ඉහළ තත්ත්වයක වැජඹුනද මෙම ධර්මතාවයන්ට යටත්වීමට ඔහුට සිදුවෙයි. ඒ තුළින් පිරිසුදු වීමක් නොලබයි. ඒ නිසා සත්වයාගේ පාරිශුද්ධත්වයට මාර්ගය වන්නේ ආර්යය අෂ්ටාංගික මාර්ගයයි.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrchid] චිත්ත සන්තානගත රාගාදී කෙලෙසුන්ගේ පැවතීම අනුසයපරියුට්ඨාන – ව්‍යති ක්‍රම යන ක්‍රම තුනට ඇතුළත් වෙයි. බීජයක සැඟවී පවත්නා අංකුරයක් මෙන් සිතෙහි සැඟවී පවත්නා රාගාදී කෙලෙස් රූපාදී අරමුණු හමුවන තුරු සැඟවී පවතී. එසේ පවතින කෙලෙස් වල ස්වරූපය අනුසය අවස්ථාව ලෙස දැක්වේ.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrchid] අළු ගොඩකට ගලකින් ගැසූ කල ඇවිස්සී යන්නාක් මෙන් රූපාදී අරමුණු හමුවී රාගාදී කෙලෙසුන් නැගී සිටීමෙන් සිතෙහි ඇතිවෙන නොසන්සුන් අවස්ථාව පරියුට්ඨාන වශයෙන් දැක්වේ’ ඒ රූපය වැළඳ ගැනීම ආදී වශයෙන් සීමාව ඉක්මවා බාහිරව ප්‍රදර්ශනය වන අවස්ථාව ව්‍යති ක්‍රම යන්නෙන් දැක්වේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි දැක්වෙන සීල, සමාධි, ප්‍රඥා යන ති‍්‍ර ශික්ෂාවෙන් මෙම අවස්ථාව මැඩලිය හැකි ආකාරය බුදු සමයේ පැහැදිලි කරයි. සීල පාරිශුද්ධියෙන් ව්‍යති ක්‍රමය නවත්වා ලිය යුතු ය. සිල් සමාදන් වුණු තැනැත්තේ තම ඉන්ද්‍රියන් ආරක්ෂා කර ගන්න බැවින් එම සංවරය ඇති වේ. සිතෙහි නැඟීී සිටිනා ක්ලේශයන් සමාධියෙන් යටපත් කර ගත යුතු ය. එමඟින් පරියුට්ඨාන අවස්ථාව මැඩපවත්වාලයි. අනුසය අවස්ථාව ප්‍රඥාවෙන් නැති කළ යුතු ය. සිතෙහි හට ගන්නා ක්ලේශයන් පිළිබඳ දැක්වෙන මේ අවස්ථා තුන මධ්‍යම ප්‍රතිපදා වේ දැක්වෙන අංග අට වැඩීමෙන් නැති කළහැකි වෙයි. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, යන තුන සීලය වශයෙනුත් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප දෙක ප්‍රඥා වශයෙනුත් දැක්වේ. සීලයෙන් කෙලෙසුන්ගේ ව්‍යති ක්‍රමය නවතා සමාධියෙන් කෙලෙස් නැගී සිටීම නවතා විදසුන් ප්‍රඥාවෙන් යළි නූපදනා ලෙස කෙලෙස් මුල් සිඳලිය යුතුයි. සත්වයාගේ පිරිසුදු භාවය ඇති වන්නේ එමඟිනි.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrchid] ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීම තුළින් පුද්ගලයාගේ සිත, කය, වචන යන ද්වාරත්රයම හික්මවා ප්‍රඥාව දියුණු කිරීමෙන් නිවන අවබෝධ කරගත හැකි වෙයි. මෙහි මුලින්ම සඳහන් වෙන සම්මා දිට්ඨිය තුළින් තමා කරන හොඳ නරක කි‍්‍රයාවන්ට අනුව විපාක විඳීමට සිදුවන බව අවබෝධ කර ගනී. එසේ කර්ම ඵල ඇදහීමේ නුවණේ සිට චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම තෙක් ඇති යහපත් අවබෝධය සම්මා දිට්ඨියට ඇතුළත් වෙයි. සම්මා සංකප්ප තුළින් පුද්ගලයා තුළ යහපත් කල්පනා තුනක් ඇති කරයි. නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා යනුවෙන් දැක්වෙන්නේ ඒවායි. මෙම උදාර සංකල්පනාවන් පුද්ගලයාට ප්‍රඥාව දියුණු කර නිවන අවබෝධ කර ගැනීමට උදව් වෙයි. දැහැමි දිවිපෙවතක් ගත කිරීමටත් කය වචන දෙක්හි, සංවරය ඇති කිරීමටත් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, යන අංග තුන හේතු වේ. බොරු නොකීම, කේලාම් නොකීම, පරුෂ වචන නොකීම, හිස්වචන නොකීම යන වාග් සුචරිතය සම්මා වාචා යන්නෙන් දැක්වෙන අතර අනුන් නොනැසීම, අනුන් සතු දේ නොගැනීම අනාචාර කි‍්‍රයා වලින් වෙන් වීම යන කාය සුචරිතය සම්මා කම්මන්ත යන්නෙන් දැක්වෙයි. අධාර්මික වූ ජීවිකා වෘත්ීන්ගෙන් වෙන් වී දැහැමි දිවිපෙවතක් ගත කිරීමට මාර්ගය සම්මා ආජීවය තුළින් පැහැදිලි කරයි. සීල යන මෙම කරුණු අනුගමනය කිරීමෙන් යහපත් ජීවිතයක් ගෙනයාමට මිනිසාට අවස්ථාව උදාවෙයි.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrchid] උපන් වැරැදි අදහස් නැති කර ගැනීමටත් නූපන් වැරැදි අදහස් ඉපදීම වැලැක්වීමටත්, උපන් යහපත් අදහස් දියුණු කර ගැනීටමත් නූපන් යහපත් අදහස් උපදවා ගැනීමටත් දරන වෑයම සම්මා වායාම යන්නෙන් විස්තර වේ. කාය, වේදනා, චිත්ත, ධම්ම යන සතර සතිපට්ඨානය අනුව සිහිය දියුණු කර ගැනීම සතිය යනුවෙන් ධ්‍යාන උපදවා ගැනීමට සිතේ කෙලෙස් යටපත් කොට සමාධිය උපදවා ගැනීම සමාධිය යනුවෙනුත් දැක්වේ.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrchid] ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙම ආර්යය අෂ්ටාංගික මාර්ගයේ පරමාර්ථය චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණය එහි යෙදෙන පුද්ගලයා සැපවත් භාවයට පත් කරන බවයි. බුද්ධ ශාසනයේ පමණක්ම ඇති ශ්‍රේෂ්ඨ නිවන් සැපත වන මෙය අවබෝධ කර ගැනීමට බෞද්ධ අබෞද්ධ පුද්ගල භේදයකින් තොරව සෑම දෙනාටම මේ මාර්ගාංග අට අනුගමනය තුළින් ඉඩ ප්‍රස්ථාව සැලසේ. [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrchid] ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යමින් බෝධි සම්භාර පුරාගෙන ආ අප බෝධිසත්වයන් වහන්සේ බුද්ධගයා ශුද්ධ භ®මියේ දී බෝධි මූලයේ වැඩ හිඳ ලොව්තුරා බුද්ධ රාජ්‍යයට පත් වී වදාළහ. අපත් එම උතුම් මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයන් වශයෙන් එම උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යමින් අමා මහා නිර්වාණ ධාතුව සුවසේ අවබෝධ කර ගැනීමට ලැබේවා.[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom