Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නමෝ බුද්ධාය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රද්ධාව සහ ප්‍රඥාව

ගෞතම බුදුන්වහන්සේ එදා දෙසැටක් මිත්‍යාදෘෂ්ටිකයන් සිටි සමාජයට දේශනා කළ ධර්මය නුවණැත්තන් විසින් පිළිගනු ලැබුවා සේම,එකලට ගැළැපුණා සේම අද වර්තමානයටද අනාගතයටද මේ අකාලික වූ දහම හොබනේ ය. එය අවබෝධ කරගත හැකි වන්නේ ශ්රද්ධාවන්ත, ප්‍රඥාවන්ත පුද්ගලයන්ටයි. බුදුදහමට අනුව යහපතැ’යි දැක්වෙන සෑම කටයුත්තකටම ශ්‍රද්ධාව සහ ප්‍රඥාව මුහු විය යුතුය. උදාහරණයක් ලෙස, ශීලය සමාදන්වන පුද්ගලයා ශීල සමාදානය ශ්‍රද්ධාවෙන් කළ යුතුය. ප්‍රඥාවෙන් එය රැකිය යුතුය.

අමාමෑණි වූ බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගනුවස් අප සතු විය යුතු ශ්රද්ධාවත් ප්‍රඥාවත් වනාහී මිල කළ නොහැකි ධනයකි; බලයකි. සැදැහැය හා ප්‍රඥාව වඩවාගැනීම යනු ශ්‍රේෂ්ඨයකු, දක්ෂයකු වීමට මඟය. මෙලොවත් පරලොවත්, සැපවත් වීමට ද හේතුවන්නකි. වැඩුණු ගොයමක මූල බීජයට ශ්‍රද්ධාව උපමා කොට ඇත.ප්‍රඥාව නඟුලට උපමාකොට ඇත. ශ්‍රද්ධාව සහ ප්‍රඥාව පිළිබඳ තෙවලා දහමෙහි දැකිය හැකි අවස්ථා කිහිපයක් මෙසේ පෙන්වා දිය හැකිය.

* සද්ධා ධනං....පඤ්ඤමෙ සත්තමං ධනං - සප්තාර්ය ධන

* සද්ධීධ විත්තං පුර්සස්ස සෙට්ටං – ආලවක සූත්‍රය

* පඤ්ඤාජීවිං ජීවිතමාහු සෙට්ටං –ආලවක සූත්‍රය

* සද්ධා බීජං .... පඤ්ඤා මෙ යුගනග්ගලං -කසීභාරද්වාජ සූත්‍රය

* සම්පරාය හිතාය සංවත්තති කතමෙ චත්තාරො සද්ධා සම්පදා....පඤ්ඤා සම්පදාති –ව්යග්ඝපජ්ජ සූත්‍රය

* තථාගතෙ සද්ධා නිවිට්ඨා හොති මූලජාතා – විමංසක සූත්‍රය

අපගේ ජීවිතය සාර්ථක කර ගැනීමට මුලින්ම කළ යුතු වන්නේ හදවතින්ම තෙරුවන් සරණ යෑමය.එසේම හොඳ- නරක හෙවත් කුසල් - අකුසල්, පින-පව පිළිබඳ අවබෝධය වැදගත්ය. මෙයින් දහම් මඟ ගමන් කිරීමට සුදුසු පසුබිම සකසාගත හැකිය. එසේ ගමන් කරන පුද්ගලයාගේ එම ශ්‍රේෂ්ඨ ගමන්මඟ විවෘත කරගැනීමේ දොරටු දෙකක් ඇත. එක දොරටුවක් පමණක් විවෘත කරගෙන ගමන් කරන පුද්ගලයා නියම බෞද්ධ ප්‍රතිපදාව වටහා නොගනී. නිවන අරමුණු කරගත් බෞද්ධයා එම දොරටු දෙකම විවෘත කොටගෙන සමාන්තරව ගමන් කළ යුතුය. එම දොරටු දෙක වන්නේ ශ්‍රද්ධාව නමැති දොරටුවත් ප්‍රඥාව නමැති දොරටුවත්ය. එවිට තථාගත ධර්මය තුළ නිදහස්ව විවෘතව ගමන්කළ හැකිය.බුදුන්වහන්සේ දේශනා කොට වදාළේ තථාගත ධර්මය විවෘත වූ විට බබළන බවත් එය සැඟවී තිබෙන විට නො බබළන බවත්ය. “ තථාගතප්ප වෙදිතො ධම්ම විනයො විවටො විරෝචති නො පටිච්ඡන්නො “සද්ධර්මය ප්‍රඥාවන්ත පණ්ඩිතයන්ට මිස අවබෝධයක් නොමැති උදවියට නොවන බැවින් එය වඩාත් තහවුරු වන කරුණකි. “පඤ්ඤාවන්තස්සායං ධම්මො නායං ධම්මො දුප්පඤ්ඤස්ස”

ගෞතම බුදුන්වහන්සේ එදා දෙසැටක් මිත්යාදෘෂ්ටිකයින් සිටි සමාජයට දේශනා කළ ධර්මය නුවණැත්තන් විසින් පිළිගනු ලැබුවා සේම,එකලට ගැළැපුණා සේම අද වර්තමානයටද අනාගතයටද මේ අකාලික වූ දහම හොබනේ ය. එය අවබෝධ කරගත හැකි වන්නේ ශ්රද්ධාවන්ත , ප්‍රඥාවන්ත පුද්ගලයන්ටයි. බුදු දහමට අනුව යහපතැයි දැක්වෙන සෑම කටයුත්තකටම ශ්‍රද්ධාව සහ ප්‍රඥාව මුහු විය යුතුය. උදාහරණයක් ලෙස ශීලය සමාදන්වන පුද්ගලයා ශීල සමාදානය ශ්‍රද්ධාවෙන් කළ යුතුය. ප්‍රඥාවෙන් එය රැකිය යුතුය. ශ්‍රද්ධාව පමණක් ඇති පුද්ගලයා තුළින් කුසලයැයි කියා සිදුවන්නේ අකුසලයකි. එය පැහැදිලි කරනුවස් අප සමාජයේ පැරැණි ගැමි කථාවක් පෙන්වාදිය හැකිය. දිනක් එක් උපාසිකා මාතාවක් විහාරස්ථානයට ගොස් බෝමළුවෙ බෝපත් වැටී ඇති ආකාරය දැක එය පවිත්‍ර කිරීමේ අදහස ඇතිව ශ්‍රද්ධාවෙන් ඉපිලීගිය සිත් ඇත්තී, ඉදලගෙන අමදිමින් සිටින අවස්ථාවේ විහාරස්ථානයේ නායක හාමුදුරුවන් තමා දෙසට වඩිනු දුටුවාය. ශ්‍රද්ධාව පමණක් බලමහිමය කරගත් ඇය සිය අතෙහි තිබූ ඉදල නායක හාමුදුරුවන්ගේ ශරීරයට හේත්තු කොට පසඟ පිහිටුවා වැඳ අවසන්ව බලනවිට තමා සිදුකළ ප්‍රඥා හීන කටයුත්තෙහි බරපතළකම වැටහිණ. මෙවැනි ගැමිකථාවලින්ද පෙනීයන්නේ බුද්ධිය යට කරගෙන ශ්‍රද්ධාව ඉදිරියට පැමිණි විට මතුවන අභාග්‍යසම්පන්න තත්ත්වයයි.

එහි අනෙක් අතට පෙරැළීම වන, ශ්‍රද්ධාසම්පත්තිය නොමැතිව ප්‍රඥා සම්පත්තිය පමණක් ගොඩනඟාගෙන කටයුතු කරන්නා කපටිකමෙන් පිරුණු කෛරාටිකයෙකි. ඔහු ප්‍රඥා වේශයෙන් ආඳෙකු මෙන් ලිස්සා යයි. “කෙරාටිපක්ඛං තජති ආනන්ද මච්ඡො විය” ආඳා යනු ඇල්ලීමට අපහසු සතෙකි. ඇල්ලූ විට ලිස්සා යන ස්වභාව ඇත. ආඳා මෙන් ලිස්සන ස්වභාව ඇති කෛරාටික පුද්ගලයා සමාජයට මුහුණු දෙකක් පෙන්වයි.ඔහුගෙන් සැබෑ අවංක බව ප්‍රකට නොවේ.ඔහු ගෞරවනීය බවකට හිමිකම් නොකියයි. හෙතෙම අනෙකා පහත්කොට උමතුවෙන් සමාජය තුළ වැජැඹීමට උත්සාහ කරයි.

බුදුන්වහන්සේ දේශනා කොට වදාළේ බෞද්ධයා තුළ නොපෙරැළෙන , නොබිඳෙන ශ්‍රද්ධාවක් තිබිය යුතු බවයි.බුදුදහම අද විග්රහ කරන ඇතැම්හු ‘බුද්ධ භක්තිය’ යන වචනය භාවිතා කරති. එය එතරම් සුදුසු වචනයක් නොවේ. සුදුසු වචනය වන්නේ ශ්‍රද්ධාව යන්නයි. එයට හේතුව වන්නේ, බුදුදහම භක්ති ගෝචර නොවන බුද්ධිගෝචර දහමක් වීමයි. සැම කුසල ධර්මයකට කිට්ටුවෙන් ගමන් කරන්නේ ශ්රද්ධාවයි. ඉදිරියට ගොඩනඟාගත යුත්තේ ප්රඥාවයි. “සද්ධා පදට්ඨානා සබ්බෙපි කුසලා ධම්මා” තමා විසින් තෙරුවන් කෙරෙහි ඇති කරගනු ලබන්නාවූ අවබෝධාත්මක විශ්වාසය පදනම් කොටගෙන ශ්‍රද්ධාව විග්රහකොට ඇත. “ සයං වා සද්දහති සද්දහනමත්තං වා සද්ධා “

බුදුසමයේ ශ්‍රද්ධාව සහ ප්‍රඥාව අගැයීමේදී ශ්‍රද්ධාවේ කොටස් දෙකක් පෙන්වා දෙනු ලැබේ. එනම් අමූලික ශ්‍රද්ධාව සහ ආකාරවතී ශ්රද්ධාවයි. අමූලික ශ්‍රද්ධාව යනු උපයෝගිතාවයෙන් හීනව ශ්රද්ධාමාත්රය පමණක් ඇති ශ්රද්ධාවයි. එය අවබෝධාත්මකව ඇතිකරගත් පැහැදීමක් මත පදනම් නොවේ. වරක් චංකි නමැති බමුණකුට අමූලික ශ්‍රද්ධාව බුදුන් වහන්සේ මෙසේ පෙන්වා දුන්හ.බමුණන් පිළිපදින වේදමන්ත්‍ර ශාස්ත්‍ර පිළිබඳ පිළිගැනීම ආදීවූ මිත්‍යාදෘෂ්ටිකත්වය මත ගොඩනැගුණූ ශ්‍රද්ධාව අමූලික ශ්රද්ධාවයි. ආකාරවති ශ්‍රද්ධාව යනු අමූලික ශ්‍රද්ධාව වෙනුවට තුනුරුවන් අවබෝධාත්මකව අගය කරන ශ්රද්ධාවයි. භාග්‍යවතුන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය සැබෑය, උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය මැනැවින් දේශිතය, සංඝයා නිවැරැදි මඟට පිළිපන්ය යන්න ස්ථීර වශයෙන් පිළිගැනීමකට, හේතු සහගතව පැමිණේ නම් ඒ ආකාරවති ශ්රද්ධාවයි.එකී ශ්‍රද්ධාව බුදුදහම අගය කරන අතර දහම් මාවතේ නිවැරදිව ඉදිරියට ගමන් කිරීමට අවශ්‍යවන්නේ ආකාරවතී ශ්රද්ධාවයි.

මෙසේ ශ්‍රද්ධාව ගොඩනඟා ගන්නා බෞද්ධයා තුළ දක්නට ලැබෙන ශ්‍රද්ධාකාමී ගති ලක්ෂණ කිහිපයක් ඇත.

දස්සනකාමො සීලවතං

සද්ධම්මං සොතු මිච්ඡති

විනෙය්ය මච්ජේරමලං

සවේ සද්ධොතිවුච්චති

එනම් සිල්වත් අය දකින්නට කැමැති වෙයි, සද්ධර්මය ශ්‍රවණයට කැමැති වෙයි,. එසේම මසුරු මල දුරුකරයි, යනු ශ්‍රද්ධාවන්තයාගේ ගති ලක්ෂණවේ. එබඳු ශ්රද්ධාවන්ත පුද්ගලයා නිරතුරු තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව උපදවා කළ යුතු සියලු කුසල ධර්මයන්ට ප්‍රඥාව මුහුකර ගනියි. මෙසේ ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවෙන් කටයුතු කරන තැනැත්තා මාර්ග ඵල ලබා කරුණු දැන අවබෝධයෙන් යුතුව ‘අවෙච්චප්පසාදි ශ්‍රද්ධාව’ ඇති කරගනී. මෙහිදී තෙරුවන් පිළිබඳ විශ්වාසය තිබිය යුතුවන්නේ,

“බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති”

“ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති”

“සංඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති”

වශයෙන් දැක්වූ, තෙරුවන කෙරෙහි නොබිඳෙන අචල ශ්‍රද්ධාව පවතින අයුරෙනි. අවෙච්චප්පසාදය ඇති කරගන්නා වූ පුද්ගලයා අරියකන්ත ශීලයෙන් සිල්වත්වන බව පංචභය වෙර සූත්‍රය දක්වා ඇත. මෙයින් පෙනී යන්නේ ශ්‍රද්ධාව සහ ප්‍රඥාව දුගති භයෙන් විනිර්මුක්තව ලබන නිර්වාණය දක්වා වූ ගමන් මඟෙහි පෙරටුගාමීවන බවයි.

[QUOTE="Dilwaale, post: 18507891, member: 520020"] [CENTER][COLOR=Blue][U][B][SIZE=6]ශ්‍රද්ධාව සහ ප්‍රඥාව[/SIZE][/B][/U][/COLOR][/CENTER] [COLOR=Blue][SIZE=4][/SIZE][/COLOR] [COLOR=Blue][SIZE=4][B]ගෞතම බුදුන්වහන්සේ එදා දෙසැටක් මිත්‍යාදෘෂ්ටිකයන් සිටි සමාජයට දේශනා කළ ධර්මය නුවණැත්තන් විසින් පිළිගනු ලැබුවා සේම,එකලට ගැළැපුණා සේම අද වර්තමානයටද අනාගතයටද මේ අකාලික වූ දහම හොබනේ ය. එය අවබෝධ කරගත හැකි වන්නේ ශ්රද්ධාවන්ත, ප්‍රඥාවන්ත පුද්ගලයන්ටයි. බුදුදහමට අනුව යහපතැ’යි දැක්වෙන සෑම කටයුත්තකටම ශ්‍රද්ධාව සහ ප්‍රඥාව මුහු විය යුතුය. උදාහරණයක් ලෙස, ශීලය සමාදන්වන පුද්ගලයා ශීල සමාදානය ශ්‍රද්ධාවෙන් කළ යුතුය. ප්‍රඥාවෙන් එය රැකිය යුතුය. [/B][/SIZE][B][SIZE=4] [/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4]අමාමෑණි වූ බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගනුවස් අප සතු විය යුතු ශ්රද්ධාවත් ප්‍රඥාවත් වනාහී මිල කළ නොහැකි ධනයකි; බලයකි. සැදැහැය හා ප්‍රඥාව වඩවාගැනීම යනු ශ්‍රේෂ්ඨයකු, දක්ෂයකු වීමට මඟය. මෙලොවත් පරලොවත්, සැපවත් වීමට ද හේතුවන්නකි. වැඩුණු ගොයමක මූල බීජයට ශ්‍රද්ධාව උපමා කොට ඇත.ප්‍රඥාව නඟුලට උපමාකොට ඇත. ශ්‍රද්ධාව සහ ප්‍රඥාව පිළිබඳ තෙවලා දහමෙහි දැකිය හැකි අවස්ථා කිහිපයක් මෙසේ පෙන්වා දිය හැකිය.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4] * සද්ධා ධනං....පඤ්ඤමෙ සත්තමං ධනං - සප්තාර්ය ධන * සද්ධීධ විත්තං පුර්සස්ස සෙට්ටං – ආලවක සූත්‍රය * පඤ්ඤාජීවිං ජීවිතමාහු සෙට්ටං –ආලවක සූත්‍රය * සද්ධා බීජං .... පඤ්ඤා මෙ යුගනග්ගලං -කසීභාරද්වාජ සූත්‍රය * සම්පරාය හිතාය සංවත්තති කතමෙ චත්තාරො සද්ධා සම්පදා....පඤ්ඤා සම්පදාති –ව්යග්ඝපජ්ජ සූත්‍රය * තථාගතෙ සද්ධා නිවිට්ඨා හොති මූලජාතා – විමංසක සූත්‍රය[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4] අපගේ ජීවිතය සාර්ථක කර ගැනීමට මුලින්ම කළ යුතු වන්නේ හදවතින්ම තෙරුවන් සරණ යෑමය.එසේම හොඳ- නරක හෙවත් කුසල් - අකුසල්, පින-පව පිළිබඳ අවබෝධය වැදගත්ය. මෙයින් දහම් මඟ ගමන් කිරීමට සුදුසු පසුබිම සකසාගත හැකිය. එසේ ගමන් කරන පුද්ගලයාගේ එම ශ්‍රේෂ්ඨ ගමන්මඟ විවෘත කරගැනීමේ දොරටු දෙකක් ඇත. එක දොරටුවක් පමණක් විවෘත කරගෙන ගමන් කරන පුද්ගලයා නියම බෞද්ධ ප්‍රතිපදාව වටහා නොගනී. නිවන අරමුණු කරගත් බෞද්ධයා එම දොරටු දෙකම විවෘත කොටගෙන සමාන්තරව ගමන් කළ යුතුය. එම දොරටු දෙක වන්නේ ශ්‍රද්ධාව නමැති දොරටුවත් ප්‍රඥාව නමැති දොරටුවත්ය. එවිට තථාගත ධර්මය තුළ නිදහස්ව විවෘතව ගමන්කළ හැකිය.බුදුන්වහන්සේ දේශනා කොට වදාළේ තථාගත ධර්මය විවෘත වූ විට බබළන බවත් එය සැඟවී තිබෙන විට නො බබළන බවත්ය. “ තථාගතප්ප වෙදිතො ධම්ම විනයො විවටො විරෝචති නො පටිච්ඡන්නො “සද්ධර්මය ප්‍රඥාවන්ත පණ්ඩිතයන්ට මිස අවබෝධයක් නොමැති උදවියට නොවන බැවින් එය වඩාත් තහවුරු වන කරුණකි. “පඤ්ඤාවන්තස්සායං ධම්මො නායං ධම්මො දුප්පඤ්ඤස්ස”[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4] ගෞතම බුදුන්වහන්සේ එදා දෙසැටක් මිත්යාදෘෂ්ටිකයින් සිටි සමාජයට දේශනා කළ ධර්මය නුවණැත්තන් විසින් පිළිගනු ලැබුවා සේම,එකලට ගැළැපුණා සේම අද වර්තමානයටද අනාගතයටද මේ අකාලික වූ දහම හොබනේ ය. එය අවබෝධ කරගත හැකි වන්නේ ශ්රද්ධාවන්ත , ප්‍රඥාවන්ත පුද්ගලයන්ටයි. බුදු දහමට අනුව යහපතැයි දැක්වෙන සෑම කටයුත්තකටම ශ්‍රද්ධාව සහ ප්‍රඥාව මුහු විය යුතුය. උදාහරණයක් ලෙස ශීලය සමාදන්වන පුද්ගලයා ශීල සමාදානය ශ්‍රද්ධාවෙන් කළ යුතුය. ප්‍රඥාවෙන් එය රැකිය යුතුය. ශ්‍රද්ධාව පමණක් ඇති පුද්ගලයා තුළින් කුසලයැයි කියා සිදුවන්නේ අකුසලයකි. එය පැහැදිලි කරනුවස් අප සමාජයේ පැරැණි ගැමි කථාවක් පෙන්වාදිය හැකිය. දිනක් එක් උපාසිකා මාතාවක් විහාරස්ථානයට ගොස් බෝමළුවෙ බෝපත් වැටී ඇති ආකාරය දැක එය පවිත්‍ර කිරීමේ අදහස ඇතිව ශ්‍රද්ධාවෙන් ඉපිලීගිය සිත් ඇත්තී, ඉදලගෙන අමදිමින් සිටින අවස්ථාවේ විහාරස්ථානයේ නායක හාමුදුරුවන් තමා දෙසට වඩිනු දුටුවාය. ශ්‍රද්ධාව පමණක් බලමහිමය කරගත් ඇය සිය අතෙහි තිබූ ඉදල නායක හාමුදුරුවන්ගේ ශරීරයට හේත්තු කොට පසඟ පිහිටුවා වැඳ අවසන්ව බලනවිට තමා සිදුකළ ප්‍රඥා හීන කටයුත්තෙහි බරපතළකම වැටහිණ. මෙවැනි ගැමිකථාවලින්ද පෙනීයන්නේ බුද්ධිය යට කරගෙන ශ්‍රද්ධාව ඉදිරියට පැමිණි විට මතුවන අභාග්‍යසම්පන්න තත්ත්වයයි.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4] එහි අනෙක් අතට පෙරැළීම වන, ශ්‍රද්ධාසම්පත්තිය නොමැතිව ප්‍රඥා සම්පත්තිය පමණක් ගොඩනඟාගෙන කටයුතු කරන්නා කපටිකමෙන් පිරුණු කෛරාටිකයෙකි. ඔහු ප්‍රඥා වේශයෙන් ආඳෙකු මෙන් ලිස්සා යයි. “කෙරාටිපක්ඛං තජති ආනන්ද මච්ඡො විය” ආඳා යනු ඇල්ලීමට අපහසු සතෙකි. ඇල්ලූ විට ලිස්සා යන ස්වභාව ඇත. ආඳා මෙන් ලිස්සන ස්වභාව ඇති කෛරාටික පුද්ගලයා සමාජයට මුහුණු දෙකක් පෙන්වයි.ඔහුගෙන් සැබෑ අවංක බව ප්‍රකට නොවේ.ඔහු ගෞරවනීය බවකට හිමිකම් නොකියයි. හෙතෙම අනෙකා පහත්කොට උමතුවෙන් සමාජය තුළ වැජැඹීමට උත්සාහ කරයි.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4] බුදුන්වහන්සේ දේශනා කොට වදාළේ බෞද්ධයා තුළ නොපෙරැළෙන , නොබිඳෙන ශ්‍රද්ධාවක් තිබිය යුතු බවයි.බුදුදහම අද විග්රහ කරන ඇතැම්හු ‘බුද්ධ භක්තිය’ යන වචනය භාවිතා කරති. එය එතරම් සුදුසු වචනයක් නොවේ. සුදුසු වචනය වන්නේ ශ්‍රද්ධාව යන්නයි. එයට හේතුව වන්නේ, බුදුදහම භක්ති ගෝචර නොවන බුද්ධිගෝචර දහමක් වීමයි. සැම කුසල ධර්මයකට කිට්ටුවෙන් ගමන් කරන්නේ ශ්රද්ධාවයි. ඉදිරියට ගොඩනඟාගත යුත්තේ ප්රඥාවයි. “සද්ධා පදට්ඨානා සබ්බෙපි කුසලා ධම්මා” තමා විසින් තෙරුවන් කෙරෙහි ඇති කරගනු ලබන්නාවූ අවබෝධාත්මක විශ්වාසය පදනම් කොටගෙන ශ්‍රද්ධාව විග්රහකොට ඇත. “ සයං වා සද්දහති සද්දහනමත්තං වා සද්ධා “[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4] බුදුසමයේ ශ්‍රද්ධාව සහ ප්‍රඥාව අගැයීමේදී ශ්‍රද්ධාවේ කොටස් දෙකක් පෙන්වා දෙනු ලැබේ. එනම් අමූලික ශ්‍රද්ධාව සහ ආකාරවතී ශ්රද්ධාවයි. අමූලික ශ්‍රද්ධාව යනු උපයෝගිතාවයෙන් හීනව ශ්රද්ධාමාත්රය පමණක් ඇති ශ්රද්ධාවයි. එය අවබෝධාත්මකව ඇතිකරගත් පැහැදීමක් මත පදනම් නොවේ. වරක් චංකි නමැති බමුණකුට අමූලික ශ්‍රද්ධාව බුදුන් වහන්සේ මෙසේ පෙන්වා දුන්හ.බමුණන් පිළිපදින වේදමන්ත්‍ර ශාස්ත්‍ර පිළිබඳ පිළිගැනීම ආදීවූ මිත්‍යාදෘෂ්ටිකත්වය මත ගොඩනැගුණූ ශ්‍රද්ධාව අමූලික ශ්රද්ධාවයි. ආකාරවති ශ්‍රද්ධාව යනු අමූලික ශ්‍රද්ධාව වෙනුවට තුනුරුවන් අවබෝධාත්මකව අගය කරන ශ්රද්ධාවයි. භාග්‍යවතුන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය සැබෑය, උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය මැනැවින් දේශිතය, සංඝයා නිවැරැදි මඟට පිළිපන්ය යන්න ස්ථීර වශයෙන් පිළිගැනීමකට, හේතු සහගතව පැමිණේ නම් ඒ ආකාරවති ශ්රද්ධාවයි.එකී ශ්‍රද්ධාව බුදුදහම අගය කරන අතර දහම් මාවතේ නිවැරදිව ඉදිරියට ගමන් කිරීමට අවශ්‍යවන්නේ ආකාරවතී ශ්රද්ධාවයි.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4] මෙසේ ශ්‍රද්ධාව ගොඩනඟා ගන්නා බෞද්ධයා තුළ දක්නට ලැබෙන ශ්‍රද්ධාකාමී ගති ලක්ෂණ කිහිපයක් ඇත.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4]දස්සනකාමො සීලවතං සද්ධම්මං සොතු මිච්ඡති විනෙය්ය මච්ජේරමලං සවේ සද්ධොතිවුච්චති [/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4] එනම් සිල්වත් අය දකින්නට කැමැති වෙයි, සද්ධර්මය ශ්‍රවණයට කැමැති වෙයි,. එසේම මසුරු මල දුරුකරයි, යනු ශ්‍රද්ධාවන්තයාගේ ගති ලක්ෂණවේ. එබඳු ශ්රද්ධාවන්ත පුද්ගලයා නිරතුරු තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව උපදවා කළ යුතු සියලු කුසල ධර්මයන්ට ප්‍රඥාව මුහුකර ගනියි. මෙසේ ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවෙන් කටයුතු කරන තැනැත්තා මාර්ග ඵල ලබා කරුණු දැන අවබෝධයෙන් යුතුව ‘අවෙච්චප්පසාදි ශ්‍රද්ධාව’ ඇති කරගනී. මෙහිදී තෙරුවන් පිළිබඳ විශ්වාසය තිබිය යුතුවන්නේ,[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4] “බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති” “ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති” “සංඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති”[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4] වශයෙන් දැක්වූ, තෙරුවන කෙරෙහි නොබිඳෙන අචල ශ්‍රද්ධාව පවතින අයුරෙනි. අවෙච්චප්පසාදය ඇති කරගන්නා වූ පුද්ගලයා අරියකන්ත ශීලයෙන් සිල්වත්වන බව පංචභය වෙර සූත්‍රය දක්වා ඇත. මෙයින් පෙනී යන්නේ ශ්‍රද්ධාව සහ ප්‍රඥාව දුගති භයෙන් විනිර්මුක්තව ලබන නිර්වාණය දක්වා වූ ගමන් මඟෙහි පෙරටුගාමීවන බවයි.[/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom