Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නමෝ බුද්ධාය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ථීනමිද්ධය

බුදුහාමුදුරුවො දේශනා කරනවා: “මහණෙනි, මේ ථීනමිද්ධය නමැති ධර්මතාවක් පවතිනවා. එය මනස ආවරණය කරනවා. එය මනස වසා-දමනවා. එසේ වසාගත් පසුව ප්‍රඥාව දුබල වෙනවා.” කුමක්ද ථීනමිද්ධයයි කියලා කියන්නේ? ‘ථීනො’ කියලා කියනවා එක්තරා චෛතසිකයකට. එයින් කරන්නේ සිත දුබල කරන-එක. ‘මිද්ධ’ කියලා කියනවා තවත් චෛතසිකයකට. එයින් කරන්නේ ඒ හා සමග උපදින චෛතසික සමූහය දුබල කරන එක. මේ දෙක එකටම හට ගන්නා නිසා එකම නීවරණයක් හැටියට බුදුහාමුදුරුවො දේශනා කරනවා ‘ථීනමිද්ධ’ වශයෙන්. අපිට තේරෙන විදිහට කියනවා නිදිමතයි කියලා. කුමක්ද නිදිමතයි කියලා කියන්නේ? මේ කාරණය පිළිබඳව අපි මැනවින් වටහාගන්නට ඕන. රහතන් වහන්සේලාත් නිදාගත්තා. බුදු රජාණන් වහන්සේත් නිදාගත්තා. පෘථග්ජන මනුෂ්‍යයොත් නිදාගන්නවා. අපි හැම දෙනාමත්, සතා සිව්පාවොත් නිදාගන්නවා. එතකොට මේ හැම දෙනාම නිදාගන්නවා නම්, කොහොමද මේක නීවරණයක් වුණේ? කොහොමද මේක නිවන් මගට බාධාවක් වෙන්නේ?

ථීනමිද්ධයයි කියලා කියන්නේ සාමාන්‍යයෙන් කරන නිදාගැනීම නෙමෙයි. සිත අලස කරන්නා වූ, සිත පසුබස්වන්නා වූ සිත අකර්මණ්‍ය කරන්නා වූ, සිත උදාසීන කරන්නා වූ, භාවනාදියට අයෝග්‍ය කරන්නා වූ ස්වභාවයේ චෛතසිකයක් අපේ මනසේ ගොඩනැගෙනවා. එය තමයි ථීනමිද්ධය හැටියට හඳුන්වන්නේ. නින්ද කියන-එක අවශ්‍ය වෙන්නේ සිතට නොවෙයි, කයටයි. මේ සිත මේ කයෙන් වෙන් කළොත් එතැන් පටන් අපට නින්දක් අවශ්‍ය නෑ. සිතට කිසිම දාක නින්දක් අවශ්‍ය නෑ. සිත කවරදාකවත් නිදන්නේ නෑ. සිත නිදාගත්තොත් එදාට භව ගමන අවසානයි. ඒක අපි හඳුන්වනවා නිවනයි කියලා. ඒ තමයි සිතෙහි අවසාන නින්ද. එදාටයි සිත නිදන්නේ. එතෙක් සිත නිදන්නේ නෑ. සෑම මොහොතකම සෑම තත්පරයකම කවර හෝ අරමුණක් ගනිමින් නැවත නැවතත් හිත් හට ගන්නවා.

නින්දේදී භවාංග සිත ඇති වෙනවා කියලා කියන-එකේ තේරුම කුමක්ද? කයට විවේක දීලා නිසා ඇසින් රූප බලන්නේ නෑ; කනින් ශබ්ද අහන්නේ නෑ; කයින් ස්පර්ශ ගන්නේ නෑ. මොළයත් ස්නායු පද්ධතියත් එක්තරා ප්‍රමාණයකට අක්‍රිය කරලා. එහෙම නම් මේ සිතට පවතින්නට විදිහක් නැති නිසා සිත කුමක්ද කරන්නේ, මේ භවයේ උත්පත්තිය සඳහා කර්මයක් මුල් වුණා නම් එයට අදාළ නිමිති, එයට අදාළ මූලික අරමුණු නැවත නැවතත් අරමුණු කරමින් ඒ මුල් සිතම නැවත නැවතත් ඇති කරමින් පවත්වනවා. ඒකට කියනවා භවාංග සිතයි කියලා. ප්රතිසන්ධිය දුන්නා වූ සිතම නැවත නැවතත් ඇති වෙනවා. ඒ ඇති වෙන්නෙත් අරමුණක් මුල් කරගෙනයි. අරමුණක් නැතිව සිත ඇති වෙන්නේ නෑ. සිත ඇති වෙන්නේම අරමුණක් ගනිමින්මයි. ඒ නිසා සිතට කිසිමදාක නින්දක් අවශ්‍ය නෑ.

එහෙම නම් කුමකටද මේ නින්ද අවශ්‍ය? මේ කයටයි. කයට අවශ්‍ය නින්ද ථීනමිද්ධය නොවෙයි. යම් කිසි කෙනෙකුට සිතෙහි අලස බවක් අකර්මණ්‍ය බවක් මැළි බවක් ඇති වෙනවා නම් එයයි මේ ථීනමිද්ධය නමැති නීවරණය හැටියට බුදුහාමුදුරුවො හැඳින්වූයේ. තථාගතයන් වහන්සේ සැතපුණේ කුමක් නිසාද? උන් වහන්සේටත් මේ අපට වගේම කයක් තිබුණා. කයට විවේකය අවශ්‍යයි. එහෙම නැත් නම් කය ලෙඩ වෙනවා; තුන්දොස් කිපෙනවා; කය අකර්මණ්‍ය වෙනවා. ඒ නිසා කය සතපවා තියන්නට ඕන ටික වේලාවක් සන්සුන් වෙන්නට, ඉන්ද්රිය ප්‍රකෘතිමත් වෙන්නට. ඒ සඳහා තථාගතයන් වහන්සේත් සැතපුණා; මහ රහතන් වහන්සේලාත් සැතපුණා. ඒත් උන් වහන්සේලාට කවරදාකවත් ථීනමිද්ධය ඇති වුණේ නෑ. උන් වහන්සේලා අපි නිදාගත්තහම වගේ මනස උදාසීන කළේ නෑ. කය සැතපුණත් උන් වහන්සේලාගේ මනස සති සම්පජඤ්ඤයෙන් හෙවත් සිහියෙන් සහ නුවණින් යුක්තව නිරන්තරයෙන්ම ක්‍රියාත්මකයි; නිරන්තරයෙන්ම යම්කිසි යහපත් අරමුණකයි පවතින්නේ. උන් වහන්සේලාට නපුරු හීන පේන්නේ නැත්තේ ඒ නිසයි. භාවනා කරන තැනැත්තාට නපුරු හීන පේන්නේ නැහැයි කියලා ඇයි කියන්නේ? අර නින්දේදිත් යහපත් අරමුණුමයි ගන්නේ. එසේ නැති කෙනා හීනෙන් භය වෙන්නේ නපුරු සිහින දකින්නේ කුමක් නිසාද? විටින් විට නපුරු අරමුණු ගන්නවා. ඒ නිසා අපි පැහැදිලිව තේරුම් ගන්න ඕන නින්ද යනවායි ථීනමිද්ධයයි කියන්නේ දෙකක්. නින්ද අපට අවශ්‍ය වෙන්නේ කයට විවේක ලබාගැනීම සඳහායි. ථීනමිද්ධයෙන් කරන්නේ මනස අලස කරන-එකයි. මනස අලස වුණ හැටියේම මනස ඇසුරු කරගෙන පවතින්නා වූ මේ කයත් අකර්මණ්‍ය වෙනවා. එතකොට අපි කියනවා මට හොඳටෝම නිදිමතයි කියලා. ඒත් ඒ ඇති වෙන්නේ ඒ කයේ අවශ්‍යතාවක් නෙමෙයි, මනසේ මැළි බවයි.

සමහර කෙනෙක් අර්හත්වයට පත් වෙන්නට අවුරුදු තිහක් නොනිදා භාවනා කළා. මසට නින්ද අවශ්‍ය නම් කොහොමද නොනිදා භාවනා කරන්නේ. ඇතැම් භික්ෂූන් වහන්සේලා වසර හැටක් නොනිදා භාවනා කළා. කොහොමද මේක කරන්නේ?

උන් වහන්සේලා කයට අවශ්‍ය සහනය ලබා දීම සඳහා පර්යංකයෙන් වාඩි වෙලා කණුවකට හේත්තු වෙලා සමාධියට සම-වදිනවා. සිතට ඇති වන විවේකය තමයි යහපත් සිතිවිලි ඇති කිරීම. කුසල් සිතිවිලි නැවත නැවතත් ඇති කරනවා නම් එය තමයි සිතට අවශ්‍ය එකම සහනය. ඒත් සමහර කෙනෙකුට යහපත් සිතිවිලි ඇති කළ පමණින් කයට එය ප්‍රමාණවත් වෙන්නේ නෑ. ඒ නිසා කය එක තැන නිශ්චලව තියෙන්නට හරින්න ඕන දවසකට සුළු වේලාවක්වත්. ඒ තමයි මේ ඉන්ද්‍රියන්ට ලබා දෙන විවේකය.

අපි නිදාගෙන ඉඳලා අවදි වීමෙන් යම්කිසි සුවයක් ලබනවා නම් ඒ වගේ ලක්ෂ කෝටි වාරයක සුවයක් ලබනවා ධ්‍යාන ලාභී උත්තමයෝ, රහතන් වහන්සේලා එක සුළු මොහොතක් සමාධියට සමවැදී එයින් නැගී සිටියහම. ඇයි? අපි නිදාගත්තත් මනස සන්සුන් නැති නිසා සිහිනෙන් පවා නපුරු සිතිවිලි ඇති වන නිසා කයට අවශ්‍ය පූර්ණ විවේකය ලැබෙන්නෙ නැහැ. ධ්‍යානලාභීන් නිදා නොගත්තත්, ටික වේලාවක් මනස සමාධිගත කිරීමෙන්ම කයට අවශ්‍ය සම්පූර්ණ විවේකය අඩු නැතිව ලැබෙනවා. මේ ථීනමිද්ධ නීවරණයෙන් කරන්නේ සිතේ පවතින සන්සුන් බව, කර්මණ්ය භාවය නැති කරලා, අකර්මණ්‍ය කරලා මැළි බවට අලස බවට පත් කරන-එකයි. එය විශේෂයෙන්ම නිවන් මගට බාධාවක්.

[QUOTE="Dilwaale, post: 18513441, member: 520020"] [CENTER][SIZE=6][B][COLOR=Blue][U]ථීනමිද්ධය [/U][/COLOR][/B][/SIZE][/CENTER] [B][SIZE=4][COLOR=Blue]බුදුහාමුදුරුවො දේශනා කරනවා: “මහණෙනි, මේ ථීනමිද්ධය නමැති ධර්මතාවක් පවතිනවා. එය මනස ආවරණය කරනවා. එය මනස වසා-දමනවා. එසේ වසාගත් පසුව ප්‍රඥාව දුබල වෙනවා.” කුමක්ද ථීනමිද්ධයයි කියලා කියන්නේ? ‘ථීනො’ කියලා කියනවා එක්තරා චෛතසිකයකට. එයින් කරන්නේ සිත දුබල කරන-එක. ‘මිද්ධ’ කියලා කියනවා තවත් චෛතසිකයකට. එයින් කරන්නේ ඒ හා සමග උපදින චෛතසික සමූහය දුබල කරන එක. මේ දෙක එකටම හට ගන්නා නිසා එකම නීවරණයක් හැටියට බුදුහාමුදුරුවො දේශනා කරනවා ‘ථීනමිද්ධ’ වශයෙන්.[/COLOR][/SIZE][/B][B][SIZE=4][COLOR=Blue] අපිට තේරෙන විදිහට කියනවා නිදිමතයි කියලා. කුමක්ද නිදිමතයි කියලා කියන්නේ? මේ කාරණය පිළිබඳව අපි මැනවින් වටහාගන්නට ඕන. රහතන් වහන්සේලාත් නිදාගත්තා. බුදු රජාණන් වහන්සේත් නිදාගත්තා. පෘථග්ජන මනුෂ්‍යයොත් නිදාගන්නවා. අපි හැම දෙනාමත්, සතා සිව්පාවොත් නිදාගන්නවා. එතකොට මේ හැම දෙනාම නිදාගන්නවා නම්, කොහොමද මේක නීවරණයක් වුණේ? කොහොමද මේක නිවන් මගට බාධාවක් වෙන්නේ?[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] ථීනමිද්ධයයි කියලා කියන්නේ සාමාන්‍යයෙන් කරන නිදාගැනීම නෙමෙයි. සිත අලස කරන්නා වූ, සිත පසුබස්වන්නා වූ සිත අකර්මණ්‍ය කරන්නා වූ, සිත උදාසීන කරන්නා වූ, භාවනාදියට අයෝග්‍ය කරන්නා වූ ස්වභාවයේ චෛතසිකයක් අපේ මනසේ ගොඩනැගෙනවා. එය තමයි ථීනමිද්ධය හැටියට හඳුන්වන්නේ. නින්ද කියන-එක අවශ්‍ය වෙන්නේ සිතට නොවෙයි, කයටයි. මේ සිත මේ කයෙන් වෙන් කළොත් එතැන් පටන් අපට නින්දක් අවශ්‍ය නෑ. සිතට කිසිම දාක නින්දක් අවශ්‍ය නෑ. සිත කවරදාකවත් නිදන්නේ නෑ. සිත නිදාගත්තොත් එදාට භව ගමන අවසානයි. ඒක අපි හඳුන්වනවා නිවනයි කියලා. ඒ තමයි සිතෙහි අවසාන නින්ද. එදාටයි සිත නිදන්නේ. එතෙක් සිත නිදන්නේ නෑ. සෑම මොහොතකම සෑම තත්පරයකම කවර හෝ අරමුණක් ගනිමින් නැවත නැවතත් හිත් හට ගන්නවා.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] නින්දේදී භවාංග සිත ඇති වෙනවා කියලා කියන-එකේ තේරුම කුමක්ද? කයට විවේක දීලා නිසා ඇසින් රූප බලන්නේ නෑ; කනින් ශබ්ද අහන්නේ නෑ; කයින් ස්පර්ශ ගන්නේ නෑ. මොළයත් ස්නායු පද්ධතියත් එක්තරා ප්‍රමාණයකට අක්‍රිය කරලා. එහෙම නම් මේ සිතට පවතින්නට විදිහක් නැති නිසා සිත කුමක්ද කරන්නේ, මේ භවයේ උත්පත්තිය සඳහා කර්මයක් මුල් වුණා නම් එයට අදාළ නිමිති, එයට අදාළ මූලික අරමුණු නැවත නැවතත් අරමුණු කරමින් ඒ මුල් සිතම නැවත නැවතත් ඇති කරමින් පවත්වනවා. ඒකට කියනවා භවාංග සිතයි කියලා. ප්රතිසන්ධිය දුන්නා වූ සිතම නැවත නැවතත් ඇති වෙනවා. ඒ ඇති වෙන්නෙත් අරමුණක් මුල් කරගෙනයි. අරමුණක් නැතිව සිත ඇති වෙන්නේ නෑ. සිත ඇති වෙන්නේම අරමුණක් ගනිමින්මයි. ඒ නිසා සිතට කිසිමදාක නින්දක් අවශ්‍ය නෑ.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] එහෙම නම් කුමකටද මේ නින්ද අවශ්‍ය? මේ කයටයි. කයට අවශ්‍ය නින්ද ථීනමිද්ධය නොවෙයි. යම් කිසි කෙනෙකුට සිතෙහි අලස බවක් අකර්මණ්‍ය බවක් මැළි බවක් ඇති වෙනවා නම් එයයි මේ ථීනමිද්ධය නමැති නීවරණය හැටියට බුදුහාමුදුරුවො හැඳින්වූයේ. තථාගතයන් වහන්සේ සැතපුණේ කුමක් නිසාද? උන් වහන්සේටත් මේ අපට වගේම කයක් තිබුණා. කයට විවේකය අවශ්‍යයි. එහෙම නැත් නම් කය ලෙඩ වෙනවා; තුන්දොස් කිපෙනවා; කය අකර්මණ්‍ය වෙනවා. ඒ නිසා කය සතපවා තියන්නට ඕන ටික වේලාවක් සන්සුන් වෙන්නට, ඉන්ද්රිය ප්‍රකෘතිමත් වෙන්නට. ඒ සඳහා තථාගතයන් වහන්සේත් සැතපුණා; මහ රහතන් වහන්සේලාත් සැතපුණා. ඒත් උන් වහන්සේලාට කවරදාකවත් ථීනමිද්ධය ඇති වුණේ නෑ. උන් වහන්සේලා අපි නිදාගත්තහම වගේ මනස උදාසීන කළේ නෑ. කය සැතපුණත් උන් වහන්සේලාගේ මනස සති සම්පජඤ්ඤයෙන් හෙවත් සිහියෙන් සහ නුවණින් යුක්තව නිරන්තරයෙන්ම ක්‍රියාත්මකයි; නිරන්තරයෙන්ම යම්කිසි යහපත් අරමුණකයි පවතින්නේ. උන් වහන්සේලාට නපුරු හීන පේන්නේ නැත්තේ ඒ නිසයි. භාවනා කරන තැනැත්තාට නපුරු හීන පේන්නේ නැහැයි කියලා ඇයි කියන්නේ? අර නින්දේදිත් යහපත් අරමුණුමයි ගන්නේ. එසේ නැති කෙනා හීනෙන් භය වෙන්නේ නපුරු සිහින දකින්නේ කුමක් නිසාද? විටින් විට නපුරු අරමුණු ගන්නවා. ඒ නිසා අපි පැහැදිලිව තේරුම් ගන්න ඕන නින්ද යනවායි ථීනමිද්ධයයි කියන්නේ දෙකක්. නින්ද අපට අවශ්‍ය වෙන්නේ කයට විවේක ලබාගැනීම සඳහායි. ථීනමිද්ධයෙන් කරන්නේ මනස අලස කරන-එකයි. මනස අලස වුණ හැටියේම මනස ඇසුරු කරගෙන පවතින්නා වූ මේ කයත් අකර්මණ්‍ය වෙනවා. එතකොට අපි කියනවා මට හොඳටෝම නිදිමතයි කියලා. ඒත් ඒ ඇති වෙන්නේ ඒ කයේ අවශ්‍යතාවක් නෙමෙයි, මනසේ මැළි බවයි.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] සමහර කෙනෙක් අර්හත්වයට පත් වෙන්නට අවුරුදු තිහක් නොනිදා භාවනා කළා. මසට නින්ද අවශ්‍ය නම් කොහොමද නොනිදා භාවනා කරන්නේ. ඇතැම් භික්ෂූන් වහන්සේලා වසර හැටක් නොනිදා භාවනා කළා. කොහොමද මේක කරන්නේ?[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] උන් වහන්සේලා කයට අවශ්‍ය සහනය ලබා දීම සඳහා පර්යංකයෙන් වාඩි වෙලා කණුවකට හේත්තු වෙලා සමාධියට සම-වදිනවා. සිතට ඇති වන විවේකය තමයි යහපත් සිතිවිලි ඇති කිරීම. කුසල් සිතිවිලි නැවත නැවතත් ඇති කරනවා නම් එය තමයි සිතට අවශ්‍ය එකම සහනය. ඒත් සමහර කෙනෙකුට යහපත් සිතිවිලි ඇති කළ පමණින් කයට එය ප්‍රමාණවත් වෙන්නේ නෑ. ඒ නිසා කය එක තැන නිශ්චලව තියෙන්නට හරින්න ඕන දවසකට සුළු වේලාවක්වත්. ඒ තමයි මේ ඉන්ද්‍රියන්ට ලබා දෙන විවේකය.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] අපි නිදාගෙන ඉඳලා අවදි වීමෙන් යම්කිසි සුවයක් ලබනවා නම් ඒ වගේ ලක්ෂ කෝටි වාරයක සුවයක් ලබනවා ධ්‍යාන ලාභී උත්තමයෝ, රහතන් වහන්සේලා එක සුළු මොහොතක් සමාධියට සමවැදී එයින් නැගී සිටියහම. ඇයි? අපි නිදාගත්තත් මනස සන්සුන් නැති නිසා සිහිනෙන් පවා නපුරු සිතිවිලි ඇති වන නිසා කයට අවශ්‍ය පූර්ණ විවේකය ලැබෙන්නෙ නැහැ. ධ්‍යානලාභීන් නිදා නොගත්තත්, ටික වේලාවක් මනස සමාධිගත කිරීමෙන්ම කයට අවශ්‍ය සම්පූර්ණ විවේකය අඩු නැතිව ලැබෙනවා. මේ ථීනමිද්ධ නීවරණයෙන් කරන්නේ සිතේ පවතින සන්සුන් බව, කර්මණ්ය භාවය නැති කරලා, අකර්මණ්‍ය කරලා මැළි බවට අලස බවට පත් කරන-එකයි. එය විශේෂයෙන්ම නිවන් මගට බාධාවක්. [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom