Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නමෝ බුද්ධාය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උද්ධච්ච කුක්කුච්ච

නොසෑහීම ඇති තැන මතුවන්නේ සිතිවිලිය! ඔබ ඇත්තටම සෑහීමට පත්වූ පුද්ගලයෙකු නම් ඔබ තැනපත්ය. ඔබ සොලවන්නේ අසංතෘෂ්ටියයි. ඇත්තටම සෑහීමට පත් වූවොත් නිහඬය. නිසලය, නොසන්සුන්කමට හාත්පසින්ම විරුද්ධ වූ දිසාවට ඔබ කැඳවා ගෙන යන සෑහීමට පත්වීම තුළ තව තවත් ගැඹුරට කිමිදෙන්න.

අසනීප ගතියෙන් පෙළෙන විට හෝ ශරීරයේ යම් වේදනාවක් ඇති විට, ඔබේ මනස එය තහවුරු කර ගන්නා හුරු පුරුදු ආකාරය වෙනස් කර ගෙන, එය කුතුහලය දනවන හෝ ඇත්තෙන් ම සතුටක් ඇති කරන දෙයක් ලෙස සැලකීමට මනස පුරුදු කර ගතහැකිය. ශරීරයේ ඇතිවන වේදනා, කැක්කුම් සමඟින් සෑහීමට පත්වන්නට හැකි දැයි සොයා බලන්න. එය කුමක් වූවත් සතුටින් බාරගෙන, ඇතුළට එන්න ඉඩ හරින්න. අකමැත්තෙන් ඉවතට තල්ලු කිරීමට උත්සාහ නොගන්න.

මහණ දිවියේදී කිහිප වතාවක්ම ඉතා දරුණු වේදනාවන්ට මුහුණ දීමට මට සිදුවිය. වේදනාවෙන් ගැලවීමට මඟක් සොයමින් නොසන්සුන්කම ඇති කර ගන්නේ නැතිව එය සම්පූර්ණයෙන් ම පිළිගනිමින් ඒ සමඟින් සෑහීමට පත්වන අයුරින් මනස සකසා ගැනීමට මට හැකි විය. මගේ අත්දැකීම් වලට අනුව ඕනෑම වේදනාවක් සමඟින් සාමය ඇති කර ගැනීමට අපට හැකියාවක් ඇත. එසේ කිරීමෙන් ඉවත්ව යන්නේ වේදනාවේ දරුණුම කොටසය. තවදුරටත් එතැන නොසන්සුන් කමක් ඇති නොවන්නේය.

දුරින් දුරු කිරීමට ද කිසිවක් එතැන ඉතිරිව නැත. දැනෙන වින්දනය සමඟින් තැන්පත් කම ඇති කර ගැනීමට ඔබට හැකියාවක් ඇත. බොහෝ විට වේදනාවක ෂඳිය නොහැකි කොටස වන්නේ ඒ සමඟ මතුවන නොසන්සුන්කමය. සෑහීමකට පත්වීමෙන් නොසන්සුන්කම පළවා හැරියාට පසු වේදනාව සමඟ විනෝදයක් ඇති කර ගැනීමට හැකි දැයි සොයා බලන්න.

ඔබ ඉදිරියෙහි ඇති දෑ කුමක් වූවත් ඒ සම¼ඟ සෑහීමක් ඇති කර ගන්න. මේ මොහොතේ සෑහීමට පත්වන්න. නිහඬතාවයෙන් සෑහීමට පත්වන්න. හුස්මෙන් සෑහීමට පත්වන්න. කොතැනක සිටියත් සෑහීමට පත්වීම දියුණු කර ගන්න. එම සෑහීමෙන් , එහි කේන්ද්‍රය තුළට පිවිසීමෙන් භාවනාව බල ගැන්වෙන බව ඔබට ප්රත්යක්ෂ වනු ඇත. නොසන්සුන්කම මැඩපවත්වා ගන්නේ එළෙසින්ය. ඒ නිසා යම් මොහොතක ඔබේ මනසේ නොසන්සුන්කම ඉස්මතු වේද එකෙනෙහිම සෑහීමට පත්වීම යන වචන සිහිපත් කරන්න.

නොසන්සුන්කම ඇති කරන වැරදි සෙවීමෙහි නොයෙදෙන්න. එයට හැම විටම පෙනෙන්නේ වැරදිමය. නොසන්සුන්කම ඔබ වහල් භාවයට පත් කරයි. හැම දෙයකම ඇති හොඳ පැත්ත දැකීම ඇරඹෙන්නේ සෑහීමට පත්වීමෙන්ය. එය ඔබ තැන්පත් කරයි. මජ්ඣිම නිකායේ 30 සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ නොසන්සුන්කම උපමා කොට දක්වන්නේ ආඥාදායකු ලෙසටය. ඔහු හෝ ඇය ඔබට හැම විටම අණ කර සිටින්නේ “ ගිහින් අරක කරන්න”, “අරක මෙහාට ගේන්න” ,” ඒක හරි නැහැ” , “ඔයිට වැඩිය හොඳට මට පුළුවනි” , ආදී වශයෙනි.

මොහොතක්වත් විවේකයක් ලබා ගැනීමට ඉඩ නොදෙමින් හැමවිටම ඔබ ගමනෙහි යොදවන්නේ ඒ නොසන්සුන්කමය. වැරදි සෙවීමෙහි යෙදී සිටින මනස මේ ආඥාාදායකයාය. එක්තැන් වීමට ඉඩ නොදෙමින් හැම විටම ඔබ සොලවන්නේ ඔහුය. නොසුන්සුන්කම ඇති කරමින් සුළු මොහොතකට හෝ ඔබට ඉස්පාසුවක් ලබා නොදෙන මේ ආඥාදායකයා පළවා හරින්නේ සෑහීමට පත්වීම බලවත් කර ගැනීමෙන්ය.

මෙලෙසින් නොසන්සුන්කමේ කැපී පෙනෙන රළු කොටස් මැඩපවත්වා ගැනීමෙන් භාවනාවේ ගැඹුරු අවධීන් කරා එළැඹෙන විට ඔබට මුහුණදීමට සිදුවන්නේ ඉතා සියුම් අන්දමේ නොසන්සුන් කමකටය. භාවනාවේ මේ අවධිය මා හඳුන්වන්නේ සමාධි නිමිත්ත නැතහොත් තැන්පත් වූ මනසෙහි ජායාව ප්‍රකට වන අවධිය ලෙසටය. භාවනාවේ ගැඹුරට යාමට ඔබ මනස දියුණු කර ගෙන ඇතත් මෙවන් අවධියකදී පවා නොසන්සුන්කම මතුවී නොයෙකුත් දේ කිරීමට, හසුරුවීමට, පාලනය කිරීමට ඔබ යත්න දරණු ඇත.

ඔබ ඉදිරියෙහි ඇති සමාධි නිමිත්තෙන් පවා ඔබ සෑහීමට පත්වන්නේ නැත. ඔබේ දැන් බලාපොරොත්තුව එයටත් වඩා වැඩි යමක් ලබා ගැනීමටය. සමහර විට ඉදිරියෙහි ඇති දෙයින් ඔබ කලබලයට පත්වේ. මේ නොසන්සුන්කමට සමාධි නිමිත්ත පහසුවෙන් විනාශ කර දැමිය හැකිය. ඔබ කලක සිට පුල පුලා සිටි තැනට දැන් සම්ප්‍රාප්ත වී ඇතත් එයින් සෑහීමට පත්වනවා වෙනුවට ඔබ තැත් කරන්නේ නොසෑහීම මතු කර ගැනීමටය.

ඇත්තටම දැන් තවත් කළ යුතු දෙයක් ඉතිරිව නැත. ඇඟඵලි නොගසා ඉන්න. ඇති දේ සමඟින් සෑහීමට පත්වී එය ඉබේටම වර්ධනය වීමට ඉඩ හරින්න. නොකිරීමෙහි යෙදෙන්න. නිහඬව හිඳගෙන සමාධි නිමිත්ත ක්‍රමයෙන් බලවත්වී ධ්‍යානයක් කරා එය ඔබ රැගෙන යන හැටි බලා ඉන්න. ඔබ කිසිවක් කළ යුතු නැත. ඒ සඳහා පැයක් ගත වූවත්, විනාඩි පහක් ගත වූවත්, එය සිදු නොවූවත් ප්‍රශ්නයක් නැත. ඉන් සෑහීමට පත්වන්න.

[QUOTE="Dilwaale, post: 18513461, member: 520020"] [CENTER][B][COLOR=DarkRed][U][SIZE=6]උද්ධච්ච කුක්කුච්ච[/SIZE][/U][/COLOR][/B] [/CENTER] [B][SIZE=4][COLOR=DarkRed]නොසෑහීම ඇති තැන මතුවන්නේ සිතිවිලිය! ඔබ ඇත්තටම සෑහීමට පත්වූ පුද්ගලයෙකු නම් ඔබ තැනපත්ය. ඔබ සොලවන්නේ අසංතෘෂ්ටියයි. ඇත්තටම සෑහීමට පත් වූවොත් නිහඬය. නිසලය, නොසන්සුන්කමට හාත්පසින්ම විරුද්ධ වූ දිසාවට ඔබ කැඳවා ගෙන යන සෑහීමට පත්වීම තුළ තව තවත් ගැඹුරට කිමිදෙන්න.[/COLOR][/SIZE][/B] [COLOR=DarkRed][B][SIZE=4] අසනීප ගතියෙන් පෙළෙන විට හෝ ශරීරයේ යම් වේදනාවක් ඇති විට, ඔබේ මනස එය තහවුරු කර ගන්නා හුරු පුරුදු ආකාරය වෙනස් කර ගෙන, එය කුතුහලය දනවන හෝ ඇත්තෙන් ම සතුටක් ඇති කරන දෙයක් ලෙස සැලකීමට මනස පුරුදු කර ගතහැකිය. ශරීරයේ ඇතිවන වේදනා, කැක්කුම් සමඟින් සෑහීමට පත්වන්නට හැකි දැයි සොයා බලන්න. එය කුමක් වූවත් සතුටින් බාරගෙන, ඇතුළට එන්න ඉඩ හරින්න. අකමැත්තෙන් ඉවතට තල්ලු කිරීමට උත්සාහ නොගන්න. [/SIZE][/B][/COLOR] [COLOR=DarkRed][B][SIZE=4] මහණ දිවියේදී කිහිප වතාවක්ම ඉතා දරුණු වේදනාවන්ට මුහුණ දීමට මට සිදුවිය. වේදනාවෙන් ගැලවීමට මඟක් සොයමින් නොසන්සුන්කම ඇති කර ගන්නේ නැතිව එය සම්පූර්ණයෙන් ම පිළිගනිමින් ඒ සමඟින් සෑහීමට පත්වන අයුරින් මනස සකසා ගැනීමට මට හැකි විය. මගේ අත්දැකීම් වලට අනුව ඕනෑම වේදනාවක් සමඟින් සාමය ඇති කර ගැනීමට අපට හැකියාවක් ඇත. එසේ කිරීමෙන් ඉවත්ව යන්නේ වේදනාවේ දරුණුම කොටසය. තවදුරටත් එතැන නොසන්සුන් කමක් ඇති නොවන්නේය. [/SIZE][/B][/COLOR] [COLOR=DarkRed][B][SIZE=4] දුරින් දුරු කිරීමට ද කිසිවක් එතැන ඉතිරිව නැත. දැනෙන වින්දනය සමඟින් තැන්පත් කම ඇති කර ගැනීමට ඔබට හැකියාවක් ඇත. බොහෝ විට වේදනාවක ෂඳිය නොහැකි කොටස වන්නේ ඒ සමඟ මතුවන නොසන්සුන්කමය. සෑහීමකට පත්වීමෙන් නොසන්සුන්කම පළවා හැරියාට පසු වේදනාව සමඟ විනෝදයක් ඇති කර ගැනීමට හැකි දැයි සොයා බලන්න.[/SIZE][/B][/COLOR] [COLOR=DarkRed][B][SIZE=4] ඔබ ඉදිරියෙහි ඇති දෑ කුමක් වූවත් ඒ සම¼ඟ සෑහීමක් ඇති කර ගන්න. මේ මොහොතේ සෑහීමට පත්වන්න. නිහඬතාවයෙන් සෑහීමට පත්වන්න. හුස්මෙන් සෑහීමට පත්වන්න. කොතැනක සිටියත් සෑහීමට පත්වීම දියුණු කර ගන්න. එම සෑහීමෙන් , එහි කේන්ද්‍රය තුළට පිවිසීමෙන් භාවනාව බල ගැන්වෙන බව ඔබට ප්රත්යක්ෂ වනු ඇත. නොසන්සුන්කම මැඩපවත්වා ගන්නේ එළෙසින්ය. ඒ නිසා යම් මොහොතක ඔබේ මනසේ නොසන්සුන්කම ඉස්මතු වේද එකෙනෙහිම සෑහීමට පත්වීම යන වචන සිහිපත් කරන්න. [/SIZE][/B][/COLOR] [COLOR=DarkRed][B][SIZE=4] නොසන්සුන්කම ඇති කරන වැරදි සෙවීමෙහි නොයෙදෙන්න. එයට හැම විටම පෙනෙන්නේ වැරදිමය. නොසන්සුන්කම ඔබ වහල් භාවයට පත් කරයි. හැම දෙයකම ඇති හොඳ පැත්ත දැකීම ඇරඹෙන්නේ සෑහීමට පත්වීමෙන්ය. එය ඔබ තැන්පත් කරයි. මජ්ඣිම නිකායේ 30 සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ නොසන්සුන්කම උපමා කොට දක්වන්නේ ආඥාදායකු ලෙසටය. ඔහු හෝ ඇය ඔබට හැම විටම අණ කර සිටින්නේ “ ගිහින් අරක කරන්න”, “අරක මෙහාට ගේන්න” ,” ඒක හරි නැහැ” , “ඔයිට වැඩිය හොඳට මට පුළුවනි” , ආදී වශයෙනි. [/SIZE][/B][/COLOR] [COLOR=DarkRed][B][SIZE=4] මොහොතක්වත් විවේකයක් ලබා ගැනීමට ඉඩ නොදෙමින් හැමවිටම ඔබ ගමනෙහි යොදවන්නේ ඒ නොසන්සුන්කමය. වැරදි සෙවීමෙහි යෙදී සිටින මනස මේ ආඥාාදායකයාය. එක්තැන් වීමට ඉඩ නොදෙමින් හැම විටම ඔබ සොලවන්නේ ඔහුය. නොසුන්සුන්කම ඇති කරමින් සුළු මොහොතකට හෝ ඔබට ඉස්පාසුවක් ලබා නොදෙන මේ ආඥාදායකයා පළවා හරින්නේ සෑහීමට පත්වීම බලවත් කර ගැනීමෙන්ය.[/SIZE][/B][/COLOR] [COLOR=DarkRed][B][SIZE=4] මෙලෙසින් නොසන්සුන්කමේ කැපී පෙනෙන රළු කොටස් මැඩපවත්වා ගැනීමෙන් භාවනාවේ ගැඹුරු අවධීන් කරා එළැඹෙන විට ඔබට මුහුණදීමට සිදුවන්නේ ඉතා සියුම් අන්දමේ නොසන්සුන් කමකටය. භාවනාවේ මේ අවධිය මා හඳුන්වන්නේ සමාධි නිමිත්ත නැතහොත් තැන්පත් වූ මනසෙහි ජායාව ප්‍රකට වන අවධිය ලෙසටය. භාවනාවේ ගැඹුරට යාමට ඔබ මනස දියුණු කර ගෙන ඇතත් මෙවන් අවධියකදී පවා නොසන්සුන්කම මතුවී නොයෙකුත් දේ කිරීමට, හසුරුවීමට, පාලනය කිරීමට ඔබ යත්න දරණු ඇත. [/SIZE][/B][/COLOR] [COLOR=DarkRed][B][SIZE=4] ඔබ ඉදිරියෙහි ඇති සමාධි නිමිත්තෙන් පවා ඔබ සෑහීමට පත්වන්නේ නැත. ඔබේ දැන් බලාපොරොත්තුව එයටත් වඩා වැඩි යමක් ලබා ගැනීමටය. සමහර විට ඉදිරියෙහි ඇති දෙයින් ඔබ කලබලයට පත්වේ. මේ නොසන්සුන්කමට සමාධි නිමිත්ත පහසුවෙන් විනාශ කර දැමිය හැකිය. ඔබ කලක සිට පුල පුලා සිටි තැනට දැන් සම්ප්‍රාප්ත වී ඇතත් එයින් සෑහීමට පත්වනවා වෙනුවට ඔබ තැත් කරන්නේ නොසෑහීම මතු කර ගැනීමටය. [/SIZE][/B][/COLOR] [COLOR=DarkRed][B][SIZE=4] ඇත්තටම දැන් තවත් කළ යුතු දෙයක් ඉතිරිව නැත. ඇඟඵලි නොගසා ඉන්න. ඇති දේ සමඟින් සෑහීමට පත්වී එය ඉබේටම වර්ධනය වීමට ඉඩ හරින්න. නොකිරීමෙහි යෙදෙන්න. නිහඬව හිඳගෙන සමාධි නිමිත්ත ක්‍රමයෙන් බලවත්වී ධ්‍යානයක් කරා එය ඔබ රැගෙන යන හැටි බලා ඉන්න. ඔබ කිසිවක් කළ යුතු නැත. ඒ සඳහා පැයක් ගත වූවත්, විනාඩි පහක් ගත වූවත්, එය සිදු නොවූවත් ප්‍රශ්නයක් නැත. ඉන් සෑහීමට පත්වන්න. [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom