Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නමෝ බුද්ධාය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විචිකිච්ඡාව

පස්වැනි නීවරණ ධර්මය විචිකිච්ඡාවයි. “මහණෙනි, මේ විචිකිච්ඡාව සිත ආවරණය කරනවා; සිත වසාගන්නවා; මනස ආවරණය කරලා, ප්‍රඥාව දුර්වල කරනවා.” කුමක්ද විචිකිච්ඡාවයි කියල කියන්නේ? සැකයයි. හැම සැකයක්ම නෙමෙයි පින්වතුනි, බුදුහාමුදුරුවො ගැන සැකය, ධර්මය ගැන සැකය, සංඝරත්නය ගැන සැකය, ඒ වගේම ශීල සමාධි ප්‍රඥා කියන ති්රශික්ෂාවන් ගැන ඇති වෙන සැකය. පෙර භවයන් ගැන ඇති වන සැකය, මතු භවයන් ගැන ඇති වන සැකය, පෙර භවයන් සහ මතු භවයන් කියන දෙකම ගැන ඇති වන සැකය, පටිච්ච සමුප්පාදය ගැන ඇති වන සැකය. මේ කරුණු අට පිළිබඳව යම් කිසි කෙනෙකුන්ට සැක මතු වෙනවා නම් එය හඳුන්වනවා විචිකිච්ඡා නීවරණයයි කියලා.

බුදුහාමුදුරුවො ගැන ශ්‍රද්ධාව නොතිබුණොත් අපට බොහෝ සැක ඇති වෙනවා. බුදුහාමුදුරුවො දේශනා කරලා තියෙන ධර්මය ඇත්තද? දිව්‍ය ලෝක කියලා දෙයක් තියෙනවද? අපාය කියලා දෙයක් තියෙනවද? මේ මේ ධ්‍යාන ඉපදවුවොත් බ්‍රහ්ම ලෝකෙ උපදිනවාය කියනවා. එහෙම තැනක් තියෙනවද? මේ මග ගමන් කළොත් නිවන් දකිනවා කියලා කියනවා. එහෙම දෙයක් වෙනවද?

මේ ආදි බොහෝ දේ ගැන සැක පහළ වෙන්නට පටන් ගන්නවා. මේ නිසා බුදුහාමුදුරුවො ගැන ශ්‍රද්ධාව නොතිබුණොත් විචිකිච්ඡාව බහුලව පහළ වෙනවා. ධර්මය ගැන ශ්‍රද්ධාව නොතිබුණොත් සංඝයා ගැන ශ්‍රද්ධාව නොතිබුණොත් විචිකිච්ඡාව බහුලව හටගන්නවා. මේ විචිකිච්ඡාව ඉතා සූක්ෂ්මව අප නිවන් මගින් ඈත් කරලා මේ සසර ගමනට නැවතත් ඇදදමනවා.

බුදු හාමුදුරුවො දේශනා කරනවා: “මහණෙනි, මේ විචිකිච්ඡාවට හෙවත් සැකයට හේතු වන කරුණු තියෙනවා. ඒවා ගැන නුවණින් තොර ව යමෙක් නැවත නැවත කල්පනා කරනවාද, ඒ මඟින් විචිකිච්ඡාව වර්ධනය වෙනවා.” මොනවද විචිකිච්ඡාවට හේතු වන කරුණු? තමන්ට තහවුරු නොවන සැක සහිත යම් දහම් කරුණක් තියෙනවා නම්, යම් විනය කරුණක් තියෙනවා නම් ඒ ගැන නැවත නැවතත් සැකයෙන්ම කල්පනා කරන්නට ගියොත් ඒ සැකය තහවුරු වන දහසක් කරුණු අපේ මනසට මතු වෙනවා. ඒ විදිහට මතු වන කොට අර විචිකිච්ඡාව සිය ගුණයෙන් වර්ධනව වෙනවා.

ඊළඟට බුදුහාමුදුරුවො දේශනා කරනවා: “මහණෙනි, මේ කුසල් අකුසල් ගැන හොඳ වැටහීමක්, හොඳ අවබෝධයක් යම්කිසි කෙනෙක් ඇති කරගන්නවාද, ඒ තැනැත්තාට විචිකිච්ඡාව ප්රහාණය කරන්නට, දුරු කරන්නට පුළුවන් වෙනවා.” කුසලාකුසල ධර්මයන් ගැන නිවැරදි අවබෝධයක්, නිවැරදි වැටහීමක් යමෙක් ඇති කරගන්නවා නම් ඒ තැනැත්තාට බුදුහාමුදුරුවො ගැන ශ්‍රද්ධාව වර්ධනය වෙනවා. ධර්ම රත්නය, සංඝ රත්නය ගැන ශ්‍රද්ධාව වර්ධනය වෙනවා. මනසේ ඇති වන සැකය ක්‍රමයෙන් දුරු වෙනවා. මේ සසරේ බිය ජනක ස්වභාවය වැටහිලා නිවනට යොමු වූ මනසක් ඇති කෙනෙක් බවට පත් වෙනවා.

අපේ සිතෙහි ධර්මතා පහක් නැවත නැවත ම

තු වෙලා, මනස අපවිත්‍ර කරනවා; මනස දරදඬු කරනවා. මනසේ තිබෙන ප්‍රභාස්වර බව නැති කරනවා. මනස අකර්මණ්‍ය කරනවා. මොනවද ඒ ධර්මතා පහ? කාමච්ඡන්දය, ව්‍යාපාදය, ථීන-මිද්ධය, උද්ධච්ච-කුක්කුච්චය, විචිකිච්ඡාව.

කාමච්ඡන්දය ඇති වෙන්නේ ශුභ නිමිත්ත පිළිබඳව නැවත නැවත නුවණින් තොරව කල්පනා කිරීමෙනුයි. අශුභ නිමිත්ත පිළිබඳව, නුවණින් කල්පනා කිරීමෙන් කාමච්ඡන්දය දුරු කරන්නට පුළුවන්.

ව්‍යාපාදය ඇති වෙන්නේ පටිඝ නිමිත්ත පිළිබඳව නැවත නැවත නුවණින් තොරව කල්පනා කිරීමෙනුයි. මෛත්‍රිය පිළිබඳව නැවත නැවත කල්පනා කිරීමෙන් ව්‍යාපාදය දුරු කරන්නට පුළුවන්.

ථීන-මිද්ධය ඇති වෙන්නේ අරතිය, අලස බව ආදිය පිළිබඳව නැවත නැවත නුවණින් තොරව කල්පනා කිරීමෙනුයි. වීර්යය පිළිබඳව නැවත-නැවත නුවණින් කල්පනා කිරීමෙන් ථීන-මිද්ධය දුරු කරන්නට පුළුවන්.

උද්ධච්ච-කුක්කුච්චය ඇති වෙන්නේ සිතෙහි නොසන්සුන් බව පිළිබඳව නුවණින් තොරව කල්පනා කිරීමෙනුයි. සිතෙහි සන්සුන් බව හෙවත් ඒකාග්‍රතාව පිළිබඳව, සමාධිය පිළිබඳව නුවණින් කල්පනා කිරීමෙන් ඒ උද්ධච්ච-කුක්කුච්චය යටපත් කරන්නට පුළුවන්.

විචිකිච්ඡාව ඇති වෙන්නේ කරුණු පිළිබඳව නැවත-නැවත සැකයෙන් යුක්තව කල්පනා කිරීමෙනුයි. ඒ නිසා කුසලාකුසල ධර්මයන් ගැන නැවත නැවත කල්පනා කරලා විමසලා ගැඹුරු වැටහීමක් ඇති කරගැනීමෙන් විචිකිච්ඡාව දුරු කරන්න පුළුවන්.

මෙසේ මේ ධර්මතා පහ පිළිබඳව හොඳ වැටහීමක් ඇති කරගෙන, එම නීවරණයන් ඇති වෙන්නට හේතු හඳුනාගෙන, එම හේතු අවම කරමින් හැකි තාක් අපේ මනස නඟාසිටුවාගෙන නිවන් මගෙන් බැහැර වෙන්නට නොදී නැවත නැවතත් මනස ප්‍රතිපත්ති මාර්ගයෙහිම දැඩිව පවත්වන්නට ඕනෑ කියන අධිෂ්ඨානයක් අපි හැම දෙනාම ඇති කරගන්නට ඕන. ඒ තුළින්ම පමණයි අපට මේ ක්ලේශයන් ජය ගෙන, මේ නීවරණ ධර්මයන් ප්රහාණය කරලා නිර්වාණ ධර්මය අවබෝධ කරන්නට පුළුවන්කම ලැබෙන්නේ.

[QUOTE="Dilwaale, post: 18513535, member: 520020"] [CENTER][COLOR=DarkSlateGray][B][SIZE=4] [SIZE=6][U]විචිකිච්ඡාව[/U][/SIZE][/SIZE][/B][/COLOR] [COLOR=DarkSlateGray][B][SIZE=4]පස්වැනි නීවරණ ධර්මය විචිකිච්ඡාවයි. “මහණෙනි, මේ විචිකිච්ඡාව සිත ආවරණය කරනවා; සිත වසාගන්නවා; මනස ආවරණය කරලා, ප්‍රඥාව දුර්වල කරනවා.” කුමක්ද විචිකිච්ඡාවයි කියල කියන්නේ? සැකයයි. හැම සැකයක්ම නෙමෙයි පින්වතුනි, බුදුහාමුදුරුවො ගැන සැකය, ධර්මය ගැන සැකය, සංඝරත්නය ගැන සැකය, ඒ වගේම ශීල සමාධි ප්‍රඥා කියන ති්රශික්ෂාවන් ගැන ඇති වෙන සැකය. පෙර භවයන් ගැන ඇති වන සැකය, මතු භවයන් ගැන ඇති වන සැකය, පෙර භවයන් සහ මතු භවයන් කියන දෙකම ගැන ඇති වන සැකය, පටිච්ච සමුප්පාදය ගැන ඇති වන සැකය. මේ කරුණු අට පිළිබඳව යම් කිසි කෙනෙකුන්ට සැක මතු වෙනවා නම් එය හඳුන්වනවා විචිකිච්ඡා නීවරණයයි කියලා.[/SIZE][/B][/COLOR] [COLOR=DarkSlateGray][B][SIZE=4] බුදුහාමුදුරුවො ගැන ශ්‍රද්ධාව නොතිබුණොත් අපට බොහෝ සැක ඇති වෙනවා. බුදුහාමුදුරුවො දේශනා කරලා තියෙන ධර්මය ඇත්තද? දිව්‍ය ලෝක කියලා දෙයක් තියෙනවද? අපාය කියලා දෙයක් තියෙනවද? මේ මේ ධ්‍යාන ඉපදවුවොත් බ්‍රහ්ම ලෝකෙ උපදිනවාය කියනවා. එහෙම තැනක් තියෙනවද? මේ මග ගමන් කළොත් නිවන් දකිනවා කියලා කියනවා. එහෙම දෙයක් වෙනවද?[/SIZE][/B][/COLOR] [COLOR=DarkSlateGray][B][SIZE=4] මේ ආදි බොහෝ දේ ගැන සැක පහළ වෙන්නට පටන් ගන්නවා. මේ නිසා බුදුහාමුදුරුවො ගැන ශ්‍රද්ධාව නොතිබුණොත් විචිකිච්ඡාව බහුලව පහළ වෙනවා. ධර්මය ගැන ශ්‍රද්ධාව නොතිබුණොත් සංඝයා ගැන ශ්‍රද්ධාව නොතිබුණොත් විචිකිච්ඡාව බහුලව හටගන්නවා. මේ විචිකිච්ඡාව ඉතා සූක්ෂ්මව අප නිවන් මගින් ඈත් කරලා මේ සසර ගමනට නැවතත් ඇදදමනවා.[/SIZE][/B][/COLOR] [COLOR=DarkSlateGray][B][SIZE=4] බුදු හාමුදුරුවො දේශනා කරනවා: “මහණෙනි, මේ විචිකිච්ඡාවට හෙවත් සැකයට හේතු වන කරුණු තියෙනවා. ඒවා ගැන නුවණින් තොර ව යමෙක් නැවත නැවත කල්පනා කරනවාද, ඒ මඟින් විචිකිච්ඡාව වර්ධනය වෙනවා.” මොනවද විචිකිච්ඡාවට හේතු වන කරුණු? තමන්ට තහවුරු නොවන සැක සහිත යම් දහම් කරුණක් තියෙනවා නම්, යම් විනය කරුණක් තියෙනවා නම් ඒ ගැන නැවත නැවතත් සැකයෙන්ම කල්පනා කරන්නට ගියොත් ඒ සැකය තහවුරු වන දහසක් කරුණු අපේ මනසට මතු වෙනවා. ඒ විදිහට මතු වන කොට අර විචිකිච්ඡාව සිය ගුණයෙන් වර්ධනව වෙනවා.[/SIZE][/B][/COLOR] [COLOR=DarkSlateGray][B][SIZE=4] ඊළඟට බුදුහාමුදුරුවො දේශනා කරනවා: “මහණෙනි, මේ කුසල් අකුසල් ගැන හොඳ වැටහීමක්, හොඳ අවබෝධයක් යම්කිසි කෙනෙක් ඇති කරගන්නවාද, ඒ තැනැත්තාට විචිකිච්ඡාව ප්රහාණය කරන්නට, දුරු කරන්නට පුළුවන් වෙනවා.” කුසලාකුසල ධර්මයන් ගැන නිවැරදි අවබෝධයක්, නිවැරදි වැටහීමක් යමෙක් ඇති කරගන්නවා නම් ඒ තැනැත්තාට බුදුහාමුදුරුවො ගැන ශ්‍රද්ධාව වර්ධනය වෙනවා. ධර්ම රත්නය, සංඝ රත්නය ගැන ශ්‍රද්ධාව වර්ධනය වෙනවා. මනසේ ඇති වන සැකය ක්‍රමයෙන් දුරු වෙනවා. මේ සසරේ බිය ජනක ස්වභාවය වැටහිලා නිවනට යොමු වූ මනසක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. [/SIZE][/B][/COLOR] [COLOR=DarkSlateGray][B][SIZE=4][B][SIZE=4] [/SIZE][/B][/SIZE][/B][/COLOR][B][SIZE=4] අපේ සිතෙහි ධර්මතා පහක් නැවත නැවත ම[/SIZE][/B] [B][SIZE=4] තු වෙලා, මනස අපවිත්‍ර කරනවා; මනස දරදඬු කරනවා. මනසේ තිබෙන ප්‍රභාස්වර බව නැති කරනවා. මනස අකර්මණ්‍ය කරනවා. මොනවද ඒ ධර්මතා පහ? කාමච්ඡන්දය, ව්‍යාපාදය, ථීන-මිද්ධය, උද්ධච්ච-කුක්කුච්චය, විචිකිච්ඡාව.[/SIZE][/B] [B][SIZE=4] කාමච්ඡන්දය ඇති වෙන්නේ ශුභ නිමිත්ත පිළිබඳව නැවත නැවත නුවණින් තොරව කල්පනා කිරීමෙනුයි. අශුභ නිමිත්ත පිළිබඳව, නුවණින් කල්පනා කිරීමෙන් කාමච්ඡන්දය දුරු කරන්නට පුළුවන්.[/SIZE][/B] [B][SIZE=4] ව්‍යාපාදය ඇති වෙන්නේ පටිඝ නිමිත්ත පිළිබඳව නැවත නැවත නුවණින් තොරව කල්පනා කිරීමෙනුයි. මෛත්‍රිය පිළිබඳව නැවත නැවත කල්පනා කිරීමෙන් ව්‍යාපාදය දුරු කරන්නට පුළුවන්.[/SIZE][/B] [B][SIZE=4] ථීන-මිද්ධය ඇති වෙන්නේ අරතිය, අලස බව ආදිය පිළිබඳව නැවත නැවත නුවණින් තොරව කල්පනා කිරීමෙනුයි. වීර්යය පිළිබඳව නැවත-නැවත නුවණින් කල්පනා කිරීමෙන් ථීන-මිද්ධය දුරු කරන්නට පුළුවන්.[/SIZE][/B] [B][SIZE=4] උද්ධච්ච-කුක්කුච්චය ඇති වෙන්නේ සිතෙහි නොසන්සුන් බව පිළිබඳව නුවණින් තොරව කල්පනා කිරීමෙනුයි. සිතෙහි සන්සුන් බව හෙවත් ඒකාග්‍රතාව පිළිබඳව, සමාධිය පිළිබඳව නුවණින් කල්පනා කිරීමෙන් ඒ උද්ධච්ච-කුක්කුච්චය යටපත් කරන්නට පුළුවන්.[/SIZE][/B] [B][SIZE=4] විචිකිච්ඡාව ඇති වෙන්නේ කරුණු පිළිබඳව නැවත-නැවත සැකයෙන් යුක්තව කල්පනා කිරීමෙනුයි. ඒ නිසා කුසලාකුසල ධර්මයන් ගැන නැවත නැවත කල්පනා කරලා විමසලා ගැඹුරු වැටහීමක් ඇති කරගැනීමෙන් විචිකිච්ඡාව දුරු කරන්න පුළුවන්.[/SIZE][/B] [B][SIZE=4] මෙසේ මේ ධර්මතා පහ පිළිබඳව හොඳ වැටහීමක් ඇති කරගෙන, එම නීවරණයන් ඇති වෙන්නට හේතු හඳුනාගෙන, එම හේතු අවම කරමින් හැකි තාක් අපේ මනස නඟාසිටුවාගෙන නිවන් මගෙන් බැහැර වෙන්නට නොදී නැවත නැවතත් මනස ප්‍රතිපත්ති මාර්ගයෙහිම දැඩිව පවත්වන්නට ඕනෑ කියන අධිෂ්ඨානයක් අපි හැම දෙනාම ඇති කරගන්නට ඕන. ඒ තුළින්ම පමණයි අපට මේ ක්ලේශයන් ජය ගෙන, මේ නීවරණ ධර්මයන් ප්රහාණය කරලා නිර්වාණ ධර්මය අවබෝධ කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. [/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B][COLOR=DarkSlateGray][B][SIZE=4] [/SIZE][/B][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom