Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නමෝ බුද්ධාය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිච්ඡෝ මනුස්ස පටිලාභෝ

කිච්ඡං මච්චාන ජීවිතං

කිච්ඡං සද්ධංම්ම සවණං

කිච්ඡෝ බුද්ධානං උප්පාදො

මෙම ගාථා ධර්මය ධම්ම පදයේ බුද්ධ වග්ගයට අයත් වූවකි. මෙම ගාථා ධර්මය දේශනා කිරීමට හේතු වූ කරුණ මෙසේය. පෙර කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ ශාසනයෙහි විසි දහසක් අවුරුදු මහණ දම් පිරූ සිල්වත් භික්ෂූන් වහන්සේ නමක් විය. උන්වහන්සේ එක්තරා දිනක දිගු ගමනක් යන අතරතුර ගංඟාවක් දැක එයින් එතෙර වීම පිණිස එක්තරා එරු අත්තක් දැක එය අල්වා ගෙන ඔරුවට නැඟීය. එවිගසම එරු අත්ත කැඩී අතට ආවේ ය. මෙය සුළු ඇවතක් යැයි සිතා ගණනකට නොගෙන ඇවත් නොදෙසාම මහණ දම් පිරූහ. මෙසේ කල් ගතවිය. මෙම භික්ෂූන් වහන්සේගේ මරණය වන වෙලාවෙහි මෙම කරුණ සිහිපත් වී මෙම එරු ඇත්ත කැඩීමෙන් වූ ඇවත නිසා මගේ ශීලය අපිරිසුදු වී යයි විමතියක් ඇති විය. එකෙනෙහිම කළුරිය කොට ඒරපත්ත නම් නාගරාජව උපන, එක් දිනක මෙම නා රජ බරණැස් නුවර මහරි රුක මුල වැඩහුන් බුදුරජාණන් වහන්සේ වෙත එළඹ වැඳගෙන අඩන්න පටන් ගත්තේ ය. හඬන කරුණක් බුදුන් විචාල කල්හි සිදු වූ සියලු සිද්ධිය කියා ‘ස්වාමීනී, මම බුද්ධාන්තරයක් මුළුල්ලෙහි මිනිසත් බවක් නොලද්දෙමි. බුදු කෙනකු නුදුටුයෙමි. බණ ඇසීමකුත් නොලැබුයෙමි ය’ කීහ. බුදුරජාණන් වහන්සේ ඒ අසා ඉහත සඳහන් ගාථා ධර්මය දේශනා කළ සේක.

මිනිසත් බව ලැබීම දුෂ්කරය.

මිනිසුන්ගේ දිවි පැවැත්ම අපහසු ය.

බණ ඇසීම දුර්ලභ ය.

බුදුවරයන්ගේ ඉපදීම දුර්ලභ යයි වදාළ සේක.

මිනිසත් බව බොහෝ කුසල් කොට උත්සාහයෙන් ලැබිය යුත්තකි. එය ලබන්නේ සහේතුක කාමාවචර කුසල් බලයෙනි. එයින් ත්‍රිහේතුක කාමාවචර කුසල කර්මයෙන් උපදින්නෝ අල්පේශාක්‍ය වෙති.

මිනිසුන්ගේ සිත නිතර නැමී පවතින්නේ අකුසලය වෙතය. මිනිසාට මිහිරි වන්නේ කුසලයට වඩා අකුසලයයි. ඒ නිසා බොහෝ දෙනා පස්කම් සැපයෙන් ඉඳුරන් පිනවමින් ඒවා දියුණු කරමින් ජීවත් වෙති.

මහ මුහුදෙහි දමන ලද එක් සිදුරක් ඇති වියදණ්ඩක් සතර දිශාවෙන් හමන සුළඟින් සතර දිගට ගෙන යමින් පවතින කල්හි වර්ෂ සියයකට වරක් හිස නගන කන කැස්බා එම වියගි සිදුරෙන් අහස දැකීමටත් වඩා මිනිසත් බව ලැබීම දුෂ්කර කරුණකැයි වදාළේ එහෙයිනි. මිනිසත් බව ලබා පස්කම් සැපයෙන් ජීවත්වන මිනිසාට ජීවිතය පවත්වාගෙන යෑමට මහත් සටනක් කළ යුතුව ඇත. යහපත් ආර්ථික තත්ත්වයක් නොමැතිව ජීවිතය පවත්වාගෙන යෑමට අසීරු ය. අලසයාට, කම්මැලියාට එය කොහෙත්ම කළ හැක්කක් නොවේ. උත්සාහවන්තයා සියල්ල ජයගනී යන කියමන අනුව උත්සාහවන්තයා ජීවන සටනින් ජයගනී.

හොඳ අම්මා කෙනෙක් හොඳ තාත්තා කෙනෙක් උත්සාහවන්තව තම යුතුකම් ඉටුකරමින් සමාජයට වැඩදායක දරුවන් බිහිකර මහා මෙහෙවරක් අපේ රටට සිදුකරයි. දයාබර අම්මේ දයාබර තාත්තේ දුක් මහන්සියෙන් ඔබ පෝෂණය කරපු ඔබේ ආදරණීය පුතෙක් හෝ දුවෙක් මේ අපේ මාතෘභූමිය ආරක්ෂා කිරීමට පරිත්‍යාග කර තිබේද? එසේ නැතිනම් ඔබේ දුව හෝ පුතා සසුනට පරිත්‍යාග කර තිබේද? එසේත් නැතිනම් ඔබේ දරුවා සමාජ සේවකයෙක් රටට වැඩදායක පුරවැසියෙක් වුණා ද? අන්න එසේනම් ඔබ මේ දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයෙන් ප්‍රයෝජන ගත්තා වෙනවා. අධ්‍යාත්මික ගුණයෙන් යුත් යහපත් පුරවැසියෙක් බිහිකරන දයාබර අම්මේ තාත්තේ ඔබට මේ උත්තරීතර මනුෂ්‍ය ජීවිතය ආලෝකවත් තෝතැන්නක් වෙනවා ඇත. අන්න එබඳු මනුෂ්‍ය ආත්මය දුෂ්කරයි කියා වදාළ බුදුරජාණන් වහන්සේ මිනිසුන්ගේ දිවි පැවැත්ම ද අසීරුයි කියා වදාළහ.

පුවත්පත් සඟරා රූපවාහිනී ගුවන්විදුලි ආදී මාධ්‍යවලින් පොදු ස්ථාන විහාරස්ථාන බෞද්ධ මන්දිරවල බෞද්ධායතන යන සෑම තැනකින්ම බණ ඇසෙනවා. එයින් ප්‍රයෝජන ගන්නා අය ඉතා අල්පයි. නමින් පමණක් බෞද්ධයන් බවට පත්වී ඇති ඇතැම් දෙනෙක් ධර්මය නොදන්නෝ වෙති. බණ ඇසීමක් නැත. විහාරස්ථානයක බණ කීවත් ගෙදරක බණ දේශනා කළත් වෙනත් පොදු ස්ථානයක ධර්ම දේශනාවක් කළත් බණ අසන්නන්ට වඩා නිකරුණේ කාලය කා දමමින් එළිමහනේ වෙනත් කතා සල්ලාප දොඩවමින් බණ අසන ටික දෙනාට බාධා කරමින් සිටින පිරිස වැඩි බව ඔබ දන්නවා ඇති. බණ නෑසීම නිසා ධර්මය පිළිපැදීම, ප්‍රතිපත්තියෙන් තොරවීමද සිදුවුවහොත් එය පරිහානියට කරුණක් වනු ඇත.

හතරවන ගාථා පදයෙන් දැක්වෙන්නේ බුදුවරයන් වහන්සේගේ ඉපදීම දුර්ලභයි. සෑම කල්හිම බුදුවරු පහළ වන්නේ නැත යන්නයි. බුදුවරයන්ගේ ඉපදීම සැපයි. සුඛෝ බුද්ධානං උප්පාදෝ යන බුදු වදනින්ද එය පැහැදිලි වෙයි. මේ බුද්ධ කියන වචනය අපි සිහි කරන්න ඕන. නමෝ බුද්ධාය කියා වඳින්න ඕන. කල්ප කෝටි ගණනකින් පහළ වන මේ බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඕනෑ. බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන්න ඕනෑ. විහාර පන්සල් තැනූ තරමට බුදුරජාණන් වහන්සේ හැඳින ගත්තා වන්නේ නැහැ. ඒ නිසා කල්ප කෝටි ගණනකින් පහළ වන බුදුරජාණන් වහන්සේ හැඳින ගෙන බුදුගුණ සිත සිතා උන්වහන්සේගේ අසිරිමත් බුදු සිරිත හදවතට ඇතුළු කරගෙන ගුණ ධර්මවලින් පෝෂිත වන්නට හැමදෙනාම උත්සාහ වඩන්න.

එම නිසා බුද්ධෝත්පාද කාලයක ඉපදී සිටින අපි සියලු දෙනාම ප්‍රතිපත්තිකාමීව තම යුතුකම් ඉටුකරමින් සැමට මෙත් සිත පතුරවමින් මෙලොව පරලොව සාර්ථක කරගෙන සාමයෙන් සමගියෙන් ජීවත් වී පරම ශාන්ත වූ නිවනෙන් සැනසීම ලබමු යැයි ප්‍රාර්ථනා කරමු.

සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගි වෙත්වා, සුවපත් වෙත්වා.

[QUOTE="Dilwaale, post: 18521395, member: 520020"] [CENTER][COLOR=Blue][B][SIZE=4] [/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4]කිච්ඡෝ මනුස්ස පටිලාභෝ කිච්ඡං මච්චාන ජීවිතං කිච්ඡං සද්ධංම්ම සවණං කිච්ඡෝ බුද්ධානං උප්පාදො[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4]මෙම ගාථා ධර්මය ධම්ම පදයේ බුද්ධ වග්ගයට අයත් වූවකි. මෙම ගාථා ධර්මය දේශනා කිරීමට හේතු වූ කරුණ මෙසේය. පෙර කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ ශාසනයෙහි විසි දහසක් අවුරුදු මහණ දම් පිරූ සිල්වත් භික්ෂූන් වහන්සේ නමක් විය. උන්වහන්සේ එක්තරා දිනක දිගු ගමනක් යන අතරතුර ගංඟාවක් දැක එයින් එතෙර වීම පිණිස එක්තරා එරු අත්තක් දැක එය අල්වා ගෙන ඔරුවට නැඟීය. එවිගසම එරු අත්ත කැඩී අතට ආවේ ය. මෙය සුළු ඇවතක් යැයි සිතා ගණනකට නොගෙන ඇවත් නොදෙසාම මහණ දම් පිරූහ. මෙසේ කල් ගතවිය. මෙම භික්ෂූන් වහන්සේගේ මරණය වන වෙලාවෙහි මෙම කරුණ සිහිපත් වී මෙම එරු ඇත්ත කැඩීමෙන් වූ ඇවත නිසා මගේ ශීලය අපිරිසුදු වී යයි විමතියක් ඇති විය. එකෙනෙහිම කළුරිය කොට ඒරපත්ත නම් නාගරාජව උපන, එක් දිනක මෙම නා රජ බරණැස් නුවර මහරි රුක මුල වැඩහුන් බුදුරජාණන් වහන්සේ වෙත එළඹ වැඳගෙන අඩන්න පටන් ගත්තේ ය. හඬන කරුණක් බුදුන් විචාල කල්හි සිදු වූ සියලු සිද්ධිය කියා ‘ස්වාමීනී, මම බුද්ධාන්තරයක් මුළුල්ලෙහි මිනිසත් බවක් නොලද්දෙමි. බුදු කෙනකු නුදුටුයෙමි. බණ ඇසීමකුත් නොලැබුයෙමි ය’ කීහ. බුදුරජාණන් වහන්සේ ඒ අසා ඉහත සඳහන් ගාථා ධර්මය දේශනා කළ සේක.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4] මිනිසත් බව ලැබීම දුෂ්කරය.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4] මිනිසුන්ගේ දිවි පැවැත්ම අපහසු ය.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4] බණ ඇසීම දුර්ලභ ය.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4] බුදුවරයන්ගේ ඉපදීම දුර්ලභ යයි වදාළ සේක.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4] මිනිසත් බව බොහෝ කුසල් කොට උත්සාහයෙන් ලැබිය යුත්තකි. එය ලබන්නේ සහේතුක කාමාවචර කුසල් බලයෙනි. එයින් ත්‍රිහේතුක කාමාවචර කුසල කර්මයෙන් උපදින්නෝ අල්පේශාක්‍ය වෙති.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4] මිනිසුන්ගේ සිත නිතර නැමී පවතින්නේ අකුසලය වෙතය. මිනිසාට මිහිරි වන්නේ කුසලයට වඩා අකුසලයයි. ඒ නිසා බොහෝ දෙනා පස්කම් සැපයෙන් ඉඳුරන් පිනවමින් ඒවා දියුණු කරමින් ජීවත් වෙති.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4] මහ මුහුදෙහි දමන ලද එක් සිදුරක් ඇති වියදණ්ඩක් සතර දිශාවෙන් හමන සුළඟින් සතර දිගට ගෙන යමින් පවතින කල්හි වර්ෂ සියයකට වරක් හිස නගන කන කැස්බා එම වියගි සිදුරෙන් අහස දැකීමටත් වඩා මිනිසත් බව ලැබීම දුෂ්කර කරුණකැයි වදාළේ එහෙයිනි. මිනිසත් බව ලබා පස්කම් සැපයෙන් ජීවත්වන මිනිසාට ජීවිතය පවත්වාගෙන යෑමට මහත් සටනක් කළ යුතුව ඇත. යහපත් ආර්ථික තත්ත්වයක් නොමැතිව ජීවිතය පවත්වාගෙන යෑමට අසීරු ය. අලසයාට, කම්මැලියාට එය කොහෙත්ම කළ හැක්කක් නොවේ. උත්සාහවන්තයා සියල්ල ජයගනී යන කියමන අනුව උත්සාහවන්තයා ජීවන සටනින් ජයගනී.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4] හොඳ අම්මා කෙනෙක් හොඳ තාත්තා කෙනෙක් උත්සාහවන්තව තම යුතුකම් ඉටුකරමින් සමාජයට වැඩදායක දරුවන් බිහිකර මහා මෙහෙවරක් අපේ රටට සිදුකරයි. දයාබර අම්මේ දයාබර තාත්තේ දුක් මහන්සියෙන් ඔබ පෝෂණය කරපු ඔබේ ආදරණීය පුතෙක් හෝ දුවෙක් මේ අපේ මාතෘභූමිය ආරක්ෂා කිරීමට පරිත්‍යාග කර තිබේද? එසේ නැතිනම් ඔබේ දුව හෝ පුතා සසුනට පරිත්‍යාග කර තිබේද? එසේත් නැතිනම් ඔබේ දරුවා සමාජ සේවකයෙක් රටට වැඩදායක පුරවැසියෙක් වුණා ද? අන්න එසේනම් ඔබ මේ දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයෙන් ප්‍රයෝජන ගත්තා වෙනවා. අධ්‍යාත්මික ගුණයෙන් යුත් යහපත් පුරවැසියෙක් බිහිකරන දයාබර අම්මේ තාත්තේ ඔබට මේ උත්තරීතර මනුෂ්‍ය ජීවිතය ආලෝකවත් තෝතැන්නක් වෙනවා ඇත. අන්න එබඳු මනුෂ්‍ය ආත්මය දුෂ්කරයි කියා වදාළ බුදුරජාණන් වහන්සේ මිනිසුන්ගේ දිවි පැවැත්ම ද අසීරුයි කියා වදාළහ.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4] පුවත්පත් සඟරා රූපවාහිනී ගුවන්විදුලි ආදී මාධ්‍යවලින් පොදු ස්ථාන විහාරස්ථාන බෞද්ධ මන්දිරවල බෞද්ධායතන යන සෑම තැනකින්ම බණ ඇසෙනවා. එයින් ප්‍රයෝජන ගන්නා අය ඉතා අල්පයි. නමින් පමණක් බෞද්ධයන් බවට පත්වී ඇති ඇතැම් දෙනෙක් ධර්මය නොදන්නෝ වෙති. බණ ඇසීමක් නැත. විහාරස්ථානයක බණ කීවත් ගෙදරක බණ දේශනා කළත් වෙනත් පොදු ස්ථානයක ධර්ම දේශනාවක් කළත් බණ අසන්නන්ට වඩා නිකරුණේ කාලය කා දමමින් එළිමහනේ වෙනත් කතා සල්ලාප දොඩවමින් බණ අසන ටික දෙනාට බාධා කරමින් සිටින පිරිස වැඩි බව ඔබ දන්නවා ඇති. බණ නෑසීම නිසා ධර්මය පිළිපැදීම, ප්‍රතිපත්තියෙන් තොරවීමද සිදුවුවහොත් එය පරිහානියට කරුණක් වනු ඇත.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4] හතරවන ගාථා පදයෙන් දැක්වෙන්නේ බුදුවරයන් වහන්සේගේ ඉපදීම දුර්ලභයි. සෑම කල්හිම බුදුවරු පහළ වන්නේ නැත යන්නයි. බුදුවරයන්ගේ ඉපදීම සැපයි. සුඛෝ බුද්ධානං උප්පාදෝ යන බුදු වදනින්ද එය පැහැදිලි වෙයි. මේ බුද්ධ කියන වචනය අපි සිහි කරන්න ඕන. නමෝ බුද්ධාය කියා වඳින්න ඕන. කල්ප කෝටි ගණනකින් පහළ වන මේ බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඕනෑ. බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන්න ඕනෑ. විහාර පන්සල් තැනූ තරමට බුදුරජාණන් වහන්සේ හැඳින ගත්තා වන්නේ නැහැ. ඒ නිසා කල්ප කෝටි ගණනකින් පහළ වන බුදුරජාණන් වහන්සේ හැඳින ගෙන බුදුගුණ සිත සිතා උන්වහන්සේගේ අසිරිමත් බුදු සිරිත හදවතට ඇතුළු කරගෙන ගුණ ධර්මවලින් පෝෂිත වන්නට හැමදෙනාම උත්සාහ වඩන්න.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4] එම නිසා බුද්ධෝත්පාද කාලයක ඉපදී සිටින අපි සියලු දෙනාම ප්‍රතිපත්තිකාමීව තම යුතුකම් ඉටුකරමින් සැමට මෙත් සිත පතුරවමින් මෙලොව පරලොව සාර්ථක කරගෙන සාමයෙන් සමගියෙන් ජීවත් වී පරම ශාන්ත වූ නිවනෙන් සැනසීම ලබමු යැයි ප්‍රාර්ථනා කරමු.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4] සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගි වෙත්වා, සුවපත් වෙත්වා.[/SIZE][/B][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom