Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නමෝ බුද්ධාය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සතිපට්ඨාන දේශනාව

කිසියම් පින්වත් පුද්ගලයෙකු සතර සතිපට්ඨාන ධර්මයන් බුදුරදුන් පෙන්වා වදාළ ආකාරයෙන් අවුරුදු හතක්, හයක්, පහක්, හතරක්, තුනක්, දෙකක්, එකක්, මාස හතක්, හයක්, පහක්, හතරක්, තුනක්, දෙකක්, එකක්, සති දෙකක්, අඩුම වශයෙන් සතියක් (දින හතක්) වැඩිදියුණු කරන්නේ නම් අරහත් භාවයට හෝ අනාගාමි මාර්ගඵලාවබෝධයට පත්වනු ඇත.

(යෝහි කොචි භික්ඛවෙ ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්ය සත්ත වස්සානි, ජ වස්සානි, පංච වස්සානි, චත්තාරී වස්සානි, තීනි වස්සානි, ද්වෙ වස්සානි, එක වස්සං, ද්වෙ මාසානි, මාසො, අඩ්ඪ මාසො, සත්තාහං තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාඨිකංඛං දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා සතිවා උපාධිසේසෙ අනාගාමිතා)

සතිපට්ඨාන දේ්ශනාවේ පරමාර්ථ

1. කෙලෙසුන්ගෙන් අපිරිසිදුවී සිටින සත්වයන්ගේ පිරිසිදු භාවය ලබාගැනීම.

2. දුකින් පීඩාවට පත්ව සුසුම් හෙලමින් හඬමින් සිටින සත්වයන් ඉන් වලක්වාලීම.

3. කායික මානසික දුකින් මිදීම.

4. සතර සත්‍ය ධර්මයන් අවබෝධ කරගැනීම.

5. අමාමහ නිවන් සදා සැනසීම ලබාගැනීම.

6. ඒකායනොඅයං භික්ඛවෙ මග්ගො.

(1. සත්තානං විසුද්ධියා. 2. සෝකපරිද්දවානං සමතික්කමාය. 3. දුක්ඛ දොමනස්සානං අත්ථංගමාය. 4. ඤායස්ස අධිගමාය. 5. තිබ්බාණස්ස සච්ජිකිරියාය.)

සතර සතිපට්ඨානය

1. කයෙහි කය පිළිබඳ ස්වභාවය, ඇතිසැටිය, මනාලෙස දකිමින් වාසය කිරීම.

2. වේදනාවෙන් විදීම් කෙරෙහි ස්වභාවය හොඳින් දකිමින් වාසය කිරීම.

3. නාම රූපයක් නිසා ඇතිවූ සිත පිළිබඳව මනා අවබෝධයෙන් දකිමින් වාසය කිරීම.

4. පංච නීවරණාදි ධර්මයන් පිළිබඳව ස්වභාවය දකිමින් වාසය කිරීම, (යදිදං චත්තාරො සතිපට්ඨාන) කතමෙ චත්තාරො ඉධ භික්ඛවෙ භික්ඛු කායෙ කායානු පස්සී විහරති. වෙදනාසු වෙදනානුපස්සී විහරති. චිත්තෙ චිත්තානුපස්සී විහරති. ධම්මෙ ධම්මානුපස්සී විහරති.)

සතිපට්ඨානයන් වඩන්නා සසරින් මිදීමට සුදුසුකම් ලබන අයුරු.

1. කෙලෙස්වලින් මිදීමේ වීර්යය. 2. ඒ සඳහා අවශ්‍ය නුවණ දියුණුවීම. 3. සතර සතිපට්ඨායන් කෙරෙහි යොමුකළ සිහියෙන් යුක්තවීම. 4. දුක පදනම්කරගත් ලෝකයේ ඇලීම හා ගැටීම දුරුකිරීම. (ආතාපි, සම්පජානො, සතිමා, විනෙය්ය ලොකෙ අභභිජ්ඣා දොමනස්සං)

කායානුපස්සනාව

* ආනාපාන සති භාවනාව * ඉරියාථ භාවනාව

* සම්පජඤ්ඤ භාවනාව * පටික්කුල මනසිකාර භාවනාව

* ධාතු මනසිකාර භාවනාව * නව සීවථික භාවනාව

ආසනය (ඉඳගැනීම)

පළඟ බැඳ (එරමිණිය ගොතාගෙන) හිස හා උඩුකය කෙලින් තබාගෙන වඩන භාවනා අරමුණ කෙරෙහි හොඳින් සිහිකල්පනාව යොමුකර ඉඳගනී. (නිසීදති, පල්ලංකං ආභුජිත්වා උජුංකායං පනිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා.)

සූත්‍ර දේශනා නිදානය

අප සම්මාසම්බුදුරදුන් භාරතයේ සොළොස්මහ ජනපද අතරවූ කුරු ජනපදයෙහි කම්මාස්ස දම්ම නම්වූ නියම් ගමේදී තමන් වහන්සේ සමග චාරිකාවේ යෙදී සිටි භික්ෂූන්වහන්සේ අමතා මහා සතිපට්ඨාන සූත්‍රය දේ්ශනා කළහ. එම ගමේ බොහෝ ගම් වැසියෝ ද මේ සඳහා සහභාගි වූහ. එම ගම්වැසියන්ගේ විශේෂ වටහාගැනීමේ ශක්තියක් පැවති නිසා කුරු ජනපදයේදීම මේ දේශනය කළ බැව් සතිපට්ඨානය විස්තර කෙරෙන බොහෝ පොත්පත්වල සඳහන්වේ. ඒ කෙසේ වෙතත් අනිකුත් බොහෝ සම්බුද්ධ දේ්ශනා මෙන් සිවු පිරිසේ පළමු පිරිසවූ භික්ෂුන්ට මහා සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන ලද බව පෙනේ.

ආනාපාන සති භාවනාව

සෑම බෝධිසත්වයන් වහන්සේලාම සම්බුද්ධත්වය ලබාගැනීම සඳහා අවසාන අවස්්ථාවේ වඩන ලද භාවනාව වශයෙන් සඳහන් වන්නේ ආනාපාන සතියයි. “තථාගත මූලක කම්මට්ඨාන” “අවිජහිත කම්මට්ඨාන” යන නාමයන්ගෙන් මේ භාවනාව හඳුන්වන්නේ එම නිසාය. ආනාපාන සතිය කා විසිනුත් වැඩිය යුතු වැදගත් කමටහනක් බව මෙයින් ද ප්‍රකට වේ.

ආන + අපාන යන වචන දෙක එකට සම්බන්ධවීමෙන් ආනාපාන යන්න හැදී ඇත. ආන යනු ආශ්වාසයයි. අපාන යනු ප්‍රශ්වාසයයි. ආනාපාන සති යනු ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳ සිහියයි. ආනාපාන සතිය දක්වන සෑම තැනකම ඒ සඳහා වාඩිවෙන ආකාරය (ආසනය) දැක්වෙයි. “පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා.” හිස හා කඳ කෙලින් සිටින සේ පලක්බැඳ ඉඳගැනීමෙන් ඉතා මැනවින් වඩන කමටහන කෙරෙහි සිහිය පිහිටුවාගත හැකි බව අවධාරණය කරයි. කායික රෝගීන්ට හිස, කඳ කෙළින් තබාගත හැකි අයුරු ආසනයක හිදගැනීම කළ හැකිය. කාහට වුවත් යමකට හේත්තුවීම සුදුසු නොවේ. පුරුෂ පක්ෂයට සම්පූර්ණ පළක් බැදීමත් (බද්ධපරියංකය වම්පය උඩ දකුණු පයත් වම්අත උඩ දකුණු අතත් තබාගෙන කෙලින් සිටින සේ උඩුකය තබාගැනීම) කාන්තාවන්ට අර්ධ පරියාංකයත් (පාදෙක පිටුපසට දමා ඉඳගැනීම) නියම වේ.

භාවනා කරන්නේ කෙසේද?

දෙ ඇස් වසාගෙන පපුව පිරෙන තරමට හුස්මපාරක් ඇතුළටගෙන පිටකර සුළඟ ඇතුළුවන විට පිටවෙන විට වදින (ස්පරුසවන) ස්ථානය හඳුනාගත යුතුයි. එම හුලංපාර වදින තැන සිත කල්පනාව පිහිටුවාගෙන හුස්ම ඇතුළුවන විට ඇතුළු වෙනවා. පිටවෙන විට පිටවෙනවා යයි සිහිකළ යුතුය. මේ හුස්ම සිහිකිරීම කම්මැලි නොවී හොඳින් පුරුදුකරගත යුතුයි. භාවනාව පටන් ගැනීමේදී සිදුකරන උවමනාවෙන් හුස්ම ගැනීම, හෙලීම ඊට පසුව නොකළ යුතුයි. එසේම හුස්මපාර සමඟ සිත ඇතුළට හෝ පිටතට ගැනීම ද නොකළ යුතුය. නොකළයුතු දෙයින් සම්පූර්ණයෙන්ම වැලකී මහත් ඉවසීමෙන් යුතුව භාවනාකිරීම මැනවි.

ආනාපාන සතිය වඩන ක්‍රම කීපයක්ම පවතී. එනම්

1. ගණනා 2 ඵුසනා 3. අනුබද්ධනා 4. ඨපනා ආදියයි.

ඉහත විස්තර කළ හුස්මපාර වදින තැන සිහිය රඳවාගෙන ඇතුළුවීම පිටවීම සිහිකිරීම, බාල තරුණ මහලු කා විසිනුත් බහුල වශයෙන් දැනට සිදුකෙරෙන ක්‍රමයයි. එය ඵුසනා නමි. ඒ අනුව ඵුසනා යනු හුළංපපාර වදින, ස්පරුසවන ස්ථානය මුල්කර ගැනීමයි.

ගණනා යනු ඇතුල්වීම පිටවීම ගණන් කිරීමයි. ඇතුල්වන විට එකයි. පිටවනවිට දෙකයි ආදී වශයෙන් එකේසිට 5, 8, 10 දක්වා ආරෝහන අවරෝහන ක්‍රමයට ගණන් කිරීමයි. (1, 2, 3,, 4, 5 – 5, 4, 3, 2, 1) මේ සඳහා ද සිත බාහිර අරමුණු කරා යානාදී සංවරකර ගත යුතුයි.

අනුබද්ධනා යනු ඇතුල්වීමත් පිටවීමත් අතර කාලය තුළ හැසිරෙන ආකාරය කෙරෙහි නාසය අඟ උරකුහරය (පපුව) යටිබඩ ආදී වශයෙන් සිහිකිරීමයි.

ඨපනා යනු භාවනාකරගෙන යනවිට සිත එකඟවීමේ ස්වභාවය හොඳින් වටහා ගැනීමයි. මේ හැම ක්‍රමයක්ම භාවනා පිළිබඳ අත්දැකීම් බහුල උපදේශකයෙකුගේ මගපෙන්වීම අනුව සිදුකළ යුතුයි.

භාවනාව යනු හිතට කෙරෙන හොඳම වෙදකමයි. කෙලෙස් හැගීම්වලින් ආතුරවී ඇති සිත ශක්තිමත් පිරිසිදු ක්‍රියාත්මක භාවයට පත්කළ හැක්කේ ධර්මය නැමැති බෙහෙත් නිසි අයුරු පත්‍යාපත්‍ය හරිහැටි දැන හඳුනාගෙන සද්ධාවෙන් යුතුව පානය කිරීමෙනි. (ධම්මොසධ සමං නත්ථි, එතං පිවත භික්ඛවො) මෙහි ප්‍රධාන ප්‍රතිකාරය වන්නේ භාවනා කිරීමයි. භාවනාව හැකිතරම් දුරට තමන්ගේම දෙයක් බවට පත්කර ගත යුතුයි. එයින් ධර්මයට ක්‍රමයෙන් ළංවන අතර තමන් ගැන හොඳින් හඳුනා ගතහැකිවෙයි.

ඇතැම් නොදන්නා අය හේතුඵල සම්පත් ගැනත්, පාරමිතා සම්පූර්ණ කිරීම ගැනත් සිතමින් භාවනා කිරීමට උත්සාහ නොකරති. මේ මහත්ම මුලාවකි. ජීවිතයක් නම් තමාටත් ලෝකයටත් බරක් නොවන අයුරු ඉතා හොඳින් සකස්කර ගැනීමට නිතර උත්සාහ කළ යුතු බවත් ඒ සඳහා හැකි අයුරු භාවනා කිරීම ඉතා හොඳ සත්කාරයක් බවත් අමතක කළ යුතු නොවේ.

ජීවිතය යනු ගිනි ගොඩවල් එකොළහක ක්‍රියාත්මක එකතුවකි. (ජරා, ව්‍යාධි, මරණ, ලෝභ, දෝස, මෝහ, ශෝක, පරිදෙව, දුක්ඛ, දොමනස්ස, උපායාය) මේ සෑම අඩු වැඩිවෙමින් උපතේ සිට මරණය දක්වා ඇවිලෙයි. මේ ගිනිගොඩ කෙළවරක සිට නිවා ක්‍රමයෙන් අඩුකර ගත යුතුයි. ඒ සඳහා භාවනාකරන යෝගියාට ලැබෙන ඉඩකඩ වඩාත් වැදගත් වේ.

කමටහනක මැනවින් සිත රඳවා ගැනීමෙන් දියුණුකර ගන්නා චිත්ත සමාධියක් ඇත්තා ගිනි ඇවිලීමේ ස්වභාවය හා එයට මුල්වන හේතූන් දැන හැඳින සාමාන්‍ය ජීවිතයේ දී එම හේතුන්ගෙන් වෙන්වීමට, දුරුකිරීමට උත්සාහ කරයි. මෙය තමාගේ උත්සාහයෙන් මෙන්ම අවබෝධ ඤාණයෙන්ම කළ යුතු වේ.

ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳ සිහිය නොහොත් ආනාපාන සති භාවනාව තුළින් සිහිය මුල්කරගෙන නුවණ දැකීම වැඩෙන ආකාරය පියවරෙන් පියවර මෙසේ දැක්වේ.

එනම් “දීඝංවා අස්ස සන්තො... දීඝංවා පස්සන්තො... පජානති”. තමාගේ කය මුල්කරගෙන ඇතිවන (දිග, කෙටි වශයෙන්) වෙනස්වීම් හඳුනාගනී. මෙහිදී සිහියත් නුවණත් අවදිවන ආකාරය ප්‍රකටවේ.

ස්වාභාවික ජීවිතයේ පැවැත්ම තහවුරු කරන ස්වාභාවික ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳ සිහිය හඳුනාගැනීමේ ප්‍රමාණයට අනුව ශාරීරික පහසු අපහසුකම් ගැන අනවශ්‍ය ආකාරයෙන් අල්ලාගැනීම නිසා ඇතැම්විට පසුබසින්නට ඉඩද ඇත. මනා ඉවසීමෙන් මෙන්ම සද්්ධාවෙන් මේ බාධකය (පලිබෝධය) ඉවත් කර ගැනීමට උත්සාහ කිරීම මැනවි.

ආනාපාන සතිය තුළින් වැඩෙන සිහියේ ප්‍රමාණයට ශක්තිමත් වන දැනුමෙන් නිරෝ්ධය ඉලක්ක කරගෙන සිත මෙහෙයවීමේ හැකියාවක් ලැබේ. නිරෝ්ධය යනු ජීවිතයක් පුරා ශක්තිමත් කරගෙන ආ අල්ලාගැනීම, රැස්කිරීම වෙනුවට අත්හැරීම, අස්කිරීම සඳහාම සිත පුරුදු කිරීමයි. තමා සතුව ඇතැයි කියන ජීව - අජීව සෑම දෙයක් පිළිබඳවම සිතේ ඇති බැදීම, ඇලීම පියවරෙන් පියවර ටිකෙන් ටික සැහැල්ලුකර ගැනීමයි. මේ නිසාම අත්විඳින සතුට සැනසුම ප්‍රමාණ කළ නොහැකිය.

තමා විසින් අත්‍යවශ්‍ය ලෙස සලකා දැන හෝ නොදැන තහවුරු කරගත් කායික මානසික බන්ධන (දේපොල සම්පත්, දූදරු, ස්වාමි, භාර්යාය, පදවි, පට්ටම්) දියුණුකර ගත් සිහිය නුවණ නිසා මුදා, විසුරුවා හැරීමට බර අඩුකර ගැනීමට මානසික අනුමැතියක් උදාවේ. තමා දකින ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ විපරී නාමය වෙනස්වීම (සමුදයවය) සෝවාන් මග ඵල නුවණ දක්වා දියුණු කළ හැකිය. (යංකිඤ්ගි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මන්ති. යමක් හටගනී ද ඒ සියල්ලම ඒ මොහොතේම විනාශයට පත්වේ.)

මේ ස්වභාව ධර්මයේ ස්වභාවය දැකීම, දැනීම සෝවාන් මග ඵල නුවණයි. චිත්ත සමාධිය නියම අයුරු ඇතිවීමට සිත කෙලෙස් පරිහරණයෙන් මුදාගත යුතු වේ. මේ තත්ත්වය උදාකරගැනීමට නම් ඇස කණ ආදී ඉඳුරන් සමග ඇති සබඳතාවයෙන් සිත ඉවත්කර ගත යුතුයි. සිතට සියලුම බාහිර ලෝකය පිළිබඳ තොරතුරු, පණිවිඩ ලබාදෙන්නේ ඉඳුරන් මගිනි. එම සම්බන්ධතාවය මුල්කරගෙන ඇලීම්, ගැටීම් ස්වාභාවිකව සිතක ඇතිවේ.

මූලික වශයෙන් ලෝභ, දෝස, මෝහ සමඟ කටයුතු කිරීමයි සාමාන්‍ය ලෞකික ජීවිතයක ස්වභාවය. මේ ක්‍රියාකාරීත්වයෙන් සැනසුම සතුට සොයන නමුත් එහි ස්ථිරත්වයක් ඇතිකර ගැනීම අසීරුය. ඉඳුරන් මගින් දෙන පණිවිඩ කිසිදු සිහියක් කල්පනාවක් නොමැතිව අල්ලාගැනීමෙන් සිතක මනා දියුණුවක් ඇති නොවේ. සිත සුරැකීමට නම් දියුණුකරගත් සිහියක් නුවණක් තිබිය යුතුමය. අවශ්‍ය දේ අවශ්‍ය ප්‍රමාණයට පරිහරණය කිරීම විනා අල්ලාගැනීමට හෝ සිතෙහි තැන්පත්කර ගැනීමට ඉක්මන් විය යුතු නොවේ. මේ ආකාරයෙන් ඉවසීමෙන් හා විමසීමෙන් යුතු හොඳ සිතක උදාව ඇතිවන්නේ ආශ්වාස ප්‍රශ්වාස සිහිය (ආනාපාන සතිය) නියම අයුරු වැඩීමෙනි.

සෑම ලෞකික මිනිස් සිතක්ම බරවී පවතින්නේ කෙලෙස්වලටය. අවදිවූ මොහොතේ සිට නින්දට යනතුරාම පසිදුරන් සමග එක්වී නොදැනීම හා ආසාව (අවිද්‍යා හා තණ්හා) මුල්වී සිත්සතන් අපිරිසුදුභාවයට පත් වෙයි.

එක මිනිත්තුවක් හෝ මේ ක්‍රියා සමූහයෙන් සිත මුදාගැනීම යනු චිත්ත සමාධියයි. භාවනාකිරීමේ මූලික අරමුණ වියයුත්තේද මෙයයි. වතුරට බැසගත් මිනිසෙකු උඩ යට යන්නාක් මෙන් සිතේ සමාධිය ඇතිවෙයි. නැතිවෙයි. (සෝදනවා මඩේ දානවා) වීර්යය හීන සද්ධාව නැති අයෙකුගේ සිත එකඟකරගැනීමක් මෙවැනි ඵලරහිත ක්‍රියා සමූහයකි.

ආනාපාන සතිය දියුණු කරන්නාට ඇතුල්වෙන පිටවෙන සුළං පාරේ ස්වභාවය දැනෙන්නට පටන්ගනී. දිග කෙටි වශයෙන් තමාට හසුවන ස්වභාවය මැනවින් මෙනෙහි කිරීමෙන් සිතේ අවුල් සහිත දුබල තත්වය ක්‍රමයෙන් සීමාකර ගැනීමට අවස්ථාව සැලසේ.

දිගට ඇතුල්වන පිටවන හුස්ම හඳුනාගත් යෝගියා එහිම කෙටිවීම, ඉක්මන්වීම දැනගනී. මෙයින් ද ඔහු දැනුවත් කරන්නේ වෙනස්වීම, අනිත්‍යය පිළිබඳවයි. මේ සඳහා කිසියම් ප්‍රමාණයක චිත්ත සමාධියක් ද අවශ්‍යය. වෙනස්වීම යනු ලෝකයේ ස්වභාවයයි. ලෝකය යනු මිනිස් සිරුරයි එහි නියම තත්වය වන මේ වෙනස්වීම දකින දහම් ඇසක් (ධම්ම චක්ඛු) උපගවා ගැනීමට මහත්සේ උපකාරීවේ.

ආශ්වාස ප්‍රශ්වාස නොදැනීයාම ඇතැම් විට ගැටලුවක්. මේ සඳහා වූ හේතු කීපයකි. සිත බාහිර අරමුණක් කරායාම, අරමුණ සියුම්වීම, ථින මිද්ධය (වීර්යය හීනවීම) ක්‍රියාත්මකවීම. මෙහිදී යෝගියා කළ යුත්තේ සිත රදවාගත් ස්්ථානයෙන් බැහැරට නොගෙන සිටීමයි. සුලු වේලාවකදී පෙර පරිදි දැනෙන්නට දැනීම ඇතිවේ.

පසිඳුරන් සමග ක්‍රියාත්මක වන සිතේ ස්වභාවය අරමුණෙන් බැහැරට යාමයි. ඒ අනුව සිතේ ස්වභාව දෙකක් පවතී.

පළමුවෙන් යමක් ඉදුරන්ගේ සහායෙන් හඳුනා ගනී. එයින් නොනැවතී හඳුනාගත් දේ අල්ලාගෙන එය හොඳ නරක අවශ්‍ය, අනවශ්‍ය වශයෙන් විග්රහ කිරීමයි. මේ දෙකෙන් පළමුවැන්නෙන් පමණක් සෑහීමට පත්වීමට පුරුදුවිය යුතුයි. එසේ නොවන්නේ නම් සිතේ සමාධියක් මෙන්ම සසර පැවැත්ම සඳහා කර්ම රැස්කිරීම නවතාගන්නට නොහැකිවෙයි.

[QUOTE="Dilwaale, post: 18522243, member: 520020"] [CENTER][U][SIZE=6][COLOR=Navy][B]සතිපට්ඨාන දේශනාව[/B][/COLOR][/SIZE][/U] [/CENTER] [SIZE=4][COLOR=Navy] [B]කිසියම් පින්වත් පුද්ගලයෙකු සතර සතිපට්ඨාන ධර්මයන් බුදුරදුන් පෙන්වා වදාළ ආකාරයෙන් අවුරුදු හතක්, හයක්, පහක්, හතරක්, තුනක්, දෙකක්, එකක්, මාස හතක්, හයක්, පහක්, හතරක්, තුනක්, දෙකක්, එකක්, සති දෙකක්, අඩුම වශයෙන් සතියක් (දින හතක්) වැඩිදියුණු කරන්නේ නම් අරහත් භාවයට හෝ අනාගාමි මාර්ගඵලාවබෝධයට පත්වනු ඇත. (යෝහි කොචි භික්ඛවෙ ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්ය සත්ත වස්සානි, ජ වස්සානි, පංච වස්සානි, චත්තාරී වස්සානි, තීනි වස්සානි, ද්වෙ වස්සානි, එක වස්සං, ද්වෙ මාසානි, මාසො, අඩ්ඪ මාසො, සත්තාහං තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාඨිකංඛං දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා සතිවා උපාධිසේසෙ අනාගාමිතා) [B]සතිපට්ඨාන දේ්ශනාවේ පරමාර්ථ[/B] 1. කෙලෙසුන්ගෙන් අපිරිසිදුවී සිටින සත්වයන්ගේ පිරිසිදු භාවය ලබාගැනීම. 2. දුකින් පීඩාවට පත්ව සුසුම් හෙලමින් හඬමින් සිටින සත්වයන් ඉන් වලක්වාලීම. 3. කායික මානසික දුකින් මිදීම. 4. සතර සත්‍ය ධර්මයන් අවබෝධ කරගැනීම. 5. අමාමහ නිවන් සදා සැනසීම ලබාගැනීම. 6. ඒකායනොඅයං භික්ඛවෙ මග්ගො. (1. සත්තානං විසුද්ධියා. 2. සෝකපරිද්දවානං සමතික්කමාය. 3. දුක්ඛ දොමනස්සානං අත්ථංගමාය. 4. ඤායස්ස අධිගමාය. 5. තිබ්බාණස්ස සච්ජිකිරියාය.) සතර සතිපට්ඨානය 1. කයෙහි කය පිළිබඳ ස්වභාවය, ඇතිසැටිය, මනාලෙස දකිමින් වාසය කිරීම. 2. වේදනාවෙන් විදීම් කෙරෙහි ස්වභාවය හොඳින් දකිමින් වාසය කිරීම. 3. නාම රූපයක් නිසා ඇතිවූ සිත පිළිබඳව මනා අවබෝධයෙන් දකිමින් වාසය කිරීම. 4. පංච නීවරණාදි ධර්මයන් පිළිබඳව ස්වභාවය දකිමින් වාසය කිරීම, (යදිදං චත්තාරො සතිපට්ඨාන) කතමෙ චත්තාරො ඉධ භික්ඛවෙ භික්ඛු කායෙ කායානු පස්සී විහරති. වෙදනාසු වෙදනානුපස්සී විහරති. චිත්තෙ චිත්තානුපස්සී විහරති. ධම්මෙ ධම්මානුපස්සී විහරති.) [B]සතිපට්ඨානයන් වඩන්නා සසරින් මිදීමට සුදුසුකම් ලබන අයුරු.[/B] 1. කෙලෙස්වලින් මිදීමේ වීර්යය. 2. ඒ සඳහා අවශ්‍ය නුවණ දියුණුවීම. 3. සතර සතිපට්ඨායන් කෙරෙහි යොමුකළ සිහියෙන් යුක්තවීම. 4. දුක පදනම්කරගත් ලෝකයේ ඇලීම හා ගැටීම දුරුකිරීම. (ආතාපි, සම්පජානො, සතිමා, විනෙය්ය ලොකෙ අභභිජ්ඣා දොමනස්සං) කායානුපස්සනාව * ආනාපාන සති භාවනාව * ඉරියාථ භාවනාව * සම්පජඤ්ඤ භාවනාව * පටික්කුල මනසිකාර භාවනාව * ධාතු මනසිකාර භාවනාව * නව සීවථික භාවනාව ආසනය (ඉඳගැනීම) පළඟ බැඳ (එරමිණිය ගොතාගෙන) හිස හා උඩුකය කෙලින් තබාගෙන වඩන භාවනා අරමුණ කෙරෙහි හොඳින් සිහිකල්පනාව යොමුකර ඉඳගනී. (නිසීදති, පල්ලංකං ආභුජිත්වා උජුංකායං පනිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා.) [B]සූත්‍ර දේශනා නිදානය[/B] අප සම්මාසම්බුදුරදුන් භාරතයේ සොළොස්මහ ජනපද අතරවූ කුරු ජනපදයෙහි කම්මාස්ස දම්ම නම්වූ නියම් ගමේදී තමන් වහන්සේ සමග චාරිකාවේ යෙදී සිටි භික්ෂූන්වහන්සේ අමතා මහා සතිපට්ඨාන සූත්‍රය දේ්ශනා කළහ. එම ගමේ බොහෝ ගම් වැසියෝ ද මේ සඳහා සහභාගි වූහ. එම ගම්වැසියන්ගේ විශේෂ වටහාගැනීමේ ශක්තියක් පැවති නිසා කුරු ජනපදයේදීම මේ දේශනය කළ බැව් සතිපට්ඨානය විස්තර කෙරෙන බොහෝ පොත්පත්වල සඳහන්වේ. ඒ කෙසේ වෙතත් අනිකුත් බොහෝ සම්බුද්ධ දේ්ශනා මෙන් සිවු පිරිසේ පළමු පිරිසවූ භික්ෂුන්ට මහා සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන ලද බව පෙනේ. [B]ආනාපාන සති භාවනාව[/B] සෑම බෝධිසත්වයන් වහන්සේලාම සම්බුද්ධත්වය ලබාගැනීම සඳහා අවසාන අවස්්ථාවේ වඩන ලද භාවනාව වශයෙන් සඳහන් වන්නේ ආනාපාන සතියයි. “තථාගත මූලක කම්මට්ඨාන” “අවිජහිත කම්මට්ඨාන” යන නාමයන්ගෙන් මේ භාවනාව හඳුන්වන්නේ එම නිසාය. ආනාපාන සතිය කා විසිනුත් වැඩිය යුතු වැදගත් කමටහනක් බව මෙයින් ද ප්‍රකට වේ. ආන + අපාන යන වචන දෙක එකට සම්බන්ධවීමෙන් ආනාපාන යන්න හැදී ඇත. ආන යනු ආශ්වාසයයි. අපාන යනු ප්‍රශ්වාසයයි. ආනාපාන සති යනු ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳ සිහියයි. ආනාපාන සතිය දක්වන සෑම තැනකම ඒ සඳහා වාඩිවෙන ආකාරය (ආසනය) දැක්වෙයි. “පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා.” හිස හා කඳ කෙලින් සිටින සේ පලක්බැඳ ඉඳගැනීමෙන් ඉතා මැනවින් වඩන කමටහන කෙරෙහි සිහිය පිහිටුවාගත හැකි බව අවධාරණය කරයි. කායික රෝගීන්ට හිස, කඳ කෙළින් තබාගත හැකි අයුරු ආසනයක හිදගැනීම කළ හැකිය. කාහට වුවත් යමකට හේත්තුවීම සුදුසු නොවේ. පුරුෂ පක්ෂයට සම්පූර්ණ පළක් බැදීමත් (බද්ධපරියංකය වම්පය උඩ දකුණු පයත් වම්අත උඩ දකුණු අතත් තබාගෙන කෙලින් සිටින සේ උඩුකය තබාගැනීම) කාන්තාවන්ට අර්ධ පරියාංකයත් (පාදෙක පිටුපසට දමා ඉඳගැනීම) නියම වේ. [B]භාවනා කරන්නේ කෙසේද?[/B] දෙ ඇස් වසාගෙන පපුව පිරෙන තරමට හුස්මපාරක් ඇතුළටගෙන පිටකර සුළඟ ඇතුළුවන විට පිටවෙන විට වදින (ස්පරුසවන) ස්ථානය හඳුනාගත යුතුයි. එම හුලංපාර වදින තැන සිත කල්පනාව පිහිටුවාගෙන හුස්ම ඇතුළුවන විට ඇතුළු වෙනවා. පිටවෙන විට පිටවෙනවා යයි සිහිකළ යුතුය. මේ හුස්ම සිහිකිරීම කම්මැලි නොවී හොඳින් පුරුදුකරගත යුතුයි. භාවනාව පටන් ගැනීමේදී සිදුකරන උවමනාවෙන් හුස්ම ගැනීම, හෙලීම ඊට පසුව නොකළ යුතුයි. එසේම හුස්මපාර සමඟ සිත ඇතුළට හෝ පිටතට ගැනීම ද නොකළ යුතුය. නොකළයුතු දෙයින් සම්පූර්ණයෙන්ම වැලකී මහත් ඉවසීමෙන් යුතුව භාවනාකිරීම මැනවි. ආනාපාන සතිය වඩන ක්‍රම කීපයක්ම පවතී. එනම් 1. ගණනා 2 ඵුසනා 3. අනුබද්ධනා 4. ඨපනා ආදියයි. ඉහත විස්තර කළ හුස්මපාර වදින තැන සිහිය රඳවාගෙන ඇතුළුවීම පිටවීම සිහිකිරීම, බාල තරුණ මහලු කා විසිනුත් බහුල වශයෙන් දැනට සිදුකෙරෙන ක්‍රමයයි. එය ඵුසනා නමි. ඒ අනුව ඵුසනා යනු හුළංපපාර වදින, ස්පරුසවන ස්ථානය මුල්කර ගැනීමයි. ගණනා යනු ඇතුල්වීම පිටවීම ගණන් කිරීමයි. ඇතුල්වන විට එකයි. පිටවනවිට දෙකයි ආදී වශයෙන් එකේසිට 5, 8, 10 දක්වා ආරෝහන අවරෝහන ක්‍රමයට ගණන් කිරීමයි. (1, 2, 3,, 4, 5 – 5, 4, 3, 2, 1) මේ සඳහා ද සිත බාහිර අරමුණු කරා යානාදී සංවරකර ගත යුතුයි. අනුබද්ධනා යනු ඇතුල්වීමත් පිටවීමත් අතර කාලය තුළ හැසිරෙන ආකාරය කෙරෙහි නාසය අඟ උරකුහරය (පපුව) යටිබඩ ආදී වශයෙන් සිහිකිරීමයි. ඨපනා යනු භාවනාකරගෙන යනවිට සිත එකඟවීමේ ස්වභාවය හොඳින් වටහා ගැනීමයි. මේ හැම ක්‍රමයක්ම භාවනා පිළිබඳ අත්දැකීම් බහුල උපදේශකයෙකුගේ මගපෙන්වීම අනුව සිදුකළ යුතුයි. භාවනාව යනු හිතට කෙරෙන හොඳම වෙදකමයි. කෙලෙස් හැගීම්වලින් ආතුරවී ඇති සිත ශක්තිමත් පිරිසිදු ක්‍රියාත්මක භාවයට පත්කළ හැක්කේ ධර්මය නැමැති බෙහෙත් නිසි අයුරු පත්‍යාපත්‍ය හරිහැටි දැන හඳුනාගෙන සද්ධාවෙන් යුතුව පානය කිරීමෙනි. (ධම්මොසධ සමං නත්ථි, එතං පිවත භික්ඛවො) මෙහි ප්‍රධාන ප්‍රතිකාරය වන්නේ භාවනා කිරීමයි. භාවනාව හැකිතරම් දුරට තමන්ගේම දෙයක් බවට පත්කර ගත යුතුයි. එයින් ධර්මයට ක්‍රමයෙන් ළංවන අතර තමන් ගැන හොඳින් හඳුනා ගතහැකිවෙයි. ඇතැම් නොදන්නා අය හේතුඵල සම්පත් ගැනත්, පාරමිතා සම්පූර්ණ කිරීම ගැනත් සිතමින් භාවනා කිරීමට උත්සාහ නොකරති. මේ මහත්ම මුලාවකි. ජීවිතයක් නම් තමාටත් ලෝකයටත් බරක් නොවන අයුරු ඉතා හොඳින් සකස්කර ගැනීමට නිතර උත්සාහ කළ යුතු බවත් ඒ සඳහා හැකි අයුරු භාවනා කිරීම ඉතා හොඳ සත්කාරයක් බවත් අමතක කළ යුතු නොවේ. ජීවිතය යනු ගිනි ගොඩවල් එකොළහක ක්‍රියාත්මක එකතුවකි. (ජරා, ව්‍යාධි, මරණ, ලෝභ, දෝස, මෝහ, ශෝක, පරිදෙව, දුක්ඛ, දොමනස්ස, උපායාය) මේ සෑම අඩු වැඩිවෙමින් උපතේ සිට මරණය දක්වා ඇවිලෙයි. මේ ගිනිගොඩ කෙළවරක සිට නිවා ක්‍රමයෙන් අඩුකර ගත යුතුයි. ඒ සඳහා භාවනාකරන යෝගියාට ලැබෙන ඉඩකඩ වඩාත් වැදගත් වේ. කමටහනක මැනවින් සිත රඳවා ගැනීමෙන් දියුණුකර ගන්නා චිත්ත සමාධියක් ඇත්තා ගිනි ඇවිලීමේ ස්වභාවය හා එයට මුල්වන හේතූන් දැන හැඳින සාමාන්‍ය ජීවිතයේ දී එම හේතුන්ගෙන් වෙන්වීමට, දුරුකිරීමට උත්සාහ කරයි. මෙය තමාගේ උත්සාහයෙන් මෙන්ම අවබෝධ ඤාණයෙන්ම කළ යුතු වේ. ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳ සිහිය නොහොත් ආනාපාන සති භාවනාව තුළින් සිහිය මුල්කරගෙන නුවණ දැකීම වැඩෙන ආකාරය පියවරෙන් පියවර මෙසේ දැක්වේ. එනම් “දීඝංවා අස්ස සන්තො... දීඝංවා පස්සන්තො... පජානති”. තමාගේ කය මුල්කරගෙන ඇතිවන (දිග, කෙටි වශයෙන්) වෙනස්වීම් හඳුනාගනී. මෙහිදී සිහියත් නුවණත් අවදිවන ආකාරය ප්‍රකටවේ. ස්වාභාවික ජීවිතයේ පැවැත්ම තහවුරු කරන ස්වාභාවික ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳ සිහිය හඳුනාගැනීමේ ප්‍රමාණයට අනුව ශාරීරික පහසු අපහසුකම් ගැන අනවශ්‍ය ආකාරයෙන් අල්ලාගැනීම නිසා ඇතැම්විට පසුබසින්නට ඉඩද ඇත. මනා ඉවසීමෙන් මෙන්ම සද්්ධාවෙන් මේ බාධකය (පලිබෝධය) ඉවත් කර ගැනීමට උත්සාහ කිරීම මැනවි. ආනාපාන සතිය තුළින් වැඩෙන සිහියේ ප්‍රමාණයට ශක්තිමත් වන දැනුමෙන් නිරෝ්ධය ඉලක්ක කරගෙන සිත මෙහෙයවීමේ හැකියාවක් ලැබේ. නිරෝ්ධය යනු ජීවිතයක් පුරා ශක්තිමත් කරගෙන ආ අල්ලාගැනීම, රැස්කිරීම වෙනුවට අත්හැරීම, අස්කිරීම සඳහාම සිත පුරුදු කිරීමයි. තමා සතුව ඇතැයි කියන ජීව - අජීව සෑම දෙයක් පිළිබඳවම සිතේ ඇති බැදීම, ඇලීම පියවරෙන් පියවර ටිකෙන් ටික සැහැල්ලුකර ගැනීමයි. මේ නිසාම අත්විඳින සතුට සැනසුම ප්‍රමාණ කළ නොහැකිය. තමා විසින් අත්‍යවශ්‍ය ලෙස සලකා දැන හෝ නොදැන තහවුරු කරගත් කායික මානසික බන්ධන (දේපොල සම්පත්, දූදරු, ස්වාමි, භාර්යාය, පදවි, පට්ටම්) දියුණුකර ගත් සිහිය නුවණ නිසා මුදා, විසුරුවා හැරීමට බර අඩුකර ගැනීමට මානසික අනුමැතියක් උදාවේ. තමා දකින ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ විපරී නාමය වෙනස්වීම (සමුදයවය) සෝවාන් මග ඵල නුවණ දක්වා දියුණු කළ හැකිය. (යංකිඤ්ගි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මන්ති. යමක් හටගනී ද ඒ සියල්ලම ඒ මොහොතේම විනාශයට පත්වේ.) මේ ස්වභාව ධර්මයේ ස්වභාවය දැකීම, දැනීම සෝවාන් මග ඵල නුවණයි. චිත්ත සමාධිය නියම අයුරු ඇතිවීමට සිත කෙලෙස් පරිහරණයෙන් මුදාගත යුතු වේ. මේ තත්ත්වය උදාකරගැනීමට නම් ඇස කණ ආදී ඉඳුරන් සමග ඇති සබඳතාවයෙන් සිත ඉවත්කර ගත යුතුයි. සිතට සියලුම බාහිර ලෝකය පිළිබඳ තොරතුරු, පණිවිඩ ලබාදෙන්නේ ඉඳුරන් මගිනි. එම සම්බන්ධතාවය මුල්කරගෙන ඇලීම්, ගැටීම් ස්වාභාවිකව සිතක ඇතිවේ. මූලික වශයෙන් ලෝභ, දෝස, මෝහ සමඟ කටයුතු කිරීමයි සාමාන්‍ය ලෞකික ජීවිතයක ස්වභාවය. මේ ක්‍රියාකාරීත්වයෙන් සැනසුම සතුට සොයන නමුත් එහි ස්ථිරත්වයක් ඇතිකර ගැනීම අසීරුය. ඉඳුරන් මගින් දෙන පණිවිඩ කිසිදු සිහියක් කල්පනාවක් නොමැතිව අල්ලාගැනීමෙන් සිතක මනා දියුණුවක් ඇති නොවේ. සිත සුරැකීමට නම් දියුණුකරගත් සිහියක් නුවණක් තිබිය යුතුමය. අවශ්‍ය දේ අවශ්‍ය ප්‍රමාණයට පරිහරණය කිරීම විනා අල්ලාගැනීමට හෝ සිතෙහි තැන්පත්කර ගැනීමට ඉක්මන් විය යුතු නොවේ. මේ ආකාරයෙන් ඉවසීමෙන් හා විමසීමෙන් යුතු හොඳ සිතක උදාව ඇතිවන්නේ ආශ්වාස ප්‍රශ්වාස සිහිය (ආනාපාන සතිය) නියම අයුරු වැඩීමෙනි. සෑම ලෞකික මිනිස් සිතක්ම බරවී පවතින්නේ කෙලෙස්වලටය. අවදිවූ මොහොතේ සිට නින්දට යනතුරාම පසිදුරන් සමග එක්වී නොදැනීම හා ආසාව (අවිද්‍යා හා තණ්හා) මුල්වී සිත්සතන් අපිරිසුදුභාවයට පත් වෙයි. එක මිනිත්තුවක් හෝ මේ ක්‍රියා සමූහයෙන් සිත මුදාගැනීම යනු චිත්ත සමාධියයි. භාවනාකිරීමේ මූලික අරමුණ වියයුත්තේද මෙයයි. වතුරට බැසගත් මිනිසෙකු උඩ යට යන්නාක් මෙන් සිතේ සමාධිය ඇතිවෙයි. නැතිවෙයි. (සෝදනවා මඩේ දානවා) වීර්යය හීන සද්ධාව නැති අයෙකුගේ සිත එකඟකරගැනීමක් මෙවැනි ඵලරහිත ක්‍රියා සමූහයකි. ආනාපාන සතිය දියුණු කරන්නාට ඇතුල්වෙන පිටවෙන සුළං පාරේ ස්වභාවය දැනෙන්නට පටන්ගනී. දිග කෙටි වශයෙන් තමාට හසුවන ස්වභාවය මැනවින් මෙනෙහි කිරීමෙන් සිතේ අවුල් සහිත දුබල තත්වය ක්‍රමයෙන් සීමාකර ගැනීමට අවස්ථාව සැලසේ. දිගට ඇතුල්වන පිටවන හුස්ම හඳුනාගත් යෝගියා එහිම කෙටිවීම, ඉක්මන්වීම දැනගනී. මෙයින් ද ඔහු දැනුවත් කරන්නේ වෙනස්වීම, අනිත්‍යය පිළිබඳවයි. මේ සඳහා කිසියම් ප්‍රමාණයක චිත්ත සමාධියක් ද අවශ්‍යය. වෙනස්වීම යනු ලෝකයේ ස්වභාවයයි. ලෝකය යනු මිනිස් සිරුරයි එහි නියම තත්වය වන මේ වෙනස්වීම දකින දහම් ඇසක් (ධම්ම චක්ඛු) උපගවා ගැනීමට මහත්සේ උපකාරීවේ. ආශ්වාස ප්‍රශ්වාස නොදැනීයාම ඇතැම් විට ගැටලුවක්. මේ සඳහා වූ හේතු කීපයකි. සිත බාහිර අරමුණක් කරායාම, අරමුණ සියුම්වීම, ථින මිද්ධය (වීර්යය හීනවීම) ක්‍රියාත්මකවීම. මෙහිදී යෝගියා කළ යුත්තේ සිත රදවාගත් ස්්ථානයෙන් බැහැරට නොගෙන සිටීමයි. සුලු වේලාවකදී පෙර පරිදි දැනෙන්නට දැනීම ඇතිවේ. පසිඳුරන් සමග ක්‍රියාත්මක වන සිතේ ස්වභාවය අරමුණෙන් බැහැරට යාමයි. ඒ අනුව සිතේ ස්වභාව දෙකක් පවතී. පළමුවෙන් යමක් ඉදුරන්ගේ සහායෙන් හඳුනා ගනී. එයින් නොනැවතී හඳුනාගත් දේ අල්ලාගෙන එය හොඳ නරක අවශ්‍ය, අනවශ්‍ය වශයෙන් විග්රහ කිරීමයි. මේ දෙකෙන් පළමුවැන්නෙන් පමණක් සෑහීමට පත්වීමට පුරුදුවිය යුතුයි. එසේ නොවන්නේ නම් සිතේ සමාධියක් මෙන්ම සසර පැවැත්ම සඳහා කර්ම රැස්කිරීම නවතාගන්නට නොහැකිවෙයි. [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom