Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නමෝ බුද්ධාය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භාවනා කිරීමෙන් බලාපොරොත්තු වන්නේ සිත දියුණුකර ගැනීමයි. දියුණුව යනු සිත මුල්වී ඇතිකර ගන්නා ලෝභ, දෝස, මෝහාදියෙන් සිදුවන දුබලකම්වලින් සිත ආරක්ෂාකර ගැනීමයි. දිගින් දිගටම භාවනාවෙහි යෙදී සිටින අවස්ථාවේ පමණක් නොව සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ දීත් සිත පරෙස්සම් කර ගැනීම මනා අවධානයෙන් යුතුව සිදුකළ යුතුයි. සිහියේ ඇති වැදගත්කම වඩාත් මෙයින් ප්‍රකටවේ. ආනාපාන පිළිබඳ සිහියෙන් ඉන්නවා යනු ජීවිතය පුරා තත්පරයක් පාසා සිහියෙන් කටයුතු කිරීමයි. ආශ්වාස ප්රශ්වාසයෙන් තොර ජීවිතයක් නැත්තාක් මෙන්ම සිහියෙන් තොර ජීවත්වීමක් ද නැත. සිහිය, සතිය පවත්වාගන්නේ යම් ප්‍රමාණයකට ද ඒ ප්‍රමාණයට නුවණ ද වැඩෙනු ඇත.

නුවණ දැන හඳුනාගැනීමේ ශක්තිය මනා පුහුණුවකින් ලබාගත යුතු මහත්ම ලාභයකි. එය භාවනාකිරීම තුළින් ලබාගත හැකි බව (කුසල ධම්මෙ භාවෙතීති භාවනා) බුද්ධානුශාසනාවයි. මධ්‍යස්ථානයක් තුළ සමූහයක් වශයෙන් එක්රැස්ව භාවනාකිරීම යනු සුදුසුකම් ලද උපදේ්ශකයෙකු ඇසුරේ භාවනාව පුරුදු පුහුණුවීමයි. එතැන් සිට සමස්ත ජීවිතය පුරා සිහියෙන් හා නුවණින් අදාල කටයුතුවල යෙදෙමින් සිත රැකගැනීමට යෝගියා උත්සාහ කළ යුතුය. මේ අනුව භාවනා කළ යුතු වේලාව හා ස්ථානය පිළිබඳව ප්‍රශ්නයක් ඇති නොවේ. සිහි නුවණින් ගත කරන සෑම මොහොතක්ම කුසල් දහම් වැඩෙන අයුරු සිත ආරක්ෂාකරගත යුතුයි. පවත්වාගත යුතුයි. එය ඬයම අයුරු සිදුවෙනවා දැයි තමාගෙන්ම අසා විමසා, බැලීමේ වේලාවක් දවස තුළ මොනයම් අවස්ථාවක හෝ යොදාගැනීම වෙන්කර ගැනීම, පුරුදු කමටහන වැඩීම අනිවාර්යයෙන්ම කළ යුතු වේ.

“සබ්බකාය පටිසංවෙදි අස්ස සිස්සාමීනී... පස්ස සිස්සාමීති සික්ඛතී.” සියලු කයම මනා ලෙස වටහා ගනිමින් ආශ්වාස ප්‍රශ්වාස කරන්නෙමි යයි හික්මෙයි. පුහුණුවෙයි. මෙහි කාය, කය යනු මනස මුල්වී සිදුවන ක්‍රියාවයි. ඒ අනුව කාය නමින් ගැණෙන කොටස් තුනකි.

රූප කාය, මනෝ කාය, ප්‍රාණ කාය වශයෙනි. ඒ, රූපකාය යනු සතරමහා ධාතුන්ගෙන් සැදුන කාටත් පෙණෙන කයයි. මෙය ක්‍රියාත්මක වන්නේ මනස මුල්කරගෙන ය. එය මනෝ කායයි. ආශ්වාස ප්‍රශ්වාස කයකි. එය හඳුන්වන්නේ ප්රාණකාය නමිනි. මේ සියලුම කායයන් ඔවු නොවුන් සමග සම්බන්ධතාවයෙන් ක්‍රියාත්මක වේ. සම්බකාය, සියලු කය යනු මේ කොටස් තුනයි. මේ සියල්ල එකතුව කරන ක්‍රියාව නාම රූප පරම්පරා සැලැස්මයි.

ආනාපාන සති භාවනාව සද්ධාවෙන් මෙන්ම වීර්යයෙන් වඩන අයෙකුගේ මානසික මට්ටම ක්‍රමයෙන් දියුණු වෙනවා යනු සිහිය හා නුවණ වෙනදාට වඩා ශක්තිමත්ව ගොනුවීමයි. එහි පවතින සාමාන්‍ය තත්වය සියලුම කාය පිළිබඳව විමසමින් දකිමින් සිහිය පිළිබඳ පුහුණුව ලබන්නාට මැනවින් ප්‍රකටවේ.

ඇතැම් යෝගීන්ට ඇති භාවනා කිරීම ඉක්මනින් අවසන් කිරීමේ කැමැත්ත එතරම් සාර්ථක උත්සාහයක් නම් නොවේ. සිහිය වැඩෙන ප්‍රමාණයට දැනුමද ප්රාණවත්වන ආකාරයත් දැනගන්නා සෑම විටකම මනා ඉවසීමද ඇතිකර ගත යුතුවේ. ගමනේ ඉක්මනට වඩා අවශ්‍යවන්නේ ගමන් මග හරිහැටි හඳුනා ගැනීමයි.

“පස්සංභයම් කාය සංකාරං අස්ස සිස්සාමීති... පස්සසිස්සාමීති සික්ඛති.” ආශ්වාස ප්‍රශ්වාස කාය සංකාරය සංසිදුවාලමින් ආශ්වාස ප්‍රශ්වාස කරන්නෙමි යයි ඉතා මැනවින් සිහිනුවණ සංවර කරගනී.

සංඛාර යනු සත්‍ය නොදන්නා නිසා සකස්කරගන්නා දේය (අවිජ්ජා පච්චයා සංඛාරා) කාය වාග් මනො වශයෙන් ද පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර, ආනෙඤ්ජාභී සංඛාර වශයෙන්ද විවිධ වේ. කය වචනය සිත තිදොරින් සංඛාර ඇතිවෙන අතර කුසල් අකුසල් ඒකරාශී කිරීමෙන් ද සංඛාර ඇතිවේ.

ආනෙඤ්ජාභි සංඛාර යනු ධ්‍යාන කුසල් සිතයි. නොසෙල්වෙන කම්පානොවන යන අදහසින් මේ නම භාවිතාවේ. මෙහි දී යෝගියාගේ සිහිය නුවණ යොමුවන්නේ කය මුල්කරගෙන ඇති කාය සංඛාරය කෙරෙහි ය. මේ දක්වා ආශ්වාස ප්‍රශ්වාස සිහියෙන් කය තුළ හඳුනාගත් ස්වාභාවික ක්‍රියාවන් ක්‍රමයෙන් මනා ඉවසීමෙන් ගොණුකරගන්නා අතර මෙතෙක් ඒවා නිසා හටගෙන තිබූ නොසන්සුංභාවය ද, සංසුන්භාවය දක්වා සංසිඳුවාගැනීම ද හොඳ සිහිය මුල්කරගෙන ඇති වෙයි.

මෙසේ කායික ස්වභාවයන් (කායානුපස්සනාව) හඳුනාගනිමින් ඒවා ඇසුරුකරගෙන සිත එකඟවීම සංවරවීම නිසා සිත ඉඳුරන්ගෙන් මිදීම භාවනා අරමුණ සමඟ හුදෙකලාවීම ඇරඹෙයි. මේ නිසා සංඛාර හටගැනීම ද නවතී. සංඛාර සංසිඳුවමින් ආශ්වාස ප්‍රශ්වාස කරන්නෙමි යන්නෙන් ප්රකටවන්නේ එයයි.

ඉඳුරන්ගෙන් හුදෙකලා වූ සිත හඳුන්වන්නේ ධ්‍යාන චිත්ත නමිනි. සමථ භාවනා වැඩීමෙන් ලබන සමාධිය යනු ද මෙයමයි. සාමාන්‍ය ජීවිතයක් ගතකරන අයෙකුට මේ චිත්ත සමාධිය දිගින් දිගට රැකගැනීම අපහසු ය. ධ්‍යාන වැඩීම සඳහා ම කැපවී සිටින සමථයානික යෝගියෙකුට සමාධි ගත සිත නොසිඳී ඉදිරියට පවත්වා ගතහැකි වෙයි. මේ ධ්‍යාන සිත වෙනස්වන නිසා කළයුතු වන්නේ විදර්ශනා භාවනා පැත්තට යොමු කර ගැනීමයි. ඒ අනුව විදර්ශනාව පහසුවන අතර මගඵල නුවණ උදාකරගැනීමට මහත් සහායයක් ද ලැබේ.

භාවනානුයෝගියෙකු සිත නිතර සමාධියට පත්කර ගැනීමට සමත්වුවහොත් ඉඳුරන්ගෙන් සිත මිදීම නිසා සංඛාර (හොඳ නරක) මුල්කරගෙන ඇතිවන මානසික නොසන්සුන්තාවයන් සංසිඳවාගැනීමට ද හුරුවෙයි. සංසිඳවීම යනු සිතේ ඇති වූ පිරිසිදුබවින් හා පිබිදීමෙන් කාය සංඛාරයන් දැනහැඳින අවශ්‍ය ප්‍රමාණයට අඩු වැඩි කරගැනීමයි. මෙසේ හොඳ නරක පාලනය කරගැනීමට අවශ්‍ය චිත්ත ශක්තිය වැඩිවෙනවා යනු ජීවිතය සෑම අංගයකින් ම පිරිසිදු වීමයි. ශක්තිමත්වීමයි. මෙලොව ජීවිතයේ සාර්ථකත්වය උදාකර ගැනීමට මේ මානසික තත්ත්වය බෙහෙවින් උපකාරී වේ.

බොහෝකලක සිට විඤ්ඤාණය විසින් නම් ගම් දී රැස්කරගෙන සිටින සංඛාර නොහොත් හොඳ නරක රැස්කරගැනීමට උපකාර කළ අයගෙන් (ඉදුරන්ගෙන්) මිදෙනවාත් සමඟ එම සමාධි සිත හොඳ සංවරභාවයකින්යුතුව ක්‍රියාත්මක වේ. ඒ පැහැදිලි සංවර සන්සුං සිත ප්‍රඥාව වශයෙන් හඳුනාගත හැකිය. එයින් හොඳ හොඳ වශයෙන් මෙන් ම නරක නරක වශයෙන් හඳුනාගත හැකිය. එයින් ;හාඳ හොඳ වශයෙන් මෙන් ම නරක නරක වශයෙන් ද විග්රහවීම නිසා නරක දේ ක්‍රමයෙන් ගිලිහීයන්නට පටන්ගනී.

මේ චිත්ත සමාධිය ධ්‍යාන සිත ලබාගැනීම සඳහා භාවනාකරන සියලුම දෙනා වනාන්තරගත විය යුතු නැහැ. ආනාපාන සතිය හොඳින් පුහුණු වූ අයෙකුට ස්ථානය හා වෙලාව පිළිබඳ ප්‍රශ්නයක් ඇති නොවේ. එසේ ඇතිවෙනවා නම් දැනුම මෙන් ම පුහුණුව නියම අයුරු නොලබන නිසා වියහැකිය.

සියලුම මිනිසුන්ගේ එකම පොදු බලාපොරොත්තුව යහපත් ලෙස හොඳින් ජීවත් වීමයි. ඒ සඳහා ජීව, අජීව වස්තු සම්පත්වල හිමිකරුවන්වීමට ගන්නා උත්සාහයේ සීමාවක්නම් නැත. යහපත් ජීවිතයක් උදාකරගැනීම වස්තු සම්පත්වලින් පමණක් කළ නොහැකිය. උසස් සාර්ථක ජීවිතයක් සඳහා ලබාගත යුතු මූලිකම සම්පත ප්‍රඥා සම්පත්තිය (පඤ්ඤා ජීවිං ජීවතමාහු සෙට්ඨන්ති) බව බුද්ධානුශාසනාවයි. මේ කිසිම ප්‍රමාණයක චින්ත සමාධියක් හිමිකරගත යුතු ය. මෙහි ප්‍රඥාව යනු කිසියම් විෂයයක් පිළිබඳව අනුන්දෙන සහතිකවලින් ලබන්නක් නම් නොවේ. ස්කන්ධ පහ මුල්කරගත් තමා අයත් ලෝකය පිළිබඳව තමාම සකස්කරගත් දැනුම සහතිකය නම් ඒ පිළිබඳ වූ අවබෝධඤාණයයි.

“ඉති අජ්ඣත්තංවා... බහිද්ධාවා... අජ්ඣත්ත බහිද්ධාවා කායොකායානුපස්සී විහරති.’ තමාගේ යයි සලකනු ලබන කයෙහි ද බාහිර අනුන්ගේ කය පිළිබඳව ද තමාගේ හා අනුන්ගේ කය පිළිබඳව ද ස්වභාවය දකිමින් වසයි.

කායානුපස්සනාවේ දී සබ්බ කාය නමින් ගැනෙන රූපකාය, මනෝකාය, හා ප්රාණකාය වෙන් වශයෙන් මෙන්ම එකක් වශයෙන් ගෙන සියලුම ආවේගයන් (නොසන්සුන්කම්) සංසිඳවමින් වසන යෝගියා තමාගේ කය තුළින් දකිමින් හඳුනාගත් ස්වභාවයන් තමන්ගේ නොවන බාහිර කායයන් හා සසදමින් ගතකරන අවස්ථාව මෙයින් ප්රකටකරයි.

මෙහි දී තමන්ගේ කය මුල්කරගෙන ලබන ස්වභාවිකත්වය පිළිබඳ දැකීම, දැනීම, තුළින් අභ්‍යන්තර බාහිර සෑම කයකම එකම ධර්මස්වභාවයක් ක්‍රියාත්මකවන ආකාරය ද අවබෝධ වේ. සමාධිගත සිතක දියුණුවේ ප්‍රමාණය අනුව වැටහීමේ ප්‍රමාණය ද අඩු වැඩිවේ. බාහිර කායයන් ගැන අවිද්‍යා තණ්හා නිසා පවත්වාගෙන ආ නොදන්නාකම් මේ අනුව අවම කර ගැනීමට ද අවස්ථාව සැලසේ. බාහිර කායයන් නිසා මෙතෙක් ජීවිතය පුරා ඇති වූ ඇලීම් හා ගැටීම් කෙතරම් අසාරදැයි වැටහෙනවිට කිසියම් සංවේගයක් ඇතිවීම ද ස්වභාවිකය. දහසක් දෙනා අතර තමා දන්නා හඳුණන අය කෙරෙහි පමණක් ඇස හිත යොමු කළ හැකිවීමට මෙය ද සමාන කළ හැකිය.

සිහිය හොඳින් පවත්වාගැනීමේ ඵලයක් ලෙස අවශ්‍ය දේ අවශ්‍ය අවස්ථාවේ දී හඳුනාගෙන එයට අදාළ ආකාරයට සංවරවිය හැකිය.

‘සමුදය ධම්මානුපස්සීවා... වය ධම්මානුපස්සීවා...... සමුදය වය ධම්මානුපස්සීවා කායස්මිං විහරති.’ කායික ස්වභාවය හටගන්නා ආකාරය ද අභාවයට යන ආකාරය ද මනා වැටහීමෙන් යුතුව දකිමින් කායානුපස්සනාවෙන් (කායික ස්වභාවයන් දකිමින්) වාසය කරයි.

ලෝකයේ ස්වභාවය ඇතිවීම, වෙනස්වෙමින් පැවතීම හා අභාවයට පත්වීමයි. (උප්පාද, ථිති, භංග) ආනාපාන සතිය ක්‍රමයෙන් දියුණුවන විට යෝගියා ආශ්වාස ප්‍රශ්වාස මුල්කරගෙන ම ඒ තුළින් ම ඇතිවීම නැතිවීම දකින ඇස (ධම්මචක්ඛු) ශක්තිමත් කරගනී. මෙය සත්යබෝධයේ පළමු පියවරයි. මිනිසාගේ උපතත් සම¼ඟ ආශ්වාස ප්‍රශ්වාස වාර ගණන ඉදුරන්ගේ ශක්ති ප්‍රමාණය (දැකීමේ ඇසීමේ ප්‍රමාණය) සනිටුහන් වී ඇති බවක් ද පෙනේ. සීමාවන් ඉක්මවායන අයුරු අධික ආසාවන්ගෙන් මුලාවී කටයුතු කරන විට නොකල්හි එවැනි ශක්තීන් පිරිහීමට පත්වේ. සෑම ශක්තියකම ඇති ස්වභාවය (ඇතිවීම නැතිවීම) දැන හැදින පිරිමැස්මෙන් යුතුවම පරිහරණය කළ යුතු වේ. ඒ පිළිබඳ යහපත් මග පෙන්වීමක් මෙයින් සැලසී ඇත. කුමන දෙයකින් හෝ අන්තයට යාම බුදු දහමින් වලක්වා ඇත්තේ එම නිසා ය.

“අත්ථිකායොතිවාපනස්ස සති පච්චුපට්ඨිතා හොති. යාවදේව ඤාණමත්තාය, පතිස්සති මත්තාය, අනිස්සිතොව විහරති, නව කිඤ්චිලොකෙ උපාදියති. එවම්පි ඛො භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපස්සී විහරති.”

ආශ්වාස ප්‍රශ්වාස නමින් කයක් පවතීයයි කය පිළිබඳ වූ සිහිය බලවත් ව පිහිටයි. අවබෝධය දියුණුවීම පිණිස බලවත් සිහියේ දියුණුව පිණිස පවතින සිතම, මාගේ, මාගේ, ආත්මයයි අල්ලා නොගෙන වසයි. ලෝකය හා සම්බන්ධ කිසිවක් අල්ලානොගනී. මේ අනුව භික්ෂුව කය පිළිබඳ ස්වභාවය දකිමින් වසයි. ආනාපාන සතිය වඩන යෝගියා පියවරෙන් පියවර අවසානයට පැමිණ ඇත්තේ ලෝකයේ කිසිවක් අල්ලා නොගනිමින් සැහැල්ලුමනසක් කරාය. මෙතෙක් කය මුල්කරගෙන සොයා සිතාබැලූ ඔහු දිග, කෙටි, සියලු කය, කය සංසිඳීම, බාහිර අභ්යන්තරකාය, සමුදයවන යන සියලු පරීක්ෂණ තුළින් කායික ස්වභාවය මනාලෙස අවබෝධ ඤාණයෙන් දැකීමේ මහත්ම ඵලයවූයේ ලෝකයේ සියලු අල්ලාගැනීම්වලින් මිදීමයි. (නච කිංචි ලොකෙ උපාදයති)

ඉරියාපථ භාවනාව

“ ගච්ඡන්තෝවා ගච්ඡාමීති.... ඨිතොවා ඨිතොම්හීති... නිසිස්නෝවා නිසින්නොම්හීති සයානෙවා සයානොම්හීති පජනාති. යථායථාවා පනස්ස කායො පණිහිතො හෝති තථා තථානං පජානාති.”

යන විට යන්නෙමියි සිටින විට සිටිමියි, හිඳින විට හිඳගෙන සිටිමියි, නිදනවිට නිදාගෙන සිටිමියි, හොඳින් දැනගනී, තමාගේ කය යම් ආකාරයකින් පවත්වනු ලබයි ද එය ඒ ආකාරයෙන් ම හොඳින් දැනගනී. කායානුපස්සනාවේ දී ඉරියව් පැවැත්වීම පිළිබඳ සිහිය දියුණු කරගන්නා අයුරු මෙයින් පැහැදිලි කෙරේ. උපතත් මරණයත් අතර කාලය ගතකරන සතර ඉරියව්වේ දී සතිය සිහිය මනාව පවත්වාගැනීමෙන් කායික වශයෙන් ඇතිවීමට ඉඩ ඇති සියලු වරදින් ආරක්ෂා වීමට පුලුවන.

සාර්ථක ජීවිතයක මූලික ලක්ෂණය වන්නේ තුන්දොර ශක්ති පමණින් රැකගැනීමයි. ආශ්වාස ප්රාශ්වාස සිහිය දියුණුවේ ප්‍රතිඵලයක් වශයෙන් මේ ශක්තිය යෝගියාට ලැබේ. තමා ගතකරන සෑම මොහොතක් ම සිහියෙන් සිටිනවා යනු පවතින මොහොතේ ජීවත්වීමයි.

(වත්තමානෙන යාපෙන්ති) සාමාන්‍ය ජීවිතයේ සෑම මොහොතක් ම ඉරියව් පිළිබඳ සිහියෙන් සිටීම ඉරියාපථ භාවනාවයි. එකිනෙක ඉරියව් ගැන සිහිය පවත්වා ගැනීම කෙනෙකුට පීඩාවක් කරදරයක් වශයෙන් සිතෙන්නට පුලුවන. එසේ සිතෙන්නේ එම ඉරියව් භාවනාව පිළිබඳ දැනුමක් පුහුණුවක් නියම අයුරු ලබා නොසිටීමයි. වැඩක් කරන්නාට සිහිය උපකාරයක් මිස කරදයක් නම් නොවේ.

ආනාපාන භාවනාව තුළින් ඇති කරගත් චිත්ත සමාධිය ඉරියාපථ භාවනාව නිසා තවදුරටත් තහවුරුවේ. මේ නිසාම බොහෝ අල්ලාගැනීම්වලින් පීඩාවට පත් ව ඇති මනස අත්හැරීම් ක්‍රියාත්මක වන ප්‍රමාණයට අනුව ක්‍රමයෙන් සැහැල්ලුවට පත්වෙයි.

ඒ සමගම අත්හැරීමෙන් දානයත් මනස සංවරවීමෙන් සීලයත් ඒ දෙකම නිසා භාවනාවත් (සිතේ මනාව ඇතිවන වැඩීමත්) නිරාමිසව සිදුවේ.පරමාදර්ශී බෝධිසත්ව ජීවිතයක විශේෂ ලක්ෂණය අත්හැරීමයි. (දානයයි) එය ක්‍රමයෙන් ජීවිතය අත්හැරීම දක්වා ම දියුණු කළහ. දාන පාරමී, දාන උප පාරමී, දාන පරමත්ථ පාරමී ( ආහාර වස්තු සම්පත්දීම, සිරුරේ අවයව දීම, ජීවිත පරිත්‍යාගය) මේ අනුව මාර්ග ඵල ජීවිතයෙන් බාහිරව බෝසත් ජීවිතයක් (ඵලදායී මනුෂ්‍ය ජීවිතයක්) සඳහා ද චිත්ත සමාධිය අවශ්‍ය බව අවධාරණය කෙරේ.

අප සම්බුදුරදුන් (සත් සති ගතකරමින්) සක්මන් කරමින් හා වැඩහිඳිමින් ආහාරයෙන් තොරව දින 49 ක් සතර ඉරියව් මුල්කරගෙන තමන්වහන්සේගේ චිත්ත සමාධිය පිළිබඳව කිසියම් සොයා බැලීමක් කළ බව ද පෙනේ.

මේ අනුව ඉරියාපථ භාවනාව කායික මානසික නීරෝගිභාවය සඳහා බෙහෙවින් උපකාරීවේ.

සම්පජාන භාවනාව

“අභික්කන්තෙ පටික්කන්තෙ... ආලෝකිතෙ විලෝකිතෙ සම්මිඤ්ජිතෙ පසාරිතෙ සංඝාටි පත්ත චීවර ධාරනෙ, අසීතේ පීතෙඛායිතෙ සායිතෙ උච්චාරපස්සාව කම්මෙ ගතෙ ඨිතෙ නිසින්නො සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ සම්පජාන කාරී හොති.”

ඉදිරියට යාම ආපසු යාම ඉදිරිපස බලන විට, හාත්පස බලන විට අත් පා හකුලන විට, දිගහරින විට, පාත්‍ර සිවුරු දරන විට, පොරවන විට, අනුභවකිරීම, පානයකිරීම, සැපීම, රස විදීම, වැසිකිලි යාම, යන විට සිටින විට, වාඩිවූවිට, සැතපෙනවිට, අවදියෙන් සිටින විට, කථාකරන විට, නිහඬව සිටින විට කෙලෙස් නැසීමේ සිහියෙන් නුවණින් යුතුවේ.

ඉරියාපථ සම්පජාන භාවනා දෙකේ එතරම් වෙනසක් නොපවතී. ඉරියව් සතරට ම අයත් කුඩා සිහිකිරීම් ගණනාවක් මෙහි දැක්වෙයි. කායානුපස්සනාවේ දී කය තුළ ක්‍රියාත්මක වන සෑම වෙනසක් ම සිහිකළ යුතු අනුපිලිවෙළ ගොණුකොට ඇත. ඉදිරිය හා වටපිට බැලීමේ සිට කිසිදුවැඩක නොයෙදී නිහ¼ඬව සිටින අවස්ථාව දක්වා සිහිය නුවණ මැනමින් පවත්වාගැනීමට යෝගියා සමත් විය යුතුය. ඒ අනුව බලවත් කැපවීමක් සිහිය තහවුරු කර ගැනීමට අවශ්‍යය.

ජීවිතයක් තුළ සැනසුමත් සතුටත් උදාකරගැනීම මිනිසුන්ගේ උත්සාහයයි. දුක් පීඩා ඇති කරගැනීමට කවරෙකු හෝ අකමැතිය. සිහියෙන් හොඳ කල්පනාවෙන් කටයුතු කරන සෑම දෙනාට බොහෝ ජීවිත ප්‍රශ්න යහපත් ලෙස විසඳාගැනීමට හැකියාවක් ලැබේ. මේ සඳහා හොඳ අභ්‍යාසයක් සම්පජාන භාවනාවෙන් පුරුදු කරයි. මෙහි දී සිහිනුවණින් කලට වේලාවට ගුණ අගුණ දැන ප්රතිකාරකරන්නාක්මෙන් තමා කය මුල්කරගෙන සිදු කෙරෙන සියලු දේ ගැන අවදිව සිටීම ද අවශ්‍ය වේ.

කායික වෙනස්වීම් කෙරෙහි මෙසේ සිහිනුවණ අවදිකිරීම නිසා දැකිය යුතු බොහෝ දේ පිළිබඳව අවබෝධඤාණය කයත් සිතත් සංවරව පරිහරණය සඳහා අවශ්‍ය ශක්තිය ඇතිකරනවා පමණක් නොව ඇලීම් ගැටීම් ද අඩු වී සහනශීලි මනසක් ද ඇතිවෙයි.

කායික කුදු මහත් සියලු සිදුවීම් කෙරෙහි සිහියෙන් කටයුතු කිරීමේ දසී එම සිහිය නුවණ පිළිවෙලින් කොටස් හතරකට බෙදේ.

1. සාත්ථක සම්පජාන 2. සප්පාය සම්පජාන 3. ගෝචර සම්පජාන, 4. අසම්මොහ සම්පජාන වශයෙනි.

(1) ඉරියව් පැවැත්වීම සාර්ථක දැයි තීරණයකිරීම. මානසික අනුමැතියෙන් සිත මුල්වී කය තුළ ඇති වන වෙනස්වීම් සද්ධර්මාවබෝධය සහ නුවණින් යොමුවීමේ සාර්ථක – අසාර්ථක භාවයන් විමසා බැලීමයි. ප්‍රයෝජනයක් ඇති නම් පමණක් කළ යුතු බව.

(2) ඉරියව් පැවැත්වීමේ දී එය ප්‍රයෝජනවත් වුවත් සුදුසු නුසුදුකම් සොයාබැලීම, තමාගේ පිරිසිදු මානසිකත්වය රැකගැනීමට නොහැකි ඉරියව් ගමන් ආදියෙන් වැලකීම.

(3) අවශ්‍ය දේ පමණක් ගැනීම. අනවශ්‍ය දේ අත්හැරීම, පුරුදුකර ගෙන ආ කමටහන අත් නොහැරීම ද මෙයින් අදහස් කෙරේ.

(4) සාත්ථක, සප්පාය, ගෝචර යන සැමදෙයක් ම ඉවසීමෙන් විමසීමෙන් ඉක්මන්නොවී ක්‍රියාකිරීම, කායික සියලු ක්‍රියාවන් සතරමහා ධාතූන්ගේ ආධාරයෙන් මනසේ නියෝගයෙන් ම සිදුවනු විනා ඒ සැමට ප්‍රධානවන සත්වයෙකු පුද්ගලයෙකු නොමැති බව වටහාගැනීම.

ආශ්වාස ප්‍රශ්වාස සිහිය පුහුණුකිරීමෙන් ඇතිකරගත් චිත්ත සමාධියම මේ සැම අවුලක් ම ලිහා ගැනීමට උපකාරවේ.

ජලය බෙදාහැරීමේ දී ප්‍රධාන ජලටැංකිය අපිරිසිදු නම් එයින් ජලය ගමන් කරන අතිරේක සියලුම ජලනල අපිරිසිදුවන්නේ යම්සේද එසේ ම මනසේ පිරිසිදුභාවය තහවුරු වී ඇති නම් මනස හා සම්බන්ධ අනිකුත් ආයතන අපිරිසිදුවීමට හේතුවක් නොමැත.

ආයතන මගින් මනස අවුල්කිරීමට ද නොහැකිය. මොහොතින් මොහොත ආයතන (ඉන්ද්රිය) සම්බන්ධයෙන් මිදුන සිත (ධ්‍යාන සිත) ජීවිතයට සලසන මහා මෙහෙය මෙයින් අවධාරණය කෙරේ.

සම්පජානයෙන් කෙළෙස් මැඩීමේ නුවණින් සෑම ඉරියව් පැවැත්මක් ම හඳුනාගැනීමේ යහපත් හැකියාවක් ඇති නම් ඕනෑම පිරිසක් ඇසුරු කරමින් කුමන ස්ථානයකවූවත් වාසය කිරීම ප්‍රශ්නයක් ගැටලුවක් නොවේ.

සතර මහා ධාතුන්ගේ නිර්මාණයක් වන ශරීරය එම ධාතු ශක්තීන් අඩු කරමින් වැඩි කරමින් මනස විසින් පාලනය කරන ආකාරය ද සම්පජානයත තුළින් දැනගත හැකිය.

පටික්කූල මනසිකාර භාවනාව

නාම රූප දෙකේ වෙනස ඔවුනොවුන් ඔවුනොවුන්ට සහායවන අයුරු මේ සම¼ඟ මෙහෙයවන්නෙකු නැති බව ආදි ස්වභාවික සිදුවීම් සමූහයක ඇති තතු දැන ගැනීමෙන් ජීවිත බන්ධන රැසකින් මිදීමේ මග හෙලිවනු ඇත.

‘පුනව පරං භික්ඛවෙ භික්ඛු ඉමමෙව කායං උද්ධං පාදතලා අධො කෙස මත්ථකා තච පරියන්තං පූරං නානප්පකාරස්ස අසූචිනො පච්චචෙක්ඛති. අත්ථි ඉමස්මිං කායෙ කේසා, ලෝමා, නඛා, දන්තා, තචො’..

මහණෙනි අනික් භාවනාවක් ගැන කියමි. භාවනාකරන පුද්ගලයා පාදවලින් උඩ හිසකේවලින් යට සම අවසන් කොට ඇති නොයෙක් අසූචියෙන් පිරුණු මේ සිරුරම සිහි නුවණින් බලයි.

‘සෙය්යථාපි භික්ඛවෙ උභතොමුඛ මුතොලි පුරා නානා විහිතස්ස ධඤ්ඤස්ස, සෙය්යථිදං, සාලීනං, විහීනං, මුග්ගානං, මාසානං, තිලානං, තණ්ඩුලානං, තමෙනං, චක්ඛුමා පුරිසො මුඤ්චිත්වා පච්චචෙක්ඛෙය්ය.’ මහණෙනි යම්සේ උඩ යට දෙපසින් මුව දෙකක් ඇති නොයෙක් වර්ගයේ ධාන්‍යවලින් පිරුණ මල්ලක්වේද (හැල්වී, වී, මුං ඇට, මෑ ඇට තල, සහල්) ඇස් ඇති පුරුසයෙක් එම මල්ල ලිහා ඒ ධාන්‍ය වෙන්කරන්නාක්මෙන් හිස සිට දෙපතුල දක්වා ඇති අපිරිසිදු දේ නුවණින් විමසා බලයි.

පටික්කුල මනසිකාරය යනු කය තුළ ඇති දෙතිසක් කුණුවැගිරෙන කොටස් එකිනෙක ගෙන මෙනෙහි කිරීමයි. විමසා බැලීමයි. පිලිකුල් භාවනාව, අසුභ භාවනාව යන නම්වලින් ද හදුන්වනු ලබයි.

මහා සතිපට්ඨාන දේශනාව මේ සියලුම කය අසූචියෙන් පිරුණක් ලෙස සලකා සිහිනුවණින් බලන ලෙස සඳහන් කරයි. අප ගන්නා ආහාරවලින් පෝෂණයවන සිරුර තුළ ඇති දිරාගිය කොටස් අසූචි නමින් ගනී. ආහාර පැසවා දිරායාම තුළින් දෙසතිස් කුණපකොට්ඨාස හටගනී. මේ සෑම කොටසක් ම ලේ, සැරව, මළ, මුත්‍රා, සෙම්, සොටු, කබ, කඳුලු, ඩහදිය යන කුණුවලින් ගැවසී ඇත. එම කොටස් කෙසේ, ලොම් නිය, දත්, සම් වශ(යෙන් ගෙන සිහිනුවණින් බලා පිළිකුල් සහගතව හඳුනාගැනීම මේ භාවනාව තුළින් සිදුවේ. මෙතෙක් සුභ වශයෙන් ගෙන පරිහරණය කළ තම සිරුරේ ස්වභාවිකත්වය දැන හඳුනාගැනීමෙන් ඒ පිළිබඳව අවිද්‍යා තණ්හා අඩුකරගන්නට මග සැලසේ.

මේ සියලුම ශරීර කොටස් මගේ යයි අල්ලාගෙන සිටින නමුත්, පෝෂණයකරන නමුත් කිසිම අයෙකුට රුචි පරිදි පාලනයකර ගැනීමට නොහැකිය. එම කොටස් නිර්මාණය වී ඇති සතර මහා ධාතූන්ගේ අඩු වැඩිවීම්වලට අනුව දිරීම, දුර්වලවීම, රෝගිවීම, විරූපවීම, වේදනා ඇතිවීම, ජීවිත පුරාම ඇති වේ. අසුභ භාවනාවෙන් සිරුරේ ඇතිතතු මේ ආකාරයෙන් හඳුනාගන්නා යෝගියා කය නිසා මෙතෙක් ලද දුක්ඛ දෝමනස්සයන්ගෙන් මිදීමට මුල පුරයි.

දෙතිස් කුණපකොට්ඨාස ධාතු වශයෙන් බෙදීමේ දී කෙස්වල සිට හිස්මොළය දක්වා ඇති කොටස් 20 පඨවී ගණයට අයත් වේ.

[QUOTE="Dilwaale, post: 18522245, member: 520020"] [SIZE=4][COLOR=Navy][B]භාවනා කිරීමෙන් බලාපොරොත්තු වන්නේ සිත දියුණුකර ගැනීමයි. දියුණුව යනු සිත මුල්වී ඇතිකර ගන්නා ලෝභ, දෝස, මෝහාදියෙන් සිදුවන දුබලකම්වලින් සිත ආරක්ෂාකර ගැනීමයි. දිගින් දිගටම භාවනාවෙහි යෙදී සිටින අවස්ථාවේ පමණක් නොව සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ දීත් සිත පරෙස්සම් කර ගැනීම මනා අවධානයෙන් යුතුව සිදුකළ යුතුයි. සිහියේ ඇති වැදගත්කම වඩාත් මෙයින් ප්‍රකටවේ. ආනාපාන පිළිබඳ සිහියෙන් ඉන්නවා යනු ජීවිතය පුරා තත්පරයක් පාසා සිහියෙන් කටයුතු කිරීමයි. ආශ්වාස ප්රශ්වාසයෙන් තොර ජීවිතයක් නැත්තාක් මෙන්ම සිහියෙන් තොර ජීවත්වීමක් ද නැත. සිහිය, සතිය පවත්වාගන්නේ යම් ප්‍රමාණයකට ද ඒ ප්‍රමාණයට නුවණ ද වැඩෙනු ඇත. නුවණ දැන හඳුනාගැනීමේ ශක්තිය මනා පුහුණුවකින් ලබාගත යුතු මහත්ම ලාභයකි. එය භාවනාකිරීම තුළින් ලබාගත හැකි බව (කුසල ධම්මෙ භාවෙතීති භාවනා) බුද්ධානුශාසනාවයි. මධ්‍යස්ථානයක් තුළ සමූහයක් වශයෙන් එක්රැස්ව භාවනාකිරීම යනු සුදුසුකම් ලද උපදේ්ශකයෙකු ඇසුරේ භාවනාව පුරුදු පුහුණුවීමයි. එතැන් සිට සමස්ත ජීවිතය පුරා සිහියෙන් හා නුවණින් අදාල කටයුතුවල යෙදෙමින් සිත රැකගැනීමට යෝගියා උත්සාහ කළ යුතුය. මේ අනුව භාවනා කළ යුතු වේලාව හා ස්ථානය පිළිබඳව ප්‍රශ්නයක් ඇති නොවේ. සිහි නුවණින් ගත කරන සෑම මොහොතක්ම කුසල් දහම් වැඩෙන අයුරු සිත ආරක්ෂාකරගත යුතුයි. පවත්වාගත යුතුයි. එය ඬයම අයුරු සිදුවෙනවා දැයි තමාගෙන්ම අසා විමසා, බැලීමේ වේලාවක් දවස තුළ මොනයම් අවස්ථාවක හෝ යොදාගැනීම වෙන්කර ගැනීම, පුරුදු කමටහන වැඩීම අනිවාර්යයෙන්ම කළ යුතු වේ. “සබ්බකාය පටිසංවෙදි අස්ස සිස්සාමීනී... පස්ස සිස්සාමීති සික්ඛතී.” සියලු කයම මනා ලෙස වටහා ගනිමින් ආශ්වාස ප්‍රශ්වාස කරන්නෙමි යයි හික්මෙයි. පුහුණුවෙයි. මෙහි කාය, කය යනු මනස මුල්වී සිදුවන ක්‍රියාවයි. ඒ අනුව කාය නමින් ගැණෙන කොටස් තුනකි. රූප කාය, මනෝ කාය, ප්‍රාණ කාය වශයෙනි. ඒ, රූපකාය යනු සතරමහා ධාතුන්ගෙන් සැදුන කාටත් පෙණෙන කයයි. මෙය ක්‍රියාත්මක වන්නේ මනස මුල්කරගෙන ය. එය මනෝ කායයි. ආශ්වාස ප්‍රශ්වාස කයකි. එය හඳුන්වන්නේ ප්රාණකාය නමිනි. මේ සියලුම කායයන් ඔවු නොවුන් සමග සම්බන්ධතාවයෙන් ක්‍රියාත්මක වේ. සම්බකාය, සියලු කය යනු මේ කොටස් තුනයි. මේ සියල්ල එකතුව කරන ක්‍රියාව නාම රූප පරම්පරා සැලැස්මයි. ආනාපාන සති භාවනාව සද්ධාවෙන් මෙන්ම වීර්යයෙන් වඩන අයෙකුගේ මානසික මට්ටම ක්‍රමයෙන් දියුණු වෙනවා යනු සිහිය හා නුවණ වෙනදාට වඩා ශක්තිමත්ව ගොනුවීමයි. එහි පවතින සාමාන්‍ය තත්වය සියලුම කාය පිළිබඳව විමසමින් දකිමින් සිහිය පිළිබඳ පුහුණුව ලබන්නාට මැනවින් ප්‍රකටවේ. ඇතැම් යෝගීන්ට ඇති භාවනා කිරීම ඉක්මනින් අවසන් කිරීමේ කැමැත්ත එතරම් සාර්ථක උත්සාහයක් නම් නොවේ. සිහිය වැඩෙන ප්‍රමාණයට දැනුමද ප්රාණවත්වන ආකාරයත් දැනගන්නා සෑම විටකම මනා ඉවසීමද ඇතිකර ගත යුතුවේ. ගමනේ ඉක්මනට වඩා අවශ්‍යවන්නේ ගමන් මග හරිහැටි හඳුනා ගැනීමයි. “පස්සංභයම් කාය සංකාරං අස්ස සිස්සාමීති... පස්සසිස්සාමීති සික්ඛති.” ආශ්වාස ප්‍රශ්වාස කාය සංකාරය සංසිදුවාලමින් ආශ්වාස ප්‍රශ්වාස කරන්නෙමි යයි ඉතා මැනවින් සිහිනුවණ සංවර කරගනී. සංඛාර යනු සත්‍ය නොදන්නා නිසා සකස්කරගන්නා දේය (අවිජ්ජා පච්චයා සංඛාරා) කාය වාග් මනො වශයෙන් ද පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර, ආනෙඤ්ජාභී සංඛාර වශයෙන්ද විවිධ වේ. කය වචනය සිත තිදොරින් සංඛාර ඇතිවෙන අතර කුසල් අකුසල් ඒකරාශී කිරීමෙන් ද සංඛාර ඇතිවේ. ආනෙඤ්ජාභි සංඛාර යනු ධ්‍යාන කුසල් සිතයි. නොසෙල්වෙන කම්පානොවන යන අදහසින් මේ නම භාවිතාවේ. මෙහි දී යෝගියාගේ සිහිය නුවණ යොමුවන්නේ කය මුල්කරගෙන ඇති කාය සංඛාරය කෙරෙහි ය. මේ දක්වා ආශ්වාස ප්‍රශ්වාස සිහියෙන් කය තුළ හඳුනාගත් ස්වාභාවික ක්‍රියාවන් ක්‍රමයෙන් මනා ඉවසීමෙන් ගොණුකරගන්නා අතර මෙතෙක් ඒවා නිසා හටගෙන තිබූ නොසන්සුංභාවය ද, සංසුන්භාවය දක්වා සංසිඳුවාගැනීම ද හොඳ සිහිය මුල්කරගෙන ඇති වෙයි. මෙසේ කායික ස්වභාවයන් (කායානුපස්සනාව) හඳුනාගනිමින් ඒවා ඇසුරුකරගෙන සිත එකඟවීම සංවරවීම නිසා සිත ඉඳුරන්ගෙන් මිදීම භාවනා අරමුණ සමඟ හුදෙකලාවීම ඇරඹෙයි. මේ නිසා සංඛාර හටගැනීම ද නවතී. සංඛාර සංසිඳුවමින් ආශ්වාස ප්‍රශ්වාස කරන්නෙමි යන්නෙන් ප්රකටවන්නේ එයයි. ඉඳුරන්ගෙන් හුදෙකලා වූ සිත හඳුන්වන්නේ ධ්‍යාන චිත්ත නමිනි. සමථ භාවනා වැඩීමෙන් ලබන සමාධිය යනු ද මෙයමයි. සාමාන්‍ය ජීවිතයක් ගතකරන අයෙකුට මේ චිත්ත සමාධිය දිගින් දිගට රැකගැනීම අපහසු ය. ධ්‍යාන වැඩීම සඳහා ම කැපවී සිටින සමථයානික යෝගියෙකුට සමාධි ගත සිත නොසිඳී ඉදිරියට පවත්වා ගතහැකි වෙයි. මේ ධ්‍යාන සිත වෙනස්වන නිසා කළයුතු වන්නේ විදර්ශනා භාවනා පැත්තට යොමු කර ගැනීමයි. ඒ අනුව විදර්ශනාව පහසුවන අතර මගඵල නුවණ උදාකරගැනීමට මහත් සහායයක් ද ලැබේ. භාවනානුයෝගියෙකු සිත නිතර සමාධියට පත්කර ගැනීමට සමත්වුවහොත් ඉඳුරන්ගෙන් සිත මිදීම නිසා සංඛාර (හොඳ නරක) මුල්කරගෙන ඇතිවන මානසික නොසන්සුන්තාවයන් සංසිඳවාගැනීමට ද හුරුවෙයි. සංසිඳවීම යනු සිතේ ඇති වූ පිරිසිදුබවින් හා පිබිදීමෙන් කාය සංඛාරයන් දැනහැඳින අවශ්‍ය ප්‍රමාණයට අඩු වැඩි කරගැනීමයි. මෙසේ හොඳ නරක පාලනය කරගැනීමට අවශ්‍ය චිත්ත ශක්තිය වැඩිවෙනවා යනු ජීවිතය සෑම අංගයකින් ම පිරිසිදු වීමයි. ශක්තිමත්වීමයි. මෙලොව ජීවිතයේ සාර්ථකත්වය උදාකර ගැනීමට මේ මානසික තත්ත්වය බෙහෙවින් උපකාරී වේ. බොහෝකලක සිට විඤ්ඤාණය විසින් නම් ගම් දී රැස්කරගෙන සිටින සංඛාර නොහොත් හොඳ නරක රැස්කරගැනීමට උපකාර කළ අයගෙන් (ඉදුරන්ගෙන්) මිදෙනවාත් සමඟ එම සමාධි සිත හොඳ සංවරභාවයකින්යුතුව ක්‍රියාත්මක වේ. ඒ පැහැදිලි සංවර සන්සුං සිත ප්‍රඥාව වශයෙන් හඳුනාගත හැකිය. එයින් හොඳ හොඳ වශයෙන් මෙන් ම නරක නරක වශයෙන් හඳුනාගත හැකිය. එයින් ;හාඳ හොඳ වශයෙන් මෙන් ම නරක නරක වශයෙන් ද විග්රහවීම නිසා නරක දේ ක්‍රමයෙන් ගිලිහීයන්නට පටන්ගනී. මේ චිත්ත සමාධිය ධ්‍යාන සිත ලබාගැනීම සඳහා භාවනාකරන සියලුම දෙනා වනාන්තරගත විය යුතු නැහැ. ආනාපාන සතිය හොඳින් පුහුණු වූ අයෙකුට ස්ථානය හා වෙලාව පිළිබඳ ප්‍රශ්නයක් ඇති නොවේ. එසේ ඇතිවෙනවා නම් දැනුම මෙන් ම පුහුණුව නියම අයුරු නොලබන නිසා වියහැකිය. සියලුම මිනිසුන්ගේ එකම පොදු බලාපොරොත්තුව යහපත් ලෙස හොඳින් ජීවත් වීමයි. ඒ සඳහා ජීව, අජීව වස්තු සම්පත්වල හිමිකරුවන්වීමට ගන්නා උත්සාහයේ සීමාවක්නම් නැත. යහපත් ජීවිතයක් උදාකරගැනීම වස්තු සම්පත්වලින් පමණක් කළ නොහැකිය. උසස් සාර්ථක ජීවිතයක් සඳහා ලබාගත යුතු මූලිකම සම්පත ප්‍රඥා සම්පත්තිය (පඤ්ඤා ජීවිං ජීවතමාහු සෙට්ඨන්ති) බව බුද්ධානුශාසනාවයි. මේ කිසිම ප්‍රමාණයක චින්ත සමාධියක් හිමිකරගත යුතු ය. මෙහි ප්‍රඥාව යනු කිසියම් විෂයයක් පිළිබඳව අනුන්දෙන සහතිකවලින් ලබන්නක් නම් නොවේ. ස්කන්ධ පහ මුල්කරගත් තමා අයත් ලෝකය පිළිබඳව තමාම සකස්කරගත් දැනුම සහතිකය නම් ඒ පිළිබඳ වූ අවබෝධඤාණයයි. “ඉති අජ්ඣත්තංවා... බහිද්ධාවා... අජ්ඣත්ත බහිද්ධාවා කායොකායානුපස්සී විහරති.’ තමාගේ යයි සලකනු ලබන කයෙහි ද බාහිර අනුන්ගේ කය පිළිබඳව ද තමාගේ හා අනුන්ගේ කය පිළිබඳව ද ස්වභාවය දකිමින් වසයි. කායානුපස්සනාවේ දී සබ්බ කාය නමින් ගැනෙන රූපකාය, මනෝකාය, හා ප්රාණකාය වෙන් වශයෙන් මෙන්ම එකක් වශයෙන් ගෙන සියලුම ආවේගයන් (නොසන්සුන්කම්) සංසිඳවමින් වසන යෝගියා තමාගේ කය තුළින් දකිමින් හඳුනාගත් ස්වභාවයන් තමන්ගේ නොවන බාහිර කායයන් හා සසදමින් ගතකරන අවස්ථාව මෙයින් ප්රකටකරයි. මෙහි දී තමන්ගේ කය මුල්කරගෙන ලබන ස්වභාවිකත්වය පිළිබඳ දැකීම, දැනීම, තුළින් අභ්‍යන්තර බාහිර සෑම කයකම එකම ධර්මස්වභාවයක් ක්‍රියාත්මකවන ආකාරය ද අවබෝධ වේ. සමාධිගත සිතක දියුණුවේ ප්‍රමාණය අනුව වැටහීමේ ප්‍රමාණය ද අඩු වැඩිවේ. බාහිර කායයන් ගැන අවිද්‍යා තණ්හා නිසා පවත්වාගෙන ආ නොදන්නාකම් මේ අනුව අවම කර ගැනීමට ද අවස්ථාව සැලසේ. බාහිර කායයන් නිසා මෙතෙක් ජීවිතය පුරා ඇති වූ ඇලීම් හා ගැටීම් කෙතරම් අසාරදැයි වැටහෙනවිට කිසියම් සංවේගයක් ඇතිවීම ද ස්වභාවිකය. දහසක් දෙනා අතර තමා දන්නා හඳුණන අය කෙරෙහි පමණක් ඇස හිත යොමු කළ හැකිවීමට මෙය ද සමාන කළ හැකිය. සිහිය හොඳින් පවත්වාගැනීමේ ඵලයක් ලෙස අවශ්‍ය දේ අවශ්‍ය අවස්ථාවේ දී හඳුනාගෙන එයට අදාළ ආකාරයට සංවරවිය හැකිය. ‘සමුදය ධම්මානුපස්සීවා... වය ධම්මානුපස්සීවා...... සමුදය වය ධම්මානුපස්සීවා කායස්මිං විහරති.’ කායික ස්වභාවය හටගන්නා ආකාරය ද අභාවයට යන ආකාරය ද මනා වැටහීමෙන් යුතුව දකිමින් කායානුපස්සනාවෙන් (කායික ස්වභාවයන් දකිමින්) වාසය කරයි. ලෝකයේ ස්වභාවය ඇතිවීම, වෙනස්වෙමින් පැවතීම හා අභාවයට පත්වීමයි. (උප්පාද, ථිති, භංග) ආනාපාන සතිය ක්‍රමයෙන් දියුණුවන විට යෝගියා ආශ්වාස ප්‍රශ්වාස මුල්කරගෙන ම ඒ තුළින් ම ඇතිවීම නැතිවීම දකින ඇස (ධම්මචක්ඛු) ශක්තිමත් කරගනී. මෙය සත්යබෝධයේ පළමු පියවරයි. මිනිසාගේ උපතත් සම¼ඟ ආශ්වාස ප්‍රශ්වාස වාර ගණන ඉදුරන්ගේ ශක්ති ප්‍රමාණය (දැකීමේ ඇසීමේ ප්‍රමාණය) සනිටුහන් වී ඇති බවක් ද පෙනේ. සීමාවන් ඉක්මවායන අයුරු අධික ආසාවන්ගෙන් මුලාවී කටයුතු කරන විට නොකල්හි එවැනි ශක්තීන් පිරිහීමට පත්වේ. සෑම ශක්තියකම ඇති ස්වභාවය (ඇතිවීම නැතිවීම) දැන හැදින පිරිමැස්මෙන් යුතුවම පරිහරණය කළ යුතු වේ. ඒ පිළිබඳ යහපත් මග පෙන්වීමක් මෙයින් සැලසී ඇත. කුමන දෙයකින් හෝ අන්තයට යාම බුදු දහමින් වලක්වා ඇත්තේ එම නිසා ය. “අත්ථිකායොතිවාපනස්ස සති පච්චුපට්ඨිතා හොති. යාවදේව ඤාණමත්තාය, පතිස්සති මත්තාය, අනිස්සිතොව විහරති, නව කිඤ්චිලොකෙ උපාදියති. එවම්පි ඛො භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපස්සී විහරති.” ආශ්වාස ප්‍රශ්වාස නමින් කයක් පවතීයයි කය පිළිබඳ වූ සිහිය බලවත් ව පිහිටයි. අවබෝධය දියුණුවීම පිණිස බලවත් සිහියේ දියුණුව පිණිස පවතින සිතම, මාගේ, මාගේ, ආත්මයයි අල්ලා නොගෙන වසයි. ලෝකය හා සම්බන්ධ කිසිවක් අල්ලානොගනී. මේ අනුව භික්ෂුව කය පිළිබඳ ස්වභාවය දකිමින් වසයි. ආනාපාන සතිය වඩන යෝගියා පියවරෙන් පියවර අවසානයට පැමිණ ඇත්තේ ලෝකයේ කිසිවක් අල්ලා නොගනිමින් සැහැල්ලුමනසක් කරාය. මෙතෙක් කය මුල්කරගෙන සොයා සිතාබැලූ ඔහු දිග, කෙටි, සියලු කය, කය සංසිඳීම, බාහිර අභ්යන්තරකාය, සමුදයවන යන සියලු පරීක්ෂණ තුළින් කායික ස්වභාවය මනාලෙස අවබෝධ ඤාණයෙන් දැකීමේ මහත්ම ඵලයවූයේ ලෝකයේ සියලු අල්ලාගැනීම්වලින් මිදීමයි. (නච කිංචි ලොකෙ උපාදයති) [B]ඉරියාපථ භාවනාව[/B] “ ගච්ඡන්තෝවා ගච්ඡාමීති.... ඨිතොවා ඨිතොම්හීති... නිසිස්නෝවා නිසින්නොම්හීති සයානෙවා සයානොම්හීති පජනාති. යථායථාවා පනස්ස කායො පණිහිතො හෝති තථා තථානං පජානාති.” යන විට යන්නෙමියි සිටින විට සිටිමියි, හිඳින විට හිඳගෙන සිටිමියි, නිදනවිට නිදාගෙන සිටිමියි, හොඳින් දැනගනී, තමාගේ කය යම් ආකාරයකින් පවත්වනු ලබයි ද එය ඒ ආකාරයෙන් ම හොඳින් දැනගනී. කායානුපස්සනාවේ දී ඉරියව් පැවැත්වීම පිළිබඳ සිහිය දියුණු කරගන්නා අයුරු මෙයින් පැහැදිලි කෙරේ. උපතත් මරණයත් අතර කාලය ගතකරන සතර ඉරියව්වේ දී සතිය සිහිය මනාව පවත්වාගැනීමෙන් කායික වශයෙන් ඇතිවීමට ඉඩ ඇති සියලු වරදින් ආරක්ෂා වීමට පුලුවන. සාර්ථක ජීවිතයක මූලික ලක්ෂණය වන්නේ තුන්දොර ශක්ති පමණින් රැකගැනීමයි. ආශ්වාස ප්රාශ්වාස සිහිය දියුණුවේ ප්‍රතිඵලයක් වශයෙන් මේ ශක්තිය යෝගියාට ලැබේ. තමා ගතකරන සෑම මොහොතක් ම සිහියෙන් සිටිනවා යනු පවතින මොහොතේ ජීවත්වීමයි. (වත්තමානෙන යාපෙන්ති) සාමාන්‍ය ජීවිතයේ සෑම මොහොතක් ම ඉරියව් පිළිබඳ සිහියෙන් සිටීම ඉරියාපථ භාවනාවයි. එකිනෙක ඉරියව් ගැන සිහිය පවත්වා ගැනීම කෙනෙකුට පීඩාවක් කරදරයක් වශයෙන් සිතෙන්නට පුලුවන. එසේ සිතෙන්නේ එම ඉරියව් භාවනාව පිළිබඳ දැනුමක් පුහුණුවක් නියම අයුරු ලබා නොසිටීමයි. වැඩක් කරන්නාට සිහිය උපකාරයක් මිස කරදයක් නම් නොවේ. ආනාපාන භාවනාව තුළින් ඇති කරගත් චිත්ත සමාධිය ඉරියාපථ භාවනාව නිසා තවදුරටත් තහවුරුවේ. මේ නිසාම බොහෝ අල්ලාගැනීම්වලින් පීඩාවට පත් ව ඇති මනස අත්හැරීම් ක්‍රියාත්මක වන ප්‍රමාණයට අනුව ක්‍රමයෙන් සැහැල්ලුවට පත්වෙයි. ඒ සමගම අත්හැරීමෙන් දානයත් මනස සංවරවීමෙන් සීලයත් ඒ දෙකම නිසා භාවනාවත් (සිතේ මනාව ඇතිවන වැඩීමත්) නිරාමිසව සිදුවේ.පරමාදර්ශී බෝධිසත්ව ජීවිතයක විශේෂ ලක්ෂණය අත්හැරීමයි. (දානයයි) එය ක්‍රමයෙන් ජීවිතය අත්හැරීම දක්වා ම දියුණු කළහ. දාන පාරමී, දාන උප පාරමී, දාන පරමත්ථ පාරමී ( ආහාර වස්තු සම්පත්දීම, සිරුරේ අවයව දීම, ජීවිත පරිත්‍යාගය) මේ අනුව මාර්ග ඵල ජීවිතයෙන් බාහිරව බෝසත් ජීවිතයක් (ඵලදායී මනුෂ්‍ය ජීවිතයක්) සඳහා ද චිත්ත සමාධිය අවශ්‍ය බව අවධාරණය කෙරේ. අප සම්බුදුරදුන් (සත් සති ගතකරමින්) සක්මන් කරමින් හා වැඩහිඳිමින් ආහාරයෙන් තොරව දින 49 ක් සතර ඉරියව් මුල්කරගෙන තමන්වහන්සේගේ චිත්ත සමාධිය පිළිබඳව කිසියම් සොයා බැලීමක් කළ බව ද පෙනේ. මේ අනුව ඉරියාපථ භාවනාව කායික මානසික නීරෝගිභාවය සඳහා බෙහෙවින් උපකාරීවේ. [B]සම්පජාන භාවනාව[/B] “අභික්කන්තෙ පටික්කන්තෙ... ආලෝකිතෙ විලෝකිතෙ සම්මිඤ්ජිතෙ පසාරිතෙ සංඝාටි පත්ත චීවර ධාරනෙ, අසීතේ පීතෙඛායිතෙ සායිතෙ උච්චාරපස්සාව කම්මෙ ගතෙ ඨිතෙ නිසින්නො සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ සම්පජාන කාරී හොති.” ඉදිරියට යාම ආපසු යාම ඉදිරිපස බලන විට, හාත්පස බලන විට අත් පා හකුලන විට, දිගහරින විට, පාත්‍ර සිවුරු දරන විට, පොරවන විට, අනුභවකිරීම, පානයකිරීම, සැපීම, රස විදීම, වැසිකිලි යාම, යන විට සිටින විට, වාඩිවූවිට, සැතපෙනවිට, අවදියෙන් සිටින විට, කථාකරන විට, නිහඬව සිටින විට කෙලෙස් නැසීමේ සිහියෙන් නුවණින් යුතුවේ. ඉරියාපථ සම්පජාන භාවනා දෙකේ එතරම් වෙනසක් නොපවතී. ඉරියව් සතරට ම අයත් කුඩා සිහිකිරීම් ගණනාවක් මෙහි දැක්වෙයි. කායානුපස්සනාවේ දී කය තුළ ක්‍රියාත්මක වන සෑම වෙනසක් ම සිහිකළ යුතු අනුපිලිවෙළ ගොණුකොට ඇත. ඉදිරිය හා වටපිට බැලීමේ සිට කිසිදුවැඩක නොයෙදී නිහ¼ඬව සිටින අවස්ථාව දක්වා සිහිය නුවණ මැනමින් පවත්වාගැනීමට යෝගියා සමත් විය යුතුය. ඒ අනුව බලවත් කැපවීමක් සිහිය තහවුරු කර ගැනීමට අවශ්‍යය. ජීවිතයක් තුළ සැනසුමත් සතුටත් උදාකරගැනීම මිනිසුන්ගේ උත්සාහයයි. දුක් පීඩා ඇති කරගැනීමට කවරෙකු හෝ අකමැතිය. සිහියෙන් හොඳ කල්පනාවෙන් කටයුතු කරන සෑම දෙනාට බොහෝ ජීවිත ප්‍රශ්න යහපත් ලෙස විසඳාගැනීමට හැකියාවක් ලැබේ. මේ සඳහා හොඳ අභ්‍යාසයක් සම්පජාන භාවනාවෙන් පුරුදු කරයි. මෙහි දී සිහිනුවණින් කලට වේලාවට ගුණ අගුණ දැන ප්රතිකාරකරන්නාක්මෙන් තමා කය මුල්කරගෙන සිදු කෙරෙන සියලු දේ ගැන අවදිව සිටීම ද අවශ්‍ය වේ. කායික වෙනස්වීම් කෙරෙහි මෙසේ සිහිනුවණ අවදිකිරීම නිසා දැකිය යුතු බොහෝ දේ පිළිබඳව අවබෝධඤාණය කයත් සිතත් සංවරව පරිහරණය සඳහා අවශ්‍ය ශක්තිය ඇතිකරනවා පමණක් නොව ඇලීම් ගැටීම් ද අඩු වී සහනශීලි මනසක් ද ඇතිවෙයි. කායික කුදු මහත් සියලු සිදුවීම් කෙරෙහි සිහියෙන් කටයුතු කිරීමේ දසී එම සිහිය නුවණ පිළිවෙලින් කොටස් හතරකට බෙදේ. 1. සාත්ථක සම්පජාන 2. සප්පාය සම්පජාන 3. ගෝචර සම්පජාන, 4. අසම්මොහ සම්පජාන වශයෙනි. (1) ඉරියව් පැවැත්වීම සාර්ථක දැයි තීරණයකිරීම. මානසික අනුමැතියෙන් සිත මුල්වී කය තුළ ඇති වන වෙනස්වීම් සද්ධර්මාවබෝධය සහ නුවණින් යොමුවීමේ සාර්ථක – අසාර්ථක භාවයන් විමසා බැලීමයි. ප්‍රයෝජනයක් ඇති නම් පමණක් කළ යුතු බව. (2) ඉරියව් පැවැත්වීමේ දී එය ප්‍රයෝජනවත් වුවත් සුදුසු නුසුදුකම් සොයාබැලීම, තමාගේ පිරිසිදු මානසිකත්වය රැකගැනීමට නොහැකි ඉරියව් ගමන් ආදියෙන් වැලකීම. (3) අවශ්‍ය දේ පමණක් ගැනීම. අනවශ්‍ය දේ අත්හැරීම, පුරුදුකර ගෙන ආ කමටහන අත් නොහැරීම ද මෙයින් අදහස් කෙරේ. (4) සාත්ථක, සප්පාය, ගෝචර යන සැමදෙයක් ම ඉවසීමෙන් විමසීමෙන් ඉක්මන්නොවී ක්‍රියාකිරීම, කායික සියලු ක්‍රියාවන් සතරමහා ධාතූන්ගේ ආධාරයෙන් මනසේ නියෝගයෙන් ම සිදුවනු විනා ඒ සැමට ප්‍රධානවන සත්වයෙකු පුද්ගලයෙකු නොමැති බව වටහාගැනීම. ආශ්වාස ප්‍රශ්වාස සිහිය පුහුණුකිරීමෙන් ඇතිකරගත් චිත්ත සමාධියම මේ සැම අවුලක් ම ලිහා ගැනීමට උපකාරවේ. ජලය බෙදාහැරීමේ දී ප්‍රධාන ජලටැංකිය අපිරිසිදු නම් එයින් ජලය ගමන් කරන අතිරේක සියලුම ජලනල අපිරිසිදුවන්නේ යම්සේද එසේ ම මනසේ පිරිසිදුභාවය තහවුරු වී ඇති නම් මනස හා සම්බන්ධ අනිකුත් ආයතන අපිරිසිදුවීමට හේතුවක් නොමැත. ආයතන මගින් මනස අවුල්කිරීමට ද නොහැකිය. මොහොතින් මොහොත ආයතන (ඉන්ද්රිය) සම්බන්ධයෙන් මිදුන සිත (ධ්‍යාන සිත) ජීවිතයට සලසන මහා මෙහෙය මෙයින් අවධාරණය කෙරේ. සම්පජානයෙන් කෙළෙස් මැඩීමේ නුවණින් සෑම ඉරියව් පැවැත්මක් ම හඳුනාගැනීමේ යහපත් හැකියාවක් ඇති නම් ඕනෑම පිරිසක් ඇසුරු කරමින් කුමන ස්ථානයකවූවත් වාසය කිරීම ප්‍රශ්නයක් ගැටලුවක් නොවේ. සතර මහා ධාතුන්ගේ නිර්මාණයක් වන ශරීරය එම ධාතු ශක්තීන් අඩු කරමින් වැඩි කරමින් මනස විසින් පාලනය කරන ආකාරය ද සම්පජානයත තුළින් දැනගත හැකිය. පටික්කූල මනසිකාර භාවනාව නාම රූප දෙකේ වෙනස ඔවුනොවුන් ඔවුනොවුන්ට සහායවන අයුරු මේ සම¼ඟ මෙහෙයවන්නෙකු නැති බව ආදි ස්වභාවික සිදුවීම් සමූහයක ඇති තතු දැන ගැනීමෙන් ජීවිත බන්ධන රැසකින් මිදීමේ මග හෙලිවනු ඇත. ‘පුනව පරං භික්ඛවෙ භික්ඛු ඉමමෙව කායං උද්ධං පාදතලා අධො කෙස මත්ථකා තච පරියන්තං පූරං නානප්පකාරස්ස අසූචිනො පච්චචෙක්ඛති. අත්ථි ඉමස්මිං කායෙ කේසා, ලෝමා, නඛා, දන්තා, තචො’.. මහණෙනි අනික් භාවනාවක් ගැන කියමි. භාවනාකරන පුද්ගලයා පාදවලින් උඩ හිසකේවලින් යට සම අවසන් කොට ඇති නොයෙක් අසූචියෙන් පිරුණු මේ සිරුරම සිහි නුවණින් බලයි. ‘සෙය්යථාපි භික්ඛවෙ උභතොමුඛ මුතොලි පුරා නානා විහිතස්ස ධඤ්ඤස්ස, සෙය්යථිදං, සාලීනං, විහීනං, මුග්ගානං, මාසානං, තිලානං, තණ්ඩුලානං, තමෙනං, චක්ඛුමා පුරිසො මුඤ්චිත්වා පච්චචෙක්ඛෙය්ය.’ මහණෙනි යම්සේ උඩ යට දෙපසින් මුව දෙකක් ඇති නොයෙක් වර්ගයේ ධාන්‍යවලින් පිරුණ මල්ලක්වේද (හැල්වී, වී, මුං ඇට, මෑ ඇට තල, සහල්) ඇස් ඇති පුරුසයෙක් එම මල්ල ලිහා ඒ ධාන්‍ය වෙන්කරන්නාක්මෙන් හිස සිට දෙපතුල දක්වා ඇති අපිරිසිදු දේ නුවණින් විමසා බලයි. පටික්කුල මනසිකාරය යනු කය තුළ ඇති දෙතිසක් කුණුවැගිරෙන කොටස් එකිනෙක ගෙන මෙනෙහි කිරීමයි. විමසා බැලීමයි. පිලිකුල් භාවනාව, අසුභ භාවනාව යන නම්වලින් ද හදුන්වනු ලබයි. මහා සතිපට්ඨාන දේශනාව මේ සියලුම කය අසූචියෙන් පිරුණක් ලෙස සලකා සිහිනුවණින් බලන ලෙස සඳහන් කරයි. අප ගන්නා ආහාරවලින් පෝෂණයවන සිරුර තුළ ඇති දිරාගිය කොටස් අසූචි නමින් ගනී. ආහාර පැසවා දිරායාම තුළින් දෙසතිස් කුණපකොට්ඨාස හටගනී. මේ සෑම කොටසක් ම ලේ, සැරව, මළ, මුත්‍රා, සෙම්, සොටු, කබ, කඳුලු, ඩහදිය යන කුණුවලින් ගැවසී ඇත. එම කොටස් කෙසේ, ලොම් නිය, දත්, සම් වශ(යෙන් ගෙන සිහිනුවණින් බලා පිළිකුල් සහගතව හඳුනාගැනීම මේ භාවනාව තුළින් සිදුවේ. මෙතෙක් සුභ වශයෙන් ගෙන පරිහරණය කළ තම සිරුරේ ස්වභාවිකත්වය දැන හඳුනාගැනීමෙන් ඒ පිළිබඳව අවිද්‍යා තණ්හා අඩුකරගන්නට මග සැලසේ. මේ සියලුම ශරීර කොටස් මගේ යයි අල්ලාගෙන සිටින නමුත්, පෝෂණයකරන නමුත් කිසිම අයෙකුට රුචි පරිදි පාලනයකර ගැනීමට නොහැකිය. එම කොටස් නිර්මාණය වී ඇති සතර මහා ධාතූන්ගේ අඩු වැඩිවීම්වලට අනුව දිරීම, දුර්වලවීම, රෝගිවීම, විරූපවීම, වේදනා ඇතිවීම, ජීවිත පුරාම ඇති වේ. අසුභ භාවනාවෙන් සිරුරේ ඇතිතතු මේ ආකාරයෙන් හඳුනාගන්නා යෝගියා කය නිසා මෙතෙක් ලද දුක්ඛ දෝමනස්සයන්ගෙන් මිදීමට මුල පුරයි. දෙතිස් කුණපකොට්ඨාස ධාතු වශයෙන් බෙදීමේ දී කෙස්වල සිට හිස්මොළය දක්වා ඇති කොටස් 20 පඨවී ගණයට අයත් වේ.[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom