Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නමෝ බුද්ධාය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සනරාමර ලෝක සිවංකර අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක් සමයෙක්හි පන්සියයක් මහරහතන් වහන්සේ පිරිවරකොට කපිල වස්තු නුවර මහාවනයෙහි වැඩවසන සේක. එසමයෙහි දස දහසක් ලෝකධාතූ®න්හි දෙවි දේවතාවෝ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන ආරියශ්‍රාවකයන් දැකීමට පැමිණියාහුය. එසේ පැමිණි එක් දේවතාවෙක් මෙම ගාථාවෙන් බුදුන් සරණ යාමේ ආනිශංස ප්‍රකාශ කළේය.

යම් කෙනෙක් බුදුන් සරණ ගියාහුද ඔවුහු අපායට නොයන්නා හ. ඒ බුදු සරණ ගියෝ මනුකය හැර දේව කාය සම්පූර්ණ කරන්නාහුය.

කල්ප ගණන් තිස්සේ බුද්ධ යන වචනය පවා අසන්නට නොමැතිව තිබියදී කාලාන්තරයකින් මනුලොව පහළවන ලොවුතුරා බුදුරජාණන් වහන්සේ නිසා බුද්ධ, ධම්ම, සංඝයන රතනත්‍රය ප්‍රකට වීමෙන් මනුලොව පමණක් නොව දසදහසක් සක්වල එකම මංගල සම්මත සලකුණුවලින්, සිද්ධීන්ගෙන් ආශ්චර්යවත් ප්රාතිහාර්ය වලින් සියලු සත්වයන්ගේ සන්තාන ප්‍රසන්න වන්නාහ. සාධුනාදයෙන් ස්තුති පූජාවෙන් තුටු පහටු වන්නාහ. එවන් උතුම් බුදුන් දහම් සඟුන් සරණ යාමෙන් ලැබෙන ප්‍රතිවිපාක අනන්ත වන්නේ ය.

අප බෞද්ධයන් වශයෙන් සෙසු ආගමිකයන් ඉදිරියේ අනන්‍යතාවයෙන් සිටීමට හේතු වන්නේ අවංක චේතනාවෙන් ශ්රද්ධාකුසල චෛතසිකයෙන් තෙරුවන් සරණ යාමයි. එබැවින් ඒ පිළිබඳව ශාස්ත්‍රීය හා ධර්මානුගත අවබෝධයක් විද්‍යාමාන විය යුතු ය.

සරණ, සරණාගමන, සරණාගත, සරණාගමන ප්‍රභේද, සරණාගමනඵල, සංකිලේශ යන කරුණු හය කෙරෙහි සැලකිලිමත් වන්නේ නම් ඹ්ෂතාන්තය දක්වා වරක් ගත් සරණාගමනය, නොනැසී පවතින්නේ ය.

බුද්ධාදී රතනත්‍රය සරණයාමෙන් භය, ත්‍රාසය, දුක්ඛ, පරිලාහ, හිංසනය භිෂණය නැති වන බැවින් සත්ත්වයන්ගේ එකම සරණ තිසරණයි. එවන් උතුම් තෙරුවන් පළමුව, දෙවනුව හා තෙවනුවත් පිහිට කරගෙන සරණයාම සරණාගමන නම් වන්නේ ය. ඒ සරණ ගමනය ගත් තැනැත්තා සරණාගත නමුදු වන්නේ ය.

සරණාගමන ප්‍රභේද

1. අත්ත සන්නීයාතන 2. තත් පරායණ 3. ශිෂ්‍ය භාවෝපගමන 4. ප්රණිපාත අද පටන් මම මගේ් ආත්මය බුදුන්ට බාර කරමි. දහමට සඟනටද බාරකරමි යනුවෙන් බුද්ධාදී රතනත්‍රයට ජීවිත පරිත්‍යාගයෙන් සරණයාම ‘අත්තසන්නීයාතන සරණාගමන’ නම් වේ. එමෙන්ම අද පටන් මම බුද්ධපරායණ ධම්ම පරායණ, සංඝපරායණ වෙමි යනුවෙන් සරණයාම තත්පරායණ සරණාගමන නම් වන්නේ ය. තවද මම මෙතැන් සිට බුදුරදුන් ගේ් ශිෂ්‍යයෙක් වෙමි. ධර්මයේ සංඝයාගේද ශිෂ්යවෙමි යනුවෙන් සරණයාම හැඳින්වෙන්නේ ශිෂ්‍ය භාවෝපගමන සරණ යන නමිනි.

බුද්ධාදී රතනත්‍රයට අභිවාදන අංජලිකර්ම සාමීචි කර්මාදියෙහි සතත නියුක්තව සරණායාම පණිපාත සරණාගමනය යි.

බුද්ධාදී තෙරුවන් ගුණ අනන්ත වන්නාසේම වන්දන, මානන, පූජා සත්කාර කිරීමෙන් ලැබෙන විපාකද අනන්ත වන්නේ ම ය.

ඒවං අචින්තියා බුද්ධා බුද්ධ ධම්මා අචින්තියා

අචින්තියේ සු පසන්නානං විපාකෝ හෝති අචින්තියෝ

යනුවෙන් බුද්ධාදි රතනත්‍රය සිහිපත් කිරීම මහත් ආනිශංසදායක වන්නේය. ලෞකික ලෝකෝත්තර වශයෙන් සරණාගමනයේ ප්‍රතිවිපාක විවිධ වේ. එදිනෙදා ජීවිතයේ දුක්කම් කටොලු දුරුවීම, ලෙඩරෝග කායික මානසික සන්තාප දුරුවීම හා දේවමානුෂිකාදී සැප සම්පත් ඇතිවීම ලෞකික ආනිශංස වේ.

ඒතං ඛෝ සරණං ඛේමං ඒතං සරණ මුත්තමං

ඒතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති

ආදී වශයෙන් බුද්ධා දී තෙරුවන් සරණගොස් චතුරාර්ය සත්‍ය ධර්මය සම්‍යක් ප්‍රඥාවෙන් දැනගන්නට උනන්දු වීම හා දැන ගැනීම ලෝකෝත්තර ආනිශංස වන්නේය.

යෝ ධම්මං පස්සති සෝ මං පස්සති

වශයෙන් අප බුදුරදුන් වදාළ පරිදි බුදුන් සරණ ගොස් අප පියවර තැබිය යුත්තේ ඒ උතුම් නිර්වාණ ධර්මය ප්රත්යක්ෂයෙන් දැන ගැනීමටය. එසේ නොව නාම මාත්‍රයෙන් බෞද්ධකම ගත් පමණින් එමෙන්ම අනවබෝධ අනුකරණයෙන් සරණයාමෙන් ගවයා පිටේ හකුරු පැටෙව්වාක් මෙන් නිසි ඵලයක් නොමැත.

ශ්‍රද්ධාවෙන් තෙරුවන් සරණයාමත් පවිත්‍ර චේතනාවෙන් සීලය ආරක්ෂා කිරීමත්, සිහිබුද්ධියෙන් ධර්මානුධර්ම ප්‍රතිපදාව සම්පූර්ණ කිරීමත් උතුම් නිවන් පසක් කර ගැනීමෙහිලා මහෝපකාරී වේ.

‘යතේ්ඛෝ මහානාම බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝ සරණං ගතෝ හෝති, එත්තාවතා ඛෝ මහානාම උපාසකෝ හෝති. යනාදී වශයෙන් අප බුදුරදුන් මහානාම ශාක්‍යයන්ට දේශනා කළ පරිදි යමෙක් බුදුන් දහම් සඟුන් ගුණ දැනගෙන ශ්‍රද්ධාවෙන් සරණ යයිද ඔහුට උපාසක යන ගරුසරු නාමය අර්ථාන්විතව ආරෝපණය වේ. උපාසිකාවද එසේම වන්නේ්ය. යම් ස්ත්‍රියක් තෙරුවන් සරණ යන්නීද ඇය උපාසිකා නම් වන්නීය. ගිහි සැප හැර බුදු සසුනේ පැවිදි බව ලබන ඇය ප්‍රථමයෙන් තෙරුවන් සරණ යා මෙන් උපාසකව යළි දසසිල් සමාදානයෙන් සාමණේර ශීලයද උසස්තම සීලය වශයෙන් සලකන කෝටි සංඛ්‍යාත උපසම්පදා සීලයද ප්‍රඥා වර්ධනයද අවසානයේ චතුරාර්ය සත්‍යාවබෝධය ද යන උදාර ප්‍රතිඵල අනුපිළිවෙළින් ලබන්නේ සරණාගමනය පදනම් කරගෙනය.

ලෞකික සරණාගමනය සංකාවෙන්, මිථ්‍යාදෘෂ්ටියෙන් නොදැනුමෙන් නිතර කිලිටි වන්නේය. එමෙන්ම ආත්මයෙන් ආත්මයට වෙනස් වන්නේ ය.

බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි

ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි

සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි

යනුවෙන් ජීවිතය පුරා තෙරුවන් සරණ යාමත් නිවන් දක්නා තුරු යාව නිබ්බාණංං සරණං ගච්ඡාමි යනාදි නයින් තෙරුවන් සරණ යාමත් තම තමන්ගේ් කැමැත්ත අනුව සිදු කරගන්නට නිදහස ඇත. උපාසක උපාසිකාවන් මහණ මෙහෙණ යන සිව්වණක් පිරිසම ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවෙන් විර්යයෙන් සිහිබුද්ධියෙන් තෙරුවන් සරණ ගොස් සීල, සමාධි, ප්‍රඥා නිතර පුරුදු පුහුණු කළ යුතු වේ.

අතිදීර්ඝ වූ සසර සැරිසරන විට සත්ත්වයාගේ සිතට අරමුණු වන ආගමික, සාමාජික, අදහස් සංකල්පනා අපමණ ය. ඒ කිසිම අරමුණකින් හෝ චින්තාවකින් හෝ ආත්ම විමුක්තියට උපකාරයක් නොවේ. මෙතෙක් සංසාර ගමනේ අවසානයක් නොවූයේ එවන් නිෂ්ප්රයෝජන අරමුණු අනුව ක්‍රියා කළ බැවිනි. මෙවන් අනගි අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට නම් අචල ශ්‍රද්ධාවෙන් දිවිහිමි කොට තෙරුවන් සරණ ගොස් අර්ථාන්විත උපාසකව, අප්‍රමාදව වීර්යයෙන් සසර දුක් සදහට නිවාරණය කර ගැනීමට අදිටන් කරගත යුතු වන්නේ ය.

[QUOTE="Dilwaale, post: 18523771, member: 520020"] [COLOR=Blue][B][SIZE=4] සනරාමර ලෝක සිවංකර අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක් සමයෙක්හි පන්සියයක් මහරහතන් වහන්සේ පිරිවරකොට කපිල වස්තු නුවර මහාවනයෙහි වැඩවසන සේක. එසමයෙහි දස දහසක් ලෝකධාතූ®න්හි දෙවි දේවතාවෝ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන ආරියශ්‍රාවකයන් දැකීමට පැමිණියාහුය. එසේ පැමිණි එක් දේවතාවෙක් මෙම ගාථාවෙන් බුදුන් සරණ යාමේ ආනිශංස ප්‍රකාශ කළේය. යම් කෙනෙක් බුදුන් සරණ ගියාහුද ඔවුහු අපායට නොයන්නා හ. ඒ බුදු සරණ ගියෝ මනුකය හැර දේව කාය සම්පූර්ණ කරන්නාහුය. කල්ප ගණන් තිස්සේ බුද්ධ යන වචනය පවා අසන්නට නොමැතිව තිබියදී කාලාන්තරයකින් මනුලොව පහළවන ලොවුතුරා බුදුරජාණන් වහන්සේ නිසා බුද්ධ, ධම්ම, සංඝයන රතනත්‍රය ප්‍රකට වීමෙන් මනුලොව පමණක් නොව දසදහසක් සක්වල එකම මංගල සම්මත සලකුණුවලින්, සිද්ධීන්ගෙන් ආශ්චර්යවත් ප්රාතිහාර්ය වලින් සියලු සත්වයන්ගේ සන්තාන ප්‍රසන්න වන්නාහ. සාධුනාදයෙන් ස්තුති පූජාවෙන් තුටු පහටු වන්නාහ. එවන් උතුම් බුදුන් දහම් සඟුන් සරණ යාමෙන් ලැබෙන ප්‍රතිවිපාක අනන්ත වන්නේ ය. අප බෞද්ධයන් වශයෙන් සෙසු ආගමිකයන් ඉදිරියේ අනන්‍යතාවයෙන් සිටීමට හේතු වන්නේ අවංක චේතනාවෙන් ශ්රද්ධාකුසල චෛතසිකයෙන් තෙරුවන් සරණ යාමයි. එබැවින් ඒ පිළිබඳව ශාස්ත්‍රීය හා ධර්මානුගත අවබෝධයක් විද්‍යාමාන විය යුතු ය. සරණ, සරණාගමන, සරණාගත, සරණාගමන ප්‍රභේද, සරණාගමනඵල, සංකිලේශ යන කරුණු හය කෙරෙහි සැලකිලිමත් වන්නේ නම් ඹ්ෂතාන්තය දක්වා වරක් ගත් සරණාගමනය, නොනැසී පවතින්නේ ය. බුද්ධාදී රතනත්‍රය සරණයාමෙන් භය, ත්‍රාසය, දුක්ඛ, පරිලාහ, හිංසනය භිෂණය නැති වන බැවින් සත්ත්වයන්ගේ එකම සරණ තිසරණයි. එවන් උතුම් තෙරුවන් පළමුව, දෙවනුව හා තෙවනුවත් පිහිට කරගෙන සරණයාම සරණාගමන නම් වන්නේ ය. ඒ සරණ ගමනය ගත් තැනැත්තා සරණාගත නමුදු වන්නේ ය. සරණාගමන ප්‍රභේද 1. අත්ත සන්නීයාතන 2. තත් පරායණ 3. ශිෂ්‍ය භාවෝපගමන 4. ප්රණිපාත අද පටන් මම මගේ් ආත්මය බුදුන්ට බාර කරමි. දහමට සඟනටද බාරකරමි යනුවෙන් බුද්ධාදී රතනත්‍රයට ජීවිත පරිත්‍යාගයෙන් සරණයාම ‘අත්තසන්නීයාතන සරණාගමන’ නම් වේ. එමෙන්ම අද පටන් මම බුද්ධපරායණ ධම්ම පරායණ, සංඝපරායණ වෙමි යනුවෙන් සරණයාම තත්පරායණ සරණාගමන නම් වන්නේ ය. තවද මම මෙතැන් සිට බුදුරදුන් ගේ් ශිෂ්‍යයෙක් වෙමි. ධර්මයේ සංඝයාගේද ශිෂ්යවෙමි යනුවෙන් සරණයාම හැඳින්වෙන්නේ ශිෂ්‍ය භාවෝපගමන සරණ යන නමිනි. බුද්ධාදී රතනත්‍රයට අභිවාදන අංජලිකර්ම සාමීචි කර්මාදියෙහි සතත නියුක්තව සරණායාම පණිපාත සරණාගමනය යි. බුද්ධාදී තෙරුවන් ගුණ අනන්ත වන්නාසේම වන්දන, මානන, පූජා සත්කාර කිරීමෙන් ලැබෙන විපාකද අනන්ත වන්නේ ම ය. ඒවං අචින්තියා බුද්ධා බුද්ධ ධම්මා අචින්තියා අචින්තියේ සු පසන්නානං විපාකෝ හෝති අචින්තියෝ යනුවෙන් බුද්ධාදි රතනත්‍රය සිහිපත් කිරීම මහත් ආනිශංසදායක වන්නේය. ලෞකික ලෝකෝත්තර වශයෙන් සරණාගමනයේ ප්‍රතිවිපාක විවිධ වේ. එදිනෙදා ජීවිතයේ දුක්කම් කටොලු දුරුවීම, ලෙඩරෝග කායික මානසික සන්තාප දුරුවීම හා දේවමානුෂිකාදී සැප සම්පත් ඇතිවීම ලෞකික ආනිශංස වේ. ඒතං ඛෝ සරණං ඛේමං ඒතං සරණ මුත්තමං ඒතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති ආදී වශයෙන් බුද්ධා දී තෙරුවන් සරණගොස් චතුරාර්ය සත්‍ය ධර්මය සම්‍යක් ප්‍රඥාවෙන් දැනගන්නට උනන්දු වීම හා දැන ගැනීම ලෝකෝත්තර ආනිශංස වන්නේය. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති වශයෙන් අප බුදුරදුන් වදාළ පරිදි බුදුන් සරණ ගොස් අප පියවර තැබිය යුත්තේ ඒ උතුම් නිර්වාණ ධර්මය ප්රත්යක්ෂයෙන් දැන ගැනීමටය. එසේ නොව නාම මාත්‍රයෙන් බෞද්ධකම ගත් පමණින් එමෙන්ම අනවබෝධ අනුකරණයෙන් සරණයාමෙන් ගවයා පිටේ හකුරු පැටෙව්වාක් මෙන් නිසි ඵලයක් නොමැත. ශ්‍රද්ධාවෙන් තෙරුවන් සරණයාමත් පවිත්‍ර චේතනාවෙන් සීලය ආරක්ෂා කිරීමත්, සිහිබුද්ධියෙන් ධර්මානුධර්ම ප්‍රතිපදාව සම්පූර්ණ කිරීමත් උතුම් නිවන් පසක් කර ගැනීමෙහිලා මහෝපකාරී වේ. ‘යතේ්ඛෝ මහානාම බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝ සරණං ගතෝ හෝති, එත්තාවතා ඛෝ මහානාම උපාසකෝ හෝති. යනාදී වශයෙන් අප බුදුරදුන් මහානාම ශාක්‍යයන්ට දේශනා කළ පරිදි යමෙක් බුදුන් දහම් සඟුන් ගුණ දැනගෙන ශ්‍රද්ධාවෙන් සරණ යයිද ඔහුට උපාසක යන ගරුසරු නාමය අර්ථාන්විතව ආරෝපණය වේ. උපාසිකාවද එසේම වන්නේ්ය. යම් ස්ත්‍රියක් තෙරුවන් සරණ යන්නීද ඇය උපාසිකා නම් වන්නීය. ගිහි සැප හැර බුදු සසුනේ පැවිදි බව ලබන ඇය ප්‍රථමයෙන් තෙරුවන් සරණ යා මෙන් උපාසකව යළි දසසිල් සමාදානයෙන් සාමණේර ශීලයද උසස්තම සීලය වශයෙන් සලකන කෝටි සංඛ්‍යාත උපසම්පදා සීලයද ප්‍රඥා වර්ධනයද අවසානයේ චතුරාර්ය සත්‍යාවබෝධය ද යන උදාර ප්‍රතිඵල අනුපිළිවෙළින් ලබන්නේ සරණාගමනය පදනම් කරගෙනය. ලෞකික සරණාගමනය සංකාවෙන්, මිථ්‍යාදෘෂ්ටියෙන් නොදැනුමෙන් නිතර කිලිටි වන්නේය. එමෙන්ම ආත්මයෙන් ආත්මයට වෙනස් වන්නේ ය. බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි යනුවෙන් ජීවිතය පුරා තෙරුවන් සරණ යාමත් නිවන් දක්නා තුරු යාව නිබ්බාණංං සරණං ගච්ඡාමි යනාදි නයින් තෙරුවන් සරණ යාමත් තම තමන්ගේ් කැමැත්ත අනුව සිදු කරගන්නට නිදහස ඇත. උපාසක උපාසිකාවන් මහණ මෙහෙණ යන සිව්වණක් පිරිසම ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවෙන් විර්යයෙන් සිහිබුද්ධියෙන් තෙරුවන් සරණ ගොස් සීල, සමාධි, ප්‍රඥා නිතර පුරුදු පුහුණු කළ යුතු වේ. අතිදීර්ඝ වූ සසර සැරිසරන විට සත්ත්වයාගේ සිතට අරමුණු වන ආගමික, සාමාජික, අදහස් සංකල්පනා අපමණ ය. ඒ කිසිම අරමුණකින් හෝ චින්තාවකින් හෝ ආත්ම විමුක්තියට උපකාරයක් නොවේ. මෙතෙක් සංසාර ගමනේ අවසානයක් නොවූයේ එවන් නිෂ්ප්රයෝජන අරමුණු අනුව ක්‍රියා කළ බැවිනි. මෙවන් අනගි අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට නම් අචල ශ්‍රද්ධාවෙන් දිවිහිමි කොට තෙරුවන් සරණ ගොස් අර්ථාන්විත උපාසකව, අප්‍රමාදව වීර්යයෙන් සසර දුක් සදහට නිවාරණය කර ගැනීමට අදිටන් කරගත යුතු වන්නේ ය.[/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom